Home Plumbing Mistakes | Episode 20 | How to plan plumbing | Interior Design | Srilanka

  Рет қаралды 94,791

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 250
@rehanmendis6345
@rehanmendis6345 3 жыл бұрын
අර solar hot water ශරීරයට අහිතකර වෙන එක ගැන පොඩි දෙයක් කියන්න ඕන.. Solar hot water systems ජාති 2ක් තියෙනවා මූලිකව. එකක් තමයි තඹ බට (copper tubes) තියෙන එක. අනිත් එක වීදුරු බට (glass tubes) තියෙන එක. ඔය 2න් ප්‍රශ්නෙ තියෙන්නෙ copper tubes තියෙන එකේ. මොකද අපේ තියෙන්නෙ ක්ලෝරින් වතුරනෙ. ක්ලෝරින් වතුර අධිකව රත්වුණ තඹ බට ඇතුලෙන් යනකොට ක්ලෝරින් සහ කොපර් වියෝජනය වෙලා වතුරෙ කොපර් ක්ලෝරයිඩ් හැදෙනවා. ඔය කොපර් ක්ලෝරයිඩ් තමයි විෂ සහිත වෙන්නෙ. හැබැයි advertise කරන අය කියනවා මේවා එංගලන්තෙ ජර්මනියෙ එහෙමත් පාවිච්චි කරනව කියලා. ඇත්ත. එහෙත් පාවිච්චි කරනවා. හැබැයි ඒ රටවලට මේක ප්‍රශ්නයක් නෑ. හේතුව තමයි එහෙ ජලය පිරිසිඳු කරන්නෙ ක්ලෝරින් යොදාගෙන නෙමෙයි ඕසෝන් වලින් වීම. ඉතින් එහෙ වතුරෙ ක්ලෝරින් නැති නිසා කොපර් ක්ලෝරයිඩ් හැදෙන්නෙ නෑ. Glass tubes වල ඔය ප්‍රශ්න නෑ. ඒ නිසා ගන්නව නම් glass tubes දාන්න. මේක මේ වීඩියෝ එක දාපු දවසෙම දාන්න හිටපු කමෙන්ට් එකක්. එදා දාන්න අමතක උනා. අද ආපහු වීඩියෝ එක බලන්න ගත්තම තමයි මතක් උනේ 😁
@ganithpeiris3960
@ganithpeiris3960 3 жыл бұрын
thanks machan.. ethakota wathura bata asse godak dawas pawichchi nokara rath wewei wathura thiyana eka aulak nadda?
@AkilaDJ
@AkilaDJ 2 жыл бұрын
geyser සහ hot water shower වල copper බට තියනව නේද? ඒවගෙ ඔය ප්‍රශ්නෙ නැද්ද?
@madumadu5571
@madumadu5571 4 жыл бұрын
වෙනදා වගෙම හරියට වටිනවා ...තප්පරයක් වත් නාස්ති නොකර වීකාර නැතිව කරන එක නන් හරිම අගෙයි.ස්තුති ඔයාට
@chathugunasekara9927
@chathugunasekara9927 Жыл бұрын
ගොඩක් වටිනවා..පුලුවන් නම් කියන්න පුලුවන්ද කුස්සියේ සින්ක් එකේ වතුර ඉදුල් නැතුව ගෙවත්තේ වගාවන්ට යොදා ගන්න පුලුවන් ක්‍රමයක්
@ජයලත්doorandmore
@ජයලත්doorandmore 4 жыл бұрын
මේ චැනල් එක යූ ටියුබ් එකේ තියෙන්න ඕනෙ මීට වඩා ගොඩාක් ඉහලින්.ඔයාලගෙ වීඩියෝස් සුපිරි..ඇත්තටම ලොකු දැනුමක් ලැබෙනව..විශේෂයෙන්ම ගෙවල් හදාගෙන යන අපි වගේ අයට...දිගටම මේ වැඩේ කරගෙන යන්න👌👌👌🙏🙏🙏
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much encourage karanawata. 💪
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 4 жыл бұрын
හොද වැඩ සටහනක් ඔයාගෙ වචන,කථා විලාසය පැහැදිලියි පිළිවෙලයි.good .ගොඩක් වෙලාවට අපට කියන්න අඩු වියදමින් වැඩ කරගන්න විදිහ.
@sameeradissanayake6314
@sameeradissanayake6314 4 жыл бұрын
ස්තූතියි. මේ සතියේ Bathroom එකේ වැඩ පටන්ගන්නවා. ඒ නිසා ගොඩක් වැදගත් වුනා. internet වල තොරතුරු සොයද්දි පිටරටවල හොද තාක්ෂණික තොරතුරු තියෙනවා ඕනේ තරම්.ඒත් අපිට ඒවා ලංකාවෙදී කරන්න අමාරුයි.ලංකාවේ තියෙන්නේ ජෝතිශ්‍ය කාරයන්ගේ බොරු විතරයි. මේ වගේ තාක්ෂණික උපදෙස් සින්හලෙන් අපේ රටේ කරන්න පුලුවන් දේ කිය්නන කරන මේ උත්සාහයට ජය වේවා
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much encourage karanawata 💪
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
ගොඩක් පිළිවෙලයි. ඔයාලගේ ව්ඩියෝ හුඟ දෙනෙක්ට ප්‍රයෝජනවත්. ජය වේවා ❤️❤️
@pubudumahesh8818
@pubudumahesh8818 4 жыл бұрын
Oyalage video godak wedahath..👍👍👍
@garrisonengineerpanagoda4431
@garrisonengineerpanagoda4431 3 жыл бұрын
වටිනව මචං උබ දෙන දැනුම!!!!
@nimmianuthtara5753
@nimmianuthtara5753 4 жыл бұрын
හරිම පැහැදිලිව විස්තර කරා.ගොඩක් ස්තුතියි සහෝ..😙😙😙😙
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
වැඩේ වටිනව, මේ ටිකේ ගොඩක් වැදගත් 🙏😍🦄
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 3 жыл бұрын
ගොඩක් ස්තුතියි . පුළුවන්ද kitchen sink එක නිවරදිව drain එක සවි කරන හැටි පෙන්වන video එකක් දාන්න . ස්තුතියි .
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
වැදගත් කරුණු කීපයක්ම කතා කරා.. බොහොම ස්තූතියි♥️♥️
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
මාර පැහැදිලී කතා කරන දේවල් 😘😘😘🔥🔥😊
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so so much. 🙏❤️‍❤️‍
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
ගොඩක් ප්‍රයොජනවත් channel එකක්,දිගටම කරන්න❤️
@asokamarasinghe8942
@asokamarasinghe8942 4 жыл бұрын
සාර්ථක වැඩසටහනක් .ඉදිරියේදිත් මෙවැනි නිර්මාණයක් තුලින් යලි අප හමුවන්න. ස්තූතියි.
@rajithasandamal8511
@rajithasandamal8511 4 жыл бұрын
ඇත්තටම ඔයාගෙ video පට්ට useful..🤜👍👊
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
බ්‍රෝ... සාමාන්‍ය තරුණයෙක්ගෙ රූම් එකක් ඩිසයින් කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කො
@DPLife2010
@DPLife2010 4 жыл бұрын
Thank you Machan.... Mama Geyak hadana gaman inne.... Oyage channel eke video s Mata godak helpful Una brother..... Thank you.
@sameeramaheepala659
@sameeramaheepala659 4 жыл бұрын
Godak danne nathi Dana ganna one dewal thama kiyala denne.thanks.waterproofin gana kiyala denawada eka loku prasnayak.use karana cemicl wage.
@JCN_
@JCN_ 4 жыл бұрын
හැමදාම වගේ ප්‍රයොජනවන් ඉදිරිපත් කිරීමක්..thanks
@thisaradilshan1530
@thisaradilshan1530 4 жыл бұрын
Good job. Very important. Thank you.
@ChamaraKumara007
@ChamaraKumara007 Жыл бұрын
Great video bro.. Really helpful. 👍👍👍
@hiranthabandara6682
@hiranthabandara6682 4 жыл бұрын
Jaya wewa thawa video karamu
@thilinimethma1197
@thilinimethma1197 3 жыл бұрын
Excellent ❤
@DarshanaHashendra
@DarshanaHashendra 9 ай бұрын
Custom Septic tank design ගැනත් අදහසක් දෙන්න පුලුවන්ද ?
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
වටින විස්තර ගොඩක් තිබුනා... ස්තුතී..!!
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much.
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 4 жыл бұрын
Harima watinawa malli me video eka thanks budu saranai ♥️
@guitarna4893
@guitarna4893 Жыл бұрын
Thank you.most helpful video.
@lohitasampath3371
@lohitasampath3371 2 жыл бұрын
Thank you aiya.. Godak watinawa
@donsons7848
@donsons7848 4 жыл бұрын
කමන්ඩ් නොකරට මම පුතාගෙ වීඩියෝ සියල්ලම බලනවා,වැදගත් විදියට ඉදිරිපත්කරනවා ,ඉතාමත්ම වැදගත් මේ වීඩියෝ,සුබ අනාගතයක්
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much comment karata. harima sathutui. Loku deyak comment karanna oone na. hondai nam good video kiyala damma nam athi.
@udayasaman1087
@udayasaman1087 6 ай бұрын
If you can do a video about bio septic tank it will be very useful because there are no any sinhala videos about it . Thanks!
@amsalwick2017
@amsalwick2017 4 жыл бұрын
මේ වීඩීයෝ නම් සුපිරි.මේ වැඩේ නවත්වන්න එපා.. ගොඩාක් වැදගත් කරුණු දැනගන්න ලැබෙනවා.good luck. ❤️👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 💪
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
Anan manan na.oni de hodama vidihata pahadili karala denawa.thnx brother 😍😍😍
@mryosushi
@mryosushi 4 жыл бұрын
as i say always one of the best srilanka video... really useful information.. thanks mate
@shamalicooray6456
@shamalicooray6456 4 ай бұрын
Proud of you
@anushkaprageethranasinghe9408
@anushkaprageethranasinghe9408 4 жыл бұрын
This video is really useful for me and waiting for the next one because these days I'm doing my three bathrooms with hot water system
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Might not be able to do the video that soon. we’ll try to do it soon.
@chaminigunasekara7125
@chaminigunasekara7125 4 жыл бұрын
හරිම වැදගත් දෙයක්.
@dhaneshabeysinghe7496
@dhaneshabeysinghe7496 4 жыл бұрын
Superb❤👍 waiting for next Video
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
Thanks aiya.. elaga eka enakan balan inne
@billinproducts1850
@billinproducts1850 4 жыл бұрын
Goda bn මේ wage yoitube ekak hoyaganna aye baha
@nivankakumarasinghe8609
@nivankakumarasinghe8609 4 жыл бұрын
Thank you so much for sharing these information. and thank you for reminding me that Ice maker ref, never thought about that.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍💪
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 4 жыл бұрын
පිල්ඩි එකකට බැහැලම video 1 කරන්න.
@sathyabalansathya8010
@sathyabalansathya8010 4 жыл бұрын
Super thanks
@athulachandana7883
@athulachandana7883 3 жыл бұрын
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් . ස්තූතියි .
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 Жыл бұрын
Very useful 👍
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 4 жыл бұрын
ස්තූතියි වගේම ලොකු පිනක්
@nimalinimalisr2453
@nimalinimalisr2453 4 жыл бұрын
Thenk you so much ඔයාලගෙ vidio බොහෝ වැදගත්කම k tiyenawa
@unclerawana3390
@unclerawana3390 3 жыл бұрын
Mamat ge alutin hadana gaman inne... oyage ideas fatta oyata godak pin nodanna dewal godak oyage video walin denaggata
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
harima sathutui 👍👍
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 4 жыл бұрын
patta.. thanks.
@sipjithawarnasooriya5551
@sipjithawarnasooriya5551 9 ай бұрын
Plumbing in exterior wall of bathroom and underground plumbing. Can you pls explain which option is better?
@praneethrishantha617
@praneethrishantha617 2 жыл бұрын
Very useful. Thanks sooo much🙏👍
@nandanamalaperera4506
@nandanamalaperera4506 4 жыл бұрын
Very useful details.Thanking you for not wasting even a second of the vedio time.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. But sometimes we thought continuous talking will be bit boring for the viewers. hope its better to add some interesting related video clips inside the videos.
@nandanamalaperera4506
@nandanamalaperera4506 4 жыл бұрын
@@LyraStudio It's not boring as i have come to your channel to gain more knowledge and ideas for my house planing.And all the points are nicely explained.Very good job.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much for encouraging us. ❤️🙏
@sakarna
@sakarna 4 жыл бұрын
ඉතාම වටිනවා. බොහොම ස්තූතියි.
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
Important information. Thanks
@harilesienglish8041
@harilesienglish8041 4 жыл бұрын
ගොඩක් හොඳයි වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජන වුණා....ෆීල්ඩ් එකට බැහැලා....වීඩියෝස් එක්කම කරන්න පුළුවන් නම් තවත් හොඳයි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
aniwaryen karanna oone. ehema video karanna tikak kal yanawa. Karanna plan karannam. Thank you so much.
@mohammedfasryabdulwadud7197
@mohammedfasryabdulwadud7197 3 жыл бұрын
Really great point, thanks a lots 👍
@priyanjayasuriya
@priyanjayasuriya 4 жыл бұрын
Plumbing is often an overlooked element. Thank you guys, for addressing this. :) As always, awesome video.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thanks alot 👍
@darkwolf64825
@darkwolf64825 4 жыл бұрын
Superb video. can u please do a video on house planing mistakes?
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. All our videos are related to that. we are planing that video too.
@naturemedia4222
@naturemedia4222 4 жыл бұрын
අයියෙ වහලෙ වයරින් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@muthugalathilak2574
@muthugalathilak2574 3 жыл бұрын
Very good
@freetube77
@freetube77 9 ай бұрын
Presure pump nethiwa mama bathroom ekata mixer demma. Den shower eken wathura enne ne. Wena wisadumak nedda
@kanishkaarsakulasooriya4326
@kanishkaarsakulasooriya4326 4 жыл бұрын
To the point. Great job
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
අයියේ මං බාත්රූම් දෙකක් හදනවා.sola hot වලට එකක් නෙමෙයි ඇයි ඒ ගත්තේ greezar දෙකක් .ඒක ප්‍රශ්නයක් වෙයිද.අයියගේ වීඩියෝ බලල තමයි හැමදාමත් මගේ ගෙදර ලස්සනට හදා ගත්තේ ..
@shehandaniel4466
@shehandaniel4466 4 жыл бұрын
Thank you .
@villagecreater4524
@villagecreater4524 4 жыл бұрын
Thank you sahodaraya
@peeraniro7891
@peeraniro7891 4 жыл бұрын
Useful video brother .. thank you
@kisangaridmal6610
@kisangaridmal6610 4 жыл бұрын
Nice
@ishanviduranga7360
@ishanviduranga7360 3 жыл бұрын
Niyamayi , 👌👌💟💟💟
@sapnakasun738
@sapnakasun738 4 жыл бұрын
Harima wedagath... Budusaranai
@dilanidilhara2843
@dilanidilhara2843 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට,
@menekajamila5788
@menekajamila5788 4 жыл бұрын
Very clear your presentation
@dglamahewa5365
@dglamahewa5365 3 жыл бұрын
Great job
@ChamaraIresh
@ChamaraIresh 4 жыл бұрын
Good information.Thanks
@sumudukathriarachchi1798
@sumudukathriarachchi1798 3 жыл бұрын
Your presentation style is really nice... It can be understood easily and it is very clear.. Very useful video.. Thank u so much
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for the appreciation. These will encourage us to fo more. ❤️
@channapathirana7995
@channapathirana7995 4 жыл бұрын
බොහොම ස්තූතියි
@chanakeratnayake5589
@chanakeratnayake5589 3 жыл бұрын
සාදා නිමකල නිවසක වතුර ලයින් එකෙ කොහෙ හෝ ලීක් එකක් තියනවනන් ඒක හරියටම දැනගන්න ක්‍රමයක් නැද්ද?🤔 ලීක් තියනවද නැද්ද කියල දැනගන්නයි ඕනෙ..
@krishnakumari7812
@krishnakumari7812 4 жыл бұрын
Godak.watina.videyo.akka..bs
@asankakumara9069
@asankakumara9069 3 жыл бұрын
සුපිරි 👍👍👍
@cygreeneye
@cygreeneye 3 жыл бұрын
Front load wachin machine eke usat 850mm nisa pantry cupboard yata set wen na usa wadine
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 3 жыл бұрын
Good work 😊
@lumalamotors7641
@lumalamotors7641 4 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි!!!
@uSanjeewa
@uSanjeewa 4 жыл бұрын
Thanks 😊
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
බොහොම පින්
@ramilaprasad8206
@ramilaprasad8206 4 жыл бұрын
Good video
@sdamarasekara
@sdamarasekara 3 жыл бұрын
Very important ..
@minilikalpana4551
@minilikalpana4551 3 жыл бұрын
නියම වීඩියෝ එක මම ගොඩක් දේවල් දැනගත්තා මේ පේපර් එකේ තිබ්බ ප්‍රශ්නයක් දන්න කෙනෙක් කියලා දෙන්නකෝ Hot water ලබාදෙන්න යොදා ගන්නා නල වර්ගය නම් කර එහි විශේෂිත ගුණ 5 සඳහන් කරන්න
@suranjasampath4621
@suranjasampath4621 3 жыл бұрын
Instant warer heater ekei storage geyser ekei wasa awasi monawada. Bata danna ona kohomada...piliturak balaporoththu wemi.
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
හරිම ප්‍රයොජනවත් මල්ලි වයරින් වලදි පැන්ට්‍රි කබඩ් එකෙ මැද ප්ලග් පොයින්ට් දාන මෙෂමන්ට් එකක් තියෙනවා ද අපෙ ගෙදර එහෙම උඩ තිබිල කැඩුවා . මුලු ගේම හැදුවා පැන්ට්‍රිය හදද්දි තමා එපාම වුනෙ .ආයෙ ගෑස් බටෙට වතුරට හැම එකක්ම කැඩුවා.ග්‍රැනයිට් අය ගල් ගෙනැල්ල කැපුවෙ ගෙදර මිදුලෙ ගල් කුඩු ඔක්කොම ගෙයි ඇතුලෙ.
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 4 жыл бұрын
Building contractors waterproofing susara engineers 0777442730
@susaraengineerssugathrathn4360
@susaraengineerssugathrathn4360 4 жыл бұрын
Any type of construction and renovetion building repair work
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Floor - Pantry work top - 34” Work top - Top Cupboard - Mada gap eka 24” Work top to plug point - 12”
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
@@LyraStudio බොහොම ස්තුතියි .
@nishanthinishanthi536
@nishanthinishanthi536 4 жыл бұрын
T u godak watinawa
@wathsala61
@wathsala61 4 жыл бұрын
Thanks for info
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
Malli plumbing crocse thiyenne koheda
@dakshinakasuni6417
@dakshinakasuni6417 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි
@thanujajayawarna5320
@thanujajayawarna5320 4 жыл бұрын
Thanks for all tips
@stellaalex58
@stellaalex58 4 жыл бұрын
Good job keep it up
@kinggossiplattapatta8588
@kinggossiplattapatta8588 4 жыл бұрын
සියලුම ජල නල කාර්මික කටයුතු විශ්වාසනීයම.නිසි ප්‍රමිතියට කරවා ගැනිමට..අමතන්න...077 39 10 853.... ...වසර 15 ක පලපුරුදු කාර්මිකයන්.
@gihankumara8394
@gihankumara8394 4 жыл бұрын
ගොඩක් වැදගත් කරුණු ටිකක්.. මගෙත් අලුතින් ඉදිකරන නිවෙසට බාත්රූම් 3 plumbing වැඩ දන්න හොඳ බාස් කෙනෙක් හොයනවා ... එහෙම හොඳ බාස්ලා ඉන්නවනම් විස්තර කියන්න ...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Recommend karanna kenek nam na. mama labunoth kiyannam.
@dumindakumarasiri9787
@dumindakumarasiri9787 4 жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක් .....🙏🙏
@supunchamara5761
@supunchamara5761 2 жыл бұрын
උඩ තට්ටුවේ bathroom එකේ slab එක උඩ තියෙන්නේ ටැංකිය. Pressure pump දන්නේ නැතුව වතුර pressure කර ගන්න විඳිය ක් නැද්ද උඩ bathroom එකට
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
bathroom water pressure srilanka කියලා youtube search කරන්න. වීඩියෝ කීපයක්ම තියනවා
@bermudatv5335
@bermudatv5335 4 жыл бұрын
niyamai....
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
Aney water pressure wadi කරගන්න එක ගැන thawa කියලා දෙන්න.. washing machine akata water pressure madi වෙලා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Pressure pump ekak use karana eka thamai homdama solution eka mama hithana widiyata
@TheFlashmark
@TheFlashmark 3 жыл бұрын
පාරෙන් එන වතුර line එක එන්නේ 1/2 බටයකින්. අපේ ටැංකිය තියෙන්නේ අඩි 25 විතර උඩ. එකට වතුර වදින්නේ නැහැ pressure මදි නිසා. එකට මොකද කරන්න ඕනි පිළියම ? දැන් ටැංකියට වතුර ගෙනිහින් තියෙන්නේ 1/2 -> 1" joint එකක් දාලා 1" බටයකින් meter එක ළඟ ඉදලා. 1/2 බටයෙන්ම වතුර ගෙනාවොත් pressure එක ඇති වේද? නැත්නම් 1/2 බටයෙන් meter එක ලනග ඉදලම ගෙනාවොත් pressure එක හරි යාවිද? නැත්නම් අතරමැද ඉඳල 1/2" බටයෙන් දාන්නද ටැංකියට? උදව්වට ස්තුති
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Hi, mata eka gana loku idea ekak na. Gewal gana discuss karana facebook group ekaka post ekak danna.
Home Wiring Tips | Episode 18 | Interior Design  | Srilanka
14:24
Lyra Studio
Рет қаралды 152 М.
Bathroom Planning Tips | Episode 03 | Interior Design | Sri Lanka
12:13
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Bath mixer installation
7:56
Heating system
Рет қаралды 14 МЛН
Best Bathroom Size | Interior Planning Mistakes | Episode 54
14:12