රස වගේම, ගුණ ,මැද පෙරදිග ජනප්‍රියම නිර්මාංශ ආහාරය වෙන ෆලාෆල් හදමුද.Vegetarians Favourite( Falafel).

  Рет қаралды 42,347

Cooking with Chef Shani

Cooking with Chef Shani

11 ай бұрын

මැදපෙරදිග විතරක් නෙමේ, මුලු ලෝකෙම නිර්මාංශ ආහාර කිව්වම කාටත් මතක් වෙන කෑමක් . වෙජිටේරියන් කෙබාබ් එකක් විදිහට රොටියක ඔතලා, බනිසයක් ඇතුලට දාලා කන්න පුලුවන් වගේම කිසිම දෙයක් නැතුව ස්නැක් එකක් වගෙත් කන්න පුලුවන් රසවත් කෑමක්. Gluten Free too.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
250g dried chickpeas, soaked overnight (don't use canned or cooked chickpeas) පොඟවා ගත් කඩල
1 onion, roughly chopped ලූණු
1 cup parsley, roughly chopped (about a one large bunch) පාස්ලි
1 cup Corriander, roughly chopped (about a one large bunch) කොත්තමල්ලි කොල
4 garlic cloves සුදු ලූණු
1 tsp cumin powder සූදුරු කුඩු
1 tsp Corriander powder කොත්තමල්ලි කුඩු
1/2 tsp baking powder බේකින් පවුඩර්
Black pepper ගම්මිරිස්
Salt ලුණු
Chickpea flour ( only if needed) කඩලපිටි අවශ්‍ය නම් පමණක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 204
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 10 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. වෙජි රෙසිපි එකක් දැම්මට. 🙏❤️👍
@lblalibeatrice2309
@lblalibeatrice2309 10 ай бұрын
මගේ ප්‍රියතම කෑමක් thank you
@indikadilrukshi1402
@indikadilrukshi1402 9 ай бұрын
Mamat kala tyanawa rata iddi harima rasai tanks hadana wdya dammata
@babykitcheninthevillage8478
@babykitcheninthevillage8478 9 ай бұрын
ගොඩාක් වටින video එකක්. 👍👍👍👍👍👍.
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 10 ай бұрын
ස්තුතියි බොහෝම
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 9 ай бұрын
හරි ම පැහැදිලි යි... ස්තූතියි ඔබ ට🎉🎉🎉
@desnapathmene1049
@desnapathmene1049 10 ай бұрын
Thanks chef ❤❤❤ aniwaryayenma hadanawa
@user-zp4ot3sd4z
@user-zp4ot3sd4z 9 ай бұрын
Mama Kaala Thiyenawa Harima Rasai
@nayanakumuduni5539
@nayanakumuduni5539 10 ай бұрын
Harima shok. Math harima aasa kemak.thanku oyata.
@nalingunarathna6307
@nalingunarathna6307 10 ай бұрын
Niyamai ❤👍
@user-vt2ge5zx3g
@user-vt2ge5zx3g 10 ай бұрын
Man asama kamak hadan vdiya kiyala dunnata thank
@malikakumudu6903
@malikakumudu6903 9 ай бұрын
ගොඩක් ඉස්තුති කාලයක් තිස්සෙම හෙවුවා තෙරුවන් සරණයි ඔබ තුමියට ❤❤❤
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 9 ай бұрын
මාත් ආසාවෙන් බලන් උන්න පලාපල් හදන්න ඔන්න ඔබ තූමිය කියා දූන්න tenk you බූදූ සරනයි දැනූවත් කරාට ගොඩක් පින්👍💖
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 9 ай бұрын
නියමයි
@nazreenfarook1388
@nazreenfarook1388 10 ай бұрын
මම ආසම කෑමක්, හරිම රසවත්. ඒත් හදාගන්න දන්නේ නැතුව හිටියේ. මම ඉක්මනින් මේක හදනවා 🤗. මේ වටිනා රෙසපියට බොහොම ස්තූතියි Chef Shani! 🥀💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️❤️🌷 kalekin..kohomada nangi..?🌷
@chandrikatharu1320
@chandrikatharu1320 10 ай бұрын
මම කවදාවත් කාලා නෑ අදම හදලා රසකියන්නමි ස්තූතියි
@minhaelson5865
@minhaelson5865 10 ай бұрын
Must try thanks
@nimeshanishadee6026
@nimeshanishadee6026 10 ай бұрын
Thank you oyata .. lassanata therana vidihata eka kiyala denawata .. ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰
@srimalikajayasinghe4621
@srimalikajayasinghe4621 9 ай бұрын
ඇත්තටම මාත් හරි ආසාවෙන් කැව දෙයක් එහෙදි
@subashinirodrigo3086
@subashinirodrigo3086 10 ай бұрын
Niyamai nangi ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 9 ай бұрын
ස්තුතියි ❤❤❤❤❤❤❤
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 10 ай бұрын
Lebanon wala harima janapriya kemak.. mgeth priyathama ekak..Thank u
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි මැඩම්
@user-yj6gc8np5v
@user-yj6gc8np5v 9 ай бұрын
Thala ata dala haduwama .lassanai...rsath wadi
@sriyani20hiru96
@sriyani20hiru96 10 ай бұрын
Thank ගොඩාක් .. රසයි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷♥️
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 10 ай бұрын
ඔව් හරිම රසයි.ස්තුති chef
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷♥️
@lakilak9111
@lakilak9111 10 ай бұрын
හරිම රස කෑමක්.මං ඉන්නෙත් ඩුබායි. ආසම කෑම වලින් එකක් තමා falafel ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ekane..♥️
@leilanova5721
@leilanova5721 10 ай бұрын
Wow ,I was waiting for this. Many thanks Chef Shani .❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure 😊
@chandralathacolambage4327
@chandralathacolambage4327 9 ай бұрын
Thankyou.....
@apsaralakmali2618
@apsaralakmali2618 10 ай бұрын
Thaks❤❤
@gayanishanika9119
@gayanishanika9119 10 ай бұрын
Thank you so much Shani ❤️ God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You are so welcome. ♥️
@chandram8786
@chandram8786 10 ай бұрын
Thank you so much. Vedio එක බලන්න කලින්ම comment කරලා හිටියා . ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Sthuthi ❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් කාපු කෑමක් .නමුත් හදන්න දන්නේ නෑ .ඔන්න අද දැන ගත්තා .ඔබට බොහෝම ස්තූතියී සොයුරිය .❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
අමාරු නෑ..❤️
@prisilakanthi
@prisilakanthi 10 ай бұрын
T
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 10 ай бұрын
Onema kemaka nama dannawanam nama gahala Google search karala hoya gannath puluwan
@upulupulpriya5838
@upulupulpriya5838 10 ай бұрын
@@nimalaweerakkody7236 ehemama kiyanna epa....eyawa,eyage wade ,practice karala,eyatath,moral ekak dunnoth,ubata hena gahan naaa neda.......sub 1k daapan ban,meyage kapaveemata...hamaweleyma, narakama dakinda epa yaalu.. .
@ManiSrilanka-qi6vp
@ManiSrilanka-qi6vp 9 ай бұрын
👍
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 10 ай бұрын
Thanks chef, a new recipe to me ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure 😊
@surenitennekoon8271
@surenitennekoon8271 10 ай бұрын
Excellent❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thanks 😊
@sheyf7562
@sheyf7562 4 ай бұрын
Need more snacks like this chef Easy ones ❤ 4:07
@roinamarasinghe6096
@roinamarasinghe6096 10 ай бұрын
Mmm thanks. Want to try
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Please do!. ♥️
@ejaharshini1648
@ejaharshini1648 10 ай бұрын
Thanks a lot for sharing!
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure!
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 10 ай бұрын
හරි ම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰
@shanishania3917
@shanishania3917 10 ай бұрын
Thank you so much dear chef Shani.. I think It's so yummy..❤❤😍😘💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Indeed..❤️🌷
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 10 ай бұрын
බොහොම ස්තුති මම ආසම කැමක්
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷❤️
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t 10 ай бұрын
අහලම නැති කෑමක් ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
දැන් දන්නවනෙ..♥️
@siriyamadapatha5461
@siriyamadapatha5461 10 ай бұрын
ඇත්ත ඔයාල අහල නැතිව ඇති.මේ අරාබි භාසාවෙන් කියන නම. අපේ රටේ වඩේ වගේ. රසයි.
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 10 ай бұрын
අලුත් දෙයක් 👌👌❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
නෑ සුදූ..♥️
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 10 ай бұрын
@@cookingwithchefshani මන් දැක්කෙ අද ඔන්න 😊
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 10 ай бұрын
Thank you chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure 😊
@vishakamaala6638
@vishakamaala6638 10 ай бұрын
@harshanilakmali3735
@harshanilakmali3735 10 ай бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You are most welcome..🌷
@ckgckg2176
@ckgckg2176 10 ай бұрын
Thanks chef👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
So nice of you..♥️🌷
@pushparanjanee9123
@pushparanjanee9123 9 ай бұрын
Madaperadrga hadana geemath newaredawa hadaganna kiyala dennako please 💕💕💕💕
@malawijayanthi5400
@malawijayanthi5400 10 ай бұрын
Mama godak kamathi kamak Godak sthuthi oyata👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️👍🌷
@tutyfg7042
@tutyfg7042 9 ай бұрын
Thanks so much
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome!
@viseekiy3971
@viseekiy3971 10 ай бұрын
Thanks නැන්දේ
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🌷
@sharmaperera485
@sharmaperera485 10 ай бұрын
Thank you dear Shani❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷❤️
@srinikaatapattu6570
@srinikaatapattu6570 10 ай бұрын
ඉතාමත් ස්තූතියි මමත් හදලා බලනව පෙනුමෙන්ම රසවත් බව පේනව ආට පිටි වලිනුත් පරාට හදාගන්න පුළුවන් ද
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 9 ай бұрын
ඉස්තුති මිස් ඔයට
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
😊🥰
@nirmala9805
@nirmala9805 10 ай бұрын
මම ඔයාගෙ resipi හැමදාම බලනවා . මම ලංකාවේ class කරනවා පළාත් සභා වල .arabi kama nam danne නෑ.eth අනික් ගොඩක් kama හදනවා . මේ dawas wala melbourne ඇවිත් ඉන්නේ .thanks
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
ඇත්තද? මෙල්බන් කොහෙද ඉන්නෙ..🌷
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 10 ай бұрын
Mnasamakamaktamapalafalkiyanne.koubosetibunanammaru.tahnksoyata
@kumarialwis8127
@kumarialwis8127 10 ай бұрын
Great vegetarian dish 👌 thank you
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🙏🌷
@manikwaduralatha2055
@manikwaduralatha2055 10 ай бұрын
හරි රස කැමක් 👍
@rasikakumari1164
@rasikakumari1164 10 ай бұрын
😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷🌷🌷❤️
@nayanapadmini1226
@nayanapadmini1226 9 ай бұрын
මමත් ආසම කුමක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏💕❤️🇶🇦
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
♥️
@sulochanasanjewane3847
@sulochanasanjewane3847 10 ай бұрын
Mamath hrima asa kamak ath hadana hate danageana hiteya naha godak rasay ma kama thanks kiyala dunata
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🌷🌷
@thilinilokugamage540
@thilinilokugamage540 10 ай бұрын
Thank you very much miss.godak Rasa athi kiyala hithenawa,mokada mama dawasak kadalawalin Wade haduwa.eka Hari Rasa Una.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ow oya hari..♥️
@depanikumari961
@depanikumari961 10 ай бұрын
මගෙත් ආසම කැමක්. මේ සැරේ නම් ලන්කාවට ගිහින් හදනවාමයි.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Aniwaryenma hadanna..♥️
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 10 ай бұрын
❤️👍🌷
@xtratelecom1035
@xtratelecom1035 9 ай бұрын
මටනම් කාපු ගමන්ම ගෑස්ටික් හැදෙනවා
@vijithahettiarachchi1369
@vijithahettiarachchi1369 10 ай бұрын
Mama asama kamak thamai fla fiel. Magay putha vegetarian. A nisa puthata hatama hadala danna puluwan.oba tumiyata budu saranai ❤❤❤❤❤❤❤❤❤.👍👍👍👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🙏🙏🙏♥️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 10 ай бұрын
I don't eat meat so it's good for me thank you duwe . greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Hope you enjoy it then..❤️🌷
@shanikapriyanjali8974
@shanikapriyanjali8974 10 ай бұрын
I like dr chef shani...your recipe
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thank you so much ♥️
@malkaranasinghe3115
@malkaranasinghe3115 10 ай бұрын
කොත්තමල්ලි කොළ විතරයි මං දාන්නෙ සහ බේකින් සෝඩා පිංචක් දැම්ම නම් ඇති බේකින් පවුඩර් නොදා. මං ඉශ්‍රායලයේ ඉන්නෙ.. ඉශ්‍රායල් ජාතිකයන් පුදුම ආසාවෙන් කන්නෙ මං හදන පලාඵිල්.. හරිම රස කෑමක්..
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
@@malkaranasinghe3115 ඇත්තද , බේකින් සෝඩා , බේකින් පවුඩර් වලට වඩා ගොඩක් සැර නිසා පිංචක් ඇති..පාස්ලිනන් දානව හැබැයි..රටින් රටට වගේම කන අය අනුවත් වෙනස්කම් වෙනවනෙ..බොහොම ස්තුතියි අදහස් බෙදා ගත්තට. පරිස්සමින් ඉන්න..🙏♥️🌷
@rajashilpagemallika5165
@rajashilpagemallika5165 10 ай бұрын
අරාබි රටවල ජනප්‍රිය කෑමක්❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Oya hari..🌷♥️
@salonserendib3802
@salonserendib3802 10 ай бұрын
Harima rasa kaamak .hadannath lesi rata inna kale nam kaawa ona tharam .... mehe badonis kola hoyaganna na
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🌷♥️
@manelr6912
@manelr6912 10 ай бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷
@malikwt6387
@malikwt6387 10 ай бұрын
THANK YOU
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🙏
@dhammidissanayake5966
@dhammidissanayake5966 10 ай бұрын
❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🌼
@sandiindi9000
@sandiindi9000 10 ай бұрын
ඊශ්‍රායල්වල තියෙනවා නියමයි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🥰🌼
@sumanaswedage4370
@sumanaswedage4370 9 ай бұрын
Api mehe saudi ohoma kanawa
@tharushishashikala5852
@tharushishashikala5852 10 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️
@sithariperera9312
@sithariperera9312 10 ай бұрын
Thank u
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Welcome..♥️
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 10 ай бұрын
👍❤️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🌷
@inokafernando340
@inokafernando340 10 ай бұрын
👍❤️😘
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️
@sepalimarasingha7723
@sepalimarasingha7723 10 ай бұрын
Mamath..harima..kamathi.kamak...israel..walath..meka..harima..janappryai
@anushatissera5233
@anushatissera5233 10 ай бұрын
කොත්තමල්ලි, පාස්ලි වෙනුවට කරපින්චා කොල දාන්න පුළුවන් ද ගොඩක් ස්තුතියි ඔබට ඉතාමත් සරලව කියා දෙනවා ට
@shanti3203
@shanti3203 10 ай бұрын
❤️❤️❤️🙏🙏
@nelmalichandima2192
@nelmalichandima2192 10 ай бұрын
Mama enne kuwait..mehe harema praseddai. Harema labai.hadannanam danne na. Dan hadala balannam.❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
අනිවාර්යයෙන්ම හදන්න..♥️
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 9 ай бұрын
කාලා එපා වෙලා ඉන්න කෑමක්
@ashanina7486
@ashanina7486 10 ай бұрын
Hareema.laabay.5 drm. Walata.Bagg 1kakk. Purolla deanawa
@kamanedeepeka3064
@kamanedeepeka3064 9 ай бұрын
හරිම ර්සවත කෑමක්
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 9 ай бұрын
මම ජොර්දාන් වල ඉද්දිසිතලේ ගැහන.කොට කැවෙම එවා.එත් මෙහෙපස්ලි නැහ කඩවල කොත්ත මල්ලි කොල වෙනුව⁣ට.කරපිංච ටිකක් දැමිමත් ඒ රසය ගව්න බැහනෙද වෙන.මොනවා හරිකොල ටිකක නමක්.කියන්න.ටිකක්.හරි ැසයවෙනස්.කැගන්න ඔයාට ස්තුතියිඅරබිය මතකයට ආවා ඒ රසයට.ගියාහිත
@lokosgrande3202
@lokosgrande3202 9 ай бұрын
🤙🙏🙏🙏
@Chandifernando7031
@Chandifernando7031 9 ай бұрын
Chef ශානි.. මාත් මැදපෙරදිග කුකින් ජොබ් කරන කෙනෙක් .. මං මේ රෙසිපිය හදන්නෙ බේකින් සෝඩා දාලා.. බේකිං සෝඩා වලින් හා බේකින් පවුඩර් වලින් ගේන්නෙ වෙන වෙනම රිසල්ට් එකක් නේද . ඔර්ජිනල්.රෙසිපියට කඩල පිටි දානව මං දන්න විදිහට නම් ..
@t.g.n.ashakumari5139
@t.g.n.ashakumari5139 10 ай бұрын
මම මේවා කුවයිට් රටේදි කලා තියෙනවා හරිම රසයි... නමුත් එ්වා කොළම පාටට හදලා තියෙන්නේ කොහොමද?
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 10 ай бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🌷👌
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️🌷
@user-mm6gn4hd7h
@user-mm6gn4hd7h 10 ай бұрын
Miss kohamada cack better Eka ithiru unama aya oven ekata danakag thiya ganne plz kiyanda
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
හොඳින් වහල තියන්න අනිත් කේක් එක බේක් වෙනකන්..♥️
@samirajapaksa9508
@samirajapaksa9508 10 ай бұрын
Mama rata idde kalaa thiyanawa
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
😀
@Thanujakumari872
@Thanujakumari872 10 ай бұрын
Mama haduwa rasa kamak
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🌷
@sudarshiegodage7602
@sudarshiegodage7602 9 ай бұрын
Thala ata thikakuth dammanam hary neda
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 9 ай бұрын
තල පොඩ්ඩක් දාන්න තවත් රසයි
@shafiyafaizal7626
@shafiyafaizal7626 10 ай бұрын
Make a recipe video of sausages (chicken or any meat)
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Sure 😊
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 10 ай бұрын
Niyamiy kadala piti vallat english nama kiyNna❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Gram flour, Besan flour, Chick Pea flour me name hama ekakma kiyanawa..♥️
@Ashoka-ze5hh
@Ashoka-ze5hh 10 ай бұрын
Falafel samara Pepsi ramayana tawamath mathakai.
@rajakarunawimal7770
@rajakarunawimal7770 10 ай бұрын
Thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thank you too
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 10 ай бұрын
Puprika lankawe kohomade ganne chef
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
සුපර්මාකට් වල තියෙනවා..🌷
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 54 М.