No video

කුඩා දරුවන්ට, දියවැඩියාවට, ඉතාමත්ම පෝෂණීය, රසෙනුත් අනුන හොමස් පහසුවෙන්ම ගෙදර හදමු. Home-made Hummus

  Рет қаралды 56,459

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

මැදපෙරදිග රටවල වගේම, ලෝකය පුරාම ජනප්‍රියම ඩිප් එකක්, තැවරුමක් විදිහට පාවිච්චි කරන හොමස් ඔයාලත් ගෙදර හදල බලන්න. රස ගැනනම් කියල වැඩක් නෑ. ඒ වගෙම තමයි ගුණ.
පුංචි දරුවන්ට වගේම, දියවැඩියා රෝගීන්ට, නිර්මාංශ අයට නියමෙට ගැලපෙන කෑමක්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Cooked or boiled Chick Peas 4 cups තම්බපු කඩල
Tahini 1/2 cup තල පේස්ට්( or yoghurt if you are allergic to nuts හෝ යෝගට්)
Juice of a one lemon දෙහි ගෙඩියක යුෂ
Salt. ලුණු
Olive oil around ඔලිව් ඔයිල් 1 cup
Garlic 3 cloves සුදු ලූණු බික් 3ක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 125
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
කූල් වතුර හෝ අයිස් කැට එකතු කරන්නෙ ඔලිව් ඔයිල් වෙනුවට නෙමේ. ඔලිව් ඔයිල් අනිවාර්යයෙන්ම ඕනෙ, නමුත් මිශ්‍රණය ඝනකම් වැඩි නම් වගේ , ඒ ගතිය අඩු කරගන්න අයිස් වතුර හෝ අයිස් කැට ටිකක් එකතු කරගන්න පුලුවන් කියලයි කියන්න ඕනෙ වූනේ..❤
@annmalani2443
@annmalani2443 7 ай бұрын
Oyage kamanam waradinneth na harima rasai
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
@@annmalani2443 ⚘️♥️
@mihirichandima7037
@mihirichandima7037 7 ай бұрын
Garlic paste(sause) aka hadanna kiya dennako chef.
@reginadesilva8152
@reginadesilva8152 7 ай бұрын
පුතේ ඔයාගෙ රෙස්පි හරි වටිනවා මොනාහරි මූනුබුරන්ට හදල දෙන්න ඕනි උනොත් ඔයාගෙ චැනල් එක තමා ඉස්සෙල්ලාම සර්ච් කරන්නෙ මේ ලගදි දෙසරයක් ම චිලිපේස්ට් එක හැදුවා හරිම රහට ආවා මට අවු 68ක් ඉතින් දුවේඔයාට ගොඩක් ස්තුතියි ජයවේවා සුබ නව වසරක් ඔබට සහ පවුලේ සැමට
@induminiliyanage7720
@induminiliyanage7720 7 ай бұрын
අයිස් කැට අයිස් වතුර දානවා කියල දන්නෙ නෑ,,ඒත් ගනකම වැඩිනම් දාන්නෙ කඩල තම්බලා පෙරාගන්න කඩල වතුරම තමයි
@priyankalakmini5942
@priyankalakmini5942 7 ай бұрын
"හම්මුස්"හරිම ගුන කෑමක් "තහිනී" සුපර් මාකට්වල කොහෙවත්නැහැ.ඔලිව් ඔයිල් වැඩිවන තරමට රහයි. රොටියක ගාලා මිරිස් කූඩු දාලා සැන්විච් කලාම රසයි. (ලුණු විනාකිරි වතුරේ දාලාකල් තියා ගත්ත රාබුපෙති,බීට් පෙති,කියුකොම්බර් කෑලි) සමග මින්චි කොළ එක්ක හරිම රසයි.බාබිකියු කරපු මස් සමග ඊටත් වැඩිය රහයි ස්තූතියි!👍❤💐💐💐💐
@iresh1509
@iresh1509 7 ай бұрын
මෙක comment එක දකිද්දි .comment එකක් දාන්න හිතුනා.ඔයා කියපු රෙසිපිය නියම සවර්මා රස දැනුනා.මෙකත් එහෙම රස ඇති.ශවර්මා එකේ රස දන්න අය කියයි මෙකේ රස.ලංකාවේ නම් නියම රස ශවර්මා නැ.මෙකබ් ඔයා කියපු විදිහට හදනවා.මගේ හස්බන් හැමදාම මෙකේ රස කිවා මන් ගනන් ගත්තේ නැ එයා ඩුබායි ඉන්නේ.එහෙන් ශවර්මා අරන් එනවා මට .
@DFernando-qs4gd
@DFernando-qs4gd 7 ай бұрын
මම ත් නිතරම හදන කෑමක් හම්මුස්, තහීම් තියෙනවා කොළඹ මල් වත්තේ කේක් බඩු තියෙන මුස්ලිම් කඩවල මගේ දුව එහෙන් ගෙනත් දුන්නා
@priyankalakmini5942
@priyankalakmini5942 7 ай бұрын
@@DFernando-qs4gd බොහොම ස්තූතියි🙏👍❤💐💐💐💐
@priyankalakmini5942
@priyankalakmini5942 7 ай бұрын
@@iresh1509 ස්තූතියි !මම ඔයාට පුංචි අදහසක් දෙන්නම් චිකන් වල පපුව කොටසින් ප්‍රමාණයක් ගෙන ඒමහත කොටසමහත නැතිවෙන්න පැතලි අතට හීනිපෙති3කට වගේ කපා එහි මහත නැති කරගෙනඒපෙති හරහට නැවතත් ශවර්මා වෙන්න තීරු කපාගන්න. සුදුථෑනු වැඩිපුර අරගෙන හොඳට ලුණු සමඟ හීනියට කොටාගෙන ශවර්මාමස්වලට දාලා ගම්මිරිස් කුඩු දාලාකලවම් කර පැයභාගයක් පමණ තබාන්න. භාජනයක් ලිපතබා තෙල්ටිකක්දමා රත්වුපසු එයට සුදුළුණු මිශ්‍ර මස්දමා උපරිම අඩු ගින්දරේ කලවම්කර වසාගන්න මස්වල වතුර ගිහින් රන්වන් පාට(ශවර්මා පාටට රෝස්ට්)වෙනකන් එය පැත්තකින් තියන්න. අල බැදගන්න.තක්කලිපෙති,Bළුනු පෙති,වෙනම පිඟානකට තියා ගන්න. දැන් පරාට රොටියක් ගෙන එය පුරා තක්කලි සෝස් ගා ඒමත හරිමැදට දිග අතට අඟල් 3ක් වගේ ඉතිරි වෙන්න හදාගත් ශවර්මා,බැදපු අල,තක්කලිපෙති,Bළුනුපෙති, දිගට තියලා ඇඟිලි 2අසුවෙන ප්‍රමාණයට ඒමත ලුණු ගම්මිරිස් ඉස ටොමෙටෝසෝස් ටිකක්ඒ මත දමා පරාටේ ඉතිරි කරගත් අඟල්3 මිශ්‍රණය මතටනවා පරිස්සමට ශවර්මාසැන්විචස්එකඔතාගන්න ගැලවේනම් ටුත්පීක් එකක් ගසාගෙන කූල් මොනවාහරිඑකක් එක්ක කෑමට ගන්න.
@thiliniathapattu6549
@thiliniathapattu6549 7 ай бұрын
අක්කා ඔයාගෙ recipe හරියටම හරි. මම ළඟදි ඔයාගෙ chilli Paste එක හැදුවා. හරිම රසට ආවා. වැඩි කතා නැතුව, වැඩි වර්ණනා නැතුව , තේරුමක් නැති දේවල් කියන්නෙ නැතුව ඔයාගෙ channel එක කරන විදියට අපි හරිම කැමතියි.
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 7 ай бұрын
මමත් ආසම කෑම.කාල තියෙනවා .හදන්න කියා දන්නට ඔබට බෙහෙවින් ස්තුති .chef
@nadeeshadilrukshi8509
@nadeeshadilrukshi8509 Ай бұрын
Godak rasai jordan wala harima presidda කෑමක් 👌
@walterjayasinghe4488
@walterjayasinghe4488 7 ай бұрын
❤It's one of my favourite Lebanese dishes...
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Mine too!
