Homemade hair oil for fast hair growth /Grow hair faster /Grow longer and thicker hair / hair oil

  Рет қаралды 285,607

Dream Mirror

Dream Mirror

Күн бұрын

Пікірлер: 3 000
@nimanthasampath2587
@nimanthasampath2587 2 жыл бұрын
ඇත්තමයි අක්කේ ....දැනට මේ ඔයිල් එක ගාලා දවස් දෙකයි.මගේ කොන්ඩේ ගැට ගැහෙන එකත් නැවතුනා.Tnx akke🥰🥰
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Thank u patiyo results kiuwata.දිගටම කරන්න 😊
@nimanthasampath2587
@nimanthasampath2587 2 жыл бұрын
🥰🥰😍😍
@dewmivihanga6944
@dewmivihanga6944 2 жыл бұрын
නෙල්ලි කුඩු ගත්තෙ කොහෙන්ද ඔයා
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@dewmivihanga6944 බෙහෙත් බඩු කඩවල තියෙනවා 😊
@hansijaysuriya6285
@hansijaysuriya6285 2 жыл бұрын
@@dewmivihanga6944 ඒකනේ
@MalaSenavirathna
@MalaSenavirathna Жыл бұрын
ඇත්තමයි අක්කෙ කොන්ඩෙ යන එක නැවතුනා කොන්ඩෙ ඝනකම් උනා. ගැට ගැහෙන්නෙත් නෑ ඔලුවටත් මාරම සනීපයි. දෙවෙනි වතාවටත් තෙල් එක හැදුවා. ගොඩක් thank you.❤
@SenuriChanchala2222
@SenuriChanchala2222 Ай бұрын
මේ රිසාල්ට් එක ඔයාට එන්න කොච්චර කාලයක් ගියාද dr
@ajithpriyantha1030
@ajithpriyantha1030 2 жыл бұрын
මේ තෙල් එක නියමයි එක දවසකින් මගේ ඔලුවෙ තිබුණු හිස්සොරි නැතුව ගියා . කියාගන්න බැරි තරම් සතුටුයි .ගොඩක් ස්තූතියි ❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
හරිම සතුටුයි .දිගටම ගාන්න .ඔයාට ඉක්මනින්ම කොන්ඩේ වවාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊💛
@kauminisayansa9336
@kauminisayansa9336 2 жыл бұрын
eka dawasakin hisori giya e mona boruwakda bn eeeee 🤣
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@kauminisayansa9336 ඔයා ගෑවේ නෑනේ .ඒ නිසා ඔයා කොහොමද බොරු කියලා කියන්නේ
@ajithpriyantha1030
@ajithpriyantha1030 2 жыл бұрын
@@kauminisayansa9336 mama gapu nisai mama kiyanne .boru kiyala hithanawanam oya noga inna.
@kavingasamadhi0611
@kavingasamadhi0611 2 жыл бұрын
@@ajithpriyantha1030 aththamada mageth his hori thiyanawa.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
මේ තෙල් එකේ සුදුලූණූ සුවද එනවා වැඩිපුර .මොකද මන් සුදුලූණූ බ්ලෙන්ඩර් කරලා පේස්ට් එකක් වගේ ගත්තේ.ඔයා ඒකට අකමැතිනම් සුදුලූණූ කැබලි කපලා ගන්න.මේක කොන්ඩෙට හොදම ඔයිල් එකක්.මේක අවම පැය එකක් හා උපරිම පැය තුනක් ගාලා හිටියම ඇති😊.අනිවාර්යයෙන්ම හොදට ෂැම්පු කරලා තෙල් ගතිය ඉවත් කරලා කන්ඩිෂනර් භාවිතා කරන්න .සතියට දවස් දෙකක් ගෑවම ප්‍රමාණවත් ❤️.මන් මාස දෙකක් බාවිතා කරලා තමා ඔයාලට රිසාල්ට්ස් කිවුවේ.ඔයාලත් බාවිතා කරලා results කියන්න.ඔයාලා හැමෝටම නිරෝගී දිග කොන්ඩයක් ලැබෙන්න ඕන 😊❤️
@heshaniruwanthika
@heshaniruwanthika 2 жыл бұрын
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 2 жыл бұрын
Konde wash karla welila pirnakota mara widiyt konde helenne.ekata mkd karnne.oyage konde helen dwswla ehma une ndd.oya mkd kre ekata.oya use karana shampoo condition monawda.mama sera adu nisa baby shmpo use krnne.eth konde helenwa
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@nadeekasamanmalee9590 wash karala piranakota witarada ehema wenne nangi.natnam anit welawatat ehemada.තෙත පිටින් කොන්ඩේ පීරන්න එපා.අතින් ගැට කඩලා පීරන්න .කොන්ඩේ තෙල් ගතිය සම්පූර්ණයෙන්ම යවන්න ඔයිල් කරපු දවසට.කොන්ඩේ හොදට වේලුනම කොන්ඩේ පීරන්න .සමහර අයටනම් baby shampoo වලටත් කොන්ඩේ යනවා 😊
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 2 жыл бұрын
@@dreammirror7936 wash karla pirankot thma godak ynne.anith welawta kes gas 10k wi ynne
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 2 жыл бұрын
Ehenn mtath ehmda dnne.baby shmpo wlata konde ynwa wedi wage.hoda shampoo ekk kynnako darlin ehnn
@biyankaherath4445
@biyankaherath4445 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ තෙල් එකක් මේක.මගෙ කොන්ඩෙ යන එක අඩු කරගන්න මන් ගොඩාක් තෙල් වර්ග අත්හදා බැලුවා.ඒ හැම එකකටම වඩා මට මේ තෙල් එකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබුනා.කොන්ඩෙ යන ගැටලුව සම්පූර්ණයෙන්ම විසදුනා.කොන්ඩෙ ගැටගැහෙන එක අඩු උනා.ඔයාට ගොඩාක් පින්.තව තවත් සාර්ථකත්වට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui digatama karanna 😍🌻
@LakminiWeerasooriya
@LakminiWeerasooriya 9 күн бұрын
​@@dreammirror7936 akki mata oyage.nb eka dennako mama fb nane podi dewal. Tikak thiyenawa danaganna ane plz rlpye karannako 😢😢😢😢❤
@isurinawodya8758
@isurinawodya8758 2 жыл бұрын
අහම්බෙන් හම්බුන චැනල් එකක්.ගොඩාක් පිං අක්කේ 🥺 ඇත්තමයි කොන්ඩේ තිබ්බ ප්‍රශ්න සේරම ඉවර උනා.ඇත්තටම.පේර කොල ටොනික් එකත් නියමයි.ඕකත් ඉක්මන්ටම හදනව අක්කේ.බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට.ගොඩාක් පිං අක්කේ 🥺🙏 මගේ කර්ලි කොන්ඩෙ ප්‍රශ්න ටික සේරම විසදුනා කියුවොත් හරි.ගොඩාක් පිං අක්කේ
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අනේ හරිම සතුටුයි නංගි .බොහොම ස්තූතියි results කිව්වට 😊
@LakminiWeerasooriya
@LakminiWeerasooriya 9 күн бұрын
​@@dreammirror7936 ane akki meka hadanna mata thel madiuna e mishranaya frij eke dalatjibbata awlak wenne nathi weida ane ikmanata kiyannako ❤❤😢😢😢😢
@yasasiwijesekara5190
@yasasiwijesekara5190 2 жыл бұрын
ඇත්ත්ටම අක්කේ ඔයා මාර පරාර්ථකාමී කෙනෙක් ❤️ හැම දෙයක්ම පැහැදිලිව ගුරු මුෂ්ඨියක් නැතිව කියලා දෙනවා අක්කා ❤️ Thank you so much අක්කේ 🙏 අක්කට තව තවත් මෙවැනි දේ හොයා ගෙන අපට කියල දෙන්න ලැබේවා සහ අක්කගෙ කොන්ඩේ ගොඩාක් දිග් වේවා කියා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Thank you very much again ❤️😊
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
😊😍
@sanjanadissanayaka9190
@sanjanadissanayaka9190 2 жыл бұрын
ඇත්තෙන්ම
@diliniwasana2951
@diliniwasana2951 Жыл бұрын
​@@dreammirror7936අක්කේ ඔයා විකුන්නන්නෙ නැද්ද
@Sashini2003
@Sashini2003 2 жыл бұрын
දැන් මං මේක මාසේක වගේ ඉදන් ගානවා ..මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මගේ නලල හරියේ කොන්ඩේ තිබ්බෙම නැ ..දැන් ඒ හරියෙ කොන්ඩේ වැවිලා..ගොඩක් සතුටුයි .. ගොඩක් ස්තුතියි මේවා අපි එක්ක බෙදාගන්නවට ..❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui .digatama ganna nangi 🤗😊
@danceinspire6626
@danceinspire6626 2 жыл бұрын
matath a prashne tyenwa.
@vimowh481
@vimowh481 2 жыл бұрын
Ane matath a prashne thiyenawa....math hadanna one ahenm😍
@IduwaXboy-di8kj
@IduwaXboy-di8kj Жыл бұрын
අක්කි ඔයානම් super ඕන කෙනෙකුට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඔයා කියල දෙන සත්කාර තෑන්ක්ස් අක්කේ ❤❤❤❤
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
❤️
@ShaniAruni
@ShaniAruni 2 жыл бұрын
ඇත්තම මෙක ගොඩාක් හොද තෙල් එකක් මන් හැදලා ගැවා ඇත්තම ලොකු වෙනසක් තිනවා හිස්සොරි එහෙම නැති උනා , කොන්ඩේ ගැට ගැහෙන්නේත් නැ දැන් . ඇත්ටම ගොඩාක් හොද තෙල් එකක් . ගොඩාක් ස්තුති ඔයාට 😍😍💐
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤🌹
@shasilasubashini8005
@shasilasubashini8005 2 жыл бұрын
මමත් මේ හෙයාර් ඔයිල් එක හැදුවා. ඇත්තටම දවස් 3 ගෑවේ.කොණ්ඩේ යන ප්‍රමාණය ගොඩක් අඩු උනා. ගොඩක් ස්තූතිය ඔයාට.. ❤❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️
@sajininimsara7104
@sajininimsara7104 Жыл бұрын
Oya gana shampo eka mokakd
@sanduninimalsha4837
@sanduninimalsha4837 Жыл бұрын
Oyage konde dan wewilada
@anjaliwickramasinghe1173
@anjaliwickramasinghe1173 Жыл бұрын
මගේ කොන්ඩෙත් මේකට දික් උනා දැන් මේ හදන හතර වෙනි පාර. Thank you very much akki oyata
@tharukasarojani
@tharukasarojani 11 ай бұрын
😊atthamada ane mage komde dik wennema na.konde dik unada oyage.
@imalikawshalya6333
@imalikawshalya6333 Жыл бұрын
මමත් මේ oil එක හදලා ගානවා....🙂💙 ඇත්තටම ගොඩක් හොදයි.. මාරම සුවදයි... කොන්ඩේ යන ප්‍රමාණය ගොඩක් අඩුයි දැන්.🙂
@imalikawshalya6333
@imalikawshalya6333 8 ай бұрын
@@NavodyaK සුදු ලූණු සුවදක් එවනවා 😁 මන් හුළුහාල් දැම්මා ඒකෙන් එච්චරටම එන්නෑ...
@rashmipabasara2699
@rashmipabasara2699 2 жыл бұрын
ඇත්තටම මේ ඔයිල් එක මාරම වටිනවා නංගි මන් දැන් මේ දෙවෙනි වතාවට හදන්න ගත්තෙ ඔයාට ගොඩාක් තෑන්ක්ස් මගෙ කොන්ඩෙ වැවෙන්න පටන් අරන් දැන් 😍😍😍😍😍❤❤❤❤❤❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
😍😍
@niku21030
@niku21030 Жыл бұрын
Oyg konde wawuna d mekt😊 ane kynnkooo
@hasinipramoda7466
@hasinipramoda7466 2 жыл бұрын
මටත් ගොඩාාාාක් ලොකු ආසාවක් තියෙනවා කොන්ඩෙ වාව ගන්න අක්කෙ , ඇත්තටම ඔයා ගොඩාාාාක් නිහතමානි මනුස්සයෙක් අක්කේ , මම බලන චැනල් අතරින් මට දැනුන හොදම චැනල් අක්කෙ ,
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane thank u comment ekata patiyo 😊😘
@hasinipramoda7466
@hasinipramoda7466 2 жыл бұрын
🙏🙏🙏😍😍
@deshani3521
@deshani3521 2 жыл бұрын
අක්කි මම දැන් මෙ ඔයිල් එක 2 weeks වගෙ use කලෙ... ඇත්තටම හිතාගන්නත් බැ වෙනදා මගෙ කොන්ඩෙ ගොඩාක් යනාවා පීරනකොට... දැන් දවසට කොන්ඩෙ ගස් 5 ,6ක් වගෙ තමා යන්නේ... සමාර වෙලාවට කොන්ඩෙ යන්නෙම නැ පීරනකොට 😍... අනෙ අක්කියෝ ගොඩාක් තෑන්ක්ස්😘🙊❤️‍🔥..
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අනේ හරිම සතුටුයි දිගටම ගාන්න නංගි 😊🤗
@deshani3521
@deshani3521 2 жыл бұрын
@@dreammirror7936 අක්කි කොන්ඩෙ අග ටිකක් පැලිල තියනව. කොන්ඩෙ කපන්නැතුව වෙන කරන්න දෙයක් නැද්ද ඒකට
@omashisellahewa3555
@omashisellahewa3555 2 жыл бұрын
රැට ගාලා උදේ නෑවට කමක් නැද්ද
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@omashisellahewa3555 කමක් නෑ
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@deshani3521 පැලුණු ටික කපන්න ඕන නංගි .ඒක කපන ක්‍රමයක් තියෙනවා මම වීඩියෝ එකක් කරන්නම්
@dehemiwathsala1133
@dehemiwathsala1133 2 жыл бұрын
ගොඩාක්ම හොද ඔයීල් එකක් 🥰😍 best results
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Athatama hodda konddee dik wwnnvd
@Ishkavi
@Ishkavi 7 күн бұрын
Ane me oil eken nm aththatam best resalts thiyeno 💝 majik oil ekk 😘 THANK YOU AKKI MANIKE ❤️💫
@dreammirror7936
@dreammirror7936 7 күн бұрын
🥰😘
@chamii-cd7ie
@chamii-cd7ie 2 жыл бұрын
මාස 1ක් විතර මේ oil එක ගානවා මම 😎❤️ කොන්ඩේ 2cm වගේ දිග් වෙලා 😏😊❤️ කොන්ඩේ ලස්සනයි 🥰🥰🥰 දැන් thank you very much අක්කේ 😊❤️ තව වීඩියෝ ඕනී 😊❤️ ආදරෙයි ගොඩක් 😊😊😊
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui manika.digatama ganna.oyage konde ikmaninma wawenna partana karanawa 😊
@btsarmygirldew1299
@btsarmygirldew1299 2 жыл бұрын
අනේ අඅත්තමද මට ගාන්න බයයි වගේ
@ashanbandara1733
@ashanbandara1733 2 жыл бұрын
Ane mta hadala denna puluwan da
@ashanbandara1733
@ashanbandara1733 2 жыл бұрын
@@dreammirror7936 hadala denna puluwan da
@SM-wf8tx
@SM-wf8tx 2 жыл бұрын
මහත් උනාද
@yt_war
@yt_war 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ .... ඔයාගේ වීඩියෝස් අහම්බෙන් හම්බුනේ මම තෙල් එක හදලා ගානවා අක්කේ ගාලා ප්‍රතිඵල කියන්නම් අක්කා 😍💖
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
හරි නංගි 😊
@yt_war
@yt_war 2 жыл бұрын
Akkiyo mta edaru thel ek danna bri una ne awlk ndd mn ekaparak gwa Thwa dwyk akkka thel eka gawama mara saneepai mn hithnwaa loku wensk balaganna puluwn wei kiyla 👍😊😍
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@yt_war එඩරු තෙල් පස්සේ හරි හොයාගෙන දාන්න නංගි අනිවාර්යයෙන්ම .දිගටම ගාලා results කියන්න 💛😊
@yt_war
@yt_war 2 жыл бұрын
Ha akke thank you 😍😊👍
@yt_war
@yt_war 2 жыл бұрын
Akki mge kondeta me thel ek use krnna aran sathi dekak wenawa thama mta mm ehema loku result ekak nm naa gapu mulma dawse nm nidi mathak wage awa dn mm eka awlk naa mona hri thwa krnna thiyenwa da akki mta ehema wisheshayk nane konde thibunu widiyamai ne 😓😥
@jagathkariyapparu8134
@jagathkariyapparu8134 Жыл бұрын
ඇත්තටම කොණ්ඩේ හැම ප්‍රශ්නයකටම හොඳ උපදෙස් ටිකක් ක්‍රමයක් හම්බුනා අක්කට ගොඩක් ස්තූතියි❤️❤️
@Wasantha12
@Wasantha12 2 жыл бұрын
අක්කා මං මේ ඔයිල් එක හැදුවා මට ලොකු විශ්වාසයක් තියාගෙනම... 💪 කොන්ඩෙ අගිස් කපලා තමා මං මේ ඔයිල් එක පාවිච්චි කරන්න ගත්තේ දවස් දෙකක් ගැවා දැන් 😊💙
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
දිගටම ගාන්න පැටියෝ 😍😊
@Wasantha12
@Wasantha12 2 жыл бұрын
@@dreammirror7936 😍
@shashirathnayaka264
@shashirathnayaka264 Жыл бұрын
දැන් ඔයාගේ කොන්ඩේ වැවිලද🥺
@bhagyaekanayake3433
@bhagyaekanayake3433 2 жыл бұрын
Thank you akki...තෙල් එක ගොඩක් හොදයි අක්කි. ඒකට කොණ්ඩෙ යන එක ගොඩක් අඩු වුනා. ඉස්සර මගේ කොණ්ඩෙ ගොඩක් ගියා.thank you so much akki...❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Thank u patiyo digatma ganna
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
සතියකට කීපාරක් ඔයිල් කරාද
@Dilini792
@Dilini792 2 жыл бұрын
අනේ thank you අක්කියෝ,මන් මේ තෙල් එක දැන් මාසයක් විතර ගාන්න අරගෙන ,ඇත්තටම ඉස්සර තරම් කොණ්ඩෙ ගොඩාක් යන්නෙත් නෑ,ටග්ගාලා ගැට ගැහෙන්නෙත් නෑ,කොන්ඩෙ දික් වෙලා අක්කෙ,ගොඩක් ස්තුතියි ❤️🥰🥺
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
😊💕
@ruvinicharuka2914
@ruvinicharuka2914 Жыл бұрын
මේක නම් මැජික් ඔයිල් එකක්.. අත්දැකීමෙන් කියන්නේ 😏😏😏👌👌👌👌👌
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
❤️
@oshinioshini8124
@oshinioshini8124 Жыл бұрын
Kondedik unda
@ruvinicharuka2914
@ruvinicharuka2914 Жыл бұрын
@@oshinioshini8124 oww
@warnakulaweerasooriyatharu1434
@warnakulaweerasooriyatharu1434 2 жыл бұрын
මමත් හැදුව අක්කී 🥰 ඇත්තටම ගොඩක් හොදයි ඒක. කොන්ඩෙ යන්නෙත් නෑ හිස්සොරි සේරම නැතිවෙලා ගියා ගාල දවස් දෙකෙන් 💙 thank you akkee 🥰💗
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui patiyo 😊
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
අනේ සතියකට දෙපාරද ඔයා ඔයිල් කරේ .දෙපාර පාවිච්චි කරද්දි කොන්ඩෙ යන එක අඩු උනාද 😔💔
@dharmi_abhisheka
@dharmi_abhisheka Жыл бұрын
A really good oil...It helped me a lot to keep my hair healthy and shiny....Thank you so much❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
Thank u 🥰❤
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
මම මාස 6කට කලින් තමයි මේ විඩියෝ එක බැලුවෙ.මම මාසෙකට හරියන්න තෙල් එකක් හදාගත්තා මොකද මට රිසාල්ට් එකක් තියේනම් විතරක් පාවිච්චි කරනවා කියලා හිතලා.අදට මාස 6යි.කොන්ඩෙ එක කෙස් ගහක්වත් යන්නෙ නෑ.මට තියෙන්නෙ cury hair එකක්.මම කොන්ඩෙ කැපුවා එක පාරක් ඊට පස්සෙ මගේ කොන්ඩෙ යන්න ගත්තා අවුරුදු ගානක් කොන්ඩෙ ගියා තට්ටෙ වගේ උනා.මානසිකව වැටුනා ඇත්තටම.බෙහෙතුත් ගත්තා කොන්ඩෙට හරි ගියේ නෑ.මේ තෙල් එක මට හරියටම හරි ගියා.අනේ අක්කේ ගොඩක් පින් ඔයාට.මගෙ කොන්ඩෙ කලුත් උනා.අනික උකුනො ප්‍රශ්න තියෙන අයටත් මේ තෙල් එක හොදයි.කොන්ඩෙට සත්තු බෝ කරගන්නෙපා පිරිසිදුවට තියා ගන්න.මේක 100% මට ප්‍රතිපල තිබ්බා.ඒකමයි අක්කා හොයන් ආවෙ රිසාල්ට් කියන්න 💖💖💖
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
වැවෙනවද හලෝ මේකට කොන්ඩෙ ඔයාගෙ
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
@@tharuwathsala1000 oww...aluth kes gas ehena wawenawa...konde gdk wenawa dik wenawa
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
@@sanjulasandeepani1621 🥺✨️❤️අනේ හොදයි .ඔයා සතියකට දෙපාරද පාවිච්චි කරේ .
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 2 жыл бұрын
@@tharuwathsala1000 owww ඒකත් ඔලුවෙ ගාන්න ගන්න තෙල් ටික හැන්දක් අරන් ඉටිපන්දමකින් චුට්ටක් රත් කරලා පුලුන් කෑල්ලෙන් තමයි තෙල් ගාන්නේ.....කොන්ඩෙ section වලට බෙදලා scalp එකේ ගානවා ❤️
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
@@sanjulasandeepani1621 අනේ තැන්ක්ස් හලෝ රිප්ලයි එකට 🥺✨️❤️
@Us_er_2000
@Us_er_2000 Жыл бұрын
ඇත්තටම මේ තෙල් එක ගොඩක් හොදයි.මගේ කලින් මාසයකට 1.5 cm දික් වුනේ.මේ තෙල් එක ගාලා මාසෙන් 3cm දික් වුනා
@rashmiviveka2257
@rashmiviveka2257 Жыл бұрын
කෝමාරිකා පොත්ත පිටින්මද තෙල් එකට දැම්මෙ
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
❤🥰
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
මදය කොටස දාන්න
@wasanakumari1770
@wasanakumari1770 Жыл бұрын
Apoi man dan thel eka heduwa porhthath damma. 😮
@SasadiumashaG-pr9fi
@SasadiumashaG-pr9fi Жыл бұрын
අහම්බෙන් දැක්කේ මේ Video එක එතකොටත් මාස 3 වෙලේ ඉදන් මගේ කොන්ඩේ මාර විදියට යන්න පටන් අරන් තිබ්බේ නිකමට මේ oli එක හදලා බැලුව මොකද වෙන්නේ කියලා බලන්න මට හිතාගන්නවත් බෑ මාර විදියට කොන්ඩේ යන එක නැවතුන මට හිතා ගන්නවත් බැරි තරමටම ❤Best oli❤️Thank you akki😘
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
Harima satutui digatama treatment karanna 🥰❤
@SasadiumashaG-pr9fi
@SasadiumashaG-pr9fi Жыл бұрын
Hari akki
@AnandhaChandrakeerthi
@AnandhaChandrakeerthi 4 ай бұрын
Konde dik vunda
@hasinipankaja1633
@hasinipankaja1633 2 жыл бұрын
අක්කේ මගේ කොණ්ඩේ ගොඩක් ඉස්සර යනවා එ වගේම දුර්වල වෙලා තිබුනේ. මම අක්කාගේ මේ oil එක පාවිච්චි කරන්න අරන් දැන් සතියක් වෙනවා. ඇත්තටම සතුටුයි මගේ කොණ්ඩේ යන එක අඩු වෙලා ඒ වගෙම ගැට ගැහෙන එකත් අඩුයි දැන්. Thank you soo much akki..❤😍😍❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අනේ හරිම සතුටුයි නංගි දිගටම භාවිතා කරන්න 🤗😊
@jayanthin8573
@jayanthin8573 2 жыл бұрын
නෙල්ලි කුඩු කොහොමද හොයා ගත්තෙ අක්කි
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@jayanthin8573 නෙල්ලි කුඩු බෙහෙත් බඩු කඩවල තියෙනවා පැටියෝ
@Kimsoyung9252
@Kimsoyung9252 2 жыл бұрын
සැවැන්දරා මුල් වලට අක්කේ උකුණෝ එනවා කියන්නේ ඇත්තද දන්නේ.
@tharuwathsala1000
@tharuwathsala1000 2 жыл бұрын
සතියට කී පාරක් ගෑවද ඔයා ඒක
@kanchanadayarathne6087
@kanchanadayarathne6087 2 жыл бұрын
කොන්ඩෙ කලර් කරල ස්ට්‍රේට් කරල ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ආසයි අයෙම ඉස්සර වගේ වවාගන්න. කිසිම රහසක් නැතිව තව කෙනෙක්ට ලස්සන වෙන්න උදව් කරන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන නංගි.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Me dewal karla balanna.අනිවාර්යයෙන්ම oyage kondet lassanata wawaganna puluwan wenawa 🤗
@sitharanethmini1566
@sitharanethmini1566 2 жыл бұрын
Akke me thel ekata oliw thel danna berida ewagema thawa deyak komarika kelle poththa ain karalada ganne
@indikasamanthi3384
@indikasamanthi3384 2 жыл бұрын
බොහොම පින් අක්කී. මේවගෙ වීඩියෝ අපිත් එක්ක බෙදා ගන්නවට.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
🤗💙
@dilininavodyaedirisingeara3185
@dilininavodyaedirisingeara3185 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි 😊💕
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️
@fathimaamna924
@fathimaamna924 2 жыл бұрын
Thank you so much akki, good luck for ur future.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Thank u oyata 😊❤️
@vinithasudarshani882
@vinithasudarshani882 2 жыл бұрын
@@dreammirror7936 akke mekata murunga kola denmoth kamak nadda ewath kondeta hodaine oya anik oil ekata danavane ❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@vinithasudarshani882 mekata dannepa patiyo
@shafnadilshan
@shafnadilshan Жыл бұрын
Results unma sis
@charunikawindya2250
@charunikawindya2250 2 жыл бұрын
චැනල් එක ලගදි තාමා දැක්කේ මේ ඔයිල් එක හැදුවා මත් ඇත්තටම බෙස්ට් රිසාල්ට් එකක් තියෙනවා. තාමා පාවිච්චි කරෙත් දවසයි පලවෙනි දවසෙම ලොකු වෙනසක් තියෙවා තැන්ක් යු අක්කි මේ වගේ හොද දෙවල් කියලා දෙනවට තව තවත් ඔයා ලස්ස්න වෙන්න ඔනී.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane thank u patiyo 😊
@nimshishenolika212
@nimshishenolika212 2 жыл бұрын
Thank you very much akkiyoo atthatama me oil eka godak hodai mn use karanawa 😍 Ane akki hoda shampoo ekakuth kiyannakoo
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Viana sulfate free shampoo hodai nangi
@fashionbeauty2911
@fashionbeauty2911 2 жыл бұрын
Niyama oil ekek mage konde ahuru pitin giya eth dan eka wath yanne nathi tharam, hamoma try karala balanna oil eka 😍
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Thank u nangi results kiuwata.දිගටම ගාන්න පැටියෝ 😊💛
@nimalidissanayaka4330
@nimalidissanayaka4330 Жыл бұрын
Wenada konde ahuru pitin giya.eth meka gawat psse uprima dawstm kes gas 5k withrai ynne😍😍.aththatm godaaaaaaaaaaak Hoda oil ekak
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
🥰❤
@nethmikaushika1769
@nethmikaushika1769 2 жыл бұрын
අනේ අක්කි මහත් වෙන්න මොනව හරි කියන්නකො 🥺🙏 මොනව කෑවත් මහත් වෙන්නෙ නෑනෙ 🥺
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම් නංගි 😊💛
@nethmikaushika1769
@nethmikaushika1769 2 жыл бұрын
හරි අක්කි 🥺❤️
@ruwininawoda4343
@ruwininawoda4343 2 жыл бұрын
Akka mama me oil eka gala danata dawas 4k wanwa konde yana eka tikak adui , konde dik wela oil eka godak hodai tank you akki😘
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අනේ හරිම සතුටුයි නංගි .දිගටම ගාන්න 😊
@nilshalakshi2931
@nilshalakshi2931 2 жыл бұрын
Dik welada ඔයාගෙ konde
@ruwininawoda4343
@ruwininawoda4343 2 жыл бұрын
Ow
@ThiliniThilini-vg3ek
@ThiliniThilini-vg3ek Жыл бұрын
Mamath akkiyo ada hadanawa me oil eka oyage video lassanai pehediliwa karala thiyanawa jayawewa 🌸🌸
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
🥰❤
@dumeekanayomi9060
@dumeekanayomi9060 2 жыл бұрын
Thanks for sharing this.❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
🤗😊
@nimaliniroshani826
@nimaliniroshani826 2 жыл бұрын
Ane mata konde idenawat karanna deyak ikmanata kiyanawa neda.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@nimaliniroshani826 video ekak karannm nangi
@heshaniruwanthika
@heshaniruwanthika 2 жыл бұрын
Thank you❤😘
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
😊❤️
@KumariRanatunga-t2c
@KumariRanatunga-t2c Жыл бұрын
Ahamben me video eka ada dakke mage konde godaak yanawa dan chuttai tiyenne me oil eka gawot issara tibuna konde ayeth labeida nangi.😊😊
@pradeepashiromi9545
@pradeepashiromi9545 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බැලුවා සැහෙන්න මෝටිවේට් උනා 🥺❤️ බොහොම ස්තූතී මේවා කියලා දෙනවට 🥺❤️ මේ පාර නම් කොන්ඩෙ වවාගන්නවා කොහොම හරි. අනේ මට හොද ශැම්පු එකකුයි කන්ඩිශනර් එකකුයි කියන්නකෝ 🥺 දැනට පාවිච්චි කරන්නෙ ඩව්
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Viana sulfate free shampoo conditioner hodai nangi
@pradeepashiromi9545
@pradeepashiromi9545 2 жыл бұрын
@@dreammirror7936 🥺❤️
@skcreation8550
@skcreation8550 2 жыл бұрын
මන් කලින් තැඹිලි තෙල් එක්ක ඔලිව් තෙල් රත් කරලා විට් e දාලා ගෑවෙ...ඒවා ඕකටත් දාන්න පුලුවන් ද
@hasinipramoda7466
@hasinipramoda7466 2 жыл бұрын
Olive thel demmata kmk ndd akke
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Godak hoda watina vedio ekak nangi ratawala inna apita nelli kudu nane wadamal.kola mona pata unath ka.ak nadda nangi🎉🎉🎉sawandara ehemath na nangi rosmeri atu danna hoda nadda
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
A dewal noda hdgnna 🥰
@navodyasudhasinghe6309
@navodyasudhasinghe6309 Жыл бұрын
Akke uluhal kabale badinna oneda..amuwen ekathu kroth oil eka tika dwask yaddi sauthu weid 😢😢
@subhashaninawarathna
@subhashaninawarathna Жыл бұрын
Matath denaganna oni man ada heduva me oil eka uluhal bedalanm nemei gaththe 😢
@sandunikamadhubhashini7949
@sandunikamadhubhashini7949 Жыл бұрын
Kabale badinna one na
@sandunikamadhubhashini7949
@sandunikamadhubhashini7949 Жыл бұрын
@@subhashaninawarathna mukuth wenne na
@subhashaninawarathna
@subhashaninawarathna Жыл бұрын
@@sandunikamadhubhashini7949 😍😍thanks
@bhagikulasinghe776
@bhagikulasinghe776 2 жыл бұрын
Thank you akki... 😘🥰😍
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️😍😊
@senurisavindi432
@senurisavindi432 2 жыл бұрын
Pinasata me oil eka awulk ne ned akke
@sunshine2747-c4s
@sunshine2747-c4s Жыл бұрын
Me Thel ek nm supiri akke.mage. Issr konde godk giy .den yannema nethi tharam❤️ thanks akka 😘
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
🥰
@nipunisilva2004
@nipunisilva2004 2 жыл бұрын
😍💞thank you 💗
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️😊😊
@pradeepchaminda1993
@pradeepchaminda1993 8 ай бұрын
Akkge vidio godaak mn baluwa ewata daala thibba comment dakkama godak prathipala athi kiyala hithuna dan akkawa mt godak wishwasai mamath meeka trya karala akkata results kiyannam ❤❤
@meshaniprabodha2710
@meshaniprabodha2710 2 жыл бұрын
මන් youtube ,fb හැම එකකම කොන්ඩෙට හොද oil එකක් හොයනවා ගොඩක් අය video කරලා තියනවා කොන්ඩේ දිග් වෙනවා යන් නෑ කියලා හැබැයි ඒ කාගෙවත් කොන්ඩේ දිග නෑ 😥ඒත් ඔයාගේ oil එක විශ්වාසෙන් use කරන්න පුලුවන් කියලා හිතෙනවා .මගෙ කොන්ඩේ ගොඩක් යනවා වෙලාවකට ඒ ගැන හිතලා අඩනවා මගෙත් ඉස්සර කොන්ඩේ දිගයි ඒත් දැන් චුට්ටයි තියෙන්නේ 22 යි වයස මාර මානසික වදයක්.මන් මේකවත් try කරන්නම් .සුදු ලූනූ වෙනුවට රතූ ලූනූ use කරාට කමන් නැද්ද plz reply me akki
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
සුදුලූණූ දාන්න නංගි .කැමතිනම් රතුලූනූත් දාන්න .මං කොන්ඩෙට බොන drink දාලා ඇති.ඒවා බොන ගමන් මේක කරන්න නංගි 😊💛
@meshaniprabodha2710
@meshaniprabodha2710 2 жыл бұрын
@@dreammirror7936 thanks akki 🙏
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
අනේ අක්කි මැණිකේ මගේ කොණ්ඩේ ගොඩාක් යනවා. දැන් තට්ටේ බේරිලා වගේ. ඉස්සොරි චුට්ටක් තියෙනවා තාමත් නලල වටේට. මේක හදලා අනිවාර්යයෙන්ම ගානවා. අනේ කියන්නකෝ හරියාවි නේද කියලා අනේ ප්ලීස් අක්කියෝ. රිප්ලයි කරන්න. 🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
ඔව් මේක හොදයි නංගි .කොන්ඩේ වැවෙන්න බොන drink එකක් ඇති ඒකත් බොන්න .onion juice එකත් හොදයි .😊
@brainchipper3497
@brainchipper3497 2 жыл бұрын
Oyata results thiynwd
@UshwaththaLiyanage
@UshwaththaLiyanage Жыл бұрын
සැවැන්දරා මුල් කඩෙන් ගෙනත් සෝදල වේලුවද.උලුහාල් එකතු කරන්නෙ බැදපු ඒවද.
@nethugirl132
@nethugirl132 2 жыл бұрын
thanks akkiyooh godak watinawa ❤❤❤
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
🤗😊
@Haircaretreatment2004
@Haircaretreatment2004 Жыл бұрын
කෝමාරිකා පොත්ත පිටින්ද අක්කියෝ බ්ලෙන්ඩ් කරන්න ඕනි 👀👀👀👀♥️♥️♥️♥️
@apekshikalakshani7880
@apekshikalakshani7880 2 жыл бұрын
මම මේ තෙල් එක හරියටම මාසයක් එක දිගට අක්කා කියන විදයටම පාවිච්චි කරලා බැලුවා ඒත් මගේ කොණ්ඩෙ දිගනම් වෙනසක් වුණේ නැහැ...😥 ඒත් කොණ්ඩෙ යන ප්‍රමාණය යම්තාක් දුරට අඩු වුණා කොන්ඩේ වවාගන්න කොච්චරක් කාලයක් මේ තෙල් එක පාවිච්චි කරන්න ඕනෙද අක්කී...😓😓
@apekshikalakshani7880
@apekshikalakshani7880 2 жыл бұрын
අනේ කියන්නකෝ....😥
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අලුතින් කෙස් ආවේ නැද්ද නංගි ඔයාට මටනම් මේකට සති දෙකක් විතර යද්දී අලුත් හිසකෙස් ආවා
@saduthilakarathna
@saduthilakarathna 2 жыл бұрын
මම මාසයක් විතර පාවිච්චි කරනවා... පුදුම වෙනසක් තියෙන්නේ.. අලුතෙන් කොන්ඩේ එනවා මගේ.,.. ගොඩක් සතුටුයි.... ගොඩක් පිං ඔයාට.... මම දන්න හැමෝටම මේ තෙල් එක ගැන කියනව... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui digatama use krnna 😍
@ireshanilanthi307
@ireshanilanthi307 Жыл бұрын
Ane aththamada oya oi kiyanne
@nethradivyanjali5198
@nethradivyanjali5198 5 ай бұрын
Highly recommend...best results ❤
@dreammirror7936
@dreammirror7936 5 ай бұрын
❤️
@umeshikasewwandi990
@umeshikasewwandi990 2 жыл бұрын
මට හිස්සොරි තියනවා අක්කේ මේ ඔයිල් එක ගෑවට කමක් නැද්ද ගොඩක් නෑ හැබැයි අනේ කියන්නකෝ 😊
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
මේක හොදයි 😊
@dinushadayananda7844
@dinushadayananda7844 2 жыл бұрын
අක්කෙ මං කොණ්ඩෙ oil කරලා නාන දවසට කොණ්ඩ ගස් 50ක් විතර යනවා..ඒක සාමාන්‍යයිද?නැත්තම් ඒ ගැලවෙන ප්‍රමාණය වැඩිද අක්කි....
@dinushadayananda7844
@dinushadayananda7844 2 жыл бұрын
අක්කි......pl........z රිප්ලයි කරන්නකෝ......
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
මගෙනම් එහෙම යන්නේ නෑ නංගී .ඔයා ඔයිල් කරලා කොන්ඩේ පීරනවද
@dinushadayananda7844
@dinushadayananda7844 2 жыл бұрын
@@dreammirror7936 නෑ අක්කි.මසාජ් කරනවා විතරයි.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@dinushadayananda7844 සාමාන්‍යයෙන් දවසට කොන්ඩ ගස් 50-80යන එක සාමාන්‍යයි කියනවනේ.ඒත් ඉතින් එහෙම ගියොත් කොන්ඩේ ඉතුරු වෙන්න නෑනේ .ඔයා ගොඩාක් තදින් massage කරන්නෙපා,ගොඩාක් තෙල් ගාන්නත් එපා.තෙල් ගාලා පැය 3 වඩා ඉන්නත් එපා.සතියට දෙපාරක් වගේ ඔයිල් කරාම ඇති.තෙල් ගාන්න කලින් හිසකෙස් පීරන්න .මන් වීඩියෝවක් කරන්නම් ඕකට 😊❤️
@dinushadayananda7844
@dinushadayananda7844 2 жыл бұрын
@@dreammirror7936 හරි අක්කි..
@SanduniNew
@SanduniNew 2 жыл бұрын
Akke oyage vidio Mata ahamben hambune,, Man me thel eka hadala gala kiyannam oyt thenx 😘😘 akke 🙏
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
🌻😍
@maduridilrukshi4354
@maduridilrukshi4354 2 жыл бұрын
අක්කෙ මගෙ කොන්ඩෙ පැලිල මොකුත් නෑ.එත් කොන්ඩෙ යන්වා ගොඩක්.A/L exam වැඩත් එක්ක treatment මොකුත් කරන්න වෙන්නෙ නෑ.පොල්තෙල් ගාල baby shampoo1k use කරනව.කලින් use කරපු shampoo වලට කොන්ඩෙ ගොඩක් ගියා.ඒත් දැන් කියල වෙනසකුත් නෑ අක්ක.දැන් තියන කොන්ඩ ප්‍රමානෙ වගේ දෙගුනෙකට වඩා ගිහින් තියෙන්නෙ අක්කෙ😔😔.කොන්ඩෙ යන1 නවත්තන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියනම් කියන්නකො අක්කෙ🙏😔
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
ඔයාට මේතෙල් එක හදන්න වෙලා නැද්ද පැටියෝ දැන්.නැත්නම් මේක හොදයි .පොල්තෙල් වලට විටමින් eකරලක් දාලා ගාන්න නංගි දැනට.කොන්ඩේ යනවට onion juice එක හොදයි .ඒක ගාන්න .වීඩියෝ එකක් ඇති.baby shampoonam hoda na.wena shampoo ekak ganna nangi .දැනට මේ ටික කරන්න වෙලා නැති නිසා 😊
@maduridilrukshi4354
@maduridilrukshi4354 2 жыл бұрын
@@dreammirror7936 නෙල්ලි කුඩු දැනට නෑ අක්කෙ.අනිත් ටික ඔක්කොම හොයා ගන්න පුලුවන්.දැනට ඒ ටිකෙන් හදල ගෑවට කමක් නැද්ද අක්කෙ.dove,lifebouy,komarika,dreamron shampoo use කරා අක්කෙ.ඒව සැරයිනෙ.හොද shampoo1කුත් කියන්නකො අක්කෙ.thanks you comment1 දාල reply කරාට🙏
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@maduridilrukshi4354 නෙල්ලි කුඩු තියෙනවානම් තමා නංගි හොද .කමක් නෑ නැත්නම් .viana sulfate free shampoo hodai.siddhalepa wishaka ekat sara adui 😊
@maduridilrukshi4354
@maduridilrukshi4354 2 жыл бұрын
අනෙ thanks you akke.ඔයා කියල දීපු විදියට කරන්නම්🙏❤️
@sujeewaedirisuriya9359
@sujeewaedirisuriya9359 2 жыл бұрын
අනේ අක්කි මේ වද කොල ගන්නකොට පොකුරු වද ගහේ කොලමද ඕනේ නැත්නම් අනිත් වර්ගයත් හොදයිද?
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
පොකුරු එක තමා හොද .හොයාගන්න අමාරුනම් අරක ගන්න නංගි
@gurugehydraulichose6925
@gurugehydraulichose6925 Жыл бұрын
Mamath me oil eka heduwa thawama deparay gewe.. loku wenasak thiyenawa. Thank you verry much, oyage denuma bedagannawata
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
❤😘
@bhagyaekanayake3433
@bhagyaekanayake3433 2 жыл бұрын
අක්කී තෙල් එක නම් හැදුවා😁 ඒත් අක්කීගේ තෙල් එකට වඩා ටිකක් දුබුරු පාටයිනේ 🥺, අනික තෙල් එක මිරිකලා දැම්මම අත ටිකක් දනවනේ අක්කී , තෙල් එක සැර වැඩි ද දන්නේ න් නේ අක්කී අනේ reply කරන්නකෝ අක්කී 🥺🙏🏻
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
මටනම් එහෙම වුනේ නෑ නංගි .සුදුලූණූ බ්ලෙන්ඩර් කරලද ගත්තේ .හරි විදිහට හැදුවනම් පාට එච්චර අව්ලක් නෑ නංගි 😊
@bhagyaekanayake3433
@bhagyaekanayake3433 2 жыл бұрын
@@dreammirror7936 ඔව් අක්කී
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@bhagyaekanayake3433 එහෙම ගාන්න නංගි ගැටලුවක් නෑ 💛
@bhagyaekanayake3433
@bhagyaekanayake3433 2 жыл бұрын
@@dreammirror7936 හරි අක්කී අනේ thank you akki 😍🙏🏻
@Samanthi-bl9zv
@Samanthi-bl9zv Жыл бұрын
Meka gala dawasak wage oluwe tiyaganna epada hemadama ganath apada
@Trending.Lanka.
@Trending.Lanka. 2 жыл бұрын
අක්කි කඩෙන් කියනවා ඉගුරු තෙල් නෑ කියලා 🥺 එතකොට මොනාද දාන්න හොද ඒ වෙනුවට🥺❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Iguru tel? Man mekata iguru damme nane patiyo
@Trending.Lanka.
@Trending.Lanka. 2 жыл бұрын
@@dreammirror7936 එඩරු තෙල් අක්කි...🥰❤️මට ඉගුරු තෙල් වගේ ඇහුණේ.🙈🤭 සොරී
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@Trending.Lanka. 🙊🤗
@SanduniMaheshika-if5ew
@SanduniMaheshika-if5ew Жыл бұрын
Nangi nelli kudui ,wada kolai nh mn inne rata.anith ewa gedra tiyenawa .ara deka adu unoth prashnyk wenne ndda oil ekata
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
මේ තෙල් එක හදලා ගාලා බලපු කෙනෙක් නැද්ද.එහෙම කෙනෙක් ඉන්නවනම් result කොහොමද කියන්නකො
@apsaraudari4957
@apsaraudari4957 2 жыл бұрын
Math kiyanna giye okamai
@fashionbeauty2911
@fashionbeauty2911 2 жыл бұрын
Results thiyenawa mn dawas dekai gawe mage konde dan yannema nathi tharam
@elsha1248
@elsha1248 2 жыл бұрын
රට ඉන්න කෙනෙක්ට මෙවා හොයාගන්න අමරුයි නේ 😭
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
ඒ අයට මම ගාන්න පුලුවන් දෙයක් කියලා දෙන්නම් 🤗
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
වදමල් විතරයි රට නැත්තේ අනික් ටික දාලා හදන්න
@oshinioshini8124
@oshinioshini8124 11 ай бұрын
Akki mage isarah konde godak adui velila vage thiyennn mage leiyer karal nish dik venn na anne akki kiyannnk oyage vidiyo valin mata galapen oil ak akkiyo 🙏❤️😘❤️
@dreammirror7936
@dreammirror7936 11 ай бұрын
මේ oil ඒක gnna 🥰
@dewindyakarunathilaka2170
@dewindyakarunathilaka2170 2 жыл бұрын
Mge oil eka kaha patata hurui.kohom unth results thiyenv.gann ptan aran masayk vithr.aluthen konde avilla.agis paluna ekath adui.kalin thibbt vadiya konde vensk penv.thanx akki🙂❤️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
😊😍
@anjanalakshan1780
@anjanalakshan1780 Жыл бұрын
Mara sathutui akke kiyann me hair oil ak gawe 3n parak denata mage kondeth wewila konde den yanneth na mekata nelli kudu tibbeth na mm laga eth prathipala tiyenawa akke thank you apata me hair oil ak hadann kiyala dunnata akke 😊
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
🥰
@tharushikamalki4204
@tharushikamalki4204 2 жыл бұрын
attamai akke mekanum nokiya inna be..mn me thel eka denata dawas 7k gewa..thel eka gewet akka thel ganna kiwwa widiyata...issella ahuru ganan mage konde giyata den ehema konde yan ne...matanum marama sathutui akke..akkata godak pin ❤🥺
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
අනේ මැණික හරිම සතුටුයි දිගටම ගාන්න .ඔයාගේ කොන්ඩේ ඉක්මනින්ම වැවෙන්න ප්‍රාර්ථනා කරනවා 🤗
@tharushikamalki4204
@tharushikamalki4204 2 жыл бұрын
@@dreammirror7936 thank you akke..oyata godak pin mewa apita kiyala denavata..thava eka prashnayak thiyenava akke..konde akalata sudu wena eka natara karanna me thel eka masa kiyak wage use karanna oneda?
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@tharushikamalki4204 ඒකට ටික කාලයක් යන්වා නංගි මම වීඩියෝ එකක් කරන්නම් 😊
@tharushikamalki4204
@tharushikamalki4204 2 жыл бұрын
@@dreammirror7936 hari akke.
@WandanaWanniarachchi
@WandanaWanniarachchi 2 ай бұрын
මගෙත් දනහිසට ටිකක් වැඩියෙන් කොන්ඩෙ දිගයි .. දැන් ගොඩාක් යනව. සෑහෙන්න අවුලෙන් හිටියෙ. මාත් කරල ඔයාලට කියන්නම් ❤❤
@kalaniperera3219
@kalaniperera3219 3 ай бұрын
akke mekama rosmery danna baida rosemery valata hissory hadenavada thava akke age ushne adukaraganne kohomada man bethuth ara gaththa adu une nane
@niroshadharmadasa4305
@niroshadharmadasa4305 2 жыл бұрын
Me oil eka mata hari giya hodama oil eka matanam bestma best kone yana eka godak adu una thanks dr
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
හරිම සතුටුයි දිගටම ගාන්න 🤗
@krishanthisanjeewani1636
@krishanthisanjeewani1636 2 жыл бұрын
me oil eka mamath haduwa akkiyo.mama dawas 2 wage tamai gawa.me oil ekata Mage konde Yana eka godak adu una.mage kalin godak giya.a nisa tamai mama me oil eka hada gatte.kiyanna satutui akkiyo Dan Mage konna Yana eka adu Una .Mata godak satutui.oyata godak Thanks me wage hoda dawal apita kiyala denawata.,🥰🥰🥰🥰🥰👍
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane thank u patiyo results kiuwata.digatama ganna 🤗
@SamaralingamSamaralingam
@SamaralingamSamaralingam 3 ай бұрын
Can you tell this ingredients name English please
@nadithiamasha9510
@nadithiamasha9510 Жыл бұрын
අක්කේ කෝමාරිකා පිට පොත්තත් එක්කමද බ්ලෙන්ඩ් කරන්න ඕනි ❤️
@sewwandi446
@sewwandi446 2 жыл бұрын
Akke oyage thel eka man dn masayak wage ganawa ekanm supiri .thanz oyata 😍😍😍.
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
❤️😍
@chandaniranasingha203
@chandaniranasingha203 Жыл бұрын
අක්කා use කරන ඔලිව් ඔයිල් එක ගැන විඩියො එකක් ඕනෙ 🙂💖
@sadeepapresadini4809
@sadeepapresadini4809 Жыл бұрын
Akka me oil eka pawichchi karanne kohomada.mage konde thatta pedila hidatama monada karanna hoda akka
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Mn dn me thel eka ganava masa 6k. Marama hodai meka. Mn mekata thava bulath kola danava. Aththatama hodai meka❤
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
❤️🥰
@gbsguruge8302
@gbsguruge8302 Жыл бұрын
Mageth konde godak yanawa...thanks me thel eka gena kiyala dunnata oyata ❤️❤️❤️
@sujaniranathunga3884
@sujaniranathunga3884 Жыл бұрын
මාත් අද හැදුවා නංගී.සුවදායි .ඒත් පාට වෙනස් .
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
Colour eka wens unta kamak na 🥰
@muthu7562
@muthu7562 2 жыл бұрын
අනේ මගෙත් කොන්ඩෙ ගොඩක් යනව අක්කෙ.මන් zincovit බොනව E විටමින් බොනව.ඔලිව් ඔයිල් එඬරු තෙල් ගානව.මොනව කලත් යන 1 අඩු නෑ.මගෙත් ඔයාගෙ වගේ කොන්ඩෙ දිගයි.ඒත් කොන්ඩෙ පොඩ්ඩම පොඩ්ඩයි තියෙන්නෙ.වෙලාවකට ඇඩෙනව ඇත්තටම කොන්ඩෙ පීරනකොට.මේ තෙල් 1 හදල බලන්නම්.ඔයාගෙ කොන්ඩෙ තවත් ලස්සනට වැවෙන්න ඕනි 😍🙏
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
කොන්ඩේ යන්න හේතුව හොයාගන්න .කෑම පාලනය කරන්වද,හිස්සොරි තියෙනවද.එතකොටත් යනවා 💛😊
@muthu7562
@muthu7562 2 жыл бұрын
හිස්සොරි ටිකක් තියෙනවා අක්කෙ.කොන්ඩෙ ගිහින්ම දැං තට්ටෙත් පෑදිලා ඉස්සරහින්.මං මොකද්ද මේකට කරන්න ඕනි කියල කියන්නකො පුලුවන්නම්.ගොඩක් පින් ඔයාට 🙏
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
@@muthu7562 මුලින්ම හිස්සොරි හොද කරගන්න ඕන නංගි .නැත්නම් මොකක් කරත් වැඩක් නෑ.මං ඉක්මනින්ම වීඩියෝ එකක් දාන්නම්
@muthu7562
@muthu7562 2 жыл бұрын
හරි අක්කෙ thank you 😍
@muthu7562
@muthu7562 2 жыл бұрын
@@Rose-xo8mx na dn nm konde ynawa godk adui
@sachinipabasara5223
@sachinipabasara5223 2 жыл бұрын
Nangi sawandara mul wenuwata sawandara kudu dammoth awlda
@tharindishehara3202
@tharindishehara3202 Жыл бұрын
Me hair oil eka best mn dn ganna aran dawas 4i konde galavila yana eka godk adui thank you so much akka 😘❤️
@shafnadilshan
@shafnadilshan 7 ай бұрын
Results hodaida dr
@nimaliniroshani826
@nimaliniroshani826 2 жыл бұрын
Ane oyata godak godak thanks .mama thel eka haduwa dawas dekai thama gawe .konda yanaeka godak adui .monawa kalath hari giyena eth oya kiyala dunnu thel ekata hari giya .oyata godak pin
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ane harima satutui .digatama ganna patiyo 🤗❤️
@ChamodhyaSasani
@ChamodhyaSasani Жыл бұрын
Akke vitamin E demmta kamk nedda.. ethkota nelli kudu wenuwata beheth nelli gedi gaththta kamk nedda... plz reply kranna
@prarthnasavindi5136
@prarthnasavindi5136 2 жыл бұрын
Sudu polthel hodada , uyana polthel hodada pliz kiyannako
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
සුදු පොල්තෙල් හොදයි
@prarthnasavindi5136
@prarthnasavindi5136 2 жыл бұрын
Kaden gaththa bothal karapu polthel
@jagathmanohara4392
@jagathmanohara4392 Жыл бұрын
Akke...mage konde inen pallehata thiyenawa echchara mahatha na ikmnt gatath gahenw akke mokd MN krnn onii ganna Hoda akka hdn oil wrga thiyenm Mt link dnnko♡
@dreammirror7936
@dreammirror7936 Жыл бұрын
Me oil ek hodai
@ekanayakaw3380
@ekanayakaw3380 2 жыл бұрын
Sudu polthel da ganna one..mama gaththa nelli kudu duburu paatai ne
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Ou tikak duburu patak tama dr
@ekanayakaw3380
@ekanayakaw3380 2 жыл бұрын
Thank you dr
@nilminidisanayaka7501
@nilminidisanayaka7501 Жыл бұрын
Aneee mge konde inen pallahat tikk durata thiyenw ethanin ehata dik wenne nene akke,konde hini,mahathata dik krgnn one akke
@kavindishenaya6951
@kavindishenaya6951 2 жыл бұрын
Akke mekata lunu gediyak ekathu කළොත් thawath hoda weine
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
කමක් නෑ
@tashmishashinika
@tashmishashinika 2 жыл бұрын
Akke nelli kudu damme nh ewa dannama oned anith okka dewal tika dala haduwe☺☺☺♥️♥️
@dreammirror7936
@dreammirror7936 2 жыл бұрын
Kamak na.et eka danna puluwannm hodai
@KawyaAbewickrama
@KawyaAbewickrama Ай бұрын
Me oil ekanam super ❤
@dreammirror7936
@dreammirror7936 Ай бұрын
🥰
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Best Hair Solution For Hair Growth | Volume and Shine
6:03
beauty with sumu
Рет қаралды 40 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН