KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..
23:09
Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani
4:32
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
0:26
Kurutu Ga Gee Pothe | කුරුටු ගෑ ගී පොතේ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani
Рет қаралды 503,197
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 197
@sandunranga8816
2 жыл бұрын
තව අවුරුදු දෙසීයකින් විතර යූටියුබ් එකෙන් මේ සිංදුව බලන කවුරු හරි ඉන්නවානම් නන්දා මාලිනී මහත්මියටයි, මම ආසම මේ සිංදුවට මේ කමෙන්ට් එකටයි ලයික් එකක් දාලා යන්න,ඒ කාලේ ඒ ආත්ම වලදිත් මට මේ සිංදුව අහන්න ලැබේවා.😍
@kanchanaviduranga9484
2 жыл бұрын
මාත් ඉන්නවා 2022 12 31 ❤❤
@sandamalinisansala7281
Жыл бұрын
2023/ 02 / 08
@theekshanayapa9855
Жыл бұрын
🥲
@laledirisinghe1555
Жыл бұрын
එකෙක්වත් නැහැ,,මොකද අවුරැදු දෙසීයක් නෙවෙයි තව දහයක් යද්දි ඉතිරිරි වෙන්නේ කාලකන්නිම පරපුරක්,,,උන් අහන්නෙ මෙලෝ රහක් නැති සින්දු,,රස වින්දනය කියන්නේ මොකක්දවත් දන්නැති පරපුරක්,,,
@sanjeewanipalagama8933
Жыл бұрын
😂😢😢.
@samanpadmakumara48
Ай бұрын
ඇයගෙ දුක් බර ජීවිතය මැදින් අපි මේ ගී රස විඳිනවා ,අනේ ඈ සිනහවෙන්ම ගයනවනම් .
@udarakitulagoda
9 ай бұрын
නන්දාමාලිනියගෙ හඬ වගේම මේ සින්දුවට මේ තරම් ජීවයක් ගෙන එන්නෙ ස්ටැන්ලි පීරිස් ශූරීන්ගේ ඒ ළයාන්විත තනුව! එතුමටත් මේ ගිය උපහාරයක්ම වේවා🎉❤.
@jayanikaherath3811
Жыл бұрын
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤❤
@weenasamanmali5698
Ай бұрын
මොහොඩින් බේග් පවුලටම අපි ගොඩක් ආදරෙයි .❤️❤️❤️
@prasannarathnayake4424
5 жыл бұрын
විශාරද නන්දා මාලනිය දකින්න තරම් අහන්න තරම් අප වාසනාවන්ත ඌයෙමු... අම්මාට පසුව මා ඉතා ගරු කරන චරිත අතර ඉහලින්ම සිටිනා ලිය ඇයයි.. මේ ඇහෙන්නේ 🇱🇰 ගී රාවයයි.. ඔබට දීඝායු නන්දා මාලනියනි
@nimalkularathna6284
8 ай бұрын
අනිවා.
@එඩා
10 ай бұрын
❤❤❤meka lassana sinduvak
@anudissanayaka11
Ай бұрын
තව අවුරුදු දාහක් ගියත් මේ සිංදුව නොනැසේවා උපදින හැම ආත්මෙක අසන්නට ලැබේවා....අසන සියළුම දෙනා ප්‍රාර්ථනා කරගෙන යන්න ..❤❤
@gaganayatiwawala3099
Жыл бұрын
කුරුටු ගෑ මතක පොතේ අසහාය මතක මාත්‍රා රැසක් ම ඔබටයි හිමි. ඔබේ හඬ පෞරුෂයට ප්‍රේම කරන්නෙමු මාලිනියනි , සදාතනික රසිකයෝ වශයෙන්. ඔබ ලබන්නට දැය පින්වන්ත ය.❤
@kanchanaviduranga9484
Ай бұрын
සංගීත ලෝකයේ ඕනෑම වර්ගයේ ගීතයක ආවෙනික රසයක් ඇත. ඒ අතරින් මෙවන් ගීත රස වින්දනයෙන් ඉතා ඉහල වේ ❤❤❤
@jeewaka59
11 ай бұрын
හද පාරන කුරුටු ගී කුමට ලියම්දෝ අමිහිරි මතක සැමරුම් කුමටදෝ නොදත් කවි කාරයෝ කුමක්. දනීදෝ එලොවටත් මෙලොවටත් යමක් ගනීදෝ
@peoplevsnature2582
Ай бұрын
Oben perada ugena kavi kam
@peoplevsnature2582
Ай бұрын
Obe namen hadu kadulu
@kavindraranasinghe5523
4 жыл бұрын
❤️ ඇගේ හඩ මා දැහැන් ගත කර සිතට සුවයක් ගෙන දෙයි.මගේ වයස 24ක් (1996) මම ඇගේ ගී අහන්න හුරු උනේ 2000/2001 අවදියේ...සාරි පොඩිත්තක් කැසට් එකෙන්.එදා ඉදන් අද දක්වා මම අහන්නෙ ඇගේ ගී.ඇගේ සියලු කැසට් ඇල්බම් මම එකතු කරගෙන අදටත් අහනවා..මගේ ජීවිතේ ප්‍රියතම ගායිකාව ආචාර්ය නන්දා මාලිනිය යි. ඒ තැන වෙන කිසිම හඩකට ගන්න බෑ
@EGL-cj3ef
3 жыл бұрын
හොඳින් ඉන්න මල්ලි..🎶🎶🎶🎶
@sasindumadushanka8614
Жыл бұрын
💪💪💪💪
@sandamalinisansala7281
Жыл бұрын
කවදා කොහේදි ඇහුවත් ඒ ලස්සන එහෙමම යි . හරියට මගෙ අම්මගෙ ලස්සන කටහඬ වගේ. ❤️
@GB-sf9zj
2 жыл бұрын
අතීත වර්ථමාන අනාගත තුන් කාලයටම පොදු රසයක් ගෙනදෙන සංගීතය ❤❤❤❤
@dayannanayakkara2754
9 ай бұрын
❤❤❤❤
@commerce171
2 жыл бұрын
මාලියන්ගෙ හඩ භාවනාවක් නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙවා මහා ගායිකාවනි ඔබට
@ajithajith4505
2 жыл бұрын
Smma Sinhala getaya amma amma.
@S_han1210
4 жыл бұрын
නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ හැමදාම වගේ ඇහුවා. දවසට වතාවක් අහනවමයි. සිංදුයි සිංදු පිළිවෙලයි දෙබසුයි ඔක්කොම කට පාඩම් වුනා. දැන් වුනත් මෙතුමියගේ සිංදුවක් අහද්දි මනස නිරවුල් වෙනවා.
@MR_ASANKA
4 жыл бұрын
මේවැන් නිර්මාණයන් තව තවත් කිරිමට ඔබතුමියට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏
@janithherath8409
2 жыл бұрын
Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි..
@manjulatennakoon8717
Жыл бұрын
බස් වල ඇහෙන කථෝර සිංදු අකමැත්තෙන් උනත් අහගෙන යන්න වෙනවා දවසක් CTB බස් එකක මල් සිංදු නවත්තල මැදි වයසක හිටපු ඩයිවර් මහත්තය මේ සිංදුව දැම්ම බස් එක මීක් නෑ තරැණ මහළු ඔක්කොමල රසවිඳිනව කියලා මට දැනුන
@blackwhite7737
3 ай бұрын
😊😊😊❤
@krishansanju1887
9 ай бұрын
මේව තමා සිංදු 😌🥰❤️👌...සුපිරි
@priyan455
4 жыл бұрын
අම්මගෙ හඬ ඇහුවා වගේ. රෝම කෙලින් වෙලා ඇස් වලට කඳුළු අාවා
@sasindumadushanka8614
Жыл бұрын
🙏🙏🙏🙏
@indranidevadurage3373
Жыл бұрын
ඇයගේ ගායනය අසා සිටීමෙන්, සියලු සිත් තැවුල් නිමාවී,සිත් පහන් වී යනවා.ඒ තරමටම ඇයගේ කටහඬ භාවනාවක්.
@sham5968
4 жыл бұрын
මාලියද්ද මහතාගේ මධුර ස්වර මත නන්දා මාලිනියන්ගේ පාරිශුද්ධ ස්වර ඇදෙද්දී මැවෙන මිහිර වෙනම මානයකින් විඳගත යුතුය. පියවි සිහියෙන් ඔබ්බට බාවනාවකට සමාධියකට වැනි තලයකට මනස පිවිසෙයි. සංගීතය හි ඇති අරුමය එයයි.
@rameshfernando1560
3 жыл бұрын
වෙනම ලොක්‍කට අරන් ගියා ඒ ටීක වෙලාව.😥😥
@sri7935
2 жыл бұрын
භාවනක් මිස් දීර්සායුශ ලැබේවා 💖 හරිම ලස්සනයි රුක්ශාන් අය්යගේ 🎻 parts 💖
@samanjayawardhana1692
4 жыл бұрын
මෙහෙවි සුබාවිත ගිත ඇසිමට තරම් අපි පින්වන්ත විමු..නමුත් වර්තමාන පරමිපරාවේ රසංඥතාව ගැන ඇත්තේ කලකිරිමක් හා දුකක් පමනි...
@sahansathsara6293
4 жыл бұрын
වර්තමාන පරම්පරාවේ සියලු දෙනාම පහත් රසඥතාවක් ඇත්තෝ නොවෙති. බහුතරයක් දෙනා මෙවැනි ගීත ඇසීමට යොමු නොවන්නේ ඔවුන්ට කුඩා කල සිට අසන්නට ලැබූ මාධ්‍ය මගින් ප්රචලිත කරන ලද ජුගුප්සාජනක ගීත ඇසීමට ඔවුන්ගේ මනස සකස් වීම නිසාය.
@milashanavodi9942
3 жыл бұрын
ඖනුත් ඒ ගී අසයි , හිමින් පරිනත වීමෙන් . අත්දැකීමෙන් කියන්නෙ ...
@nirajrandula4979
3 жыл бұрын
Methumiya githa gayana karanne hadawathata. Den sitina nawa parapure gayakain gayanne. Anada hadawath walata.
@prabathcooray1164
3 жыл бұрын
ඇත්තටම
@maneshdananjaya390
3 жыл бұрын
@@sahansathsara6293 sahathika etta mata harima pudumai methadai janapriya una geetha million ganan views India we Americawe pawa prasidda namuth e geethawala meweni rasayak ho vindanayak ho langin wath yamata heki kamak ne.
@dankotuwagedon5054
2 жыл бұрын
අපේ පිනට රටෙහි වාසනාවකට ලැබුණු කටහඬ
@udithamohan8244
2 ай бұрын
එතුමියගේ කටහඩ භාවනාවක්. ජේසු පිහිටයි.
@moon.1111.
4 ай бұрын
නොලැබුණත් කිවිඳුන් ... හිත කියයී .. නුඹ තව.. ආදරෙයි මට..❤
@rocxxmax3379
2 жыл бұрын
Ape pinata pahala una sinha denuwa.. Anantha u budhuguna balayen suwapath wewaa..
@vishwachathumal497
2 жыл бұрын
Violin,flute,sitar 🙌❤️
@Shan_one_and_only
3 жыл бұрын
Unlike කරන්න ඇත්තෙ නන්දා මාලිනියට උගන්වපු ගුරුවරු ටික වෙන්න ඇති
@nandikagunawardana3162
3 жыл бұрын
හැම ගීතයක්ම ඉතාම ලයාන්විත යි ආදරය තදින් දැනේ ❤️❤️ කවදා ඇහුව්ත් පුදුමාකාර විදියට හදව්තට දැනෙන වා ම්ම්ම්ම් ❤❤❤❤❤❤
@Irosha1-eq5jy
7 ай бұрын
සැබැවින් ම ඔබ තුමියගේ ගීතය ඒ හඩ ආත්මය අවදි කරනවා.🙏🙏🙏🙏💖
@Thiyanganipuna
2 жыл бұрын
ඔබයි මගේ සදා දරණීය මාලනිය 🙏😌
@s.rthilakaratne5184
5 ай бұрын
හදවතටදනුනු ගිතයක් හරියට මමම වගේ සියලු මව් වරුන්ටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි
@DineshJayalath
Жыл бұрын
භාවනාවක් ම තමයි
@srimasamarasinghe1246
2 ай бұрын
වින්දනීය හද බැඳි ගීත .❤❤🙏🙏
@dasunmadusanka5951
3 жыл бұрын
ඒ හඩ නම් කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නෑ♥️🙏
@sampath6581
2 жыл бұрын
Ape Anthutama wasanawanthai meathumiyage geethe rasa widinne labimath
@chameera_peiris
4 жыл бұрын
1991 Born - Love this
@motivefactoryy
Жыл бұрын
කර්කශ වැලි කතරක් හරහා ගලන සිසිල් දිය දහරක් ❤❤❤
@akhilaabeyrathna6773
2 жыл бұрын
නන්දා මාලනිය ❤️
@channamadhushan2756
6 ай бұрын
drink එක දාන වෙලාවට මම අහන්න ආසම සිංදුවක් මේක..❤ ඒක පිස්සුවක් ,අමුතු feeling ekk දැනෙන්ෙන..
@anthonypeiris4419
3 жыл бұрын
Aththatama...jeewana husma Anthar gatha gethi kawak...ihlata gath husma pawa pahalata damanna...mathakayak nah..Oba thumiyata...ChiranJayathu.....
@DushamDushan-xu2zu
3 ай бұрын
එයාගෙ ලස්සන .❤
@sparrowhawk4036
2 жыл бұрын
පද වැලත් එක්ක "සාජන්" හින්දි ෆිල්ම් එක ඔලුවට එන්නේ.......""නොලැබ කිවිදුන් කුමට කවිකම්""
@බුද්දිකනිපුන්
4 жыл бұрын
❤️❤️❤️❤️නන්දාමාලනියන් ❤️❤️❤️❤️❤️😍😍😍😍
@Wasundara1043
3 жыл бұрын
ඔබෙන් පෙර දා...eigena කවි kam
@shashikamadhushan8334
4 жыл бұрын
ඇයගෙ කටහඩ භාවනාවක් වගේ...♥️♥️
@dihansudasinghe4548
2 ай бұрын
නොලැබ කිවිඳුන් කුමට කවිකම්... කිවිඳ මට කවි ලොවේ....
@nishanthasanjeewasanjeewa6177
2 жыл бұрын
Lassanai arthawath
@dilshannilanga9764
3 жыл бұрын
Hithata mara nidahasak denne mama wasana wanthai... me wage geetha ahanna obata deegau
@naveennishchala3978
2 жыл бұрын
Mama hithanawa me sinduwala watinakama dan param parawa danna naththe ape salli passeyana maddhaya nisa
@thakshilaihalagamage3080
Жыл бұрын
මහ පොලවේ අපේ හඩ එතුමියයි
@piyankarakarunarathna7184
Жыл бұрын
Budu saranai.....🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@russellandrady
2 жыл бұрын
සුපිරියක්
@kosalaranasinghe6142
4 жыл бұрын
No words to say anything
@nuwansamira7991
2 жыл бұрын
ලස්සනයි 🎵❤️❤️
@poornawarnakulasooriya3035
Жыл бұрын
nolana kividun kumata kavikam kivida mata kavi love❤
@darshanifernando7651
3 жыл бұрын
Dan inna star la sindu kiyanawa neme, hir styl, , mekup eka dagena pashin sho ekak karanawa nata nata.. meyalage sindu walata gahanna sindu na dan.. ❤
@Maximum-w3g
3 жыл бұрын
Unlike කරල ඇත්තේ පිටසක්වල ජිවියෝ වෙන්න ඇති 😆😅🤣😂😂
@harshalakshan7164
3 жыл бұрын
What a song
@akiyagehara
8 ай бұрын
Nice melady mewa ahanna wasanawak thiyenna one ❤
@lakmalsajindra4195
3 жыл бұрын
සංගිතෙ ගිතයට උපරිමය ලබා දෙනවා
@mahindajayasinghe3474
2 жыл бұрын
Good back ground music for the song , i like it .
@chameeraprasanna
3 жыл бұрын
Obe සංගීතය miuuru rawen ape sith pahan weai
@kasunjayarathne1049
3 жыл бұрын
නන්දා මාලිනිය 💚💚💚💚💚💚
@ThusithaThanthirige
3 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@manjulaamarasinghe6435
Жыл бұрын
Marenna hithenava ahaddi.nanda maliniyani deergausha labeva oba thumiyata
@change1341
3 жыл бұрын
නොලැබ කිවිදුන් කුමට කවිකම්...💖💖💖
@lakkithadiyagamage7797
17 күн бұрын
සුනිල් ගෝකුල දුන්න සුදු සාරිය වෙන්නැති...ලාකිය සංගීතයට දුන්නු ඒ රුකුල...
@chamiljayathilaka6481
9 ай бұрын
Mage ammata vage adarei❤
@niroshshamila8362
4 жыл бұрын
බවනාවක් ඒක...
@geethaniperera7254
2 жыл бұрын
ඇගේ ගීත වර්තමාන පරපුරට නිතර නිතර ඇසීමට සැලැස්විය යුතුය අහන බහුබූත සිංදුවට වඩා කොතරම් මිහිරිද...කොතරම් අර්ථාන්විත ද...
@hemanthawijerathna5753
6 ай бұрын
Dirgayu wewa obathumiyata
@neilsuranjith50
3 ай бұрын
මට මැරෙන්න හිතෙනව
@shanujaanu
4 жыл бұрын
My fav
@damithsanjaya7540
5 жыл бұрын
Dirgayu wewa guru maniyane...
@GayaGaya-is3yv
Жыл бұрын
අහපු සුන්දරම හඩ
@Rush159
3 жыл бұрын
✍️කුරුටු ගෑ ගී පොතේ..📒 🥺කුරුටු ගී කෑ ගසා..🌅 💔ගිලන් හද පාරවා..🥀 👁️ගෙනේ වද වේදනා..😔 🥰ඔබෙන් පෙරදා උගෙන කවිකම්..🎶 ✍️ලියූ කවි ගීතිකා..🎼 💕ඔබෙ නාමෙන්..හැඬූ කඳුලින්😪 💜️ගයමි මම කිවිඳුනේ🌌 🎶මියුරු කවිවැල්..කුරිරු ස්වරයෙන්😖 👂ඇසේ රෑ යාමයේ..🌉 🥺නොලැබ කිවිඳුන්..කුමට කවිකම්🥀 💔කිවිඳ මට කවි ලොවේ..🎵 ✍️කුරුටු ගෑ ගී පොතේ..📒 🥺කුරුටු ගී කෑ ගසා..🌅 💔ගිලන් හද පාරවා..🥀 👁️ගෙනේ වද වේදනා..😔
@bimalindrajith5178
3 жыл бұрын
Good
@piyankarakarunarathna7184
Жыл бұрын
Sadakalekai.........❤❤❤❤❤❤
@salamuthumusic2412
5 жыл бұрын
කුරුටු ගෑ ගී පොතේ kzbin.info/www/bejne/mYjaZIV3oteWnMU
@shirazabdeen7153
3 жыл бұрын
Our legend 🙏❤️
@sureshpriyadarshana3937
3 жыл бұрын
Super
@sunalinils1389
5 ай бұрын
Attatama mama inne japan wala wadakarala awit me tika dagattama marama wenasak tiyenawa mahansiya paluwa hamadema natiwenawa
@hmwranjana1233
10 ай бұрын
එකම දුක කවර් සිංදු කිය කිය මේ වගේ සිංදුවල ටෙම්පො අඩුකරල බොරුවට දානවා..මේවා මිනිස්සුන්ගෙ කරගත්ත සිංදු ඒවට කවර් කරනවනම් ඒ ටෙම්පො එකේ තියන් කියන්න ඕන.
@thusithadissanayaka816
3 жыл бұрын
Eda meda thura nomakena aindu...
@Gamage123
Жыл бұрын
😍🙏❤
@sanjayawijesingha2331
3 жыл бұрын
👏👏👏👏👏👏...
@findingproduction4376
6 жыл бұрын
Lassana Sinduwa Ahanna Harima Assai !!!
@nadeeshainduniljayawardana3431
3 жыл бұрын
❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤
@music_parrot0211
3 жыл бұрын
Wow
@pasidas
4 жыл бұрын
🇱🇰🙏😘❤️
@peoplevsnature2582
Ай бұрын
Yes me .tamath man ahanawa.adath man aya hodinda balana nathuwa duk vidinawa
@malkanthisilva6090
8 ай бұрын
❤❤❤❤❤❤❤
@pradeepchaminda8913
Жыл бұрын
Mama asma sniduwa
@shammiudayanga9018
4 жыл бұрын
💓💓💓
@chandana2689
5 ай бұрын
එක තමා කියන්නෙ දිත්ව ලොකය කියලා දෙයක් බුදු හාමුදුරුවෝ අපට දෙසනා කරෙ කිසිම දවසක කිර්ති ප්‍රසන්සා වලට වහවැටෙන්න හොඳ නැ
23:09
නන්දා මාලනී ගැයු හොඳම ගීත කිහිපයක් ..
Sri Music Box
Рет қаралды 769 М.
4:32
Ahasa Se Oba Ananthai | අහස සේ ඔබ අනන්තයි | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani
Hiru TV
Рет қаралды 212 М.
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
0:26
😱 Шок... Земля просто ВСТЕЛЕНА відстріляними гільзами
ТСН
Рет қаралды 3,5 МЛН
21:11
නාමල්ගේ කන් වැහෙන්න හොර නීතිඥකම ගැන ඇහුන සුපිරිම කතා 06ක් එක පෙලට
Aadhi - ආදි
Рет қаралды 32 М.
57:28
Hiru Unplugged Karunarathna Divulgane Songs
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
4:24
Nim Walalle | පෙරදා මහ රෑ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani
Hiru TV
Рет қаралды 339 М.
4:33
Obai Ramya Sanda Kirana | ඔබයි රම්‍ය සඳ කිරණ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani
Hiru TV
Рет қаралды 199 М.
3:37
Kurutu Ga Gee Pothe
Nanda Malini
Рет қаралды 194 М.
6:21
Kandu Pamula Sita ( කඳු පාමුල සිට ) | Athma Liyanage with Feather | ලියතඹරා Live in concert.
Athma Liyanage with Feather
Рет қаралды 2,2 МЛН
1:59:05
🔴 ආරාධනා ස්වර දැහැන | Volume 2 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara
Silkroute
Рет қаралды 574 М.
5:43
Sihinayaki Oba @ Tone Poem with Bandara Athawuda & Sewwandi Ranathunga
Roo Tunes
Рет қаралды 8 МЛН
1:13:27
Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee
Radio Eka
Рет қаралды 382 М.
16:49
Pramakeerthi Niranjala
Bestchoice
Рет қаралды 247 М.
0:21
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
BadaBOOM!
Рет қаралды 17 МЛН