Hiru TV Sasara Sewaneli - Poya Drama | සෙනෙහෙවන්ත තව දවසක් | 2023-03-06

  Рет қаралды 117,622

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru TV Sasara Sewaneli - Poya Drama | සෙනෙහෙවන්ත තව දවසක් | 2023-03-06
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka #sasarasewanali

Пікірлер: 67
@nethu519
@nethu519 Жыл бұрын
ඇත්ත... ආදරේ තියෙන්නේ පොඩ්ඩ වැරදුනාම මරා ගන්න බලන් ඉන්න අය ලග නෙවේ 🙂 මොන දේ උනත් වෙනස් නොවන අය ලග 💖
@madunimadu5462
@madunimadu5462 Жыл бұрын
එහෙම අය නෑ පොඩ්ඩි😒🖤🥀
@wageeshaperera8181
@wageeshaperera8181 Жыл бұрын
එහෙම අය ඉන්නවා නම් මේ ලෝකේට මෙහේම වෙන්නේ නැහැ
@nethu519
@nethu519 Жыл бұрын
@@wageeshaperera8181 ඉන්නත් පුලුවන් නේද
@nethu519
@nethu519 Жыл бұрын
@@madunimadu5462 අපිට පින තියේ නම් එහෙම කෙනෙක් ලැබෙයි 😊
@dilu769
@dilu769 Жыл бұрын
​@@nethu519 හ්ම්
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ලස්සනයි කතාව හරි යත්ය ආදරේ තියෙන්නෙ සාප කරන තැන්වල නෙමෙයි ආදර්සමත් කතාවක් බූදු සරනයි🙏
@madunimadu5462
@madunimadu5462 Жыл бұрын
හරිම සංවේදි🥀🖤
@dulaniranaweera6427
@dulaniranaweera6427 Жыл бұрын
මේ හැමෝම අදටත් පිස්සුවක්..ඒ මතකය හරිම සුන්දරයි ..😊 ආදරෙයයි හැමෝටම ..❤ ඔය හැමෝම එකතු වෙලා කරන වැඩක් බලන්න ගොඩක් ආසයි..❤❤
@k.g.n.snimeshika-zc4yk
@k.g.n.snimeshika-zc4yk Жыл бұрын
හොද අදර්ශමත් කතාවක්
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 Жыл бұрын
ඉතාමත් සංවේදී නිර්මාණයක් 💔 ඇත්තටම ආදරය කියන්නෙ ඒකට තමයි . මනුෂ්‍යත්වය ප්‍රේමය වියැකෙමින් යන මෙවැනි සමාජයක. හිතන්නට යමක් ඉතුරු කරපු විශිෂ්ඨ ඝනයේ නිර්මාණයක් . ආදරය කරන්න කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවී . මානුෂීය හැඟිමෙන් වැඩකටයුතු කරන්න. එවැනි මිනිසුන්හට සොබාදහමත් ආශිර්වාද කරනවා. ❤
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Dan Inna tharuna lamaita godak adarsamath me kathawa ada poya lankawe gathin pansal yanna bari unath sithin hadawathin pansal giya mama budu saranai. .💛💛..kuweit
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Harima ලස්සනයි
@mixvediotv2238
@mixvediotv2238 Жыл бұрын
මගේ උපන්දිනේත් පෙබරවාරි 14. මගෙ මහත්තයත් රණවිරුවෙක්..
@rashmivihanga358
@rashmivihanga358 Жыл бұрын
මාරම ලස්සනයි .අරතවත් කතාවක් 😍❤️
@weenasamanmali5698
@weenasamanmali5698 5 ай бұрын
කොල්ලන්ට කියන්නේ මිනායා වගේ යක්ශනියෙක් නම් එල්ල ගන්න එපා .උබලාට ජිවිතේ ත් නැති වෙයි .
@madumali192
@madumali192 Жыл бұрын
අන්තිම ටිකට කදුළු ත් ආවා දෙයියනේ 😭 හරිම ලස්සන කතාවක්
@dushanamarakeerthi8010
@dushanamarakeerthi8010 7 ай бұрын
A attada
@dushanamarakeerthi8010
@dushanamarakeerthi8010 7 ай бұрын
A lensuwak ewanada
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 23 күн бұрын
Goodk dyka hitan harim lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏
@avishinduka704
@avishinduka704 Жыл бұрын
මගෙත් තාත්තා නැ..හිතට දැණුනු සංවේදී කතාවක්..ඒත් මේ වගේ කෙල්ලොනම් වැඩක් නැ..ආදරේ තින්නේ සාප කරන තැන නෙමෙයි..අම්මෙක්ට තාත්තෙක්ට තමන්ගේ දරුවොන්වො ගොඩක් වටිනවා..ඇත්තටම දුක හිතුනා..
@dahalexander
@dahalexander Жыл бұрын
ow. Eththa aadare thiyenne podda waradinakota saapa karana thenwala newei. Eka matama kiyadunna wageyi. Mama e warada hadaagannawa. Thanx hemotama eka denena widiyata kiyadunnata. ❤❤❤❤❤
@amandinirmal513
@amandinirmal513 Жыл бұрын
Harima lassana kathawak.thanks hiru tv😍😍
@dulaniranaweera6427
@dulaniranaweera6427 Жыл бұрын
Pls දැන් ඉන්න set එකට ඒ මතකය ආය දෙන්න..❤❤
@chathudasanayake4225
@chathudasanayake4225 6 ай бұрын
Harima lassanai kathawa ❤❤❤❤
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
✨️❤️✨️❤️✨️❤️✨️
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
අනේ අපේ තාත්තා නැති උනෙත් පෙබරවාරි 14
@HimaDulanjali
@HimaDulanjali Жыл бұрын
හරිම ලස්සන ගොඩක් ආදර්ශමත් කතාවක්❤ ඇත්තම ආදරේ තියෙන්නේ චුට්ට වැරදුන ගමන් සාප කරන, වෙන් උනාම වෛර බදින තැන්වල නෙවේ.මොකද ඇත්තම ආදරයට බෑ කවදාවත් මොහොතකටවත් සාප කරන්න,වෛර කරන්න😊❤
@sheromanilanthi5340
@sheromanilanthi5340 Жыл бұрын
Harima lassanai kathawa hoda aadarsayak ganna puluwan
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
කෙල්ලන්ට කොල්ලො ගහනුන්ට පිරිමි වහල්කම් කරන වර්තමාන සමාජයේ කොන්ද පන ඇතුව නිවරදි තීරණයක් ගත්තු කොල්ලෙක්.යහපත් පෙම්වතියක් නම් අනාගත ස්වාමියා වෙන්න ඉන්න පෙම්වතා සමග ඔහුගේ තාත්තගේ දානයට ඇයත් සම්බන්ධ වෙනව.වසරකට එක් දිනයක් ආදරය කරන මිත්‍යාදෘස්ටික වලන්ටයින් කියන මෝඩ දිනයට මෙහෙම වසී වෙන්නෙ පට්ට මෝඩයෝ.මෙවන් මෝඩ කෙල්ලො විවාහ කරගන්නා කිසිම කොල්ලෙකුට විවාහයේ අද්‍යාත්මික සතුටක් නහ .ලස්සන නාට්‍යයක්
@Lazy570
@Lazy570 Жыл бұрын
Aththa..e wagema e dawasata kellawa room gane aran yanneth fatta modayoo
@champaranjani9402
@champaranjani9402 Жыл бұрын
💖💕💕💕💕
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 3 ай бұрын
හරිම සංවෙදි කතාව ලස්සනයි ❤❤👍🙏🙏
@marishavla1481
@marishavla1481 Жыл бұрын
මෙහෙමත් ගෑනු බඳින්න කලින් මෙහෙම නම් බැන්ඳට පස්සේ කොහොම කරයිද? 😢😢
@ginawginaw1236
@ginawginaw1236 Жыл бұрын
Hm harima hoda ok atawak Mata kadulu awa.
@chamindakumar8722
@chamindakumar8722 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
👍👍👍💖💖💖
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
අම්මෝ කේක් අම්මා, ,(චිට්ටි ආච්චි )😂
@sanulisenanayake5160
@sanulisenanayake5160 Жыл бұрын
Aththaa
@kavidiyasanasana9467
@kavidiyasanasana9467 Жыл бұрын
🙏🙏🙏
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මගේ. උපන්. දීනෙත්. පෙබරවාරී. 14.
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 Жыл бұрын
ඇත්ත ම ඇත්ත ...ඔය දේ තෙරුම් ගන්න ..
@saloonmanu7501
@saloonmanu7501 2 ай бұрын
lassana katawak❤️❤️❤️❤️
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml Жыл бұрын
👍👍👍💖💖💖
@bandarasamantha5734
@bandarasamantha5734 Жыл бұрын
👍👍
@zainabfahim5920
@zainabfahim5920 Жыл бұрын
❤️
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
චීන පෝසත් කරන්න මෝඩයන්ගේ දවස දවස සමරන මෝඩයෝ
@disnadisnaaa4413
@disnadisnaaa4413 2 ай бұрын
👌👌👌👌👌🌹🌹🌹
@lathaamarasinghe6493
@lathaamarasinghe6493 4 ай бұрын
Lassanai
@suranganadeeka6181
@suranganadeeka6181 Жыл бұрын
Lassanama lassana kathawak
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
Congratulations ❤❤👍🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Lassana gathawak
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NimliBalasooriya
@NimliBalasooriya 5 ай бұрын
❤❤❤😮😮
@zaraahbuterfly3230
@zaraahbuterfly3230 Жыл бұрын
😢😢
@tanudiusharamajuwanagamage7457
@tanudiusharamajuwanagamage7457 Жыл бұрын
Iassnai
@sriyani4567
@sriyani4567 Жыл бұрын
Attha katthwa
@refocuz1020
@refocuz1020 Жыл бұрын
Me actor gannepa mewata .u hariyanne ne.geniyek wageni😁😂🤣😀😎
@thimashiangel3026
@thimashiangel3026 Жыл бұрын
Nyan nyun genni kata
@dumindikadumindika9271
@dumindikadumindika9271 Жыл бұрын
Me kaleta gelapena kathawasthuwak...
@DilushiSandeepani-k2c
@DilushiSandeepani-k2c 7 ай бұрын
❤❤❤❤
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
❤️
@nuwanwelisadeerage939
@nuwanwelisadeerage939 Жыл бұрын
❤️
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
LES JUMEAUX MUSIC - AMATIKU ( Official Video )
4:02
LES JUMEAUX MUSIC
Рет қаралды 18 М.
Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
44:14
Idora Wassa | Sinhala Teledrama | Episode 01
21:41
Fahim Mawjood Productions
Рет қаралды 37 М.
Hiru TV Copy Chat Live | 2024-09-15
1:45:11
Hiru TV LIVE
Рет қаралды 71 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 46 МЛН