තොටුපොල අයිනේ | Thotupola Aine - Victor Rathnayake

  Рет қаралды 240,208

Victor Ratnayake

Victor Ratnayake

5 жыл бұрын

Artist: Victor Rathnayake
Lyrics: Prof. Sunil Ariyaratne
Composed: Victor Rathnayake

Пікірлер: 89
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
මේ ගීතය ඇහෙන කොට අපේ අතීතය සිහිවෙනවා මේවා අද මිනිස්සුට අගෙ නැහැ අද අහන්නේ මල් සින්දු ❤❤❤❤❤
@missakapremarathna9270
@missakapremarathna9270 9 ай бұрын
අද ඉන්න ගායකයින්ට මේ ස්වරයෙන් ගී ගයන්න බැහැ .අපූර්ව හඩ...
@wagunawathi362
@wagunawathi362 2 жыл бұрын
මතු පිටින් බලන විට prama ගීතයක් සේ පෙනුනද ජීවිතයේ යථාර්තය ගැන කියවෙන මේ ගීතය නිර්වාණයට ලංවිය යුතු බව hagawai. එම ගැබුරු දහම මොනවට පසක් වේද මේ තුලින්. මෙවන් ගීත අසන්නට ලැබීම පෙර පිනක්
@gamunu2420
@gamunu2420 5 ай бұрын
මම පොඩි කාලේ ඉඳන් ගීත රසය සහ අර්ථ රසය විඳන ගීයක්
@dilshanherath2882
@dilshanherath2882 2 жыл бұрын
මේක සින්දුවක් නෙමෙයි ආත්ම කතනයක්❤❤
@deepikajayalath1084
@deepikajayalath1084 2 жыл бұрын
භාවනාවක් වගේ....❤
@sasankamiriyagalla1593
@sasankamiriyagalla1593 2 жыл бұрын
කොච්චර ඇහැවත් ඇති වෙන්නේ නෑ සර්..❤
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
තොටුපොළ අයිනේ කවුද අත වනන්නේ කවුද අත වනන්නේ තොටුපොළ අයිනේ// හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පඳුරේ සෙවණේ හබල බිඳීලා හබල බිඳීලා පෙරළුණු ඔරුවක සුන් බුන් නෙත දැවටේ ඒ දෙස නොබලමි// තොටුපොළ අයිනේ කවුද අත වනන්නේ ආ මඟ අඳුරේ පෙර මඟ එගොඩින් තරු යුවළක් ඇවිළේ ඔරු කඳ ඇතුළේ නුපුරුදු සුවඳක් දිය මංකඩ විසිරේ හෙට මම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොළ අයිනේ කවුද අත වනන්නේ// ගී පද:- මහාචාර්ය සුනිල් ආරියරත්න Lyricist:- Prof. Sunil Ariyarathne ගායනය, සංගීතය:- වික්ටර් රත්නායක Vocalist & Music:- Victor Rathnauyake.
@sujithhapuarachchi9604
@sujithhapuarachchi9604 4 жыл бұрын
ගීතයේ පසුබිම් සංගීතය ඉතාමත් මියුරුය.අහනවිට හැගෙන්නේ තොටුපළක් ළඟ ඉන්නවා වගේ ...
@romwij
@romwij 2 жыл бұрын
ඔබ ඉතා සංවේදී කෙනෙක්
@hewawitharanagesilva6317
@hewawitharanagesilva6317 Жыл бұрын
බෙංගාලි ගීත හරිම ලස්සනයි ඇත්තටම ලස්සනයි ඔවුන්ගේ භාෂාව වගේම සංගීතයත්..🖤
@somasiriherath8793
@somasiriherath8793 2 жыл бұрын
Iam 60 yrs old, and this is by for the best song I have ever heard in 60 yrs what tallent
@mohanshanmugalingam7839
@mohanshanmugalingam7839 Жыл бұрын
Extremely Awesome
@wijemanneraneesha
@wijemanneraneesha 7 ай бұрын
Masterpiece ❤
@user-lq3tg4yk5g
@user-lq3tg4yk5g Жыл бұрын
සංගීතය නම් වික්ටර්විතරයි
@janakinaengineeringservice315
@janakinaengineeringservice315 9 ай бұрын
Very beautiful song
@thilaksenanayake5732
@thilaksenanayake5732 3 жыл бұрын
වික්ටර් මහත්තයාගේ සිංදු අතරෙ තියෙන මාරම ලස්සන සිංදුවක් මේ සිංදුවේ කැරෝකේ එක දෙන්න පුඵවන්ද
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
අහපු.දව.ෙස්.ඉදන්.පුදුම.අාස.සින්දුවක්.එ්.ගැන.කියන්න .වචන.නැහැ.වරක.ජිවිතය.වරක.ෙවිදනාව.වරක.බාවනාවක්.ෙස්.වික්ට.මහතාට.ෙගාඩක්.ස්තුතියි
@user-hm4vl7dd3e
@user-hm4vl7dd3e 6 ай бұрын
Supiri geethayak
@jeewaka59
@jeewaka59 Жыл бұрын
ලලෝකය පුරාම තත්වය එයයි දැන් හොඳ නිර්මාණ බිහි වන්නේ කලාතුරකින් අනෙකුත් සියල්ලම එනවා යනවා වගේ තමයි.....ඊට හේතුව කාලයත් සමග සිතුම්පැතුම්ද මිනිසාගේ වෙනෂ් වීමයි 50,60,70,80,90 දශකවල කරපු නිර්මාණ අදටත් හෙටටත් ගැලපෙනවා සහ හිත් වැළඳගැනීමට සමර්ථ වනසේ සංගීතය පදරචනය ගායනය ඉහල රසාස්වාදයකින් යුක්ත නිර්මාණ බිහි කිරිමට තරම් එදා සිටී අය කලා කාමීත්වයෙන් පිරිපුන් සිත් ඇති අය වීමයි.....
@kanchanasiyambalapitiya7068
@kanchanasiyambalapitiya7068 Жыл бұрын
හරිම ලස්සන සිංදුවක් තේරුම තමයි ලස්සන
@sandunpriyankara1307
@sandunpriyankara1307 Жыл бұрын
මියුසික් වීඩියෝ නැති සිංදු අහද්දි පුද්ගලයාගෙන් පුගලයාට තමන්ගේ මතකයන් සමග විවිද මානයන්ට යන්න පුලුවන් ගීතයක්
@mahindrachandrasiri6524
@mahindrachandrasiri6524 Жыл бұрын
සංසාර පුරුද්දට අහන්න ආසම ගීත
@user-ke2vg4vf5h
@user-ke2vg4vf5h 3 ай бұрын
Thanks good day බුදුසරණ අජිත් jewTHAYA lassanai king 🙏🙏🙏❤️❤️❤️👍👍👍👍👍👍👍💔💔💔
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
හදවතට දැනෙන ගීත යක් 💜️🌷
@kamalperera4085
@kamalperera4085 2 жыл бұрын
ඒ...🎶 සංගීතය..😍😌😌😌
@sandaruwanweerasinghe7232
@sandaruwanweerasinghe7232 Жыл бұрын
🎶🎶
@Dafkani
@Dafkani Жыл бұрын
Sundara geeyak..💐
@hewawitharanagesilva6317
@hewawitharanagesilva6317 Жыл бұрын
හුඟක් හිතන්න පුළුවන් ගීතයක් 🖤🥀 අර්ථවත් ගී 🥀🥀🥀
@colomboexpress3138
@colomboexpress3138 4 жыл бұрын
Meweni sindu ada kale ඇසෙන්නේ නැහැ me sinduwe මාරම අර්ථයක් තියෙන්නේ මාව වෙනම මඟකට ගියා මෙම sinduwa asaddi
@balasooriyalansakara5914
@balasooriyalansakara5914 4 жыл бұрын
මොකක්ද මේකේ තේරුම ?
@upaligamage-zx2rb
@upaligamage-zx2rb 8 ай бұрын
සිංදව අහනකොට දැහැන් ගත වෙනවා අපුර්ව නිර්මාණ
@sampathgunarathna8621
@sampathgunarathna8621 Жыл бұрын
Supper 👍👍👍
@thejavageek8450
@thejavageek8450 3 жыл бұрын
අහන් ඉන්න ආසයි ඒ තරම් හිතට වදිනවා....
@buddhinagodawithana8004
@buddhinagodawithana8004 Жыл бұрын
මාරම සංගීතයක් සංගීත නිර්මාණය අතින් වික්ටර් තරම් දක්ෂයෙක් නෑ
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
හෙට මම හිනැහෙමි....
@sachigallage9081
@sachigallage9081 4 жыл бұрын
Wonderful and superb song. Pleasing to hear.
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Ай бұрын
very nice sinhala song thanks
@sonalnethmika118
@sonalnethmika118 2 жыл бұрын
Wonderful song❤️
@anuradhajayatilake1093
@anuradhajayatilake1093 2 жыл бұрын
Excellent piece of art
@jayalathjayalath5069
@jayalathjayalath5069 2 жыл бұрын
jeevithaye niyama arutha sageetha thotupala kiyevena mema geethaya visista nirmanayaki. jayalath saman thilaka.
@SunimalanWarnakula
@SunimalanWarnakula 2 ай бұрын
Pembara madu githayath ape pasal jiwithayath puduma bedimak me githyath a hadath supiri digukal wejabewaa
@CRICKETLOVERS-vh1on
@CRICKETLOVERS-vh1on 6 ай бұрын
@gaminiweerakumara7573
@gaminiweerakumara7573 Жыл бұрын
Who cant sleep pls litsing to this sing i explain whole tourist geust whike i do tour there also nexxt day say me its great voice and we got comportebel winderful sleep
@Asiya584
@Asiya584 2 жыл бұрын
ඔබතුමන්ගේ මියුසික් තමයි මියුසික් ❤️
@kavishagimhan3092
@kavishagimhan3092 Жыл бұрын
Harima lassanai
@gaminiweerakumara7573
@gaminiweerakumara7573 Жыл бұрын
Your the excellant singer my dad i love ur voice❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🙏🙏🙏😭😭😭😭😭🙏🙏🙏🌹🌹❤❤❤❤❤ur song voice my medicine😭😭😭🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv 4 ай бұрын
Ape yowun kalaya mathak wenawa math me geethaya oya widiyata edala gayanna uthsaha kala.tikak puluwakamakuth thibuna.
@janakijayasekara3348
@janakijayasekara3348 2 жыл бұрын
harima sundara giithayak
@chinthakaliyanaarachchi2381
@chinthakaliyanaarachchi2381 4 жыл бұрын
mevani shilpinge geetha amaraneeyai...
@maheshchathuranga8821
@maheshchathuranga8821 2 жыл бұрын
මේ සිංඳු trending යන්නැත්තේ ඇයි ✨️
@romwij
@romwij 2 жыл бұрын
පිස්සෝ ඉන්න රටක ඉවසගෙන හිටු
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 2 жыл бұрын
@@romwij නැතුව ඉතින් මොකෑ කොරන්නෙ.
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 2 жыл бұрын
Sindu neweyi ne godak ewun ahanne,,,,mewa ithin sindu ne
@nilanthacooray6433
@nilanthacooray6433 Жыл бұрын
Athivishista nisaa😪
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
දැන් ඉන්න උන් මේවා අහන්නේ නැහැ උන් අහන්නෙ සින්දු කියලා කුණුහරප මේවා ට්‍රෙන්ඩින් ගියපු කාලේ ඉවරයි trendin ගියපු හැට හැත්තෑව දශකයේ හිටපු අය දන්නවා
@anuradhajayatilake1093
@anuradhajayatilake1093 2 жыл бұрын
excellent
@thilakamarasekara4388
@thilakamarasekara4388 Жыл бұрын
Ithamath.lassana.geethayaki
@ubhayarthasadanayaubhayart5255
@ubhayarthasadanayaubhayart5255 16 күн бұрын
Maha ghandharwa..
@shakabhoom546
@shakabhoom546 3 жыл бұрын
🙏🏼❤️
@indrninanyakkra5047
@indrninanyakkra5047 3 жыл бұрын
♥️♥️♥️♥️♥️
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
Super
@piyasenapiyasena5919
@piyasenapiyasena5919 Жыл бұрын
❤❤❤
@gaminiweerakumara7573
@gaminiweerakumara7573 Жыл бұрын
Right now i to much drank there for words are not typing perfect
@hasithaadi7190
@hasithaadi7190 4 жыл бұрын
love this
@ishara7561
@ishara7561 3 жыл бұрын
🖤
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 5 ай бұрын
❤❤❤😂🎉🎉🎉😂😂Bc 0:35
@_Sasanka_jay_
@_Sasanka_jay_ Жыл бұрын
මේකේ අරුත ඔය කියන එකක් වත් නෙමෙයි මා වාද කිරීමට අකමැති නිසාවෙන් එය නොකියමි හොදින් රසවිද තේරුම් ගන්න
@nilanthacooray6433
@nilanthacooray6433 Жыл бұрын
Waadayak ne.kiyannako denaganna.
@imashisansala8428
@imashisansala8428 Жыл бұрын
දැනගන්න ඔනෙ පැහැදිලි කරන්න
@janithkumara5637
@janithkumara5637 10 ай бұрын
kzbin.info/www/bejne/f5DRfGmGnNtlebMsi=zYu0u-iKgI4H05x6
@udayakumara2389
@udayakumara2389 9 ай бұрын
Binduna adarayaka kathawak
@jayanthakumara3676
@jayanthakumara3676 3 жыл бұрын
A SON
@musicalworld3109
@musicalworld3109 5 жыл бұрын
Good
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 2 жыл бұрын
🦉
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 2 жыл бұрын
Me nirmana dan ko...??
@wijemapa7390
@wijemapa7390 2 жыл бұрын
වික්ටර් රත්නායක මහත් මානනි ඔබ තුමන් ට නිදුක් නිරෝගී සුව සහනය ලැබ දීර්ඝායුෂ ලැබීමට තෙරුවන් සරණ පතමි
@sahansandeepasahan1131
@sahansandeepasahan1131 Жыл бұрын
Kauru hari meke theruma pehedili karnko
@janithkumara5637
@janithkumara5637 10 ай бұрын
kzbin.info/www/bejne/f5DRfGmGnNtlebMsi=zYu0u-iKgI4H05x6
@christyprasad9541
@christyprasad9541 5 ай бұрын
මෙහි විස්තර වන්නේ ප්‍රේමයේ විරහව අතරින් අලුත් බලාපොරොත්තුවක් සමගින් නව ගමනක් යන්නට පෙරමගට ලකුණු ඉව වැටුණු අයෙකුගේ ස්වයං විවේචනයක්. අරමුණක් නැති ජීවිතයකට කවුද එකතු වෙන්නේ (අත වනන්නේ.).. අහිමි ප්‍රේමයේ විරහව හා සුන්බුන් දර්ශනය වුවත් ඒ දෙස නොබලන්නේ ඇයි? ආ මග අදුරු වුවත් ආලෝකයක සේයාවක් පෙන්නුම් කරනවා... ඔහුගේ දිවියට අලුතින් කෙනෙකු එනබව පෙනෙනවා. අදුරින් මිදී හෙට සිට හිනැහෙමි.... කවුද ජීවිතයට අත වනන්නේ... වැරදි නම් නිවැරැදි කරන්න
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 3 ай бұрын
පරාජිත ප්‍රේමයක් සහ නව ප්‍රේමයක් මුණ ගැසීම,හදවත කම්පනය කරනවා
@dionegunarathna6913
@dionegunarathna6913 Жыл бұрын
Masterpiece ❤
@maliskitchen
@maliskitchen 11 ай бұрын
@Heshan732
@Heshan732 2 жыл бұрын
❤️
තනි තරුවේ | Thani Tharuwe - Victor Rathnayake
4:36
Victor Ratnayake
Рет қаралды 206 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 724 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,3 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 135 М.
මතකය අව්ස්සන ලස්සන පැරණි ගීත එකතුවක්, Sinhala classic music for healing your soul
1:00:30
🎀 𝑀𝒶𝑔𝒾𝒸𝒶𝓁 𝒩𝒾𝑔𝒽𝓉 𝑀𝓊𝓈𝒾𝒸 - සින්දු 🎀
Рет қаралды 68 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН