No video

හිත නිවන 😌♥️ මගේ පුංචි ගෙවත්තේ රවුමක් 🪴💐🩷

  Рет қаралды 6,137

Saara's World

Saara's World

Күн бұрын

#happyhome #happylife #home #homegarden #love #wife #garden #behappy #goodday #gardeningtips #gardentour #gardning

Пікірлер: 50
@iranganisilva9009
@iranganisilva9009 2 ай бұрын
මම ලස්සන park එකක අවිදින්න ගියා වගෙයි මට දෙනුනේ. ❤ඔබ ගොඩක් කලාත්මක විදියට සකසා තිබෙන ඔබේ ගෙවත්ත හරිම සුන්දරයි .
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much & Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx Ай бұрын
ඔන්න මාත් subscribe කලා ❤ ලස්සනයි ගාර්ඩ්න් එක
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@Anoma164
@Anoma164 2 ай бұрын
Beautiful garden.
@UmeshSuraweera
@UmeshSuraweera 2 ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you so much 🥰
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
සාරා....ඔයාව අගයන්න දැං මට වැල්වටාරම් අවශ්‍ය නැහැ.ඔබව හමුවීම සතුටක්.මගෙ සිතුවිලිවල බොහෝ ධනාත්මක වෙනස්කම් සිදුවෙමින්....අපූරුයි සාරා....❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
හරිම සතුටුයි .ආදරෙයි ❤
@wajiragunaratna6100
@wajiragunaratna6100 Ай бұрын
Piliwelai lassana hita nivenawa kalthmaka Mal wattak . Harima lassanai .
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@NayanaWicky
@NayanaWicky 2 ай бұрын
හරිපුදුමයි මටනම් මගේ ගාර්ඩ්න් එක වගේමයි ....මමත් මගේ අතින්ම ඔයවගේ දේවල් නිර්මාණාත්මජකවම කරලා තීන්නේ ඔය සේරම මල් විසිතුරුපැල මමත් ඔයවගේම වවලා හිතට හරි සතුටුයි සමාන අදහස් ඇතුවා සේ හැඟුනේ ලස්සනයි ............
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
හමුවිම සතුටක් ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Harrima sundarai ewgama lassani godark sathutui ❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@ssy8894
@ssy8894 2 ай бұрын
මේ චැනල් එක හම්බු වෙලා වැඩි දවසක් නෑ.ඒත් දැන් වීඩියෝස් බල බලා යනගමන්.අනේ ගාර්ඩන් එකට නම ඇස්වහක් වදින්න එපා.ලස්සනයි පාර්ක් එකක් වගේ. ඔයාලාගෙ ගම කොහෙද අක්කේ නුවරද..?අපි නම් පාදුක්කෙ..❣️ අපේ ඉඩම ටිකක් ලොකුයි.තාප්ප ගහලා වට කරන්න බෑ.ටිකක් අමාරුයි.වල් පැලෑටි මර්දනය කරන්න හුගාක් අමරුයි.කොයිතරම් මල් පැලහිටෙව්වත් සතියෙන් වල් පැල ඔළුව උස්සනවා මට අවුරුදු 3ට අඩු බබාලා දෙන්නෙක් ඉන්නවා බෙත් ගහන්නත් බයයි.විසදුමක් තියෙනවද.?
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
මම මාතලේ වල් වලට බෙහෙත් ගහන්න එපා පස නිසරු වෙනවා .උදුලු ගාන්න නැවතත් චුට් වල් පැල මතු වෙන කොට උදුලු ගාන්න.දෙතුන් සැරයක් මෙහෙම කරන්න ❤
@ssy8894
@ssy8894 2 ай бұрын
@@Saaras_world. ඔව් අක්කෙ උදලු ගෑවා.වල් පැල අතින් ඉදිරුවා.ඒත් අපෙ බිම ටිකක් පොඩි බැස්මක අන්තිම හරියෙ නිසා උඩ ඉඩම් වල තණකොල ඇට ගහගෙන එනවා මම හිතන්නෙ.බොහොම ස්තූතියි අක්කෙ
@RoshanNalinda-qo7ur
@RoshanNalinda-qo7ur Ай бұрын
මම හරිම පින් වන්තයි . මෙ වගෙ ලස්සන බලන්න ලැබුනාට. හරිම ලස්සනයි.
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@samanthiniesiriwardena5825
@samanthiniesiriwardena5825 2 ай бұрын
Malwaththak wage marama lassanai.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@user-ou6dy9ie2p
@user-ou6dy9ie2p 2 ай бұрын
Ada thamai oyage vidios baluwe .puduma lassanak
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@user-jk8mw5gu4k
@user-jk8mw5gu4k 2 ай бұрын
හරී.......ම ලස්සනයී..👍👍👍👍
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@AmaliJ83
@AmaliJ83 2 ай бұрын
ඒක නම් හරිම ලස්සන ගාර්ඩ්න් එකක් ....❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@prashania2825
@prashania2825 2 ай бұрын
Awesome thanks for sharing. Keep your shoe rack separately.
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🤗 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥰
@user-mq2bf8nl1z
@user-mq2bf8nl1z Ай бұрын
හරි ලස්සනයි ❤❤❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
Thank you ♥️
@nadeekagamage9866
@nadeekagamage9866 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you & Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@user-nx9hv7zk6j
@user-nx9hv7zk6j 2 ай бұрын
Wana garden wala wediyo kise පිළිවෙළක් na.oya piliwalai ලස්සනයි .
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 බොහෝම ස්තූතියි🙏 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage 2 ай бұрын
Hari ලස්සනයි ❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you ♥️
@lakeeshapiumsara4284
@lakeeshapiumsara4284 2 ай бұрын
අනේ ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න 🤗
@chandram8786
@chandram8786 Ай бұрын
ඔයාගෙ ලස්සන වීඩියෝ බලනවා මම . ගොඩක් අදහස් ගත්තා . අර වීදුරු ගල් මොනවා ද ගත්තේ කොහොමද . ඒ ගැන කියන්නකෝ. ස්තූතියි ❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
@@chandram8786 thank you ♥️ මේ ගල් වලවල් තියනව එහෙම තැනක වැඩ කරන යාළුවෙක් තමා මට මේවා දුන්නේ
@chandram8786
@chandram8786 Ай бұрын
@@Saaras_world. මටත් ගන්න ඕනෑ . පුළුවන් නම් number එක දෙන්න
@sajeewabifernando418
@sajeewabifernando418 2 ай бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
🥰
@imali_rathnayake
@imali_rathnayake 4 ай бұрын
🥰
@vimajayasinghe9899
@vimajayasinghe9899 Ай бұрын
Me kohedaaaaa peradeniyadaaa😮❤
@Saaras_world.
@Saaras_world. Ай бұрын
නෑ නෑ මාතලේ ♥️
@UmashaUmasha-ge6np
@UmashaUmasha-ge6np 2 ай бұрын
Me koheda.lassana parisarayak
@Saaras_world.
@Saaras_world. 2 ай бұрын
Matale❤
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 33 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН
12 Easy DIY  Ideas for Your Garden
19:39
Meu jardim na Florida
Рет қаралды 320 М.
✔මගේ අලුත් kitchen එක|my new kitchen tour|💓
8:30
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 10 МЛН