KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තොටුපොල අයිනේ | Thotupola Aine - Victor Rathnayake
5:03
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
The Best Band 😅 #toshleh #viralshort
00:11
1% vs 100% #beatbox #tiktok
01:10
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
How Many Balloons To Make A Store Fly?
00:22
හිත මිතුරු සුළඟ | Hitha Mithuru Sulanga - Victor Rathnayake
Рет қаралды 413,727
Facebook
Twitter
Жүктеу
1
Жазылу 79 М.
Victor Ratnayake
Күн бұрын
Пікірлер: 117
@wapasela
Жыл бұрын
ඕනෑම දෙයක දෙපැත්තක් තීනවා වගෙ, එනමුත් මෙම සිංදුවේ සරල තෙරුමට ඇලුම් කරමි
@harshanieharischandra1498
Жыл бұрын
සැබෑම අරුත යැයි ව්‍යංගාර්ථයක් දැක්වුවද,මට නම් ඊට වඩා මතුපිටින් හැඟවෙන සරල අරුත වඩා සොඳුරුයැයි හැඟේ....අනික් අතට සන්නිවේදනය අද තරමට දියුණු නැති මේ ගීතය ලියවුණු අවධිය හා බලද්දි ,ඒ ව්‍යංගාර්ථය ප්‍රායෝගික දැයි සිතේ..😊
@dinushabandara1157
Жыл бұрын
මේකේ ඇති ව්‍යංගාර්ථයක් නෑ! මේ සිංදුව තියෙන්නේ වැස්ස ගැන...
@harshanieharischandra1498
Жыл бұрын
@@dinushabandara1157 ඇත්ත .ලියපු කෙනා හීනෙකින්වත් හිතපු නැති අදහස්,වෙන මිනිස්සු ව්‍යංගාර්ථ කියලා දක්වන එක දැන් රැල්ලක් වෙලා....කොටින්ම ව්‍යංගාර්ථ කියන දේ දැන් විහිළුවක් වෙලා.
@Kong_yoeng
Жыл бұрын
@@dinushabandara1157pissuda hatid
@rohanjayakody3100
9 ай бұрын
හරියට හරි! කාල සාපේක්ෂකව හිතනකොට මේ ගීතයෙ තියෙන්නෙ ඒ වචන වලින් එලියට දාන අදහසක් මිස ලිංගික ආශාවක් පරිපූර්ණ කර ගැනීටම නොහැකි වේදෝ යන සැකයක් නෙවෙයි!
@shashi_monarawila
8 ай бұрын
@@dinushabandara1157 නෑ ඒකේ තියන්නේ වැස්ස ගැන නෙවෙයි..එයයි බිරිදයි හුගක් කාලෙකින් ලිංගිකව එක්වෙන්න ගෙදර යන දවසේ එයාට පිරියඩ්ස් හැදෙන්නේ නැතුව ඒක ටිකක් පමා කරන්න කියලා..හුග කාලෙකින් එයාව හම්බෙන නිසා..
@harindusankalana8276
11 күн бұрын
සෑම ගීතයකටම මතකයක් තියෙනවා.ඒ හැම ගීතයක්ම නැවත නැවත අහද්දි පලමුවටම ඒ ගීතය ඇසූ මොහොත මතකයට එනවා.
