නැවුම්ව දොවාගත් එලකිරි වලින් ගෙදරදීම මුදවාපු කිරි | මගේ ගැමි ජීවිතය | Homemade Curd

  Рет қаралды 87,231

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

නැවුම්ව දොවාගත් එලකිරි වලින් ගෙදරදීම පහසුවෙන් මුදවාපු කිරි සාදාගමු. දිගටම මගේ වීඩියෝස් නැරඹීමට කැමතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. 🙏💕🌷🥰❤️

Пікірлер: 291
@amilapriyadarshana8552
@amilapriyadarshana8552 3 ай бұрын
ලස්සන ,ගුණ යහපත්කම මේ හැමදේම කැටි කරලා මේ ලෝකයට ආපු කෙනෙක් තමා අක්කේ ඔයා.රොෂාන් අයියා ගොඩක් පින් කරලා ඇති අක්කා වගේ කෙනෙක් ලබන්න ඉතින් හැමදාම සතුටින් හිනාවෙලාම ඉන්න ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🙏🌷🥰❤️💕
@dineshikababa3254
@dineshikababa3254 3 ай бұрын
Aniwaryen ❤ man said akki wage mage gedara th lassanata thiya. ganna.man asai akkiwa dakinnath.man asai akkige piliwelata..❤
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
​@@ridmapilapitiyahallo akki ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
රොශාන් අයියා ලොකු පිනක් කරලා තියෙනවා ඔයා වගේ සර්ව සම්පූර්ණ මවක් වගේ බිරිදක් ලබන්න .❤❤❤❤.ඔයාගේ පිංවන්ත කම නිසා අයියා ,පැංචා දෙන්නා ජීවිතේ ලස්සනට විදිනවා .හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ඉන්න තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷❤️🥰💕
@arunaanddilini9418
@arunaanddilini9418 2 ай бұрын
අපිට හම්බුන හරිම නිහතමානී ආදරනීය Family එකක්❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ස්තූතියි අයියා අක්කී 🥰❤️🌷
@Hansika-ul3oz
@Hansika-ul3oz 3 ай бұрын
හරිම ආස හිතෙනවා වීඩියෝ එක බලනකොට ගෑනූ කෙනෙක්ට ගන්න ගොඩක් දේවල් මෙ වීඩීයො එක ඇතුලෙ තියනවා ජිවිතෙට ගොඩක් දෙවල් ගන්න පුලුවන් පිලිවල පිරිසිදුකම ගොඩාක් සතුටුයි මනුස්සෙක්ට වටින විදියට විඩියෝ දාන එක ගැන ආදරෙයි අයියේ අක්කේ චුටි පැටියෝ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🌷❤️🥰🥰
@NalaniPrasangika
@NalaniPrasangika 3 ай бұрын
හරිම ලස්සනට හැමදාමත් වීඩියෝ ගේනවා.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි❤❤🎉🎉
@rajithapadmani2631
@rajithapadmani2631 3 ай бұрын
අපේ සුන්දර ගැමිලිය දුව ඔයා මම ඔයාගේ ගෙදරගෙවන ජිවිතය හරිම ලස්සනයි වගා කරපු ඵලවලු කන්නේ කාන්තාවන්ට ආදර්ශමත් දිරිය දියක් ❤ බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷🥰❤️💕
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
තව කරැණක් ලියන්න ඔනේ පින්වන්ත පිරිමියෙක් වූ රෝශාන් සර්ට ලැබුණූ ලෝකයේ වාසනාවන්ත වූ බිරිදක් ලැබිලා දෙන්නම පින්වන්තයි වාසනාවන්තයි දරැ පැටියා ඊටත් වඩා පින්වන්තයි අමිමා අතින් රස කරලා උයලා බෙදලා දෙන බත් පිගාන නමස්කාර කරලා කන පුතෙක් කොහෙවත් තැනක දැකලා නැති දසුනක් හරිම ලස්සනයි එහෙම දැක්කම හිත පිනා යනවා ගුණයහපත් කමි වලින් පිරැණු පුතෙක් ලෝකයට දායාද කල පින්වත් ඔබ දෙපලට නීදුක් නීරෝගී දීර්ඝායූ වේවා හදවතින්ම පතන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි ❤️🌷🥰💕🙏🙏
@shrimashrima2906
@shrimashrima2906 3 ай бұрын
චීස් හදන වීඩියෝ එක්ක දාමුද නංගි....බොහොම ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
හා 🥰
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
ආසාවෙන් බැලුවා මහන්සිත් වෙලා හිටියේ මේ වෙලාවේ ඔයා ඇත්තටම හරීම හොද ගුණයහපත් කමි වලින් පිරැණූ බිරිදක් හැමදාම සතුටින් ඉන්න ලැබෙනවාමයි සත්තයි කවදාවත් ලගින් දැකලා නෑ කතා කරන්න ආසයි එත් දුරයිනේ කවදා හෝ දවසක මූණ ගැහුණොත් කතා කරන්න ආසාවෙන් ඉන්නවා සමිමා සමිබුදු සරණයි ආදරේයි ගෝඩාරියක් 🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🙏🌷❤️🥰💕
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 ай бұрын
සුරoගනාවක් වගේ ඔයා නංගී සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷❤️🥰💕
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di 3 ай бұрын
තනිකරම පිස්සුවක් ඇබ්බැහී වීමක්,ආසවෙන් ඉන්නේ ඔයා වීඩියෝ එකක් දානකල්..ඔයා මගේ සහෝදරියක් වෙලා දැන්...ආදරෙයි ගොඩක් ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ආදරෙයි 🌷🥰❤️💕
@dahampasala4734
@dahampasala4734 2 ай бұрын
අයිය පට්ට #වාසනාවන්ත මනුස්සයෙක් !❤
@udashikamadumali6467
@udashikamadumali6467 3 ай бұрын
කඩහටත් ලස්සනයි..රූපෙත් ලස්සනයි..ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි...බොරු සෝබන නැති ලස්සන කෙනෙක්...ඔයාලගෙ පවුලට බුදු සරණයි ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🥰🌷❤️💕
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක අක්කිගේ ⁣වත්ත හරිම ලස්සනයි❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි ❤️🥰🌷💕
@dahampasala4734
@dahampasala4734 2 ай бұрын
බුදුසරණයි !❤ තුන්දෙනාටම !❤
@shiranipeiris5210
@shiranipeiris5210 3 ай бұрын
ඔයාලා තුන්දෙනාටම ජෙසු පිහිටයි බුදු සරනයි දුව ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ජේසු පිහිටයි 🙏💕❤️🥰🌷
@nethmividusha7014
@nethmividusha7014 3 ай бұрын
අදත් ලස්සනයි අක්කෙ ආසාවෙන් බැලුවා❤❤❤❤❤❤❤❤❤
@AchiniDilrukshi-fu4ro
@AchiniDilrukshi-fu4ro 3 ай бұрын
,මන් හැමදාම ඔයගෙ වීඩියොස් දාලද බලනවා. ප්‍රශ්නයක් තනිකමක් පාලුවක් ආවම ඔයාගෙ වීඩියො බලද්දී ඒ ඔක්කොම නැති වෙලා යනවා... ඔයා වීඩියො දාලා නැත්නම් පරන වීඩියොස් හරි බලනවා... ඒ තරම් ඇබ්බැහි වෙලා රිද්මා අක්කි. ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🥰🌷❤️💕🙏
@savijayasena749
@savijayasena749 3 ай бұрын
සුන්දර ගැහැනියක් ...රොශාන් අයියට අවසානේ හරි ඔයාව ලැබීම වාසනාවක් 😍
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🙏🌷🥰❤️💕
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 3 ай бұрын
ආදරණීය දුවගේ. කෑම. මම. හදලා. බලනවා දුව හරිම. ගුණ නැණ. දරුවෙක්. සතුන්. හදන්න එපා. කඩෙන් බිත්තර. ගන්න. දුව. හුගක්ම. පින්. කරනනිසා. ඹභතුන්දෙනාට. තෙරුවන් සරණයි. සියලුම බලාපොරොත්තු. සපල වේ වා
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
මේ සත්තු මම හදන්නේ නැහැ. ගෙවල් ලග ගොවිපලකින් ගන්නේ
@DinushikaKalhari
@DinushikaKalhari 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 3 ай бұрын
ලස්සන video එකක් .
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷
@Manel-124
@Manel-124 3 ай бұрын
මමත් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ආදරෙයි ගොඩාරියක් සතුටින් ඉන්න 😊😊😊
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷🥰❤️💕
@MalikaShanti-jm8zm
@MalikaShanti-jm8zm 2 ай бұрын
ඇත්තටම ලස්සනයි අක්කී
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 3 ай бұрын
හරිම ආසාවෙන් අදත් බැලුවා විඩියෝ එක.ලස්සනයි .සුන්දරයි.ආදරෙයි .බුදුසරණයි.🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🥰🌷❤️💕
@dilumamunugama4839
@dilumamunugama4839 3 ай бұрын
Well done Ridma👍 Roshan and Rahul putha are so blessed to have you in there lives Theruwan saranie 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🙏💕❤️🥰🌷
@nalinnissankanalinnissanka8014
@nalinnissankanalinnissanka8014 Ай бұрын
Adaraniya biridak,mawak samajeta hoda mithuriyak deegayu nangi !!! Paulatama yahapathak wewa!!!❤🎉🎉🎉❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🙏🌷🥰❤️
@salkidimangi7594
@salkidimangi7594 3 ай бұрын
Hi math oyage vedio balanna purudu una.oyage vedio harima lassanai godak dewal ape life ekata ganna thiynwa.ape life eka win karanna oya dena motivation ekata godak thanks.
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🌷❤️🥰💕
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 3 ай бұрын
බුදුසරණයි ඔයාලට ❤️❤️❤️🥰
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 3 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක . මං තාම බට්ටො කරවල හදනවා ඔයා කියලා දුන්න විදියට ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷👍
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 ай бұрын
මම හරි කැමතියි මේ දරුවාට සමහර කලාකාරයෝ පුංචි දරුවෝ ඕනවට වඩා කරළියට ගෙනාව A දරුවොත් panala දෙනව ඔයාලා එහෙම නැ Ridmage බොරු showth නැ Darupatiyath හරිම වැදගත් widiyata හදල තියෙන්නේ පුතා Aththamma වගේම තමයී රොෂාන් වාසනාවන්තයි හුඟක්, මෙහෙම ලස්සන pawulak ලබන්න බුදුසරණ ලැබේවා
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
ස්තූතියි 🥰🌷❤️
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 3 ай бұрын
මමත් අද ඔයා හදන විදියට තෝසේ හදනවා..ආස හිතුනා කිරි මුදවන්න..එලකිරි නම් හොයා ගන්න අපහසුයි..ඒත් කොහොම හරි උත්සාහ කරනවා..ආදරෙයි හැමදාමත් ❤❤❤❤ වගාව බලන්න ආසයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷❤️🥰💕👍
@heanorgate4531
@heanorgate4531 3 ай бұрын
Haters are going to hate. Fans, let's gather here and show some love to this exceptional talent. ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️🥰🌷💕
@ComeLetsEnjoyLife
@ComeLetsEnjoyLife 3 ай бұрын
අක්කියෝ ඔයාලා දෙන්නගේ drama එක දැං දෙරනෙ යනවා අපී ආසාවෙන් බලන්නෙ ඔයාලට ගොඩක් ආදරෙයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷🥰❤️❤️
@MalikaShanti-jm8zm
@MalikaShanti-jm8zm 2 ай бұрын
මොකක්ද drama එකේ නම​@@ridmapilapitiya
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Thank you නංගී. හරිම වටින recepie එකක් හරි පැහැදිලිව ඔයා කියලා දෙනව thank you again. ❤❤❤❤ඔයාගෙ Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉🎉🎉
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🥰🌷❤️💕
@HWRPRIYANTHA
@HWRPRIYANTHA Ай бұрын
Attatama mama oya thulin mava dakinaws. Mama kamathima ගතිගුණ thiyena ekamakena oya පමණයි ..live meet nowunath හරිම සතුටු i.
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
🙏🌷❤️🥰
@Imayadissanayake9947
@Imayadissanayake9947 3 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි අක්කී... ඔයා කන්තාවන්ට ලොකුම ලොකු ආදර්ශයක් ... අපේ රටේ තියන ගැමිකම, ඒ සුන්දරත්වය ලස්සනට අගේ කරන සහා ඒවල වටිනාකමත්, ලබාගන්න පුලුවන් දේවල් අපිට හරිම ලස්සනට ඔයා කියලා දෙනවා❤ ඒ vlog එක හරිම ලස්සනයි අක්කීයෝ ඔයා කොහේ ජීවත් උනත් ලස්සනට සුන්දරත්වය අගයන කෙනෙක් ... ඒ වගේම මම ඔයාගේ vlogs බලනවා ඒ හැම ඒකකින්ම ඔයා කෙනෙක්ට ලබා දෙන්න පුලුවන් හොදම දේ වචනවලින් හරි කියලා දෙනවා ඒ වගේම පුලුවන් දේවල් ඔයා පෙන්නලාම කියාලා දෙන කෙනෙක් ගොඩාක් සතුටුයි අක්කේ.... 🎉 ඒ වගේම ගොඩක් ආදරේ ඔයාලට... මුදවපු කිරි එක ශීතකරණයට දාන්නේ නැද්ද අක්කී ? ඒක සෙට් වෙන්න කොච්චර වෙලා යනවද?.... මේ ප්‍රශ්න දෙකටත් උත්තර දෙන්න..❤ එහේනම් බුදුසරණයි අක්කී බෝලේ ...
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
කිරි එක මිදෙන්න පැය 5 වගේ තියනවා. මිදුනට පස්සේ මම ශීතකරණයේ තියනවා🌷
@Imayadissanayake9947
@Imayadissanayake9947 3 ай бұрын
ස්තූතියි අක්කී ❤
@VithanageLakmali-iq5th
@VithanageLakmali-iq5th 3 ай бұрын
Mulama comment eka mgen ,hrima lassanai akke❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
මුල්ම රිප්ලයි එකත් ❤️🥰🌷💕
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
බුදු සරණයි ❤❤❤💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💜💜💜💜💜🙏🙏🙏🙏
@ruwanpuramuladummandiraya7408
@ruwanpuramuladummandiraya7408 3 ай бұрын
MN Asama akki gemi widiyata karana vidio walata.awaye hitha niwana amuthu kalathmaka bawak tiyenawa.a unata akki kohoma unnath lassanama lassanai.adarei Akka .laga laga ikmata vlog genna API balan inno
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි❤️🥰🌷💕
@SanduwithMixTV-eu4em
@SanduwithMixTV-eu4em 3 ай бұрын
එළ කිරි මුදවලා කන්නේ නෑ නේද? මී කිරි නේද මුදවන්නේ.මී පැණි එක්ක නෙමෙයි කිතුල් පැණි එක්ක කන්න ඕන කිරි.ඒත් කිතුල් පැණි හොයාගන්න නෑ නේද? ..කොහොම උනත් විඩියෝ එක ලස්සනයි .ඔයාගේ පිළිවෙල පිරිසිදුකම අගය කරනවා..❤❤❤
@surekanishani4771
@surekanishani4771 3 ай бұрын
Oya කොහෙද අනේ ඉන්නෙ එලකිරි මුදවලා කලා නැද්ද 😢අපෙ පැති වල තියෙනවා 😅 කිතුල් පැනිත් තියෙනවා
@Upulrathnaya
@Upulrathnaya 3 ай бұрын
Hama vedio ekakatama comments nodammata Akkige vediose hama ekakma man balanawa,rahul putha ahoy,harima adarey akki oyalata Bs!
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷🥰💕❤️
@nilankajayawardena6918
@nilankajayawardena6918 3 ай бұрын
පැටියගෙ ලස්සන ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
අගෙයි නංගි ❤ ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🥰❤️🌷💕
@AmilaAnoma
@AmilaAnoma 3 ай бұрын
Adath oyage vidiyo balanawa e gemikamata math harima asai math game wewe nala sunbara gamaka heduna kenek ❤❤
@AparnaTiroshani
@AparnaTiroshani 3 ай бұрын
මම මේ දේ නම් කියන්නම ඕනා .මන් අවුරුදු 20ක ගැහැණු ලමයෙක් විදිහට අක්කිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .😍 අක්කි ඇත්තටම ශ්‍රියා කාන්තාවක් ම තමයි .ඔයාගේ videos දකිද්දි හිතට මොකක්දෝ අමුතු සැනසීමක් ලැබෙනවා .videos හරිම චමත්කාරජනකයි. කෙල්ලෙක්ට උගත්කම වගේම පිරිසිදු ව පිලිවෙලට ඉවුම් පිහුම් වැඩ වලටත් හැකියාවක් තියෙන්න ඕනි කියලා අක්කිගෙන් මන් ඉගෙන ගත්තා .මන් මේ දවස් ටිකේම අක්කිගේ videos හොය හොය බැලුවා පරණ ඒවා .අද අලුත් එකක් දාලා කියල notification එක දකිද්දි අමුතු සතුටක් ආවා❤ රාහුල් පුතා වගේ ම රොශාන් අයියා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ ගුණයහපත් බිරිඳක් සහ මවක් ලබන්න .පහු වෙලා හරි රොශාන් අයියට හොදම කෙනා ලැබිල ඉන්නවා .හැමදාම සතුටින් ඉන්න අක්කි ආදරෙයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි නංගා 🌷❤️💕🥰💐
@DulakshaSadew-x9o
@DulakshaSadew-x9o 3 ай бұрын
හරිම.ලස්සනයි
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🥰❤️🌷💕
@DulakshaSadew-x9o
@DulakshaSadew-x9o 3 ай бұрын
@@ridmapilapitiya ද
@DulakshaSadew-x9o
@DulakshaSadew-x9o 3 ай бұрын
@@ridmapilapitiya 9
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv 3 ай бұрын
Ammila inna ratata gihen lassana video ekak danda
@isharamadushani8748
@isharamadushani8748 3 ай бұрын
Niyamae akke .harima lassane.adarsamath kanthawak.❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි ❤️🌷🥰💕
@ChathurikaRathnayaka-vr3xm
@ChathurikaRathnayaka-vr3xm 3 ай бұрын
Lassana hadawatak oyata tiyanne.puduma lassanai oyage life eka handle karana widiya..❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි❤️🥰🌷💕
@madaramalshani5112
@madaramalshani5112 3 ай бұрын
Budu saranai parissamen inna akke ❤❤❤ ai video ekak genna api blan innawa❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤❤❤
@sajeedilshani1765
@sajeedilshani1765 3 ай бұрын
Oya pinwanthai oya labanna oyage roshan aiyai puthai wasanawanthai.❤adarei oyala 3n denatama.
@achaladezoysa1361
@achaladezoysa1361 3 ай бұрын
කිසිම සෝබනයක් නැති පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් ඔයානම් නංගී.අනේ පුතාටනම් හරිම ආස හිතෙනවා .තුන් දෙනාටම සුවසේ ඉන්න ලැබේවා .❤💐
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🌷🥰❤️💕
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
අදත් ලස්සනයි ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷❤️🥰🥰
@isuruattanayaka6048
@isuruattanayaka6048 2 ай бұрын
ඔයා වගේ ගැහැනියක් පව්ලකට වාසනාවක්.....හැමdaම සතුටින් ඉන්න 🎉🎉ඔයාලට බුduසරනයි..🎉🎉
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰❤️🌷🙏
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 3 ай бұрын
ආ.. මුදවපු කිරි හදන්න ඉගෙන ගත්තා... thank u... 👍
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️🌷🥰💕
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 3 ай бұрын
Nangi.. peya kiyak wage giyada Kiribati tika midenna???
@AnjaliMadushika-xj8ym
@AnjaliMadushika-xj8ym 3 ай бұрын
ලස්සනයි අදත් vlog ekh 😊❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Thanks ❤️🥰🌷💕
@SahanBuddika-xc1by
@SahanBuddika-xc1by 2 ай бұрын
Akkiyoo elakiri eka midenna kochchara welawak yanawada.mn adamai danagaththe oya krame.oyanam attatama agaya kala yuthu gahaniyak.🎉🎉🎉❤❤❤❤❤
@scorpionmobile8372
@scorpionmobile8372 3 ай бұрын
හරිම ලස්සනයි අක්කා ඔයා..කනට මිහිරි කටහඬක් තියෙන්නේ ඔයාගේ වීඩියෝ ලස්සනයි යකෙක් ඔයාලා තුන්දෙනාට බුදු සරණයි.❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි🌷🥰
@ireshasadamali9340
@ireshasadamali9340 3 ай бұрын
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි❤❤❤❤
@AdithyapanchaliDissanayaka
@AdithyapanchaliDissanayaka 3 ай бұрын
Mn hari asayi nandi uyans videos blnd ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷
@NoshanAyagamapitadeniyage
@NoshanAyagamapitadeniyage 3 ай бұрын
Akki oyalage බුදු madura තියෙන්නේ uda thattuweda
@sujeewalamahewa6381
@sujeewalamahewa6381 3 ай бұрын
Peaceful life..
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷
@shanikamadu7727
@shanikamadu7727 3 ай бұрын
Akki adala ain krana adum. Nadda lokiu pinak
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰🥰🖤😍👍
@ami1122-A
@ami1122-A 3 ай бұрын
I remember we used to get fresh milk home delivered. As u said, they add water, but one day, it was ridiculously watery. We actually asked the man to come back and drink it 😂 That was the last time we got watery milk!! I actually saw him filling a bottle from our garden tap. 😮 Felt sorry for whoever received that bottle of milk.
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Yes that’s true 🌷👍
@SachiHettiarachchi-xo4sd
@SachiHettiarachchi-xo4sd 3 ай бұрын
Balan hitiye vlog ekak Danakan akki😗💗
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
Thanks nanga 🌷💕🥰
@chathu6991
@chathu6991 3 ай бұрын
බලන්න ආසයි බලනකොට vedios..ඒ තරම් ආකර්ෂණීය යි..hamadema❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🌷🥰❤️💕
@swrnaranjani9493
@swrnaranjani9493 2 ай бұрын
Man oyage video hama ekakma blanawa..comment ekak danna hithune ada thamai akkiyoo..❤❤❤adarei oyalata..
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰
@manawaduruwan3834
@manawaduruwan3834 3 ай бұрын
Harima lassanai nangiya ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️🌷🥰🥰
@rknimala9886
@rknimala9886 3 ай бұрын
Mama kavadavath dekala nehe mudavapu kiri hadanava oyata godak pin akke oyata budu saranaei
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️🥰🌷💕
@HWRPRIYANTHA
@HWRPRIYANTHA Ай бұрын
Roshan oyata සමහර de මගහැරැ නෙ හොදම දේ ලැබෙන්න යි
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
❤️
@OshiniDayaratne
@OshiniDayaratne 3 ай бұрын
Oyanm divya loken awa knkda Koheda akki ❤adarei
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ආදරෙයි🥰❤️🌷💕💐
@Beautifuluniverse-s7k
@Beautifuluniverse-s7k 3 ай бұрын
Yoghurt ekathu karala fridge eke tynna oneda set wenna
@dulankagunawardana6987
@dulankagunawardana6987 2 ай бұрын
අක්කි මේක යෝගට් කලවම් කරලා කොච්චර කාලයක් තියන්න ඕනද මිදෙන්න සහ නිකන් කාමර උශ්නත්වයේද තියන්නේ.