@senanikulasingha7742
@senanikulasingha7742 7 ай бұрын
මම ආසම ..ඩුබායි ඉද්දි නිතරම කනවා ඉතින් ❤
@dinushasilva4322
@dinushasilva4322 5 ай бұрын
අද හැදුවා මම. හරිම රසයි ❤
@user-ps3sk7zu9r
@user-ps3sk7zu9r 7 ай бұрын
හම්මුස් හරිම රසයි අරබි රොටි එක්ක
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
👍♥️
@successyourdream4073
@successyourdream4073 7 ай бұрын
Niyamay sister .oya nam.denne hodama dewal❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
💛⚘️
@nazreenfarook1388
@nazreenfarook1388 7 ай бұрын
Nicely explained Chef 👌. One of my favorite dips for rotties, even I apply to Shawarma wrapps too 😋 . Also full of nutrients. For more taste we add little chopped parsly too. Thahini is better if can make at home, freshly homemade onse, it's more tastier than buying from the stall. Thanks for sharing our food recipes, which is belongs to our culture 💐❤❤❤
@seryanijaythilaka8756
@seryanijaythilaka8756 5 ай бұрын
budusaranai.oyata
@annewatson4031
@annewatson4031 7 ай бұрын
මමත් ඕක හදල තියෙනවා සීනි පොඩ්ඩක් දැම්ම නම් තව ටිකක් රසයි මිරිස්කුඩු වෙනුවට අමුමිරිස් තලලා දාන්නේ දෙහි බිංදු දෙක තුනකුත් එක්ක
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 7 ай бұрын
Thank you so much dear, difficult to find sesame paste, hoping to try with curd, I like these kind of food for dinner. You are great
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
This is the first time I see it. Thank you for the recepy as well as the clear explanation. Everything is at the right place. Thank you once again dear chef 😍😍😍😍
@user-nm6kx8td1b
@user-nm6kx8td1b 7 ай бұрын
math hari asa kamak hadanna danne nathuwa hitiye thanks oyata🎉
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
දැන් පුලුවන් ඔන්න..
@user-nm6kx8td1b
@user-nm6kx8td1b 7 ай бұрын
@@cookingwithchefshani aniwaryen lankawata giyama hadanawa
@thanujaperera3313
@thanujaperera3313 7 ай бұрын
එහෙ ගිහිල්ලා කන්න ආසම දෙයක් තමයි ,ශවර්මා ලංකාවේ නම් කොහෙවත් නැහැ එහෙ රස එවා .
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 7 ай бұрын
Thank you Chef. Will definitely make this. Made earlier dip too. Very tasty.
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Hope you enjoy
@studiopedia9871
@studiopedia9871 7 ай бұрын
ස්තූතියි ❤
@serimaserima2019
@serimaserima2019 6 ай бұрын
බොහොම ඉස්තුතියි ❤️❤️👌
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 7 ай бұрын
Thank you very much greetings from France
@kanthiwaduge408
@kanthiwaduge408 7 ай бұрын
මම හොංකොං වලදී පකිස්තාන් අයට ඕන තරම් හදලා තියෙනවා
@twentyabc2751
@twentyabc2751 7 ай бұрын
අපි නම් හැමදාම වගෙ කනව ඒක දැන් පුරුදු වෙලා මම නම් ආසම කෑම ක්
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
👍❤️
@tmalani1120
@tmalani1120 7 ай бұрын
Thahini thamai hodma eka tikak wadipura danna oneh thel godak one man rata innakota hadala thiyenawa onataram harima rasai tomato pethi samaga harima rasai Asama kamak
@mjmmunthas
@mjmmunthas 7 ай бұрын
Thanks , මගෙත් ප්‍රියතම කෑමක් . Qatar වල.
@seetharanjani7745
@seetharanjani7745 5 ай бұрын
හදන්න ආසයි olive තෙල් ne.
@adikarichithra432
@adikarichithra432 7 ай бұрын
ස්තුති ❤
@himalikarunarathna6339
@himalikarunarathna6339 7 ай бұрын
Thank you very much.
@kamaniayagama5443
@kamaniayagama5443 7 ай бұрын
Bohoma isthuthi hadala balannam ❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
👌👍
@karendezilwa2551
@karendezilwa2551 7 ай бұрын
Love your explanation of recipes..very clear and useful
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
🙏🙏🙏⚘️
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 6 ай бұрын
මම නමි හැමදාම හදනවා...හොමිමස් කියන්නේ කුවෙටි එකේ..
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 7 ай бұрын
Thank you dear Chef.❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
My pleasure 😊
@neetagamage1820
@neetagamage1820 7 ай бұрын
With pitta bread. Delicious.
@swarnafernando9316
@swarnafernando9316 7 ай бұрын
Thanks for the recipe. 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
My pleasure 😊
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Thank you 💐
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
You're welcome 😊
@cwijesinghe5718
@cwijesinghe5718 7 ай бұрын
තෙරුවන් සරණයි , ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
❤️
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 6 ай бұрын
මම ගොඩක් හොයපු රෙසිපි එක
@malkaranasinghe3115
@malkaranasinghe3115 7 ай бұрын
හුම්මුස්. ( කඩල ) හීබෲ භාෂාවෙන් උච්චාරණය වෙන්නෙ හුම්මුස් යනුවෙන්... ඉශ්‍රායලයේ ඉතා ප්‍රසිද්ධ කෑමක් හුම්මුස් කියන්නෙ...
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
ඔබ හරි ඇති දැන් අපි කඩල කිව්වට අනිත් අය කියන්නෙ නෑනෙ..ඒ වගේ . නමුත් පොදුවෙ ඇරබික් භාෂාවෙන් වගේම , ඉංග්‍රීසියෙන් කියන හරි නම තමයි මම කියල දුන්නෙ. කොහොම නමුත් රසවත් කෑමක්. අවශ්‍යනම් How to pronounce hummus කියල you tube එකේම සර්ච් කරල බලන්නකො. මේක ඉතින් අපි තර්ක කරන්න ඕන දෙයක් නෙමේ, භාෂා උච්චාරණය අනුව මිනිස්සු වෙනස් කර ගත්ත දෙයක්.♥️⚘️
@umayanganaumayangana188
@umayanganaumayangana188 6 ай бұрын
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 7 ай бұрын
Thank you mam
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
❤️🙏
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 7 ай бұрын
Peetha rotiyath ekka Maru. Israel Cyprus innakotanam Kawa. Godak asai Dan hadana hati dakkahama. Mehe thala cream ekath nane. Thala Dala thamai rasa.
@mangalikasooriya9863
@mangalikasooriya9863 7 ай бұрын
Super recipe darling budu saranai baboo ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
💛⚘️
@readytoknow
@readytoknow 7 ай бұрын
Thanks for sharing
@indunagodavithana3754
@indunagodavithana3754 7 ай бұрын
Tks😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
❤️
@lasanthapremalal2843
@lasanthapremalal2843 6 ай бұрын
හොම්මොස් අක්කේ හරි වචනය
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
English pronunciation eka thamai mama hama welema kiyala denne malli..naththan Arabic ratawal walama okata kiyana nam godak thiyanawa..🥰
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
Super .❤❤❤👍👍👍
@rathnasiribogodage848
@rathnasiribogodage848 7 ай бұрын
Very good instructions. Thanks😊
@sunilachandrasili9298
@sunilachandrasili9298 6 ай бұрын
Ana man asama kamak.mata hada ganna baruwa hitiya
@janetjanet4157
@janetjanet4157 7 ай бұрын
තැන්කූ ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️❤️❤️❤️✝️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
♥️⚘️
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 7 ай бұрын
Superb nanga 😊❤👌🙏
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 7 ай бұрын
mama israel ennakota nithara kemata gaththa
@sunilwijethunge5407
@sunilwijethunge5407 7 ай бұрын
හමූස් + කුබුස්
@JustWierd-YT
@JustWierd-YT 7 ай бұрын
Cobas
@RajithaRSM
@RajithaRSM 22 күн бұрын
Extra virgin or normal olive oil ?
@nadeeshadilrukshi8509
@nadeeshadilrukshi8509 Ай бұрын
අක්කේ tala eta walata මොනවාද ganna තෙල්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 7 ай бұрын
Super...👌thank you chef...❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Welcome 😊
@durage2durage257
@durage2durage257 7 ай бұрын
👍
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 7 ай бұрын
මේක හරි රසය්
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 ай бұрын
ඔලිව් ඔයිල් වෙනුවට එලවලු තෙල් තල තෙල් හරියන්නෙ.නැද්ද චෙෆ්..ඔයා හදපු එක නම් හරිම ලස්සනයි.රසත් ඇති 🙏❣️🙏❣️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
හදන්න බැරි නෑ..ඇගට තමයි අගුණ. තල තෙල් නන් එච්චර දැම්මොත් රස නන් කොහොමත් වෙනස් වෙනවා..♥️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 ай бұрын
@@cookingwithchefshaniOk chef Thanks 🙏
@dhammikaperera1255
@dhammikaperera1255 6 ай бұрын
තල බෙන්ඩ් කලෙ තලතෙල් වලින්ද
@dulariwas5951
@dulariwas5951 7 ай бұрын
මමත්හදනව
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
අනිවාර්යයෙන්ම හදන්න ❤️
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 7 ай бұрын
❤️👍👍👍
@chandanisathkumara2037
@chandanisathkumara2037 7 ай бұрын
Labanon ratae jathika aharayak waga hammus
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
ඒක ඇත්ත..♥️
@viviyanfernando5313
@viviyanfernando5313 7 ай бұрын
israel wala kumus kiyala kiyanne
@Disna0608
@Disna0608 7 ай бұрын
මං කිරි දාල හදන් කෑම කන්න කැමති නෑ.මෙහෙ තුර්කි රෙස්ටුරන්ට් වල දැකල තිබ්බත් මං කන්නෙ නෑ කිරි වලින් හදන්නෙ කියල.දැන් ගෙදරම හදල බලන්න ඕනි.❤
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 7 ай бұрын
Ape ratedi mona ekkada kanna puluwan
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 6 ай бұрын
bazlama kanna meka hodaida
@surangikumari3389
@surangikumari3389 7 ай бұрын
Mewa gana melo deyak nodanna mam😮😮😮
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Ithin Dan dannawane..♥️
@ammjayawathi506
@ammjayawathi506 7 ай бұрын
හම්මූස්.
@jayanthibulathgama215
@jayanthibulathgama215 7 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
⚘️💛
@anupamapremarathne7810
@anupamapremarathne7810 7 ай бұрын
❤❤
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 7 ай бұрын
🌹🌹🌹💞👌
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
💛
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
හමූස් එක්ක පීටා බ්‍රෙඩ්
@dulariwas5951
@dulariwas5951 7 ай бұрын
Thatis hommos
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Either Ho-mus.. or ho- mmos, both pronunciations are right, as I mentioned in the video. But not hu-mus..
@user-vh7nh4qz2d
@user-vh7nh4qz2d 7 ай бұрын
මේ කෑම ජාතියේ නම හම්මුස්.
@siriparapitya1739
@siriparapitya1739 7 ай бұрын
Rata gihin kenek wage
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
🙂 Man kohomath Dan awrudu 20kata kittu wenna rata thamai inne..🥰
@stellawitharns183
@stellawitharns183 7 ай бұрын
එක එකරටවල වෙනස් වෙන්න ඇති කුවෙටි වලනන් හොමි මුස් තහින්
@milanijayokody4170
@milanijayokody4170 7 ай бұрын
Hommas
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 7 ай бұрын
මෙිව පිටරට කන්නෙ රොටි එක්ක.ඵ්ත්.ලංකාවෙි මෙිව කන්න අපහසුයි.මොකද පාන් තමයි අපි කන්නෙ. ඉතින් පාන් එක්ක මෙික කන්න අපහසුයි.
@milanijayokody4170
@milanijayokody4170 7 ай бұрын
Hammus no hommas
@westpark2992
@westpark2992 7 ай бұрын
රසක් නම් නෑ හැබැයි ගුනයි 😂 හම්මූස් ආරාබියේ අය නිතර කුබූස් තමීස් වැනි රොටී කන්න ගන්නවා
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Ammo mama nan maseta deparak withara hadanawa..Marama rasai mata nan..❤️
@westpark2992
@westpark2992 7 ай бұрын
@@cookingwithchefshani ලංකාවේ ගොඩක් අය කන්න කැමති නැ ⁣මම නම් ටිකක් කනවා
@thusithbs
@thusithbs 7 ай бұрын
ගොමස් නෙවෙයි හමුස්.
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 7 ай бұрын
Anemaget.priatamakamak.arabikratawla.frsidakamak.bs
තහිනි සෝස් - Episode 872 - Tahini Sauce
9:36
Anoma's Kitchen
Рет қаралды 36 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН