No video

LED Torch Repair / LED ටෝච් අලුත්වැඩියා කරමු

  Рет қаралды 182,901

Ape Electronic

Ape Electronic

Күн бұрын

LED Torch Repair / LED ටෝච් අලුත්වැඩියා කරමු .
🙏 welcome to my channel (Ape Electronic)
thanks for watching. subscriber & share !
==============================
• ලයිට් කපනවාට විසදුමක්/... = ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb
• ටොච් එකක් ගෙදරදිම හදමු... = ටොච් එකක් ගෙදරදිම හදමු /How to Make Rechargeable Torch/LED Bulb//Emergency Light
• How To make 12v Batter... = How To make 12v Battery charger/12v power supply for 150Ah Battery charger
• පාට තුනේ RGB LED බල්බ්... = පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb 230v/ LED Lamps manufacturing
#Torch #led #ledlights

Пікірлер: 276
@user-lz3no5tw9n
@user-lz3no5tw9n 6 ай бұрын
හරිම වටින⁣ වැඩසටහනක් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ඔබෙී දැනුම අපට ලබා දුන්නට......
@NuMQhkuMQyQJQyQlQthNuMQh
@NuMQhkuMQyQJQyQlQthNuMQh 19 күн бұрын
ගොඩක් වැදගත් වටිනා විඩීයෝවාක් ඔයාට ජයවේවා බුදු සරණයි ❤❤❤
@shakunhashitha9694
@shakunhashitha9694 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි වටිනා දෙයක් ඉගෙන ගත්තා
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Жыл бұрын
හරිම වැදගත් දෙයක් ඔබ කරන්නෙ.බැටරි ගන්න පුළුවන් තැනක් කියනවනං ලොකූ උදව්වක්.මේ අමාරු කාලෙ බොහොම පිං. නිදුක් නිරෝගී වේවා. බොහොම ස්තුතියි.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡🧡
@bernatfernando4975
@bernatfernando4975 Жыл бұрын
ඇත්තටම වැදගත් දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි ඔබට.
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
දැනුවත් කිරීම පිළිබඳ ව ගොඩක් ස්තුතියි
@newtonwithanage6409
@newtonwithanage6409 Жыл бұрын
Rechad Touch pilibada vissara denagaththata oyatagodak sthuthi
@anandapiyankara1670
@anandapiyankara1670 Жыл бұрын
අදකාලේ ආර්ථික අමාකම් නිසා මේක අඩුවි‍යදමකින් කරගන්න කියල දුන්නට ස්තූතිය
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@smallawaarachchi3309
@smallawaarachchi3309 Жыл бұрын
ගොඩාක් වටිනවා led බල්බ් වැඩ නැති ඒවා හදන හැටි විඩියෝ එකක් දාන්න.බුදු සරණයි ඔබට.
@piyadasagamage443
@piyadasagamage443 Жыл бұрын
කියාදෙනවද. පරන බල්බි වැල් රේපයාර් කරනවිදිහ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
karannamko brother.
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි . මෙවැනි වැඩසටහනක් ගොඩක් වැදගත් මෙවැනි කාලයක .
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@shinokaniroshani2834
@shinokaniroshani2834 Жыл бұрын
Thanks නියමයි, mamath torch එකක් hedewwa, battery replace කරන්න,battery price Rs 700.00 ක්, මටත් kiyann bawuth එකක් ganna voltage vistara karanna
@priyankafernando5870
@priyankafernando5870 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. වටිනවා.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@n.g.kavindasandakelumsoori5980
@n.g.kavindasandakelumsoori5980 Жыл бұрын
Important video.. thanks විජලන යන්ත්‍රයක් හදන විදිය video akak karanna puluwanida සෘජු⁣⁣ෙෆාම් එකක් ආධාරයෙන්
@Originator_0_
@Originator_0_ Жыл бұрын
Tranceformer less Power supplie එකක් දාල 4v බැටරියෙන් pvc ටෝච් එකක් හදන හැටි වීඩියෝ දාන්න
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
karannamko
@Originator_0_
@Originator_0_ Жыл бұрын
Thanks for replying
@wijithasirig4231
@wijithasirig4231 11 ай бұрын
❤❤❤ ගොඩක් හොඳ වැඩ සටහනක් ❤❤❤
@lahirukumara705
@lahirukumara705 Жыл бұрын
සුපිරි වැඩක්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother
@buddimalinal4928
@buddimalinal4928 11 ай бұрын
ස්තුයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට.
@nihaldmw9855
@nihaldmw9855 Жыл бұрын
හොද මනුස්සයෙක්
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖
@mahindaa.srasinghaamarasingha
@mahindaa.srasinghaamarasingha Жыл бұрын
Thanks. Kuda battrey kadayaka t. P. No evanawada. O. K. Thanks
@pushpatharanga5929
@pushpatharanga5929 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්..💐💐💐 මගේ ලග 5W LED ටෝච් එකක් තියනවා ඒකේ ගන්නකොට තිබුන එලිය දැන් අඩුවෙලා හදන තැනකටත් දුන්නා ඒත් හරිගියේ නැ ඒකට මොකද කරන්න පුලුවන් එලිය අඩු එකට...
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
patthu wena kalayath aduda...
@pushpatharanga5929
@pushpatharanga5929 Жыл бұрын
නැ එලිය තමා අඩු හදන තැනින් බල්බ් එක සුවිච් එක මාරු කලා කිවා ඒත් එලිය අඩුයි.
@sithyayak7457
@sithyayak7457 Жыл бұрын
ඔබ මේ දුඹුරු පාට ටෝච් එක හොඳ තත්වයේ ටෝච් එකක් ලෙස හැඳින්නුවා මිලත් ලොකු ගානක් කිව්ව ඒත් අනෙක් ටෝච් එකකට වඩා ඔය ටෝච් එකේ හොඳයි කියන්න මොනවද තියෙන්නෙ .නොදන්න කමට ඇහුවෙ. බැටරියයි පරිපතයයි බල්බ් එකයි විතරයි නෙ එක්කො බැටරියේ ධාරිතාවය වත් ඉහල තිබුන නම් ?
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol Жыл бұрын
​@@sithyayak74579:36
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol Жыл бұрын
​@@sithyayak7457Good Class Battery is Place Aknolege Please.
@sameeramayuranath3036
@sameeramayuranath3036 Жыл бұрын
Very iimportant thanks
@user-yg5om9om6v
@user-yg5om9om6v 3 ай бұрын
I wish you all the best
@wijesooriyakumara2341
@wijesooriyakumara2341 Жыл бұрын
ස්තුතියි
@DulmiraGanegama
@DulmiraGanegama 4 ай бұрын
Ayye,soldering iron station ekak hadane hati video ekak karannako
@manjukafernando7002
@manjukafernando7002 Жыл бұрын
කොහෙන්ද මෙවැනි battery මිලදී ගනීමට හැකි වන්නේ?
@anoshaalahakoon5575
@anoshaalahakoon5575 Жыл бұрын
මාතර තරංගා electronics එකේ තියෙනවා
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
electronic shop wala thiyenawa brother.
@hengodagepalitha7789
@hengodagepalitha7789 Жыл бұрын
පිටකොටුව පලවෙනි හරස් විදියේ හැම ඉලෙක්ට්‍රික් කඩයකම තිබෙනව?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
@@hengodagepalitha7789 godak welawata thiyenawa.
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
කොටුවේ 88 මාර්කට් එකේ තියෙනවා
@user-ys5wl2sl3k
@user-ys5wl2sl3k Жыл бұрын
Great, thanks
@apeelectronic877
@apeelectronic877 11 ай бұрын
🙏🙏🙏
@siddiquemohamed8731
@siddiquemohamed8731 Жыл бұрын
மிகவும் பயனுள்ள தகவல்கள். நன்றி
@gamageedu9203
@gamageedu9203 Жыл бұрын
Auto cut off වෙන rechargeable emergency light එකක් හදන විදිය කිල දෙන්නකො. ගොඩාක් වටිනවා.
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
බොහොමත්ම ස්තුති 💐💐💐
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother.
@kanishkakodithuwakku2782
@kanishkakodithuwakku2782 Жыл бұрын
Harima wadagath
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 Жыл бұрын
බොහොම ස්තූතියි නොදන්න දෙයක් ඉගෙනගත්තා
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖
@smlpkumaraedirisinha4217
@smlpkumaraedirisinha4217 Жыл бұрын
Thanks
@eswonder3867
@eswonder3867 Жыл бұрын
bohoma isthuthi. Obathuma kalin karapu LED strip eke hadana video eke 12v barrty ekata eka LED stip ekakda sambanda karanna puluwan? thawa LED strip eka hada ema battry ekatama sambanda karanna puluwanda?
@gerarddavid4207
@gerarddavid4207 Жыл бұрын
නොදන්නා කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුලුවන් ඔයාගේ පැහැදිලි කිරීම.ඒවාගේම ඒ හැම විඩියෝවක්ම හරි ප්‍රයෝජනවත්.මටත් ප්‍රශ්නයක් තියෙනවා.බවුත් එකට ඊයම් අල්ලන්නේ නැත්තේ ඇයි.
@lasanthishirani9593
@lasanthishirani9593 Жыл бұрын
Godak watinawa .thanks
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
vedio ekak karannamko e ganath.
@chamindaweerasinghe1535
@chamindaweerasinghe1535 Жыл бұрын
supiri hode
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great 👍👍👍 thank you so much
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Godak wadagath.sthuthiy.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖🙏
@jayaweerasingha-jh9nb
@jayaweerasingha-jh9nb 2 ай бұрын
Oba.watina.devikenèk mama.galwauwek obata suba angathayak
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Thanks ♥️ good job
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@UdaraChathuranga-jw1br
@UdaraChathuranga-jw1br 7 ай бұрын
Grate master
@premalalaluthgamage3496
@premalalaluthgamage3496 Жыл бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks
@manjulathushara9974
@manjulathushara9974 Жыл бұрын
curcuit eke ledak nam hoyaganna widiha video ekak danna puluwanda
@mohamedjiffry4794
@mohamedjiffry4794 Жыл бұрын
I need to learn more.Please tell how to meet you. .
@malinduanjana3568
@malinduanjana3568 Жыл бұрын
Super ...👍👍👍👍
@yvonnefernando9506
@yvonnefernando9506 Жыл бұрын
Thank you for your help.
@slpoddatech
@slpoddatech Жыл бұрын
ගොඩාක් වැදත් 😘.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother.
@gaminiherath614
@gaminiherath614 Жыл бұрын
ගොඩක් වැදගත්
@merilmuthukudaarachchige2495
@merilmuthukudaarachchige2495 Жыл бұрын
Nawatha mildi ganna battri pawatma aduine.samahara vita satiyai dekai garantiyakut na
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 Жыл бұрын
Thank you very much
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 9 ай бұрын
ටෝච එකේ චාජින් බල්බ එක පත්තු වෙන්නෙ නැ.බල්බ එකකුත් අලුත් දැමිිමා එත් චාජින් බල්බ එක පත්තු වෙන්නෙ නැ.එතනට එන රිසිස්ටරෙ පිචිිචිලාද?එත් බැටරිය චාජ් වෙනවා මොකද්ද ගැටලුව .ස්තුතිය පුදකර සිටිමි ඔබ තුමා ගේ පැහැදිලි කිරීමට .
@himashashanaki7979
@himashashanaki7979 Жыл бұрын
Supperb ❤👌👍
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🧡
@prasanna4450
@prasanna4450 Жыл бұрын
Thank you so much👍
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි අයියේ ....ප්රශ්නයක් තියනව...දැං ඔය බැට්රි එක 4v එකක්නෙ ඉතිං ඕකට චාජින් වෝල්ටේජ් එක උපරිම 5v වගේනෙ තියෙන්න ඕනි...ඒවුනාට බැට්රි එකට එන චාජින් වෝල්ටේජ් එක මල්ටිමීටර් එකකින් බැලුවම 25v වගේ පෙන්නුම් කරනව...ඒ ඔය පරිපථයේ ගැටලුවක්ද නැත්නම් සාමාන්‍යද?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
battery eka ayi karalada baluwe voltage eka malli..
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
@@apeelectronic877 බැට්රි එක අයින් කරළ බැලුවෙ
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
@@shanduminda2957 ekne ehenm sadaranay bn
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
@@dinuwagamingbussid1282 ඇයි ඒ
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
@@shanduminda2957 eka capasiter ekakin volt eka smuthin Vela enne ekata load ekak Adina Kota ekata ona gana hatiyata adjust Vela enne battery ekata sambanda kalama hatiyata volt eka enava 🙃
@YohanJanitha
@YohanJanitha Ай бұрын
Tanks ❤
@samanthapradeep165
@samanthapradeep165 Жыл бұрын
චාජ් වෙන්නෙ නැති එකක් හදාගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් දාන්න
@sanathdharmasiri7905
@sanathdharmasiri7905 9 ай бұрын
ඔබතුමන්ලාට ගොඩක්ම ස්තුති.❤❤
@dmprasanna2223
@dmprasanna2223 Жыл бұрын
Thank you so much
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖
@priyanthaabeygunasekara8640
@priyanthaabeygunasekara8640 Жыл бұрын
godak watinawa Thank you
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@bandhuladharmakeerthi1711
@bandhuladharmakeerthi1711 Жыл бұрын
LED පැනල් ලයිට් වලට එන ,අලවන LED පටියක් DC වලින් දල්වන්න ක්‍රමයක් කියන්නකො... වීඩියෝවකින්
@dasunkalpana3631
@dasunkalpana3631 Жыл бұрын
ගොඩක් ස්තූතියි.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏🙏
@nilminirajapaksha6036
@nilminirajapaksha6036 9 ай бұрын
Thanks ,
@nihaldh
@nihaldh 2 ай бұрын
👍🙏
@Dahamyoshitha-dc3hq
@Dahamyoshitha-dc3hq Жыл бұрын
Good video
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🧡
@sanathjayasinghe7567
@sanathjayasinghe7567 Жыл бұрын
Good job bro..
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks
@rupaweerasekara2058
@rupaweerasekara2058 Жыл бұрын
Godak thanks battery's koheda thiyanne
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
electronic shop wala thiyenawa
@slpoddatech
@slpoddatech Жыл бұрын
super 😚
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖
@wasanthaherath2012
@wasanthaherath2012 Жыл бұрын
කඩවල.උන්ට.බඩයයි.
@sumithseneviratne2925
@sumithseneviratne2925 Жыл бұрын
Tks for educating !❤
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖🙏
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
නියමයි, ♥️
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏💖
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
theruwan saranai
@malikawithnature9833
@malikawithnature9833 Жыл бұрын
Obathumata Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@thilakarathnemenikpura3034
@thilakarathnemenikpura3034 Жыл бұрын
ඔබ සමාජයට කරන උතුම් මෙහෙයට බොහෝම ස්තුතියි .
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks 🙏
@buddhikasandamali6891
@buddhikasandamali6891 Жыл бұрын
Wayar eka passanna Eyam wenuwata wena gedarin ganna puluwan deyak kiyanna
@suriyaarachchigesampathper3356
@suriyaarachchigesampathper3356 Жыл бұрын
බැටරි ගන්න තියෙන්නේ කොහෙද?
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
electronic shop wala thiyenawa brother.
@SunilJayarathne-vy6xy
@SunilJayarathne-vy6xy Жыл бұрын
Very good
@shenmax1283
@shenmax1283 3 ай бұрын
මේ ටෝච් වල පරිපත හදන විදිය කියල දෙන්නකො..😣
@rohanabenet4751
@rohanabenet4751 Жыл бұрын
👍👍👍
@janakakumara1872
@janakakumara1872 Жыл бұрын
Super video
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks
@GAMINGCHAVI123
@GAMINGCHAVI123 Жыл бұрын
අනෙ බ්ලූටුත් jbl එකක් හදන හැටි ඕන pls
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
klarannamko ilaga vedio eken
@GAMINGCHAVI123
@GAMINGCHAVI123 Жыл бұрын
Thanks ❤
@gayandias7321
@gayandias7321 Жыл бұрын
On/off ස්ව්ච් එක කැඩිලානම් හදන්න පුලුවන්ද
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
appo puluwan..
@janithakumari2480
@janithakumari2480 Жыл бұрын
.මගෙඉලෙක්ට්‍රික් බයික් එකේ බැටරිය වැඩ කරන්නෙ නෑ කොහොද හඩන්නෙ කියලා දෙන්න පුලුවන්ද?
@jeewaka59
@jeewaka59 Жыл бұрын
නියමයි
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
thanks brother.
@nishanthimala2250
@nishanthimala2250 5 күн бұрын
මාමෙ. ටොචි. එකෙ. සුයිචි. එකක්. හදන්නේ. කොහොමද. මාමෙ ❤
@elawithtravel320
@elawithtravel320 Ай бұрын
Phon batrry danna barida oya thoch valata
@gunathilakagunathilaka6450
@gunathilakagunathilaka6450 Жыл бұрын
ටෝච්එක පවර්එකට සම්බන්ද කලාම පත්තුවෙනවා.නැතුව පත්තුවෙන්නේ නැහ.මොකකද පෝල්ට් එක.ස්තුතියි.
@malinduanjana3568
@malinduanjana3568 Жыл бұрын
බැටරිය මාරු කරන්න ...
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
battery eka thama brother.
@BarnardFernando-oi3nw
@BarnardFernando-oi3nw Жыл бұрын
වොච් බල්බ් එකක් පිච්චුනොත් මාරු කරන්නේ කොහොමද?
@sdarmashenasadusadusadu4853
@sdarmashenasadusadusadu4853 Жыл бұрын
Thank
@dharmasirinanda8712
@dharmasirinanda8712 Жыл бұрын
අයියේ ඕකට ලිතියම් battery එකක් ගන්න පුලුවන්ද 🤔
@slgamingdiluka8583
@slgamingdiluka8583 Жыл бұрын
Puluwan habai voltage eka ekama wenna oni
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
ewa use karanna epa nomel torch battery danna
@Isurubrother
@Isurubrother Жыл бұрын
@@apeelectronic877 mn ලිතියම් අයන් බැටරි දැම්මෙ
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
1,80A.kiyanne ampiyar kiyada.6v batary ekak.
@ruwandeepasiri6114
@ruwandeepasiri6114 11 ай бұрын
Swich එක මාරු කරන්න පුලුවන් ද?
@apeelectronic877
@apeelectronic877 11 ай бұрын
puluwan saho
@upaligamini8296
@upaligamini8296 Жыл бұрын
කන්ඩන්සර් පුපුරල තියෙන්නේ ඒ කන්ඩන්සර් හොයා ගන්නත් නැහැ එතකොට මොකද කරන්නෙ
@upaligamini8296
@upaligamini8296 Жыл бұрын
ඇයි උත්තර නැත්තෙ
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
mokakda namber eka brother...
@peterroy7127
@peterroy7127 Жыл бұрын
Good job.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
Thanks!
@vinodthathsara733
@vinodthathsara733 4 ай бұрын
ඔය වගේ බැටරි තියෙන්නේ මොන කඩවලද ඔයා ගත්ත කඩේ නම මොකක්ද
@premalalkumarasiri3643
@premalalkumarasiri3643 Жыл бұрын
THANK YOU ABOUT YOUR DISCRIB.
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
🙏
@dushmanthakumara610
@dushmanthakumara610 Жыл бұрын
Batariya Dal kohomath wada ne ehima naway ekath kali dal wada karanna hadanna one
@Nandasiri-jw7ol
@Nandasiri-jw7ol Жыл бұрын
Please Contract This Battery Place. Ok.🎉
@oshennethusha4674
@oshennethusha4674 Жыл бұрын
අදුර වැටුනම දැල්වෙනත් එලිය වැටුනම නිවෙන්නත් පුලුවන් විදියේ විදුලිපහනක් සකසන සරල වීඩියෝ එකක් තියේද ඔබතුමා කරපු...
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
channel eke duma vedio eka balanna brother
@udenaranasinghe1707
@udenaranasinghe1707 Жыл бұрын
හැමකෙනාම කියලා දෙන්නේ බැටරි වරද පරිපථ ය වරදක් කොහොමද හොයන්නේ
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
From where can these batteries bought?
@hirunisadunika2267
@hirunisadunika2267 2 ай бұрын
ටොච් එක පත්තු වෙනවා පැය භාගයක් පමණ තියෙන විට එළිය නැති වෙනවා
@sarathpremarathna7996
@sarathpremarathna7996 Жыл бұрын
ජයමවේවා ස්තූතීයී
@apeelectronic877
@apeelectronic877 Жыл бұрын
💖
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Repurposing LED Bulbs with LED Bulb Chips
8:03
jj online
Рет қаралды 4,5 М.
26 February 2022 LED Torch repair sinhala capacitor polt
15:28
විශ්ව ඇස srilanka
Рет қаралды 33 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 19 МЛН