KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maduu FT Jenu NEW COLLECTION ගොඩක් අයගේ ඉල්ලීමට සේරම එකදිගට අහන්න
27:21
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Hitha danna numbagen ma ( Pathanne ma ) | ජීවිතේ නුඹම වී ගතවු දවස් 🙂💝
Рет қаралды 1,550,403
Facebook
Twitter
Жүктеу
1
Жазылу 229 М.
Maduu Shanka
Күн бұрын
Пікірлер
@MaduuShankaOfficial
2 жыл бұрын
Trending🔥 08 නේ බොලේ... ආදරෙයි හැමෝටම... ගොඩාක් ස්තූතියි 🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈💜️🙈
@vinumihiranga
2 жыл бұрын
දැන් #6 😁
@prarthan967a..
2 жыл бұрын
😇🥰
@Winterbear-x1n
2 жыл бұрын
❤️😊
@ganga5574
2 жыл бұрын
🤗🤗🤗
@wasanthapeiris7201
2 жыл бұрын
සුපිරි මල්ලි . Keep it up
@nimeshmaduranga4757
Жыл бұрын
දැවෙනවා සිත නුඹ ලග නැති තැනෙක නිවෙනවා සිත නුඹ ලග ඇති විටෙක ගත සිත සනසන සුව ඇති ඔසුවක හිමිකම නුඹ ලග මිස වෙන කොතැනක මිදි උණුසුමෙන් මා තනිකර ඈතක නොයනු මැන හද රිදවා දවා කිසිවිටෙක හිරු සඳු ඇති ලොව නුඹ මට මැණිකක් සසර පුරාවටම ආදරෙයි රත්තරන්
@achalaprabhasani4709
Жыл бұрын
කටහඬ හරි ලස්සනයි මල්ලී..පෙර පිනකට ලැබුණ ආශිර්වාදයක් කටහඬ නම්....තෙරුවන් සරණයි .....ජයෙන් ජය ඔයාට
@LigayaDewangani
Жыл бұрын
Oyage kata hada marama kolitiyak, pissuwak ❤❤❤😍😍
@මිනිසා
2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ උබේ කටහඩනම් භාවනාවක් 🥺❤️🙏
@MaduuShankaOfficial
2 жыл бұрын
Thankuuu ah 😁❤
@dineshmadushanka5295
2 жыл бұрын
මටත්
@gamingwithnoobff1152
2 жыл бұрын
@@MaduuShankaOfficial aiye thawa sinduwak one
@sewminiherath2354
Жыл бұрын
❤️
@heshanirashmika4159
11 ай бұрын
ඇත්ත අයියේ ❤😊
@rasangikasenadheera4334
2 жыл бұрын
හිතට දැනුන සිනිදුවක්, ලස්සනයි,👍👍👍👍
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank youuu 💜️😊
@nethmivirasha1364
2 жыл бұрын
පන මෙන් මා පෙම් කෙරුවා..... පවරන්නෑ චෝදනා.....🙂❤ අයියගෙ කටහඩනම් භාවනාවක් වගේ🥺💯
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank youu aneh 😍❤🙈
@himashiliyanaarachchi4519
Жыл бұрын
අමතක කරන්න හදන හැමවෙලේම එයාව මතක් කරලා දෙනවා...එයා වෙන කෙනෙක් ලග...ඒත් මං එයාට තාම ආදරෙයි...කවදාවත්ම එකතු වෙන්නේ නැත්තම් දෙන්නෙක්ව මුනගස්සන්න එප...😔🙏 ඒ වේදනාවා දරාගන්න හරි අමාරුයි...දැන් මාස 5 කට කිට්ටුයි....තාමත් එයාව අමතක කරගන්න බැරුව හිත ලත වෙනවා...D_H 🙂
@ChandimaChandima-f5f
Жыл бұрын
ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. 😢
