හොඳ විය යුත්තේ ගුරුතුමී නොව ගෝලයාය | Hodama Guruthumee ( හොඳම ගුරුතුමී )

  Рет қаралды 50,255

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " හොඳම ගුරුතුමී " ඒකාංගික ටෙලිනාට්‍ය ...
🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
🎥නළු/නිළි : චාන්දනී සෙනෙවිරත්න , තුසර චාමිකර මුතුකුමාරණ , ගාමිණි විජේසිංහ , ප්‍රසන්න මහගමගේ , නෙරංජලා මංජරී , පංචාලි හෙට්ටිආරච්චි
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#HodamaGuruthumee #AnandaAbeynayake #SansarePiyasatahan

Пікірлер: 83
@JanakaChandim
@JanakaChandim 7 күн бұрын
වර්තමාන ගුරු හොරුන්ට වටිනා පාඩමක් .අතීතයේ 99.9%ක්ම මෙහෙම ආකල්ප තිබුනු රත්තරන් ගුරුවරු හිටියේ.ඒ උතුම් සේවය බිස්නස් එකක් කරගෙන ගවුරවය විනාසකරල තියෙන්නේ .චාන්දනී සෙනවිරත්න රගපාන නාට්‍යය හරිම ලස්සනයි .සදරුවන්ගෙ චරිතය පුතා ලස්සනට කලා.
@pkds1983
@pkds1983 8 ай бұрын
ආනන්ද අබේනායක, නාමල් ජයසිංහ, චාන්දනී සෙනෙවිරත්න ඒක විශ්මිත නිර්මාණ බිහි කරන සංයෝගයක් ❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
ඒ වටිනා සංයෝග ආශාවෙන් රසවිඳිනව❤❤❤
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 8 ай бұрын
බටහිර කතාවක කියවූ සංසිද්ධයක් වුවත් එය අපේකමට හරවා ගත් අයුරු අපූරුයි. මා ප්‍රිය කරන ම රංගන ශිල්පිනිය එම කතාවට පණ පොවන අයුරු අති විශිෂ්ටයි. අබේනායකයන්ගේ නිර්මාණවල අපූර්වත්තය රැකදෙන්නේ ඔහු තෝරන නළු නිළියන් නිසා යයි මට සිතේ.
@gayathrijayasooriya8418
@gayathrijayasooriya8418 8 ай бұрын
මෙහෙම ගුරුවරු ඕනේ තරම් ඉන්නවා . ඒත් ඔය වාගේ මතක තියෙන ලමයි හරි අඩුයි❤
@ajithnishantha4379
@ajithnishantha4379 7 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න ! සහෝදරිය ඔබ දැකිිම ඉතාම සතුටක්! ඔබ ශ්‍රේෂ්ඨ රංගන ශිල්පීනියක්!!!
@sudarshideepa6726
@sudarshideepa6726 8 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න යනු විශිෂ්ඨ නිලියක්.හොදම නිලිය වෙන්න ඕනෑ ඓයා
@udaniasinsala7391
@udaniasinsala7391 8 ай бұрын
බද්දේගම අපි පාසල් ගිය ආදරණීය මතක රැසක් පිරි නගරයේ ක්‍රිස්තුදේව බාලක විද්‍යාලයේ තමා මේක රූගත කරේ ❤️❤️❤️🥰 පාසල් මතක අලුත් උනා. ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට ආනන්ද අබේනායක මහතාණෙනි
@pineapple2957
@pineapple2957 8 ай бұрын
මමත් 1ka දවසක් ගිහින් තියෙනවා ❤
@sunandamalani2954
@sunandamalani2954 8 ай бұрын
ඇස් වලට කදුලු😢ආවා හරිම ලස්සනනිර්මාණයක්💐💐💐
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 2 ай бұрын
Kaviyak wage... Lassanai. Gunaathmakai. Hemoogema daksha rangapam. Chaandani madamge tip top acting.. Vishistai. 👌👏👏👏💯😭🇶🇦❤️
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 8 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි ,මේ වගේ හොදම ගුරැතුමීල අද කාලෙ ඉන්නෙ බොහොම ටිකයි,ඒකයි අද කාලෙ හොදම ගෝලයො අඩු,සල්ලි වලට හොදම වචනය බාල්දු වෙලා.😢😢😢
@sarangicabral9160
@sarangicabral9160 8 ай бұрын
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය අග්‍ර ගනයෙ නිළියන් අතරෙ ඉදිරියේ න්ම ඉන්න නිලියක්..කෝ මෙතුම් යල ව අගයනවා..හැමදාම එකම කට්ට් යක් සම්මාන ගන්නව..ඒ සම්මාන ගන්න අයට මෙතුම් යගෙ රන්ගනයට ලන්වෙන්නවත් පුලුවන් ද.ඒ හීන් හිනාව..දයාව පිරුණු ඇස් දෙක..ඇදුම පැලදුම...දයාවෙන් පිරි චරිතයකට පණ පොවන්න දෙබස් නම් අනවශ්‍ය යයි..ඒ බැල්ම හිනාවම ඇති..දහසක් දෙබස් වලට වඩා
@thilakrathnebanda1431
@thilakrathnebanda1431 7 ай бұрын
මහාචාර්ය සරත් විජේසූරිය මහත්මාගේ දරුවන්ට ගහන්න එපා කියන පොතේ ටෙඩීගේ කතාවත් මේ වගේමයි. නමුත් මේ කතාව අපට ගැලපෙන විදියට නිර්මාණය වී තිබෙනවා. ඒක වෙන රහක්. අපි පුංචි කාලේ බැලුවා දූ දරුවෝ ටෙලි නාට්‍යයේ නන්දනී නෝනා තාමත් ඒ විදිහමයි කියලා මට හිතෙනවා. චන්දනී සෙනවිරත්න රංගන ශිල්පිනිය ඇතුළු හැමෝටම අපගේ සුබ පැතුම්..
@ManojPremadasa-dv9zh
@ManojPremadasa-dv9zh 8 ай бұрын
චාන්දනි සෙනවිරත්න කියන්නේ ලංකාවේ ඉන්න අග්‍රගන්‍ය චරිතාංග නිලියක් ඇත්තමයි මම හරි ආදරෙයි ..❤️❤️❤️❤️ මේ දවස් වල සංක්‍රාන්ති බලනවා..එක උනත් හරි අපූරුයි..❤❤❤
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 8 ай бұрын
එකට නන් ඇඩුනා❤
@WmnWirasooriya
@WmnWirasooriya 8 ай бұрын
මාරම ලස්සනයි katawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChathurangaPerera-g7u
@ChathurangaPerera-g7u 8 ай бұрын
හදවතට කතා කරන කථා ❤
@Premalatha-j7k
@Premalatha-j7k 8 ай бұрын
හරිම දුක හිතැන ඇස්දෙකෙන් කඳුළු අවා
@thusithaamarathunga308
@thusithaamarathunga308 8 ай бұрын
කලා නිර්මාණයකට මිනිසාගේ යහපත වෙනුවෙන් කල හැකි දේ අනන්තයි. ❤️
@ramanilowe3168
@ramanilowe3168 8 ай бұрын
අදත් කතාව හරිම ලස්සනයි . ස්තුතියි ඔබ සැමට .
@chathurikawushalya2285
@chathurikawushalya2285 5 ай бұрын
මමත් ගුරුවරියක්.බලද්දී කදුලු ආවා.අපූරුයි
@januxvlog
@januxvlog 8 ай бұрын
ගුරුවරු ළමයින්ගේ ජීවිත වෙනස් කරනවා, හැබැයි හොඳ ගුරුවරු හැමෝම ඔය වගේ ආදරණීය නෑ ❤🎉🎉🎉 🙏 🙏🙏
@ayesh.3308
@ayesh.3308 7 ай бұрын
කියන්න කිසිම දෙයක් නෑ. අද නෑනේ මෙහෙම ගුරුවරු ❤❤❤❤❤❤❤
@SANDEEPANI781
@SANDEEPANI781 8 ай бұрын
Mage putha grade 5 inne Dan.grade 3 waladi kisi waradak nokara guruwarayek karapu daduwamak nisa eyata school yanna ba kiwwa.math husbanuth hugak manasika peedawak winda eken.passe principal sirge madihath weemen wenath panthiyakata maaru kala.ita passe hemin hemin eya school yanna patan gaththa.Aluth panthiye guruthumiyath hodai.passe grade 5 dammata passe Hambunu guruthumiya Ammek wage❤ Dan Api kiwwath school noya inne na.Gedara kamak haduwath mulinma Teacherge panguwa aran Thiyanawa❤ Puduma aadarayak thiyenawa Teacherta.Teacher me awurudde pension yanawa.man e Teacherta deergayu pathanawa. E wagema obathumatath deergayu pathanawa me wage lassana hugak nirmana karanna labewa.chandani mahathmiyatath deerga kaalaayak Ranganayen Thawa kalayak apita sathutak denna labewa❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉 Anthima Tikata nn mata aduna😊
@malanimalani4433
@malanimalani4433 8 ай бұрын
ඇත්තමයි ගෝඩක් දුක හිතුනා අදමේ වාගේ ගුරැතුම්ලා නැ එකයි අද දාරැවන් නොඉමග යන්නේ මටත් හිටියා හෝදම ගුරැතුම්‍යක් ඉස්සර අපි ගෝඩක් ගාරැ කලා අද එම නැ අපේ කාලේ මෝන තාරන් ලස්සනද මාතක් වේද්දි අසයි
@nir1009
@nir1009 8 ай бұрын
පාරවල් දෙකක් නොදී දුන්න දඬුවම, මොන තරම් වටිනවද. ලස්සන කතාවක්. අපේ ගුරැවරැ මතක් උනා. ඔය වගේ හොඳම අය තමා හමුවුනේ.
@NaliNali-w1z
@NaliNali-w1z 8 ай бұрын
Harima lassana kathawak ❤❤❤
@GeviduSathsara
@GeviduSathsara 7 ай бұрын
❤️ adaraniya sahodariya.dirgayu🎉
@samanjayasinhge7260
@samanjayasinhge7260 8 ай бұрын
mage hodama guruthumi BALANGODA Darama jagoda guruthumi .
@dilinithataka1051
@dilinithataka1051 8 ай бұрын
සදරුවන් ලෙස රගදක්වන ලමයා ඉන්නවා සද අමාවකයි ටෙලි නාට්‍ය මන් හිතන විදිහට.ඒ දරුවගේ තවත් ටෙලි නාට්‍ය තිබුනා.අනේ මන්දා දැන් කොහේ ඉන්නවද කියලා.🤔🤔❤️❤️
@AshanUdadeniya
@AshanUdadeniya 8 ай бұрын
Thank you. Please save all these for next gen.
@Livein-lo9vp
@Livein-lo9vp 8 ай бұрын
සදරුවන් පුංච් කාලේ නිල්මිණි තෙන්නකෝන් ගේ පුතාට රගපාව. එම drama එකේ නම මතක නැහැ ලස්සන කතාවක්.හුම්මානය පෙන්නුවා. කකුල කැඩුන මිනිහෙක් හිටියා. කතාවේ නම හොයල දාන්න.
@lucky4friends
@lucky4friends 8 ай бұрын
ඒකෙ හිටියෙ චාන්දනී සෙනෙවිරත්න ගෙ පුතාට නේද? කතාවෙ නම නන්නාඳුනන්නී
@sumithkumara7932
@sumithkumara7932 7 ай бұрын
Hadawathata danunana.....❤❤❤
@muthugalageariyadasa-cu2qw
@muthugalageariyadasa-cu2qw 8 ай бұрын
Ana mama kamathima niliya obata subapathanawa❤
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 8 ай бұрын
හරිම ලස්සනයි කතාව❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 8 ай бұрын
ආදරනීය ගුරැතුමී යහපත් ගෝලයා❤❤❤
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 8 ай бұрын
ඉතාමත් ලස්සනයි
@kotawilasujatha9378
@kotawilasujatha9378 8 ай бұрын
Harima lassanai kathawa
@radhikadias5128
@radhikadias5128 8 ай бұрын
Thank you very much for sharing such valuable life stories through teledramas. Please keep doing more like this. These are what we should watch these.🎉
@nirosharanaainhe6875
@nirosharanaainhe6875 8 ай бұрын
Obatumage nirmana harima lassanai
@sudarmabandara2449
@sudarmabandara2449 8 ай бұрын
හරිම ලස්සනයි ❤️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 8 ай бұрын
තෙරුවන් සරණයි සර් ❤🙏
@janakachandrasekera39
@janakachandrasekera39 8 ай бұрын
An awesome creation.
@roshanigunasekera1128
@roshanigunasekera1128 8 ай бұрын
So sad but happy too 🌹🌹🌹🌹😭😭😭😭
@rajeewa1618
@rajeewa1618 8 ай бұрын
ටෙලි නාට්‍ය වල රගපාද්දි මාල වලලු නොපලදන එක චාන්දනී ගෙ මා දැකපු දෙයක්
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 8 ай бұрын
Chandani is a born actress
@SurajiAmarasekara
@SurajiAmarasekara 6 ай бұрын
🎉🎉🎉🎉
@anomawalakulu3256
@anomawalakulu3256 8 ай бұрын
ලස්සනයි
@kaminiabeykoon8113
@kaminiabeykoon8113 8 ай бұрын
I am a retired teacher and I know this feeling
@HimaliPerera-yw2qq
@HimaliPerera-yw2qq 8 ай бұрын
Harima sanwedi nattiyak
@nirmaladesilva6880
@nirmaladesilva6880 8 ай бұрын
Me kathaawama mama u tube eke dakkaa meeta kalin.
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 8 ай бұрын
❤❤😢😢😢
@lahiru873
@lahiru873 8 ай бұрын
❤😊
@thusithapriyankara-jn8ui
@thusithapriyankara-jn8ui 8 ай бұрын
🥰🥰😍😍🤩🤩
@nimashafernando2203
@nimashafernando2203 8 ай бұрын
very nice❤
@shihara9213
@shihara9213 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@dulanjanathabrew8162
@dulanjanathabrew8162 8 ай бұрын
❤❤❤
@lalantha5673
@lalantha5673 8 ай бұрын
අනේ මන්දා අපේ කාලෙ මේ වගේ මව්වත් ගුරු මෑණිවරු හිටියෙ නැත්තෙ අපේ කරුමෙට වෙන්න ඇති.
@niranjalarenukanthi8973
@niranjalarenukanthi8973 8 ай бұрын
❤🎉
@sumisumi6512
@sumisumi6512 8 ай бұрын
Swarna mallawachchi wage❤❤
@ravindujaysundara8047
@ravindujaysundara8047 5 күн бұрын
Den ගුරුවරිය බදින කතා තියෙන්නෙ 😕
@pradeepperera8154
@pradeepperera8154 8 ай бұрын
කදුලකුත් ආව🥲❤️
@sheltonRanasinghe-j4j
@sheltonRanasinghe-j4j 8 ай бұрын
දැන් කෝ මේ ආනන්ද අබේකෝන් ?
@chinthajayawardana9194
@chinthajayawardana9194 8 ай бұрын
ඇස්වලින් කඳුලු ආවා ..
@SumedhaSL
@SumedhaSL 8 ай бұрын
අවුරුදු 35 කට ඉස්සර මගේ 5 පන්තියේ ගුරුතුමිය අමතර පන්ති වලට රුපියල් 35 පන්ති ගාස්තු ඉල්ලල කීප වතාවක් මතක් කලා මට තාමත් මතකයි. මට අද පුලුවන් ලක්ශ 35 ක් වුනත් ගුරුතුමියට දෙන්න. ඒත් මට අද එයාව දකින්නවත් හිතක් නැත්තෙ මගේ වැරැද්දද ගුරුතුමියගෙ වැරැද්දක්ද කියල මට හිතාගන්න බැහැ.හැම ගෑනියෙකුටම මව්වත්ගුනය නැහැ වගේම හැම ගුරුතුමියකටම ඇත්ත ගුරුතුමියක් වෙන්නත් බැහැ.
@dpkarunarathne
@dpkarunarathne 8 ай бұрын
Meka goda kalekata issara giya katawak neda?
@Ranmalislifejourney
@Ranmalislifejourney 8 ай бұрын
ගුුුුුරුතුමනි පුලුවන් නම් මට අවස්ථාවක් දෙන්න
@ThiliniHettiarachchi-j8s
@ThiliniHettiarachchi-j8s 8 ай бұрын
😢
@shadiraamani2466
@shadiraamani2466 8 ай бұрын
මේ ළමා නළුවා කවදා හරි රවින්ද්‍ර රෝෂාන් වගේ වෙනවා
@Dineth334
@Dineth334 8 ай бұрын
මේ ලමය කොහොමත් දැන් අවුරුදු 25 වඩා වයස ඇති
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 8 ай бұрын
Me guruwariyak newe. Gurumathawak. Spurs kathawak kadulak watunoth thama hari
@anthonyrozairo9415
@anthonyrozairo9415 8 ай бұрын
අර ළමයාගේ ලොකු කාලේ චරිතයට ඉන්නේ ආනන්ද අබේනායක මහත්තයාද ?😅
@Kushan865
@Kushan865 8 ай бұрын
නන්දනි ගුණසේකර ගුරුතුමී අපේ ඤාතී වෙනවා...🙏
@bishanliyanage5928
@bishanliyanage5928 8 ай бұрын
@ManojAththanayaka-s5t
@ManojAththanayaka-s5t 8 ай бұрын
❤️
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 8 ай бұрын
❤❤❤❤❤❤❤
@anomavaz260
@anomavaz260 8 ай бұрын
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
❤❤❤
@kamalajaya5530
@kamalajaya5530 8 ай бұрын
❤️❤️❤️
@amilapussellage9937
@amilapussellage9937 8 ай бұрын
❤❤
@ramyaweerasingha1509
@ramyaweerasingha1509 7 ай бұрын
❤❤❤
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
pawul salasum  පවුල් සැලසුම්   sana boy productions -සනා බෝයි
4:20
Sana boy productions -සනා බෝයි
Рет қаралды 2,2 М.