The Tastiest Sav Dansala in Sri Lanka (Sago Drink)

  Рет қаралды 142,890

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 231
@hana_marym12
@hana_marym12 2 жыл бұрын
මුස්ලිම් උනාට බුදුන්ගේ දේශයේ ඉපදුනු අපිත් බුදුදහමට ආදරෙයි❤💪
@thilinikaushalya506
@thilinikaushalya506 2 жыл бұрын
හිටියොත් කරනවා 🥺❤ ඒ වචන ටික..අපෙ අයට නැත්තටම නැති වුනත් දන්සැල් දෙන්න තරම් හිත උණුවෙන අයත් මේ රටෙ ඉන්නවා❤
@siduvlogs3740
@siduvlogs3740 2 жыл бұрын
"හිටියොත් කරනවා" ඒ වචන වල ආපු ගැම්ම ... අපිත් අවුරුද්දකට වතාවක් දන්සලක් දෙනවා ..කාගෙ හරි බඩගින්නක් ,පිපාසයක් නිවනවා කියන්නේ මාරම ලොකු පිනක් 💗 ආදරෙයි සෙට් එකටම 💗
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 2 жыл бұрын
ලංකාව හරිම පුදුමයි...මෙහේ මිනිස්සු හරිම ආදරණීයයි ❤🥺 මේ දවස් වල ඇහෙන දෙයක් තමා කන්න නැති වෙයි අනන් මනන් ඒත් ලංකාවේ කිසිම තැනක දන්සල් අඩුවක් නෑ 🥺❤😍 මනුස්සකම නැති වෙලා නෑ...අපිට කොහේ හරි තැනක වැරදුනා ඒත් මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ හොද මිනිස්සුන්ට හරියන්න ඕනේ....ලෝකේ මහා ලොකු දනවතුන් ඉන්න රටවල් වලවත් මෙහෙම දේවල් නෑ...එදා වෙලා අමාරුවෙන් හම්බකරන් කන රටක මෙහෙම දන්සල් දෙනවා කියන්නේ ඒක හරිම ආදරණීයයි ❤🥺 අපි හැමොටම ලස්සන කාලයක් අනිවාරෙන්ම එයි ❤🥺🙏
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
සංවිධානය කල ඔයාලා හැමෝට ම පින්..! බුදු සරණයි..🙏💗💗
@galaxy_Wolf_
@galaxy_Wolf_ 2 жыл бұрын
කිව්වත් වගේම ඒක වෙන්නෝනි ලංකාවෙ රසම සව් දන්සල. දාපු දේවල් එක්ක හිතාගන්න පුලුවන් රස කොහොමද කියල. ගොඩක් පිං සංවිධානය කරපු හැමෝටම
@_himasha_
@_himasha_ 2 жыл бұрын
අනේ හරිම එකමුතු ගමක් 🥺පිලිවෙලට ලස්සනට වැඩේ කරලා💕
@MRD-pv7lm
@MRD-pv7lm 2 жыл бұрын
හ්ම්... පට්ටඑකමුතුයි🤣😂😅
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
ගමේ මේ වගේ දවසකට ඉතිං කියල වැඩක් නැ.රස කතා විහිලු තහලු එක්ක හැමොම සතුටින්.😍 ආයෙ හිතේ හැටියට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් හැකි ඉක්මනින් උදා වේවා!
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ඉතා හොඳ පින්කමක්.. දන් දෙන තරමට පින් ලැබෙනවා කියන්නේ ඇත්තක්.. කට්ටියගේ සෑහෙන ශ්‍රමදායකත්වය අපි දැක්කා . සතුටුයි ..කාලෙකින් ඔබ දෙපළ සහ දුව දැක ගැනීමට ලැබීම ගැනත් සතුටුයි.💕 ජය වේවා
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
Beautiful little girl... little goldilocks😊👩💕 ....you have such amazing parents who are showing you the right way! May the noble triple gem continue to guide you in all you do! 💖🥰💖
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
ඇත්තටම වන්දනා ගමන් ගිහින් එන බැතිමතුන්ට කුසගින්න පිපාසය නිවා ගන්න මේ කරන මහඟු කාර්යට ගොඩක් පින්.දන්සැලේ වැඩ කටයුතු වලට ගොඩක් අය මහන්සි වෙනවා දැක්කා.මේ වගේ අමාරු කාලෙක මේ විදිහට දන්සැල් දෙනවා කියන්නෙ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.මේ මහඟු කාර්යට දායක වුනු හැමෝටම පින්.💜️💜️🙏
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
අවුරුදු ගානකින් දන්සලක් ඇහැට දැක්කේ නැහැ. ඉස්සර ගෙදර ඉන්න කාලේ බෞද්ධාලෝක මාවතේ වෙසක් බලන්න අඩුම දවස් තුනක්වත් යනවා. රත්මලානේ ඉදින් දන්සල් කකා පයින් ගිහිල්ලත් තියෙනවා. ඒවා හරිම ලස්සන මතක. Husband වැඩිය දන්සල් වෙන ගෙවල් වලින් කෑම කන්න කඩවලින් කන්න කැමති නැහැ. දන්සල් කනවා කියන්නේ මාර ජොලි වැඩක්. 💕💕💕💕💕💕
@UshanOfficial
@UshanOfficial 2 жыл бұрын
අඩේ අඩේ සව්..❤️ මං ආසම ජාතියක්😋🤗 නියමයි අයියේ..👊 බුදු සරණයි..ජය වේවා..!! 🔥
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
ලස්සන වැඩක් කසුන් අයියේ,චමරි අක්කි. .....පින්සිද්ද වෙච්චාවේ වැඩේට සම්බන්ද වුන හැමෝටම.දකිද්දි නම් කන්න හිතුන..ආයෙ ආයෙ මේ පින් කටයුත්ත කරන්න ශක්‍තිය ලැබේවා හැමෝටම ....එලීන මැනික ත් චූටි වුනාට හරි හරියට වැඩ කරලනෙ...❤❤❤ ජේසු පිහිටයි තෙරුවන් සරනයි .ආදරෙයි හැමෝටම අක්කි.
@MrAndMrsRajja
@MrAndMrsRajja 2 жыл бұрын
Facebook එකෙනුත් දැක්ක update එක ළඟ පාතක උනා නම් අපිත් එනව. කොහොම උනත් ඔයාල හැමෝටම ගොඩක් පින් මේ වගේ කාලේක හරිම වටින දෙයක් ❤🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
I L❤️VE SRI L❤️NKA!!! This country WILL prosper because of the beautiful hearts of our people! Such a GENEROUS, courageous and compassionate lot! ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සෙතක්ම වේවා මේ පිරිසටත්, රටටත්! 🌞🙏🙏🙏🌞
@maarushiya2086
@maarushiya2086 2 жыл бұрын
අපිත් මේපාර කජු,රට ඉදි,වියලි මිදි,හකුරු දාලා පොල් කට්ටේ සවු දන්සලක් දුන්නා ඔය වගේම 👍👍👍👍තිබ්බා
@dewminirishmika5828
@dewminirishmika5828 2 жыл бұрын
එලීනා රෝස මල උස ගිහින් 🌼❤
@thilinisamarasekara310
@thilinisamarasekara310 2 жыл бұрын
ගොඩක් උතුම් පින් කමක් 🌼 මේ යන අමාරුවතාවරනය මැද්දේ මේ වගේ සමගියෙන් එකතු වෙලා සතුටින් කරන දේ දැකලා මට ගොඩක් සතුටුයි ඒ වගේම අපේම මිනිසුන් ගැන ආඩම්බරයි..❤ හැමතැනම අහන්න තියෙන්නේ negative දෙවල් ඒත් මේ දැක්කම මට අපේ රට මිනිසුන් ගැන ගොඩක් සතුටුයි ❤
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
අම්මෝ සව්.. ඒ සව් එකට නම් කෙලත් ඉනුවෝ...❤️❤️❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
හැමෝටම පින්බර පොසොන් පොහෝ දිනක් වේවාහ් 🙏🙏🙏 සුබම සුභ සතියක් වේව!!! ලංකාවාසිසයලුම දෙනාටම තෙරුවන්සරණයි🙏🙏🙏
@supunwithana
@supunwithana 2 жыл бұрын
Dapu tika dekkama hithgnna pluwn eke rasa 🥰
@dinids5440
@dinids5440 2 жыл бұрын
අනේ හරිම හොද මිනිස්සු .තවත් මෙවැනි දාන මාන දීමට හැකි වෙවා
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
නියම වැඩක්...හරිම පිළිවෙලයි...පිරිසිදුයි...එකමුතුයි...රස පාටයි...ඇත්තටම ආසා හිතුණා 🥺❤️
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 2 жыл бұрын
අයියා අක්කා & එලිනා පැටියා... ආදරෙයි තුන්දෙනාටම 🥰😍
@Hkz-t2h
@Hkz-t2h 2 жыл бұрын
,එලීනා බුදුන් වදින්න ඉද ගත්තු විදීයට ආස හිතුනා,,,,,💕💕රස පාටයී සව් එකත් 😀
@anushaliyanage7485
@anushaliyanage7485 2 жыл бұрын
My mouth watering who ever did bus station thank you it's beutifull kinds bless 🙏 all esponser
@dismialwis2178
@dismialwis2178 2 жыл бұрын
මමත් ඔය සව් දන්සලෙන් සව් බිව්වා.. ඇත්තටම මාරම රසයි😍😍...බොහොම පින්🙏🙏.අපිත් ඉන්නෙ ඔය ලග පාත.😊
@b.alalith7250
@b.alalith7250 2 жыл бұрын
Ow apith biwwa ..polime innavath thiyenava🤗😋😄 mara rasai. Godak pin🙏🙏
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
😻
@sadahamsuwaya_1
@sadahamsuwaya_1 2 жыл бұрын
නියම වැඩක් .තෙරුවන් සරණයි ❤
@Sonja1206
@Sonja1206 2 жыл бұрын
Where is this place? Greetings from Austria
@BK-iy8uo
@BK-iy8uo 2 жыл бұрын
මේ තමයි ලංකාව ....අපේ මිනිස්සු ....💖💖💖💖💖🙏🙏💐💐💐💐💐
@kaweeshasadaruwani2251
@kaweeshasadaruwani2251 2 жыл бұрын
Pirimi aya neda serama weda krnne. Sha niymaii
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
හොද වැඩක් සතුටුයි තෙරැවන් සරනයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අනෙ කොච්චර හොඳද සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ බුදුසරණයි 🙏🙏🙏🇶🇦 ස්තූතිවන්ත වෙනවා විඩියෝවට 🙏
@shachinidilhara7950
@shachinidilhara7950 2 жыл бұрын
Lassana wadak lassan video ekk ayye . Akkai elina manika th hitiya nisa godak hodai. Elina patiya me wage hoda dewl igena gani . Adrei thun denatama parissmt budu sarani
@photoeditoryoutubechannel1626
@photoeditoryoutubechannel1626 2 жыл бұрын
නියමයි අයියේ අක්කේ හැමදාමත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@RuwiniShashikala123
@RuwiniShashikala123 2 жыл бұрын
දකින්න ලැබුන එකමත් පිනක් ලොකුම❤ සියලුම කරදර අස්සෙ මේ දේ හොදින් කරන්න ලැබුනෙ ආදරණීය මිනිසුන්ගෙ ලස්සන හදවත් නිසාමයි. අපිත් එන්නම් ඊලග පාර නම් එන්නම්. චූටි එලීනා ඇතුලු ඔයාලා හැමෝටම බුදුසරණයි
@Gamez433
@Gamez433 2 жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි
@imashi722
@imashi722 2 жыл бұрын
නියමයි සව් එකක් බොන්න ආස හිතුන මෙක දැකලා🤪🤪🤪👍
@dinethnethmikafernando.
@dinethnethmikafernando. 2 жыл бұрын
Ape gedara langa . 😍 mama inne pinwala
@Hashankp
@Hashankp 2 жыл бұрын
qlity එක නම් පිස්සුවක් ♥️😍
@bryananura93
@bryananura93 2 жыл бұрын
Wow great work
@Cyberthinu
@Cyberthinu 2 жыл бұрын
ප්ලාස්ටික් හැඳි වෙනුවට පොල්කටු හැන්දක් නිර්මාණය කරා නම් සුපිරි
@senithawijesekara3862
@senithawijesekara3862 2 жыл бұрын
Harima lssana wedak🥰
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 2 жыл бұрын
ආදර්ශමත් වීඩියෝ එකක් 👍💚
@chamaranuwanpriya2770
@chamaranuwanpriya2770 2 жыл бұрын
Apith awrudu 14k ma me wagema saw dansalak dunna.ape thaththage mulika thwayen.saw 50Kg pramanayak hadanawa.2 day's. Banakuth ewarakarala kiyanawa .kamath denawa.ada eye nemey godak kal.apith podima kale edala.meka dakkahama Marana sathutak danuna apita me wagema mahansiunane kiyala👌👌
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
එලීනා මැණිකත් හොදටම වැඩ😍❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**එකමුතුුකම** සමගියේ බලය වේ ☝☝☝☝☝☝ ගොඩක්පින් අපි අරගෙන යන්නේ කවදාා හරි අපි රැස්කරන පින් කුසල් තමාහ් තෙරුවන්සරණයි🙏🙏🙏
@malkiperera8859
@malkiperera8859 2 жыл бұрын
Api aawa dansalata...niyamai...❤️❤️
@charukasilva3020
@charukasilva3020 2 жыл бұрын
Love my elina prinses❤️ God bless you
@RUSLexplorer2020
@RUSLexplorer2020 2 жыл бұрын
Interesting !
@RMOshan86
@RMOshan86 2 жыл бұрын
ආදරෙයි ඉතින් හැමදාම 😘
@savidyagaspe4663
@savidyagaspe4663 2 жыл бұрын
අදත් සුපිරි ❤️🤩
@manuthidiyanga7838
@manuthidiyanga7838 2 жыл бұрын
🙏😘🥰 adath ලස්සනයි hemadama wage...👍
@pxbaba5920
@pxbaba5920 2 жыл бұрын
ලස්සන වැඩක්....නියමයි හැමෝම එකතු වුනාම පටිට ලස්සනයි....😍🥰💕🤍💚
@sheroniblast5908
@sheroniblast5908 2 жыл бұрын
Ane shok, Matath asa hithuna lankawata enna...
@lovestorys2339
@lovestorys2339 2 жыл бұрын
Mn aiyalawa dakka🙈🤭oka apeth gama aiye. Chooty baba shoi💖✨️
@chamodmalshan5752
@chamodmalshan5752 2 жыл бұрын
එකෙන්ම ගැම්මක් අයියා අපි අලුබෝමුල්ලේ💪💥💣
@sanu-u5u
@sanu-u5u 2 жыл бұрын
ඇත්තටම රසයි එදා සව් ටිකනම් ❤️
@DoLlY__D4
@DoLlY__D4 2 жыл бұрын
ane boru kiyanna epa aweth na dansalata
@b.alalith7250
@b.alalith7250 2 жыл бұрын
Ow apith biuva🤗🤗
@uddeepawikkramasinghe5412
@uddeepawikkramasinghe5412 2 жыл бұрын
එලීනා බබා නම් ශෝයි 🥺🥺🙊🙊😍😍
@TillysCraft
@TillysCraft 2 жыл бұрын
Niyamay. ❤️❤️❤️😍😍😍
@hiroshannilan8185
@hiroshannilan8185 2 жыл бұрын
Woww super sago drink aiyee👍👍👍👍
@thilinisubashini8498
@thilinisubashini8498 2 жыл бұрын
Budusaranai
@thanuthiweeraratne8453
@thanuthiweeraratne8453 2 жыл бұрын
Budu saranai. Elina menika
@hirucreation6830
@hirucreation6830 2 жыл бұрын
Niyamainea 😍
@lexygirl3318
@lexygirl3318 2 жыл бұрын
Lassanai.
@anjanamadushani172
@anjanamadushani172 2 жыл бұрын
Budusarani 🙏🙏🙏🙏
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම, ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@hashimadushani2310
@hashimadushani2310 2 жыл бұрын
පිං ඔයාලා හැමෝටම 🙏💛💛
@saramob5018
@saramob5018 2 жыл бұрын
Elina manike godak adarei💖💖💖💖💖
@imashaseumini6533
@imashaseumini6533 2 жыл бұрын
මාර රසක් ඇති 🥺😋😋😋
@mytube2710
@mytube2710 2 жыл бұрын
නියමයි ලස්ස්නයි video මාර clear
@rinoonaji8788
@rinoonaji8788 2 жыл бұрын
Very good job 😊
@nishasbeautytips1789
@nishasbeautytips1789 2 жыл бұрын
බේරුවල දුන්නා සවු දන්සැලක්. මම බීපු රසම සවු එක.බෝට්ටු යන අපේ කිතුනුවන් තමයි දුන්නේ....ආදරණීය කිතුනුවන්ට බුදු සරණයි...
@shanalisewwandi3656
@shanalisewwandi3656 2 жыл бұрын
Ane digatama issara wage vlogs dannako
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
නියමයි ඒක 🙏❤️
@indikadayantha3365
@indikadayantha3365 2 жыл бұрын
ලස්සන හදවත් 😍😍😍
@shamininirodya718
@shamininirodya718 2 жыл бұрын
Ratata itha wadagth paniwida rasak dun video ekak.. ❤️
@Chathuandsamaa
@Chathuandsamaa 2 жыл бұрын
Elina patiya❤️❤️❤️❤️
@SHEN_SL
@SHEN_SL 2 жыл бұрын
අයියේ මොකද්ද ඔය කැමරා එක
@nuwanbuddika1182
@nuwanbuddika1182 2 жыл бұрын
Aiye wade. Maru. 🙏🇱🇰
@yashobhabartholameuz2784
@yashobhabartholameuz2784 2 жыл бұрын
Kisima dawasaka mn e wage saw ekak bila na 🥺 mn adami danagtte hal dala mun ata ehma daala saw hadanwa kiyala 🥺😍 ekata nm asa hithuna ❤️ me wagema labana parath denna puluwan wewa kiyala mn prarthana karanwa e karapu uncletath udau karapu hamotamath 🥺❤️❤️
@ayadidealwis4563
@ayadidealwis4563 2 жыл бұрын
Eh apith oualage gewal gawane 👀🙃
@madushdeshan9323
@madushdeshan9323 2 жыл бұрын
Maru eeei🙈❤️❤️❤️
@heshakafernando8567
@heshakafernando8567 2 жыл бұрын
apith awa dansalata harima rasai 😊😋
@shalanipamoda2373
@shalanipamoda2373 2 жыл бұрын
දිගටම videos oni ayyee
@sugandhiyashodara5513
@sugandhiyashodara5513 2 жыл бұрын
Ammoh kalekin 😍
@Siriwardhna
@Siriwardhna 2 жыл бұрын
මනා කොට සකසා දුන් දානයක්🙏
@sshehanianuh3407
@sshehanianuh3407 2 жыл бұрын
අනේ එලීනා බබා❤️😊
@dilla3191
@dilla3191 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kandyboymcc9909
@kandyboymcc9909 2 жыл бұрын
මාත් ඉන්නවා වීඩියෝ එකේ
@chamoddilshan4728
@chamoddilshan4728 2 жыл бұрын
එලීනත් උදව්වට ඇවිත් ❤️
@ushananuruddha7830
@ushananuruddha7830 2 жыл бұрын
Mama oylage dubai walata visa gaththa thenin visa ekak apply karanna hadanne eya aulak na neda mkda eya kiwa visa apply karanokata bank ekata salli danna ona kiwa ehema aulak na neda salli denmata
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
Aulak ne. Chathuranga neda?
@sandunkavinda3300
@sandunkavinda3300 2 жыл бұрын
Me vedio eka shoot karana gears monawada.
@randil_ranasinghe
@randil_ranasinghe 2 жыл бұрын
Elinath brtm vada 😉❤
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අනේ ආසම දෙයක් සව්😍😍❤ වැඩේ නම් නියමයි ❤️❤️💫🤗 හැමෝටම ගොඩක් පිං..❤❤
@ishiniumeshika817
@ishiniumeshika817 2 жыл бұрын
මුන් තම්බපු වතුර🥺💕
@sujipushpa7923
@sujipushpa7923 2 жыл бұрын
Ane elina mage manika 🥺🥰
@Sithara-o8i
@Sithara-o8i 2 жыл бұрын
Mt hithuna story dkl vedio ekk gewi kiyl😁
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Mt. lanaya adventure 🏃‍♀️🍃
15:01
Mary🌹
Рет қаралды 1
DESERT CAMPING & BBQ NIGHT IN DUBAI | Qudra Desert
18:53
Travel With Wife
Рет қаралды 134 М.
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
43:46
MOST SCENIC EVENING IN MAHIYANGANAYA | SRI LANKA
31:12
Travel With Wife
Рет қаралды 190 М.
Poson Full Moon Poya Day 2024 In Sri Lanka - Dansals And Devotion
7:08
That Badass Life
Рет қаралды 45 М.