රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

  Рет қаралды 246,390

Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී

Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී

Күн бұрын

Пікірлер: 130
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Ай бұрын
අබේවර්ධන බාලසූරිය මහතා සමඟ මේ ගීතය ගායනා කළේ ත්‍යාගා එන්. එඩ්වඩ් . නිරංජලා සමඟ මේ තුන්දෙනාම ආදරයෙන් සිහිපත් කරමි .
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 Жыл бұрын
එදා 80 දශකයේ ඇසල මේලා සැනකෙලියේ මේ ගීතය නිතරම වාගේ ප්‍රචාරය උනා ම්හිරි අතීතය සිහිවෙනව ඔබට 🙏 ස්තුති
@AndrasGraant
@AndrasGraant Жыл бұрын
අද ගායක ගායිකාවො හැටියට පෙනී ඉන්න එවුං වගෙද මේ අය.
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මෙවැනි ඉතාමත් වටිනා ගීත සංරක්ෂණය කර තිබීම සම්බන්ධයෙන් අපගේ හදපිරි ගෞරවය සහ උත්තමාචාරය පිරි නමමු ... 🙏🙏🙏❤❤❤
@dharmapalaweerasinghe9914
@dharmapalaweerasinghe9914 Жыл бұрын
හරිම ලස්සනයි
@sanjeewararamanayaka
@sanjeewararamanayaka Жыл бұрын
Mage asama cinduwa nice
@SampathDesilva-r2o
@SampathDesilva-r2o Жыл бұрын
Very nice.and natural
@arunasarathchandra7199
@arunasarathchandra7199 Жыл бұрын
මේ ගීතය මුලින්ම කීවෙ ත්‍යාගා එන් එඩ්වඩ් සමගයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
දැන් ඉන්න උන්ගේ අහන් ඉන්න අප්පිරියයි දකින්නත් අ ප් පිරියයි උන් ගේ හෙළුව හින්ද
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 18 күн бұрын
කැමති නැද්ද අක්කලාගෙ වෙන්න.........වගේ
@KaranachcharigeAjkumara
@KaranachcharigeAjkumara Жыл бұрын
මෙතන නෙරංජලා හිටියට මේ ගීතයට සහය ගායිකාව ත්‍යාගා එම් එඩ්වඩ්.
@ChinthaLakshmi-zk7jm
@ChinthaLakshmi-zk7jm Ай бұрын
ඔව්.ත්‍යාගා තමයි..අපි තරුණ කාලෙ අහපු ගීතයක්.
@indraniwasantha1368
@indraniwasantha1368 Ай бұрын
අනේ ඔව් ​@@ChinthaLakshmi-zk7jm
@SeethaSenavirathna
@SeethaSenavirathna 7 ай бұрын
අසු⁣ව දසකයෙ ඉදලා තාමත් මෙි සින්දුව අහනඅපි
@disnanilmini402
@disnanilmini402 Жыл бұрын
අැත්තමයි මෙි සිංදු අහද්දි පුව පැලෙන්න වගේ දුකක් දැනෙනවා පුදුමාකාර අර්තයක් ගැබිව අැති මෙවැනි සිංදු හැමදාමත් රසික හදවත් තුල සදා රැදි පවතනවා
@anandakarunathilaka-my7oy
@anandakarunathilaka-my7oy Жыл бұрын
🎉🎉🎉🎉🎉
@vijithadealwis9648
@vijithadealwis9648 4 жыл бұрын
ලස්සනම ගියක් මිහිරි හඩින් ගයන ගායක යුවල ඔබ දෙදෙනාටම පින්
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
බොහොම දුක හිතෙනවා මේ තරම් වටිනා අය අප අතරින් වියෝ විම ගැන බොහොම ස්තුතියි මෙවන් වි්ඩියෝ අපට අහන්න දකින්න සලස්වන ඔබ සැමට
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 10 күн бұрын
80 දශකයේ ගීත රචකයන් ගීත ගායකයන් ගායිකාවන රසිකයින් ඒ දශකයේ අය තමයි තවමත් හොඳ තේරුමක් ඇති ගීත අදටත් රස විඳින්නා
@DhammikaM.K.S
@DhammikaM.K.S 8 күн бұрын
Tharu bihi wenne a geetha walin thama.
@renukanilmini8913
@renukanilmini8913 Жыл бұрын
හරිම.ලස්සනයි ඒ.කාලේ.සින්දු.
@nalakaperera7138
@nalakaperera7138 Жыл бұрын
මෙම වීඩියෝ පටයේ හිමි කරුට හද පිරි ස්තූතිය
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
නෙරංජලා මහත්මිය එක පාරට පෙන්නුවහම පෙනුනේ සෙව්වන්දි රණතුංග වගේ මයික් එක අල්ලන විදිහ එමමයි 🙏❤️‍🩹
@suneethakumari6036
@suneethakumari6036 Ай бұрын
Sathhakinma
@dhilishamunasingha1970
@dhilishamunasingha1970 Жыл бұрын
ඉතාම සුන්දර ගායනයක් 💐 මෙවැනි ගීත සදාකාලිකවම රසික හදවත් තුල රැදේ..❤️
@premasiriwanasinha7037
@premasiriwanasinha7037 11 күн бұрын
සින්දුව අර්ථය ගායනය වාදනය ඇදුම සංවරකම හඩ සියල්ලම ලස්සනයි අහන් ඉන්න ආසයි
@senarathsenarath3523
@senarathsenarath3523 10 ай бұрын
රචනය පදමාලාව ආදනය පසුබිම ගායනය මොනතරම් ලයාන්විතද දැන් උලමුන්ගේ මරලතෝනිවලට වඩා
@upaliweerasekara5308
@upaliweerasekara5308 Ай бұрын
P
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
ඒකනම් සහතික ඇත්ත
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 27 күн бұрын
සිරා කතාව👍දැ එවුං උලමොම තමයි😂😂🤮🤮🤮
@updasanayaka5602
@updasanayaka5602 Жыл бұрын
මෙ යුග ගිතයේ ඒ දේපලගේ තියෙන නිහතමානි බව සංවරකම කෝ අද හොරැ ගෙන ගිහින්
@seethaelapatha2255
@seethaelapatha2255 Жыл бұрын
හරිම ලස්සන යුග ගීයක් ..❤️❤️
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ගායනය . එ වගෙම ඉතාමත් හැගිම්බර ගිතයක් 😢😢 . මම ගොඩක්ම ප්‍රියකරන ගිතයක් . මගෙ සුබ පැතුම් ඔබ දෙපලට 💞 .
@abey-niranjalaofficial-6479
@abey-niranjalaofficial-6479 3 жыл бұрын
bohoma sthuthii obata
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
සුන්දර යුග ගීයක් රසි දනමන පොබයූ ගායන මුලුහදවතින්ම ප්‍රනාමය ❤
@abey-niranjalaofficial-6479
@abey-niranjalaofficial-6479 Жыл бұрын
බොහොම ස්තූතියි💞
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආසාම කරන දෙන්නා ගීතය සුන්දර මතක සටහන් .
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
කෝ තරම් දෙන්නා ආදරෙයිද කියලා තෙරෙනවා . නෙරංජලා සරෝජනි මහත්මිය අදටවත් ගායනා කරන්නේ නෑ.
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 5 ай бұрын
Sirawatama..........😢
@sanjurash1912
@sanjurash1912 Ай бұрын
ඔව්, අබේවර්ධන මහත්තයගෙ වියෝවත් එක්ක එතුමිය ගීත ගායනය නතර කලා කියලා කිව්වා ..​@@nishanthasubasingha6284
@somapalaelvitigala3260
@somapalaelvitigala3260 4 күн бұрын
Famtastic
@nimalperera6742
@nimalperera6742 28 күн бұрын
ස්තුතියි, රූපවානියට මෙවෙනි ගීත ඔබ ආයතනය සුරක්ෂිත කිරීම සමිබන්ධව....හැකි තරම් පැරණි ගායක, ගායිකාවන්ගේ ගී ප්‍රචාරය කරන්න. යු.ටියුබ් ජාලය හරහා..❤❤❤❤
@janakaparanamana2368
@janakaparanamana2368 6 ай бұрын
දැඟලිලි නෑ, ගිරිය පුප්පගෙන කෑ ගැහිලි නැහැ . වැඩේ වැඩේ වගේ ගානට යනවා❤❤❤
@AjithBandaranayaka-g1y
@AjithBandaranayaka-g1y Ай бұрын
අපේ සින්හලකම අගේට තියනවා
@PramodiMadushani-ps5qe
@PramodiMadushani-ps5qe Ай бұрын
ලස්සන ලස්සනයි me geetha ahena vita හිත අතීතයට ගියා
@kumarakumara7793
@kumarakumara7793 7 ай бұрын
ලයාන්විත ගීත ඒ දසකයේ ගෑයු හැම ගීයක්ම. කොතරම් මිහිරි ද අරුත්බරද. .මේවැනි ගීත තව තවත්. දෙන්න. ස්තුතියි 🙏🙏🙏
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
ආසම ගීතයක් හරිම මිහිරියි
@amabey68
@amabey68 Ай бұрын
ආදරය හරියටම හදුනා ගත්තෝත් එතරම්ම සුන්දරය ❤❤❤
@asokapremalal
@asokapremalal Ай бұрын
හිටිය යුතු මිනිසෙක් නැතිවීම අදටත් හිතට දුකයි.❤
@sunilranjith4248
@sunilranjith4248 4 ай бұрын
අබේවර්ධන බාලසූරිය අදත් හිටියනම් කොච්චර හොඳද ඉස්සර එයාගෙ සින්දු මම අහනව සංගීත සංදර්ශනවලදි
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 4 ай бұрын
ඒ කාලෙ ගායකයො ගායිකාවන් කොච්චර ලස්සනයි ද.. අහන්න අහන්න ආසයි . දැන් කාලෙනම් අහන්න පුළුවන් සිංදු නැහැ .
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
හරිම ලස්සනයි අනේ
@UpaliAmaratunge
@UpaliAmaratunge 15 күн бұрын
Nice song...love u all...❤❤❤
@handunwijewardena7762
@handunwijewardena7762 3 жыл бұрын
It is special for me as my late elder brother H.P. Karunarathna and M.W. Peris play the flute in this original song.
@SampathBandara-g3u
@SampathBandara-g3u 7 күн бұрын
Ape kama danenawa hadawatata❤❤❤❤
@slgrammarguru2865
@slgrammarguru2865 5 ай бұрын
මේ අපේ සංගීතය, මේ වන විට එය ද වල පල්ලට යවා ඇත.
@dhanukarajapaksha2054
@dhanukarajapaksha2054 4 ай бұрын
සුන්දර අතීතය
@hfv2751
@hfv2751 Ай бұрын
Balanna a kale kochchara wadagathda lassanada kiyala❤❤
@nihaldayananda8161
@nihaldayananda8161 18 күн бұрын
දැන් සින්දු කියන එව්වොත් හෙලුවෙන් ඒව තෝරන එව්වොත් හෙලුවෙන් විශුවල් එක දිහා බලාගෙන ඉන්න ඕනි සින්දුවෙ තේරුම් හොයන්න අන්තිමට උන් දගලනව විතරයි බලන්ඉදල තියෙන්න
@sajithrathnaweera3577
@sajithrathnaweera3577 2 жыл бұрын
හරිම ලස්සනයි
@ChandimaAththanayake-x9e
@ChandimaAththanayake-x9e 4 ай бұрын
යුවල මනා හික්මීමකින් යුතුව ගායනය කරනව ❤❤❤
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Beautiful memories!❤❤❤
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහි කරන්නයි ..... අම්මෝ අක්කේ අක්කගේ ලස්සන ඒ කාලේ. ම්ම්ම්.. මම හරිම ආස කරන තවත් ගීතයක්.
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
ඒක තමයි ආදරය ! අද නම් රූම් අරන් ගිහින් පිහියෙන් අනිනවා.
@SUNILSSHK1
@SUNILSSHK1 13 күн бұрын
Superb 🎉❤❤🎉🎉
@PiyathissaKotahewage
@PiyathissaKotahewage Жыл бұрын
Actually because of him breathing. We can remember last thirty years. Bad suffer.❤❤❤.
@gmindrani2637
@gmindrani2637 7 ай бұрын
කොයි තරම්නම් ලස්සනද මෙ සිංදු කොයි තරම්නම් සංවරද
@kumudunijayaweera9678
@kumudunijayaweera9678 Ай бұрын
ඉතා ආදරණීය ම සුසංයෝගයක්..
@indrajithnimalperera9693
@indrajithnimalperera9693 11 күн бұрын
මෙම ගීතය සැබැවින්ම මැති ගීතයකි.එයින් රසිකයා වෙත ලබා දිය යුත්තේ මොන රසයද අනිවාරයෙන්ම පහන් රසයයි.අන්න ඒ පහන් රසට හරියටම අවබෝධ කරගෙන මෙයට ස්වර රටා මවා ඇත .ඒවගේම මෙම ගීතය ගායනා කරන ඔබද එය හොදින් වටහගෙන ගායනා කරනව.එහෙත් මෙහි ලොකු විශේෂිත කාරනයක් තියෙන මේ ගීතය ගායනා කරන ගායිකාව මුස්ලිම් කතක්.ස්ලාම් බත්තික ගායිකාවක්.ඇය බුදුගුණ ගැයෙන ගීතයක් බෞද්ධ අපිට පහන් රසය ලැබෙන ලෙස ගායනා කිරීම මෙහි ඇති විශේශත්වයකි.මෙක තුලින් අගමික සහයෝගීතාවයද ඇති වනවාට කිසිදු සැකයක් නැත.මෙම ගීතය අති සාර්ථක බව කිව යුතමයි.මේ ගීතයට සහයෝගය දුන් සැමටම තුණුරුවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරම් .
@NadeekaSamarakoon-y2w
@NadeekaSamarakoon-y2w 6 ай бұрын
මේ අපේ දෙනාට ඔන්න ලසන්ත ❤❤❤😊😊
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
woooow ...vere beautiful song and excellent singing 💞💞 . my congratulations brother and sister 💞💞 .
@abey-niranjalaofficial-6479
@abey-niranjalaofficial-6479 3 жыл бұрын
thank u very much
@sunandahakmanage6209
@sunandahakmanage6209 Жыл бұрын
great song and great singers
@kithsirifernando5197
@kithsirifernando5197 6 ай бұрын
කෙතරමි වටිනා ගීතද සංරක්ෂණය කල යුතු ගීතයි
@sltonyfood
@sltonyfood Жыл бұрын
Supiri ❤❤❤
@WijebandaraWijebandara
@WijebandaraWijebandara 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤naise budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai
@kumaramax734
@kumaramax734 26 күн бұрын
මං ආසම සිංදුවක්❤❤❤
@arif.com8768
@arif.com8768 3 жыл бұрын
Mama හරිම කැමති sinduwa
@llwikramasingha8803
@llwikramasingha8803 Жыл бұрын
මුල් ගායිකාව ත්ගා. එන්. එඩ්වඩ්
@UduwanageSumith
@UduwanageSumith 28 күн бұрын
❤❤❤🙏🙏🙏
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏
@devikawickramasinghe5269
@devikawickramasinghe5269 Ай бұрын
Excellent
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
Lassanai
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 19 күн бұрын
GOLDEN OLDIES
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 6 ай бұрын
Mul gyanaya with thyaga n edward.original eka meeta wada apoorui.
@isuridulanjali7062
@isuridulanjali7062 6 ай бұрын
Ow eya tamai issara hamadama asawen ahana sinduwa tyaga mahatmi gayanakla
@chinthapatti1
@chinthapatti1 4 ай бұрын
What a sad sad beautiful loss😊
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 Ай бұрын
මොන තරම් ලස්සනද❤❤😊😊
@lankaroyal2033
@lankaroyal2033 3 жыл бұрын
Harima.lassanai.
@disanayakapiyasena1636
@disanayakapiyasena1636 2 жыл бұрын
Verry nice old song
@updasanayaka5602
@updasanayaka5602 Жыл бұрын
very nice
@padmachandrakalugamagehewa7123
@padmachandrakalugamagehewa7123 Жыл бұрын
Ahanath asai,❤
@RajaRaja-jf1re
@RajaRaja-jf1re 2 жыл бұрын
මුල්ගායනය, ඒඅතීතය කොච්චර සුන්දර ද
@supembara_jothi_page
@supembara_jothi_page Жыл бұрын
ත්‍යාගා එන් එඩිවඩි සමග මුල් ගැයුම
@maheshawickrmasinghe7021
@maheshawickrmasinghe7021 Жыл бұрын
Mul gaayanaya nemei
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
ඉස්සර ගායනා කලේ තයාගා,එන් එඩ්වඩ් නේද..
@abey-niranjalaofficial-6479
@abey-niranjalaofficial-6479 3 ай бұрын
@@Rps-d6o ඔව්.
@Disanayaka-hy6dq
@Disanayaka-hy6dq 28 күн бұрын
Me gaikawa eda photo ada photo venasa
@SandayaLal
@SandayaLal Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@janakacool8933
@janakacool8933 9 ай бұрын
Love. Niranjala
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakmalniroshana5629
@lakmalniroshana5629 Жыл бұрын
@m.ranjithpemasiri7268
@m.ranjithpemasiri7268 4 жыл бұрын
ගෑනු හරි චපලයි .....
@emilatukorala3720
@emilatukorala3720 11 күн бұрын
🙏🙏🙏🙏👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Ай бұрын
❤️🌷🌹🌷❤️🌷🌹🌷❤️❤️❤️
@sadarudenuwan396
@sadarudenuwan396 Жыл бұрын
❤❤❤❤❤
@mnjayasinha9515
@mnjayasinha9515 Жыл бұрын
🙏🙏🙏🙏
@kumuduniperera
@kumuduniperera Ай бұрын
Mul geeyada me? Thyaga kiyanne me geeyamada.
@abey-niranjalaofficial-6479
@abey-niranjalaofficial-6479 Ай бұрын
@@kumuduniperera ඔව් මුල් ගායනය ත්‍යාගා එන් එඩ්වඩ් මහත්මියගේ රූපවාහිනී සංවත්සර උත්සවයකට මා විසින් ගැයූවක්
@mudithmadusanka6537
@mudithmadusanka6537 2 жыл бұрын
❤❤❤
@sham5968
@sham5968 4 жыл бұрын
පුද්ගල පෞරෂය සහ හඬ පෞරෂය නොඅඩුව කැටිවූ ගායකයෙක් තමයි අබේවර්ධන බාලසූරිය කියන්නේ. එතුමාගේ වියෝව සිංහල සංගීත ක්ෂේත්‍රයට වූ දැඩි අඩුවක්. මේ ගීතවල සහ හඬවල තිබ්බ අපේකම මිශ්‍ර වූ මොකක්දෝ දෙයක් අද වන විට අපෙන් ගිලිහී ගොස් තිබෙනවා. නිරංජලා පීරිස් මහත්මියගේ හඬ මොනවට ගැලපෙනවා ගීතයට.
@ajithsusantha1918
@ajithsusantha1918 Жыл бұрын
ko thyaga n edverd?
@arif.com8768
@arif.com8768 3 жыл бұрын
Suba ගමන්
@amilapriyantha9163
@amilapriyantha9163 2 жыл бұрын
💗💗💗
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 24 күн бұрын
Re pal rakinna demalage stf K.o awala aai kunu badu rakala apita dos kiyanna epa machan hode dawasai dekai balanne harida.
@vishwaindrajith6193
@vishwaindrajith6193 Жыл бұрын
Ape kama lasanai
@ramyairangani3527
@ramyairangani3527 11 ай бұрын
Basic eka hadana, sanya lesa katayuthu karagena stheera adista nayakin idiriyata yana dennek.
@M.MThilakarathne
@M.MThilakarathne 8 ай бұрын
Neranjaladakenawetahadawatatawawannahaduwaobatabudusarani
@padmawitiwala8910
@padmawitiwala8910 Жыл бұрын
K9
@kgwimalasiri7665
@kgwimalasiri7665 Күн бұрын
සද්දෙ නෑ බං
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 8 ай бұрын
Beautiful song with very bad music.
@kusumadisanayaka1117
@kusumadisanayaka1117 Жыл бұрын
Ahannat.adai.me.siduwa
@malajayawardene1958
@malajayawardene1958 Жыл бұрын
ලස්සනයි
Nuhuru Nupurudu Golu Hadawatha
4:47
janaka wanigasekara
Рет қаралды 230 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 950 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Asa Randuna Randuna Thanwala - J.A. Milton Perera
4:02
Asian Music Tune
Рет қаралды 299 М.
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 107 М.
Maha Ra Yame Cover  | මහා රෑ යාමේ | Indika Liyanage / Devika Chathurani
5:28
Indika Liyanage Official Channel
Рет қаралды 806 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 249 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.