KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 896 | 2025-01-27 | Hiru TV
19:17
Seth Pirith | රෑට මේ පිරිත ඇහුවොත් ඔබේ සියලු ප්‍රශ්න ඉවරයි | සෙත් පිරිත් | Pirith Sinhala
3:12:55
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
The evil clown plays a prank on the angel
00:39
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 895 | 2025-01-24 | Hiru TV
Рет қаралды 357,102
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 445
@HiruTVOfficial
10 күн бұрын
ශිවා කතාවෙන්නේ ඉක්මනට මුදලාලිගේ ප්‍රශ්නය ඉවරයක් කරන්නේ කොහොමද කියලා. දැන් හැමෝම බලාගෙන ඉන්නේ ඒ ප්‍රශ්නේට උත්තරයක් හමුවෙන්නේ කවදාද කියලා. තාම බාබුට සාධාරණයක් ඉටු කරන්න බැරි වුණා කියලා තමයි ශිවා කියන්නේ. රාජා සහ මුදලාලි පොඩි කතාවක. මුදලාලි කියන්නේ රාජාගේ පොඩි වෙනස් කමක් දැනෙනවා කියලා. දැන් මුදලාලීට රාජාව පොඩ්ඩක් සැකයි වගේ. ඇන්ටා පාරේ ඇවිදගෙන යනකොට වීල් එකක එන්නේ මුදලාලීගේ පරණ ගෝලයෝ දෙන්නා. කොහොම හරි මුදලාලීගේ ගෝලයෝ දෙදෙනා ඇන්ටා සමඟ පොඩ්ඩක් සෙට් වෙන්න තීරණය කරා . අද මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@NihalWijesiri-vb7cm
10 күн бұрын
මුදලාලි කැමැත්තෙන් පොලිසියට බාර උනොත් විසක් සිවාට පොලිසියට කරන්න පුළුවන් රෙද්දක් නෑ 😂😂😂😂😂😂
@life90945
10 күн бұрын
Sahathika eththa.
@SubodhiDisanayaka
10 күн бұрын
ඒක ඇත්ත.රටේ කාල කන්නි තීතිය බල්ලට ගිහින් තුහ් විතරක්
@ayeshamissayesha7909
9 күн бұрын
ඔව් අනෙද කියන්නෙ 😄😄🇦🇪🇱🇰
@CricketLanka-l5p
8 күн бұрын
a bn mudalige oluwe le ne moakk hari wela ne
@SuwarnalathaAlagiyawanna
10 күн бұрын
අැන්ටන් ඉවරයි පවි.රාජා අැන්ටට හිතවත්..රාජා මුදලාලියෙගන් පලි ගන්නවා සුවර්..😢😢😢😢
@udaraperera2039
9 күн бұрын
පොලිසිය කියයි දැං ...ඇති බලන් හිටියා දැං මේක ඉවර කරන්න කාලේ හරි කියලා ...පොලිසිය බලුම උන කතාවක් 🤣🤣🤣🤣
@ravindramadusanka4302
9 күн бұрын
😂
@KwKw-q8h
9 күн бұрын
සමහර විට රාජා යයි පොලිසිය ට කියන්න උට බෙිරෙන්න ඔින නිසා මුදලාලි රිමන් කරන්න කියලා
@kanthiLatha-b2w
10 күн бұрын
ඇන්ටලා වගේ අයට. මෙවා හොද පාඩමක් අරක්කු පෙරේතයෝ
@kobro687
10 күн бұрын
අම්මා අප්පා විකුණලා like ගන්න දගලන අවජාතක දරුවොත් ඉන්නවා මේකේ ☹️ චික් විතරක්
@mgmobile3689
10 күн бұрын
Ekanam attha
@Renukadahanayaka-s3b
10 күн бұрын
Geni wikunala hari kamak nehe unta like ne ona ithin
@SathiyaCool-wv1oz
10 күн бұрын
reyal pathuma ekath ehemai
@nuwankumara6134
9 күн бұрын
Ekanam aththa
@kobro687
9 күн бұрын
@SathiyaCool-wv1oz ඌ ගැන තමයි කීවේ😅
@DineshikaRajapaksha
9 күн бұрын
කතාවේ ප්‍රධාන නළුවා පචම කරන ලංකාවේ එකම කතාව 😂😂😂😂
@Senonnethmitha5920
9 күн бұрын
Dialog randikada
@CricketLanka-l5p
8 күн бұрын
koobiyo balapan
@riyalpathuma5454
10 күн бұрын
මගෙ අමිමා cio එකෙ , ඉක්මනින් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම💔😥
@RaviduNimesh-ix3iw
10 күн бұрын
Ikhmanin sanipa wenna ona 😢
@pradeepmadushanka228
10 күн бұрын
ඉක්මනින් හොද වෙයි 😊
@niroshlakmali4727
10 күн бұрын
Oyage Amma ianin suwa wewa . Theruwan saranai
@Sangzhi-t1w
10 күн бұрын
Ikmnt sanipa wenn ons
@kalindudulanjith7822
10 күн бұрын
Ikmnn suwaya lebewa !
@نيي-ر7ب
10 күн бұрын
සිවයි සමරෙයි පේන බලනකොට වීරවරන මුදලාලි වැල්ලේ මිනිස්සු සේරම මරනවා.
@amiskaamiska1627
9 күн бұрын
Meka kohamath thawa auruddak wath adi
@CricketLanka-l5p
8 күн бұрын
@@amiskaamiska1627 uba meke movie eka balala thiyeda
@Rdew1
10 күн бұрын
බාබු මරුව වගෙ ම ඇන්ටවත් මැරුව 😥😭මුදලාලියටනන් මෙවට හෙන ගහනව 😥🤬
@hashanbudhdhika4225
10 күн бұрын
😂
@ishanidissanayka5436
10 күн бұрын
Anta marenne na mudalali raja passe duwaddi anta bera gannawa.mudalai ethanata eddi anta na@@hashanbudhdhika4225
@ayeshamissayesha7909
9 күн бұрын
මෙ කතාවට නිතියක් නෙ බලු කතාවක් අප්පා 😡😡😡🇦🇪🇱🇰
@CricketLanka-l5p
8 күн бұрын
mudalita moak hari wela neda oluwe le
@niroshiinoka5571
10 күн бұрын
මේ කතාවේ මිනිස්සු මරන එකමනේ වෙන්නෙ යකෝ මුදලාලියා මරන්න එකෙක් නැති හැටි අම්මපා.මේකත් දැන් එපාවෙලා තියෙන්නෙ 🤮🤮🤮
@CricketLanka-l5p
8 күн бұрын
koobiyo balapiya
@tharinduherath8381
7 күн бұрын
17.04 දි එක පාරටම හද ඇවිත් 17.10 එකපාරටම නැතිවෙනවා දැක්ක තව කවුරුවත් ඉන්නවද
@sriyani4567
10 күн бұрын
ජාති ජාතිවත් මෙි වගේ මිනි මරන මිනිස්සු දකින්නවත් එපා කතාවකවත්
@chandramallawarachchi1122
10 күн бұрын
👍👍
@AdlakshikaAdlakshika
10 күн бұрын
අපේ රටේ වෙන මොනවද දකින්න තියෙන්නෙ. හැම තැනම මිනී මරනව දෙන දඬුවමක් නෑ. අල්ලපු හොරෙක්නෑ. කතාවල වගේම සැබෑ ජීවිතවලත් එහෙමයි
@anulawathijayasing4091
9 күн бұрын
සහතික ඇත්ත
@chandrachansra1244
9 күн бұрын
මුදලාලිටත් ගේම හම්බවෙයි ළඟදිම
@Rdew1
10 күн бұрын
ඇන්ට ඉවරයි 😢😥😭
@anulawathijayasing4091
9 күн бұрын
ඒකෙන් එකක් බෙබදු කමට ඇබ්බැහි උනු අයෙක් ඉක්මනින්ම බෝතලයක් පෙන්නලා ඕනෙම දෙයකට අල්ලාගන්න පුලුවන්
@Senonnethmitha5920
9 күн бұрын
ඔව් බීම භයානකයි
@DammiKuma
10 күн бұрын
මේකෙ මිනි මරනවා විතරයි අල්ලානෙ නැ ඉවර කරලා දන්න
@chamilasamanmalee5563
10 күн бұрын
ශිවා කයිය නායකයා එද්දි වැඩ හරි කයිය නායකලාට කයිය විතරයි
@SujathaAbey
10 күн бұрын
Same anura
@gamage630
10 күн бұрын
🧭
@iresha123-z4z
10 күн бұрын
අනේද කියන්නෙ කයිවරුවා විතරයි කිසිම වැඩක් නැහැ..
@ChaminiRajapaksha-cr1bg
10 күн бұрын
මේ නාට්‍ය පුදුම අසාධාරණයි අපරාධ වලටමයි තැන
@anulawathijayasing4091
9 күн бұрын
හිරු එකෙන් නේ එකයි ඒ
@nilukadulanjali-b1t
9 күн бұрын
ඉක්මණින් සුවයක් ලැබේවා බුදු සරනයි ❤
@CgCg-w1s
10 күн бұрын
රාජා තාමා සක්කි දෙන්නෙ
@kanthislk2289
10 күн бұрын
සිවයි.සුදුමැනිකෙයි.නිසා.ගමක්.ඉවරයි.
@rjlive6951
10 күн бұрын
ඇන්ට මැරුණොත් කතාව මෙලො රහක් නැ
@riyalpathuma5454
10 күн бұрын
කවදාවත් මේ කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@SumuduTharanga-wd6hv
10 күн бұрын
Decema balanava
@sihinamandarama1261
10 күн бұрын
උබේ පුම්කේ හිලෙන් බලන්නේ මේ අපි
@NuwanThilakarathna-p2e
10 күн бұрын
මාර වදයක් මේක😂@@sihinamandarama1261
@UmpGaming-j1w
10 күн бұрын
@@sihinamandarama1261Oi oi😂
@SANRUMUSIC-48
10 күн бұрын
අම්මා icu කිව්වා නේද 🤔
@Heshandesilva3862
7 күн бұрын
දැන්නං නාට්‍ය රබර් වගේ ඇදෙනවා.
@nc.creation8803
9 күн бұрын
ශිවාගේ කට විතරයි😂😂😂😂
@udayangaSupun-bk1xy
9 күн бұрын
ලංකාවේ පොලිසියේ තත්ත්වය ඇත්තටම නිරැපන කරන කතාවක් මෙක
@manikamanika4967
9 күн бұрын
සිවා සමරෙයි පොලිසියයි බුරැවෝ විරවර්ධණ හිතේ හැටියට මිනි මරණවා
@kushaneranda6168
9 күн бұрын
ඇන්ටා නිවන් සුව😢😢
@shiromali7098
10 күн бұрын
අනේ ඇන්ටන් මරන්න එපා😢😢😢
@sanju.s.n.k1825
9 күн бұрын
Hi
@TMSR-e5p
9 күн бұрын
කතාව පුරාවටම ශිවයි පොලිසියයි කරපු මගුලක් නෑ😂
@kanthikan5145
9 күн бұрын
අනේ දෙවියනේ ඇන්ට පවු 😭😭😭
@anurashantha2811
9 күн бұрын
පොලිසීය බලු කරන කතාවක් යකෝ මේක...😂
@kushaneranda6168
9 күн бұрын
නිවන් සුව ඇන්ටා😢😢
@Univers-A
10 күн бұрын
ඉතින් මුදලාලිට ඔය වගේ ශිවාවත් මරන්න තිබ්බනෙ 😂
@kaviya34
10 күн бұрын
අනේ ඇන්ටා පව්😭😭😭😢😢💔💔💔💔💔
@ChammikaLandrum
10 күн бұрын
😢😢😢
@GayaBred-oz9mt
10 күн бұрын
සිවගේ කට විතරයි විසිල් විතරයි බල්ටි නැ
@MalaniObirs
10 күн бұрын
😢😢😢😢😢😢 ජේසුපිහිටයි අම්මාට
@ChaminiRajapaksha-cr1bg
9 күн бұрын
තිරිසනා වීරවර්නයා
@SajeewaniGamaarachchi
5 күн бұрын
මේ කතාව ලියන්නේ කවුද
@sanjupradiya4660
7 күн бұрын
අහසේ නැති හදක් වීරවරණිණගේ Background එකෙන් කොහෙන්ද බං එකපාරටම මතුවුණේ
@VishakaSewwandi-fk4zs
9 күн бұрын
ශිවාත් අර සජිත් ප්‍රේමදාස වගෙ 😂 කයියනායක😂 කියෝනො විතරයි වැඩ නෑ. ප්‍රධාන චරිතෙ නම් මහ නෝන්ජල් චරිතයක්. ගෑනිවවත් බලාගන්න බැරි ව ගෙදර යවපු එකානෙ
@indupathmi7561
10 күн бұрын
ශිවා එද්දී පෙරහර ගිහිං
@Ganga-n1d
10 күн бұрын
Sewa itin hamdama ahmana
@manjulamalsha
9 күн бұрын
අනේ දිවියනේ සදුදා වෙනකම් ඉන්නේ කොහොමද..😢😢
@chandrachansra1244
9 күн бұрын
මුදලාලි යට ජූඞ් අයියව පේන්න බැරි ජූඩ් ගෙ තාත්තා වැල්ලි කෙනෙක් නිසා වෙන්න ඇති
@nodenekumer3016
8 күн бұрын
ඇයි ජූඩො උබත් සිවත දෙන්නම එකයි වැල්ලෙනෙ
@sethasetha4322
10 күн бұрын
ව්රවර් නගෙචන් ඩිකමඉවරද මන්දරාජ සෙරම වමහරි ව්නෙද 👍👍👍👍😁😁😁😄😄😄
@jiwithemdukak6156
10 күн бұрын
අයියෝ සාමි ඇන්ටන් ඉවරද.... මේකෙ ඉන්න නළු නිලියෝ ඔක්කොම මරලා හරි මේ ජරාව ඉවර කරල දැන්ම නම් හරි
@ninie4764
10 күн бұрын
Ammo aka nam ඇත්ත
@uchiya1911
10 күн бұрын
ඇන්ට ඉල්ලන් කන්නෙ කයිය විතරයි ශිවා කියද්දි පරිස්සම් වෙන්න බේබදුකමට ගියා හරිනේ ශිවා මුදලාලි මරනකොට මුදලාලි සේරම උන් මරලා😂😂😂😂
@nishanthagunarathna1280
10 күн бұрын
siwa ponsiyek wagene make U hinda den kiyak meruwada melo rahak ne antimata mudalaliya Maria u ethakota serema marala diwage kaiya vitharai.
@SuwarnalathaAlagiyawanna
10 күн бұрын
මුදලාලයා.අැනටන්ව කැපුවා මාලු කපනවා වාge.රාජට මැද්දට පනින්න බැ..හැබයි විඩි0 කරන්න අැති රාජට ත්.ඔය ටික තමයි කරන්ෙන්😢😢😢
@KumuduNandika-f6z
9 күн бұрын
ඇන්ටන් ඉල්ලන් කන්න ගියෙ පෙරෙත කමට මෙ පොලිසියට කරන්න පුළුවන් දයක් නැ .මුදලාලි සාක්ෂි ඉතුරු කරන්නේ නැ .රාජා සමහර ව්ට මුදලාලිට විරුද්ධව සාක්ෂි ංද්ව්😂😂😂😂😂
@sunelahg1994
10 күн бұрын
මේ. මුදලාලි. මිනී. මරන. එකම. නේ. වැඩේ
@Senonnethmitha5920
9 күн бұрын
ශිව සුදු මැණිකේ patalagena මුළු වැල්ල ම මැරෙනවා 😂
@sandamaliwijesoma4550
9 күн бұрын
මුන්ගෙ කසාදෙ නිසා වැල්ලම ඉවරයි
@SajiwaDisanayake
9 күн бұрын
ශිවා ඇයි ඔය කතාවෙන් අයින්වෙන්නේ නැත්තේ ජරාවක්නේ මුදලාලිය ඔක්කොම maranawa පොලිසිය උඩ බලන් ඉන්නවා
@jiwithemdukak6156
10 күн бұрын
අවසානේ රජා මුදලාලිට විරුද්ද වෙයි නැත්තම් මුදලි ලංකාවේ ඉන්න ඔක්කොම මාරලා ඩුබායි වලත් එයි 🤣🤣🤣🤣... මේ වගේ ජරා විදිහට මරණ ඒවා සමාජෙට පෙන්නන්න හොද නැ... මේක ලියන්න දන්නේ මරණ ඒවා පෙන්නන්න විතරද 😭😭
@PmnilanthideSilvaNilanthi-o1k
10 күн бұрын
😅😅😅
@jiwithemdukak6156
10 күн бұрын
@@PmnilanthideSilvaNilanthi-o1k 🤣🤣
@සුදු-ප7ධ
9 күн бұрын
හිරු එකේ වැඩක් නෙ😂
@Nethuki.6
10 күн бұрын
Eka ballek na mata like ekk danna
@චාමරරුක්ෂාන්
10 күн бұрын
Onna mn damma😅
@Nethuki.6
10 күн бұрын
@චාමරරුක්ෂාන් hoda lmya 🫠
@evon-ze6nw
9 күн бұрын
මේ ශිවාට හරියට වචන උච්චාරණ කරන්න බැ නෙ යකූ😃😃😃😃 තවම
@SubhaniDilrukshi-c6b
9 күн бұрын
Mekaaha wikara yak kawadada awasane
@SeniruSayash
9 күн бұрын
මුදලානි මිනි මරන්න හදද්දි හදක් දැක්කෙ කවුද එක පරටම මුදලාලියාගෙ මුන හදක් වගෙ කියලද එ😂😂
@chandrachansra1244
9 күн бұрын
මුදලාලි ඉස්සර උනාද කියල අහන්නේ ඔයාලා කතා කර කර ඉන්නවා විතරයි වැඩ නෑනෙ
@NipunNimesh-r5y
9 күн бұрын
මේ වැල්ලෙ මුදලාලි හැර වෙන පිරිමි ඇත්තෙම නැද්ද අප්පා
@kumarapradep3012
9 күн бұрын
මුදලාලියාගේ ඉලග ගොදුර රාජා
@kalanasanda-e4d
9 күн бұрын
හද එක පාරම මතු වෙනවා😂
@NiPUNINiPUNI-n5p
9 күн бұрын
මුදලාලිගෙ අන්තිම කාලේ
@anomas8640
10 күн бұрын
ඇංටා ඉවරයි
@subashini8135
10 күн бұрын
Hi😊
@sanju.s.n.k1825
9 күн бұрын
Hiii
@SunitraKumari-f7d
10 күн бұрын
ශිවගෙ කයිවාරුව ව්තරයි
@Realtalks12345-z
10 күн бұрын
මේක කතාවක් තමයි ඒත් ඇන්ට වගේ පාවා දෙන උන්ට කරන්න ඕන දේ මේක තමයි. අනික කතාවෙ හැටියට දැන් අර සුදුමැනිකෙයි ශිවා කියන එකයි හින්ද කී දෙනෙක් අහක ඉන්න උන් මැරුම් කෑවද මේව ඇත්ත ජීවිතෙත් වෙන්න පුළුවන් අනුන්ගෙ ටිංකිරි ඇඟේ ගාගන් නැතුව ඉන්න එකෙට්ට මේ කතාවත් ඇති. වීරවර්ණ සුපිරිම චරිතෙ ගයාන් ඇක්ටින් මරු ❤
@KwKw-q8h
9 күн бұрын
සිවාට කරන්න පුඑවන් මගුලක් නැ මුදලාලි අල්ලලා දෙන්න දෙන්නටම බැ
@Senonnethmitha5920
9 күн бұрын
ශිවාජිලිංගම් ගේ විසිල් විතරයි bulty නැ 😂
@RghGgh-e7q
8 күн бұрын
මිනිමරන කතාව කවදායාවර කරයිද
@pradeepkumara8474
10 күн бұрын
Samarath kaiya witharae
@senuperera8888
9 күн бұрын
Anta pau 😢
@vidubeautyclear9905
9 күн бұрын
රාජාත් ඉවරයි වගේ 😒
@EnochMaheshsilva
10 күн бұрын
රාජා දැක්කා... ඌ පොලීසියට කියනවා....
@fanandsmk9805
10 күн бұрын
Dubai api adray hamotama good night❤❤❤
@RaniFernando55.225
10 күн бұрын
රාජා. දැක්කා. ඇන්ටව මරනවා.
@kumarijayakodi8495
10 күн бұрын
ශිවලගේ කයිය විතරයි
@SayuriShashikala-k2x
9 күн бұрын
මුදලාලියාවෙඩි තියාගන්නවා
@KantiKanti-u2f
10 күн бұрын
Budu saranai devi pihitai e ammata ikmanin sanipa wenawa ❤❤❤❤
@indraniindrani5044
9 күн бұрын
සත්තියා හරිම. ලස්සනයි. කතාව
@sepalikapilapirita-ix7pn
10 күн бұрын
කතාවේ මිනිස්සු මරනවා ඇරෙන්න වෙනත් දෙයක් නම් මේකෙ නෑ ශිවා මෝඩ චුන් දෙදිඉන්නවා
@Vasantharanjani-y5f
9 күн бұрын
චික් මේ වගෙ පලිගන්න කතා බලන අපි මෝඩයෝ
@rumeshperera6417
8 күн бұрын
මහ පගේ කතාවක් මේක😂 හැමදාම එකම තැන... මේ කතාව පටන් ගද්දි රටේ ජනාධ්පති මෛත්‍රීපාල ...දැන් අනුර.. නාමල් රාජපක්ෂගෙ දරුවා රටේ ජනාධිපති වෙච්චි දවසට තමයි මේ කතාව ඉවර වෙන්නේ😂
@NilamSingh-ri4cv
10 күн бұрын
ඇන්ට මුලවෙලා තමා ධ්න් බබ හම්බෙයි ඇන්ටට
@kalumsenevirathne345
10 күн бұрын
මුදලලිගෙයි පුගෙ ශිවයි හරියට මලිමාවෙ උන් වගෙ කයියයි පඩ ගදයි විතරයි 😂
@RamyaDayakanthi
9 күн бұрын
පොලිසිය නිදිද පොලිසියේ ඉන්නේ පඹයෝද. මුදලාලියාටම ගිය රට😂😂😂
@PettaPujitha
10 күн бұрын
Ho to kuch nahi kar ♥️♥️🥰🥰😘
@Shewonansalam9877
8 күн бұрын
අද වෙන මිනීමැරුම් එක්ක බලද්දි මේකත් ඒ ලග ලග යන ලයින් එකක් දෑන් දැන් තියෙන්නේ... මේ මසෙට කීයක් උනාද...
@supuneranga450
10 күн бұрын
ඇන්ටා මැරෙන්නෙ නෑ
@pradeepasamaraweera2557
9 күн бұрын
ඔව් බේරගනියි ශිවාල
@RithoshaDewumith
10 күн бұрын
ඊ ලඟට රාජා..
@ruwansathsara-th2fj
9 күн бұрын
eka helmnt parai 😂
@aselamadushanka1017
9 күн бұрын
anta mareida
@ملكه-ت2ص5ف
10 күн бұрын
මිනි මරනවා විතරයි මේකේ
@lalanihannadige3748
10 күн бұрын
අය්යෝ පවු ඇන්ට
@sanju.s.n.k1825
9 күн бұрын
Hi
@TKumari-d7p
9 күн бұрын
රාජා පොලිසියට දිව්වොත් හරි,වීරවර්නගෙ කෙරුම් ඉවරයි,,මහ ජරා මිනිහෙක්
@IsharaSammani-qo1pt
10 күн бұрын
Antage awasane ❤❤paw appa😂😂 samata Jaya wewa 🙏🌹🌷🏵️
@YenukaTharinda-p9l
9 күн бұрын
Skip😂😂
@jithairoshima7876
9 күн бұрын
බිමට පෙරේත ඇන්ට බිමත් කම නිසාම ඉවරයක් උන හැටි 😭😭වීරවර්ණ තමන්ට උවමනා සේරම මරුවා, police, ලැජ්ජයි මේ කතාවේ police ගැන, ශිවා කරපු ඇති දෙයක් නැහැ මේ වෙනකම් සේරම මැරුවට පස්සෙ වීරවර්ණ හිරේ ගියත් මොකෝ, විරේ තමයි දිනුම් සහ සුපිරි ගේම් කාරය
@CricketLanka-l5p
8 күн бұрын
koobiyo balapan
@Herath-k5g
9 күн бұрын
මේ මුදලාලියව ඔය wallema වලලන්න apai
@PurrnaMadusanka
10 күн бұрын
Antawth maruwa ne ane pau u😢😢😢😢😢😢😢
19:17
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 896 | 2025-01-27 | Hiru TV
Hiru TV
Рет қаралды 342 М.
3:12:55
Seth Pirith | රෑට මේ පිරිත ඇහුවොත් ඔබේ සියලු ප්‍රශ්න ඉවරයි | සෙත් පිරිත් | Pirith Sinhala
MOBILE TV
Рет қаралды 60 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
51:45
VINI Productions | හොඳම ටික එකදිගට | Top 10
Rashen Minol
Рет қаралды 127 М.
18:30
ඔස්ට්ර්රේලියාව අල්ල උඩ නටවපු මායාකාර අජන්ත මෙන්ඩිස්ගේ වික්‍රමය ( 6/16 ) - A. Mendis vs Australia
SL Cricket Space
Рет қаралды 357 М.
4:14
24 January 2025
Thaldena shaini (තල්දෙන ශයිනි)
Рет қаралды 3,4 М.
49:37
24. කාටවත් අවුස්සන්ට බැරි කෙනෙක් වෙන්න | ජීවිතය වෙනස් කරන බණ පදයක් | 2024-11-28
Shraddha TV Dhamma Series
Рет қаралды 19 М.
22:51
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 192 | 2025-02-03 | Hiru TV
Hiru TV
Рет қаралды 329 М.
57:03
"මගේ යාළුවගේ කටහඬින් කතා කරන්න ඒ ආත්මයට පුළුවන් වුණා" Asanga Live 10යි 10ය Episode 48
Asanga Live
Рет қаралды 17 М.
43:01
හෙට උදේම ඔබට පුලුවන්නම් මේවිදියට දෙයක් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න|Koralayagama Saranathissa Thero
Dam Piyasa දම් පියස
Рет қаралды 12 М.
1:55:35
Премьера 2025! 💥Лиам Нисон - Криминальный Боевик - Флешбэк 2025 🎥 Новые Фильмы 2025 в HD 🔥
Мемный2981
Рет қаралды 1,4 МЛН
1:31:29
Seth Pirith | [04] මහා බල සම්පන්න පිරිත් දේශනා 15 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana
දැහැමි Desawana
Рет қаралды 5 МЛН
20:59
PIRIMI LAMAI || EPISODE 58 || පිරිමි ළමයි || 03rd February 2025
Swarnavahini TV
Рет қаралды 244 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН