KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
10:51
T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz
20:57
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
The evil clown plays a prank on the angel
00:39
IL'HAN - Qalqam | Official Music Video
03:17
පෙම් රස වෑහෙන | Pem Rasa Wahena | Hiru Unplugged With Victor Rathnayake (stereo)
Рет қаралды 9,260,305
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 891
@AjithRupasinghe-g4d
Жыл бұрын
වික්ටර් නම් සැබෑම ආදරවන්තයෙක් නෙලූගෙන් පෙම්රස වෑහෙනවා මේ සොඳුරු ගී ඇසෙනවිට සිතින් තවතවත් තරුණ වෙනවා....ස්තුතියි .
@YtY-j1q
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@moratuwaassociationoffinea2009
5 жыл бұрын
වික්ටර් තුමා ඔබට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව...මෙවැනි හඩක් පෞර්ශයක් අයේත් කිසි දිනක බිහි වන්නෙ නෑ......අද ලංකාවෙ ඉන්න නව පරපුරෙ යයි කියාගන්නා පඩ ගූ ගායකයො එක්ක බැලුවාම විකටර් තුමා ගැන කියන්න තියෙන්නෙ හදවතින්ම එකයි "වික්ටර් නම් මහ ගස යට උන් හෑමෝම තුත්තිරි ගස් " කියලා විතරයි
@kanthijayakody6736
2 жыл бұрын
💝
@slmusic2842
11 ай бұрын
❤❤
@Daham81
10 ай бұрын
වර්ථමානයේ යුග ගිත නැ........මේ ගිත අපට ගොඩක්ම වටිනවා.මේ විදියට හිතට දැනෙන්න ගිත කියන්න අලුත් අයට බැ..
@niroshmadushan8791
2 жыл бұрын
ගායන ලොවේ සදාතනික ආදරවන්තයා... වික්ටර්... ❤
@susimalpeiris1780
Жыл бұрын
Hfg
@disaldassanayake4709
3 жыл бұрын
මන් හිතන්නෙ මේ ගීතය කියද්දි ආචාර්‍ය වික්ටර් රත්නායකයන්ට වයස 75ක් වගේ ඇති. ඒ වයසටත් ඉස්සර වගේම ගායනා කරන අපූරුව❤️
@lakshmikumari1497
2 жыл бұрын
Hitha tharunai ne.ekai🤩
@haseen99
2 жыл бұрын
edath sooraya....adath sooraya
@කලනමල්ලි-ද1ඝ
2 жыл бұрын
ගායනය කියල වැඩක් නෑ. මාරම ලස්සනයි. ❤️❤️❤️ Band එකේ backing එකත් සින්දුවට පට්ට සාදාරනයක් කරනව. ගැම්මක් ❤️❤️❤️
@koreanlife7165
4 жыл бұрын
ගායනය සුපිරියි. ඒකේ කතා දෙකක් නෑ. නමුත් ඇයි මෙච්චර ලස්සනට වාදනය කරන අයව අපේ රටේ ඇගයෙන් නැත්තේ...😢😢😢
@aroshidilki1454
3 жыл бұрын
Ekanam aththaaa
@dhanushkatutu
2 жыл бұрын
ඒකනෙ මේ රටට කියන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කියලා...
@Henegama324
2 жыл бұрын
Music danne nethiun enna nisa
@dittakarmaya9964
2 жыл бұрын
අපෙ සිංහල අය දන්නෙ කඩාකප්පල් කරන්න විතරයි.
@ridleysuranjith3699
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබ නිවැරදියී.
@milanattanayake3398
5 жыл бұрын
ගීතයකින් මිනිස්සුන් ලබන්නෙ රසවින්දනයක්. මේ සින්දු අහනකොට තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.. 100% රසවින්දනයක් ලබා දුන් ඔබ දෙපලට ස්තූතිය. දීර්ගායුශ ලැබේවා !!
@thilandinuka4587
5 жыл бұрын
Aniwa
@danuskawijeethunga772
4 жыл бұрын
D
@madushasuresh6599
4 жыл бұрын
Aka athta
@tharindiwickramathunge9923
4 жыл бұрын
ඒක ඇත්ත
@shashikakr1613
3 жыл бұрын
Good
@r.n.pranaveera2572
3 жыл бұрын
පෞද්ගලික ජීවිත කතා වැඩක් නෑ.ඒ හඬ අමරණීය වේවි.❤️
@sujeewafernando3948
2 жыл бұрын
සුපිරිය්. ...............කියන්න වදන් නෑ .................❤❤❤❤👍👍👍
@pkrajkumar9836
Жыл бұрын
@@heshangro qq8
@pkrajkumar9836
Жыл бұрын
@@heshangro qq8
@pkrajkumar9836
Жыл бұрын
@@heshangro qq8
@chefmaheshcreations4785
7 ай бұрын
🔥
@theekshanakariyawasam7184
2 жыл бұрын
අදටත් මටනම් trending 1..…... ඔබට දීර්ඝායුෂ.....
@rohanagodakanda673
3 жыл бұрын
ආදරවන්තයන් සහ ආදරවන්තියන් පිනවීම සඳහා දෙවියන් වහන්සේ විසින් අපවෙත එවන ලද දේවදූතයෙක් සේ සලකමු, සිංහල සංගීතය පවතින තාක්කල් ඔබ කිසිදා මිය නොයනු ඇත. ඔබට දීර්ඝායුෂ, "ජය ශ්‍රී"
@drops1298
2 жыл бұрын
තනි ඇහැට ඇඬෙනව සහෝදරය. බොක්කෙන්ම එකඟයි. ආදරෙයි සෑහෙන.
@yamunaseneviratne3615
10 ай бұрын
හරිම ලස්සනයි සර්. මේ සිංදුවෙන් ඔඛ කියන්නේ අපි සැවොම පිලිගන්න සත්‍යක්. ඔඛට දිර්ගායුෂ පතමි.
@amalikaranthetiyawa8947
2 жыл бұрын
ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා...!!! ඉතාම මිහිරි ගායනයක්..🙏🙏🙏. සංගීතය ගැන කියන්න වචන මදි..❤❤❤
@Kids-sx8pq
5 жыл бұрын
හදවතේ කලාකරුවානනි ඔබට ජය ! නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබේවා !
@ChandaniBandara-rd6yz
Ай бұрын
ඇත්තටම ❤️
@gamehub2101
Жыл бұрын
වික්ටර් රත්නායකයන් කියන්නේ අපේ සන්ගීත කළාවේ රජෙක්....
@JinendraBandara
4 жыл бұрын
මම සුරේෂ් මාලියද්ද සංගීත සංයෝජන වලට ඇබ්බැහි වූවෙක්මි. මෙවන් ගීත පටිගත කලේ 1980 ගනන් වල. දැනට සපෙක්ශව audio quality අඩුයි. ඔහුට මෙම ගීත විකෘති කර රැඩිකල් වීමට හැකියාව තිබුනත් ඉතාම සංයමයෙන් මුල් නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම පිලිබඳ අපේ ස්තුතිය.
@chathuraweerasekera
9 ай бұрын
Now we can't find good sound recordings engineers, that the reason for the quality
@geethasenevirathna2260
Жыл бұрын
වික්ටර් රත්නායක ...අති අනර්ඝ ගායනය . අපේ රටේ බොහෝ කාලයක් රැව්දේවි. මේ දෙන්නාම හලෙලූයා ...ඒක ඒ අයට පෞද්ගලිකයි .
@rumeshchanadana1539
3 жыл бұрын
සිංදුවට සාධාරණයක් කරනවා වෙනුවට හෙලුව පෙන්නලා ප්‍රසිද්ධ වෙන ගායිකාවො අතර අමරණීය චරිත දෙකක් ❤️
@erindslive818
2 жыл бұрын
Super
@erindslive818
2 жыл бұрын
Wow beautiful
@noyelsilva8461
Жыл бұрын
Nxjx
@sootikka8108
3 жыл бұрын
රත්තරන් watina අහිංසක මනුස්සයෙක්. Me මිනිස්සුන්ට pin සිද්ධ wenda අපිට ගීත ටිකක් තියෙනවා අහන්ඩ. Dan තියෙන්නේ තනිකරම අඳෝනා
@ruchirasampath673
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නෑ ❤️🙂 ඔබ දෙපලට ස්තූතී 🙏
@chandimaharishchandra7771
6 жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ... නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ... පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ පිනි වරුසා වේවා... ඒ පෙම් කතරේ මා එන අතරේ තනි තරුවක් සේ පාවේවා... සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා සදාතනික වේවා... සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා...
@lalithrathnayake1325
6 жыл бұрын
නෙලූ ගේ අන්තිම පේලිය වැරදියි.. (ඉන්දීවරියක් සේ එනවා) කියලා කියන්නේ...... :) :)
@theyou1580
5 жыл бұрын
Chandima Harishchandra bgui
@sudeepachathurani1612
4 жыл бұрын
Thank you dear
@lakmalidayarathna3514
Жыл бұрын
දවසට එක පාරක් හරි අහනවමයි..ඒ තරම් ලස්සනයි❤❤
@sandayaranjani6341
5 жыл бұрын
සන්ගීතය නැමැති දිව ඔසුවෙන් මිනිසා පිනවන ඔබ දෙපලට දීර්ගායුශ ලැබේ වා....
@Lalith152
4 жыл бұрын
❤💙💚💛🧡
@irosha2102
11 ай бұрын
හිත කොහේද අතරමං වෙනවා.ඒ තරම් මිහිරියි
@devikageethanjalie8725
4 ай бұрын
හරිම මිහිරි සුගායනයක් !!! ගීතයත් සමග ඒකාත්මික වීමට ඉඩ හසර වෙන් කළ ඔබ දෙපලට ආදරණීයව ස්තුතියි .
@janakathotawatte603
3 ай бұрын
ජය වේවා . අපගේ ජිවිතයේ ඇස් ඉදිරියේ අයුක්තියට යුක්තිය ඉටුවිය යුතුයි සහොදරිය . ස්තුතියි 88/ 89 යට මාව ගෙනගියාට
@anandasamarakon-du7ku
7 ай бұрын
ඇත්තටම 70 "සුන්දර කල ගීතයක්.....පද රචනය..සංගීතය ..හරිම සරලයි...කොතරම් ඇසුවත් කනට මී පැණිවාගේ..පද රචනය සෝමපාල ලීලානන්ද ...වචන හරිම සුන්දරයි ..."සදහටම ඔබ මගේ."🌹.....සේන සමරසිංහ ..චිත්‍රපට .........................
@ireshafernando7759
Жыл бұрын
Adarei victar aiya...godaak...adarei
@chamindahettiarachchi-wq7wz
Жыл бұрын
ආත්මීය බැදීම .අපිට උරුම නෑ උරුම නැති
@hamednearsdeen4053
4 ай бұрын
මගේ වයස අවුරුදු හැට හතක් අදටත් මේ ගීතය අහනවා ඒතරම්ම ආදරණීයයි මෙවන් සුන්දර නිර්මාණ❤❤
@GaminiJayamanna
7 ай бұрын
වික්ටර් රත්නායකයානෙනි ඔබ අපගේ හිත්වල සදා අමරනීය චරිතයක්🙏🙏🙏
@AirpixelDrones
Жыл бұрын
Supiri handak Victor Sir
@SeethaKarunarathna-o9j
4 ай бұрын
කනට ලංකරල නිදහසේ අහල බලන්න හරිම හරිම සුන්දරයි
@jagathrohana186
5 күн бұрын
ආදරෙයි ඒ සින්දුවට වගේම ඒ හඩට ❤️❤️
@niroshanvlogs6099
4 жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා.!!! වික්ටර් සර්❤
@niluweerasinghe1570
4 жыл бұрын
C.G.C sri Lanka
@kumudunidh1293
4 ай бұрын
දිලිනි, superb voice...... Just the original....... How nice these actresses can sing....??? Even Himali Sayurangi in other song... Did a very nice performance...
@VikashKeshara
4 ай бұрын
භාවනාවක් සැහැල්ලුවක් ඒ දිව්‍යමය සංගීතයෙන් දැනෙනව ❤🌹💖
@osaneth
3 жыл бұрын
කටහඬ එන්න එන්න තරුණ වෙනවා ❤️
@pboralugoda
Жыл бұрын
Ammaga redda thama
@samanjayawardhana5930
2 жыл бұрын
සුපිරි ඉස්සර වගේමයි ගායනය වාදක මන්ඩලය සුපිරි
@Niroshi715
9 ай бұрын
පුදුම ලස්සනක්..... ඒ හඩට හැමදාමත් ආදරෙය් ❤❤
@antonperera1436
Жыл бұрын
Nice praise the LORD
@isharakamh2720
Ай бұрын
ඒ හඬ තාම තරැණයි.පට්ට තේරැමක් තියන පට්ට මියුසික් එකකට පට්ට කටහඬ
@gihansachintha8848
8 ай бұрын
Recording එක වගේමයි 🥺❤
@samidhisanulya5345
Жыл бұрын
දීර්ගායුස වෙිවා ඔබ තුමන්ට
@irshadmohamed3783
8 ай бұрын
Superb Singing ❤️❤️
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
7 жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය දිර්ඝයු ලැබේවා ඔබ තුමාට ..අපේ ආයුෂත් ලැබි චිරාත් කාලයක් ඉදිරි පරපුර වෙනුවෙන් ඉන්න...එදත් අදත් හෙටත් එකලෙස ඔබ තුමාට ආදරෙයි
@prabathsuranga4337
6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි
@milanruwantha9859
6 жыл бұрын
Godak hodai obata jaya wewa
@lalithsantha5294
6 жыл бұрын
Neaymae ala
@indinilu9582
6 жыл бұрын
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි fhj
@princedesilva6711
6 жыл бұрын
Prabath Suranga has to day a week p
@palithamunkotuwa7928
Жыл бұрын
ආදරෙයි....❤❤❤❤❤❤
@ඩිංගිරාල
4 жыл бұрын
අහන්නත් සතුටුයි .මේ ගීතය 🌙 හිතේ රැඳුණු
@MtfeRasara
Жыл бұрын
❤puduma lassanak a hada bawanawak
@nethmiindeewari1102
9 ай бұрын
Mage nama thiynawa kiyala amma ahanna dunnama 😍❤️😌...ඉන්දීවරී
@kamalalokuhettiarachchi515
2 ай бұрын
ගීතය අහන් ඉන්න විට මුලු ලෝකයම අමතකයි ඒ තරම් රසවත් ❤❤
@mohomedamjath3463
2 жыл бұрын
Music ekanm supiri. Sada amaraneeya song ekak respect
@RG007-Italy
2 ай бұрын
කනට මල්ට් බැරල් ගැහුවා වගේ සුපිරී❤❤❤❤
@chahurikasenadheera7719
3 жыл бұрын
මේ සිංදු අහනකොට හිත මාරම නිදහස්...❤️❤️❤️😘😘😘
@nirmalagunesekara525
3 жыл бұрын
Wow very beautiful song vikter sada amaraniyai obata Nivan Suva labeva
@slasylum3192
9 ай бұрын
2024 තාම අහන අය කෝ ❤
@chandanakumara3900
Ай бұрын
Mama❤
@N.Jeewanthi
Жыл бұрын
අමුතුම ලස්සනක්. හිතක ඉඩක් ගන්න ගීතය කොයි තරම් දක්ෂද ❤❤
@SakuRathnayaka
11 ай бұрын
වික්ටර් රත්නායක මහත්තයා හරිම මිහිරියි ඒ හඩ ❤❤❤
@sarojikajayamini227
Жыл бұрын
හරිම ලස්සනයි ආයේ කතා දෙකක් නැහැ පට්ටම රසාස්වාදයක් 👍👍👍👍🙏🙏🙏🎶🎶🎶🎶😘😘😘😘😘❤❤❤❤❤
@jagathchanndana
Жыл бұрын
එදා මෙදාතුර ගායනයේ සදාතනික ආදරවන්තයා..❤
@ayeshfernando6814
2 жыл бұрын
නිවැරදී තැන නොවුවත් ඔබ දෙපල තුල දැල් වී තිබෙන විශ්වාසයෙ පහන් සිල නොනීමේවා...
@artbro1358
2 жыл бұрын
මං ගොඩක් ආදරය කරන සිංදුවක්. මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙනවා..😥😥❤️
@Eranga-Lochana
10 ай бұрын
ලෙලුම් අයියාගෙ පොප් groove එක මාර ලස්සනයි . හොඳ එකොස්ටික් ඩ්‍රමර් කෙනෙක් .. ❤
@lankaroyal8382
6 жыл бұрын
වික්ටරි මහත්මයා nani....ඔබට දීර්ඝායු..තෙරුවන් සරණයි
@k.p.rlakmali8057
4 ай бұрын
හැමදාම සින්දු අහනවා මේ සින්දුව අනිවාර්යෙන් අහනවා ❤️❤️❤️
@rumesharoshini3532
2 жыл бұрын
Lassni 🥺❤️
@samitha5317
3 жыл бұрын
kagevat paugalika jeevetyak අපිට වැඩක් naa ona කෙනකුට tamage jeevetha vedenna පුළුවන් kalakaruvanane ඔබට දීර්ඝායුෂ ලැබේවා mage ausat අරන් oba ජීවත් වෙන්න
@roosranjani2154
Жыл бұрын
ශිු.ලංකාවෙි.සංගිත.ගායක.සමිපත්.තමයි.මෙි❤❤❤🌷🌷🌷🌷
@bnimy
Жыл бұрын
ඕනෙම කෙනෙක්ට තමට ආස ආගමක් අදහන්න පුලුවන් ඒත් ඔබලා නැති කරගත්තෙ ආයේ නොලැබෙන දෙයක්
@tharangadamayanthi2492
8 ай бұрын
මොන මගුලක් ද කියන්නේ.
@inokamaldeniya4498
Жыл бұрын
ආදරණීය..කටහඬ....👌❤❤👌👌
@diretdisco
2 жыл бұрын
ඔරිජිනල් ගිතය ඇහුවා....ෆිල්ම් එකෙ එන..ඒක මාර විදියට දැනෙනවා... මේ සින්දුවක් අමරනියයි
@denethidusara1177
3 жыл бұрын
Mn godakma .asama sidu .vikta rathnayaka sr ge harima lassana
@tfgv1015
5 ай бұрын
අනේ බුදුසරණයි 💞
@bimalkollurage7828
Жыл бұрын
ගීතයේ අවසන් කොටසේ ධීවරියක් සේ මා එනවා.... නෙලූ ගයන්නේ (ඉන්දීවරියක් සේ එනවා.. ලෙසයි) වැරදියටයි. ඕනෑම ගායනයකදී මුල් ගායකයා සහ ගායිකාව ගයන ගීතය තමයි අතිසාර්ථක... ( මගේ අදහස)
@dulsharasasan-ny2xh
11 ай бұрын
මුල් ගායනයෙත් තියෙන්නේ ඉන්දීවරියක් සේ එනව කියල තමා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන්නෙ සසරින් සසරට එන්නෙමි මිහිරෙන් ( මිහිරේ + ඉන් ) විදිහට සම්බන්ධ කරල . ඉන්දීවරී කියන නම ගීත වහරේදී ගොඩක් වෙලාවට ඒ අයුරින්ම පාවිච්චි කරන්න බැරි හන්දා තමා තව පදයක් එක්ක භාවිත කරන්නෙ
@dulsharasasan-ny2xh
11 ай бұрын
ඒ වචන සම්බන්ධය අපේ කනට වැඩිය ගෝචර වෙන්නෙ නැති හන්දයි "ධීවරියක් සේ මා එනව" කියල කියන විදිහට ඇහෙන්නෙ
@abcdefg1966ful
7 ай бұрын
ලස්සන ආහාර මේසයක වාඩිවුනාම කරපිංචා නැට්ටක්, කුරුඳු පොත්තක්ක කවුද ගණන්ගන්නෙ මල්ලි......😂
@samanelectronicshambantota8825
5 ай бұрын
🎉🎉🎉🎉
@harshlakmal447
Ай бұрын
Original mul gayanaya ahala ennako mulimma oya
@nimeshanushka9969
2 жыл бұрын
👌 aaaa wachnai katahadawal 2i 👌
@indikanishshanka2302
3 жыл бұрын
Wadaka මඩුල්ල සුපිරි ...hithata denenawa 🙏👍
@chandanaperera9513
Жыл бұрын
මා පාසැල් ගිය කාලේ යාලුවො සමග රජගෙදර පරවියෝ චිත්‍රපටිය නරබන්න ගියහැටි මතක්වෙනා
@සදතාරුකා
6 жыл бұрын
ලස්සනයි ගොඩක් ආසම ගීතයක් වික්ටර් මහත්මයා ගේ හඩ එදත් අදත් එක වගේමයි.. දීර්ඝායු වේවා...
@roshinisamaraweera7179
6 жыл бұрын
Garnd New c
@kmb5807
Жыл бұрын
ආත්ම ය
@Veneeshaofficial
2 жыл бұрын
අවුරුදු 5ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️
@punchiweladamweladam
4 ай бұрын
2024 08.30
@AnnPerera-zr1nc
15 күн бұрын
2025 ත් අහනව 🧡
@malidessange4625
7 жыл бұрын
වික්ටර් රත්නායක අපේ ගායක මහතාට දිර්ගායුස වෙිවා
@chandikumari7726
5 жыл бұрын
මම මෙි සිංදුව කොචිචර ඇහැහුවත් මට මදි බුදුසරනයි
@deepasenani1731
4 жыл бұрын
Matath.. 👍👍
@lalaganewatte9644
3 жыл бұрын
BEAUTIFUL SONG!!! GREAT PERFORMANCE!!! GOD BLESS THEM BOTH!!!
@chanakaliyanage2385
5 ай бұрын
අපේ ජාතික ලකුණක් ... වික්ටර්
@nimalshantha5903
6 жыл бұрын
අාදර නැකත ලගාවෙි.....වික්ටර් අයියේ අපි ඔබටත් ඔබෙි මියුරු හඩටත් හරිම අා-ද-රෙ-යි.
@שמואלרוהקר-ת2מ
4 жыл бұрын
nimal shantha x
@piyaldayaratnek.h.a6149
3 жыл бұрын
Best of Sarath Dasanayake
@w.s6532
2 жыл бұрын
Mama harima asama geethayak e.wagema wadaka mandale ayath harima ලස්සනයි බුදු saranai
@harshamadushan5014
Жыл бұрын
Drums wadanaya karanne victor rathnayakage podi putha lelum rathnayake
@DammikaDam-v5n
4 ай бұрын
Harima lassanai dennatama budusaranai ❤❤❤❤❤❤
@manoharathilakarathna4597
2 жыл бұрын
අපුරුවටම ගයනව පරන විදිහටම දීර්ඝ ආයුශ
@prasaddissanayake7576
7 ай бұрын
awaikaning the memory of..Stanley pieris..fortune band..our Young age..good luck....duwa... World is ahead of you.. Win the world.
@piumisadamali3978
4 жыл бұрын
අහන්න අහන්න ආසාවෙන් තව අහන්න පුලුවන් හිතේට සැනසිල්ලක් ලැබෙනවාලැබෙනවා❤️❤️
@hansanisanjeewani5768
5 жыл бұрын
ඔබ තුමාට අර ඉරාජ් කොලුවා නින්දා කලාට ඔබ ඉදිරියේ ඌ පොඩි රොඩ්ඩක් විතරයි.
@sankadill
4 жыл бұрын
hansani sanjeewani ඔව්වා කියලා සුදුවෑන් සවාරියක් දිනාගන්නද ආසාව? 🤣🤣
@sakunisaumya363
4 жыл бұрын
@@sankadill 😂😂
@JEENAKKA
4 жыл бұрын
ඉරාජ් කියන්නෙ උගෙ අම්මගෙ රෙද්ද හරි යුටියුබ් එකේ දාලා විකුණන් කන්න පුලුවන් එකක්
@JEENAKKA
4 жыл бұрын
@Heshan Pramod අම්මා සනීපෙන්ද?
@ibba89
3 жыл бұрын
@@JEENAKKA ඉරාජ් කියන්නෙ බලු කැරි වලින් ජාතක උන හුත්තිගෙ බල්ලෙක්.🤮🤮🤮🤮🤮
@buddhike227
Жыл бұрын
මගේ අදහසක්. නෙලූ අධිකාරි තමයි ලංකාවේ ලස්සනම කාන්තා හඩ ❤
@rupasingharupasinghe609
5 жыл бұрын
හරි ලස්සනට තවමත් කයන්වා සර් ඔයා . තව වැඩිකල් ජීවිතංව්න්න .ඔයාට හරිම ආදංර් api එදා වංග් ම්.අදත් කය්නවා.
@mangalikasomananayakkara2976
Жыл бұрын
Very nice ❤
@janibrown6783
4 жыл бұрын
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්) ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්) මී මධු සුවඳ සදා දේ පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ පිනි වරුසා වේවා ඒ පෙම් කතරේ, මා එන අතරේ තනි තරුවක් සේ පා වේවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා, සදාතනික වේවා සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ ධීවරියක් සේ මා එනවා පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ මී මධු සුවඳ සදා දේ ආදර නැකත ළඟා වේ මී මධු සුවඳ සදා දේ
@Namalajanthajayavardhana
5 күн бұрын
Wonderful performance.
@vinithasamaraweera8235
2 жыл бұрын
ලස්සනයි හඩවල් වික්ටර් රත්නායක මහතා ලස්සන ගීතයක්
@mangalarajapaksha6926
2 жыл бұрын
Adara lagawe..... Ahan lnna asama geeyak...
@snajeewanipriyadarshani7528
Жыл бұрын
ගායනය වාදනය බොහොම ලස්සනයි. ආයේ අයෙත් අහන්න ආසයි
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 5 М.
20:57
T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz
Best Hitz SL
Рет қаралды 247 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
4:57
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
Ruchira Nirmani Official ♪
Рет қаралды 709 М.
3:26
Asha Nirasha Mawu ආශා නිරාශා මැවූ - Dr.Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 2,1 МЛН
5:15
මං බොළඳ වියේ බැඳි ආදරේ | Man Bolanda Wiye Bandi | Shirley Waijayantha | Charana Beats with NAADA
Charana Beats
Рет қаралды 16 МЛН
4:29
Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4,6 МЛН
4:32
Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged
Hiru TV
Рет қаралды 3,6 МЛН
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 186 М.
4:08
සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert
Pradeepa Dharmadasa
Рет қаралды 1,2 МЛН
4:38
Thun Sitha | තුන් සිත දැහැන්ගත වෙනා | Neela Wickramasinghe & Kamal Addararachchi | Hiru Unplugged
Hiru TV
Рет қаралды 2,8 МЛН
3:58
Sumudu Sayane (සුමුදු සයනේ) - Umariya Sinhawansa and T. M. Jayarathna
Suresh Maliyadde
Рет қаралды 1,9 МЛН
3:58
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී Adara Gangulehi - Dr Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 852 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН