Home gardening, Home gardening, Organic gardening, Organic ,ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika

  Рет қаралды 3,392

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509 Episode 07.... බලන්නකෝ මේ පැලටික ලස්සනට කාබනිකව හැදිලා තියන විදිහ
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 35
@Chamintha-z8l
@Chamintha-z8l 7 ай бұрын
මමත් ගියා නිහාල් මහත්තයාගේ වගාව බලන්න. හරිම ලස්සනයි. හැමෝම යන්න. මමත් දැන් වගා කරන්න පටන් ගත්තා.
@ishani5290
@ishani5290 7 ай бұрын
Budusaranai ! Thunuruwan saranai !🇱🇰👍🙏🌞🏆💯🎊🍀🐞🌱🌏💐💪🎉
@Chamintha-z8l
@Chamintha-z8l 7 ай бұрын
ගොඩාක් ස්තුතියි....
@NILMIVLOGS
@NILMIVLOGS 7 ай бұрын
කොහෙද මෙතුමා
@sampathperera5953
@sampathperera5953 7 ай бұрын
ස්තූතියි ඔබ තුමාට හදවතින්ම.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 7 ай бұрын
එන්න මගේ වගා බිමට කාබනික ගෙවතුවගාව මුලසිට ඉගෙනගන්න අරදානා කරනවා ඉතාමත් ආදරයෙන්.. වස විසෙන් තොර අනාගත පරපුරක් වෙනුවෙන් එක්කව පෙලගැසෙමු ....ගෙවත්තෙන් පටන්ගමු ඉටපස්සේ ගම හැදෙයි ඉලගට නගරය ඉලගට රට අපිට පුලුවන් ජයගන්න ....maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... o 08 පූගල්ල වත්ත ක GOLDEN WISH AGRO කිතලව කුලියාපිටිය ...0715 200 111....kzbin.info/door/_0vy60XrLVWz5EjlKI36EA... .............Nihal Ranasinha
@hashisenu9349
@hashisenu9349 6 ай бұрын
කාරනා දෙකක් හිතට වැදුනා.. දරුවෙක් හදන්න ඉන්නවනම්.. සංගරත්නයට එලවළු පූජා කරන එක ඒ දේවල් තමයි ඇත්තටම වෙන්න ඕනා... ❤️
@ishani5290
@ishani5290 7 ай бұрын
Great wise thinking and concepts ! Budusaranai ! Thunuruwan saranai !🌏 🇱🇰🌞💪🎉💯🌱🍀🐞🌞🏆😊
@avanthisharangani6160
@avanthisharangani6160 7 ай бұрын
Obathuma ape ratata watina manikak ❤❤❤❤
@sujeewafernando6446
@sujeewafernando6446 6 ай бұрын
Godak watina adahas❤❤
@m.r.fjesusmygod8445
@m.r.fjesusmygod8445 7 ай бұрын
Supr bro
@faisalmuhammad2155
@faisalmuhammad2155 5 ай бұрын
@Aysha-yz4fb
@Aysha-yz4fb 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@atliathauda6135
@atliathauda6135 7 ай бұрын
Obathumageth, gemiya vedasatahaneth godak de dutuba. Sathutui prayogikava igenveemata kriyakireema.Harima vatinava. Kandegama methidu menma obathuma helabime vatinakama penveemata gathna uthsahayata. Mamath keseho obathumage vagabima nerabeemata sithami. Obathuma me karanna vu sathkarryayata visvamathavage asirvadaya , sobadammathavage rekavaranaya lebethva .
@santha.r.nranavi4471
@santha.r.nranavi4471 5 ай бұрын
මල්ලි ..මට .කියන්න ..අක්කරයකට..විසුරුන්..මල්..බටලයි..එකක් .හදන්න .මේ.කාලේ.විදිහට කියක්.විස්තර .යනවද
@DopeGang20
@DopeGang20 7 ай бұрын
Siyata siyak watinawa Ape gonnunta kiuwata wedak ne Mun ahanne ne Obatumata budusaranai devipihitai
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i 20 күн бұрын
🌻🙏
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉👍👍❤️
@chandanasisira1583
@chandanasisira1583 7 ай бұрын
Isthuthi❤❤
@gamageprem632
@gamageprem632 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@madurangalakshan1704
@madurangalakshan1704 7 ай бұрын
Vathura malakin kochchra pramanayak avaranaya venavada Adi 100, 50 pramanayakata mal kiyak vithara danna veida agale motar akak thama thiyenne Miris hitavanna... help..
@SurangaDilshan-op3nk
@SurangaDilshan-op3nk 7 ай бұрын
ඔයා ඒක උගන්නන්ඩ ලක්ෂ ගානක් අය කරනවනේ
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 7 ай бұрын
Nihal mama, ara peni vage Bothale thibila demme monada
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
kohoba thel neda
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 7 ай бұрын
E vage nam thamai
@JeewaniMahadurage
@JeewaniMahadurage 7 ай бұрын
Kohoba thel
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j 7 ай бұрын
Kohomba thel godak gananne, chuti boothaleth 300 k vithara venava
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
kohoba kola nissaranaya karaganna puluwan, video thiyanawa meyagema balanna eka sarthakai. mama karala thiyanawa @@DananjayaDilshan-k2j
@DamayanthiThilakarathna-q5n
@DamayanthiThilakarathna-q5n 7 ай бұрын
අපි වගා කරන්න ආසයි. 😢බෑ ඇයි රිලව් වදුරන් නිසා මිරිස් විතරයි පුළුවන් 😢😢😢😢
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 7 ай бұрын
මොකද බාන් මෙච්චර ලොකු ලයින්😂😂😂උබ ත් උඩ ගිහින්ද😂😂😂අර කටුස්සාගේ කතාව අමතක කරන්න එපා😂😂😂
@sujeewafernando6446
@sujeewafernando6446 6 ай бұрын
E mahaththaya loku lain dala ne.katha karapuwa serama eththa.oyata wedak neth nam nobala inna
@BethmageChathurika
@BethmageChathurika 6 ай бұрын
Kuhaka jeepek😂😂😂
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 6 ай бұрын
@@sujeewafernando6446 උබටත් අනුන්ගේ කතා වලට හොට දන්නේ නැතුව ඉන්නම බැහැ නේද🤣🤣🤣 අදගනින් මල් මල් චිත්තය ක්
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 6 ай бұрын
@@BethmageChathurikaතොපි වගේ ගොන් බඩු තමයි මේ රටට කෙළවෙන්න බලපාපු තවත් එක් කොට්ඨාශයක්
@BethmageChathurika
@BethmageChathurika 6 ай бұрын
@@nuwanmaduranga5940 ow ane . ubalata hamadama kohoma hari minisunta wedak karana minihekta garahanna withrai.kuhaka deshapalanaye asirimath ralla hewath malima ralla🤣🤣🤣
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 68 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
බටු වගාවක සුල මුල  | batu wagawa | wambatu wagawa  |  Brinjal Cultivation
42:44
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 44 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 68 МЛН