@LakshiChulangani
@LakshiChulangani 3 ай бұрын
හරිම ලස්සනයි video eka nangi . මම ඔය those eka හැදුවා .හොදට ආවා.මමත් jogging yanawaa.. මුද්වපු කිරි එක මරු . රස පාටයි ..good luck ❤ ❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🌷❤️🥰💕
@nalinnissankanalinnissanka8014
@nalinnissankanalinnissanka8014 Ай бұрын
Ane! Nangi matah kiyannko mal pela walata dana sawabawika dewal? Godak sthuthiy ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
කෙසෙල් පොතු / බිත්තර කටු / අල පොතු
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 3 ай бұрын
Aththatama asai
@renukabuddipala8089
@renukabuddipala8089 3 ай бұрын
Puthe oya wage leliyek labanna roshange amma pin karala thibuna. Theruwan saranai devi pihitai
@lasindunimsara2619
@lasindunimsara2619 3 ай бұрын
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷
@DailyDiaries1714
@DailyDiaries1714 3 ай бұрын
Ekt baluwaaaa❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷🥰💕❤️
@merinjayathilaka2493
@merinjayathilaka2493 3 ай бұрын
theruwansaranai
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤❤❤❤
@nimalikarunarathna5401
@nimalikarunarathna5401 3 ай бұрын
සෙට් වෙන්න fridge එකේ තියන්න ඕන නැද්ද නංගි
@sarojaran3357
@sarojaran3357 3 ай бұрын
Godak adarei doni oyata..❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤️🥰🌷💕
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 3 ай бұрын
Shok akki oya happy day❤❤
@oshadalakshan2214
@oshadalakshan2214 2 ай бұрын
💚🖤👍🏻👍🏻
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 3 ай бұрын
This yoghurt can't make I try it But curd can use
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷
@madhuwanthimudalinayaka6709
@madhuwanthimudalinayaka6709 3 ай бұрын
එලකිරි මුදවලා උශ්නයිනෙ
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 3 ай бұрын
Nangige Hama video ekak a balanawa hari asawen
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
ස්තූතියි 🥰❤️🌷🌷
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 3 ай бұрын
❤❤❤❤❤
@ShamaliBandara-t7b
@ShamaliBandara-t7b 3 ай бұрын
❤❤❤❤
@TikaTyrone
@TikaTyrone 3 ай бұрын
Good job akka
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
👍❤️🥰🌷💕
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 3 ай бұрын
Budu sarani.
@hirunisayanara7385
@hirunisayanara7385 2 ай бұрын
Akkath hodata ragapanawa vidio wala
@lakshanichathurika0705
@lakshanichathurika0705 3 ай бұрын
Lassanai akki asawen baluwa video ek .adarei budu saranai ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷🥰❤️💕💐
@MalikaShanti-jm8zm
@MalikaShanti-jm8zm 2 ай бұрын
මම අද තමයි දන්නෙ යෝගට් හදන විදිය
@warshaliyanage9485
@warshaliyanage9485 3 ай бұрын
Mama hari asai oyage video balanna
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
🌷🥰❤️💕
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 3 ай бұрын
❤❤❤❤❤👍
@UdeniUdawaththa
@UdeniUdawaththa 3 ай бұрын
Harima lassanai ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤❤❤❤
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 3 ай бұрын
Lassanai akke video eka
@ridmapilapitiya
@ridmapilapitiya 3 ай бұрын
❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 15 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН