No video

ගෙදර හදන සුපිරි තුනපහ | මෙහෙම තුනපහ හැදුවොත් නම් වෑංජන ඉල්ල ඉල්ලා කයි | homemade black curry powder

  Рет қаралды 61,564

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 281
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
කොත්තමල්ලි ඇට 500g සූදුරු 250 මහදුරු 250 අනිත් අමුද්‍රව්‍ය සුළු ප්‍රමාණ වලින් ගන්න ( උළුහාල් / එනසාල්/ /කුරුදු පොතු/කරාඹුනැටි/ගම්මිරිස් ඇට/ රම්පේ / කරපිංචා/තල ඇට/ කැකුළු හාල්/ වේලුණු මිරිස් )
@jesikalakmalifernando7473
@jesikalakmalifernando7473 Жыл бұрын
Thnk you akki❤
@noorksa4466
@noorksa4466 Жыл бұрын
මහ දුරු 250 g wedi 50g demmanan athi
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවේ අක්කි ...❤❤❤
@nileeka6147
@nileeka6147 Жыл бұрын
අපේ අම්මා මට ගෙදර ම තුනපහා හදලා දෙනවා.මිරිස්කුඩු හදලා දෙනවා .මම ඒව තමයි පාවිච්චි කරන්නේ .ගෙදර හදන තුන පහ හරි රසයි .🌹❤️🌹❤️
@dilhanigamage9025
@dilhanigamage9025 Жыл бұрын
අනේ අක්කේ බටර් කේක් හදන ව්දිය පියවරෙන් පියවර කියලා දෙන්නකෝ❤️
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
හැමදාම වගේ ආසාවෙන් බැලුවා ..කාන්තාවන්ට ආදර්ශයක් ඔයා...බුදු සරණයි ...❤️❤️❤️
@kumarimunasingha6947
@kumarimunasingha6947 Жыл бұрын
දැන් උයලා කන්න. ඔයා ගෙදරනෙ ඉන්නේ නෝනේ. ඔයාලට ඕන දෙයක් හදන්න කිසිම කරදර නැනේ. ඔයාලා ගොඩක් පින්කරලා තියෙනවා නෝනේ. බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏
@shalomidilrukshi
@shalomidilrukshi Жыл бұрын
Saththunta katha karana eka aththatama hondai.. gas wagema eyalatath ahenawa apiwa... Mokada me ratawala lokuma loku katusso hurathaleta gewal Wala hadanawa... Harima ki karui eyaala.. epa kiwwoth eka ahanawa minissunta wediya saththu saha gas kolan .. diya.. sulaga wage aasre karanawanam senaseeme jiwath wenna puluwan.. eyaala anith ayata ada kiyanne ne .. apahaasa karanne ne.. theruwan saranai oyaalata..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඒක ඇත්ත 🥰❤️🙏
@dayanalakmali8224
@dayanalakmali8224 Жыл бұрын
හොදම තුනපහ 🤗🤗 මමත් හදනවා ඔය විදියට. අවුරුදු ත් ලග එනවනේ අවුරුද්දටත් එක්ක හදන්න ඕන . ස්තූතියි 💝💝
@Daham366
@Daham366 Жыл бұрын
Adamai mama danne,thank eta,Hal danawa kiyala thuna paha hadanna.eththatama oya godak well bedde ne,eth hoda kalu patata awa.mama oya kiyala dunna widiyata kaha heduwa, ara kaha Kiri ekath biwuwa Hari rasai.thank you oyata ,apiwa denuwath karanawata.oyagen mama godak dewal egena gaththa.ada kale Mila mudal thiyena godak Aya ,hemadema Kaden thamai ganne,eth oya ,hema dema puluwan widiyata kargannaqa, apitath kiyala denawa.mama akkaoana pelayak hoyagena hitawala kawalam mellumakuth kewa.adarei oyata godak,❤️❤️
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
බැදපු තුන පහ වලට අවශ්‍ය දේ, හදන විදිහට පේනවා දෙන පැහැදිලි වීඩ්යෝවක්. ඉස්තුති.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
@ramyamendis8180
@ramyamendis8180 Жыл бұрын
Thank you very much?
@thilakgunasekara7269
@thilakgunasekara7269 Жыл бұрын
Oya vidiyo ekak danakan api balagena enne hama vidiyo ekak ma lassanai 💐💐💐💐😍💐 godak egena ganna dewal tiyanawa manika oyala tun dennatama budusaranai 💐💐💐💐 hamadama satutin enna api hamadama oyala ekka ennawa ❤️❤️❤️❤️🌹💐😍💐😍
@ranjanirathnayake5956
@ranjanirathnayake5956 Жыл бұрын
අනේ මැඩම්...මගෙ ආසම පැම්ලි එක...බලන්න ආසයි.ව්ඩ්යෝ...පවුලෙ තියන සතුට.මේවා තමයි බලන්න වට්න්නේ.බුදු සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰🙏❤️😍💕
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
ඔබ දිරිය කාන්තාවක් දීර්ඝායුෂම ලැබේවා ! ඔබට සහා ඔබගේ පවුලේ සැමටම 🙏💕💕
@techSpace50
@techSpace50 Жыл бұрын
Akka mama nam miris karal wala neti kadanawa.oya nam boru sobaneata karana deawal newei owa.a kai kiwwe.budusaranai hemotama.
@sujanikaushalya3297
@sujanikaushalya3297 Жыл бұрын
harima lassanai ane ada video eka mama balan inna asma oya elawalu kadanawa.mamath ada thunapaha hadanna hithuwa oyage widiyata .
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි .බුදු සරණයි .ඔයා හැමදාමත් හැමෝටම පාඩමක් කියලා දෙනකෙනෙක්.❤️❤️🌹🌹👍😍
@tharikadithushi6595
@tharikadithushi6595 Жыл бұрын
Oyage videos niyamai..asai blnnath
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
👍 ⁣හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . ඔයාල තුන්දෙනාට තෙරුවන් සරණයි 💞🌷🙏 ⁣
@p.nsilva2941
@p.nsilva2941 Жыл бұрын
Adath Oyaga Vidiyoaka Baluwa. Oya Hadapu Thunapaha Aka Mama Adama Hadanawa. Oyaga Paulatama Budusaranai! 🙏🙏🙏❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
සුවදයි නේද 🥰
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාලගෙ විඩියො හැමදාමත් ආදරෙයි ❤️❤️
@desilva381
@desilva381 Жыл бұрын
පුතේ ඔයාගේ vedios මම නිතරම බලනවා. හරිම ආසාවෙන් තමයි මම බලන්නේ
@sanjuliwerangi6475
@sanjuliwerangi6475 Жыл бұрын
Ridma akke api oyage hema video ekkma blnwa oyalge gedara sampurna video ekk krnwda api asai e wage piliwalta ape gedarath thiya gnna.akkta suba anagathaya Parthna krnwa.Budusaranai♥️
@praddeppradeep6842
@praddeppradeep6842 Жыл бұрын
ජිවිතේට පාඩමි කියල දෙනවට oyata ගොඩක් පිං හැහදාම දාන videos බලනව. එ්ත් හැමදාම comment එකක් නමි දාන්න බැරි වෙනව. තරහ නැහැනෙ.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
තරහක් නෑ කවදාවත් 🦋❤️💕😍🥰
@praddeppradeep6842
@praddeppradeep6842 Жыл бұрын
oyawa කවදහඑි දවසත අැත්තටම දකින්න අාසයි. මගේ දුවත් හරි අාසයි oyage videos බලන්න.
@nadiksujantha8538
@nadiksujantha8538 Жыл бұрын
ඇත්ත අපිම හදා ගන්න එක පිරිසිදු .වගේම හොඳ තත්වයේ ඒවා .👍❤️
@HemalRanepura-ok4vs
@HemalRanepura-ok4vs Жыл бұрын
Ridma akke oyage hama vidio ekakma mama balanawa.oyage vidio ekak enakam mama balan inne iwasillak nathiwa.atthatama oyage jivithayen apata godak dewal igena ganna puluwan.roshan ayya oalage chuti putha e wagema bole oyala 4denatama theruwan saranai .adarei akke.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤💋💋💋❤❤❤🌸🌸🌸
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰❤️
@kasunsankalpa1639
@kasunsankalpa1639 Жыл бұрын
Mamath hadanawa oyge hema widiyowakma mama balanawa ikmanata anna ඔයාලට budusaranay
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤❤❤
@shanikadilrukshi5108
@shanikadilrukshi5108 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ......❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋💕❤️🥰😍
@asafernando6290
@asafernando6290 Жыл бұрын
උකු ගතියකුත් එනවා
@nisansalaamarasingha9547
@nisansalaamarasingha9547 Жыл бұрын
Ane shok nanfiyo .math mewediyatama hadannam budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️💕😍
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
නිතරම බලනවා අක්කි අලුත් vedio එකක් දාලද කියලා...ඒ තරම් ආසයි🥺❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰😍❤️💕🦋
@sudu1437
@sudu1437 Жыл бұрын
Miris kadanakota natta ekka kadanna akke.. Naththam gaha marenawa.. E wagema miris ikmanata narak wenawa👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@sujanikaushalya3297
@sujanikaushalya3297 Жыл бұрын
oya elawalu hadanna mula patan ganna widiya ewa නඩත්තු karana widiya video ekak karannako.oyage palathuru pala but karapuwada
@sithupabasari2232
@sithupabasari2232 Жыл бұрын
බුදුසරණයි ....🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋😍❤️💕🥰
@himalisudilma-hb9gk
@himalisudilma-hb9gk Жыл бұрын
Harima watinawa oyage vedios
@khemakulathunga6996
@khemakulathunga6996 Жыл бұрын
ලස්සන video eka......
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@shanikrishnani253
@shanikrishnani253 Жыл бұрын
suddiiii ❤... Bolewath hemadama pennannako vedio wala.. Putha harima cute..
@kaushihettiarachchi8300
@kaushihettiarachchi8300 Жыл бұрын
mama lankawe newei inne mechchara dawasak kaden gaththe eth video eka baluwama gedara hadannama hithuna.💛thanks akki me wage videos karanawata.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 💕❤️🥰😍🦋
@dineshchathurangadineshcha3609
@dineshchathurangadineshcha3609 Жыл бұрын
Maaluwa rasai suwadi api gedsra thunpsha heduwaama oya hema athinma උගත් වාසනාවන්ත කාන්තා wak bs
@dulanjanigunawardana624
@dulanjanigunawardana624 Жыл бұрын
මාත් හදනවා 😊ඔයලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤️ බුදුසරණයි 🙏
@shamala4052
@shamala4052 Жыл бұрын
Oyage wada balanne asawen. Thx dear
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋😍💕
@sithalu865
@sithalu865 Жыл бұрын
පිලිවෙලයි,පිරිසිදුයි,ලස්සනයි 🤗😊🌼❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
harima lassanai akke oya piliwelai asai oyawa dakinna katha karanna thank you akke ❤️😍🥰❤️bs dp jp oyala thudenatama🙏
@champikakumuduniankumbura2211
@champikakumuduniankumbura2211 Жыл бұрын
වටින විඩියෝවක් නන්ග..bs 👍👍
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Harima watina vidio ekak nangi❤❤ oya hamadamath watina deyak thamai samajeta denne ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋😍❤️💕🥰👍
@shrimashrima2906
@shrimashrima2906 Жыл бұрын
හරිම හොද දෙයක් අද අපට ලබ⁣දුන්නේ..බොහොම ස්තූතියි .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🦋💕❤️🥰😍
@maveethasenarathne7765
@maveethasenarathne7765 Жыл бұрын
Ada video ekath godak lassanai akki Thank you akki.💓💓💓😍😍😍
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Midi hedila neda midi koleta bath walata kemathi deyak data midi kale othala kema hadanna harims rasai
@chathurikachathurika9902
@chathurikachathurika9902 Жыл бұрын
Harima piliwelai pirisudui.math gedaradima thuna paha hadanne akki
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋😍❤️💕
@methmalaksahani9926
@methmalaksahani9926 Жыл бұрын
Godak nodanna dewal egana gathta akka maru maru
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰❤️😍💕
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Жыл бұрын
Hamadama balanava Vidiyo akkige...comment nokarath...adarei oyala tundenata ....😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋😍❤️💕
@sujeewa21
@sujeewa21 Жыл бұрын
vedio දෙකක් විතර blanna beri una ada eka nam beluwa❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰💕❤️
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
අද ව්ඩ්යෝ එකත් වැදගත්.හරිම ලස්සනයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Adath vidiyo eka asawen baluwa❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋💕😍❤️🥰
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Oyage kaama rasailune aniwaryen meka liyanawa
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome Thank U so much darling 😘
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
♥️👍නියමයි....... වෙනස මාරයි 👌
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋😍💕❤️🥰
@dammikadisanayaka1523
@dammikadisanayaka1523 Жыл бұрын
Oya karana දෙයින් thawa කෙනෙක් ta gatha uthu De බොහෝ i thanks Duwa
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@pavanrandika7742
@pavanrandika7742 Жыл бұрын
Akkige pala waththa pennannko pala hitona vidiyath pennannako
@pradeepaweerasingha7807
@pradeepaweerasingha7807 Жыл бұрын
බුදු සරණයි.ඔයාට තවතවත් වැඩි වැඩි ය ලැබේ වා.අසරණ අයට උදව් කරන පින් සිත් පහල ෙවවා
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🙏❤️
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
අදත් ගොඩක් ආසාවෙන් බැලුවේ අක්කි ඔයාගේ විඩියෝ එක..❤❤❤
@shalaniperera7592
@shalaniperera7592 Жыл бұрын
akke amu thunapaha hadana widiyath video ekak dannako
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
මම හරිම අාසාවෙන් බලනවා ඔයාගේ videos . ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰💕😍❤️🦋
@sachinihansika5224
@sachinihansika5224 Жыл бұрын
Akke haal daddi tikak kabale beda ganna aye pol tikak gala beda ganna ape kiri amma ammata kiyala diila thibba mata kiyala dunna amma karala balanna aue thunapaha hadadden 💖
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋💕🥰😍❤️
@DD-nl7rv
@DD-nl7rv Жыл бұрын
He's so lucky to have you...
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋💕❤️🥰😍
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Oyage wedanm harima piliwalai akkiyoo me wede vithrak neweii ithn oya mona wede karath piliwalai lassanaii akkiyoo oyage ara gami kusiyath hari lassanai akki pataiyo mata hari asawak thiyenwa oyawa dakinda nuwara pathe awoth kiynda mn aniwaren oya balanda aenwa mage akkiyoo adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii hemdama sathuting inda hemdema ..........
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි🦋💕❤️🥰😍
@homecooking3485
@homecooking3485 Жыл бұрын
amu thunapaha ekath kiyanna puluwanda
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Niyamai akke oyala thun denthma bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋❤️💕😍🥰
@sarathkumara6437
@sarathkumara6437 Жыл бұрын
Oyaga widiyo harima lassanai mama hamadama balanawa oya malumiris s rasapi aka ganawana nada oyata mata kiyanna dayak thiyanawa mokada dannawada Aya gas Walin miriss kadana kota miriss nattath akkama karanna mokada Naththan gass ikmanata maranaea
@mauminishadika1289
@mauminishadika1289 Жыл бұрын
Matath hadanna Ada hituna akki 🥰
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Wadagath වීඩියෝ ekak akki....b.s සතුටින් පරිස්සමෙන් inna....😃😃😃😃😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nihangad.arachchi-dm3no
@nihangad.arachchi-dm3no Жыл бұрын
Hathu hadana vidiya damannko.
@sugndikaumeli3133
@sugndikaumeli3133 Жыл бұрын
Akki midi pale kaden gatta ekada... Hari piliwalai oya🥰
@ashokakumuduni2704
@ashokakumuduni2704 10 ай бұрын
Thanks akka ❤❤❤
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 Жыл бұрын
අනේ මමත් හැමදාම ඉස්සර ඉදන්ම බලනවා.......... අදත් ආසාවෙන් බැලුවා.... අනේ දැන් මල් පෙන්නන්නෙම නෑනෙ...😥
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Adath video eka harima lassanai 💜
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🦋💕❤️😍🥰
@boanamergulhao9423
@boanamergulhao9423 Жыл бұрын
kindly can you provide the ingredients in English, for me please
@sachinisalsani5749
@sachinisalsani5749 Жыл бұрын
Math gedara thamai hadaganne.kahakudui.thunapahai akke
@sathsara797
@sathsara797 Жыл бұрын
Watina video ekak Ridma 💗 oya rosa palawalata monawada dana pohora. Mamath rosa pochchi wala haduwa pala serama maruna 🙃
@belleza7757
@belleza7757 Жыл бұрын
ගොඩක් ස්තුතියි කියල දුන්නට 💐💐💐💐💐💐💐💐💐බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋💕❤️😍🥰
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Theruwan saranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤
@mallikaama1351
@mallikaama1351 Жыл бұрын
Harimaa lassanai akke adath ❤️❤️❤️❤️😍😍😍😍😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🦋💕❤️😍
@madushikalakmali7906
@madushikalakmali7906 Жыл бұрын
Ane akki oyage puthu petiyanam harima ahinsakai.godaak adare hithenava eyata.mamath me lagadi marry karapu kenek akki.man oyage video balala godak mage jeevitheta hoda deval ekathu kara gannava.mama aya thunapaha kaden ganne na.den akki kiyala dunna vidihata mamath gedara hadagannava.mamath asai akki vagema hemadema mage athinma hadala,vavala mage mahaththayata kanna denna.oya vagema mamath chooty idaka hoda wagavak dala thiyenne.e wagava dakina hemavelavakama akkiva mathak venava matA.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🦋💕🥰😍❤️
@madushikalakmali7906
@madushikalakmali7906 Жыл бұрын
Adarey oyalata godaaaaaaaaaaaariyak.mata asai oyalava balanna.
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Ai hadana kota සේර tikak danna Nangi 👌 thawa rasa vadi kara ganna puluwan..bs
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආයේ දාලා බලන්නම්🦋❤️💕😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
@@ridmapilapitiya ❤️👍
@pushpakanthi922
@pushpakanthi922 Жыл бұрын
Oven eke pan banis wage dewaluth hadanna.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
👍
@RAVIRAVI-gj7vv
@RAVIRAVI-gj7vv Жыл бұрын
அருமை தங்கை❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Nandri ❤❤❤❤
@dineshwithanage7595
@dineshwithanage7595 Жыл бұрын
Nngi apita udawwak karanawda ape dulage dancing class eke awrudu uthsawayak thiye e kata podi aiyata podi podi thagi tikak Aran denna puluwnnda
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
God bless you Ridma💚
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
වීදුරු බෝතල් සෑම දේකටම අනිවාර්යෙන්ම භාවිතා කළ යුතුය. ප්ලාස්ටික් බෝතල් ඔබල නොදැනුවත්වම PFAS ශරීරයට අඩංගු වෙනවා. PFAS ගැන කියවා දැනුවත් වන්න.
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
🌷🌻🌷🌻🌷🌻
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much🥰
@madushikasewwandi2146
@madushikasewwandi2146 8 ай бұрын
තුනපහ හදන කොට කුරුදු කොළ 5ක් පමණ දාන්න එතකොට ගොඩක් සුවඳයි.
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
Ane harina rasa athine,anunge rataka hitiyath ape kama ape rasa dakkama harina sathutui,nangi bple vadiya puthupatiya laga thiyanna epa,eyalage mailvalin verse eka hadenavalu,bs thundenatama
@indikanishanthi1684
@indikanishanthi1684 Жыл бұрын
Super 👌 house wife..niyamai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much ❤
@sadirathnayake5589
@sadirathnayake5589 Жыл бұрын
ඔයා නම් හරිම පිලිවෙල ගෘහනියක් අක්කේ. හරිම ලස්සනයි. ❤️ බුදු සරණයි අක්කෙ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🦋💕❤️🥰😍
@Dance-with-sara
@Dance-with-sara Жыл бұрын
අක්කි ඔය විදිහට හොදට ජීවිතෙ ගෙනියන්න. සාමාන්‍යයි අක්කෙ.ඔයානම් පිලිවෙලකට ඉන්නවා වෙනත් කලා පව්ල් වලට වඩා....
@Dance-with-sara
@Dance-with-sara Жыл бұрын
Akki mw subscribe krda....
@lakshadilrukshi820
@lakshadilrukshi820 Жыл бұрын
තුන පහේ වැඩිවෙිලා ලිපේ තියන්න එපා. එතකොට කලු වෙිනවා.
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
Very Nice Cat and baby ❤❤❤❤❤❤❤❤❤❤ 💯💯💯💯💯 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
thanks❤❤❤❤
@girlindadahanayaka6416
@girlindadahanayaka6416 Жыл бұрын
Maha duru 50g athi
@surekhaariyarathna2684
@surekhaariyarathna2684 Жыл бұрын
මෙහෙම හදන තුන පහ කොච්චර කාලයක් කෑමට ගන්න පුළුවන් වෙයි ද අක්කේ (කල් ඉකුත් වෙන දවස )
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
මාස දෙකක් වගේ පුළුවන්❤
@sajiniawanthika1998
@sajiniawanthika1998 Жыл бұрын
❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🦋🥰💕😍❤️
@gayaniarundika3418
@gayaniarundika3418 6 ай бұрын
Thank You Akki
@manjulakumari8637
@manjulakumari8637 Жыл бұрын
Ingredients plz...❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Check description
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
තුනපහකුඩු එක   හදන්නේ කොහොමද හරියටම
12:17
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН