Hithata Hitha | හිතට හිත | Nadeera Nonis | Sinhala Song | Official Music Video

  Рет қаралды 232,129

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 351
@manushikavindya5820
@manushikavindya5820 Жыл бұрын
ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ ☺️☺️☺️ . . ගැහෙන හදවත මියැදුණු දාටත් අමතක වෙන්නේ නෑ ❤
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 2 ай бұрын
පපුව පිච්චෙනවා ඒ ටිකට
@NimeshKavinda-t1z
@NimeshKavinda-t1z 11 күн бұрын
මෙ සිංදු ආපු කාලෙ දැං වගෙ හැමොටම ස්මාර්ට් මොබයිල් තිබුණෙ නෑ.data පැකෙජ් තිබුනෙ නෑ.ඉතිං වීව්ස් නෑ.ඒ වගෙම මෙවට ගහන්න දැං කාලෙ සිංදුත් නෑ.මම අහද්දි මෙ සිංදුව ඇල්ෆටෙල් H1 එකෙන් ඩව්න්ලොඩ් කරන් ඇහුවෙ.❤❤❤❤
@NipuniWasana-x5c
@NipuniWasana-x5c 6 ай бұрын
අපි ඉස්කෝලෙ යන කාලෙ අහපූ ලස්සන සින්දුවක් ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
@kushanakalanka377
@kushanakalanka377 2 жыл бұрын
ආපු කාලෙ වගේම අදටත් ආදරේ කරන සිංදුවක්❤️😍
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 2 жыл бұрын
අතීතය හාරවුස්සන සින්දු මේවා 😍🥺💐😘
@madushankatharindu592
@madushankatharindu592 2 жыл бұрын
මේ සින්දු වලට එච්චර views ඇත්තේ නෑ හබැයි ඒ උනාට මේ තරම් ලස්සන සින්දු ආයේ ලිය වෙන්නෙත් නෑ ❤️🥺
@nandanahemantha309
@nandanahemantha309 2 жыл бұрын
❤️
@prashathkumara699
@prashathkumara699 Жыл бұрын
ඇත්ත🥺
@kushanakalanka377
@kushanakalanka377 Жыл бұрын
මේ සිංදු ආපු කාලෙ වැඩිය යූටියුබ් සීන් එක නෑනෙ බන් එක්කො සිංදුව ඩව්න්ලෝඩ් කරගන්නවා නැත්තන් කාගෙන්හරි දාගන්නවා එහෙමනෙ ඇහුවෙ යූටියුබ් විව්ස් අඩූ උනාට ආපු කාලෙ ලංකාවෙ හැමතැනම ඇහුනා මේවා
@lakshithahasith6459
@lakshithahasith6459 Жыл бұрын
අනිවාරෙන් dr
@New_Heart-p71
@New_Heart-p71 Жыл бұрын
ekgai 🥲👍
@TharinduDilshan-gz7ul
@TharinduDilshan-gz7ul 6 ай бұрын
2024 අහන අය❤❤
@laksiriekanayake2738
@laksiriekanayake2738 4 ай бұрын
Here
@dineshpriyadarshana7226
@dineshpriyadarshana7226 Ай бұрын
@hansathushan1529
@hansathushan1529 2 күн бұрын
Me dn
@chithrapriyangani2049
@chithrapriyangani2049 Жыл бұрын
2023 ත් මේක බලන අය කෝ❤✌😁
@ImashaThilakshika
@ImashaThilakshika Жыл бұрын
ආපූ කාලේ වගේම දැනුත් දැනෙන ඒ හැගීම ඒ විදිහමයී. අඩුවක් නෑ.. ❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Aniwaryayenma Imasha. Mey wage lassana sindu balanna digatama apith ekka inna....
@udeniapsara2786
@udeniapsara2786 Жыл бұрын
2023.01.03 අදටත් අහනවා 😘😘😘❤️❤️❤️
@dineshlakshan2131
@dineshlakshan2131 Жыл бұрын
Math
@Nishantha12-nn7gd
@Nishantha12-nn7gd 26 күн бұрын
2024-11-23 අහනවා.
@sssewwandi5199
@sssewwandi5199 Жыл бұрын
හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතුවද පැතූ පැතුම් හුස්ම නුබ මගෙ හුස්ම තරම් වටිනවා මගෙ රත්තරන්❤🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@roshandassanayake3833
@roshandassanayake3833 Жыл бұрын
Play list එකේ උඩින්ම තිබ්බ සින්දුවක්.අදටත් එහෙමයි 💕💕💕💕💕
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@Wasana-yo7jb
@Wasana-yo7jb Жыл бұрын
තාමත් ආදරෙයි මේ සින්දුවට❤
@dhananjayarathnayaka681
@dhananjayarathnayaka681 2 жыл бұрын
තාමත් ආදරෙයි මේ අතීතෙට
@sampathchamali7173
@sampathchamali7173 Жыл бұрын
😅😮
@sampathchamali7173
@sampathchamali7173 Жыл бұрын
😅😮😅
@dilanasanka1987
@dilanasanka1987 Жыл бұрын
අමතක නොවෙන සිංදු ❤❤❤❤❤❤❤❤❤❤ අපේ ආදරේ මතක සටහන් අදටත් එහෙමයි
@madushikaprabodanee2908
@madushikaprabodanee2908 Жыл бұрын
හිතට හිත පෙම් කෙරූ තරම්.. මතක නැතිවද පැතූ පැතුම්.. හුස්ම නුබ මගෙ හුස්ම තරම්.. වටිනවා මගේ රත්තරන් ....
@LenexWolf97
@LenexWolf97 24 күн бұрын
2013 ඇහුවට පස්සෙ ආයෙත් මේ 2024/10/25 අහනවා❤️
@skss6581
@skss6581 2 жыл бұрын
රිදුම් නොම දෙන් වේදනා ඇති තවත් උහුලනු බෑ ගැහෙන හදවත ම්යෙදුනු දාටත් අමතක වෙන්නෙ නෑ.........🖤
@samithdilruksha968
@samithdilruksha968 Жыл бұрын
2023😍අදටත් අහනවා 🙏💖
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@pamodapriyangani7530
@pamodapriyangani7530 2 жыл бұрын
ගැහෙන හදවත මියැදුනු දාකත් අමතක වෙන්නේ නෑ 🥰
@gimhanisankalpana-4286
@gimhanisankalpana-4286 Жыл бұрын
මගේ හදවත මියැදුනු දාකත් අමතක නොම වේවී...... ❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@AnuraHarischandra
@AnuraHarischandra 15 сағат бұрын
Mage asama sinduwa..exge issara ring tone eka.. ❤
@HemalBro97
@HemalBro97 Жыл бұрын
හුස්ම නුඹ මගේ හුස්ම තරම් වටිනවා මගේ රත්තරන් කෙල්ල ඉස්සලාම ලිව්ව ලියුමෙ මුල්ම පේලිය 💔
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama api ekka inna Hemal....
@rasmisadareka5568
@rasmisadareka5568 Жыл бұрын
මේ සින්දුව මුලුන්ම අහද්දි මම ගොඩක් පොඩි ලමයෙක්... ඒත් එදා වගේම අදටත් මේ සින්දුව අහද්දි හිතට මොකක්දෝ අමුතු හැගීමක් දැනෙනවා... අතීතයේ සිදුවෙච්ච ගොඩාක් සිදුවීම් මතක් වෙනවා... මම හිතන්නේ ඒ මේ සින්දුව හිතට දැනෙන නිසා වෙන්න ඇති... ❤️❤️
@buddhinikavindya8526
@buddhinikavindya8526 2 жыл бұрын
"මගේ හදවත මියදුනු දාකත් අමතක නොමවේවී.."
@gimhanakavishka8438
@gimhanakavishka8438 2 жыл бұрын
අතීතයට තාම ආදරෙයි 😣😩🥺
@kavindudilshan116
@kavindudilshan116 Жыл бұрын
හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිවද පැතූ පැතුම් හුස්ම නුඹ මගෙ හුස්ම තරම් වටිනවා මගෙ රත්තරන් ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ වේදනාවයි කදුල පමනයි සතුට මට හිමි නෑ රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ හිතට හිත පෙම් කෙරූ තරම්........... පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලී රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී හිතට හිත පෙම් කෙරූ තරම්........... ❤
@JiwanthaWikash
@JiwanthaWikash 4 ай бұрын
කවදාවත් අමතකවෙන්නැති හදවතෙ සිංදුවක්❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@isharatharidu766
@isharatharidu766 4 күн бұрын
අදත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 2024/ 12/15 🥰❤️🥰
@InothBinoth
@InothBinoth Жыл бұрын
Mamath asama gayakayek ❤❤❤❤❤
@nishanirdosha1071
@nishanirdosha1071 Жыл бұрын
දවසට දෙතුන් පාරක් අහනවා 💔💔💔😪😪 හුස්ම නුඹ මගේ හුස්ම තරම් වටිනවා මගේ රත්තරං sm
@watshalawatshala9243
@watshalawatshala9243 9 ай бұрын
ගැහෙන හදවත මියැදුනු දාටත් අමතක වෙන්නෙනැ
@ahimisenehasa1645
@ahimisenehasa1645 7 жыл бұрын
වටිනවා මගේ රත්තරන් ...... ලස්සනයි
@bhanukadhananjaya7736
@bhanukadhananjaya7736 Ай бұрын
මෙච්චර ලස්සන සිංදුවකට ,තනුවකට විව්ස් නැත්තෙ ඇයි කියලා පුදුමයි💔
@musicmix5508
@musicmix5508 Жыл бұрын
අතීතෙට එක්කන් යන සින්දු💖
@lakshansahan2734
@lakshansahan2734 2 жыл бұрын
2022.04.29 ♥️
@sachindus3645
@sachindus3645 2 жыл бұрын
🤙
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
2022.05.17
@9T9-q5z
@9T9-q5z 2 жыл бұрын
2022.06.01.
@randilpriyanimnaka9951
@randilpriyanimnaka9951 2 жыл бұрын
2022.06.10
@salikapeiris
@salikapeiris 2 жыл бұрын
2022.06.12 2022.11.12
@sailorsampa5303
@sailorsampa5303 2 жыл бұрын
2022 අහනව 🙂
@Saro3478
@Saro3478 Жыл бұрын
තාමත් අහනවා ඒ තරම් ලස්සනයි 2023 ❤
@videoworld4397
@videoworld4397 2 жыл бұрын
2022 අහන man
@prabhathudaya7007
@prabhathudaya7007 7 ай бұрын
ලස්සනම සින්දුවක් නදීර අයියගේ🩷🩷
@dineshalakshi8440
@dineshalakshi8440 Жыл бұрын
තාමත් අහනවා❤❤😢😢
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@saduduni8960
@saduduni8960 Жыл бұрын
මගේ හදවත මියදුනුදාටත්😢😢අමතක😢😢නොමවේමී💓💓💓💓
@lifestatus9482
@lifestatus9482 Жыл бұрын
ආසම ඒවා ❤🎉
@rtplex
@rtplex Жыл бұрын
අනේ මෙි වගෙ ලස්සන ගීත ඇයි දැන් නැත්තෙ අප්පා
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
@nishanmadushanka6307
@nishanmadushanka6307 Жыл бұрын
2013 kochchara ahuwath epa une nathi thawath sinduwak.❤🎧
@Dinugamage1118
@Dinugamage1118 24 күн бұрын
ආසම ගායකයෙක්❤️
@avee_san_0
@avee_san_0 2 жыл бұрын
මගේ හදවත මියදුන දාකත් අමතක නොම වේවී...💔🥺🥺 S 💔
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna...
@anilkasanjeewani6260
@anilkasanjeewani6260 Жыл бұрын
E athithithae adatath adarei❤❤❤❤❤❤❤❤
@JagathPriyankara-ls2re
@JagathPriyankara-ls2re Жыл бұрын
හ්ම්ම් මාත් ♥️💖
@anjulashanuka573
@anjulashanuka573 Жыл бұрын
2023 🥺❤ ආසම එකක් 🎧🎼
@HirushikaPramodi-bk2vq
@HirushikaPramodi-bk2vq Жыл бұрын
2023 අහනවා අපිනම්...අපෙ අවසාන ඉස්කොල කලෙ සින්දු
@tharakadananjaya2736
@tharakadananjaya2736 Жыл бұрын
Aaaaaaaaadarei wishvani ❤️❤️❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Apith adarey Tharaka. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna....
@sujeewanipriyanika496
@sujeewanipriyanika496 7 жыл бұрын
me mage asama song ak
@supunKumara-s5x
@supunKumara-s5x Жыл бұрын
Mulinma me sinduwa ahuwe mn brandix eke fm eken.2013 aurudde
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g Жыл бұрын
Nadeera aiyage asama sinduwak💞💞💞
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@Rumedika
@Rumedika 10 ай бұрын
ගොඩක් වෙලාවට මේ සින්දුව අහන ගමන් අතීතයට යනවා නොදැනිම 😢
@MalishaSeuwandi-j4t
@MalishaSeuwandi-j4t 3 ай бұрын
❤❤❤ lassani man asai
@charukawijerathne2771
@charukawijerathne2771 2 жыл бұрын
ආසම සින්දුවක්
@lifestatus9482
@lifestatus9482 Жыл бұрын
ආසම ඒවා ❤🎉 1:23
@buddhinikavindya8526
@buddhinikavindya8526 2 жыл бұрын
Pattama asa song ekk 🥺💔
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
ගැහෙන හදවත මියදුණු දාකත් අමතක වෙන්නේ නෑ 2024. 10. 07 🥹♥️🫶
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
2023 kauda ahnne?
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@C212_
@C212_ 10 ай бұрын
🙋‍♂️
@sivilincs128
@sivilincs128 6 ай бұрын
Husma Nuba mage husma tharam watinawa mage raththaran ❤❤❤❤😢😢😢
@ashenvimukthi8717
@ashenvimukthi8717 2 жыл бұрын
ඒ අතීතෙ😥😥
@dilankaweesha7169
@dilankaweesha7169 2 жыл бұрын
Asama ekak ..
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
මේක සුපිරි ❤
@PAKanchana
@PAKanchana Жыл бұрын
Supiri, ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandunidewmini4553
@sandunidewmini4553 2 жыл бұрын
❤️ පට්ට 🥺
@krishanthisajeewani5890
@krishanthisajeewani5890 Ай бұрын
athithayatama ekka Yana sinduwak meka ... Mai eyai dennama asa sinduwak ...
@PAKanchana
@PAKanchana Жыл бұрын
Supiri, MN asama cinduwak❤❤❤❤❤❤❤❤❤❤❤
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 10 ай бұрын
ඒ අතීතය♥️🙂
@kasunchintha8884
@kasunchintha8884 Жыл бұрын
2023.......2022ත් මං කමෙන්ට් කරලා😅
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@gihanjanith520
@gihanjanith520 8 ай бұрын
අදටත් අහන්වා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..2024.04.05
@AshiniRuwanthika
@AshiniRuwanthika 7 ай бұрын
2024 ahnne kuda lamai ❤
@subhashanasandaruwan8732
@subhashanasandaruwan8732 10 ай бұрын
වයිරල් ගිය සින්දුඒ කාලේ
@jayanijayani1495
@jayanijayani1495 2 жыл бұрын
Pathuwe piwithuru Prema hanguman ma oben labadi.... labune wirahawa kandula thanikama bindunu sithuwili....
@isankasewwandi9769
@isankasewwandi9769 8 ай бұрын
2024 balana man❤
@nccreative5794
@nccreative5794 2 жыл бұрын
අදටත් ආදරේ කරන සින්දුවක් ..💔💔
@imalkawijerathna3835
@imalkawijerathna3835 11 ай бұрын
Adatath ahanawa ❤
@Ahp831
@Ahp831 4 ай бұрын
මේ සිංදුව ආවෙ මම 10 වසරෙදි..දැං මං කැම්පස් අවුට් වෙලත් ඉවරයි..මං දන් නෑ මතක පෑරිල හදවත හීනියට කකියනවා..ඒ කාලෙ තිබ්බ ආදරේ දැං නෑ..එයා ගියා මාව දාල..ඒත් අනේ මංදා..කලකිරුනු දුකක් ඉතුරු වෙලා තාමත් කකියනව හිත ❤ මගේ හදවත මියදුන දාකත් අමතක නොම වේවී...❤❤❤😢😢😢😢😢😢😢😢😢
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ මතකයන් නිසා හිත රිදුනාදෝ කියලා හිතෙනවා. එහෙම වුණා කියලා සිංදු අහන්නැතුව ඉන්න එපා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@Ahp831
@Ahp831 4 ай бұрын
@@MEntertainmentsPL නෑ නිදහසෙ ඉද්දි හොය හොයා අහන්නෙ මේ සිංදු...හුගක් කැමැත්තෙන්...ස්තූති කමෙන්ට් එකට ❤❤❤❤❤❤❤
@New_Heart-p71
@New_Heart-p71 Жыл бұрын
Fav 🙂
@wbcaloka
@wbcaloka 8 ай бұрын
2024 ත් අහනවා❤
@sinethdiwanka
@sinethdiwanka 9 ай бұрын
2013වගේම අදටත් අහනවා😢😢😢😢❤
@dilumlakshan598
@dilumlakshan598 Жыл бұрын
Favorite song 🥺💗
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank you so much for this love. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT
@sehanithilosana
@sehanithilosana 2 жыл бұрын
Still 😊🥰
@watshalawatshala9243
@watshalawatshala9243 9 ай бұрын
2024ත් අහනව ❤දැන් ඉස්කෝලයෙන් අය්න් වෙලත් අවුරුදු 15ක් විතර
@tharakalakshan6653
@tharakalakshan6653 5 ай бұрын
Fav😢
@MEntertainmentsPL
@MEntertainmentsPL 5 ай бұрын
Our favorite too. Thank you for joining us Tharaka. Please subscribe and enjoy more great music.
@chethanalakmini3265
@chethanalakmini3265 Жыл бұрын
2023th ahanawa 😢❤ ee tharam lassanaiii ❤️❤️🌼
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT
@avee_san_0
@avee_san_0 2 жыл бұрын
වේදනාවයි කදුල පමණයි සතුට මට හිමි නෑ...💔🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassana sindu ahanna digatama apith ekka ekathu wenna...
@supunKumara-s5x
@supunKumara-s5x Жыл бұрын
2013 idala ahana me sinduwata mn godak asai.❤
@sameeramahesh1043
@sameeramahesh1043 Жыл бұрын
Adatath adarei♥️
@supunKumara-s5x
@supunKumara-s5x 4 ай бұрын
Man 2024 ahanne me sinduwa witarai
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
වේදනාවයි කදුල පමනයි 😓 සතුට මට හිමි නෑ
@dileemadilhani7549
@dileemadilhani7549 Жыл бұрын
තමාත් adarey man
@deshanbro3804
@deshanbro3804 11 ай бұрын
😢 lassany
@malanimalani8747
@malanimalani8747 2 жыл бұрын
Lassanai
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
2022 අහනවා මම 💜️💜️✌️💜️
@nuwansagaramadusanka5344
@nuwansagaramadusanka5344 2 жыл бұрын
2022
@chathubikerboy1205
@chathubikerboy1205 Жыл бұрын
2023 අහන අය ඉන්නවාද😢😊
@janithjanith1590
@janithjanith1590 Жыл бұрын
2023.01.30.❤
@kavishkadeshan2689
@kavishkadeshan2689 10 ай бұрын
2024 hana aya ko meka 💗🥺
@sanujasandali1833
@sanujasandali1833 Жыл бұрын
Adatat ahnwa 💔 2023.01.16 5.39am
@dhahansathsara6701
@dhahansathsara6701 Жыл бұрын
2023🥺♥️....
@srilankanpageisurucft3121
@srilankanpageisurucft3121 2 жыл бұрын
2022/05/17 ❤❤❤
Wadimal Obe Hithata Pawan Minon [www.hirutv.lk]
3:51
Hiru TV LIVE
Рет қаралды 4 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41