Nokiyu Kathawak (නොකියූ කතාවක්) | Hiru Tele Films | 2024-11-16 | Hiru TV

  Рет қаралды 87,766

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 94
@jayam1429
@jayam1429 Ай бұрын
හරිම ලස්සන , හැගුම්බර, ගොඩක් සංවේදී නිර්මාණයක් ... බොහොම ස්තූති ඔබ සැමට ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ! 👏👏👏👏👏👏👏👏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Күн бұрын
Goodk dyka hitana harima lassana adarsamat katawak oyala siyalu danata jasu pihitai budu saran ❤❤❤❤😢😢😢😢
@weenasamanmali5698
@weenasamanmali5698 Ай бұрын
ඒකනේ මම දරුවන් වෙනුවෙන් යුතුකම් ඉස්ට කලත් මගේ කියන දේපළ නම් ලියලා නැහැ .උපරිමයෙන් ඉගැන්නුවා .වෙන්න ඕනේ දේවල් කලා.හැබැයි මම කිසිම දෙයක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ .මම මැරෙනකම් ජීවත් වෙන්න පුළුවන් විදියට මම මගේ දේවල් සැලසුම් කරලා තියෙන්නේ .සමහර විට මම වැරදි ඇති .ඒත් ඉදිරියට එන්නේ එයාලට පුළුවන් කාලේ මට බැරි කාලේ.දෙමාපියන් මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ
@TravelalongNZ
@TravelalongNZ Ай бұрын
Agree
@sanduniwasanthi134
@sanduniwasanthi134 Ай бұрын
අනිවාර්යයෙන් 😊
@shamaliindika9140
@shamaliindika9140 Ай бұрын
අනිවාර්යයෙන්
@Dammikakumari-p8o
@Dammikakumari-p8o Ай бұрын
ඔයා හරි
@niroshaidunil7311
@niroshaidunil7311 Ай бұрын
ඔයා වැරදි නැ 🥰👍
@dileepasandanuwan700
@dileepasandanuwan700 Ай бұрын
තාත්තා අරන් ගියා නම් තමයි තවත් වටින්නේ 😢😢😢
@DineshaRandeniii
@DineshaRandeniii Ай бұрын
හරිම ලස්සනයි අද කතාවත් ❤
@KumuduNishantha-m3o
@KumuduNishantha-m3o Ай бұрын
මිහිපිට අගලක් හිමි නැති මිනිස්සු දරුවෝ වෙනුවෙන් ජීවිතය කැපකරලා අවසානයේ තනිවෙනවා ... මලින්ද මල්ලිගේ නිර්මාණයක් බොහෝම කැමැත්තෙන් කරපු වැඩක් ..ජයවේවා මල්ලි ..
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් සහ රන්ගන හැකියාව අතිවිෂිස්ටයි සියලුම දෙනාගේ ගුඩ්ලක් ❤..
@Egodapitiya
@Egodapitiya Ай бұрын
පේනවනේ ගැනුන්ගේ කිම්බට වශී උනාම දෙමව්පියන්ට අත් වන ඉරනම මන් වගේ පුතෙක් උනානම් අරකිට පුකට පයින් දිලා එලියට දාලා තාත්තා තියා ගන්නවා මොකද ගෑනු ඕනේ තරම් ගන්න පුළුවන් එත් මේ මුළු ලෝකෙටම ඉන්නේ එක තාත්තා නිසා
@trueliving8334
@trueliving8334 Ай бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත.ගෑණු .පිරිමු ඕන තරම් ඉන්නවා.ඒත් අම්මා.තාත්තා නැති උනොත් ආයේ එයාලව අපිට ගන්න බෑ.ඔයා වගේ අය අඩුයි
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 Ай бұрын
Hareyata hare uba ගැන සතුටුයි සහෝදරයා ❤❤❤❤​@@trueliving8334
@KwtKw-v2v
@KwtKw-v2v 25 күн бұрын
ගොඩක් දුක හිතෙනවා අපි කාටත් ඔය දේ වෙන්න පුළුවන් මම නම් හිත හදාගෙන ඉන්නේ
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Ай бұрын
කවදාවත් දෙමව්පියන්ට හිරිහැර කරන ගෑනු තියාගන්න එපා. ගෑනු හොයාගන්න පුළුවන් දෙමව්පියෝ හොයාගන්න බෑ
@dilrudil-sp5kp
@dilrudil-sp5kp Ай бұрын
අනිවාර්යයෙන් යාලු
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
මගේ නැන්දම්මා මාමා අවුරුදු 17 ජීවත්වුනේ මාත් එක්ක. සුලු හැල හැප්පීම් හැර කවදාවත් ලොකු ගැටීම් තිබ්බේ නෑ. මම පුලුවන් උපරිමෙන් බලා ගත්තා. එයාලා දුව ලගටවත් ගියේ නෑ කවදාවත් මගේ ළඟ හිටියා. අදටත් කසාද බැන්ද නැති මගේ මස්සිනා අපි එක්ක ඉන්නේ. මම කනබොන දේකවත් වෙනසක් කරන්නේ නෑ. මට එහෙම කරන්න බෑ දුකයි. ❤
@diludevika
@diludevika Ай бұрын
ලස්සනයි කතාව පැහැදිලියි👌
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Ай бұрын
මොකටද තියලා යන්නේ අරං යන්නෙපැයි ගෑනිට ඕනී මගුලක් නටාගන්න කියලා..මෙහෙම උන් පිරිමි කමටත් ලැජ්ජයි
@ChandraRanepura
@ChandraRanepura Ай бұрын
මෙකතාව බලලා අඩපු නැති කෙකෙන් ඉන්නවද මගේ ජිවිතය මෙකතම තමා සත්තිය ඇත්ත
@RasikaAmarawickrama
@RasikaAmarawickrama Ай бұрын
අම්මෝ හරිම දුකයි ඇඩුනා 😢ඇත්තටම
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
ලස්සන කතාව ❤❤👍👍
@NimashaDilukshi
@NimashaDilukshi Ай бұрын
ගොඩක් දුක හිතුනා ඇස් දෙකට කදුළු ආව ලස්සන කතාවක්
@sirimaleefernando8992
@sirimaleefernando8992 Ай бұрын
මුලදි න්ම් තරහ ගියා ...මොකද්ද මේ වෙන්න යන්නෙ කියල.අවසානෙ ස්තුටුයි.... එකිනෙකා තෙරුම් ගැනීම තමයි වටින්නෙ. ආදර්සමත් කතාවක්..👍👍👍👍❤🙏
@maduganga7685
@maduganga7685 6 күн бұрын
Harema lassanai katawa..... Ara ganinam maha apa karapu ganiyak.
@anojasanjeewani9399
@anojasanjeewani9399 Ай бұрын
Harima lassanai ♥️
@manikebmunuge2889
@manikebmunuge2889 Ай бұрын
අද ..ලස්සණයි .ඒත් .දුකයි ..😢
@chashikarasangi1197
@chashikarasangi1197 28 күн бұрын
මම දන්න මේ වගේම ඇත්තම කතාවක් තියෙනව ..අද ඒ හදාගත්ත දරුව ලොකු තැනක ඉන්නෙ...ඒත් ඒ අම්මයි තාත්තයි ගෙදරින් ගිහින් වෙන ගෙදරක ජීවත් වෙනව මුදල් වලිනම් එ අම්මටයි තාත්ටයි අඩුවක් නෑ නමුත් එයාලට ගොඩක් වයසයි..දරුවො ලගම ඉන්න ඕනි කාලෙ එයාල අසරනයි
@senuthnonis7451
@senuthnonis7451 Ай бұрын
නෑ. පිටස්තර ගැනියෙක් හෝ පිරිමියෙක් තමන්ගේ ඉස්සරහ තමන්ගේ දෙමාපියන් ට ගරහනවා දකින වට වඩා මෙහෙම රැකවරණය ක්‌ ඇති තැනක තිබ්බ එක හොදයි
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 Ай бұрын
Harima lassanai
@ملكه-ت2ص5ف
@ملكه-ت2ص5ف Ай бұрын
හරිම දුකයි
@Nilu..nilu1427
@Nilu..nilu1427 Ай бұрын
මන් හිතුවා තාත්තා ගෙදර එක්ක යයි කියලා 😢
@chandanirathnayake5531
@chandanirathnayake5531 Ай бұрын
Harima wedanathmaka kathawak, ai pita genu gattama unge keema ahala mehema wedihiti niwasa walata demawpiyo ghin danne, harima sochaneeyai, ada kale godk demawpiyanta me iranamata muhuna denna wela tyenne 😥😥😥😥😥😥
@chinthajayawardana9194
@chinthajayawardana9194 Ай бұрын
හෂාන් රත්නායක ගේ රඟපෑම් විශිෂ්ට යි.. හරිම තාත්ත්වික ව චරිතය තුල ජීවත් වෙනවා..
@dianiesahabdeen8725
@dianiesahabdeen8725 29 күн бұрын
Kanduluth awa.harima dukai
@Rasika-z9w
@Rasika-z9w Ай бұрын
ලස්සනයි
@diludevika
@diludevika Ай бұрын
තාත්තා ගෙදර අරන් යන්න බෑ නෙ අර යක්ශනී භාර ගන් නෑ නේ
@K.WIJEWANTHA
@K.WIJEWANTHA Ай бұрын
මේ වගේ කතාවක් මීට කලින් බැලුවා ....
@asamanaluweksarangaethdnpi5596
@asamanaluweksarangaethdnpi5596 Ай бұрын
Dukai ලස්සනයි narak hadawethek nathi ganu bandama ohoma thamai
@SubashiniLakmali-z6g
@SubashiniLakmali-z6g Ай бұрын
❤❤❤❤❤❤
@SadhaNaya-dr2rx
@SadhaNaya-dr2rx Ай бұрын
Ada kathawa lashsanai
@shyamalieweeratnga3945
@shyamalieweeratnga3945 Ай бұрын
Ada කතාව lasani
@shyamalieweeratnga3945
@shyamalieweeratnga3945 Ай бұрын
හරිම ලස්සනයි අද කතාව
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Ай бұрын
❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
ඔහොම පිටකොන්ද ක් නැති අයියෙක් මටත් හිටියා😢
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 Ай бұрын
Pawana pana me wage caretha karanna epa❤❤
@MdH-kx7pj
@MdH-kx7pj Ай бұрын
😢😢😢
@chinthajayawardana9194
@chinthajayawardana9194 Ай бұрын
ගෙදර වැඩවලදී පුළුවන් තරමට හරි සොනාලිත් එක්ක එකතුවෙල වැඩ වලට උදව් කලානම් මෙහෙම නොවෙන්න තිබුනා..
@Anushkabandara-w3r
@Anushkabandara-w3r Ай бұрын
මෙහෙම කතා කොච්චර නම් තිනවාද.අනේ අපි ඉන්න් එයාලා නිසා කියන ටික හිතුවා නම් මෙහෙම කරන්නෙ නෑ නේද 😢
@Sabira-ds3et
@Sabira-ds3et Ай бұрын
😢😢😢😢😢😢😢😢
@DinushaDilshani-lx6ml
@DinushaDilshani-lx6ml 3 күн бұрын
Ane manda.demaupiyantath salakala hidin kasada bandama e denna wenama jiwath wenna ona.eyalata baruwa yana kale wenakanma.ethakota hari.samahara demaupiyoth daruwo hadala thiyenne eyalage dewal kara ganna wage ayath innawa.mina kiyannada😢
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 8 күн бұрын
Lamai nathi eke oye tharam case ekakda. Mala samayam. Lamai nattam na ithin.
@رنا-ب2ش
@رنا-ب2ش Ай бұрын
කාවදහරීඑයලටවේන්නේතඔක්තමයි
@geethaabeysekara8823
@geethaabeysekara8823 Ай бұрын
Mama hithuwa thaththawa apahu ekka yayi kiyala.
@MihiriKalubowila
@MihiriKalubowila Ай бұрын
😢😢😢😢😢
@NadeekaDamayanthi-q3l
@NadeekaDamayanthi-q3l Ай бұрын
😢😢😢😢😢😢
@SadisThiyanidu
@SadisThiyanidu Ай бұрын
මේ වගේම කතාවක් මන් කලින් බලලා තියෙනවා.
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g Ай бұрын
දෙරනෙ ගියා නේද ?, අර සංගීතේ කාතාවේ සිය තාත්තට හිටියේ. පූජා ලේලිටහිටියේ, සංගිත්ද කොහෙද පුතාට හිටියේ
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b Ай бұрын
Ow mat
@sumanalathakuwait9442
@sumanalathakuwait9442 Ай бұрын
Arakige kimba tiyenne nalale oya wage wesa ganu අතර man කරලා palayau pau na😢😢
@thilinilakmali7472
@thilinilakmali7472 Ай бұрын
😢
@AkalankaSandakelum-sf8ec
@AkalankaSandakelum-sf8ec Ай бұрын
Ganunta wahal unama oka tami wanne man wage otana inna tibbe gahla pannne gdrinut okiwa😊
@RaniRani-o7e
@RaniRani-o7e Күн бұрын
Konda Kelin Nati Pirimi
@sumudusenaviratna
@sumudusenaviratna Ай бұрын
Anthima mohothe kathawa ahalwath thaththa ekka yanna bari unu puthek.... Awasanawak😢
@GeethikachandaniPerera
@GeethikachandaniPerera Ай бұрын
Awasana kale leliyange tadana, peedana walata lak Novi, ohoma una eka hodai,
@Nelathee53-s9h
@Nelathee53-s9h 19 күн бұрын
WAL WALMA GANIYEK.
@NADEESHANISHASHIKALA-d4o
@NADEESHANISHASHIKALA-d4o Ай бұрын
Uge konda pana ne ganige padeta nata nata idapan hemadama
@thamaratahmara1258
@thamaratahmara1258 Ай бұрын
Naalikata meenaka lu
@hirushasaduranga5199
@hirushasaduranga5199 Ай бұрын
ada kala ganu ommamai maga ammata oma deyak karnna kiwwaoth ammapa pihiyan aninne oya kellata
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Ай бұрын
👍
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h Ай бұрын
❤❤❤
@surakasuraka6532
@surakasuraka6532 Ай бұрын
😢😢😢
@mslata363
@mslata363 Ай бұрын
❤️❤️❤️
@WaruniAttygalle
@WaruniAttygalle Ай бұрын
😭😭😭
@IsuruIshani-u1g
@IsuruIshani-u1g Ай бұрын
😢😢
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Premaya Nam ( ප්‍රේමය නම්)  full Movie
1:36:43
Ramila Bandara
Рет қаралды 119 М.
ප්‍රේමයම කවියක් | Premayama Kaviyak | Krishantha Erandaka
3:39
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Hiru Tele Films | කටු ඔටුණු | 2023-09-16
1:01:55