@chandanimalkanthi416
11 ай бұрын
ව්‍යංග්‍යර්ථ හිත හිත ඉන්නෙ ඇයිද මේ එලියට පේන.සරල අරුමැසි මොහොත මැවෙද්දි කොයිතරම් ආකර්ශනීය ද ස්තුතිය අපූරු ගාන්ධර්වයනනි 🌹🙏 පදවැලට සුනිල් ආරියරත්න මහතාගේත් 🙏
@dkdulakshidulakshi2925
2 жыл бұрын
සැබෑම අර්ථය දැනගෙන රසවිඳින්නේ අදයි..අපේ පැරණි කවිය කොතරම් නිර්මාණශීලියිද❤️
@rangaranahiru9625
2 жыл бұрын
එක නම් ඇත්තක් කෙතරම් දක්ශ පද රචනයක්ද
@priyanthadasanayaka9621
2 жыл бұрын
❤️
@nayanihansika604
Жыл бұрын
අනිවාර්යයෙන් ම... ඒ සැබෑම අර්ථය හරිම ලස්සනට පදරචනය කරලා තියේ 😍
@surajkasun
Жыл бұрын
මේ කවිද ඕයී
@callofthewild6514
Жыл бұрын
අර date කතාව නම් නෙවෙයි
@buulaproduction4318
5 жыл бұрын
සිංදුව අහලා තිබ්බට ඒක අහපු ලස්සනම දවස අද
@dilrukshikarunarathna2666
11 ай бұрын
වියපත් නො වන ගීත❤🎉
@sonunuwanthika905
3 жыл бұрын
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදෙයි කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිළ ඉපිළ ඉතිර යනතුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළා බඳේ කඩ ඉමෙන් මෙහා හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
@tharushalakshan5851
Жыл бұрын
ආසම ගායකයා ආසම සින්දු අහනකොටත් හිත නිවෙනවා ❤🥺
@ghjfhj8463
2 жыл бұрын
ආසාවෙන් අහන්නෙ ඔබ තුමාගෙ ගීත..දීර්ඝ ආයු නිරොගිමත් දිවියක්.ප්‍රාර්ථනා කරමි
@AyanthaIsurinda-sj1bv
Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.❤️❤️ දැන් තමයි ඒ සින්දුවල ලස්සන දැනෙන්නෙ.හැබැයි එකම දුක සින්දුව ලියපු සුනිල් ආරියරතන මහත්තයවත් හිතන් හිටියෙ නැතිවිදිහෙ මෝඩ අර්ථකථන මේ වගේ ලස්සන සින්දුවලට දෙන එක.
@dinushabandara1157
Жыл бұрын
සහතික ඇත්ත...
@janatmanjulaliyanage5535
Жыл бұрын
😊😊😊
@mihiraninelum7516
10 ай бұрын
ඒකනම් හරියටම හරි නෑ
@dahamsamobilegarage5991
9 ай бұрын
yes
@isurunugawela88
2 жыл бұрын
අද තමයි මේ සිංදුව ලස්සනටම ඇහුවේ...❤️
@thanujadarshani7392
3 жыл бұрын
ගැබුරුම අර්තයක් තියන ලස්සන සින්දුවක්.❤️
@bhagya9209
11 ай бұрын
❤❤ hitha niwana gee❤❤
@gamingwithchenu1385
4 жыл бұрын
මම a/l වලට කරන්නෙ සින්හල ස් ර් කියපුනිසා මම බැලුවෙ පට්ට මාරයි
@nimnatheekshani384
2 жыл бұрын
අංජන සර්ද කියුවේ
@boobo2452
2 жыл бұрын
@@nimnatheekshani384 ow
@NeharaAdhikariNehara
6 ай бұрын
සාහිත්‍යයේදී අපි කවියව මරා දැමුවට කමක් නෑ කියලා කියනවා. ඒ කොහොම උනත් මේ සිංදුවෙ පද තේරුම ව්ගේම සංගීතය මොන තරම් ලස්සනද??? බටනලාව,තබ්ලාව මං හිතන්නේ සර්පිනාව. හරිම අපූරුයි❤
@mahesharuna6521
Жыл бұрын
සිතාරයේ තත් සමග ඔබේ කටහඩ ...super
@KalugalaSusildathPeiris
5 күн бұрын
Varadi aruth labadee booruvo aruth vinasha karanava.rachakayage saranshaya kagevath aruthak nove.bohoma dayabarava lengathukamata mithurukame prathimoorthiyakuth oya sinduve gabvela thibe.kauruth nathiva therum gatha haki aruth bara sinduvak.
@manojpriyankara-i4z
5 ай бұрын
One of a great legend, Dr. Victor R.❤
@MaheshLakshan-uk1ip
Жыл бұрын
ශ්‍රැන්ගාරාත්මක රසය තේරී නොතේරී කියන ගීතයක්
@bworld7974
2 жыл бұрын
අර්තය තේරුම් අරන් අහන්න ගොඩාක් ලස්සනයි
@indraniwagodapathirage9344
Жыл бұрын
Ape amma asama sinduwa
@ishandileka3183
Жыл бұрын
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන කියවෙන අපූරු නිර්වාණයමක් ❤️
@dinushabandara1157
Жыл бұрын
පිස්සුද බං...??? 😹
@Kong_yoeng
Жыл бұрын
@@dinushabandara1157ow ehema thamai
@leshanhasitha9282
3 жыл бұрын
Marenakan ahuwat epa wanne marama ලස්සනයි ආදරේ wanuwen අහිංසක illimak
@sisilperera9261
3 жыл бұрын
එදා අපි ආසාවෙන් රසවින්ද ගීතයක් ...
@harshaandrahennady8771
3 ай бұрын
❤ this song
@NirmalaGunasekara-nj2zj
7 ай бұрын
very nice sinhala song thanks myfavourite
@donvincent8592
4 жыл бұрын
Absolutely wonderful!!🙏👍👏
@minushbandara3950
4 жыл бұрын
හරිම ලස්සන යි
@SanjayaWijesingha-yy8sd
11 ай бұрын
🎻👋🎻👋🎻👋
@chandranigamage5857
Жыл бұрын
Thanks for everyone and God bless to all of you from me and my Shan with our Children ❤️❤️
@chandrikakumuduni6776
3 жыл бұрын
හරිම ආදරනියයි
@maheshasela
7 ай бұрын
Aneee yaluanee megiithayata sabavinma man ada muhuna dunna kiyannakoooò.
@nirashikaushalya2638
3 жыл бұрын
Sinduwa nam patta sir
@chandananimalsepala-5805
Жыл бұрын
Sri Lanka Music Language & Chandana Nimal Sepala
@chamudalevnath
3 жыл бұрын
The golden voice
@agra7142
Ай бұрын
💚💕💕💕💕💕💕💕💚💚💚💚💚💚💕
@harshamahendra1020
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nikithasimmons9684
11 ай бұрын
Rachakayage vicharaya danne rachakaya.Namuth patakayege vicharaya patakayata galapena rahata hadaganna eke kisima waraddak natha.ekata patakayata aithiyak atha. (Eka gobbai modai kiyala kiyana aya sinduwe wachana walin ehata rasayak dakinnathi linde gembo wage kiyala kata hari hithena ekath waradi na)
@mihiraninelum7516
10 ай бұрын
ව්‍යංගාර්ථයට වඩා මතුපිට සරල තේරුම කොතරම් ප්‍රේමණීයද??
@kasunsenarathna5025
2 жыл бұрын
❤❤❤❤👌👌👌👌👌
@dilukanethmini4399
3 жыл бұрын
Novel ekaka thibila hoyagna awe..😁😁 👍👍👍
@yasiruwathmira
2 жыл бұрын
Boy army eke inna novel ekada
@niwanthidilupama9793
3 жыл бұрын
❤️❤️❤️
@rumeshabeysinghe1623
2 жыл бұрын
තේරුම සමග ඇසුවේ අද 28/9/2022
@aselasandaruwan9943
Ай бұрын
Ada niyama viplawa wadiyo ko?.
@Madusha_Sandeepa21
3 жыл бұрын
❤️
@buddhiwickrama6414
3 жыл бұрын
Theruma dana gaththe ada
@NalakaSenadeera
Жыл бұрын
30-04-2023 දැදිගම.
@sumithraliyanage4138
Жыл бұрын
🌞🌞🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏
@navodyaaththanayaka4400
2 жыл бұрын
අනේ හරියටම තේරූම සම්පූර්ණයෙන් දන්න කෙනෙක් කියන්නකෝ😍😍
@musicvideoalbum2489
Жыл бұрын
ගොඩක් අය හිතන්නේ මේක පෙම්වතිය හමුවෙන දවසේ වහින්න එපා කියලා වලාකුළු වලට කරන ඉල්ලීමක් විදියට.. ඒත් ඇත්තටම මේකෙන් කියන්නෙ ඔසප් දිනය ලග නිසා දෙන්නා එකතු වෙන්න කලින් ඔසප් වෙන්න පටන් ගන්න එපා කියලා... කරන ප්‍රාර්ථනයක්..❤️❤️❤️💔
@dinushabandara1157
Жыл бұрын
@@musicvideoalbum2489 පිස්සුද බං...??? 😹 කවුද ඔය බොරුව කීවේ...??? 😹 යකෝ, සිංදුව ලියපු මනුස්සයාවත් නොදන්න අර්ථනේ ලංකාවේ ගොබ්බයෝ මේවාට දෙන්නේ... 😑
@uniquetalks5604
Жыл бұрын
මම අදයි මේ සින්දුවේ ඇත්ත තේරුම දන්නෙ කොචර නිර්මානශීලීද
@AllInOne5515
3 жыл бұрын
🙏🙏🙏☸️☸️👍
@SadunNiroshan-ny4vx
6 ай бұрын
❤❤😂❤❤
@himavikumarasinghe2554
Жыл бұрын
සෘන්ගාරාත්මක හමුවීමක් ගැන කියවෙන්නේ
@dulipsanjeewa2620
3 жыл бұрын
My fer8
@sampathruvan5434
4 жыл бұрын
Dagabmaha vau
@mudithasiriwardana2095
2 жыл бұрын
Theruma danan ahanne ada
@dananjayaanurudda5669
2 жыл бұрын
වර්ශාව යනු ආදරවන්තයන්ට ආශීර්වාදයකි එයින් ආදරයේ මිහිරි බව උද්දීපනය කරයි නමුත් මෙයින් කියවෙන්නේ ස්ත්‍රියකුගේ ඔසප් වීමෙන් හිතූ ලෙසින් ලින්ගික එක්වීමට අති බාධාවයි
@sahandinith6354
2 жыл бұрын
නෑ එහෙම නෙවෙයි.සුනිල් ආරියරත්න ශූරීන්ම මේ ගැන අදහස් දක්වලා තියෙනව
@enjoi2834
2 жыл бұрын
නෑ මේකෙ කියන්නෙ සෑහෙන දවසකට පසුව පෙම්වතිය හමුවන්න දිනයෙදි ඔසප් කාලය පැමිණෙන්න එපා කියලා..
@AyanthaIsurinda-sj1bv
Жыл бұрын
සුනිල් ආරියරත්න මහත්තාවත් දන්නෙ නැති කතාවක්නෙ උබ කියන්නෙ 😂😂😂.යසයි යසයි
@chandanapeduruarachchi7617
Жыл бұрын
😅😅😅
@Ssssssssssss-AT
Жыл бұрын
ඒත් විචාරය කියන්නෙ විවිදාකාරයෙන් නිර්මාන දෙස බැලීමකි.
@Tastewithjay
3 жыл бұрын
Theruma kiyamu balnna guys 🤭
@prasadinisansala1621
3 жыл бұрын
කාන්තාවකගේ ඔපස් දිනය
@Kpat101
2 жыл бұрын
@@prasadinisansala1621 😁🤣🤣😁
@dinushabandara1157
Жыл бұрын
@@prasadinisansala1621 පිස්සුද බං...??? 😹
@ramyabandara185
3 жыл бұрын
👍
@mansithamaheelal8121
Жыл бұрын
ඇත්තටම මෙ සින්දුවේ තෙරුම මොකක්ද
@dammirodrigo1176
3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@naviyah4894
3 жыл бұрын
😁
@akahanda
Жыл бұрын
මේක ප්‍රේමවන්තියගේ ඔසප් වීම පිලිබද ගීතයක් කියලා කියන්න එකම එක ලකුනක්වත් මේ වචන වල තියෙනවද? එක ගොබ්බයෙක් මේ මතය youtube එකේ දාලා තිබුනා. ඌ කියන විදිහට මේක ප්‍රේමවන්තයට යන පඩයක් ගැන වෙන්නත් පුලුවන්. සිංහල නොතේරෙන ගොබ්බ හැත්ත.
@dewinLankeshwer
Жыл бұрын
👉 ඉතින් සිංහල දන්න උඹ මේකේ තේරුම කියපන්කෝ මන්දමානසිකයා 😂
@dinushabandara1157
Жыл бұрын
@@dewinLankeshwer ඕකේ අමුතු තේරුමක් නෑ! සරල තේරුමක් තියෙන්නේ වැස්ස ගැන... දැන් ටික කාලේකට කලින් සුනිල් ආරියරත්න සර් වෙළඳ සේවයේ වැඩසටහනක කීවා... කවුද මනුස්සයෙක් බොරු දෙයක් කියලා දැන් කට්ටිය එයාගෙනුත් අහනවා ලු... මේකේ එහෙම අර්ථයක් නෑ! සරල අර්ථය ගන්න කියලයි එතුමා නම් කීවේ...
@LawShorts.Ak47
8 ай бұрын
ඇත්ත ....හැම දේකම ලිංගිකත්වය හොයන උන් සින්දුවෙත් ඒකම හොයනවා 😂😂
@pavithrabandara8700
Жыл бұрын
Postinor ekk gatannm wede goda😐👍
@jeewaka59
Жыл бұрын
❤️❤️❤️
@kavishagimhan3092
Жыл бұрын
❤️
@indraniwagodapathirage9344
Жыл бұрын
❤❤❤❤
@tishanlaksri1727
6 ай бұрын
❤❤
5:03
තොටුපොල අයිනේ | Thotupola Aine - Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 283 М.
27:01
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
SL Deshaya
Рет қаралды 47 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 21 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 49 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 197 МЛН
32:53
Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |
Naada Archives
Рет қаралды 2,7 МЛН
3:41
පාවේ වලා | Pawe Wala - Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 161 М.
14:58
පෙම්වතියව හම්බවෙන කොල්ලෙක්ට දැනෙන හැගීමක් - Hitha Mithuru Sulanga Song Meaning
Lanka Music Records
Рет қаралды 204 М.
3:47
Hitha Mithuru Sulaga (හිත මිතුරු සුළඟ) | Mihira Sirithilaka | Ma Nowana Mama | TV Derana
Ma Nowana Mama
Рет қаралды 3,6 М.
20:57
T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz
Best Hitz SL
Рет қаралды 88 М.
12:55
හරිනිගේ පට්ටමත් ගැලවෙයිද...? Harini Amarasuriya | Anura Dissanayake | Sisira C. Withanage
Sisi Tv
Рет қаралды 113 М.
4:15
රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini
Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
Рет қаралды 222 М.
11:20
Victor Rathnayake | වික්ටර් රත්නායක | With Sunflower (Old) Live
Live Beat lk
Рет қаралды 1,3 МЛН
3:27
දෛවයෝගයකින් නොවේදෝ | Daiwayogayakin Nowedo - Victor Rathnayake
Victor Ratnayake
Рет қаралды 264 М.
1:59:05
🔴 ආරාධනා ස්වර දැහැන | Volume 2 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara
Silkroute
Рет қаралды 548 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 21 МЛН