✔️ කඩේ ගිනි ගනන් බලන්නෙ නැතිව පවුලේ හැමෝටම බඩපිරෙන්න කන්න පාන් ගෙදරම හදන්න ❤ Homemade Bread | Chammi

  Рет қаралды 171,643

Chammi Imalka

Chammi Imalka

2 жыл бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
✔️ කඩේ ගිනි ගනන් බලන්නෙ නැතිව පවුලේ හැමෝටම බඩපිරෙන්න කන්න පාන් ගෙදරම හදන්න ❤ Homemade Bread
Ingredients
1. 300g of Plain flour
2. 1/2 tsp of Salt
3. 1.25 tsp of Yeast
4. 1/2 tbsp of Sugar
5. 200 ml of Lukewarm water
6. 1 tbsp of Oil
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 300
2. ලුනු තේහැදි 1/2
3. ඊස්ට් තේහැදි 1.25
4. සීනි මේසහැදි 1/2
5. මද උනුසුම් වතුර මි ලී 200
6. තෙල් මේසහැදි 1
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 120
@sparckypro1067
@sparckypro1067 2 жыл бұрын
ඔබ නමි අපට ගැළවුම් කාරියක්.ජයම වෙවා,යහපතක්ම වෙවා.මෙ දෙන teaching ,recepies පිටරදි හදා දරුවන් පුදුම කරවමි, බොහොම ස්තුතියි පින් ,ඔබට.💓👍💓💓💓💓💓💓💓💓👍👍👍💓💓💓💓💓
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
ග්‍රාමිය ජනයාටත් මෙය පහසුයි. ස්තුතිය
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
අනිවාර්යෙන් හදනවා 👍👍👍👍♥️♥️♥️♥️ස්තුතියි අක්කි
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 2 жыл бұрын
Harima rasai...thank you very much
@BuddHika_N
@BuddHika_N 2 жыл бұрын
Math හැදුවා akke oyage recipe akta. Hrima rasai.
@dasuntharinda2375
@dasuntharinda2375 2 жыл бұрын
Very use full video ... Thanks 👌
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
සුවපත්වෙත්වා 🙏
@user-yl9bc8hf5q
@user-yl9bc8hf5q 4 ай бұрын
මමත් හැදුවා අක්කේ ලිපේ මාරම රසයි 🎉
@dilmaliniroshani1882
@dilmaliniroshani1882 2 жыл бұрын
හොඳටම පාන් එක heduna .thanks
@sriyaherat9215
@sriyaherat9215 2 жыл бұрын
Thanks for the recipe 😌
@champabase6769
@champabase6769 2 жыл бұрын
Thank you so much 👍🏼❤️❤️🙏
@HasanHasan-dl1kt
@HasanHasan-dl1kt 2 жыл бұрын
Oyanam supiri akke. Jaye veva😍
@chamaranalinda916
@chamaranalinda916 2 жыл бұрын
Super Chammi..man oyage godak recipes heduwa.ewa godak watinawa.budu saranae oyata!
@asokakarunarathna5686
@asokakarunarathna5686 2 жыл бұрын
Thanks, taruwansaranai !
@thusharashiromi5054
@thusharashiromi5054 2 жыл бұрын
Creative idias good luck !!
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Thanks akke ❤️❤️
@Super12363
@Super12363 2 жыл бұрын
Thank you akka 😊🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@sanjayachathuranga8324
@sanjayachathuranga8324 2 жыл бұрын
Woow
@priyanpriyan4538
@priyanpriyan4538 2 жыл бұрын
හොද අදහසක් ජේසු පිහිටයි
@malikamonasinha7185
@malikamonasinha7185 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාට
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
බොහොම ස්තුතියි.හොදින් කියා දුන්නා .
@sujanthigamage1001
@sujanthigamage1001 2 жыл бұрын
Superb 👌
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you
@army-ue9lo
@army-ue9lo 2 жыл бұрын
Bohoma sthuthie duwe
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@shermilagunasekara7629
@shermilagunasekara7629 2 жыл бұрын
thank you
@atbagi459
@atbagi459 2 жыл бұрын
Ammeee itin mat haduwa.thank u akkiyo.niyamaetama awa.aye itin kaden genne ne.thanks
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
I like polsambal with bread 🍞🇧🇪🇱🇰 ,😘😘 love you from Germany
@laliku100
@laliku100 Жыл бұрын
Thank you so much
@user-mx6eo7dl6h
@user-mx6eo7dl6h 7 ай бұрын
Tanks
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා කියන්නම් පුතේ
@ramyramy3160
@ramyramy3160 2 жыл бұрын
Thank-you chami aata piti walin Bari Wei da mn inne Dubai God bless you
@lalanimangalika9529
@lalanimangalika9529 2 жыл бұрын
ඔයාගෙ වටිනාකම කියල වැඩක් නැහැ. කියල දෙන ආකාරයට හැමදේම හදල බලන්න ආස හිතෙනව.
@teklaadikaram5716
@teklaadikaram5716 2 жыл бұрын
👍👍👍
@oshadakaveen41
@oshadakaveen41 2 жыл бұрын
👌👌👌👌
@gm2462
@gm2462 2 жыл бұрын
👍
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 жыл бұрын
වීඩියෝ එකේ නම් හොදට තියෙන වා රසත් ඇති කියල හිතෙනවා 👍
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌❤❤
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
Thank you 😊
@deepikapriyanthi7292
@deepikapriyanthi7292 2 жыл бұрын
👍👍👍👍
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
💐❤️
@mahindahewa4311
@mahindahewa4311 Жыл бұрын
Oyage recipe 1ta man heduwa Niyamai.need karanna one ne kiyapu nisa niroge recipe 1k heduwa den pana giya
@vasanasmali
@vasanasmali 2 жыл бұрын
💚
@nayomiperera6391
@nayomiperera6391 2 жыл бұрын
😊😊😊😊😘
@anushahr2832
@anushahr2832 2 жыл бұрын
I made bread from your recipe and it is wonderful .very useful in a time like this. Thank you
@jayanthibotheju715
@jayanthibotheju715 2 жыл бұрын
👍👍👍👍👍❤
@nash6458
@nash6458 2 жыл бұрын
man haduwa me widiyata, kade pan wagemai, eth usa nm adui, usa wadi karaganna kramayak puluwan nm danuwath karanna bohoma sthuthi 😍
@sadalisaman6639
@sadalisaman6639 2 жыл бұрын
Sthuthi ඔබට
@chandradasakulathunga1198
@chandradasakulathunga1198 2 жыл бұрын
Oyanam niyamai enne koheda oyage kema anaum karanna puluvannda
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 2 жыл бұрын
තෙල් වෙනුවට බටර් පාවිච්චි කරන්න පුළුවන්ද?🍞
@kamaninawagamuwa2136
@kamaninawagamuwa2136 2 жыл бұрын
ස්තූතිය
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Akke 1kg cake ekak icing karanna awashya butter, icing sugar kiyannako please mekata riplie oni
@derikniroshan946
@derikniroshan946 2 жыл бұрын
Ane maru akki pipe hadanna puluwan kema warga thawa kiyannako.mama saku..
@luneartz5250
@luneartz5250 2 жыл бұрын
Kurakkan paan hadanna barida dr.
@piyumisewwandi531
@piyumisewwandi531 2 жыл бұрын
Thawa sini tikak demmothin rasa wenawa neda 😘😘😘😘
@mohandarshana1447
@mohandarshana1447 2 жыл бұрын
congratulations 1million subscribe family.. akkiii mn tharu..
@parkjisoo9555
@parkjisoo9555 2 жыл бұрын
,👍❤️
@meshalisathsarani8987
@meshalisathsarani8987 2 жыл бұрын
Mokadda e trey eke nama akka
@nilanthiperera3050
@nilanthiperera3050 2 жыл бұрын
Lipe haduwama pan eke uda lassana patata enne nahane. Eai
@kumudikaprabashini5550
@kumudikaprabashini5550 2 жыл бұрын
multi cooker eke hadanna barida
@a.gsomasekara4950
@a.gsomasekara4950 2 жыл бұрын
Lipe hadanne komada
@renukagamage5089
@renukagamage5089 2 жыл бұрын
Mis.panpiti.gem.300. Adu.koppa.kiyada
@preethikadilrani1696
@preethikadilrani1696 2 жыл бұрын
දර ලිපේ කොහොමද හදන්නේ කියන්න පුලුවන් ද .
@lakminihettiarachchi1050
@lakminihettiarachchi1050 2 жыл бұрын
Meka kochchara wela knead karanna onid?
@shamlanbinbaher3522
@shamlanbinbaher3522 2 жыл бұрын
🙏🙏🙏👍👍👍❤️❤️❤️
@chandanijayalatha1988
@chandanijayalatha1988 2 жыл бұрын
man haduwa hidatama awa thanks akke piti 400g gannawa name ist kochcharak danna onida kiyannakoo
@fawzermohamed9900
@fawzermohamed9900 2 жыл бұрын
Oven eke baking time and temperature kohomada
@harshisamarasinghe680
@harshisamarasinghe680 2 жыл бұрын
Yeast venuvata baking powder danna puluvanda ?
@harshisamarasinghe680
@harshisamarasinghe680 2 жыл бұрын
Puluvanda ?
@priyanthiiresha9377
@priyanthiiresha9377 2 жыл бұрын
EST kiyannea aappa sodada
@ayeshamedagedara9420
@ayeshamedagedara9420 2 жыл бұрын
තෙල් වෙනුවට බටර් ගන්නම්ද මිස්
@nishuperera9846
@nishuperera9846 2 жыл бұрын
දර ලිපේ බැරිද අක්කා
@RoshanRoshan-tp3pn
@RoshanRoshan-tp3pn 2 жыл бұрын
Me pan eka multi cooker eka hadanna kohomada
@priyaniwijewickrama5127
@priyaniwijewickrama5127 Жыл бұрын
ඉස්සෙල්ලා දවසේ හවස අනලා තියලා පහුවදා උදේ බේක් කරන්න පුලුවන්ද
@hpganulawathi4692
@hpganulawathi4692 2 жыл бұрын
වතුර වෙනුවට බටර් ගාන්න හොඳනැද්ද
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 2 жыл бұрын
Anith eka thama mama cake haduwata usata enne na ekata hethuwa kiyannako
@anuradhaperera4788
@anuradhaperera4788 2 жыл бұрын
මෙක අතින් නැතිව beater එකේ beat කරන්න පුලුවන් ද
@ru1237
@ru1237 2 жыл бұрын
කොච්චර කාලයක් "නීට්" කරන්න ඕනිද
@inducoorey926
@inducoorey926 2 жыл бұрын
Lipe hadanakota yata bajaje pichchrnne needs dr
@anjalikafernando633
@anjalikafernando633 2 жыл бұрын
Neyamane
@vihagasankalpa4283
@vihagasankalpa4283 2 жыл бұрын
💕💕💕💖💖💖💖🙏🙏🙏🙏🙏
@nalinimeemanage9968
@nalinimeemanage9968 2 жыл бұрын
Aata pitiwalin barida
@vinonathan6241
@vinonathan6241 2 жыл бұрын
Mata oya vage pan ekak Nene akke,monavadha karanne.oven ekak thiyanava
@studywithisu1108
@studywithisu1108 2 жыл бұрын
රයිස් කුකර් එකේ හදන විදිය කියල දෙන්නකො අක්කෙ😔
@chanikasewwandi2435
@chanikasewwandi2435 2 жыл бұрын
⁣මේ ට්‍රේ එක වෙනුවට පාවිච්චියට ගන්න පුලුවන් මොනත් නැද්ද ?
@mcmfamily5163
@mcmfamily5163 Жыл бұрын
අක්කෙ පාං පිටි 300 යට පාං ගෙඩියද හදන්න පුලුවන්
@max-ob4ns
@max-ob4ns 2 жыл бұрын
Akke hadala kanna apa bada ridey apinam danne na.sambal haduva pennuve nsne😂😂
@nilminikumari7068
@nilminikumari7068 2 жыл бұрын
Ikmanatama hadanna asahituna wadi walwataram na awshyade pamanai kiyanna ehinda oyage kema tamai mama hadannema
@nipunithathsarani1649
@nipunithathsarani1649 Жыл бұрын
ඇල් වතුර demmta kmk nedda
@chamodlakshan7308
@chamodlakshan7308 2 жыл бұрын
ඊස්ට් වෙනුවට පාවිච්චි කරන්න දෙයක් නැද්ද?😋🍞
@chathurangachathuranga295
@chathurangachathuranga295 Жыл бұрын
අවන් එකේ උශ්නත්වය දාන්නෙ කීයටද..⏰ කීයක් තියන්න ඕනද..කිය්න්නකො
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 Жыл бұрын
මන් හැදුවා පාන් හොදට ආවා..........සමහරක් දවසට පාන් පිපෙන්නෙ.නැ.............නිකන් රොටිය වගේ දුව ...........එහෙම වෙන්නේ ඇය් .😰😰😰
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Akki meka air fryer ake hadanna puluwanda??
@light.333.
@light.333. 2 жыл бұрын
Air fryer ekak thiyanawa mata eth use karanna dannane
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ඊස්ට් එක්කම ලුනු දැම්මම ඊස්ට් වල ක්‍රියාකාරිත්වය අඩු වෙන්නෙ නැද්ද .
@shamilasenanayaka7990
@shamilasenanayaka7990 2 жыл бұрын
ඔව්
@kamal6737
@kamal6737 2 жыл бұрын
@sumithra ඊස්ටි මැරෙනවා ලුණු දැමිමම හොදට prove wenne ne
@thulithasachith
@thulithasachith 2 жыл бұрын
Cake එකක ස්වරුපය අවෙව් ඇයි. හොදින් පිපුනේ නැහැනේ. හේතුව කියලා දෙන්න. ස්තුතියි
@max-ob4ns
@max-ob4ns 2 жыл бұрын
Kaleta galapena video ala akke
@melanirathnayaka5932
@melanirathnayaka5932 2 жыл бұрын
Udata gindara danna ona neda epada
@chilanic6351
@chilanic6351 2 жыл бұрын
අවන් එකේ දාන්න ඕන සෙල්සියස් අංශක ගාන කියාද
@s.p.m.karunarathne8390
@s.p.m.karunarathne8390 2 жыл бұрын
200 කියලා වීඩියෝවේ කියනවා
@mahindahewa4311
@mahindahewa4311 Жыл бұрын
Thel hendi 2k demmata kamak nedda
@liyanagesujatha10
@liyanagesujatha10 2 жыл бұрын
Pen ekak nene.wisadumak kiyannako.
@dnd4411
@dnd4411 2 жыл бұрын
මන් හැදුවා .පාන් ගෙඩිය බරයිනෙ ඇයි කියන්නකෝ.උඩට ලස්සනට පිපුනා ඇතුල පුලුන් වගේ නෑ
@nisansalasenanayake88
@nisansalasenanayake88 2 жыл бұрын
අනේ ඔව් මාත් හැදුවා පාන් එක බරයි ඇනිල මදි නිසාද
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Chúa ơi - Hãy thử cái này #automobile #funny #shorts
0:12
hoang quach
Рет қаралды 21 МЛН
Anaya And Family Masti Time 😊
0:12
Anaya Kandhal
Рет қаралды 16 МЛН
Покатались на сноубордах😂
0:10
FERMACHI
Рет қаралды 2,2 МЛН
Quando ACELERA eu faço MAIS GRANA 💰
0:16
Hermann Greb
Рет қаралды 56 МЛН