@mohomedrifkan6945
Жыл бұрын
එයාට එච්චර ආදරේ කරන ඔයාව ලබාගන්න එයාට පිණ නෑ ☺️ අපි හිතන හැමදේම අපිට ලැබෙන්නෙ නෑ ලැබෙන දේට කැමැත්ත හදාගන්න try කරාම හරි
@piyalwalimunige7514
Жыл бұрын
අනෙ එක ඇත්ත බන් මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ මරම දුකයි තමත් මතක් වෙනො අදට මස 5 යි .එයා අයෙ එනවනම් අනෙ...😢 d +s
@DK-dk101
Жыл бұрын
හිත හයිය කරගන්න.අම්මව තාත්තාව බලාගන්න ඉස්සරහට කොහොම හරි යන්න.ජිවිතේ දිනන්න.❤
@senadihansani6316
Жыл бұрын
🥺
@dlukasubashini1018
Жыл бұрын
මාස ගානකින් අද එයාව දැක්කා 😔😔 හිතට සතුටුයි ගොඩක් ඒ සතුට කියන්න තේරෙන්නෙ නැ🥺❤️ එයා මගෙ දිහා හොරෙන් බලනකොට මට එයා දිහා බලන්න හිතුනෙ නැහැ 😔😔 මොකද මම දන්කවා අමාරැවෙන් හදාගත්ත මගේ හිත ආයෙ එයා දිහා හැරිල හරි බැලුවොත් ඒ හදාගත්ත හිත විනාශ වෙනවා කියලා 😊💔 තාමත් ආදරෙයි පන වගේ 😊❤️ ඒත් ආයෙ එපා 😔💔 මගේ ජීවිතේ අම්මට පස්සෙ විශ්වාස කරපු එකම කෙනා 😔 තාත්ත කනෙක් වගේ හිටිය එයා මාම රැවැට්ටුවා 😔 ඒවගේ ආදරෙයක් මට ආයෙ එපා 😔💔 ඒත් එයාට ආදරෙයි හැමදාමත් 😊❤️🥀 ( මේ ලෝකෙ අවන්කව ආදරෙ කරන කිසිම කෙනෙක්ට කවදාවත් වෙන් වෙන්න ලැබෙන්න එපා ඒ වගේම එයාලට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා😊❤🥰
@SubashaniSubashani-dn4xe
Жыл бұрын
ඔයත් මන් වගෙමයි
@NethmiShehara-lt7hj
11 ай бұрын
😢
@lahiruchanaka5670
11 ай бұрын
Good blessings dr❤
@NisansalaSadamali-r8d
11 ай бұрын
😢😢
@Dinethnethshara
9 ай бұрын
😖
@SLSUDUYT
11 ай бұрын
Wow voice eka nam supiriyk❤❤❤🥺🥺🥺🥺🥺
@imashijanani3330
Жыл бұрын
මේ වොයිස් එකට හැම දුකක්ම නිවෙනවා 🥺🥺🥺💯💯💯❤️❤️❤️👌👌 ඔය කටහඩ භාවනාවක් 😍🥺😘😘😘❤️
@gamingwithchamiya1926
2 жыл бұрын
මෙි සිංදුවට මම විතරද දහාපරක් විතර අහන්නේ අහපු කටිටිය මෙි පැත්තට ලයික් එකක් දමි යන්න
@wasanthakumara924
11 ай бұрын
✋
@MadushiMadu-yk6ub
7 ай бұрын
👍
@sitharasewmini9392
2 жыл бұрын
ජිවිතෙ පස්සට ගියා🙂පට්ටම දුකෙන් ඉන්නකොට ඔයගෙ සින්දු අහනකිට මාර සැනසීමක් අයියෙ🙂ඔයා මෙ කරන දෙන් ඔයගෙ ජිවිතෙට විතරක් නෙවෙ ඔයා කරන හැම වැඩැක්ම හරි යන්න ඔනි අයියෙ🙂❤️ ජිවිතෙට සැනසිමක් ගෙනවා ඔයා🙂
@gamingsasya4020
Жыл бұрын
👍👍❤
@upuldeepadharsana3608
Жыл бұрын
❤
@dilaSanjiwani
25 күн бұрын
ලස්සනයි මල්ලි කටහඬ ❤❤❤❤🎉🎉🎉🎉🎉
@විශ්බබා
Жыл бұрын
සැනසීමයි වේදනාවයි දුන්නෙම නුබමමයි... ඒ වොයිස් එකනම් කියන්න වචන නෑ මාරම ලස්සනයි 😊😊
@PushpaKumara-nx7jd
Жыл бұрын
o_O🙂🌙 defferent feel 💜️🌏✨️
@PredeepKumara-ul6ln
Жыл бұрын
නියමයි.❤ සින්දුව මේ කියන විදිහට තමයි මමත් අාස.
@NishiSLakmali
2 жыл бұрын
"හිත දන්නා නුඹගෙන් මා විමසන්නෑ කාරනා..."🥺🥺 I felt it 💓🎙️
@AjithGunathilaka-r8e
Жыл бұрын
🌺Hitha ❤️niwana 💖bawanawak 😍 wageb❤️
@shenukinavodya
4 ай бұрын
ආදරෙයි ඔයාට අයියේ 😢❤
@nilushasandamali46
2 жыл бұрын
වචන වලින් දැනෙන ඒ හැගීම සුන්දරයි ❤❤❤❤🥺🥺🥺
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkyouuuuuh 💜️🙈
@VimanshiharaOfficial
2 жыл бұрын
ආදරෙයි මගෙ එකා❤️ වෙනම රහක් දෙන එකෙක් උබ 😘
@MaduuShankaOfficial
2 жыл бұрын
විමනා 💜️
@isurusandaruwan726
2 жыл бұрын
ගොඩක් ආස සින්දුවක්😍😍
@MaduuShankaOfficial
2 жыл бұрын
🙈💜️
@KrishanChamara-y5v
10 ай бұрын
Pathanne maa sadaakalma Thiyennay oya hithee sathuta.. Man daala aawa thamay oyaawa....eth එහෙම kale ඔයාගෙ හොඳට ..mage raththaran manika...oyata kawadakawat waradinne na.පරිස්සමෙන් sathutin inna...Man ada oya laga nathi unath hadawathin hamadamathma man oyage laga....marenakalma....mage anthima husma tika mata oya lagadi nathara karannay oni...echcharay dewiyangen illanne mage raththaran.....
@chathunikaushalya3815
2 жыл бұрын
අනේහ් හරිම ලස්සනයි අයියා 🥺❤ ආයේ වචන මොකටද ඔයාගේ ඔය ලස්සන වොයිස් එකට ............. ඒ තරම් හිත නිවෙන කටහඩක්................ ❤😍 සුබ පැතුම්.අයියා ඉදිරි හැම වැඩකටම ❤
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ නංගා🥰
@keyayama444
Жыл бұрын
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
@Kaveegril
Жыл бұрын
මාව එයා දාලා ගිහින් දැන් ගොඩක් කල්...😔 එයා දකින හැම වෙලාවෙම හිත ගොඩක් රිදෙනවා ..... මම එයාට ගොඩක් අාදරෙයි හැමදාමත් ❤💔😔😔
@chamodyadilmi6797
Жыл бұрын
"පතන්නෙ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට " ඔයාගේ කටහඩනම් මාරයි. ❤ මාත් ආසම කටහඩක් ❤️🔥
@PramodyaSewwandi-q4w
11 ай бұрын
Mage adare mata hambela thiyenne.api apema una .eth ai danne na mn me sinduwata mara asai .hamadama ahanawa❤
@nisalhimsara3752
2 жыл бұрын
සුපිරි අයියෙ අලුත් එකක් එනකන් මග බලන් හිටියෙ මරු ආදරෙයි ♥️🥺💝
@sadu5941
2 жыл бұрын
ඔයා ඇබ්බැහි වීමක් අයියේ...අතීතයට හරි ලස්සනට අරන් යනවා ඔයාගේ කටහඬ..ඔයාට බුදුසරණයි අයියේ...
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank youuu❤ budusaranai oyatat
@achinirithu8876
Жыл бұрын
හිත නිවනා භාවනවේ මුල් තැන = maduu shanka song ❤️❤️😘😘
@dilkiadikari7325
10 ай бұрын
❤❤❤Mage sudu aiye man oyata godak adarei❤aurudu 15 gata unat oyage matakaya amataka karanna be😢😢kawadahari ❤oyawa dakinna kiyala prartana karanawa❤.. kawadahari😢😢😢mage sudu aiye😢😢❤sudu❤
@rashmisanjula2238
2 жыл бұрын
වෙනදා වගේම මාරම ලස්සනයි අයියේ... මාර විදිහට feel වෙනවා ඔයාගේ songs...❤️ ඔයාගේ cover එකක් එනකන් බලාගෙන හිටියේ.. 😍❤️🌹
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank you nngo 😍❤
@keyayama444
Жыл бұрын
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
@tharushithakshila-of9uo
Жыл бұрын
Lassana song ekak eyh godariyak duka hithnawa kochchara ehuwath epa wennema ne dawasata 10parakwath ahanawa e voice eka e wachana hadawathe mathaka aussanawa ❤❤❤❤
@SaumyaSaloon
Жыл бұрын
ඇත්තටම ලස්සනයි භාවනාවක් වගේ මල්ලි වොයිස් එකනම් ❤
@malshamalsha9902
2 жыл бұрын
වෙනදා වගෙම තමා ගොඩක් ලස්සනයි❤❤❤ හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ 😍😍😍 තවත් ලස්සන දෙවල් කරන්න හදවතින්ම සුබ පතනවා අයියෙ🥰🥰🥰
@MaduuShankaOfficial
2 жыл бұрын
Nangooo ❤❤
@malshamalsha9902
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@thilankajeewantha4617
2 жыл бұрын
මාරම විදිහට සින්දුව ෆීල් වෙනවා සුපිරියක් අයියා❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
Malayaa 🙈💜️
@vishakachampika9961
Жыл бұрын
ලස්සනයි ❤❤ voice ekanam mara ලස්සනයි ❤❤ original එකට wada ලස්සනයි ❤
@dulakshitharaka5909
2 жыл бұрын
වෙනදා වගේම තමයි අයියේ 🥺 මාරම ලස්සනයි. ඔයාගේ කවර් සෝන්ග් වලට කියන්න වචන නෑ... ඔයාට තියෙන කට හඩට දුකින් ඉන්න ඕනම කෙනෙක්ගේ හිත නිවන්න පුළුවන් 🥺🌸♥️💆... ලබන්නා වු 2023 වසර සුබ නව වසරක් වෙන්න කියල එක හිතින් පතනවා. ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන 😊🖤🍃.. බුදු සරණයි අයියේ
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank youuu nngooo oyatat esema wennonaaa 🙈💜️
@thathsara2813
2 жыл бұрын
මාරම ලස්සනයි අයියා ....ඒ කට හඩ නම් පිස්සුවක්❤️❤️සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් song එකත් දෙන්න පුලුවන්ද❤️😍
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ නංගි... දෙන්නම්කෝ 😍❤
@nimnadulanjani9512
2 жыл бұрын
හැමදමවගෙ ලස්සනයි බාවනවාක් ලස්සනයි 😘👍🙏
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ ආහ් 💜️
@amilanuwan277
2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් අහ් හරිද...🤗🤗🤗
@earandilakshika494
2 жыл бұрын
හැමදාම ඔයාගේ සිංදුවක් අහන්න ඕන අයියේ
@MaduuShankaOfficial
2 жыл бұрын
Thankyouu aneeh 😁💜️
@RumeeshaDilhani
3 күн бұрын
lassanai aiye oyage voice eka❤❤❤❤ adarai godak ❤❤❤❤❤❤❤
@rathnaykeratnayake8608
Жыл бұрын
පට්ටයි👍
@kalpaniprasangika6052
Жыл бұрын
❤❤❤❤ගෙඩක් ලස්සනයි
@chithradhusiyanthi2833
2 жыл бұрын
මොන තරම් ලස්සනද 😍💞😳 ආසයි oyage හඩින් ඔයා ලගින් ගීතය ahanna
@MaduuShankaOfficial
2 жыл бұрын
කියමු 🙈😍💜️
@Champika7564
2 жыл бұрын
ආසම සින්දුවක් ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkuuuu 🙈💜️
@methii1119
2 жыл бұрын
Extremely perfect brother .... මාර විදියට feel වෙනව ♥️💫💫
@MaduuShankaOfficial
2 жыл бұрын
සහෝ 💜️
@fiyonakeshani7760
2 жыл бұрын
Aththetrmaa kiwwoth hithe athule thiyene Duke eya issera eya diha balan kiyanne thibbanam kiyela hithenwa oyanam supiri aiye godak hithetema vadinewa
@anju4882
2 жыл бұрын
Wenda wagema kiyana tiyene godak lassnai aiye 😍♥️Pisuwak wela tiyene oyage covers , oyage katahada 🌸All the best aiya ✨✨🌸Keep it up 💓
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkyouuu nngaaaa 💜️🙈
@Ahacinga.978
2 жыл бұрын
Aiya oyga hadma hahima lasnie.❤️ Adra Karla Adra ahimei unma oyga sindu mara videihta watinwa.. Budusaranai aiya..👍
@gtbro2944
2 жыл бұрын
සුපිරි අයියෙ❤️❤️❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
Saho 🙈💜️
@dinukasubodini6111
24 күн бұрын
ඇස් පියන් වරු ගනන් විදින්න පුළුවන් ආදරණීය හඩක් ❤❤❤
@madushikasadamali6422
2 жыл бұрын
මාරම ලස්සනයි මදූ අයියේ😍😍😍😍
@MaduuShankaOfficial
2 жыл бұрын
Nngoo 😍
@MalindaRathnayak-kt2lt
Жыл бұрын
ලස්සනයි ගොඩක් අයියෙ එ කට හඩ පට්ට හිතට දැනෙනවා වෙනම ලොකෙකට යනවා💖😘😘😘
@veinz4316
2 жыл бұрын
අළුත් එකක් එනකන් බලන් හිටියෙ ලස්සනයි සහෝ. ❤️ ඒකනම් සුපිරියක් 😍😍
@MaduuShankaOfficial
2 жыл бұрын
සහෝ 💜️
@Tharu8774
Жыл бұрын
Aiye ලස්සනයි වොඉක්ස් එක.. ඉදිරියට යන්න ලැබේවා 🙏ගොඩක් දුකයි සින්දුවට පරණ මතකයන් මතක් වෙනවා 😭😔
@sachiniweerakkodi2100
2 жыл бұрын
ඇස්වහක් වදින්න එපා අයියෙ, ඒ හඩ අම්මො ....😍 බුදුසරණයි ♥️♥️
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
@ahinsaahinsa2435
10 ай бұрын
පතන්නේ ඔබට හැමදාමත් ආදරය ❤😢😢🎉
@gtbro2944
2 жыл бұрын
කටහඩ මරු අයියෙ බාවනාවක් වගෙ❤️❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
Saho 💜️
@kaveeshakaveesha2687
Жыл бұрын
Godk lassanaii hema song ekakma 🥰👌
@sanjeewalakmal930
2 жыл бұрын
පිස්සුවක් මදුවා 🙏👍💪😘
@MaduuShankaOfficial
2 жыл бұрын
Sahoo 💜️
@upekshahiruni-hh9ii
Жыл бұрын
Ammoo oyage voice ekanam bawanawak aiyeee kochchara ehuwath epa wennaa...lagadima oyage song ekak bala poroththu wenawa jayawewa.👊👊👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🎧🎧♥️♥️
@sapuniwijekoon2842
2 жыл бұрын
ලස්සනයි අයියේ ❤️❤️ පුදුම විදියට දැනෙන්නෙ ඒ වචන 🥺❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
@Pradeepkumara-u1h
2 ай бұрын
මන් දැකපු නිහතමානී කෙනෙක් 💗 ජේසු පිහිටයි අයියේ ❤️🌼
@vinumihiranga
2 жыл бұрын
අයියත් මාර ලස්සනයි සිංදුවත් මාර ලස්සනයි ..කියන්න වචන නෑ අයියේ 😍🥺
@MaduuShankaOfficial
2 жыл бұрын
Thank youu ah 😁🙈❤
@chathuripriyanga9886
2 жыл бұрын
Cover ekk ankm balan hitiye.. lassnai. Old the best 💐💐💐💐
@ravinduyasith9154
2 жыл бұрын
හිතට දැනෙන කටහඩ ❤️😌 ආදරේයි මදූ අයියා 😘❤️❤️☺️
@MaduuShankaOfficial
2 жыл бұрын
මලයා💓
@shanushinimsar5004
2 жыл бұрын
Ane manda oya woys eknm ptta 👌godaaaaaak lassany. .....😙
@CharithUdayangaCspOfficial
2 жыл бұрын
Jaya Wewa Aiya
@apdsujeewa7990
2 жыл бұрын
මාරම ලස්සනයි ....💓ආසම සින්දුවක්.....✨ good luck
@MaduuShankaOfficial
2 жыл бұрын
Thankyouuh 😁💜️
@nethmisha8722
2 жыл бұрын
හැමදාම රෑට අහනවා.. හදවතේ තියන දුක වේදනාව මදිවට ඔය හඬත් හිතේ දුක වැඩි කරන බව දැන දැනම අහනවා.. මොකද අඬ අඬා හරි විදින්න පුළුවන් ඒ තරම් හැඟීම්බරයි මල්ලි ඔයාගේ හඬ..
@MaduuShankaOfficial
2 жыл бұрын
අක්කේ 😊💜️❤
@keyayama444
Жыл бұрын
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
@thilakanandani3613
6 ай бұрын
Maath hamadama raata me sinduwa ahanawa anee.puduma lassanak thiyenne
@weerasinghejayantha5761
Жыл бұрын
Harima lassanai Good luck
@dulaofficial2003
2 жыл бұрын
සුපිරියක් තමා ඉතිම්.. නියමයී.. හිතට වදින්නම කියනවා.. ජයවේව.. තෙරුවන් සරනයී...💖💖✌️
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ ආහ් 💜️❤
@dulaofficial2003
2 жыл бұрын
@@MaduuShankaOfficial matath punchi help ekak dennakoo...🥺💖
@lakshansasidu6403
2 жыл бұрын
Brother ❤️supiriyk ❤️🔥❤️🔥
@indunilprasanna222
2 жыл бұрын
පට්ට කටහඩක් අතීතෙට ඇදිලා යනවා නොදැනිම ලස්සනයී අයියේ🙂
@MaduuShankaOfficial
2 жыл бұрын
තැන්ක්යූ නංගි ❤
@madhushaniduleeka
2 жыл бұрын
Good luck .
@isuriupadhya4404
2 жыл бұрын
ආසම සින්දුවක්..... ❤️❤️❤️
@canalschanakamadushan7679
2 жыл бұрын
ගොඩක් ලස්සනයි. හැම දාමත් වගේම. තෙරුවන් සරණයි!!! මදූ. පරිස්සමින් ඉන්න. ගොඩක් අදරෙයි. 💜️💚❤️🧡💛
@MaduuShankaOfficial
2 жыл бұрын
Thankyouuuu ah 🙈💜️
@canalschanakamadushan7679
2 жыл бұрын
@@MaduuShankaOfficial ඔයාගෙ කටහඩට ඇස්වහක්නම් වදින්න එපා. ❤️💜️🧡💛💚💙
@kaushi.523
2 жыл бұрын
සැනසීම යි වේදනාව යි දුන්නෙම නුඹ ම මයි...ඒ වේදනාව තනියම දරා ගන්න ශක්තිය ලැබේවා.මම මටම කියනවා..
@MaduuShankaOfficial
2 жыл бұрын
😍🙈
@keyayama444
Жыл бұрын
සෙට් වෙමු අපිත් එක්කත් දුකට බර නෙත් එක්ක 🤟
@RumeshikaRumeshika-v3x
Ай бұрын
Oyage katahada marama lassanai aiyee....duka hithenawa kiyala dena denama oyage sinndu ahanawa oyage katahada bawanawak wage❤❤❤❤❤❤❤❤❤❤
@chethanawijayathunge9309
2 жыл бұрын
අම්බෝ ඒක නම් සුපිරි 😍😍❤❤
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkuuuuu ah 🙈💜️
@nayomidilrukshinayomi8734
Жыл бұрын
harima lassanai malli voice eka 👌👍🥰🙏 oyage sindu ahanna man hari asai.... nuba dakina waree sinduwata hama godaaak kamathi
@desawanarawaya
2 жыл бұрын
මාර ලස්සනයි brother වෙනස් විදියේ හඩක් හදවතට වදින බුදු සරණයි ජය වේවා ! ❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
සහෝ 💜️
@Sachini..mahesa...Perera
5 ай бұрын
ලස්සනයි .හඩ.ලස්සනයි ♥️🥰🌹🌹
@Keshu14
2 жыл бұрын
මං මේක මුලිම්ම ඇහුවේ female වොයිස් එකකින් ඒ මගේ bfගේ වෙඩින් එක දවසේ උදේ.. මං ඕක අහලා හොදටම අඩලා වෙඩින් එකට ගිහිං හවස ඇවිල්ලත් ඒකම අහලා හොඳටම අඩලා හිත හදාගත්තා.. ❤️ අදටත් මට අහන්න අමාරුම සින්දුව මේක වෙන්නැති..
@achinimadhubhashi222
7 ай бұрын
වෙඩින්ග් එකට යන්න හයියක් නෑ මටනම් 🥺
@Keshu14
7 ай бұрын
@@achinimadhubhashi222 මොනවා කරන්නද දරුවෝ.. ලැබෙන්නැත්තං ලැබෙන්නැම තමයි.. කාලයත් එක්ක ඉබේම අමතක වෙලා යනකම්ම අපිට දරාගන්න වෙනවා ❤️
@psubramani9351
2 жыл бұрын
Marama voice ekak aiye ...ee voice eka nam pissuwak.. adarey.
@sahindusanindu1778
2 жыл бұрын
තමන්ගෙ ලොකෙ තනි වෙනවා වගෙ සින්දුවනම් කරන හැම දෙම හරියන්න ඔනි අයියෙ ඔයට 👍
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkyouuu ah 💜️💜️
@sanduherath1699
2 жыл бұрын
Kiyna deyak nh adath godaaak lassanai mallii
@Mayumi2001
2 жыл бұрын
අයියා සිංදු කියන්නෙ හදවතට ❤️🥺 "ජීවිතේ නුඹම වී ගත වූ දවස්"
@m.gdiasdias5502
2 жыл бұрын
Katahada nm patta hithatama wadinava suba pathanava idiri anagathayata
@Bhanukaprathibhana
2 жыл бұрын
හරීම ලස්සනයි aiya😍😇💫
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkuuuuu nnga 💜️
@sandunidhananjanihiufernan827
Жыл бұрын
Aiye oya kiyan widiya eka maram feeling ekk original sinduwat wada feel wenaw ❤
@tharushiarawindi8506
Жыл бұрын
අයියේ ඔයා නන් සුපිර්‍රී .....👍
@DilshanDilshanaloka
9 ай бұрын
ලං විමයි වේන්ව යාමයි ඒ නුබේම තිරණයි...😊❤️🩹ඔයාගෙ කටහඬ භාවනාවක් අයියෙ ගොඩක් ලස්සනයි ...❤️
@chamikaprasad1957
2 жыл бұрын
මේකත් සුපිරියක් තමා මදූ අයියා 😍😍
@MaduuShankaOfficial
2 жыл бұрын
Thnkyou malaya ❤
@chamikaprasad1957
2 жыл бұрын
@@MaduuShankaOfficial welcome 🥰
@nklovers8426
Жыл бұрын
💫❤sathiyata thun parak ahanawa aniwaryen 🥰💙😍
@TIKIRIBANDA-r5u
2 жыл бұрын
ඒ වොයිස් එකට හිත යන්නෙම මට විතරද 💯❤️🩹
@MaduuShankaOfficial
2 жыл бұрын
Thankyouuuu ah 💜️👀😁
@radikasathsarani7688
2 жыл бұрын
අනෙ නැ මාටත් එහෙමයි අනෙ ලස්නයි
@sanathkumara4455
Жыл бұрын
Ammo eka😋
@hashanchathuranga2058
2 жыл бұрын
බලන් හිටපු එකමයි... ස්තූතියි ❤❤❤❤🥺🙏❤️
@MaduuShankaOfficial
2 жыл бұрын
Sahoo 💜️
@hashanchathuranga2058
2 жыл бұрын
❤️
@Rumeshsanjiwa
5 ай бұрын
ලස්සනයි ලස්සනයි මල්ලියෝ මටනම් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ. බවනාවක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
27:21
Maduu FT Jenu NEW COLLECTION ගොඩක් අයගේ ඉල්ලීමට සේරම එකදිගට අහන්න
Maduu Shanka
Рет қаралды 842 М.
18:34
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
CV Vibs Collections
Рет қаралды 2,2 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
56:29
Maduushanka NEW Covers Collection | Sinhala sindu Collection 2023 | එකදිගට පැයක් | Manoparakata
Maduu Shanka
Рет қаралды 174 М.
28:32
Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)
Dilrukshi
Рет қаралды 979 М.
18:04
මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection
Ishara Akalanka
Рет қаралды 2,5 МЛН
5:32
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
GAYAN AROSHA
Рет қаралды 7 МЛН
28:03
Manoparakata Sindu (මනෝපාරකට) | Best Sinhala Songs Collection | MS Music #sinhala #song
MS Music
Рет қаралды 540 М.
23:18
වැස්ස දවසක මනෝපාරකට ඉශාර අකලංකගෙ හොදම සිංදු ටික I Ishara Akalanka cover song collection
Ishara Akalanka
Рет қаралды 185 М.
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
ABR Gaming Lk
Рет қаралды 4,5 МЛН
28:20
සන්තාන සුසුම්. santhana susum . suneera sumanga songs. සුනීර සුමංග ගීත
Subodani kumari
Рет қаралды 515 М.
18:33
Best Sinhala Songs Collection | New Sinhala Songs | 2023 New Sinhala Songs Collection | Cover Songs
Hash Music Official
Рет қаралды 1,8 МЛН
3:40
Rahase Ma windinne | Covered By Maduushanka | MaduuStudio Music | Denuwan kaushaka |
Maduu Shanka
Рет қаралды 2,7 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН