KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හොඳ විය යුත්තේ ගුරුතුමී නොව ගෝලයාය | Hodama Guruthumee ( හොඳම ගුරුතුමී )
19:53
දමනය (Damanaya) | සංසාරේ පිය සටහන් ඒකාංගික ටෙලි නාට්‍ය | Sansare Piya Satahan
18:32
We Attempted The Impossible 😱
00:54
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
ආදරයෙන් තොර වූ සදාකාලික සතුටක් නොමැත | Meniketa Ada (මැණිකේට අද) | Sansare Piya Satahan
Рет қаралды 44,083
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Ananda Abeynayake Productions
Күн бұрын
Пікірлер: 78
@truthseeker9547
8 ай бұрын
අබේනායක මහත්මයා ණනි ,ඔබතුමා දිගුකල් ජීවත් වේවා,අපේ රස නහර පිනවීම වෙනුවෙන්,උත්කෘෂ්ඨයි,,
@kumararuwan3719
8 ай бұрын
රත්නත් ශ්‍රි වික්ක්‍රමනායක වාගෙ රුපෙ එතුමාගෙ
@srisara4661
7 ай бұрын
❤️🙏🙏🙏🙏🙏🙏❤️
@AsokaKiriella
Ай бұрын
බොහොම ලස්සන නිර්මාණයක් . මනෝ ගැන හරි කනගාටුවක් ඇතිවෙනවා .... හොඳම දක්ෂයෙක්
@nilupulsuramya7502
8 ай бұрын
මෙවන් සුන්දර නිර්මාණ තවතවත් දකින්නට ලැබේවා !සුභ පැතුම් මගෙන් ජයවේවා
@a.hcrishanchandima6270
8 ай бұрын
මහ පොලොවෙ හැබෑවට ජීවත් වෙන මෙවන් චරිතවලට මගේ හදවතේ ප්‍රණාමය 🙏❤️ ජයලත් මනෝරත්න මැතිතුමාට නිවන් සුව ලැබේවා !!!
@UdeniDharmadasa-up6lc
8 ай бұрын
Ane harima lassanai . Aasawe balanta hithenawa . Harima apurui
@s.w.jayakody6286
8 ай бұрын
ලස්සන ආදරයක් 😍❤️
@jayanthisenarathne4156
8 ай бұрын
මෙහෙම සතුටෙන් ඉන්න අයත් සමහර විට ඕන තරම් ඇති දකින විටත් හරිම සතුටක් දැනෙනවා එහෙම සතුටෙන් ඉන්න ගොඩාක් පින් කරන්න ඕනෙ නැවත ආත්මේකත් ගැහැනියක් උනොත් මම ප්‍රාර්ථනා කරන්නෙ ආදරනීය සැමියෙක් ලබන්න විතරමයි
@lesleythamel9751
8 ай бұрын
DUWE ..LOVING HUSBAND KENEK WAGEMA LOVING WIFE KENEK LABANNA PIN කරන්න ඕනෑ ..NOW I AM 73....STILL WE ARE TOGETHER ....SO HAPPILY WE ARE...GOD BLESS
@Nadeeka-y1j
Күн бұрын
නාට්ටිය ට හරි මේ වගේ පිරිමි වාසනාවන්.
@ForBetterLifeyt
8 ай бұрын
ඇත්තටම හිතටත් මොකක්දෝ දුක් සතුටක් ආවා. ස්තූතියි හැමෝටම....ජයලත් මහත්තයා ට නිවන්සුව ලැබේවා
@gaya-999
8 ай бұрын
හරිම අපූරූ කතාවක්..අහන්න දකින්න වාසනාවන්ත කතාවක්..
@armsranasinghe8175
8 ай бұрын
නාට්‍යයක හරි මේවා දකිනකොට සතුටුයි
@nishanthaalwis7994
8 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාමෙවැනි නිර්මාණ තව තවත් දකින්නට වාසනාව ලැබේවා
@igeethanjali3426
8 ай бұрын
හරිම ලස්සන කතාවක් තෙරුවන් සරණයි
@suneethaekanayaka5110
5 ай бұрын
ගොඩක් ස්තුතියි අබේනායක තුමාට තෙරුවන් සරනයි හැම කතාවක්ම ලස්සනයි
@kusumsamanthirathna5284
8 ай бұрын
හරිම සතුටින් බලපු කතාවක් ස්තූතියි ඔබතුමාට
@RupachandraAmarasinghe-qj9np
6 ай бұрын
පවුල් ජීවිතයේ දක්ස සූත්‍ර (උපාය ) අවස්‍යයි ! එවිට පවුල් ජීවිතය සාර්ථක වේ. බුදු රජාණන් වහන්සේ අසූ හාර දහසක් සූත්‍ර උපායන් දේසනා කලේ ගිහි පවිදි සුබ සිද්දිය සදහා අනිවාර්යයෙන්ම !
@vishakadilrukshi3099
8 ай бұрын
අනේ හිතම නිමුනා.ඒ වගේ ආදරයක් ගරු කිරීමක්.... 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@ManojPremadasa-dv9zh
8 ай бұрын
හරි ආදරනීයයි ❤️❤️❤️
@WprasanthasangeewaWigethungapa
6 ай бұрын
මෙහෙම ජිවිත මෙහෙ තියෙනවා සතුටින් ඉන්නේ හතලියෙන් පස්සේ 💕💕
@dayamadarasinghe9227
8 ай бұрын
වාසනා වේවා !. මේවහේ ජීවත්වන පවුල් වලට.
@lakminihiranya9958
8 ай бұрын
හරිම ලස්සනයි .ඇත්තටම මට දුක හිතුනා. අපි දෙන්නත් කවදාහරි වයසට යනවා නේද කියලා. ❤ ඊටත් වඩා දුක හිතුනා මේ වයසෙදිත් පනගැට ගහගන්න වයසට වඩා දුක් විදින අම්මලා තාත්තලා, ලමයිගෙ වැඩකාරයො වගේ ගෙවල් වල හිරවෙලා ඉන්න අම්මලා තාත්තලා ගැන..
@RupachandraAmarasinghe-qj9np
6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ලස්සන කතාවක් ..රන්ගනයක් !
@Honor90lite-y1u
8 ай бұрын
බොහොම ස්තූතී මෙවැනි නිර්මාණ බිහි කරනවාට ❤
@ChandiniKumari-cv2kl
7 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤
@mayuriperera6862
8 ай бұрын
ඔව් එකිනෙකා ට ගරු කිරීමක් නැති තැනක ආදරයක් නෑ,...හිත් රිදීම එක්ක මැරි මැරි ජීවත් වෙන්න අමාරුයි. මේ වගේ සතුටක් සැහැල්ලුවක් හැමෝම බලාපොරොත්තු වෙනවා. ලස්සන කතාවක්..
@jayaminimudiyanselage1417
8 ай бұрын
Me niliya niyamayi.❤
@ramanilowe3168
8 ай бұрын
ආදරනීය නිර්මාණයක් .ස්තුතියි
@mrs.munasinghe5008
8 ай бұрын
Pure love ❤❤
@kusalambepusaa4884
8 ай бұрын
හරීම ආදරනීයයි ...
@chithraperera6752
8 ай бұрын
හරිම ලස්සනයි
@Thushari-yu2oo
8 ай бұрын
එලවලු කපන තැන ඒ මූනූ වල සතුට හදවත් පතුලේම ආවා ඒවා..ආදරයට වයස අදාල නැත මියෙන තුරාවටමත් ආදරේ විතරයි ඕනී
@Anujaliyanage9
8 ай бұрын
❤ ආදරණීය පියසටහන් ❤
@RohanaThushara-h9i
8 ай бұрын
ජීවිතය සුන්දරයි
@udayangaliyanage7653
7 ай бұрын
ආදරණීයයන් දැකීමත් සතුට කි...❤
@zee1301
8 ай бұрын
Such a heart touching drama.....age is just a number...love and cherish each other alwayz...❤
@troncykadana1117
8 ай бұрын
හරිම ලස්සනයි ..
@JanakaChandim
19 сағат бұрын
විවාහය පිලිබදව,පිරිමියා ගහනිය යනු කවුරුද පිලිබදව සහ මිනිස් ජීවිතය පිලිබදව නිවරදි අවබෝධය තියෙන බුද්දිමතුන් ජීවිතය පුරාවට මෙහෙම අද්‍යාත්මික සතුටින් ජීවිතය විදිනව.ස්වාමියා තේ එක දෙද්දි මිදුල අතුගාන්න ඉල්ලද්දි බලන්නකො ඇයගේ වචන වල තිබුනේ කොහොම හගීමක්ද කියල .ඒ මගේ ස්වාමියා .මට පව්සිද්ද වෙයිද.එහෙම ඇය හිතුවේ තමුන්ට වඩා ඔහු වඩිමල් වගේම උතුම් නිසයි.ගෙදර බුදුන් අම්මා මගේ බිරිඳ .මගේ අත්වල සතුට ජීවිතයේ මගේ අම්මා වගේ උයාල කන්න දුන්නේ ඇය.බිරිදට ගවුරවය කරන ඔහු ඇයට අමතක උපන්දිනය ඔහු මතකේ තියාගෙන ඇයට ඒ දුන්නු සතුට ඇයට ලෝකයක් වගේ සතුටයි ඒ.ඔහුට එහෙම ආදරයක් ගවුරවයක් ආවේ බිරිඳත් ඔහුට ගොඩක් ගරුකරන නිසා.වර්තමානයේ දික්කසාද බහුල සහ පවුල් වල රන්ඩු සරුවල් තියෙන්නේ මෙන්න මේ අවබෝධය නොමැති නිසා.විවාහ උනු ගමන්ම වචාල කට ඉස්සරහට දාලා පිරිමියා හදාගන්න පිරිමියා තමුන්ට ඕන විදියට තියාගන්න කියමින් ඇය ජීවත්වෙන ආකාරය දකින ස්වාමියාට ඇය කෙරෙහි එනවාද ගවුරවයක්.ෆෝන් එකයි ස්කූටරයි තමයි වර්තමාන බිරිදගේ ස්වාමියා .ඉතින් ප්‍රස්න.ලස්සන නාට්‍යයක්
@KanthiWijenayake-s7h
3 ай бұрын
Mehema Paul dakeemath sathutak ❤❤❤❤
@kusumsirimanneweerakoon7819
8 ай бұрын
අපේ ජීවිතේ
@chamiyt355
8 ай бұрын
අනේ අපේ ජීවිතේත් ඒ විදිහට සිද්ද වෙන්න තිබුනානම් .බැදීම් පටන් ගන්නකොටම ඔවුන් අපෙන් දුරස් වෙලා ඉවරයි 😢
@h.s.sathsarawickramasinghe9838
8 ай бұрын
Isn't this we all need in the end❤❤
@SwarnaPeiris-b2z
8 ай бұрын
Lassana kathawak!
@HehE-u6b
Ай бұрын
මටවයස. අස්‍රවයිඹ තුමාගේ මෙත්තා බැලීම නිසා ඇතිවන සතටකිය නොහැකිය තෙරුවන් සරණයිනිදුක්වෙවා
@madushanadeeshanirathnayak2139
8 ай бұрын
Api dennath dawasaka me wage indi.harima lassana kathawak.❤❤❤❤❤
@W.udayangani
6 ай бұрын
ආදරයෙන් යුතු වුවත් සතුට සදාකාලික නොමැත
@geethaabeysekara8823
8 ай бұрын
Me wage drama ekak baluwath stress nathi wenawa
@SANDEEPANI781
8 ай бұрын
Mai mage husbanui marry karala Awurudu 18k wenawa.me wenathuru mage hitha ridena wachanayak kiyala na.Mage daruwo wagema mawath harima aadaren balagannawa.illana onima deyak Mata denawa.Mata me kathawa baladdi mathak unema mage husband wa.mage Husband cheerath kalayak sathutin Nirogeewa Deergayusha labala Rajek wage jeewath wenna oni kiyala man sathutin prarthana karanawa.Ananda mahathmage nirmana baladdi hitha hugak sanwedi wenawa❤🎉
@lathapn8728
8 ай бұрын
සතුටින් ඉන්න ලැබේවා හැමදාම ! ඒකට අපේ මිනිස්සු දෙමාපියෝ,සහෝදරයෝ ?
@thilakawathiwedahamine3094
7 ай бұрын
8c @@lathapn8728
@RupachandraAmarasinghe-qj9np
6 ай бұрын
ආදරය යනූ රාගය ! ඒ නිසා තමා අනිකා මියගිය පසු දුකක් හට ගන්නේ ! බදීම දුකට මුලයි.. ලෝබයෙන් තොර රාගයක් නූපදී.. ලෝබයෙන් තොර ආදරයක් නූපදී ! ගිහියන්ට සන්ස්කාර හා නොබදී , නොගටි , නො අලී ජීවත් විම අපහසුය.
@sriyanisanjiwani7442
8 ай бұрын
අැත්ත ජීවිතවල කීයෙන් කීදෙනාද මේවගේ අාදරෙන් ඉන්නෙ
@manoriwidanagama2631
8 ай бұрын
අපිත් තාම මේ වගේ සතුටෙන්
@amilanilantha7903
8 ай бұрын
suba wewa sinhal awuruddha....
@IsuriAnurika
2 ай бұрын
ඇස්වල කදුලු පිරුන . මගෙ උපන්දිනේ මතක මගෙ අම්මට විතරයි.අම්ම එදාට ගෙදරට කේක් එකයි ගිෆ්ට් එකයි එවද්දි තමයි හස්බන් දන්නෙ මගෙ උපන්දිනේ බව
@SudarmaKumari-xx8xv
8 ай бұрын
Ape sarTh mallita mage sathuta
@gayandematawa8735
8 ай бұрын
Mathaka neeee...... How sad
@thusithapriyankara-jn8ui
8 ай бұрын
😍😍🤩🤩
@Ramba.
8 ай бұрын
❤
@sepalikasene4164
8 ай бұрын
🙏❤️
@kusumdissanayaka3097
8 ай бұрын
❤🎉
@priyanthasobaniw.m529
7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LeslyJayaNZ
8 ай бұрын
tele natya wala thiyenne minimaraganna pawul
@SarathHemachandra-c8t
23 күн бұрын
මල්ලට ගොවා ගෙඩියක් ආවේ කොහොමද?
@geethaniweerasinghe6252
8 ай бұрын
Drama walata mehema Katha haduwaats sabaawatama mehema jodu Naha neda?
@BahrainLifeWithDis
8 ай бұрын
Innawa mage husbandge amma i thaththai me wage
@KeerthiMarasinghe-lj2jr
8 ай бұрын
No m45sage
@KeerthiMarasinghe-lj2jr
8 ай бұрын
No massage.
@KeerthiMarasinghe-lj2jr
8 ай бұрын
No massage
@RoshWeerasinghe
8 ай бұрын
අද කාලෙ 60 උන් 18 වගෙ හැසිරෙන්නෙහ් ... මෙ නාට්‍ය දැක්කම තමයි තෙරුනෙහ් ...එක 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@KumariDias-en2hu
8 ай бұрын
තමුන්ගෙ අම්මාට තාත්තාට උන් කියලාද කතාකරන්නෙ
@Priyankajayaweera-k9f
7 ай бұрын
18 aya 60 aya wela divos weddi me wage manussayo adareta garuthwayak deema loku deyak
@damayanthinonis6942
7 ай бұрын
හරිම ලස්සනයි
@princess6614
8 ай бұрын
❤
@ManojAththanayaka-s5t
8 ай бұрын
❤
@NiroshaPathiraja
5 ай бұрын
❤❤❤
19:53
හොඳ විය යුත්තේ ගුරුතුමී නොව ගෝලයාය | Hodama Guruthumee ( හොඳම ගුරුතුමී )
Ananda Abeynayake Productions
Рет қаралды 48 М.
18:32
දමනය (Damanaya) | සංසාරේ පිය සටහන් ඒකාංගික ටෙලි නාට්‍ය | Sansare Piya Satahan
Ananda Abeynayake Productions
Рет қаралды 31 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
20:52
තවත් පෙරහරක් | සංසාරේ පිය සටහන් පළමු කතාව | Sansare Piya Satahan | Ananda Abenayake Productions
Ananda Abeynayake Productions
Рет қаралды 44 М.
18:13
Kiyatha (කියත) | රුපියල් 100ට අද මොනාද ගන්න පුළුවන් සර් | Jeewithaya Dakinna Series | Episode 04
Ananda Abeynayake Productions
Рет қаралды 38 М.
21:31
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 164 | 2024-12-25 | Hiru TV
Hiru TV
Рет қаралды 624 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 830 М.
23:39
ළමයව ඇතුලට අරගෙන පැය ගානක් ඒත් දොස්තර නෑ | Jeewaka (ජීවක) | Sansare Piya Satahan
Ananda Abeynayake Productions
Рет қаралды 14 М.
21:40
මට ඕන ඔයාගේ බල්ලට GIFT එකක් දෙන්න | වැටෙන් එහා ජීවිත | Sansare Piya Satahan
Ananda Abeynayake Productions
Рет қаралды 9 М.
3:10:06
Tharuka - තාරුකා පලමු එකතුව
Nawa Cinema Films
Рет қаралды 864 М.
23:32
අපරාදේ කෝටි 7 ක් නැති වුනා | Nenda Awa ( නැන්දා ආවා ) | | Sansare Piya Satahan( සංසාරේ පිය සටහන්)
Ananda Abeynayake Productions
Рет қаралды 168 М.
24:49
තමන්ට පුළුවන් විදියටයි ජීවත් වෙන්න ඕන | තවත් ණයක් | Sansare Piya Stahan (Thawath Nayak)
Ananda Abeynayake Productions
Рет қаралды 30 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН