Home Made 230V Bulb Holder | ඉවත දමන ප්ලාස්ටික් බෝතලයෙන් බල්බ් හෝල්ඩරයක් හදමු | DIY | Sinhala

  Рет қаралды 10,523

Electronics Class Room

Electronics Class Room

Күн бұрын

Пікірлер: 33
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
බොහෝ දෙනෙක් comment කරලා තියනවා මේක අසාර්ථක උත්සහයක් කියලා, රත් වෙනවා කියලා.එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C. ඉස්සල්ලා experiment කරලා බලන්න, Test කරලා බලන්න. ජය!
@sumithseneviratne2925
@sumithseneviratne2925 8 ай бұрын
Tks .
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thank you too
@NishanJay-br9ux
@NishanJay-br9ux 5 ай бұрын
Oka rath wenakota unuwela yanawane 😅
@electronicsclassroom1742
@electronicsclassroom1742 5 ай бұрын
Issalla try karala balala comment karanna
@PRIYADARSHANIKUMARI-v3i
@PRIYADARSHANIKUMARI-v3i 8 ай бұрын
හදිස්සියේ හෝල්ඩර් එකක් හොයා ගන්න නැති වෙලාවට හොද විසදුමක්... නියම වැඩක් 👍
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thank you very much!, please stay with us.
@milankumarathankyou9603
@milankumarathankyou9603 8 ай бұрын
😢😢😢😢
@rishanranatunga4851
@rishanranatunga4851 8 ай бұрын
බල්බය ඔබා දකුණු අතට කැරකැවීමට හැකි ලෙස රදවනයෙ L හැඩේට කට්ට කපා ප්ලාස්ටික් රවුමට යටින් කුඩා, එබෙන සුලු, තද යමක් (spring) යෙදුවොත් තව සාර්ථකව බල්බය රැදවේවි. LED බල්බ සදහා සුදුසු වේවි ! Hot glue බාවිතා නොකලානම් හොදයි.
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thanks for the comment!
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 8 ай бұрын
Thani led bulb 1k yodagena nipadawana 5w hadaye bulb sandaha sudusui rath weema ithama adu bavin. Element bulb yoda noganna..
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න .
@KdhRuwan-ux6yd
@KdhRuwan-ux6yd 8 ай бұрын
👍👍👌👌
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thanks a lot!
@praneethmanthilaka5959
@praneethmanthilaka5959 8 ай бұрын
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thank you!
@SunilSamarasinghesunil
@SunilSamarasinghesunil 8 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Thank you very much!
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 8 ай бұрын
ඔබ තුමාගේ නිර්මාණය අගය කරමි.නමූත් ඔය වැඩේ නං අසාර්ථකයි. ඒ.. මන්ද.රත්වීම ගෑන සිතන්න.ටිකවෙලාවකට පසුව රත්වෙනවා.
@Tech.and.UnboxingSL
@Tech.and.UnboxingSL 8 ай бұрын
LED naith buld dantha
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
Yes, thanks!
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .
@Mithularandu-gi3yw
@Mithularandu-gi3yw 8 ай бұрын
රත් වෙනකොට උනු වෙලා ගෙටත් ගිනි ගන්න වැඩක් මොකද බල්බ් එකක් වැඩි වෙලාවක් දැල්වෙනකොට රත් වෙනවා ඔක හොදයි හුලගෙන් පත්තු කරන ක්‍රමයක් තියෙනවානමි
@asithagunarathna2866
@asithagunarathna2866 8 ай бұрын
Muta pissu ban. 🤪. Kawuda ohoma holder hadanne. Water mudi walin.
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 8 ай бұрын
අලේව් මෝලෝ මේ වගේ බල්බ් එකක p c එක අඩුය් පකෝ😂රත් වෙන්නෑ🥹
@sulithahgn5169
@sulithahgn5169 8 ай бұрын
Don't introduce silly things
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
If you feel silly, don't follow it, Thanks
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න නිකන් comment කරන්න කලින්
@asithagunarathna2866
@asithagunarathna2866 8 ай бұрын
2.50 wedak ne. Orka hariyanna nar. Unuwenawane. Ban😮 Maha higana wedak. Holder ekak gattama iwaraine
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
නෑ...බෝතලේ ඔය කොටස ගොඩක් හයියයි ඒනිසා කිසිම විදියකිං උනු වෙන්නෙ නෑ යාලුවා....මේ සර්ගෙ වැඩේ සුපිරි ස්තූතියි ❤❤🙏🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
ඔබ හරි.,ස්තූතියි ❤
@electronicsclassroom1742
@electronicsclassroom1742 8 ай бұрын
එහෙම වෙන්නේ නෑ. PET වල melting point එක 260°C .ඒ ගැන ඉගෙන ගන්න නිකන් comment කරන්න කලින්
@shanduminda2957
@shanduminda2957 8 ай бұрын
@@electronicsclassroom1742 නොදන්නා කම තමයි
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 7 М.
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
LED Bulb Repair නිවසේදීම සාදා ගමු
13:33
CHARITHA SANJEEWA
Рет қаралды 24 М.
Water into Hydrogen - Simple Hydrogen Generator from Carbon Pin
6:42
BUILD A DIY SPOT WELDING MACHINE
10:23
Tapendra Mandal
Рет қаралды 2,5 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН