Hitha Hemihita Hadaganna | හිත හෙමිහිට හදාගන්න | Sinhala Songs | Chamara Weerasinghe

  Рет қаралды 1,507,644

Chamara Weerasinghe Old Hits

Chamara Weerasinghe Old Hits

Күн бұрын

Пікірлер: 315
@dilanlakshitha8431
@dilanlakshitha8431 10 ай бұрын
චාමර කොහොමද බන් මෙච්චර උබෙ හැම සිංදුවක්ම ලස්සන උනේ.මට අදටත් තියන ප්‍රස්නයක්😥❤️🙏
@chathu133
@chathu133 10 ай бұрын
🥺🥺
@Danie5828
@Danie5828 7 ай бұрын
සත්‍යජිත් ලක්මාල්,ආරාධනා ඒකනායක තමා මෙයාගෙ සින්දුවලින් බහුතරේකම රචකයන් දෙපල. මේ සින්දු වල අපිට දැනෙන feeling එකට චාමරට වගේම ලොකු credit එකක් යන්න ඕන දෙන්නෙක් එ දෙපල 🎉
@Eranga-Lochana
@Eranga-Lochana 7 ай бұрын
@@Danie5828අයෝධ්‍ය ප්‍රනාන්දු , ශෙහාන් ගලහිටියාව.. ❤
@dilanlakshitha8431
@dilanlakshitha8431 6 ай бұрын
චාමරට ගොඩක්ම සිංදු රචනා කරෙ කවිකීර්ති හාමුදුරුවෝ ..
@NadeekaNadeeka-w4z
@NadeekaNadeeka-w4z 6 ай бұрын
පට්ටම ඇබ්බැහි වීමක්
@Rupayaa-u2t
@Rupayaa-u2t 10 ай бұрын
දවසට එක පාරක්වත් චාමර අයියගෙ සින්දුවක් ඇහුවෙ නැත්තම් පිස්සු වගේ 🥺💝
@chathu133
@chathu133 10 ай бұрын
Sirama🥺❤
@somnasindumina1144
@somnasindumina1144 15 күн бұрын
Aniwa
@madushani2794
@madushani2794 Жыл бұрын
සින්දු නම් සින්දු ඉතිම් දැන් තියෙන සින්දු අහද්දි බඩ යනවා කලන්තෙ හැදෙනවා ඒවා එක්ක මේ සින්දු බලද්දි තනිකරම භාවනාවක් වගේ 👌👌👌👌❤️❤️❤️💕💖💗
@milindadilshan2804
@milindadilshan2804 11 күн бұрын
මේ සින්දුවේ තියන අර්ථය පෞද්ගලිකව අත්දැකීමක් තියන නිසා ඇස් දෙකට කඳුලු එනවා මේ සින්දුව අහන වාරයක් පාසා 😢❤ ආදරෙයි චාමර අයියේ 🎉❤
@maheeshadillshan1429
@maheeshadillshan1429 10 ай бұрын
2024 දීත් අහානවා චාමර වීරසිංහ අයියාට ඉක්මන් සුව පතනවා ❤️🥺😥
@ptsmusic
@ptsmusic Жыл бұрын
සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට.. සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන.. සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය.. හදාගන්න මට දෙන්න මගේ හදවත... හදාගන්න මට දෙන්න මගේ හදවත... ################### අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ.. කුළුඳුලේම පෙම් බැන්ඳේ මං ඔබටයි රහසේ.. කියාගන්න බැරි වූවට සිතේ ආදරේ.. සිහිනෙන්වත් ඔයා ළඟින් නෑ වෙන් වූයේ.. යහළු යෙහෙළියන් සමඟින් අපි පාසල් පාරේ.. ඇවිද ගියපු මඟ පාලුයි අපි අද නෑ නේ.. කියාගන්න බැරි වූවට හිතේ ආදරේ.. සිතින් නේද අපි දෙන්නා ළං වී ආදරේ කළේ.. සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට.. සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන.. සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය.. හදාගන්න මට දෙන්න මගේ හදවත... හදාගන්න මට දෙන්න මගේ හදවත
@epix343
@epix343 11 ай бұрын
🎉
@BM37083
@BM37083 10 ай бұрын
3000 පස්සේ දි බලන අයට මේවා තමයි අදිමාත්‍ර කියන්නේ
@g.apunsaranjaliperera9164
@g.apunsaranjaliperera9164 11 ай бұрын
ඉක්මන් සුව ලැබේවා ! චාරම වීරසිංහ ❤️‍🩹😥🌏
@dumindajaywardena6744
@dumindajaywardena6744 11 ай бұрын
පිස්සුවක් තමයි....මේ ඇබ්බැහි වීම..කියන්න වචන නෑ.1990 අපි අඩ..අඩ අහපු සිංදු තමා ...තවමත් අහනවා..මේවැයින් කියවෙන්නෙ ඇත්තම ආදර කතා....අදටත් අහනකොට කදුළු එනවා.....ආදරෙයි චාමර අයියේ......බුදු සරණයි !!!!
@dilaniganga1721
@dilaniganga1721 2 жыл бұрын
ඔයාගේ සිංදු ලස්සනයි සහෝදරයා මම ආසම ගායකයා බුදු සරණයි
@nadeeshanlakmal8483
@nadeeshanlakmal8483 10 ай бұрын
චාමර අයියට මේ වගේ සින්දු තව ලැබෙන්න ඔනේ ...
@geethlakshanjayathissa3506
@geethlakshanjayathissa3506 10 ай бұрын
මියුසික් එක ඒ ලස්සන වචන ඒක වෙන ගායකොයොන්ගෙන් ගන්න බෑ චාමර අයියේ ඉක්මන් සුවය ලැබිලා මේ වගේ ආයෙත් සින්දු කියන්න❤️
@chamaramadhuwantha1819
@chamaramadhuwantha1819 10 ай бұрын
මේවා අධිමාත්‍රා කවදාවත් අහලා ඉවර නොවෙන..❤❤❤ thanks chamara aiyee 🤟😍❤
@susinishreemali4088
@susinishreemali4088 8 ай бұрын
චාමර අයියේ ඔයාගෙ හැම සිංදුවක්ම හරිම ලස්සනයි❤හැමදාම අහනව මම❤
@Sahan_Udayantha
@Sahan_Udayantha 2 ай бұрын
2002 වෙලත් චමර & දමිත් තරම් වෙන කාගෙවත් සිංදු අහන්න හිතෙන්නැ මට 😢❤
@Sachi20019
@Sachi20019 Жыл бұрын
සිතින් නේද අපි දෙන්න ලංවී ආදරෙයි කලේ ❤😌🤘
@Realkingdushan
@Realkingdushan 11 ай бұрын
2024 anyone🥺❤️
@wildfirefeast95
@wildfirefeast95 11 ай бұрын
Here
@charith.9930
@charith.9930 10 ай бұрын
Inno❤
@dushangeethanjana1281
@dushangeethanjana1281 10 ай бұрын
🥰🎉
@GzTSachi_0000
@GzTSachi_0000 10 ай бұрын
@rameshneththasinghe2448
@rameshneththasinghe2448 10 ай бұрын
Forever
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc 8 ай бұрын
සිත හෙමිහිට හදා⁣ගන්න ....... රත්තරං ....මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Myvlogs431
@Myvlogs431 7 ай бұрын
මැරෙන මොහොතෙත් අහන්න ආස සින්දු මේවා
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
සිත හෙමිහිට හදාගන්න... රත්තරං..මට සිහිනෙන්වත් එන්න එපා සුවද අහගෙන ... ❤️❤️
@IMESHTHARAKA1125
@IMESHTHARAKA1125 Жыл бұрын
පන තියෙන සින්දු💚😘
@dilipseneviratne2251
@dilipseneviratne2251 11 ай бұрын
ආගමක් තමයි ඉතින් බ්‍රෝ
@menikAbeysekara
@menikAbeysekara 23 күн бұрын
අවුරුදු ගානක් ගිහින් ඇහුවත් එපා වෙන් නෑ.කටහඬ පිස්සුවක් ඉතින්.ආදරෙයි ❤
@HIRUNIbAgYa-h6s
@HIRUNIbAgYa-h6s 9 ай бұрын
සිත හෙමිහිට හදා ගන්න රත්තරන් මට 😢සිහිනෙන් වත් එන්න එපා සුවද අරගෙන😢❤
@PrabhaniPrabhani-vy8lw
@PrabhaniPrabhani-vy8lw 10 ай бұрын
අැබ්බෙහි වෙනව නම් මේකත් හොද මත් බෙහෙතක්😚🖤
@B2003-f9m
@B2003-f9m 7 ай бұрын
සිත හෙමිහිට හදාගන්න... රත්තරන් මට සිහිනෙන්වත් එන්න එපා සුවඳ අරගෙන ...😢😢❤
@tharuwa5341
@tharuwa5341 29 күн бұрын
චාමර අය්යා කියන්නෙ පිස්සුවක් ❤💥 ආදරෙයි චාමර අය්යෙ
@supershortfunnyvideos4398
@supershortfunnyvideos4398 2 жыл бұрын
හිත හෙමිහිට හදාගන්න ‍රත්තරන් මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන❤️
@manochfernando874
@manochfernando874 6 ай бұрын
මගේ මහත්තයාගේ ජාතික ගීය💘❤️❤️ ආදරෙයි චාමර අයියේ🌍❤️
@HarshaMaduranga-v7n
@HarshaMaduranga-v7n 9 ай бұрын
හදවේතේ ගායකයා ගැමදාම ආදරේයි❤
@sithijakavinda6206
@sithijakavinda6206 11 ай бұрын
ආසම එකක්🥺❤️‍
@viky1987able
@viky1987able 10 ай бұрын
Thanks Chamara aiya ❤️ When I was broken 🫶🏻 at the time 2006😢
@warunamalinda7031
@warunamalinda7031 Жыл бұрын
චමා උබ වෙනම වයිබ් එකක් බං ❤
@shen7832
@shen7832 Ай бұрын
සිත් අහස ඇල්බම් එක අහලා බලන්න.ඒ සිංදු ටික බොක්කටම වදිනවා..ටික්ටොක් වයිරල් නොයන නිසා මේ සිංදු හැන්ගිලම ගිහින්.😢
@dailyaththaalnoboththal7502
@dailyaththaalnoboththal7502 10 ай бұрын
ඉක්මන් සුව ලැබේවා චාමර අයියා ♥️🥺🙏
@R..P..
@R..P.. 3 ай бұрын
තාමත් හරි ආසාවෙන් අහනව මේ සිංදු❤❤😊
@slgaming1006
@slgaming1006 Жыл бұрын
" කියාගන්න බැරි වූවට හිතේ ආදරේ සිහිනෙන් වත් ඔයා ලගින් නෑ වෙන් වූවේ" ❤❤❤🥺😥
@jeewanbandara3342
@jeewanbandara3342 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා මචං
@LasanthaJeewanikumari
@LasanthaJeewanikumari 8 ай бұрын
Mage asama gayakaya chamara aiya.hithata danena sindumai hamadama oyakiuwe.hadawathinma suba patjanawa.nirogi suwaya prarthana karanawa.
@SusanthaMedia
@SusanthaMedia 10 ай бұрын
මෙ සින්දුව පරන මතක අවුස්සනවා❤❤❤❤❤
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
patta vidihata feel wena song ekak
@senitha_04
@senitha_04 8 ай бұрын
2024 march anyone ❤️?
@sachithpwiris5251
@sachithpwiris5251 2 ай бұрын
Yeap broo😊😊
@PeirisVishmika-lt4ze
@PeirisVishmika-lt4ze 7 ай бұрын
අපේ තාත්තාගෙන් චාලි අයියා ගැන මොකද හිතන්නේ කිව්වම....,මේ දැන් තාත්තා කියනවා "චාමර වීරසිජහ කියන්නේ ලස්සන කටහඩක් තියෙන ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්ලු"...❤❤❤
@gesadubometh9701
@gesadubometh9701 7 ай бұрын
මෙයාගෙ හැම සිංදුවක්ම මාර ලස්සනයි හිත නිවෙනවා ❤❤❤
@radhanayomi9117
@radhanayomi9117 Жыл бұрын
Miss you 😢 ඉන්න් තෙනක හොද්ට ඉන්න් ❤
@MaduSLmusic
@MaduSLmusic Жыл бұрын
මැරුනෙ නැ යකො😂 ලබන 30 වෙනිදා ආයෙ ශො එකක්කට එන්වා
@ThenuraRangika
@ThenuraRangika Ай бұрын
Chamara aiye oyage me sinduvanam pissuvak.mama hamadama ahanava
@SavinuPerera-s8h
@SavinuPerera-s8h 3 ай бұрын
සුපිරි සින්දුවක් මම අාසම ගායකයා ගී ලොව වීරසිංහයා
@Cricket-jg5cu
@Cricket-jg5cu 6 ай бұрын
සිත හෙමිහිට හදාගන්න රත්තරං මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන... සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය හදාගන්න මට දෙන්න මගේ හදවත..// අකුරු කරපු කාලයේ අපි එකම පංතියේ කුලුදුලේම පෙම් බැන්දෙ මම ඔබටයි රහසේ කියාගන්න බැරි බැරි වූවට හිතේ ආදරේ සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන් වූයේ... යහලු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරෙ ඇවිද ගියපු මග පාලුයි අපි අද නෑනෙ කියාගන්න බැරි වූවට හිතේ ආදරේ සිතින් නේද අපි දෙන්නා ලං වී ආදරේ කලේ..... සිත හෙමිහිට හදාගන්න රත්තරං මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන සමරු පොතේ දග කෙරුවත් අපේ මතකය හදා ගන්න මට දෙන්න මගේ හදවත හදාගන්න මට දෙන්න මගේ හදවත.............
@DinushaDewsanda
@DinushaDewsanda 10 ай бұрын
අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ.... කුළුදුළේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ.....🥺❤️
@sumudumadumal5024
@sumudumadumal5024 Жыл бұрын
❤කියාගන්න බැරි වූවට සිතේ ආදරේ 😊❤
@dilshanpradip1393
@dilshanpradip1393 Жыл бұрын
මෙක මාරම විදිහට වදිනවා මගෙ ආදරෙ නැවතිලා දැනට මාස 3 ක් විතර දැන් අපි යාලුවො වගෙ ආශ්‍රය කරනවා එයාගෙන් මැසෙජ් එනවාට මාරම අකමැති මන් එයාගෙ මැසෙජ් එනකොට මගෙ හිතට මාරම අමාරුයි 🥺💔
@malshanrangana4783
@malshanrangana4783 Жыл бұрын
හැමදේම වෙන්නේ හොඳට මචං ❤️ අපේ හිත තමා හැමදේම, ජය
@NarmadaMithila
@NarmadaMithila 11 ай бұрын
same bro🙂
@dishan8177
@dishan8177 11 ай бұрын
Same bro
@Warshabagyangani
@Warshabagyangani 11 ай бұрын
Yluwek widiyatawath eya nh
@thalathadissanayake3682
@thalathadissanayake3682 11 ай бұрын
😔
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 3 ай бұрын
Thanks Chamara aiye Aniwaryenma ❤❤
@SampathPadmasiri
@SampathPadmasiri 7 ай бұрын
Ikman suwaya labewa! Chamara aiye ❤️❤️
@chanakasenadeera2646
@chanakasenadeera2646 8 ай бұрын
Harima pirisidui me sindu dirga ausa labawa aiya oyata 🎉❤
@sandunchamara3139
@sandunchamara3139 5 ай бұрын
තාමත් ආසවෙන් අහන සින්දු 2024❤❤❤
@sumedhaharshanath7905
@sumedhaharshanath7905 10 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ ඔබට..❤❤❤
@BudhdhiSadakalum
@BudhdhiSadakalum 10 ай бұрын
Supiri ayye ekmanat sanip wnna dalada saranyi❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤🙏👍
@mihirisesame4582
@mihirisesame4582 Жыл бұрын
අවුරුදු 25ක අතීතයකට මාව අරන් යනවා.......
@ajithsanjeeva3617
@ajithsanjeeva3617 Жыл бұрын
Mawath
@anushapriyanthi8911
@anushapriyanthi8911 11 ай бұрын
Mawath 😢😢😢
@pramithchaman9469
@pramithchaman9469 23 сағат бұрын
Chaliy aiyee bs
@Tharindusurangadagaya
@Tharindusurangadagaya 11 ай бұрын
හදාගන්න මට දෙන්න මගේ හදවත 💓
@nadunrukshan9525
@nadunrukshan9525 9 ай бұрын
Asama gayakayage asama sinduwa ❤️🇱🇰
@anuradhamarasingha9398
@anuradhamarasingha9398 2 ай бұрын
Mekanam maru ❤️
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 11 ай бұрын
Amazing songs is owned this lovely singer. God pls get him well.
@SanikaMadushani
@SanikaMadushani 3 ай бұрын
Hari lassanai aiye
@pathumruwan9787
@pathumruwan9787 10 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ
@AssnkaMaalini
@AssnkaMaalini 11 ай бұрын
Gamma tama ithin❤❤❤
@randymaleesh3821
@randymaleesh3821 7 ай бұрын
මේව තමයි සින්දු ❤️🌻
@AzeemGhous
@AzeemGhous Жыл бұрын
❤....super song
@ireshlanka1827
@ireshlanka1827 10 ай бұрын
Aiye adarei pana oyata
@RavindraLakmal-y8l
@RavindraLakmal-y8l 6 ай бұрын
Chali all the best❤❤❤
@AmilaNishantha-le3ps
@AmilaNishantha-le3ps Жыл бұрын
Supiri
@dkpresent2273
@dkpresent2273 10 ай бұрын
2024 ❤️✨
@SamithaBro
@SamithaBro 3 ай бұрын
❤❤
@MadushaDissanayake-d9n
@MadushaDissanayake-d9n 9 ай бұрын
❤❤❤Favorite num 1💘🎉️🎉️🎉️🎉️
@Alawanthaya_unlimited_kyzer
@Alawanthaya_unlimited_kyzer 11 ай бұрын
Lagend 💐✨
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 ай бұрын
Ok chamara aiye ok aiye thanks
@AmilaPrasad-on8to
@AmilaPrasad-on8to 11 ай бұрын
ආදරෙයි මං ආදරෙයි චාමර 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@SampathPadmasiri
@SampathPadmasiri 7 ай бұрын
❤️❤️❤️❤️❤️Lovely song
@PiyumiLakshani-y3w
@PiyumiLakshani-y3w Ай бұрын
My favourite singer ❤❤❤❤❤
@kawyaweerasekara3050
@kawyaweerasekara3050 11 ай бұрын
Hithata wadina sinduwak❤
@Chandanawijekoon
@Chandanawijekoon Жыл бұрын
❤️‍🔥😎
@AnuththaraHettiarachchi-cx5kw
@AnuththaraHettiarachchi-cx5kw 7 ай бұрын
හ ද ව ත ❤
@songhub3051
@songhub3051 10 ай бұрын
"කියාගන්න බැරි වූවට හිතේ ආදරේ 😑"
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
❤❤❤ Elm
@ameeshamethsara971
@ameeshamethsara971 11 ай бұрын
❤❤❤❤❤❤❤ Ikman suwaya lebewa........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋
@dilumarosh6302
@dilumarosh6302 8 ай бұрын
All time fav number 😊❤
@lakshanwitharana7658
@lakshanwitharana7658 9 ай бұрын
❤ආසම සින්දුව
@shamalishamali8024
@shamalishamali8024 11 ай бұрын
Camara aiya suwapath wewa
@madushandesilva6053
@madushandesilva6053 11 ай бұрын
ඉක්මනට සුව වෙවා
@sandunudayangha1126
@sandunudayangha1126 Жыл бұрын
👌👌🔥🔥
@KumaraSampath123-vt5vs
@KumaraSampath123-vt5vs Жыл бұрын
❤️❤️❤️mage❤️hadawath❤️oya❤️❤️❤️❤️
@hpdmt5002
@hpdmt5002 8 ай бұрын
2027 anyone?
@yuganyuganpasidu
@yuganyuganpasidu Жыл бұрын
pissuwak thmi🖤💫
@kwtkwt4664
@kwtkwt4664 11 ай бұрын
බුදු සරනයි තෙරැවන් සරනයි
@Nethzy444
@Nethzy444 7 ай бұрын
😍❤
@Se_ne_sh-yt-0
@Se_ne_sh-yt-0 2 күн бұрын
2050 anyone here ? 🗣️🫀
@praveendilshan704
@praveendilshan704 Жыл бұрын
❤️❤️✌️
@ravindurandika1308
@ravindurandika1308 11 ай бұрын
Eiman suwaya aiyea oyata adarei jamara aiyea oyata
@pramithchaman9469
@pramithchaman9469 23 сағат бұрын
Vibe ❤
@SuduMahaththaya-p9j
@SuduMahaththaya-p9j 8 ай бұрын
2024.04.02
@chamararasanga5212
@chamararasanga5212 11 ай бұрын
👌👌👌👍👍
@MadaraMadurangi
@MadaraMadurangi 11 ай бұрын
Sihinenwath na oya lagin wen uyee ❤❤❤❤❤😢😢
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 8 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 4 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
පෙරදා මැවූ සිනා | shihan mihiranga
4:01
DM BEATS 🅥
Рет қаралды 429 М.
Samawela
4:41
Chamara Weerasinghe
Рет қаралды 293 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН