රිටිගල සැගවුනු හෙළ විස්කම් | History of Sri Lanka | | beautiful landscape | | Ritigala | | Sinhala |

  Рет қаралды 50,820

YATHARTHA

YATHARTHA

3 жыл бұрын

රිටිගල සැගවුනු හෙළ විස්කම් | History of Sri Lanka | | beautiful landscape |
| Ritigala | | Sinhala |
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#ritigala #anuradapuraya #sigiriya #historyofsrilanka #srilanka lkr #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
story of ritigala
ancient anuradapura
best history in the world
unbillable history
unbelievable history in the world
richest history in the world
Buddhist
Buddhist history
Buddhist history in sri lanka
history
history of ritigala
history of sri lanka
best places to travel in sri lanka
best places to visit in sri lanka
attractive places in sri lanka
ancient places in sri lanka
best places in the world to travel
beautiful landscapes
most beautiful place
most beautiful places in the world
history of srilanka in Sinhala
The most beautiful landscapes of the world
beautiful landscape in the world
calm places in the world
top 10
wonderful
beautiful
places you must visit
best tourist destinations
top most beautiful
locations
historic places
nature
natural locations
valleys
attractions
places to visit
amazing places
amazing places on our planet
unreal places
mystery places
stunningly beautiful places
tourist places
sri lanka
ritigala
Sinhala
beyond illusion to reality
yathartha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
Twitter : / beyondillusion2
music
• Free Sound Effects - N...
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 248
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
අගෙයි වටියි වැඩසටහන. සත්‍ය උදෙසා කැපවීම ප්‍රසංශනීයයි. ජාතියේ අවාසනාවට තමයි කි පූ 3 සියවසෙන් අපේ ඉතිහාසය වහල ඉන්දියාවට ඉන් ඈත ඉතිහාසය පවරපු එක. ඒ වගේමයි තාමත් අපේ බෞද්ධයින් සත්‍ය වටහාගෙන විශ්වාසය තහවුරුකර නොගැනීම. පාසලෙන් පංසලෙන් විශ්වවිද්‍යාලෙන් යටත්පිරිසෙයින් බෞධ මාධ්‍ය වෙතින් වියයුතු සත්පැ‍යහැදිලි කිරීම මේ විදියට සමාජමාධ්‍ය හරහා වත් දැකගෙන දැනුවත් වෙන්නට ලැබීම අප ලැබූ වාසනාවක් මයි. සත්‍ය පැතිරේවා යහපතක්ම වේවා.
@shalisrilanka1305
@shalisrilanka1305 3 жыл бұрын
පුරාවිද්‍යා එකෙන් තහනම් කලාපයක් කියල වෙන් කරල තියන එකම බයානකයි ... මොකද එයාලගෙ වාසියට තහනම් කලාපයක් හැටියට ගොඩාක් පාවිච්චි කරනව.. ඔබට බොහෝ පිං දෙනෝදාහක් දෙනාගෙ දෙනෙත් පාදනවට.. අපේ මුත්තලා මේව හරි හැටියෙන් දන්නව... ඒත් මේ පහු කාලීනව තමයි මේව ජනතාවගෙන් සැගවිලා තියෙන්නෙ... ..
@wijesujatha9316
@wijesujatha9316 3 жыл бұрын
කිස්තුපූර්ව දෙකෙන් එහා යන්න භය හේතුව අපි දන්නව. ටික ටික එලියට ඒවී...මීවන පලාතේ සිරි ධර්මාලෝක සවාමීන් වහන්සේ වගේ තවත් කෙනෙක් මතුවෙනවා . නිය්‍යායාමය වගේ විශාල නිය්‍යායාමයක් කඩාගෙන එනවා වගේ සත්‍ය එනව .මෙතෙක් කාලයක් අපි ආගම් වලට වන්දි භට්ටයන් වුනේ...ධර්මයට නොවෙයි. ජීවන උපායමාර්ගයක් වශයෙන් ආගම් බිහි වුනා. අපේ අසල්වැසි රටත් , අපිත් මුලාකලා ...කවුද ඒ .. ? හැම මිනිස් සංහතියම..මුලාවක වැටිලා ,දැන් ටික ටික යම් පිරිසකට ධර්මයේ බලයෙන් ආලෝකය දෙනව. මෛත්‍රී බලයෙන් බෝහෝ සංගයා වහන්සේලට සත්‍ය අවබෝධ වෙිවා ! සෑහෙන මිනිස් කන්දරාවක් ගලවා ගන්න උන්වහන්සේලාට සත්‍යයේ බලයෙන් ශක්තිමත් ආත්ම ශක්තියක් ලැබේවා!
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
සාදු...සාදු..සාදු🙏අපේ අැස් ඉදිරියේම සත්‍යපේන්නම තියෙනවා.ෙම බුදුන් ඉපදුනු දේශයයි.🙏🙏🙏
@bandarajayasiri8271
@bandarajayasiri8271 3 жыл бұрын
ජනිත් මහත්මා...ඔබතුමා ඇතුලු මේ දේවල් අප සමාජයට දායාදකරන්න වෙහෙසෙන සියලුම දෙනාට අපගේ ගවිිරවය පුද කරමි. ඔබ තුමන්ල අපේ දේශයට දායාදවුන වටිනා සමිිපත්. සුවපත් වෙත්වා.
@kristine511
@kristine511 3 жыл бұрын
මෙම වන අරණට ගියවිට බුද්ධගයාව හෝ ඉන්දියාවේ ජේතවනාරාමයට ගිය විට නොදැනෙන මහා ආකර්ෂණ බලයක් තුළින් හැඟීම්බර වීම වෙනවා.ඒ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.ඉන්දියාවේ බුද්ධ ස්ථානවලට ගිය අය ලංකාවේ මෙම පුරාවිද්‍යා ස්ථානවලට ගිය විට මෙහි නිස්කලංකව දැනෙන වෙනස බලන්න . එය වචනයෙන් විස්තර කළ නොහැක.මනසට අවබෝධ වන දෙයකි.
@damithawijeratne5195
@damithawijeratne5195 3 жыл бұрын
අසෘතවත් පෘතග්ජන ස්වභාවයෙන් සිටි කාලයේදී මමත් ගියා ඉන්දියාවේ බුද්ධ ඉතිහාසයට සම්බන්ධ යයි කියා අපව රවට්ටපු ස්තාන බලන්න. අහින්සක අසරන මිනිසුන් කොපමන තරම් රැවටීම කට භාජනය වී ඇත්ද.. ? සියලුම සක්විති රජවරු සහ බුදු පියානන්වහන්සේලා මෙතෙක් පහලවුන සහ මතු මතුවටත් පහලවන පුන්‍ය භූමිය මේ හෙලබිම බවට අපටනම් සක්සුදක් සේ පැහැදිලිය . ඒ බව මුලු ලොවටම කියා පාන, සත්‍ය හෙලිදරව් කරන ඔබ සැමටම නිවන් සාක්ශාත් කරගන්නම මේ පින හේතු වාසනාවේවා කියා අදිශ්ටාන කරමි . අපගේ අරහතුන්වහන්සේත් පරිපූර්ණ කායික සුවපත් බවින් වැඩ වසත්වා. 🙏🙏🙏
@dharmadasajayasekara9231
@dharmadasajayasekara9231 3 жыл бұрын
"සං"චාරය ට නොවේ! "සං"වර වීමට මේ පින්බිමට යන්න.ඔබේ සිතත් ගතත් දෙකම සුවපත් වෙනවා!
@padmirwijesinghe4501
@padmirwijesinghe4501 3 жыл бұрын
මොන තරම් වටිනවද මේ ලබල දුන් ධර්මාවබෝධය. බොහොම පින් යථාර්ථ.නාලිකාවට.සුවපත් වෙත්වා!!!සසර දුකින් සදහටම මිදී නිදහස් වේවා!!!🙏🙏🙏
@roshanfernando5909
@roshanfernando5909 3 жыл бұрын
අපේ හෙළ උරුමය ,හැම රටකටම අවශ්‍ය හැම දෙයක්ම ලබාදුන් හෙළ ජාතියට නැවත ප්‍රඥ්ඥාව පහල වේවා !
@sudathkumara3856
@sudathkumara3856 2 жыл бұрын
මේ දේවල් ක්‍රි ව 2....3...ට් දාල හරියන්නේ නෑ මේව මීට වඩා ඈතට දිවයනවා .
@ashani510
@ashani510 3 жыл бұрын
අපි රිටිගල ගියා .මෙතෙන්ට ගියහම දැනෙනව හිතට ගතට අමුතු දෙයක්.. වෙන තැන් වල නැති අමුතු ගුප්ත බවක් ශක්තියක් තියෙනව මෙතන.. අපි සිව්හෙලේ අයිතිකාරයෝ.. ඒ සත්‍ය නුදුරේදීම එළිවේවා.......
@nirmaladeed9223
@nirmaladeed9223 3 жыл бұрын
කොපමණ සාක්ෂි සාධක පෙන්වා දුන්නත් සත්‍ය පිලිගන්න අකමැතිම පිරිස තමයි ඔය කියනා අපේ මහාසංගරත්නය . ඔවුන් සත්‍ය පිලිගන්න දවසට සියලුම බව්ද්ධයෝත් සත්‍ය පිලිගනීවී .
@piyarathnepeiris7348
@piyarathnepeiris7348 3 жыл бұрын
බොහොමයක් හෙල ජනතාව , බුදුන්වහන්සේ ජන්මය ලැබූ මේ රටේ ,පෞරාණික ආරාම සංකීර්ණ මෙලෙස හදුනාගන්නේ ඔබතුමන්ලාගේ මේ උත්සාහයන් නිසයි. දහමෙන් සංවරවූ, එම දැනුමෙන් මිනිසුන් දැනුවත් කරන ඔබ දෙපල සුවපත් වෙවා.
@h.samarasekara249
@h.samarasekara249 3 жыл бұрын
පින්වත් ජනිත් මහතා ඇතුලුව මේ දහම් චාරිකාව පැහැදිලිව ඉදිරිපත් කිරීමට උදව් උපකාර කල සියලුදෙනාට පින්දෙමි. මමත් මෙම ස්ථානය දැක බලා ගැනීමට ගියෙමි. ඇත්තෙන්ම ජනිත් මහතා කී අයුරින්ම මේ ගමනේදි මටද කිසිඳු වෙහෙස මහන්සියක් හෝ අපහසුතාවයක් දැනුනේම නැත. ගතට සිතට දැනුනේ නිදහස්, සහනදායී, හැගීමකි.
@padmalalart8666
@padmalalart8666 3 жыл бұрын
මෙය සංචාර කිරිමට නොව සං මා විම සදහාය .....(ඔබ තුමන්ලාට ගමන්මග සාත් සාත් වේවා...!!!)
@nimalpadmasiri153
@nimalpadmasiri153 3 жыл бұрын
Labaya ඉදිරියේදී modayinge ඇස් wehenewa අපේ බුදුන් වහන්සේ mehela දිපයෙමයි
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 жыл бұрын
බුදු සරණයි.
@nilaniwijisekara4757
@nilaniwijisekara4757 2 жыл бұрын
හරිම ලස්සන වටින තැන් ලංකාවේ තියෙනවද අපි මොනවද දැකලා තියෙන්නේ බලලා තියෙන්නේ මොනවද දන්නේ කියලා හිතෙනවා. හරිම වටිනවා මේ වගේ සොයාගෙන ඉදිරිපත් කරන එකට.
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
සත්‍ය කවදා හෝ මතුව එනවා .හරිම සතුටුයි අපේ ලොවුතුරා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමය මෙලෙසින් හො දැක ගන්න පුලුවන් උනාට .ඔබලා කරන මේ සේවයට ඔබලාට ගොඩාක් පින් . තෙරුවන් සරණයි දෙවිපිහිටයි
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 122 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН