අපරාදේ කෝටි 7 ක් නැති වුනා | Nenda Awa ( නැන්දා ආවා ) | | Sansare Piya Satahan( සංසාරේ පිය සටහන්)

  Рет қаралды 177,597

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 215
@waruniekanayake2227
@waruniekanayake2227 Жыл бұрын
හරිම වටිනවා නැන්දගේ අවවාද, දරැවො හැදුවට පස්සේ උන්ගෙන් යැපෙන්න නරකයි උන්ට අපෙන් යැපෙන්න ඉඩ තියන්නත් නරකයි. හැම කාලෙකට ලඝුයි 😀
@nikiboy9006
@nikiboy9006 10 ай бұрын
හිස් මොලවලට දෙන මේ පණිවිඩ මුලු ආත්ම ගානකට වටිනවා උතුම් වැඩක් සංසාරේ පියසටහන් ❤❤❤❤❤
@chamiduprathiba8655
@chamiduprathiba8655 11 күн бұрын
නෙතලි නානායක්කාරගෙ රගපෑම හරිම තාත්විකයි, විශිෂ්ටයි ❤
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
විශ්වජිත්. මහතා.චන්දනී සෙනවිරත්න මම ආසම නළු නිලි දෙපලක් . වීරයා ගෙදර ඇවිත් නාට්ටිය වගේ. හරිම ලස්සනයි ❤❤❤
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 Жыл бұрын
අනේ නැන්ද.කවදාවත් එපා නොවෙන චරිතයක් .
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
ආනන්ද අබේනායක මහතාගේ හුගක් කතා වල ප්‍රධාන චරිතය විශ්වජිත් ගුණසේකර සහ චාන්දනී සෙනෙවිරත්න.දක්ෂම නළු නිලි දෙපලක් ❤❤❤❤
@sumanalekamge2205
@sumanalekamge2205 Жыл бұрын
ඒක ඇත්ත ..
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
ඇත්තටම ❤❤❤❤ඒ වගේමයි රඟපෑම් තාත්විකයි❤❤🙏🙏
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඔව් චාන්දනී නම් ඉන්නවා මයි.එයා.ආනන්ද අබේනායක ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ඒකයි 🙄
@kavindureshan1369
@kavindureshan1369 Жыл бұрын
@@samanaleejayasingha5357 ..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
තන්හාය ජායතී සෝකෝ ,👍👍👍👍🌹🌹🌹 සුපිරි අදහසක්,
@anurahapuarachchi5260
@anurahapuarachchi5260 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්. නෙතලි , චාන්දනී, සහ විශ්වජිත් රගපෑමි විශිෂ්ඨයි. ගායනය , ගී රචනය, සංගීතය ඇතුළු සියලු දේ විශිෂ්ඨයි. 👍❤️👏👏🎊
@Lath-q2t
@Lath-q2t Жыл бұрын
ලස්සන කතාව නෙතලි මහත්මියට බුදු සරණයි අනිත් අයගෙ රංගනයත් සුපිරි බුදු සරණයි
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ අම්මයි දුවයි චාන්දනි & නෙතලි කියන්න වචන නෑ රංගනය ❤❤❤
@WilfredAndradi
@WilfredAndradi 10 ай бұрын
කවදත් ඉතාම හොඳම දේ තමයි ආනන්ද අබේනායක මහතා හා රූපවාහිනීය අපිට දෙන්නෙ.ඉතාම ස්තූතියි !!!
@AmaNawanjali
@AmaNawanjali Ай бұрын
නෙතලි අම්මාට මන් ගොඩාක් කැමති .ආදරෙයි ❤❤
@anulawijewardena242
@anulawijewardena242 Жыл бұрын
චාන්දනී විශ්වජිත් සුසංයෝගය ඉතින්....රන්රස එක්වුනා සේමයැ
@ChirathAthauda
@ChirathAthauda Жыл бұрын
නෙතලි මහත්මිය..චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ..මන් ආසම චරිතයක්
@SurajiAmarasekara
@SurajiAmarasekara 11 ай бұрын
නැන්දා ගේ කතාව සහතික ඇත්ත .උබලගේ ලමයි රට යවලා. උබලා අනුන්ගේ ලමයි බලනවා.අනේ සාදු. අද රට යන්නේ ඔය පැත්තට .😢
@dahalexander
@dahalexander 11 ай бұрын
සුසුම් රස්තියාදුවේ අයිරා - භාතිය. ❤️❤️❤️❤️ නෙතලි මහත්මිය ❤️❤️❤️❤️
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ඔබේ සංසාරේ පිය සටහන් ඔක්කොම මම බලලා තියෙනවා. හොඳ පණිවුඩයක් දෙන අපූරු කතා. ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරණයි
@JanakaChandim
@JanakaChandim Ай бұрын
දරුවන්ගෙන් නිදහස් උනාට පස්සෙ කාලා බීල සතුටින් ඉදපල්ල කියල නන්දා දුවට දුන්නු උපදේසේ මසුරන්.ඇත්තටම කොලබ සහ නගරවල ලෙවකන පවුල්වලට ගමෙන් නාදායෙක් ආවාම බොහෝ පවුල් මෙහෙම කරල ඒ අයව එලවනව.ගම්වල මිනිස්සු හොදට කනබොන උදවිය .ලස්සන නාට්‍යයක්
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
ඒකාකාරී ජීවිත පිළිබඳව සැකසෙන ඒකාකාරී නාටක. Enough is enough
@Honor90lite-y1u
@Honor90lite-y1u 11 ай бұрын
බොහොම ස්තූතී මෙවන් කතා ගෙනේනවට ❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඉතියොපියාවේ මිනිස්සු දැන් අපිට වැඩිය සිය ගුණයකින් ඉහළ ඉන්නවා අපේ රටේ කාලකන්නිටම ඔක්කොම දෑතට පිනට එනකන් ඉන්නේ.
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 Жыл бұрын
අනිවාර්යයෙන් ම හරි❤❤
@RenukaKodikara
@RenukaKodikara Жыл бұрын
Ethiopia diyunuune Murunga kola exports kerala
@rawana927af5
@rawana927af5 Жыл бұрын
නියමයි අරගලේ කලේ මේකටනේ,හාමු ගෙනාවම ලපය සීරෝ වුනා,,කෝ ⁣ගොවි නාම්බා ,ගුරු පිනා,,🤣🤣🤣
@rawana927af5
@rawana927af5 Жыл бұрын
හිනා කාල මැරෙනවා,,,,පට්ට සීන් එක,,කෝටි හතට කෙලවුනා, වලිය ඇඹරුනා,🤣🤣🤣
@US-zo1hc
@US-zo1hc 8 ай бұрын
ඇත්තටම දරුවෝ බිහිකරලා අපි කිසිම දෙයක් බලපොරොත්තු වෙන්න හොද නැහැ අපි එයාලට කරදරයක් නොවී ජීවත් වෙන්න ඔනා
@itcareaddu
@itcareaddu Жыл бұрын
පිනට පයින් ගහලා කරුමය බදාගත් හැටි🙏
@MalKanthi-r8w
@MalKanthi-r8w Жыл бұрын
අබේනායක මහත්තය! කතාව නම් මරු...තණ්හාය ජායතී සෝකෝ.....
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
අද කාලයට ගැලපෙන ලස්සන කතාවක්
@lahirulahiru9637
@lahirulahiru9637 8 ай бұрын
ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණ විශිෂටයි.❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
චාන්දනී....විශ්වජිත් ❤❤
@rajeewaperera8281
@rajeewaperera8281 Жыл бұрын
මේ වගේ නිර්මාණ තව බොහෝ බිහි වේවා❤ එච්චරයි
@lakmini125
@lakmini125 Жыл бұрын
Nethali Nanayakkara ❤ One of the most talented actresses in Sri Lanka
@Inoka-gl7qd
@Inoka-gl7qd Жыл бұрын
නැන්ද තමා හොදටම කරේ...👍
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 Жыл бұрын
දැන් තියෙන ටෙලිනාට්‍ය පඩංගු වගේද , සමාජෙට පනිවිඩයක් සමගින් රස වින්දනය අපූරු නිර්මාණ
@babyrithmin
@babyrithmin 11 ай бұрын
👌🏻👌🏻💯
@twrmalkanthi6474
@twrmalkanthi6474 Жыл бұрын
Nethali kiwoth supiri❤️❤️chandanith ehema thamai surakinna watina charitha athi wishishtai Adarei hemadama 3denatama thunuruwan saranai rekawaranai deergayu wewa ❤️❤️❤️🎉🎉🎉
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 13 күн бұрын
Atthatama mekanm sabe jivithe wena dewal❤❤❤ harima lassanai
@prabhanisachinthana5385
@prabhanisachinthana5385 Жыл бұрын
මේ කතාවම ගියා ඒ කාලේ. චාන්දනී මහත්මිය සමග ර්ඟපැවෙ එච්.ඒ. පෙරේරා මහත්මයා.. ඒ කතාවෙ නව නිරමාණය තමා මේ
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Жыл бұрын
මරු ගෑනියි මිනිහයි හොද වැඩේ කන බොන ටිකට තන්හාවේ දැන් අැත්තටම රංඩු
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Thanhawa newe me wage ammaru kaleka twa ekek kada path wela gedra mimisuu knne bonne wat nethi widihe posh kama illa illa inna giyot naya wela tma inna wenne
@Wikums1
@Wikums1 Жыл бұрын
විශ්වජිත් sir 2015 SlIDA එකෙ අපිට English classes කලා නිහතමානී sir කෙනෙක්
@thusithaamarathunga308
@thusithaamarathunga308 Жыл бұрын
ඒ ගමන ඇත්තටම රන්ඩු.
@priyangadisanayaka2801
@priyangadisanayaka2801 Жыл бұрын
Harima kaalochithai...obathumanla me shesthrayata avshya vatina puraavasthu.. THERUVAN SARANAI..🙏
@udariudari9490
@udariudari9490 Жыл бұрын
මේ බැද්දෙ කුලවමිය එකේ එඩ්වින් හිටපු ගෙදර නේද..😊😊
@isuruchanaka1739
@isuruchanaka1739 Жыл бұрын
ow
@ashikaperera
@ashikaperera Жыл бұрын
ඔව්
@wema4141
@wema4141 Жыл бұрын
ලස්සනයි.වැඩ.වරදුනා.😁😁😁😁
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 11 ай бұрын
ආදරණීය චරිත තුනක්.❤❤❤❤
@larakamel2570
@larakamel2570 11 ай бұрын
Harima lassanaii..kathawa....Nethali mahathmiya..Chandani mahathmiya haa wishvajith mahatha....athi dakshayoo...
@ktsbandara9364
@ktsbandara9364 Жыл бұрын
තණ්හාව වැඩි තැන දුක වැඩි වී ගලා යයි. 😮
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
නෙතලි ට සම්මාන යක් දෙන්න ඕන
@nalanirajapaksha806
@nalanirajapaksha806 10 ай бұрын
Harima atha poliya gena kiwwa de nam.maha polawe yatharthaya ♥️♥️♥️♥️
@clarekekulawela505
@clarekekulawela505 11 ай бұрын
Abenayake මහතා katha hare ලස්සනයි
@suchitracolonne1481
@suchitracolonne1481 Жыл бұрын
අපූරු නිර්මානයක් ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😮😍 නියමයිනේ නියම ආදර්ශයක් ❤️❤️❤️ 🙏🙏🙏
@madhavikarunathilake7781
@madhavikarunathilake7781 Жыл бұрын
Nanada❤ superb acting , what a drama.😃
@suchitracolonne1481
@suchitracolonne1481 Жыл бұрын
අපේ නැන්දම්මා ආවහමත් ඔයවගේ තමයි, රන්ඩු කරලා තියලා යනවා. 😊
@KusumSihali
@KusumSihali 8 ай бұрын
ඒ වගේමයි නියම ජොඩූව
@hashankavindayapa1064
@hashankavindayapa1064 Жыл бұрын
නෙතලි නානායක්කාර ❤
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 11 ай бұрын
Ananda abeynayaka mahathage katha harima apoorui.nalu niliyanuth dakshayo.nethali miyage rangapem istharam.eth daksha ayawa me rate agayanne nehe.pandamalawa witharai.
@basnayakadarsha2556
@basnayakadarsha2556 Жыл бұрын
හරිම ලස්සන කතාවක් .
@AyeshaSandamali-cv2mo
@AyeshaSandamali-cv2mo Жыл бұрын
Me kathawa kalin balala thiyenawa
@asokakularathne5653
@asokakularathne5653 Жыл бұрын
අපූරු නිර්මානයක්..❤❤❤❤❤
@stcell2883
@stcell2883 Жыл бұрын
හරිම ලස්සනයි කතාව
@RandunuKumara
@RandunuKumara Жыл бұрын
ලස්සනයි, ඒක මරු
@nishanthapradeepkumara6488
@nishanthapradeepkumara6488 Жыл бұрын
තන්හාව ශෝකය උපදවයි.
@ranjankumara2762
@ranjankumara2762 11 ай бұрын
චරිත 3ක් .,විනාඩි 23ක් 'ආදර්ශ ගොඩක් අවුරුදු ගානක් යන නාට්‍ය කාලය
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
දෙන්න දැන් ඇත්තටම රංඩු වෙන්නකෝ😂😂😂😂
@ThusharaSenanayake-fn9nj
@ThusharaSenanayake-fn9nj Жыл бұрын
Mata hariyanneth mama asawenma balanneth ananda abenayakage kathama thamayi.❤❤❤❤❤❤
@jayanthaperera2477
@jayanthaperera2477 Жыл бұрын
Good අයිඩියා
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 Жыл бұрын
ඉතාමත් ලස්සනයි
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 10 ай бұрын
ලස්සන කතාව කියන්න වචන නෑ❤
@SrimaNawarathna
@SrimaNawarathna Жыл бұрын
ටිකයි හොඳයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤
@pushpamanagemanage55
@pushpamanagemanage55 Жыл бұрын
❤❤❤❤bohoma. Agee❤❤❤
@malananayakkara9243
@malananayakkara9243 Жыл бұрын
වෛරයට බොරැවට ආහාර දීල.දීල.විඤ්ඤාන මායාවට අහුවුනා.
@AyeshaSandamali-cv2mo
@AyeshaSandamali-cv2mo Жыл бұрын
මරු කතාව
@Sv25-s6m
@Sv25-s6m Жыл бұрын
නියම කතාව
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
එලොවටත් නැති මෙලොවටත් නැති ඝංදබ්බයෝ....ද...අපි ...😢🙏🙏🙏
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 11 ай бұрын
Ammoooh awasane maru.menna drama ❤❤❤❤❤❤❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
අර්ථවත් තතාවක්❤
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Wishwajith chandani.. Niyameta galapena man asama dennek...
@indujeewani3519
@indujeewani3519 11 ай бұрын
හරිම අපුරුයි
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
ඒක 👌 කතාව.😃
@Word.20000
@Word.20000 Жыл бұрын
අඩේ ඒ මොකද්ද වුනේ 😂😂😂😂 මරු කතාව.
@WikumChamara
@WikumChamara Жыл бұрын
නැන්දා ආවා,,, ආයෙ ගියා.....
@pavanisugandhi8014
@pavanisugandhi8014 11 ай бұрын
වැඩිය නෑ චරිත තුනයි.. විනාඩි 23 .. ඒ උනාට කතාවේ ගතයුතු දේවල් බොහෝමයි.. පිස්සු හැදෙන රඟපෑම්.❤ ඒකට දැන් කාලේ හැදෙන අනිත් කතා😅...
@dr.thusithaabeysekara4213
@dr.thusithaabeysekara4213 Жыл бұрын
Excellent work...!!!
@malindarms-ng3gv
@malindarms-ng3gv 11 ай бұрын
Sarama lassanai kata❤❤
@senusamuditha7963
@senusamuditha7963 Жыл бұрын
මරු
@samansenavirathna5814
@samansenavirathna5814 Жыл бұрын
Thanks ❤
@somasemasingha971
@somasemasingha971 Жыл бұрын
Nendage tiranaya hodai👍👍👍
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@ThilakHiripitiya
@ThilakHiripitiya Жыл бұрын
Excellent
@thamarakandepola3990
@thamarakandepola3990 Жыл бұрын
මාරයි....
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz Жыл бұрын
අපූරු සුසංයෝගය❤❤❤
@janakakumara4418
@janakakumara4418 Жыл бұрын
අබේනායක මහත්මයා, ඔබතුමා සමාජයේ සියුම් තැන් ග්‍රහණය කරගෙන ප්‍රේක්ෂකයා හමුවේ සංයමයෙන් ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි. මීට වසර 20 කට පමණ පෙර නැරබු ,සංසාරේ පියසටහන් ,එක් කතාවක් තවම හොයනවා . මියගිය සැමියා වෙනුවෙන් අමාරුවෙන් මුදලක් එකතු කරගෙන දානයක් පිළියෙළ කරගෙන පන්සලට ගෙනියන්න බලද්දී ,ළමයි දෙන්නා ආසාවෙන් බත් බෙදාන කන හැටි දැකල ඒ අම්ම තරහ ගිහින් ළමයින්ට ගහල, පස්සේ අඩ අඩා බත් කවනවා. අම්මගේ චරිතයට උන්නේ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය. හැකි නම් එම කොටස upload කරන්න .
@thilinasadaruwan3252
@thilinasadaruwan3252 Жыл бұрын
මටත් ඒ කතාව මතකයි. පොඩි වුණත් ඒ දවස්වල ඒක හිතට හරියට දැනුනා. සංවේදී විදියට
@RamaniWasantha-k5f
@RamaniWasantha-k5f 11 ай бұрын
Lassanai
@sranagala7200
@sranagala7200 11 ай бұрын
ආනන්ද මහතාට තුති. අගනා කතාවක් බලන්න අපට ලබාදුන්නාට.
@shiranipiano1160
@shiranipiano1160 11 ай бұрын
Very beautiful
@manorisubasinghe248
@manorisubasinghe248 Жыл бұрын
Aurudu ganan edena Katha walata vada me kathawe watinakama kiyala nima Karanna be. ❤️❤️
@Rmd289
@Rmd289 Жыл бұрын
" තණ්හාය ජායතී ශෝකෝ"😊
@shanigalappaththi8507
@shanigalappaththi8507 Жыл бұрын
තණ්හාය ජායතී සෝකෝ😂😂😂😂😂😂😂😂😂 විශ්වජිත් මහතා සහ චාන්දනී මැතිණිය ආනන්ද අබේනායක මහතාගේ නෑදෑයොද කොහෙද .. බොහෝ කතා වල ඉන්නවනේ❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😮😅
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 Жыл бұрын
What an inspiring story ..
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මේ නැන්ද ලා ඕනි තරම් තියෙන විදිහට කාලා ඉන්නේ නැතිව 🤣
@shiromishiromi7168
@shiromishiromi7168 Жыл бұрын
ලස්සනයි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඇතිද දෙන්නට උනා..හොඳම වැඩේ බොරුවට රඟනවා ට අපරාදේ අර නැන්දා ගෙ ගෙදර 🙄🙄
@kanthipeiris347
@kanthipeiris347 Жыл бұрын
Beautiful drama
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 14 | 2018-08-25
47:10
Tharuka - තාරුකා දෙවන එකතුව
3:30:45
Nawa Cinema Films
Рет қаралды 462 М.
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 44 М.