මේව ආරක්ෂා කරන්න ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි

  Рет қаралды 17,107

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 123
@sudharma4313
@sudharma4313 3 күн бұрын
නිවැරැදි ඉතිහාසය රජයන කාලයක් උදාවේවායි අදිෂ්ඪාන කරමි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි
@janakadivarathne3137
@janakadivarathne3137 3 күн бұрын
දැන් කාලය හරි... ඔබ සමග ගොඩක් මිනිස්සු එකතුවෙලා ඉන්නෙ.තව කටිටිය එකතු කරගෙන උතුරු නැගෙනහිරට ත් යන්න....අපෙ අයිතිය අපිම එලිකරගමු.යුද්දෙකදිරටෙ විරයො බිහිවෙනවා වගෙම යුද්ධය අවසන් වුණු රටෙ විරයන් වන්නෙ එහි අගය වටිනාකම ලොකයට රැගෙන යාන මෙ රට ගැන සැබැ හැගිමක් ඇති ඔබ අපටමයි.❤❤❤❤❤❤
@PamicoHomes
@PamicoHomes 3 күн бұрын
ඇත්තම යි...මෙතෙක් බලයට ආපු හැමෝම බලය පස්සෙ දිව්වා මිසක අපේ ඉතිහාසය ගැන තැකීම කලේ නැහැ.අපි හැමෝම එකතු වෙලා මේ කරපු වෙනස තුලින් අපි නැවුම් ජීවයක් අලුත් නායයකයාගෙන් බලාපොරොත්තුවෙනවා...🙏💎❤️
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 3 күн бұрын
ගොඩ දවසකින් ජනිත් මල්ලි වීඉියේවක්..දැක්කෙ.හොද සොයා ගැනීමක් බොහොම ස්තූතියි
@PriyankaAththanayake
@PriyankaAththanayake 3 күн бұрын
මාලිමා රජයක් තුල අපෙ සත්‍ය ඉතිහාසය පිලිබද මතුකර ගැනිමට හැකිවෙවා පතමි ඔබතුමාට දිගටම ඔය කරුනු එලිදැක්විමට ශක්තිය ලැබෙවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 күн бұрын
ඔයා ජාති ආගම් ඊනියා හෙල බොදු නාටක ඉවරයි ගොන් පකෝ..ඔය ආගම් ජාතීන් ඔක්කොම ආවෙ ඉන්දියාවේන් සහ මැදපෙරදිගින් ...
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 3 күн бұрын
ගොඩාක් පිං අපිට මේවා පෙන්වනවට...♥️♥️
@shamaliw
@shamaliw 3 күн бұрын
ජනිත් මහත්තයා බොහෝම ස්තුතියි...
@anushkamalinda3400
@anushkamalinda3400 3 күн бұрын
Janith putha obage vyayamayata apage pranamaya!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pujyasamithahimi1255
@pujyasamithahimi1255 3 күн бұрын
සෑම අතින්ම ගැතීබවෙන් මිදී සෑම කෙනෙක්ට මේ ම්ගේ රට ,අපේ රටයන උදාර හැගීම රජකරන සමයක අරුණලු වැටී ඇත ඔබමන්ලා වේලාසනින් අවධි වී සිටි අය ඒ ගැන අපගේ ගවිරවනීය ස්තූතිය තෙරුවන් සරණයි !
@MalshaPiyumanjali
@MalshaPiyumanjali 2 күн бұрын
ඔබසැම එකතුව් කරන සත්කාරයට මාගේ ප්‍රනාමය ඔබට මේදේ ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා 🎉
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 3 күн бұрын
සත්‍ය වශයෙන්ම මේවා කල යුතුයි බහුතරයක් පුරාවිද්‍යා වෙ පිං පඩි ❤❤
@shamaliw
@shamaliw 3 күн бұрын
ඔබතුමා වගේ අය ⁣ඉන්න ඔින පුරාවිද්‍යා එකේ...
@pathmaranjani4389
@pathmaranjani4389 3 күн бұрын
කරුණු මෙපමණ තිබියදීත් ඇයි අපෙ රටෙ මේ මිනිස්සු තවමත් අන්ධ වෙල ඉන්නෙ. ඔබ සැම මේ ගන්නා උත්සාහය නම් ඉතාම වටින ක්‍රියාවලිය ක් තව දුරටත් මෙවැනි දෑ ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි .කොහොම උනත් අපට අපෙ රටෙ බුද්ධ ඉතිහාසය නම් මතුකර ගැනිම නම් ඉක්මනින් ම කල යුතු දෙයක් ජනාධිපති තුමා ට මේ ගැන අව බෝධ වී සත්‍ය එලි කරිම😮ට ණුවන පහල වෙවා. සාදු සාදු සාදු මගෙ රටට දළදා හිමි සරණයි ඔබ සැමටත්
@diluabeykoon5708
@diluabeykoon5708 3 күн бұрын
ලොකු වෙනසක් වෙයී ලගදීම
@ThilakHettithanthri
@ThilakHettithanthri 2 күн бұрын
ඔබ හරි දරුවෝ ඔබට හරිම අවබෝධයකින් මෙම කරුණු ඉදිරිපත් කරනවා අපේ අනුර කුමාර ජනාධිපති තුමා මෙයට නිසි අවබෝධයක් ඇතිබව අපි විශ්වාස කරමු ස්තූතියි
@sheltonelvitigala8368
@sheltonelvitigala8368 2 күн бұрын
සුද්දන් විසින් ලියූ අපේ රටේ ඉතිහාසය සතෘදැයි සොයා වත්මන් ඡාතික ජනබල රජයේ පුදාන වගකීමක් වන බව සඳහන් කරමු.
@nishanthamarasinghe8638
@nishanthamarasinghe8638 3 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@A.M.DAbeysinghe
@A.M.DAbeysinghe 3 күн бұрын
මාතෘකාව වටිනවා.ඔබෙගමන්මගට කාලය හරි ,මීට පෙර හිටියෙ රාජ්‍යයට නියම උන්ට දෙශපාලන උණ විතරයි තිබුණේ...
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 2 күн бұрын
කලු සුද්දන් සත්‍යය යටපත්කලා...නමුත් කෙදිනක හෝ මේ සත්‍යය ජය ගන්නවාමයි 🎉🎉🎉🎉🎉🎉
@sarath24517
@sarath24517 3 күн бұрын
තෙරුවන්සරණයි
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 2 күн бұрын
සිරිපතුල් tiyenawanam, අපේ බුදුන් wediya tanak, දැන් හරි, අපේ සත්‍ය ඉතිහාසය දැන් වත් හොයන්න ඕනේ, මේ උතුම් හෙළ බිම බුදුන් උපන් දේශය,මේ හොර භික්ෂුන් innakan, මේ රටට සුගතියක් nehe 😢😢😢
@samanalisupipa
@samanalisupipa 3 күн бұрын
මේ තරම් සාක්ෂි සාධක තිබියදීත් අපි ඇස් කන් පියාගෙන බලා සිටිය යුතුද..ජනිත් සොයුර, අපි සාක්ෂි සියලුම දේ රැගෙන වත්මන් නායකයා වෙත ඉදිරිපත් කරමූ.හැකි ඉක්මනින් මේ පිලිබද විධිමත් සොයා බැලීමක් කර අපේ දරුවන්ගේ විශය නිර්දේශය නිවැරැදි කරන්න කියා එතුමා දැනුවත් කරමු..🎉🎉🎉
@ashokaranathunga6109
@ashokaranathunga6109 3 күн бұрын
හෙලයක්ක පුතෙක් මෙි හෙලබිමෙි රජකරන කාලයක් මෙිවාමතුවෙින්නෙ රටෙිහොද කාලෙට හෙලයක්ක පුතුනි හෙල යිතිහාසය දෙසට හැරෙන්ඩ රටදැහැමින් පාලනය කාලය උදාවෙිලා තියෙන්නෙ හෙලයිතිහාස සොයායන පිරිසට මෙිවැඩ පිලිවෙිල බාරදෙන්ඩ...❤❤❤
@acecoach623
@acecoach623 3 күн бұрын
❤❤❤❤❤💐💐💐💐💐
@sarathkumara1856
@sarathkumara1856 2 күн бұрын
Dear brother Anura appreciate highly attention to this news.....
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 2 күн бұрын
ගොඩාක් වටිනා විස්තර ...අපිට දැනගන්නට ලැබුනා ස්තුතියි 🌹🌹
@untoldjourneyslk
@untoldjourneyslk 3 күн бұрын
ජය
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 күн бұрын
රාඡ්සෝම දේව සර් ඔබතුමාගේ මෙි වැඩසටහනට සමිබන්ධ කරගන්න උත්සාහ කරන්න සහොදරයා
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d 3 күн бұрын
ෙමාන තරමි ෙද්වල් ඉදිරිපත් කර තිෙනවාද? දැන් නමි කාලය හරි ජනිත් පුෙත් මරනයට ෙපර සත්‍ය කණ ට අැෙස්වා ෙමි සදහා ෙවෙහෙසන සියලුම ෙදනාට සත්‍ය ෙහලි කිරිමට ලැෙබිවා.සුවපත් ෙවිවා.
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 3 күн бұрын
පුතේ ඔයාට බුදුසරණයි.
@ruwanmalinarangoda153
@ruwanmalinarangoda153 Күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි,❤❤❤ ඔබත් මගේ රටේ වීරයෙක්❤❤
@paramithapoonam1649
@paramithapoonam1649 3 күн бұрын
👍
@nandasenapitiye9664
@nandasenapitiye9664 3 күн бұрын
Suwapathweva
@nandasomarajapakse4055
@nandasomarajapakse4055 3 күн бұрын
ඔබේ මේ උත්සාහය ඉතාම අගයකරමු!
@sudeshniranga3223
@sudeshniranga3223 3 күн бұрын
මේ රටෙ කොච්චර තියෙන වද කැලෙට යට වෙච්ච නටබුන් එව ගැන පුරාවිද්‍යා වෙන් වත් මිනිස්සු වත් හොයන්නෙ නැ මේ රටේ වටිනාකම හැම මනුස්සයෙක්ට ම දැනෙන්න ඔනේ
@LasanthaNuwansiriPubbareMudiya
@LasanthaNuwansiriPubbareMudiya 3 күн бұрын
❤ good luck brother. Mage gama Lahugala. Man danata wada karanne Qatar .danuth oyage videos balana gaman inne oba me karana sewaya wachana walin kiyala nima karanna baa. Theruwan saranai !!!
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 2 күн бұрын
පිංවත් මහත්මයානෙනි ඔබතුමන්ලා පෙන්නන මෙි සත්‍ය අවබෝධ ඇතිව සිහියෙන් දකිමු මා හදවතින්ම ඔබතුමන්ලා සමග දිවිහියෙන් කැපව සිටිමු . තෙරැවන් සරංණයි
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 3 күн бұрын
ගෙදරක් රුකගන්න නම් ... නිවැසියන් පවුලක් වශයෙන් එකිනෙකාට ගරුකරමින් , ආදරය කරමින් , බඩු බාහිරාදිය පරිස්සමින් තබා ගත යුතුයි . එය තමා ගෙදර ශක්තිය , පැවැත්ම , දරුවන් ගේ අනාගතය . රටකද පැවැත්ම එසේමය . රටට ආදරය කරන , රටේ සම්පත් රකින , ජනතාවට හිතැති පාලකයින් කියන්නේ ම වටිනාම සම්පතක ලැබීමයි . ඒ අනුව කායිකව , මානසිකව බොහෝ වද හිංසාවට පත් වූ අපේ රටේ ජනතාවට බුද්ධිමත් , ක්‍රියාශීලී නායකයෙක් ලැබිල තියෙනවා . අද ලක්මව වගේම ජනතාවද හරිම වාසනාවන්තයි .... ඔබතුමා පෙර කල මෙරට විසූ පින්වත් රජෙකමයි . දිළිඳු ජනතාව අද හදවතින් සතුටින් . හෙට දවසේ සුවසේ ඉන්න ලැබෙයි කියා ... ඔවුන් ගේ පැතුමයි .... රටේ පිනට පහල වූ අපේ නායකයාට රට වැසියාගේ ප්‍රනාමය , මෙන්ම දෙවි රැකවරණය ලැබේවා කියා ඉති සිතින් පතමු . සුවපත් වේවා .
@paramithapoonam1649
@paramithapoonam1649 3 күн бұрын
🌸🌸🌸🙏🙏🙏
@RuwanPremathilaka-y7f
@RuwanPremathilaka-y7f 3 күн бұрын
A❤❤❤❤❤❤❤❤❤
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 3 күн бұрын
❤️🙏🙏🙏❤️
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 3 күн бұрын
❤❤❤❤❤❤❤
@upalidarmasekara4466
@upalidarmasekara4466 3 күн бұрын
👍👍👍🙏🙏🙏❤️
@grinesharajapaksha291
@grinesharajapaksha291 3 күн бұрын
API hamooma ekathuventoona mee velave. Apee urumaya 🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 2 күн бұрын
අනුර..ජනපති .අවධානය .🙏🙏🙏
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 Күн бұрын
ඉතාමත් සතුටුයි දැන් හෙල ඉතිහාසයේ ගොඩ දාන්න පුලුවන් හෙල පුතුන් එකතුවී සංස්කෘතික රැකගෙන හෙල ඉතිහාසයේ රං අකුරින් ලියන්න ඉන්නවා, අපේ පිං බිම විනාස කලේ වෙහෙර විහාර විනාස කලේ ලංදේසිංගෙන් පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් කලවන් අවජාතකයන් පමනයි මේ ලගදී 2015 උතුරු නැගෙනහිර පමනක් පුරාණ වෙහෙර විහාර 64 ඩොසර් කලා බූරු පුතා සමග එකතුවී පුරාවිද්‍යා කොමසාරිස් කියන අලුගෝසුවන් ඉවත් කල යුතුයි ,
@pushpananayakkara1081
@pushpananayakkara1081 3 күн бұрын
🙏🙏🙏
@janakasrinath3221
@janakasrinath3221 3 күн бұрын
Yes
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 2 күн бұрын
🙏💓💐👍
@Shanakamadushank
@Shanakamadushank 3 күн бұрын
පොඩ්ඩක් youtube future නාලිකාව ගැඹුරින් අධ්‍යණය කරන්න.. පැටලිල්ල ලිහාගන්න අවස්ථාව එමගින් ලැබෙයි...
@teklapematilaka6191
@teklapematilaka6191 2 күн бұрын
5:35 කොහොම වුනත් බුද්ධ කාලීන ඉතිහාසය ගැන හරිඉටම දන්නෙ ධ්‍යාන මාර්ග ඵල ලාභී ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාට ඒ උත්තමයානන්වහන්සේලාගෙන් තමයි සත්‍ය තොරතුරැ දැනගන්න පුලුවන් වෙන්නෙ.
@sandyawijeratne5290
@sandyawijeratne5290 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏
@manoowithana6440
@manoowithana6440 2 күн бұрын
බොහොම හොදයි මෙ වැඩසටහන❤❤❤❤❤
@renukajayathilake3847
@renukajayathilake3847 3 күн бұрын
ඔය එන්නේ.ජය සිරි!
@SandyaKumari-p6o
@SandyaKumari-p6o 3 күн бұрын
Theruwan saranaii oba semata 🙏🙏🙏🙏🙏🙏🙏 Mama Saudi Arabia sita
@chandunarachchi9762
@chandunarachchi9762 3 күн бұрын
කොච්චර දේවල් තියෙනව ද කැලෑවට ගිය වටිනා පුරාවිද්‍යා ස්ථාන. ඔය මහාචාර්ය වරු තමා අපේ ඉතිහාසය වහන්නත් වැඩ කරන්නෙ.දඹදිව හියටම මොකක්ද කියල එතුමන්ලනෙ මත දෙකෙන් නිවැරැදි මතය මොකක්ද කියල සමාජයට කියන්න ඕනෑ. අපේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවත් වැඩක් නැහැ එයාල කරන්නෙ අපේ වටිනා ඉතිහාසය විනාශ කරන්න අනුබල දෙන්නේ. මේ මහචාර්ය වරුන්ගෙන් වැඩක් තියෙනව ද අනිවාර්යයෙන් අපි අපේ ඉතිහාසය නිවැරැදි කර ගන්න ඕනෑ.සුද්දො ලියපු ඉතිහාසය නැවත සංශෝධනය කරන්න ඕනෑ. ඒකට මූලිකත්වය ගන්න උගත් අය නං ඉදිරිපත් වෙන එකක් නැහැ. ඔබතුමාල වගේ අයවත් රජයට කරුණු ඉදිරිපත් කරල ඉල්ලම් කරන්න. හැබැයි අර සුද්දන්ට කත් අදින මහාචාර්ය වරු නං ගාව ගන්න හොඳ නැහැ.
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k Күн бұрын
මේකත් api හරියට ඉස්සරහට කරමු ....❤
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi Күн бұрын
නිවැරදි බුද්ධ ඉතිහාසය හෙළි කර ගැනීමට මේපිළි ගන්න සැමට ආරාධනක් කොට රැවන්වැලිසෑයේ පින්කමක් සිදුකර සත්‍ය ක්‍රියාවක් සිදුකීරීම හොද බවසිතමි. 🙏🙏🙏
@dinithm726
@dinithm726 3 күн бұрын
Somadewa boss ta views nathuwa yanakota mehema kiyanawalu paww😁............. wade supiri ❤❤❤
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 3 күн бұрын
මෙ ජනාධිපති තුමාට කියන්න බුද්ධ ඉතිහාසය මෙරට බව ස්ථාපිත කර රටෙ අනන්‍යතාවය බුදුවරුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර දෙන ලෙස
@kingsami7257
@kingsami7257 2 күн бұрын
විජය කියන පල් හොරා ගෙන් පැවතෙන ඉතිහාස කතා වෙනස් කරන්න ඕනි අපේ ඉතිහාසය ඊට වඩා දහස දහස් ගණන් අවුරුදු පස්සට යනවා අනිවාර්යෙන්ම හොයන්න ඔන ❤❤💚🤟
@Dasunlive
@Dasunlive 2 күн бұрын
සුද්දෝ වහලා දාපුවා අපි ගොඩගමු අරන් දියුණු වෙමු නිදන් නෙමේ.රාජ්‍යයක් ලෝකෙම බය කරන්න ඕනේ ආයෙමත්❤
@senarathkulathunga6782
@senarathkulathunga6782 3 күн бұрын
💎✍️, 🙏
@QwQw-jm1rr
@QwQw-jm1rr 3 күн бұрын
👍🏼👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 күн бұрын
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 2 күн бұрын
❤❤
@WimalaweeraDolewaththa
@WimalaweeraDolewaththa 2 күн бұрын
🙏🙏👍
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 3 күн бұрын
ඔබ උවිදු විජයවීර සමග කතා කරන්න ඔහුට මේ ගැන යම් දැනුමක් තියනවා, මේ අය කරන්නේ නැහැ, වහල්ලු
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 күн бұрын
හිටපු.පාලකයන්.සියල.යටගසා.ඒවා.වල්බිහිවන්න.මහපොලවට.යටගසා.ජාතීවාදිදේසපාලුවන්.නිසා.අපේ රටේ සියලු දේ.කඩාබිද.මහපොලවට.පතිතකර.යටගසා.ඇති .දන්.අපේ රටේ නායකයා.ඔය.සියල්ලන්ට.ආදරේ නිසිදේට.නිසිදේ.කරාවි.ඔබසියලුදෙනාහට අපේ ස්තුතිය
@mechatronicstechnologymec1230
@mechatronicstechnologymec1230 3 күн бұрын
rate palanaya wenas kara wagema next target eka ape niyama history eka
@pramodharshana-z7p
@pramodharshana-z7p 2 күн бұрын
Aniwarrayen
@BandaraBandara-l8k
@BandaraBandara-l8k 2 күн бұрын
Godak stuti❤❤❤❤
@jananipathirana6100
@jananipathirana6100 2 күн бұрын
විදෙස් අතකොලු වලට කිසිම දවසක සත්‍ය හෙළි කරන්න බෑ.. හෙළයට හෙළ රජෙක් පහළවුනු දාක සත්‍ය ඉබේටම මතුවේවි...🙏🙏🙏
@Iranrj
@Iranrj 3 күн бұрын
බුදුන් ඉපදුන රට ලංකාව කියන්න ලැජ්ජ සිව්රැ කාරයෝ ටිකක් ඉන්නවා.අර අත්සන් පිස්සුවක් නැටුවේ
@manori-l8b
@manori-l8b 3 күн бұрын
Attatama me anduwa ape urume hoyaida???
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k Күн бұрын
Janith ❤
@SudamAnjanaGunasekara
@SudamAnjanaGunasekara Күн бұрын
🙏🌼🎉🙏🌼🎉🙏🌼🎉S 🌼 a🌼🎉
@lakshmidapana1569
@lakshmidapana1569 3 күн бұрын
🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻💛💚💙🍁🍁🍁
@Tksdakdak
@Tksdakdak Күн бұрын
❤❤❤❤❤☀️☀️☀️☀️☀️☀️☀️🙏🙏🙏🙏
@maheshudawattaudawattagedo1496
@maheshudawattaudawattagedo1496 2 күн бұрын
අනුර දිසානායක ජනාධිපති තුමාගේ අවධානය යොමු වෙවා
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 2 күн бұрын
මෙි සත්‍යය දකිමින් මතුවෙමින් පවතින ධර්මය සත්‍ය අවබෝධ ඇතිව අප්‍රමාදිව කටයුතු කරමු අතිගරැ ජනාධිපති තුමනි ඔබතුමන් මෙි සමිබන්ද මුලතැන ගත යුතුම කාලයයි .. පර දේශක්කාරයන් වෙනස්කල ඇත්ත නැවත සංශෝධනය කරන්න කටයුතු කරන්න
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 2 күн бұрын
Sathya jaya ganithva.
@ChandrawathieMenike
@ChandrawathieMenike 2 күн бұрын
සත්‍ය ඉතිහාසය එළිදරව් කරන ඔබලා අපට මුතු මැණික් වලට වඩා වටිනවා.මේ සදහා ජාතික නාලිකාව ලින් ඉඩකඩ වෙන්කර ගතයුතුය.
@LasanthaNuwansiriPubbareMudiya
@LasanthaNuwansiriPubbareMudiya 3 күн бұрын
Mechchara evidence thiyeddi apita barida apema Real history eka aluthin liyanna. Professor kenekuth inna nisaa eka patangamu
@MallikaAdikarinayaka
@MallikaAdikarinayaka 3 күн бұрын
Mekalsyeineemauwan mankolla karayo desapalana higannonta neethiya kriyathmaka karala ratama hadamu ape ithihasaya daruwanta penwamu sans kruthiya mathu karamu jayawewa ape mawbima me desapalana horungen bera ganimu
@malkanthidesilva1490
@malkanthidesilva1490 Күн бұрын
ගොතම සමන හෙලබුදු ඉතිහාසය
@WasanthaKumara-f2z
@WasanthaKumara-f2z 2 күн бұрын
ඉතිහාසයක් නැත්තමි ඒ රටට පැවත්මක් නැ.
@ranjithkulaweera3402
@ranjithkulaweera3402 2 күн бұрын
ඉතිහාසය දැන්වත් නිවැරදි කල යුතුයි . අර හොරාගෙන් පැවතෙන කතාව ඉවත් කල යුතුයි . ඊට පෙර ඉතිහාසය ද හෙලිකල යුතුයි .
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 күн бұрын
පරදේසක්කාර දේසත්දොහින් දේශපාලුවන්මෙවන්.සියල්ල යටගසා බොරුව.උගන්වා.තෙබේ
@ns7925
@ns7925 2 күн бұрын
අපේ බුදුන් ලංකාවට වඩමවන්න. බොරු බුද්ධගයාවට වදින එක නවත්වන්න🙏🙏
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 күн бұрын
Koheda kiyala kiyapan Yako...apitath yanda... Baka padi wenne nathuwa...
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 күн бұрын
කබන් කාල නිර්නය කරබලන්න කොයි කාලෙට ද අස්‍යිති කියලා...අද කාලෙ සත පහක විස්වාසයක් නෑ
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 3 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🙏🏻👌🙏🏻🙏🏻🙏🏻
@ThakshilaNuwan-zk3hj
@ThakshilaNuwan-zk3hj 2 күн бұрын
Koheda mahathmaya me pansala thiyenne
@meenamalkanthi1144
@meenamalkanthi1144 2 күн бұрын
Janith puthek oyata Yoda bala yada saktiya labewa thawa thawath mewa
@renukw
@renukw 3 күн бұрын
Ou amathi varu pathkarala pilivealata amu ,kalabala novee thava tikak evasamu .
@DineshaDarshani-n7l
@DineshaDarshani-n7l 2 күн бұрын
ජනිත්,මහත්මා දැන් බුද්ද සාසන අැමතිතුමා දැනුවත් කලයුතුයි.
@meenamalkanthi1144
@meenamalkanthi1144 2 күн бұрын
Dan APIta ape rajek pahala wela inna nisa nawa janapathithumata mewata wada piliwela hadanna dahiriya saktiya labewa
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 күн бұрын
මම හිතන්නෙ වැහිල තියන කොට කාගෙන්වත් කරදරයක් නැහැ..වැහැ වතුර වැටෙන කොට මේව කැඩිල බිදිල යයි නේද? ඔයාල සුද්ද කරා වගේම වැහි වතුරෙන් ආරක්සා කරන්න වෙනව.. එක එල්ලේම වැටෙන කොට කැඩිල යයි..වහාම මොනව හරි දේකින් වසා දමන්න..
@piyarathnasenanayake845
@piyarathnasenanayake845 2 күн бұрын
Stutie mamath obage adahas walata ekagai
@jayarathna12345
@jayarathna12345 2 күн бұрын
Warenko me sasanayata atha thiyanna
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
වැල් පාළම  | WAL PALAMA
10:00
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 65 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН