Home Made Vesak Lantern | Atapattama | Vesak 2020

  Рет қаралды 68,775

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 266
@HelloExplorersLK
@HelloExplorersLK 4 жыл бұрын
මේ වගේ වීඩියෝ දැක්කාම මොකුත් නොකර ඉන්න අයටත් කූඩුවක් හදන්න හිතෙනවා. Good video guys ❤️ Happy Vesak ❤️
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
අටපට්ටම ජීවිතේට ගලපගන්නේ කොහොමද කියල හාමුදුරු කෙනෙක්වත් කියනවා ඇහුනෙ නෑ මට.. ඒ වචන ටික මේ වීඩියෝ එක බලන හැමෝටම අවබෝධ වෙනව නම්, ඒ පිනම ඇති ඔයාලට... ජයෙන් ජයම වේවා.. ❤️
@sickcinema-8391
@sickcinema-8391 4 жыл бұрын
කිසිම ලොකු කමක් නැති මම දැක්ක KZbin එකේ ඉන්න නිහත මානීම චරත දෙකක් ඇත්තටම ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මමත් ⁣දවසක හොද තැනක ඉන්න පුලුවන් ඔය දෙන්නට Good Luck
@warunaweerasooriya4973
@warunaweerasooriya4973 4 жыл бұрын
එකනම් ඇත්ත මචන්. කිසිම ලොකුකමක් නැති ජොඩුවක්.
@pavithrigodakanda7921
@pavithrigodakanda7921 4 жыл бұрын
හරිම අර්ථවත් වැඩක්...අපේ දේ අගයමු කඩෙන් ගන්නවට වඩා ලස්සන වෙසක් කූඩු ටිකක්😊 හරිම ලස්සනයි වීඩියෝ එක බලනකොට මගෙ ඇස් වලට කදුලුත් ආව මාර හැගීමක් දැනුනෙ. බුදුසරණයි ඔයලා දෙන්නටම😊😊
@SLHometec
@SLHometec 4 жыл бұрын
හැමදේම අන්ත්‍යයි.. මමත් අනිත්‍යයි. ඔයාලටත් අනිත්‍යයි.. ඔය වෙසක් කූඩුවත් අනිත්‍යයි... මේගේ මේ කොමන්ට් එකත් අනිත්ත්‍යයි.. මේක තමයි.. අපි කව්රුත් අහන්න අකමැති වචනය. එ්ත් ලෝකය පවතින සත්ත්‍ය..
@tamaduwantha1638
@tamaduwantha1638 4 жыл бұрын
අක්කා අන්තිමට කිව්ව දේවල් ටිකනම් මාර විදියට දැනුනා👌❤😷
@housemohuse8058
@housemohuse8058 4 жыл бұрын
ලස්සනයි ගොඩාක් ....අට පට්ටමේ විග්‍රහ තුලිනුත්...නොදන්න කාරනාවකුත් පැහැදිලි උනා ....👌👌👍👍😍😍 ප්‍රිතිමත් වෙසක් මංගල්ලයක් වේවා .🙏🌻🌻
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම හොද පැහැදිලි කිරීමක්.😊❤️
@vinciweerasekara6465
@vinciweerasekara6465 4 жыл бұрын
Nihathamanikama bohoma agayanawa nangigei malligei.... All the best...
@exclusiveshehan9890
@exclusiveshehan9890 4 жыл бұрын
youtube එකෙන් මම දකින්න හරිම නිහතමානී චරිත දෙකක් ❤️ මේ චැනල් එකේ වීඩියෝ හැම එකක්ම වගේ මම බලනවා හරිම ආසාවෙන්.මම නැවක 🚢 වැඩ කරන නිසා බලපු නැති videos ඩවුන්ලෝඩ් කරගෙන ගිහින් නැවේ යාළුවොත් එක්ක හරි බලනවා ..මගේ රටේ ලස්සන පෙන්නනවා ..Jaya wewa Ayya and akkii travel with wife ❤️
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
කසුන් අයියා ඔයාගෙ ගෙදර නං පට්ට....මං ආසම ගැමි කම ඒ ගෙදර තියනවා
@ims6sep
@ims6sep 4 жыл бұрын
කොරෝනා මැවු වෙනසක අරුමේ නේද කියලයි මට හිතුනෙ.. වෙසක් කූඩු නොහදපු කීදෙනෙක් නං මේපාර වෙසක් කූඩු හදන්න ඇත්ද.. මෙදාපාර වෙසක් ලස්සනට තියෙන්න ඇති වෙනදටත් වඩා.. අපිත් වෙසක් කූඩු හදපු කාලයක් මතක නෑ. Thank you so much for making such a lovely video Kausn & Chamari ❤️🤗 වෙසක් සමරන්න නං ලංකාවෙම ඉන්න ඕනෙ.. අන්තිමට චමරිගෙ පැහැදිලි කීරීම හරිම ලස්සනයි. ගොඩක් වටිනවා ඒක..
@lasanthikagunasekara5959
@lasanthikagunasekara5959 4 жыл бұрын
Suba wesagak wewa siyalu denata.. Siyalu sathwayo Niduk wethawa Nirogi wethwa Suwapath wethawa...🙏🙏🙏🙏❤️❤️❤️
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
කසුන් අයියා 🙈 හරිම වෙනස්
@priyanthawijerathna862
@priyanthawijerathna862 3 жыл бұрын
Elina lassanayi ❤
@dulipnavarathna2984
@dulipnavarathna2984 4 жыл бұрын
හරි ලස්සනයි.පින්බර වෙසක් මංගල්‍යයක් වේවා දෙන්නටම🙏🙏🙏
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ප්‍රීති වෙසක් වෙන්න මතක් මෙන්න අපෙන් කමෙන්ට් එකක්. ස්තූතියි ඒ ලස්සන අතීතය ආයෙත් මතක් කරලා දුන්නට. 😍
@madushadulmini4003
@madushadulmini4003 3 жыл бұрын
මටත් ආස හිතුනා වෙසක් කූඩුවක් හදන්න 🤗
@SLagri
@SLagri 4 жыл бұрын
නිදුක් නිරෝගී පිංබර වෙසක් මංගල්‍යයක් වේවා !
@milindadissanayake4375
@milindadissanayake4375 4 жыл бұрын
සුබ වෙසගක් වේවා සියලු දෙනාට..❤️ සියලු සත්වයෝ.. නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..🎗️
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
කූඩු ඔක්කොම ලස්සනයී..... Chamari නෝනා අන්තිමට කිව්ව phrase එකෙන් video එක තවත් ලස්සන උනා....
@travelwithdinuofficial
@travelwithdinuofficial 4 жыл бұрын
ඒකනම් නියමයි..... ඒ සරල කමට අපි අාදරෙයි තෙරුවන් සරණයි
@chandimaluxman3284
@chandimaluxman3284 4 жыл бұрын
පින්බර වෙසක් පෝය දිනයක් වේවා බුදුසරණ වේවා
@EXPEDIASL
@EXPEDIASL 4 жыл бұрын
හොද වැඩක්.❤️❤️කොරෝන නිවාඩුවෙ හොද පැත්තක් මේක අපි හැමෝටම අමතක වෙලා ගියපු අපින් ඈතට ගියපු ගොඩක් දේවල් වලට ආයෙත් ලන් වෙන්න මතක් කරගන්න සොබාදහමෙන්ම අපිට ඉඩ දීල❤️
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
ප්‍රීති වෙසක් අයියට , අක්කට, anith හැමෝටමත් 👍👍💡
@sithummanvidu3233
@sithummanvidu3233 3 жыл бұрын
awasana wachana tiika marata hithata wadunaa akkiiii
@anushkadulanjali489
@anushkadulanjali489 4 жыл бұрын
පත්තර වෙසක් කූඩුව වගේම ඔක්කොම හරිම ලස්සනයි අක්කී අයියේ... ඔයා අන්තිමට කියපු වචන ටික ගොඩක් වටිනවා අක්කී මොකද කූඩු හැදුවට අදයි තේරුම දැනගත්තේ දෙන්නටම බුදු සරණයි !! 😇😇
@kanchanabeligolla6757
@kanchanabeligolla6757 4 жыл бұрын
අන්තිමට කිව්ව ටික අද තමා දැන ගත්තේ අක්කේ.oya dennatath සුභ වෙසක් මංගල්‍යයක් වේවා.🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 4 жыл бұрын
විඩියෝ එක පරන උනත් බලන්න හිතුනා රට ඉන්න අපිට නැනේ වෙසක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න දු පැංචි හොදට බලා ගන්න 💙💙💙💛💛💛🧡🧡🧡💗💗💜️💜️💜️💞💞❣️❣️❣️💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
@Chutte
@Chutte 4 жыл бұрын
ඔය දෙන්නා ගේ මේ video එක එනකන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ😍😍
@hashankavinda5975
@hashankavinda5975 4 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️ නිදුක් නිරෝගීමත් වෙසක් සිරි
@hasinduanjana939
@hasinduanjana939 4 жыл бұрын
දෙන්නටම සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා...පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න....❤️
@funnypodda3303
@funnypodda3303 4 жыл бұрын
තෙරැවන් සරනයි දෙදෙනාටම ❤️❤️
@krishanthadimuthu2516
@krishanthadimuthu2516 4 жыл бұрын
පට්ට අයියේ... සුභ වෙසඟක් වේවා... ඊලඟ පාර හදද්දී කම්බි වලින් බඳින ජොයින්ට් එක පොඩ්ඩක් ගාන්න හීනි වෙන්න.. එතකොට ජොයින්ට් එක බැන්දට පස්සෙ ගෙඩිය වගේ පිම්බෙන්නෙ නෑ ....
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
කොහොමද දෙන්නටම, ගොඩ කාලෙකට පස්සේ...? දෙන්න ටිකක් මහත්වෙලා... අපිට නං සවු කොල ගන්නත් නෑ.... Lights විතරක් දැම්මා මේ පාර. ඒ අතින් බැලුවහම ඔයාල ගොඩාක් වාසනවන්තයි...! ඔයාල ඇතුලු පවුලේ සැමට සුභම සුභ වෙසක් සතියක් වේවා..!!! බුදුසරණයි!!!
@piyumiandmore
@piyumiandmore 4 жыл бұрын
Niyamai akke mn balan hitiya oyala vesak ekata vedio ekka kerai kiyala superp
@saduparakrama179
@saduparakrama179 4 жыл бұрын
Niyamai akke aiye oyala denna nm superb mn dakapu lassanama copule eka hema athinma oyalatath suba wesagak weewa
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Wooow.....patta wadak....very good...Hats off🙏🙏🌼🌸🖐💚
@thiwankaroshan9830
@thiwankaroshan9830 4 жыл бұрын
Great advice and they are creative than well organized tv chanel nice couple budusaranai
@vindulaperera8109
@vindulaperera8109 4 жыл бұрын
මාරම quality එකක් තියෙන්නේ මේ වීඩියෝස් වල.. සුපිරි..
@nalaka.perera
@nalaka.perera 4 жыл бұрын
වෙසක් කූඩු බදින්න හොදම දේ ඔිටිටු පාලු, හොදට තදවෙනවා
@charithforestperera2948
@charithforestperera2948 4 жыл бұрын
🤗 හරිම සරලයි, ලස්සනයි.... ඒවාගෙම සන්සුන් 🤗🌹
@romeshiromeshi632
@romeshiromeshi632 4 жыл бұрын
Oyalatath subama suba wesak mangallyak wewa..niduk wewa..nirogi wewa..suwapath wewa..
@mpmagic5519
@mpmagic5519 4 жыл бұрын
ලස්සන වැඩක්... තෙරුවන් සරණයි.
@tharangaharshani6900
@tharangaharshani6900 3 жыл бұрын
Very simple couple
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සියළු සිත් තුළ යහපත් සිතුවිලි පිබිදෙන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!!! ...❤️
@lasanthaindunil6350
@lasanthaindunil6350 4 жыл бұрын
very beautiful and also meaningful
@pradeeperanda5166
@pradeeperanda5166 4 жыл бұрын
Kasun ayy wens welane..mkkhri wensk tynwa..nidimathed mnd inne..hemadama dkin apita podi wensath hodat penwa kasun ayya..😍😍👍👍
@dimithradilusha4031
@dimithradilusha4031 4 жыл бұрын
බොහොම හොදයි දැන් ඉන්න අය අනිත්‍ය තේරුම් ගන්නේ නැතුව වෙසක් කුඩුව හදලා උඩින් ඉටි කොලයකුත් දානවා තෙමෙන්නේ නැති වෙන්න අපි ලෝක ස්භාවයට මුහුන දෙන්න ඔනේ ඔයාලා ඒ අතින් නියමයි.. අනිත්‍ය තේ⁣රුම් අරන් ජිවත් වෙනවා...
@darshana573
@darshana573 4 жыл бұрын
වෙසක් කූඩු ටික හරිම ලස්සනයි .... දෙන්නටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා..
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
Oya lage aluth dewal walin kudu sarasala thibuna pathra kola walin karapu de godak watinawa
@SandeepaRukshan-y1l
@SandeepaRukshan-y1l 7 ай бұрын
Favorite ❤
@janakashehan2431
@janakashehan2431 4 жыл бұрын
ලස්සනයි ඇත්තටම....සුභ අනාගතයක් පතනවා දෙන්නටම...බුදු සරණයි
@LenexWolf97
@LenexWolf97 4 жыл бұрын
මම කලින් වෙසක් පෝයවල් වල හැදුවේ කූඩු හතරක් හයක් වගේ ඒත් මන් කූඩු 15 ක් හැදුවා මේ පාර❤️
@poornimarajapakshe
@poornimarajapakshe 4 жыл бұрын
අපිත් හැදුවා මේ පාර වෙසක් කූඩූ ගෙදර දි....අන්තිමේ කියන ටික හරිම වටිනවා අක්කේ❤❤❤❤
@devsithum
@devsithum 4 жыл бұрын
Lassana nirmanayak
@amidudilshan5925
@amidudilshan5925 4 жыл бұрын
Maru maru Hemadama wage video balanawa. 👍 job
@PatxD999
@PatxD999 4 жыл бұрын
Hiii😀....eye bla bla iddi data iwra una ada aye mula idn bluwa😋...mama catholic....eth බුද්ධාගමට aadrei...❤️gyeth buddhism scl ekakata...❤️..amma ekka mth hmapaarama kuudu hdno😇...chamari akka anthimta kyna kathwa | discretion eke tyna kathwa hithata dnuna...atthtma mn nn ada thmai dngatthe vesak kuuduwen | atapattmen kiyawena dae gana....hama dekama api nodanna loku thrumk hngila tynwa neda🙂....oylge traveling video blala lnkwe ..loke dewal gana igena gttha api ada [ eeye 😬😅 ] loku dyek igenagttha...thanks...wtina video ekak...❤️...akkai ayyai gdra ayai hmoma prissmn inna..god bless...bs..❤️❤️ mn dkka නිහතමානීම couple ekk oyla denna..😍....
@ranasinghelakmalisuru3565
@ranasinghelakmalisuru3565 4 жыл бұрын
වීඩියෝ එක එනකල් බලන් හිටියේ ❤️❤️
@udipi_sl6664
@udipi_sl6664 4 жыл бұрын
Theruwansaranai saranai harima watina wadak
@Mredupro
@Mredupro 4 жыл бұрын
Much love.❤️❤️❤️meheth balanna enna.lassana than thiyenawa mehe.❤️❤️
@roshansilva7404
@roshansilva7404 4 жыл бұрын
Mara lassanai
@praveenvichakshana6433
@praveenvichakshana6433 4 жыл бұрын
ලස්සන වැඩක්
@sandunanjana2674
@sandunanjana2674 4 жыл бұрын
Very nice video .
@මදුර-ය7ස
@මදුර-ය7ස 4 жыл бұрын
😄😄😄😄😁😁😁😆😆😅😅😘😘💐💐💐කෝ මීටරේ හැමවෙලාවෙම ලන්වෙලා ඉන්නේ වෙසක් කූඩු ලස්සනයි ඔයාලත් ලස්සනයි ❤️❤️ සතුටින් යින්න හොදේ 😁😄😉
@gayahirudias9458
@gayahirudias9458 4 жыл бұрын
ලස්සනයි නගෝ👍👍👍👍
@suhanithanthirige
@suhanithanthirige 4 жыл бұрын
මේ පාර වෙසක් එකේ දැකපු ලස්සන ම පින්තූරේ ❤
@imaamimi1323
@imaamimi1323 4 жыл бұрын
Happy And A Peaceful Vesak For This Beautiful Couple ♥️😍 #Stay #Blessed And #Stay # Safe
@madushasewwandi8935
@madushasewwandi8935 3 жыл бұрын
Sha mn me vedio aka bala 4 weni para eaka balala me parath vesak kudu hadanawa ammai appachchi akka.aiye akke elina babata balanna me parath samaramuda api vesak.
@DaVinciStudio
@DaVinciStudio 4 жыл бұрын
Api kawada hadapu vesak kududa...sathutui ape parana karapu ewa video ekakin hari dakapu..eh kale mathak wenakota dan kochchara wenas da api okkoma...thanx travel with wife for sharing this great experience with the everyone..Hope this ends fast and will all be back on track.
@sume9611
@sume9611 4 жыл бұрын
Lassanaii
@pasiya469
@pasiya469 3 жыл бұрын
අයේමත් බලනවා
@cameronzeeker5510
@cameronzeeker5510 4 жыл бұрын
Marama creative akkiya
@nuwandissanayaka1539
@nuwandissanayaka1539 4 жыл бұрын
Oyalatat pinbara wesak mangalyak wewa
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 4 жыл бұрын
Wonderful such a great work and I didn’t know the meaning of the “Atapattama” . It’s awesome. Happy Vesak 🙏
@milinda.lakmal96
@milinda.lakmal96 4 жыл бұрын
එක ලස්සනයි
@invids3258
@invids3258 4 жыл бұрын
සුබ වෙසගක් වේවා.. බුදු සරණයි.. ලස්සනයි වැඩේ..❤️
@ZOOMFILMproduction
@ZOOMFILMproduction 4 жыл бұрын
good job
@buddhikadushan4480
@buddhikadushan4480 4 жыл бұрын
Jayen jayawewa Ayya & Akkiyoooo 😙😘😍
@chethanadissanayake7044
@chethanadissanayake7044 4 жыл бұрын
Paththara walin hadala thiyena eka lassanai....👍👍👍👍❤️❤️❤️❤️
@sunilpalliyaralalagealmeid4383
@sunilpalliyaralalagealmeid4383 4 жыл бұрын
Harima Lassanai
@sarannesan54
@sarannesan54 4 жыл бұрын
Nice video bro and Sister
@SamuJay01
@SamuJay01 4 жыл бұрын
චමරි අක්කා ලස්සන වෙලා😚
@thishulapeiris6869
@thishulapeiris6869 4 жыл бұрын
ලස්සන වැඩක් අක්කෙ අයියේ.... Great video....👌👌
@Madushika_
@Madushika_ 4 жыл бұрын
හරිම ලස්සනයි🤩
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 4 жыл бұрын
Adarei akke ayye umabala dakkama atthtama sathutui hamadama sathutin inna
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 4 жыл бұрын
Adooo chamari akka sudu welada koheda Ayiya parana vidiyata evith
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
Jivithe yatharthaya akai akki oyata godak pin
@san331
@san331 3 жыл бұрын
Woow shoi
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Budusarani.oba Samatama
@stuartray2619
@stuartray2619 4 жыл бұрын
Happy and peaceful Vesak to Sri Lanka
@rizytravelwithrizny777
@rizytravelwithrizny777 4 жыл бұрын
Wish you happy wessak to you both and all my buddist friends..love you all♥♥♥♥
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 4 жыл бұрын
ඔයාලා දෙන්නටත් ලෝකවාසී සියලු දෙනාටත් පින්බර වෙසගක් වේවා! අර චමරි දවසක් නෑව්ව බව් තඩියා නේද අර හිටියේ.
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
😍😍😍😍😍😍😘😘😘😘 Oya dennatama mamanam harima kemathi harima lassanai harima adarey budusaranaiiii!!! 🙏🙏🙏🙏
@dnwbroo8661
@dnwbroo8661 4 жыл бұрын
Viedeo එක බලන්න කලින් ඔන්න like එකක් දාල කමෙන්ට් එකකුත් .❤️❤️ අක්කේ අයියෙ .
@nithickfernando9892
@nithickfernando9892 4 жыл бұрын
මන් දැනුයි වෙසක් කුඩුවෙ කතාව දන්නෙ.❤️❤️❤️
@chathuamaya7161
@chathuamaya7161 4 жыл бұрын
Shooi ane pattara walin
@NeranjanTech
@NeranjanTech 4 жыл бұрын
Adeee dennama hodatama mahath wela ahh.gym parak wath danna wey...
@dushan6
@dushan6 4 жыл бұрын
Oka wesak akata kalin dammanam watinawa hode
The Tastiest Sav Dansala in Sri Lanka (Sago Drink)
12:20
Travel With Wife
Рет қаралды 142 М.
VLOG 202 - තදියමේ වෙසක්
13:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 50 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Fabric Vesak Lantern | 2023
22:19
Travel With Wife
Рет қаралды 255 М.
වෙසක් කූඩු සෑදීම /බීම බට වෙසක් කූඩු /wesak lanterns
8:17
දිරියෙන් නැගිටිමු
Рет қаралды 9 М.
VLOG 201 - මේවා හොඳ පාඩම්
17:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 50 М.
A Day In Life Travel With Wife
24:22
Travel With Wife
Рет қаралды 278 М.
Cardboard Vesak Lantern | Vesak Lantern | Cardboard Atapattama
8:10