දැන් අපි නිදහස් | Eyath Dan Pension ( එයත් දැන් පැන්ෂන් ) | | Sansare Piya Satahan

  Рет қаралды 123,558

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 369
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 11 ай бұрын
වයිරල් වෙන්න ඕනේ මේ වගේ කතා. ආනන්ද අබේනායක කියන්නෙම වටිනා සම්පතක් ❤❤
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 9 ай бұрын
Chandani mahathmiyata samana pita sammana diya Guthrie.anada abenayaka mahathata shuthie.
@suwinithasilva4532
@suwinithasilva4532 11 ай бұрын
කවදාවත් කතන්දරයක් අහපු නැති එකම නිලිය චාන්දනී සෙනවිරත්න ආඩමිබරයි
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 9 ай бұрын
කතාවත් රගපෑමත් එකලෙසම සාර්ථකයි🎉🎉🎉🎉🎉 3:26
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Anivaryen
@mangalikagalmangoda547
@mangalikagalmangoda547 11 ай бұрын
මගේ වයස 66 ක්.මගේ ජීවිතේ බැලූ ලස්සනම නාට්‍යය .අබේනායක මහතාණනි ඔබට මගේ ආචාරය!!!! අද මිනිසා සිටින මේ කාලකන්නි යුගය නිමාකරන්නට ඔබතුමාට හැකි බවට සාක්ෂි යක් මේ. දීර්ගායුෂ ලැබේවා! ජයවේවා!!
@ceylonks
@ceylonks 11 ай бұрын
ඇත්තටම ඇන්ටි ඔයාලාගෙ තරුණ කාලෙ ගොඩක් ලස්සන ඇති නේද?
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 9 ай бұрын
මම ඒකට උත්තරයක් දෙන්නම්.ඇත්තටම ඔව්.හරිම සතුටින් අපි හිටියේ.
@godakuburaarunan4556
@godakuburaarunan4556 11 ай бұрын
විවිද හේතූන් මත අවසන් කාලය දෙම්ව්පියන් වෙන් නොකල යුතුමයි ❤️
@chulaniwitharana4384
@chulaniwitharana4384 11 ай бұрын
අනිවාර්යයෙන්ම . අනන්තිම කාලයවත් එයාලට ජීවිතය විදින්න දෙන්න ඕනි.😢❤
@shanthikulasena108
@shanthikulasena108 11 ай бұрын
9.😅o9b⁸⁸​@@chulaniwitharana4384
@ramanilowe3168
@ramanilowe3168 11 ай бұрын
කතාව හරිම ලස්සනයි පැන්ශන් ගියත් අලුත් ජෝඩුව වගේ ඉන්නවා .මෙහෙම තමයි හොද හුඟක් දරුවෝ පුලුවන් කාලේ අම්මලාගෙන් පුලුවන් තරම් වැඩ අරගෙන අන්තිමට මහලු නිවාසයකට ගිහින් දානවා
@shadiraamani2466
@shadiraamani2466 9 ай бұрын
හොඳ වැඩේ ඒ අම්මා හරි අද රටේ බහුතරයක් අම්මලගේ ජිවිතය තමයි දරුවෝ හදලා උන්ගේ දරුවෝත් හදන එක අවසානයේදී දුක් විදලා මැරිලා යනවා
@murinsoysa5228
@murinsoysa5228 11 ай бұрын
චාන්දනී ඔබ අපේ අභිමානයයි.තව ගොඩක් කල් නිදුකින් සිටින්න
@manilmail8546
@manilmail8546 11 ай бұрын
අවසාන කාලයෙ දෙමව්පියන් වෙන් කරන්න එපා එයාලට සතුටින් ඉන්න දෙන්න.හරිම වටිනා කතාවක්
@chandraskg5927
@chandraskg5927 11 ай бұрын
මම ආදරේම නිලියක් චන්දනී මහත්මිය. දීර්ගායු වේවා ❤ ඔබ දෙපලට බුදුසරණයි ❤❤❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 11 ай бұрын
සමහර පවුල්වල අම්මයි තාත්තයි ළමයි දෙන්නෙක් ගාව. තරුණ කාලෙ ළමයි වෙනුවෙන් දුක් විඳලා අවසාන කාලේ දෙන්නා දෙපොලේ. කතාව නම් ලස්සන ම ලස්සනයි..❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 11 ай бұрын
ආනන්ද අබේනායකයන්ගේ නාට්‍යය විශිෂ්ටයි.ඒ ගැන මුලු රටම දන්නවා .👍
@SurajiAmarasekara
@SurajiAmarasekara 11 ай бұрын
අද වැනි කාලයක මෙවැනි කතා බලා රසවිඳින්න ලැබීම ඉතාමත් විරලයි.ස්තූතියි.❤
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
මේවට හිත නිවෙනවා!!! සුවපත් වෙනවා!!! අනේ බලන්න අදකාලේ සීනිබෝල නාට්ටි බලන්න අප්පිරියයි! මේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ රංගධරයන්ගේ අනභිබවනීය බව!!! ඒ අභිනය!!! අති විශිෂ්ඨයි!!! කියන්න වචන නැහැ! අපිත් ඒ චරිත තුල ජීවත් වුනා!!! 🙏💐💐💐👌
@bandulagunawardhana3842
@bandulagunawardhana3842 11 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්. දරුවන් කොයිතරම් ආත්මාර්ථයෙන් කටයුතු කරනවාද දෙමවුපියන්ගේ නිදහස ඔවුනට අහිමි කරමින්.
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 11 ай бұрын
පෙන්ෂන් ගිය යුවලකගේ ආදරය හරිම රසවත් කතාවක් ❤
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 11 ай бұрын
ඇතතටම දරුවෝ හිතන්නේ දෙමාපියන් ට ජීවිතයක් නැහැ කියලා..මැරෙන තුරුම එයාල ගැන බලන්න ඕනේ කියලා .ආදර්ශ මත් කතාවක්..
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 11 ай бұрын
දෙබස් වලින්ම දුවන ටෙලි නාට්‍ය තියන කාලෙක, රගපෑමෙන් අපිව සංවෙිදි කරන ටෙලි නාට්‍යයක්.
@nnnnnn_69
@nnnnnn_69 11 ай бұрын
අතිසාර්ථක අතීවීශීෂ්ඨ චාන්දනී ය ජය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 11 ай бұрын
දෙමව්පියෝ ඉන්නේ දරුවන්ගේ වැඩ ට සහ තනිය මකන්නද. සුදු නෝනා ආදරණිය බිරිදක් වශයෙන් ගත්ත තීරණය නිවැරදි.❤❤ලස්සනයි කතාව
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 11 ай бұрын
අතිවිශිශ්ට නිර්මාණයක්!👏👏👏👏👏👏 අගනා පණිවිඩයක් , මේ තරම් තදින් හදවතට කිඳාබසින්නට සැලැස්වූ ආනන්ද අබේනායක කලා කරුවානන්ට අපගේ ප්‍රණාමය !🙏🙏🙏 චාන්දනී සෙනෙවිරත්න සහ ආනන්ද කුමාරඋන්නැහේ කලාකරුවන්ගේ තාත්වික රංගනය නිසාවෙන් එය සැබෑ සිදුවීමක් බලා සිටිනවා වගේ දැනුනේ! ඉතා කෙටි රූපරාමු පෙලකින් මොනතරම් වටිනා නිර්මාණ කලහැකිදැයි කදිම නිදසුනක් ! නිර්මාණයට දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤
@indrahewageschroter8567
@indrahewageschroter8567 11 ай бұрын
හිතට දැනුන මිනිත්තු කිහිපයක් සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
@sriyahindurangala1780
@sriyahindurangala1780 11 ай бұрын
ළමයි මත්තෙ ඔච්චර නැහෙන්න ඕන නෑ ඒ අම්ම හරි. වැඩකාරකමට අම්මව ගෙනියන්න අාව. හැම අම්ම කෙනෙක්ම ඔහොම එඩිතරව කෙලින් තීරන ගන්නවනම් කොච්චර ⁣ෙහාඳද
@Sfzmtl7545
@Sfzmtl7545 11 ай бұрын
මමත් එකගයි!!! ජීවිත කාලෙම, හොදම තරුණ කාලෙම දරුවන් වෙනුවෙන්ම කැප කරල දිය කරලා දාන දෙමාපියන්ට අඩුම ගානෙ උන් කසාද බැදල ගියාට පස්සෙ හරි සැනසිල්ලෙ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දෙන එක දරුවන්ගේ යුතුකමක් වගේම වගකීමක්!!!
@shalinievans7876
@shalinievans7876 10 ай бұрын
❤❤
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
දරුවෝ වෙනුවෙන් දහදුක් විදපු දෙමාපියන් අන්තිම කාාල්දිත් අසරණ කරන්න හොඳ නැහැ
@shiranirathnayaka924
@shiranirathnayaka924 8 ай бұрын
ඒත් ඉතිං දරු කැක්කුම නේ ඉස්මතු වෙන්නේ. ඒකනේ ඇත්ත.
@MalKanthi-r8w
@MalKanthi-r8w 11 ай бұрын
මට මේ නාට්‍ය ගැන මට හිතෙන දේ ලියාගන්න බෑ..ඒ තරමටම හිත සුවපත් කරන කතාවක්!
@dahalexander
@dahalexander 11 ай бұрын
💯❤
@susanthidisanayake1954
@susanthidisanayake1954 10 ай бұрын
@Kandyan...996
@Kandyan...996 11 ай бұрын
විදේශගත වෙලා ඉන්න මට මගේ පවුලේ අය ගොඩක් මතක් වෙනවා මං වගේ ගොඩාක් අය මෙහෙම ජීවත් වෙනවා මේක උරුම කරුමයක්... 😢 මේ කතාවෙන් ඒ තුවාලය තවත් පෑරුනා... අති සාර්ථක නිර්මාණයක් හැමෝටම ගොඩාක් ස්තූති... විශිෂ්ඨ නිර්මාණයක් අත්විඳීමට ලැබුණාට ❤
@nehahonda1557
@nehahonda1557 11 ай бұрын
😢😢😢me too
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@janakiatulugama4211
@janakiatulugama4211 11 ай бұрын
මෙන්න නිළියෝ . දැන් ඉන්නේ නිළියන් පාට කරගත් මල ප්‍රේතියන්. තාත්වික කම මාරයි.
@mangalikaperera578
@mangalikaperera578 10 ай бұрын
දැන් ඉන්නෙ පාට කරපු සෝබන බෝල
@shiranirathnayaka924
@shiranirathnayaka924 8 ай бұрын
චාන්දනී අපට ඉන්න හොඳම රංගන ශිල්පිනියක් .
@dhammika-slk-9407
@dhammika-slk-9407 7 ай бұрын
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Spa inna un Dan inne
@ashikaperera
@ashikaperera 11 ай бұрын
සුපිරි මූණු දෙකක් දැක්කා ඒකයි ආවෙ. වීරයා ගෙදර ඇවිත් එකේ බැරි වුනාට ඔය කපල් වෙලා ඉන්නෙ දෙන්නා❤❤
@MooorzanSrilanka
@MooorzanSrilanka 7 ай бұрын
ඔව් නේද
@Kisalki915
@Kisalki915 11 ай бұрын
චාන්දනී මහත්මියගෙ රගපෑම නම් කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි ඒ වගේම ආනන්ද කුමාරඋන්නැහේ මහතාත් අතිවිශිශ්ටයි
@manjulanilsson91
@manjulanilsson91 11 ай бұрын
❤❤
@samanthifernando2284
@samanthifernando2284 11 ай бұрын
මමත් ආසම නිලියක් චාන්දනී...කිසිම ඕවර් ඇක්ටින් නැ...දැන් ඉන්න උන් රගපාන්නේ විකාරනේ...උන්ට ඔක්කෝම පුලුවන් වගේ ඉන්නේ..මේවනේ යකෝ රගපෑම්.👍👍👍🙏🙏🙏
@janakamakuloluwa8744
@janakamakuloluwa8744 11 ай бұрын
දැන් ඉන්නේ පියරු බබ්බු කැමරාව ඉස්සරහා හිටගෙන දෙබස් කියවනවා. මට දැන් වයස 61, මම චාන්දනී සෙනවිරත්න මහත්මියගේ පලමු ටෙලිනාට්‍ය අර කැම්පස් ප්‍රොෆෙසර් කෙනෙකුට පෙම් බැදලා ඒ ප්‍රේමයෙන් පරාද උන නාට්‍යය . තාමත් මැවිලා පේනවා ඒ තාත්වික රගපැම.
@anulawijewardena242
@anulawijewardena242 11 ай бұрын
මමත් එහෙමම හිතනව
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 11 ай бұрын
Athi විශිෂ්ටතම ranganayak
@koekloeren3797
@koekloeren3797 10 ай бұрын
දරුවන් තමන් ගැනම හිතල දෙමාපියන් ගැන නොහිතන එක මොනතරම් පවක් ද 😢😢 අම්මා හරි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 5 күн бұрын
👍
@pathmagamage1374
@pathmagamage1374 11 ай бұрын
ආයුබෝවේවා සැමටම කාලෝචිත ටෙලිවෘතාන්තයක් රගපෑම් අති විශිෂ්ඨයි අපගේ ප්‍රනාමය ✌ 🙏❤🌷
@LankanElaKolla
@LankanElaKolla 11 ай бұрын
සුපිරි ඒකාංගික ටෙලි නාට්‍යක්
@sudathudayasiri1716
@sudathudayasiri1716 11 ай бұрын
ආනන්ද අබේනායක ඔබට බෙහෙවින් ස්තුතියි, ඒ වගේම මෙයට දායකවූ සියලු දෙනාටම, මනුස්සකම ගිලිහී ගිය සමාජයකට මොන තරම් පණිවිඩයක්ද, වෙන කියන්න දෙයක් නැහැ, මට කියා ගන්න අවශ්‍ය හුගාක් දේවල් මේ comments අතරේ තියෙනවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 11 ай бұрын
මටත් අන්තිම කාලේ ඉන්න ඕනි මේ වගේ තේ එකක් බීලා දෙන්න එක්ක සතුට්න් 🙏🙏❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
ඒ පැතුම ඉටු වේවා 🙏🙏 ❤❤
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 7 күн бұрын
දැන්ම ඉඳන් එහම ඉන්න ❤❤❤
@fmranasinghe
@fmranasinghe 11 ай бұрын
චාන්දනි සෙනවිරත්න ආනන්ද අති විශිෂ්ට රංග ධරයන් අබේනායක මහතානනි මේ අපේම ඡිවිත කතාවයි බොහොම පින් මේ නිර්මානයට 🙏විශිෂ්ටයි
@ashiniruchira2815
@ashiniruchira2815 11 ай бұрын
හරිම ලස්සනයි කතාව.. ස්තුතිය ආනන්ද අබේනායක මහතාට 🙏
@ie191
@ie191 11 ай бұрын
මගේ දයාබර චරිතය චාන්දනී ❤
@ChampaMapa
@ChampaMapa 11 ай бұрын
මගේ ආසම නිළිය චාන්දනී සෙනවිරත්න. රඟපෑම excellent. ❤
@vajirakoongoda7470
@vajirakoongoda7470 11 ай бұрын
හරිම ලස්සන කතාව..දරුවන්ට හොද පනිවිඩයක් ...
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 11 ай бұрын
කතා ඔබතුමාගේ අර්ථවත් රසවත් ❤️❤️❤️
@subhamatharahewage7772
@subhamatharahewage7772 11 ай бұрын
ගොඩාක් ආදර්ශවත් කථාවක් ...... තම තම ණැන පමණින් වටහා ගත යුතු
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
සියලුම uthukam කර awsanaye හෝ දෙමව්පියන්ට කැමති ලෙස ජීවත් වෙන්න දිය uthumi .lassani .❤❤❤❤❤
@rashanidil2735
@rashanidil2735 11 ай бұрын
අන්න හරි දරුවන්ට හරි කියන්න තියෙන දෙ කෙලින්කියන්න ඕන 👍
@nayanadarshani8028
@nayanadarshani8028 11 ай бұрын
මම දැකලා තියෙන්නෙම පෙන්ශන් ගිහාම ගෙදර රන්ඩුවෙන් ජෝඩු.මල කරදරේ හැමදේටම ඇගිලිගහනව කියලා රන්ඩු වෙනවා.එහෙම අයට හොද ආදර්ශයක් දෙන කතාවක්.
@suranjiperera9752
@suranjiperera9752 11 ай бұрын
සමාජයට වටිනා පාඩමක්. චාන්දනීගේ රගපෑම එයට ආභරනයක් උනා. ඇත්තෙන්ම උපරිමයෙන්ම ලස්සනයි.❤️❤️🙏
@NishadiJayawardena
@NishadiJayawardena 9 ай бұрын
Mr. Abenayakas every teledrama is class. No two words about that..
@karona..8265
@karona..8265 6 ай бұрын
අසම නිලියක් එ දෙන්නාම ලස්සනට රග පනවා නිදුක් නීරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි අදරෙයි හදවතින්ම 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@punyawijesekara8370
@punyawijesekara8370 11 ай бұрын
හිතට තදින්ම දැනුන කතාවක්.කොච්චර දෙමව්පියන් ඇද්ද දරුවෝ නිසා වෙන්වෙලා ඉන්න.රඟපැම් නම් අතීව්ශිෂ්ඨයි.
@loremashani7292
@loremashani7292 11 ай бұрын
හදවතින්ම සතුටු උනා හරිම ලස්සනයි ❤💐
@VishakaThero
@VishakaThero 11 ай бұрын
Ananda abenayaka...itama vissista niramanayak...
@NuwarageNuwarage-d6h
@NuwarageNuwarage-d6h 11 ай бұрын
අනේ ඇත්තමෛ මමත් බැලු වටිනා ම ලස්සන අරතවත් ජීවිත වලට අගයක් තියෙන ඩ්‍රාම එක තව තිබුනනම් කියලා හිතුන බුදුසරනෛ
@ForBetterLifeyt
@ForBetterLifeyt 11 ай бұрын
පුදුම ලස්සන කතාවක්. ස්තූතියි . ❤❤❤❤❤❤❤❤❤❤
@manjushaa2451
@manjushaa2451 11 ай бұрын
හරිම ආදරණීයයි එහෙම අය ඉන්නවද කියලා හිතෙනවා
@anomagamage4992
@anomagamage4992 11 ай бұрын
අපේ ජීවිත කතාවටත් ඉඩක් දුන්නට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@niluperera4966
@niluperera4966 11 ай бұрын
හොදම තීරනයක්.අද කාලේ වයසට යනව කියන්නෙම දරුවන්ගේ මෙහෙකාර තනතුර බාර ගන්නවා කියන එකයි.අපි නම් කවදාවත් අපේ අම්මට එහෙම කලේ නෑ.ඒත් මල්ලිගේ නෝනට නම් අපේ අම්මව වැඩකාරියක් උනා.🎉❤🎉❤🙏🙏🙏🙏💐❤👍🙏💐❤👍💗🙏💐❤👍
@jayanijayasinghe8814
@jayanijayasinghe8814 11 ай бұрын
@ireshawittahachchi6845
@ireshawittahachchi6845 11 ай бұрын
ඉතින් ඔයාට කොන්දක් තිබ්බේ නැදද අම්මව එතනින් ගන්න .
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
ඉතිං ඔයාගේ අම්මානේ ...ඔයා ලඟට ගන්න එපැයි
@Cuteboochy
@Cuteboochy 11 ай бұрын
සමහරවිට ඔයාගෙ ගෙදර ඇවිල්ලා අම්මා හිටියනම් ඔයාගෙ මල්ලි මේ කමෙන්ට් එක දාන්න ඉඩ තිබ්බා😂😂
@arrowjr5498
@arrowjr5498 10 ай бұрын
මුං වගේ උං තමයි පවුල් කන්නේ
@samithasck9477
@samithasck9477 11 ай бұрын
හොඳ ආදර්ශමත් කතාවක් ... දරුවන්ට හොද ආදර්ශයක්
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd 11 ай бұрын
චාන්දනී මහත්මිය වටිනා සම්පතක්...ඒ තාත්වික රංගනය...
@thakshithanthriwatta9923
@thakshithanthriwatta9923 11 ай бұрын
කාලින කතාවක් ආනන්ද මහතාට දිර්ගායු❤❤❤
@tissagunawardana543
@tissagunawardana543 11 ай бұрын
හිතට දැනුන ආදරනීය මිනිත්තු කීපයක් ❤
@gemunuwijekoon8820
@gemunuwijekoon8820 11 ай бұрын
ඇත්තටම ටෙලිනාට්‍යයක් නොwenam ලංකාවේ වෙන්න බෑ. Visistai. 👍👍👍❤️❤️❤️
@kumudunidh1293
@kumudunidh1293 11 ай бұрын
හරිම ලස්සන, අර්ථයෙන් පරිපූර්ණ කතාවක්. එ අම්මා ගත්තු තීරණය ගැන බොහොම සතුටුයි. ඒ තිරණය නොගත්තා නම් ඒ තාත්තා කොච්චර පව් ද? විශ්‍රාමික දිවියේ සැබෑ අරුත සියලු දෙනා ම අවබෝධ කර ගත යුතුය.
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 11 ай бұрын
අනේ අපිත් පැන්ෂන් ගිහින් ඉන්නේ ඉතින් මේ වගේ කතා නිකං අපේම වගේ අපි දෙන්නත් ඔය වගේ මගේ දරුවෝ නං තාත්තා තනි කරන්න කැමති නෑ මේ කතාවේ අපිත් ජිවත් උනා වගේ අති විශිෂ්ටය් හැමදේම ❤👍💐
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@nadeesha6282
@nadeesha6282 11 ай бұрын
මනස නිවන ඔබේ නිර්මාණ 🎉🎉🎉🎉
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
ඉතාමත් වටිනා ආදර්ශයක්..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sriyanigamage6957
@sriyanigamage6957 11 ай бұрын
හිතට දැනුන ලස්සන කතාවක්
@yashsats491
@yashsats491 11 ай бұрын
ස්තූතියි ඒ දෙන්නව වෙන් නොකළට. ❤
@himanthaperera774
@himanthaperera774 12 күн бұрын
මේ වගේ ආදර කතා මෙහෙම හරි දකින්න ලැබෙන එක සතුටක්.
@tiky14
@tiky14 11 ай бұрын
ඇස් දෙකට කඩුලු ආවා..පව් දෙමාපියෝ..දරැවෝ මත්තෙම මැරිලා මැරිලා කිසි නිදහසක් නැතුව ජීවිතෙන් යනවා..දරැවෝ විදියට අපි මීට වඩා හිතන්න ඕන ඇත්තටම ..අපි හිතන්නෙ අපේ පහසුව විතරයි..
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 10 ай бұрын
අපිත් දරුවන් gen වෙන් වෙලා තනියම නිදහසේ ennava තරුණ kale avedinna බැරි වුන then වලට dan යනවා .හරිම නිදහස්
@pushparanjani6557
@pushparanjani6557 11 ай бұрын
අපි දෙන්නගෙත් දැන් ජීවිතේ මෙහෙම තමයි. දශක 4 ක අමාරුම කාලය නිමා කරල දැන් සතුටින්
@prabha503
@prabha503 11 ай бұрын
ලස්සනයි ඒ ජීවිත..❤
@sunithafernando7638
@sunithafernando7638 11 ай бұрын
චාන්දනීව දැක්ක නිසා බලන්න ගත්තේ
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 11 ай бұрын
ආනන්ද අබේනායක මහතාගේ කතා වල ස්ථිරවම චාන්දනී ඉන්න වා
@manjulafernando4347
@manjulafernando4347 9 ай бұрын
චාන්දනී මහත්මියගෙරගපෑම් හරිම ලස්සනයි ❤
@radhikadias5128
@radhikadias5128 11 ай бұрын
Please do more teledrams like this, and these actors are brilliant so simple but does a heartwarming act.
@shiromihandunge8817
@shiromihandunge8817 11 ай бұрын
හිත සුවපත් කරන, ආදර්ශමත් කතාවක්...හරිම ලස්සනයි...
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 7 ай бұрын
Niyamai supiri ❤️❤️❤️❤️❤️ Ammala wadakarakamata ganna inna daruwanta hoda pasamak.
@nilanthigunathilake3751
@nilanthigunathilake3751 11 ай бұрын
හරිම ලස්සන යි, කියන්න වචන නැත.
@හේමාකටුකුරුන්දගීපොත
@හේමාකටුකුරුන්දගීපොත 11 ай бұрын
මගේ ජීවිත කථාව දන්නා කෙනෙක් මට මෙය යොමුකර තිබුනා .මම බැදලා ඉන්නේ සුදුහාමිනේ කෙනෙක් .අපි දෙන්නත් පැන්ෂන්කාරයෝ.දරුවන් තුන්දෙනකු ඉන්නවා .2026.( තව අවුරුදු 2 කින්) විවාහ වෙලා අවුරුදු 50 ලබනවා .මේ කතාව ඇත්ත කතාවක් විදිහට මට දැනුනේ හුගාක්දේවල් අපි දෙන්නගේ ජීවිතයට සමාන්තරව යනනිසා .හුගදෙනෙකුට තේරුම් ගන්න බැරි වුන ආදරයක් එතන හැංගිලා තියෙනවා ... ආදරේට ඇති න්නම ආදරයයි..... ආදරේ නොමැති මිනිසා තනියි..... මම ,හේමා කටුකුරුන්ද ... ප්‍රංශයේ ( කටුගෙදර සිට )
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 ай бұрын
👍
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 9 ай бұрын
වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමටම මේ කතාව ලස්සනයි❤
@wijesekarashantha7601
@wijesekarashantha7601 11 ай бұрын
හරිම ලස්සනයි, short & sweet
@NuraniPerera-m6w
@NuraniPerera-m6w 7 күн бұрын
හරිම ආදරණීය පණිවිඩයක් ❤❤
@ajithrohan9110
@ajithrohan9110 11 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤
@neranjalamendis7849
@neranjalamendis7849 11 ай бұрын
What a drama.. Chandani Senevirathne, my all-time favourite actresses ever..
@rashmiabeysekara5246
@rashmiabeysekara5246 11 ай бұрын
ඇත්තම ඇත්ත...අපි අතිනුත් මෙහෙම දේවල් වෙනවා..ඒ ගොල්ලො අපි වෙනුවෙන්ම හිටිය නිසා තාමත් අපි ඒ අය මත්තෙ යැපෙන්න හදනවා.අපේ ප්‍රශ්න අපි විසඳාගන්නෙ නැතුව එයාලගෙ උදව් පතනවා... ඒත් අපි එහෙම බලාපොරොත්තු වෙන එක වැරදී... එය අවබෝධ කර දුන්න විශිෂ්ඨ ටෙලිනාට්‍යයක්...
@gihankadirage6799
@gihankadirage6799 11 ай бұрын
Chandanige drama aniwaryenma balana mama. Ananda Abenayakta ❤❤❤❤❤❤
@m.a.yamuna5607
@m.a.yamuna5607 11 ай бұрын
කාලීන කථාවක් .ස්තූතියි .❤
@ramanimudunkotuwa2037
@ramanimudunkotuwa2037 11 ай бұрын
විශිශ්ට නිර්මාණයක් දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් 😊
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 9 ай бұрын
වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමටම කතාව ලස්සනයි❤
@dularidilrukshi2581
@dularidilrukshi2581 11 ай бұрын
මමත් prarthana කරන්නේ me වගේ ජීවත් wanna මගේ HB එක්ක ❤❤
@navodimadhushani8998
@navodimadhushani8998 10 ай бұрын
හරිම ආදරණීය හරිම තාත්වික විය යුතු කතාවක්❤ පවුලක වගකීම දැනෙන්න ඒ ආදරය සාර්ථක වෙන්න අවශ්‍යම දේ ❤️
@ivyfonseka903
@ivyfonseka903 11 ай бұрын
හරිම ලස්සනයි ❤
@RanganaSusantha
@RanganaSusantha 11 ай бұрын
හැම දරුවෙකුට ම ලොකු පාඩමක්. චාන්දනී මහත්මිය චරිත තුල ජීවත්වීම අතිවිශිෂ්ටයි.
@chinthaluckshmie929
@chinthaluckshmie929 11 ай бұрын
ඒ අතින් මගේ දරුවෝ වාසනාවන් හදිසි ම අත්‍යවශ්‍ය කාරණයකට ඇර අපි ලවා දුරුවෝ බැලෙව්වෙ නෑ. එයාලා පුලුවන් හැටියට එයාලගෙ වැඩ කර ගත්ත ...මම දරුවෝ හදාගත්තෙත් එහෙම ..අවුරුදු 35ක් රස්සාවත් කරගෙන.අපි විශ්‍රාම සුවයෙන් .
@ranjaniashoka6035
@ranjaniashoka6035 10 ай бұрын
ඇත්තටම ආදර්ශයක් ඇති නාටියක්. ❤️❤️ මමත් කැමති මේවගේ කතාවල් වලට ❤️❤️
@ven.sellakataragamagnanala6960
@ven.sellakataragamagnanala6960 10 ай бұрын
ලස්සන නිර්මාණයක්. තෙරුවන් සරණයි!
@beetanandani243
@beetanandani243 11 ай бұрын
හරිම ලස්සනයි මේ කතාව නම්❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 11 ай бұрын
දෙමව්පියන් විශ්‍රාම ගියා ම ඉතිං දරුවන්ගෙ ප්‍රශ්න තමයි .
@kumudujayasinghe376
@kumudujayasinghe376 11 ай бұрын
ආදර්ශමත් සිත නිවන කතාවක්
@dawnsekera5316
@dawnsekera5316 11 ай бұрын
හරිම ලස්සනයි.
@RohiniCin
@RohiniCin 10 ай бұрын
මේ කතාව හරිම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nalavaseevali9243
@nalavaseevali9243 11 ай бұрын
ලස්සනයි ...කතාව ...ජීවිතයට යථාර්ථය kiyadima
@jothirathnagecharithmadura2776
@jothirathnagecharithmadura2776 10 ай бұрын
ජීවිතේ හිතන්න දෙයක් ඉතුරු කරන මේ වගේ කතා ඇයි ට්‍රෙන්ඩින් නොඑන්නේ❤
@nilupulsuramya7502
@nilupulsuramya7502 11 ай бұрын
ෂෝ්ක් ඒ දෙන්නා .ලස්සන කතාව
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН