චීස් නැතුව චීස් රසට පීසා එකක් ලිපේ හදමු| Homemade Pizza without Cheese | easy pizza recipe sinhala

  Рет қаралды 23,912

Rasa lokaya with Amaa

Rasa lokaya with Amaa

Күн бұрын

‪@RasaLokayawithAmaa‬
චීස් නැතුව චීස් රසට පීසා එකක් ලිපේ හදමු| Homemade Pizza without Cheese | easy pizza recipe sinhala
#sinhalarecipes #cooking #pizza #pizzarecipe #pizzawithoutoven #pizzawithoutovenrecipe
අවන් නැතිව ලිපේ හදන ගොඩක් ලේසි නියම පීසා එකක් | No oven-easy pizza without oven | lipe hadana pizza
• අවන් නැතිව ලිපේ හදන ගො...
රසවත් චිකන් චීස් පීසා එකක් හදමු|Homemade chicken cheese pizza|very easy🍕🍕|by රස ලෝකය with amaa
• රසවත් චිකන් චීස් පීසා ...
මොසරැල්ලා චීස් ලේසියෙන්ම ගෙදර හදාගමු|How to make Mozzarella Cheese at home|Very easy
• මොසරැල්ලා චීස් ලේසියෙන...
🧀හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදමු | how to make cheese at home |Cheese recipe
• 🧀හැපිකව් චීස් රසටම චීස...
"Rasa lokaya with Amaa KZbin channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.බොහොම ස්තූතියි විඩියෝ එක නැරඹුවාට.🥰මම හිතනවා ඔයා මේ විඩියෝ එකෙන් යම් දැනුමක් එකතු කර ගන්න ඇති කියලා.අමතක නොකර ඔබේ වටිනා අදහස් පහලින් comment එකක් සදහන් කරන්න.ඒ වගේම තාම මාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න.මං විඩියෝ එකක් දාපු සැනින් ඔයාට notification එකක් එයි.
ඒ වගේම Facebook, Tiktok හරහාත් Rasa lokaya with Amaa හා එකතු වන්න.
*youtube link
✅ / @rasalokayawithamaa
*facebook link
✅www.facebook.c...

Пікірлер: 30
@JasinthaFernando-u3p
@JasinthaFernando-u3p 9 күн бұрын
ඔයගෙ පීසා එක අද අපි රෑ කෑම ට හැදුවා ලස්සනට හරිම රසට ආවා සේරමත් කෑවා ස්තූතියි
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 9 күн бұрын
හරිම සතුටුයි.🙂බොහොම ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එකට.දිගටම මගෙ අලුත් රෙසිපි බලන්න🥰
@CharaniJanuki
@CharaniJanuki 2 күн бұрын
Thanks . Dakkama රසවත් kiyala හිතෙනවා . හදලා comment ekak gannam b s devi pihitai parissamin inna 🎉❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 күн бұрын
බොහොම ස්තූතියි ඔයාට.අනිවාර්යයෙන් හදලා කියන්න🥰❤️
@chethananirmani956
@chethananirmani956 10 күн бұрын
❤mula idan agatama saralawa pahadiliwa apita kiyala dunnata godak sthuthi.❤❤❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 10 күн бұрын
Bohoma sthuthi oyatath oyge comment eka godak watinva🥰❤️
@ChiranthikaAnuradisamarasuriya
@ChiranthikaAnuradisamarasuriya 11 күн бұрын
අනේ ගොඩක් ස්තුතියි ඔයාට...❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 11 күн бұрын
ස්තූතියි විඩියෝව නැරඹුවාට.දිගටම මගෙ චැනලය එක්ක රැඳී ඉන්න🥰❤️
@IreshaDilhani-l3s
@IreshaDilhani-l3s 22 күн бұрын
සුපිරි ❤රස පාටයි අනේ ..🥰😘
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 22 күн бұрын
බොහොම ස්තුතියි🥰❤️
@shanikasujeewani4891
@shanikasujeewani4891 8 күн бұрын
Math haduwa. Atthatama rasai.🎉❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 8 күн бұрын
Bohoma sthuthi🥰❤️
@ChathuWijerathna
@ChathuWijerathna 2 күн бұрын
Amathara adayamak vidiyata pitza eka keeyakata sell karanna puluvanda?
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 2 күн бұрын
Pizzawala dan yana mila ganan balala oyata pizza eka hadanna yana viyadam balala lassanata packing krala pirisiduwa hoda milakata denna plwn🥰❤️
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 6 күн бұрын
Thank you ❤❤❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 6 күн бұрын
Thank you for watching🥰❤️
@renukakumari4061
@renukakumari4061 11 күн бұрын
Niyamai 🥰🥰🥰🥰
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 11 күн бұрын
Bohoma sthuthi❤️🥰
@geethanihettiarachchi6280
@geethanihettiarachchi6280 21 күн бұрын
❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 21 күн бұрын
Thank you for watching🥰
@IreshaDilhani-l3s
@IreshaDilhani-l3s 21 күн бұрын
Dear ..pizza dour එකට බිත්තර දාන්න ඕන නැද්ද
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 20 күн бұрын
නැහැ.බිත්තර නැතුව හොද සොෆ්ට් එකට මං හදන විදියට හදන්න පුලුවන්🥰❤️
@sriyalatha5380
@sriyalatha5380 10 күн бұрын
දැක්කාම..කන්ටමයි හිතෙන්නෙ..ස්තූතියි ඔයාට..
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 10 күн бұрын
බොහොම ස්තූතියි.දිගටම මගෙ අලුත් රෙසිපි බලන්න🥰❤️
@umeshrajithaliyanageliyana8201
@umeshrajithaliyanageliyana8201 13 күн бұрын
❤❤❤❤❤
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 13 күн бұрын
Thank you for watching🥰
@nadeekadilrukshi3427
@nadeekadilrukshi3427 7 күн бұрын
අවන් දාන්න බැරිද
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 7 күн бұрын
පුලුවන්.අවන් එක විනාඩි 10ක් 180c°ට free heat කරලා විනාඩි 25-35 අතර බේක් කරන්න🙂
@susilaperera6887
@susilaperera6887 4 күн бұрын
රස නිකම් කටට දැනෙනවා වගේ....ඒත්..cholesterol ,sugar margin 😢😢😢එකේ ....කොහොමද කන්නේ?
@RasaLokayawithAmaa
@RasaLokayawithAmaa 4 күн бұрын
මාගරින් වෙනුවට බටර් දාන්න🥰
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН