සීතල වැහි දවසක කුස්සිය පොඩි වෙනස්කමක් කරමුද? | Let's decorate and organize my kitchen on a rainy day

  Рет қаралды 184,663

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 827
@savithriperera9581
@savithriperera9581 7 ай бұрын
ඔයාගෙ කතාව වගේම පුතා ගෙ රූප රචනය හරිම ලස්සනයි....ඒකට ප්‍රශංසාවක් නොකරම බෑ...සුබ පැතුම්...දෙදෙනාටම❤
@Clifford.makximax
@Clifford.makximax 6 ай бұрын
Whhhhhoooww
@sithaginimnaya
@sithaginimnaya 6 ай бұрын
ඇත්තෙන්ම .........
@WajiraWedisinghe
@WajiraWedisinghe 7 ай бұрын
මමත් කවදාම හරි මෙහෙම ලස්සන සතුට පිරුණු ගෙදරක් හදාගන්නවා..❤
@st7600
@st7600 7 ай бұрын
නැන්දේ..මේ වීඩියො එක තමයි best වීඩියෝ එක..මගේ මුලු හිතම නිවෙන තරම් ලස්සන රූප රාමු ලස්සන angle වලින් අරන්..ඒවගේම නැන්දගෙ කටහඬ..ඒ සුරංගනා ලෝකයක් වගේ ලස්සන කුස්සිය...නැන්දගෙ අදහස් කියාගන්න බැරිතරම් ලස්සනයි..Camera කරන මට වඩා බාල මල්ලිට හොද අනාගතයක් තියෙනවා❤️ ඔය ලස්සන vibe එක හැමදාම පවත්වගන්න මං සුභ පතනවා..ඒ vibe එකෙන් අපේ හිතටත් ලොකු සතුටක් ගේනවට ගොඩාක් ස්තූතියි ❤️
@DamithKumara-xd4ez
@DamithKumara-xd4ez 7 ай бұрын
ඔයාට තියෙන්නෙ හැඩි නොවූ සුන්දර අදහස් හා සිතිවිලි වලින් පිරුණු ආදරණීය හිතක් මනා වර්ණ සංකලනයක් වර්ණ ගැලපීමක් ඔබ සතුයි ඔබගේ නිවස දකිමිනුත් අපි ජීවිතේ ගොඩක් විදිනවා ❤🙏
@vishkaushalya4502
@vishkaushalya4502 7 ай бұрын
අනුන්ගේ හිත් නිවන්න හැකි වෙන්නෙත් පෙර පින් තියන නිසා. ඒ වීඩියෝ එක හරිම ලස්සනයි.බොහොම ස්තූතියි ඒ ලස්සන අදහස් බෙදා ගත්තට❤
@bhagyanethmini577
@bhagyanethmini577 7 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම දෙවියන් වහන්සේ නිවීසැනසිල්ලේ මවපු පරිපූර්ණ ගැහැණියක්....🥺❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
මාරම ලස්සන කටහඩක් 🥰❤️👌 හිත නිවිලා යනවා ඒ කටහඩට බුදු සරණයි ඔබට 🙏🥰❤️👍
@AmaliWasana-wp6vk
@AmaliWasana-wp6vk 7 ай бұрын
අක්කා ඔයා හිත නිවන බාවනාවක් වගේ..
@madushaharshani955
@madushaharshani955 7 ай бұрын
හරිම ලස්සනයි. තැන තැන විසිරිලා තිබ්බ මගේ හිත නිස්කලංක තැනකට අරගෙන ආවා. ගොඩක් ස්තුතියි 🙏 ඒ වගේම ගොඩක් පින් ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
ඔයාගෙ vedio editing superb අක්කෙ. පුතා හරිම අපූරුවට ඒ වැඩේ කරනව. හරියට ඔයාගෙ හඩ වගේ.. ඒක ඒ තරම්ම හදවතට දැනෙනවා අක්කෙ. ඊයෙ ඉදන් බලන් හිටියෙ ඔයාගෙ vedio එක. ❤❤❤ ආදරෙයි අක්කෙ ඔයාල හැමෝටම. සතුටින් නිරෝගීව ලස්සනට ඉන්න....
@danuweerasinghe3096
@danuweerasinghe3096 7 ай бұрын
ඔයාගේ විඩීයෝ එකක් බලනවා කියන්නෙම, රසම රස කෑමක් හම්බෙලා රස විද විද කනවා වගේ හැගීමක් ඒ තරම් හිතට,ගතට දෙකටම ප්‍රියයී ❤️
@HansanaChathubashini
@HansanaChathubashini 7 ай бұрын
පුතා නියමෙටම ඒ වැඩේ කරනවා 👍👍🥰🥰 හරි ලස්සනයි අදත් ...ආදරෙයි ඒ වචන වලට ...හිතට මාර දිරි ගැන්වීමක්...බුදු සරණයි හැමෝටම ...සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න ...🥰🥰🥰
@ShenoThushi
@ShenoThushi 7 ай бұрын
මේ දසුන දැකලා මාසෙකට සැරයක් ගෙදර එන මගේ ආදරනීය සැමියා මතක් උනා අක්කි... එයා හරි ආසයි මම ලස්සනට ඉන්නවා බලන්න.. මට ඉන්නෙ හරි හොද සැමියෙක්..❤❤❤❤
@sithuminipradeepika4728
@sithuminipradeepika4728 7 ай бұрын
ඉක්මනින් විඩියො එකක් අරන් එන්න අක්කේ ... අක්කගෙ කටහඬ ඇහුවත් හිතට සැහැල්ලුයි.. තෙරුවන් සරනයි අක්කේ ..😊❤
@tiktokvideo7602
@tiktokvideo7602 7 ай бұрын
ඔයාගේ video බැලුවම හිතට දැනෙන සැනසීම කියා ගන්න බෑ.. බොහොම ආදරනීය හඩකින් ඔයා කියන හැම වචනයක්ම භාවනාවක් වගේ නිස්කලංකයි..❤
@SewminiDilrukshi-e6k
@SewminiDilrukshi-e6k Ай бұрын
Lassanai ane, man me video eka me balanne deweni para
@achinisamaranayaka1730
@achinisamaranayaka1730 7 ай бұрын
ඔයාගේ කටහඩ අත්තටම මාරම විදිහට අනිත් අයගේ හිත් වශී කරගන්න පුලුවන්, හිත් නිවන්න පුලුවන් කටහඬක් නන්ගි... ඉදිරියටත් මේ වගේම සාර්ථකත්ව වැඩ කරගෙන යන්න හදවතිම්ම සුබ පැතුම් ❤❤
@nimeshimekala2256
@nimeshimekala2256 7 ай бұрын
එහෙනම් තව සතියකින් ආයෙ අපි හමු වෙනවා ❤️.ඇත්තටම මේ වීඩියෝ ටික එන්න එන්නම ලස්සන වෙනවා නැන්දෙ .ඇත්තටම මාරම quality නිකම් cinematography එකක් වගේ .ඒකට thank කරන්නම ඕන රාහුල් මල්ලිට.ඇත්තටම මම අනාගතේ හොයන ජීවිතය මම මේ වීඩියෝ වලින් දකිනවා.ඔයාල දෙන්නටම බොහොම ස්තූතියි ❤️
@prasangikaadhikari
@prasangikaadhikari 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@hasini..m..5012
@hasini..m..5012 7 ай бұрын
හිතේ කරදරෙන් ඉන්නකොට අක්කගෙ කටහඬ භාවනාවක්...අක්කගෙ ගෙදර දිව්‍යලෝකයක්... 🥰🥰🥰🥰🥰
@slsavi5989
@slsavi5989 7 ай бұрын
Wow භාවනාවක් වගේ හිත නිවාගෙන තත්පරයක් නෑර දිගටම බලන් හිටියා 🥰❤️ ඔයාගෙ නිවුනු හඬින් මාරම නිදහස් සිතුවිලි වලින් අපිව නිවනවට ඔයාට ගොඩක් පින් නැන්දෙ 🥰❤️
@sachithrasilva3862
@sachithrasilva3862 7 ай бұрын
හරිම ලස්සන මුළුතැන්ගෙයක්... ස්තුතියි ඔබට!!!
@TS_Gardens
@TS_Gardens 7 ай бұрын
හරිම ලස්සනයි .රහල් පුතා හරිම දක්ශයි.වැස්ස,ඉටිපන්දම් එලිය,උණු තේ කෝප්පය..❤❤❤❤
@LaknadeeAmarakeerthi
@LaknadeeAmarakeerthi 7 ай бұрын
මන් ආසම kitchen vedios වලට ඒවා අපේ අම්ම එක්ක කතා කරන්න, මන් යන්න ඉන්න ගෙදරත් මේ විදියට හදන්න හීන දකින්න මන් හරිම ආසයි ❤️
@nilupaadikari8152
@nilupaadikari8152 7 ай бұрын
වෙහෙස වෙලා තිබුන හිත මොහොතකට හරි නිවෙනවා😘 එ calm voice එක හිතට දැනෙන vibe එක කියන්න නම් වචන නෑ..😍❤️
@ireshadilani1978
@ireshadilani1978 7 ай бұрын
ඔයාගෙ කටහඬ ,වචන අපිව ගොඩක් දුර අරන් යනවා .හිත ගොඩක් සැහැල්ලු කරනවා.ඒකට ඔයාට පින්.අක්කෙ මගේ දුවත් ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි .ඔයාට කතා කරන්න ඕන කියලා නිතරම කියනවා.ඔයා ගේ ලග හිටියනම් ඔයාගෙ ගෙදර ගිහින් බලන්න තිබුනලු.දුවත් මන් වගේම ඔයාට ගොඩක් ආදරේ වෙලා .ඔයා හරි වාසනාවන්තයි.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න .බුදු සරණයි .
@moonflower-lq6gl
@moonflower-lq6gl 7 ай бұрын
ඔයා ඔයාගෙ පව්ල ඔයාගෙ අදහස් ඔයාගෙ ගෙදර කුස්සිය ඔයාගෙ කතා බහ මේ හැම දේම හරිම ලස්සනයි. මිහිරියි වගේම සැනසිලිදායකයි ❤️
@IndikaUpuli
@IndikaUpuli 7 ай бұрын
ජීවිතය විදින වාසනාවන්ත family එකක්.මගෙ සුභ පැතුම්
@shalavlogs88
@shalavlogs88 7 ай бұрын
පාඩම් කරලා මහන්සියක් දැනුන ගමන් නැන්දගෙ විඩියො එකක් බලලා හිත නිදහස් කර ගන්නවා 💕🥺 . එක භාවනාවක් වගෙ නැන්දෙ හිතට හරිම නිදහස් 🤗💖
@VithmiUwa
@VithmiUwa 7 ай бұрын
Math ehemai ❤
@pramuditharakakariyawasam1140
@pramuditharakakariyawasam1140 7 ай бұрын
Math ❤
@thakshilasandarenu8438
@thakshilasandarenu8438 7 ай бұрын
..හිත නිවාගන්න ආවා..ලස්සන වීඩියෝ එකක් අක්කි...❤❤
@anushamadushani7311
@anushamadushani7311 7 ай бұрын
හරිම ලස්සනයි, හිත සැනසෙනවා.. භාවනාවක් වගේ ... මාත් ඔයා වගේ ගෙවන ජිවිතේ විදින්න ආසයි බැන්දාට පස්සේ.. කොච්චර නම් සතුටුද සැනසීමක්ද මටමත් හැමදෙනාටමත් ඔයා නම් නැන්දේ ගොඩක් වටිනා කෙනෙක් .. ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
@dilakshiudani3431
@dilakshiudani3431 7 ай бұрын
නැන්දි ජිවත් වන විදිහ දැක්කාම පවුල් ජිවිතයක් ගත තරන්න අාස හිතෙනවා......ජිවත් වෙන අාස හිතෙනවා....❤🙏😍
@unitedagent4373
@unitedagent4373 7 ай бұрын
අපිවත් සුරංගනා ලෝකෙකට එක්ක ගියාට ඔයාට පින්.මං ආස ගොඩාක් දේවල් වලට ආස කරන,මං වගේම හිතන කෙනෙක් ඔයා අක්කේ.මං ඔයාට සතුට විතරක්ම ලැබෙන්න,අපේ හිත් ප්‍රීතියෙන් පුරවන්න,තව,තව viedeos අරන් එන්න ලැබේවා.ආදරෙයි හුගාක්.❤️💖❤️💖
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 7 ай бұрын
මාත් එක ඒක videos වල දැකලා දැකලම යන්න ආසාවෙන් ඉන්න තැනක්. 🥺😭 පිස්සු වගේ දැක්කම. ඔයාගේ ලොකු පුතා නියම ළමයෙක් අනේ.අම්මට දෙන support එක😍❤
@Bonikka__
@Bonikka__ 5 ай бұрын
සුරන්ගනාවියක් සුරන්ගනා ලොකේකට ගිහින් , ලස්සනයි හරිම ලස්සනයි, කටහඩ බාවනවක් වගෙ , god bless you ❤
@ParamiMaheshi-bz2hs
@ParamiMaheshi-bz2hs 6 ай бұрын
Godak asa hithuna ada thamai akkage video balanna gatte den welawa re 11:11 hari asawen balanwa den ithin eka pissuwak.❤.lassanata geyak hadala jiwath wenna asa hithenwa .❤❤❤
@ishujayathilaka2699
@ishujayathilaka2699 7 ай бұрын
හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්න අහන්න පුළුවන්....ඒ රෑපරාමුවලට මේ කටහඬ මිශ්‍ර වුනාම තවත් ලස්සනයි...❤
@asokamama4145
@asokamama4145 7 ай бұрын
ඔයාටත් ගොඩක් ආදරෙයි .ඔයා කතා කරනවා අහගෙන ඉන්න අසයි
@inokaperera1
@inokaperera1 7 ай бұрын
Ceramic hen ශෝයි
@kavishakavisha2707
@kavishakavisha2707 7 ай бұрын
ගෙයක් නෙමෙයි දිව්‍ය ලෝකෙකට ගියා වගෙයි දැනුනේ❤
@AdhnanAgharr
@AdhnanAgharr 7 ай бұрын
Very True ❤
@kalaniherath5394
@kalaniherath5394 7 ай бұрын
මටත් ඒකමයි හිතුනෙ
@dinushadesilva7431
@dinushadesilva7431 7 ай бұрын
ඔව්
@chanakaprasad6861
@chanakaprasad6861 7 ай бұрын
ඇත්තමයි.සුරංගනා කතාවක් වගෙයි .
@sunilbandara997
@sunilbandara997 7 ай бұрын
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 7 ай бұрын
අක්කගෙ නිහතමානී කම මට කවදාවත් අමතක වෙන්නේ නෑ...හීන ලෝකෙන් ආපු සුරංගනාවියෙක් වගේ ආදරෙන් නංගි කියලා අත් දෙක අල්ලගෙන කතා කරපු හැටි ජීවිතය පුරාම මතක තියේවි...ආදරෙයි හැමදාම
@jaliyakumara5424
@jaliyakumara5424 7 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.......thank you
@AsankaWeebaddhaleyange
@AsankaWeebaddhaleyange 7 ай бұрын
ඇත්තමයි අක්කියෝ කාලෙකින් ආසම විඩියෝ එකක් .ලොකු පුතා හරිම දක්ෂයි
@dimashaperera774
@dimashaperera774 4 ай бұрын
හරිම ආදරණීය කටහඩක්....❤
@ayomimadushani8033
@ayomimadushani8033 7 ай бұрын
ජීවිතේට ලස්සන හීන දකින්න හුරු කරවන ඔයාට ගොඩක් පිං අක්කේ.... හරි ආසයි මේවා දකිනකොට...
@Lakshianuththara
@Lakshianuththara 7 ай бұрын
Free වේලාවක් එනකන් මම බලන් හිටියේ අක්කාව බලන්න.. අදත් වෙනදා වගේම වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤ හරිම ආසාවෙන් බලන්නේ මම 🥰 thank you so much 💗
@priyangasaman9097
@priyangasaman9097 7 ай бұрын
ඔයාගේ vedio මගේ ජීවිතේට motivation එකක්. තෙරුවන් සරණයි අම්මටයි පුතාටයි ❤
@nishanthavithanage7600
@nishanthavithanage7600 7 ай бұрын
ඇත්තමට ලස්සනයි අක්කෙ video එකෙන් ඇහැ ගන්ඩ බැරි වුණා .එක්කෙනෙක් comment එකක් දාලා තිබුනා ඔබ හත නිවන භාවනාවක් ව⁣ගේ කියල ඒක ඇත්තක්.අපි හැමදාම ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️
@pamithumanyuga6470
@pamithumanyuga6470 7 ай бұрын
විඩාබර ජීවිතයට කාර්යබහුලදින චරියාවට සිහිල් පිනි පොදක් වැටෙන්නා මෙන් හැඟෙන්නාවූ ඒ. සුපහන් රූප පෙළ.....ඒ මිහිරි වදන් වැල...සත්තමයි හැඟෙන්නේ ...දැනෙන්නේ පෙර නොවිදි හැඟීමකි.....බොහොම පින් ලබැඳියේ..දිනන්නට ජීවිතය...විඳින්නට ජීවිතය....ලබා දෙන ඔය මෙහෙය....තුති නොවේ පුදන්නේ....මුළු හදින් පින් පතමි...
@NayanaJayasiri
@NayanaJayasiri 6 ай бұрын
මෙහෙම videos බලලා හිත සතුටු කර ගන්නවා.
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 7 ай бұрын
අදත් අගේ ඇති විඩියෝවක් අපිට තිළිණ කළාට ගොඩක් ස්තුතියි .පුතාත් දක්ශයෙක් රුප රචනයට ❤
@Okitha12345
@Okitha12345 7 ай бұрын
හරි ම ලස්සනයි ඔයාගෙ වීඩියෝ මම ගොඩක් කාලයක් ඉදන් හරිම වටිනවා ඔයාගෙ සෙරමික් කුකුල් පැටියට මමත් ගොඩක් කාලයක් ඉදන් ආසාවෙන් හිටියෙ
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
අම්මටත් අරදරණිය පුත්‍රයටත් බොහොම ස්තුතියි ඉතාම හොඳ video එකක් අපට ලබාදුන්නට, එසේම පුංචි වයසට පුතාගේ හැකියාවන් ඉහලඉ එමෙන්ම බලා පුත්‍රයවත් මේ මොහොතේ මතක් කල uthui Theruwan saranai 👍👌🙏🙏🙏🙏🙏
@achchinitharanga6727
@achchinitharanga6727 7 ай бұрын
මගේ පුංචි සුරංගනා ලෝකයේ කතාව ...ඔයාගේ vlog වලට මම කියන්නේ එහෙමයි..ඇත්තටම ඒක සුරංගනා කතාවක් බලනවා වගේමයි...ඔබට ස්තූතියි...මෙවැනි වීඩියෝ ගෙනෙනවාට හිත නිවෙන...❤❤❤
@manojmalinga
@manojmalinga 7 ай бұрын
Videos එක දානන් බලන්හිටියේ නැන්දේ ❤❤❤❤
@nilushasurani4707
@nilushasurani4707 5 ай бұрын
හරිම ලස්සනයි.... ඹයාගෙ කටහඩ හරිම මිහිරී වගේම මගේ හිත සැනෙකින් සන්සුන් කරනවා හැමදාම. සුබ පැතුම් ගෙනවා හදවතින් ම ඔබේ සියපවුලටම. බුදු සරණයි ❤❤❤
@BhagyaSewwandi-t8x
@BhagyaSewwandi-t8x 7 ай бұрын
ස්භාව දහම, ඔව් ඇත්තටම ඒක දහමක්, ඒක රකින ඒක විදින ආදරණිය සහෝදරිය ඔයාට විශ්වය නිරන්තරයෙන් ආරක්ෂා කරනවා, ඒක නිසයි ඔයා ලස්සන දේවල් දකින්නේ විදින්නේ, ස්තුතියි සහෝදරිය ඔබ ලබා දුන් මානාසික උත්තේජනයට ❤️🌹
@Uday27108
@Uday27108 7 ай бұрын
ඇත්තමයි අක්කේ ඔයා පෙන්නපු shop ඒක මාරම ලස්සනයි. මං ඉන්නේ italy වල මෙහෙ ගොඩක් අපිට ඔයවගේ shop දකින්න පුළුවන්. එ වගේම qualiti ඒකට එ shop ඒක තියෙනවා.. ඔයාගේ video ඒක හරිම ලස්සනයි. ඔයා ගොඩක් ස්තුතියි. මං මගේ ගෙදර ට බඩු ගොඩක් මෙහෙන් ගත්තේ. එ අර shop ඒක දැක්කට පස්සේ හිතුන මගේ ගෙදරට බඩු එහෙන් ගන්න පුළුවන් කියලා. ස්තුතියි 🙏
@nishaminikeppitipola9791
@nishaminikeppitipola9791 7 ай бұрын
ඔයාගෙ video එක හරිම ලස්සනයි ...හිතට හරිම සතුටුයි ..ඒ shop එක නම් සුරංගනා ලෝකයක්ම තමා ...දැක්කම ඔක්කොම ගන්න තියෙන වනම් කියල හිතුන..ඔයාගෙ video එක මම දෙතුන් සැරයක් බැලුව ..ඔයාගෙ හිත නිවෙන කට හඩත් රහල් පුතා ගේ දක්ශකමත් ලස්සන ට ගැලපිල ඒ video එක ගොඩක් ලස්සන වෙලා තිබුන ...ඒ shop ගැන අපිට කිව්වට ඔයාට ගොඩක් ස්තුති ...ඔයාගෙ පුතා ටත් ස්තුති යි...❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ..තෙරුවන් සරනයි ..
@DestinationDreamerz-mv1wm
@DestinationDreamerz-mv1wm 7 ай бұрын
බලාගෙන හිටියෙ අලුත් video එකක් දානකන් . Thank you for this beautiful creation. You are truly an amazing person ❤️
@helaniwarunika4202
@helaniwarunika4202 7 ай бұрын
හැමදාම වගේ නැන්දේ ඔයා නම් ඇත්තටම භාවනාවක් වගේ. අපේ ජිවිතේට ගන්න තියෙන දේවල් ගොඩයි. ගොඩාක් ආදරෙයි නැන්දේ.❤❤❤
@DoveGreens
@DoveGreens 7 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 7 ай бұрын
Video එක අහම්බෙන් දැක්වේ හරිම ශෝක් අක්කේ ඔයාගේ තේරීම නම් සුපිරි
@sasankasilva3962
@sasankasilva3962 6 ай бұрын
Rahal you did this video nicely according to your mum's voice both blending very well ❤
@wijithadarmanayaka7898
@wijithadarmanayaka7898 7 ай бұрын
ඉතින් හැමදාමත් වගේ ඔයාගේ වීඩියෝ එක ඉතාමත් ආසාවෙන් බැලුවා වෙනදා වගේම අදත් හරිම ලස්සනයි මම තනිවුන මට දුක හිතුන මම අසරණ වුන වෙලාවල් වලට මම ඔයාගේ වීඩියෝ නැවත නැවත බලනවා ඔයාගේ වීඩියෝ මට භාවනාවක් වගේ ඉතින් මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයාව මට මුණගැස්සුවට ඊළඟ වීඩියෝ එක අරගෙන ඉක්මනටම එන්න. මගේ දුවලා දෙන්නත් ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. ඔයාටත් ඔයාගේ ආදරණිය පවුලේ සියලු දෙනාටත් ලස්සන හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා...! සදූ....
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 7 ай бұрын
ලස්සනයි ..ලස්සනයි ..වචනයක් ගානේ පුදුම ආසාවෙන් රසවින්දා අක්කි ඔයාගෙ වීඩියෝ එක ..හැමදාම වගෙ ..❤❤පරෙස්සමින් සතුටින් ඉන්න අක්කි ..
@radikakalpani3835
@radikakalpani3835 7 ай бұрын
ලස්සනයි aunty..හිත ගොඩාක් නිවෙනවා.සුවපත් වෙනවා.ලස්සන ට ජීවත් වෙන්න ආස හිතෙනවා❤
@MalkiSewmini-s6x
@MalkiSewmini-s6x 7 ай бұрын
සුරංගනා ලෝකේ තවත් ලස්සන උනා නැන්දගේ හඩත් එක්ක වගේම..ඒකටම ගැලපෙන හිත නිමන සංගීතය,වීඩියෝ කරලා තියෙන විදිහ....ආයෙත් ඉක්මනට එන්න...බුදු සරණයී දෙවි පිහිටයී ඔයාලා හැමෝටම🙏🙏🙏
@sepalisenarathna9983
@sepalisenarathna9983 7 ай бұрын
උදේම දැක්ක ලස්සනම වීඩියෝවක්.අද දවසම සුබ වෙයි
@akilashanuka185
@akilashanuka185 6 ай бұрын
වාව් ඒක නම් ඇත්තටම සුරංගනා ලෝකයක් තමයි. ගොඩාක් ස්තූතියි ඒ Location එක ගැන ව්ස්තර කිව්වට. අක්කගෙ ගෙදරත් ඊට දෙවෙනි නෑ. හිත නිවන, ලස්සන නිවහනක්.💖
@wajiragunaratna6100
@wajiragunaratna6100 7 ай бұрын
Puthata godak Thank you kiyanna lassana vidio ekak balanna selessuwata. Ettama surangana lokayak .Eiyitath vada santhoshi Elagabalus sumaneth vidio ekak Aran enakam kiwwa ma. Api manga balagana innawa ammige vidio balanna puthe. Thunuruwansaranai
@sidathrupasinghe
@sidathrupasinghe 7 ай бұрын
ගොඩාක්ම ලස්සනයි අක්කා.... මේ vodeos බලනකොට ඇත්තටම හිතේ තියන විඩාව නැතිවෙනවා අක්කා. තෙරුවන් සරණයි පවුලෙ හැමෝටම ❤
@GeorgiePug-AUSTRALIA
@GeorgiePug-AUSTRALIA 7 ай бұрын
අලුපාට දවසක් - ඒ යෙදුම හරිම ලස්සනයි 🌧️
@dulminitissera9098
@dulminitissera9098 7 ай бұрын
උදේ හැමෝම ගෙදරින් ගියාට පස්සේ නිදහසේ ඉදගත්තේ ඔයාගෙ video එක අහන්න. ඇත්තටම මනසට පුදුම සැහල්ලුවක් එක්ක දවස පටන් ගන්න පුදුම උද්‍යෝගයක් දැනුනේ. ❤
@DoveGreens
@DoveGreens 7 ай бұрын
ගොඩාක් ස්තූතියි .. එහෙම් අහන්නත් ආසයිව්🌷
@nirashasamarakoon1642
@nirashasamarakoon1642 7 ай бұрын
Adarei akkea hamadama apta hodama deyak genna oya karana wayamata thakyou akka and putha thank you so much adarei parissamin enna bs
@piumihansamali9329
@piumihansamali9329 7 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි නැන්දා මටත් ආස හිතුනා නැන්දාගෙ කතාවටත් මම ගොඩාක් ආසයි ආදරෙයි නැන්දට චුටි දුව පුතා කියලා කතා කරන විදිහ හරි ලස්සනයි☺️❤️පරිස්සමෙන් ඉන්න නැන්දා සුබ පතනවා නැන්දට ඉස්සරහටත් ඔයවගේ ලස්සන Video අරගෙන එන්න මගෙ නැන්දේ💖
@shalomisewwandi9663
@shalomisewwandi9663 7 ай бұрын
අහන් ඉන්න ආසයී ඒ වගේම බලන් ඉන්නත් පැය ගානක් උනත්💕 ...තව දෙයක් රහල් දක්ශයෙක්❤
@sandakuma
@sandakuma 7 ай бұрын
යන්න ආස හිතුන තැනක්,❤ ස්තුතියි ඔයාට...
@DoveGreens
@DoveGreens 7 ай бұрын
🌷
@piyumidilhara2673
@piyumidilhara2673 7 ай бұрын
Puduma sanasimak.බොහොම ස්තුති ❤❤❤❤❤
@kalyanisujiwa7113
@kalyanisujiwa7113 7 ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි
@hansibandara8218
@hansibandara8218 7 ай бұрын
ඇත්තටම මල්ලීගේ vedio vibe eka next level♥️
@ThakshilaSewwandi-c9i
@ThakshilaSewwandi-c9i 6 ай бұрын
Thank you nande oya nisa positive felling athi wenawa ekama loku pinak nande❤
@yoyogirl001
@yoyogirl001 7 ай бұрын
හිතට ලොකු සහනයක් දැනුනා මේ විඩියො 1 දකින කොට.. ❤️❤️🤗
@Rashmipabasara1128
@Rashmipabasara1128 7 ай бұрын
හරිම ලස්සනයි .හැමදාම විඩියො ගෙන්න
@sakuovitigala1750
@sakuovitigala1750 7 ай бұрын
Thanks dear. මටත් ඒක දැක්කම පිස්සු වගේ.
@SasiniRajapaksha-w4w
@SasiniRajapaksha-w4w 7 ай бұрын
සතියකින් එනව කියද්දි දැනුනෙ පුදුම සතුටක්,මම මගේ අලුත් ගෙදර ලස්සන කර්න්නෙ ඔයාගෙ වීඩියෝ බලල නැන්දෙ 🥰,ගොඩක් පින් ලස්සන ලෝකෙකට අරන් යනවට🥰❤️
@niroshapathirana9010
@niroshapathirana9010 5 ай бұрын
harima lassanay. so relaxing.
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 7 ай бұрын
ආදරණීය වීඩියෝ එකක් සොයුරිය ❤..හැමදාම ලස්සනයි ආදරණීය යි.තෙරුවන් සරණයි !!
@ruwanthikals6844
@ruwanthikals6844 7 ай бұрын
ලස්සන ම ලස්සනයි නැන්දේ... ඒ රූපරාමු , ඒ කටහඬ.😘🙏❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 7 ай бұрын
ලස්සනම ලස්සනයි.මමත් පුංචි පුංචි අදහස් අරගත්ත ඔයාගෙන්.සත්තකයි.ජීවිතේ මෙතරම්ම සුන්දරයි.ඔයාගෙන් ඉගෙනගත්තෙ නංගි.
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve 7 ай бұрын
හිත නිවන කතාන්දරයක් අහන් ඉන්නවා වගේ හරිම නිවමක් ඇතිවෙනවා.
@DoveGreens
@DoveGreens 7 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 7 ай бұрын
නංගිගෙ ව්ඩ්යෝ බලල ඉගනගත්දෙ හරිම වට්නවා සුබ පැතුම්.බුදු සරණයි
@madushanperera9688
@madushanperera9688 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ vidio eka aluth vidio එකක් awa ගමන් balanawa
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අක්කිගේ කටහඩ භිත නිවන බාවනාවක් වගේ අදත් හරිම ලසස්නයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤
@sithaginimnaya
@sithaginimnaya 6 ай бұрын
ගොඩක් වටිනව ඒ බඩු ගන්න තැන් සදහන් කරන එක.... අවශ්‍ය කෙනෙකුට පහසුවෙන් ගිහින් ගන්න පුළුවන්නේ එතකොට ...❤❤❤❤❤❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 7 ай бұрын
ඇත්තටම puduma ලස්සනයි vidio එක puduma සතුටක් දැනෙන්නේ vidio එක balanakota ආයෙත් ඉක්මනින් enna budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rizwan1759
@rizwan1759 7 ай бұрын
Vedio එක Edit කරලා තියෙන විදිහ නම් හරිම කලාත්මකයි. වැස්සේ සුන්දර බව , පුදුම විදියට දැනුනා. Wow Those beautiful kitchen items❤❤ lovely. Akka ඔයා අපිව වෙනම සුන්දර ලෝකයකට ගෙනියනවා.❤❤❤❤
@isharaudeni441
@isharaudeni441 7 ай бұрын
ඉක්මනින් වීඩියෝ ගේන්න. දවස ගානෙ වීඩියෝ දැම්මත් අපි නොඉවසිල්ලෙන් ඒ හැම එකක්ම බලනවා.. පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝස් ගේන්න. God bless you❤️💫
@wasanamadumathi7884
@wasanamadumathi7884 7 ай бұрын
ලස්සනයි නංගී ...මමත් හුගාක් ආසයි මගේ කුස්සිය ලස්සනට තියාගන්න...මට ඒක තාම හටියට කරගන්න බැරිඋනා කියලා මට හිතෙනවා ...ඒත් හැමෝම ලස්සනයි හොදයිනේ කියනවා ..ඒත් අපිට හීන තියෙනවානේ..මම අන්න එතන තාම..ඔයාට ,පුතාට ගොඩක් පින් බුදුසරණයි ..
@chitrakonari6522
@chitrakonari6522 7 ай бұрын
හරීම පිලවෙලයි ඔබතුමියගේ ගෙදර ලස්සන ම ලස්සනයි ආසාවෙන් බැලුවා ඔබතුමිය ඇතුලු පවුලේ සැමට සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗
@chamodiilankoon723
@chamodiilankoon723 7 ай бұрын
Comment එකක් නොදා යන්න බැරි තරමට මගේ හිත පිරුනා.... Video එකේ පිලිවෙල , voice එක ගැනයි නම් කියන්න වචන නෑ.... ඇත්තටම ඒක භාවනාවක් .... මගෙ හීන ලෝක වල තියෙන දේ හැබෑවටම මේ වගේ දකිනකොට ඒක ගැන කියන්න වචන නෑ..... ඇත්තටම මාරම විදියට අගය කරන්න ඕන ...❤❤❤ මොකද මිනිස්සුන්ගේ හිත නිවන්න හැමෝටම බෑ....ඒත් මේකෙන් ඒ හැමදේම හරි ලස්සනට වෙනවා....හරියට මැජික් එකක් වගේ...❤❤❤
@Mashi_Fernandez98
@Mashi_Fernandez98 7 ай бұрын
Wow! හිත මාර විදිහට relax වෙනවා අක්කි 💆‍♀️ අදත් video එක නම් නියමයි 🌸
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Photoshop-නොමිලේ වැඩමුළුව  (Batch 26)
2:20:55
ITD Institute SL Pvt Ltd
Рет қаралды
How to organize the ugly things (+ small space ideas)
12:05
cloudyhills
Рет қаралды 784 М.