චිකන් පීසා එකක් ගෙදර හදමු. HOW TO MAKE CHICKEN PIZZA at home (Cooking Show Sri Lankan Chef)

  Рет қаралды 507,873

Travel With Chef

Travel With Chef

3 жыл бұрын

Hosted by Chef Desha Paranavithana
Subtitles by Santhushya Dias Nanayakkara
Edited by Isira Perera
Pizza dough
Plain flour 500g
Dry yeast 2 tsp
Salt 2tsp
Sugar 1tbs
Oil 1tbs
Luke warm water 300ml
Temperature 180C
Cooking time 20 min

Пікірлер: 506
@sumudusamadhi2155
@sumudusamadhi2155 3 жыл бұрын
චෙෆ්,සෝස් එක කඩෙන් ගත්ත එකක්ද? පුලුවන්නම් චිකන් සහ සෝස් එක හදා ගන්න විදිය කියා දෙන්න.ගොඩාක් ස්තූතියි ඔබතුමාට
@thakshilaekanayaka.9092
@thakshilaekanayaka.9092 3 жыл бұрын
චෙෆ් මේ සෝස් එක හදාගන්න විදිහ ගැනත් ඉදිරියේදී වීඩියෝ 1ක් කරන්න පුළුවන් ද....
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
මෙම door එක ෆ්‍රිජ් එකේ දාලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද? ඔබතුමාගේ වීඩියෝ ගොඩක් හොඳයි
@dilrume538
@dilrume538 3 жыл бұрын
මම සාමාන්‍යයෙන් 🍕 නොකන කෙනෙක්. ඒත් මේ 🍕 එක දැක්කම ඇත්තටම ආස හිතුනා.. අනිවාර්යයෙන් මේක හදනවා.. thank you so much chef 🙏👌🙂
@kamalanie_ranathunga
@kamalanie_ranathunga
චිකන් නම තිබුනට චිකන් දැමිමෙ නැහැ නේද?
@rohinipra1782
@rohinipra1782
මම ඉන්නෙ සවුදි රටේ ගොඩාක් ස්තූතියි චෙෆ්.මං හැම කෑමක්ම හදන්නෙ ඔබ තුමාගෙ වීඩියෝ ස් බලල.කවදාවත් වරදින්නෙ නෑ .මන් වැඩ කරන්නෙ කිචන් එකක.ගොඩාක් වටිනව ඔබ තුමාගෙ චැනල් එක .❤❤❤❤❤
@prasannaherath3625
@prasannaherath3625 2 жыл бұрын
චීස් ඇදෙන්නේ නෑනේ චෙප්
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
චෙෆ් මේ සෝස් එක හදන විදිය කියලා දෙන්න පුළුවන් ද
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
Thank u chef.මම හැදුවා පිසා 2ක්ම හොදට soft එකට ආවා.thank u very much.අනිත් චැනල්වල වැල්වටාරම්වලට වඩා ඔබගේ චැනල් එක ගොඩක් හොදයි.
@dilmikachalani7722
@dilmikachalani7722 2 жыл бұрын
අනේ සෝස් එක හදන හැටි කිව්වෙ නෑනේ චෙෆ්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
හරිම ලස්සනට කියල දුන්නා.හදන්නත් ලේසිම එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට! අදම හදනවා.
@premadasaginnaliye9610
@premadasaginnaliye9610 2 жыл бұрын
I made this pizza with chef's guidance,, it's very internet. Pizza is very taste. Thank you chef..
@wajiratharangani9281
@wajiratharangani9281 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි. හරිම පිළිවෙලට පැහැදිලිව කියල දෙනවා.ගොඩාක් ස්තූතියි ...😍😍😍
@priyaran5944
@priyaran5944 3 жыл бұрын
Thank u.. Apita lesiyen hoya ganna puluwan badu walin hadana vidiya kiya dunnata.. 👍👍👍
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 жыл бұрын
Hemotama hadanna lesy widiyak..thank you..❤❤👍👍jp.
@hmm6255
@hmm6255 2 жыл бұрын
අද. මම. මේක. හදනවාඔයාගේ. කෑම. හරිම. රසයිමම. ඩූබායි පදින්චය. ඔයාට. ගොඩක්. ස්තූතියි
@user-iq8cv7vl8j
@user-iq8cv7vl8j
Thank you chef, recipe eka ingredients tika discretion eke dammanam godak godak hodai,
@renukajayakodi2396
@renukajayakodi2396
දැනුවත් කරාට බොහොම ස්තුතියි 🙏🙏🙏
@christinescassar7232
@christinescassar7232 Жыл бұрын
Looks good.Thank you for the receipe.
@nadarajahnalina8821
@nadarajahnalina8821 3 жыл бұрын
Nice pizza. Thank you for sharing the recipe..
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 179 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Pizza Dough - Episode 66
9:49
Anoma's Kitchen
Рет қаралды 1,1 МЛН
The Best Homemade Pizza You'll Ever Eat
9:39
Tasty
Рет қаралды 34 МЛН
Best Homemade Pizza Dough Recipe | How To Make Pizza Crust
10:18
Natashas Kitchen
Рет қаралды 7 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН