No video

Homemade Salmon | ගෙදර හදන සැමන් | How to make salmon at home

  Рет қаралды 19,448

Food Labs By Ras

Food Labs By Ras

Күн бұрын

කඩෙන් ගේනවා වගේම රසට අපට සැමන් ගෙදර හදාගන්න පුලුවන් .
අවශ්‍ය දේවල්
කැමති මාලු වර්යක් මම ගත්තේ
ලේන පරා මාලු කිලෝ 1ක් තව ලින්නො, ඇටවල්ලො, අලගොඩුවො එහෙමත් හොදයි .
ලුණු
ඔලිව් තෙල් හෝ පොල් තෙල්,
ගම්මිරිස් .
තක්කාලි සෝස්
මුලින්ම මාලු සෝදල අවශ්‍ය නම් කපල ගන්න . හොදට ලුනු ගම්මිරිස් අල්ලන්න මම මැදින් පොඩි cut marks දැම්මා.
ඊට පස්සේ ලුනු ගම්මිරිස් සහ තෙල් එකතු කරල season වෙන්න විනාඩි 30ක් විතර තිබ්බා.
මේක මම හැදුවෙ presure cooker එකේ. තව ස්ටීමර් එකේ හදන්නත් පුලුවන් හැබැයි ඒකට ගොඩක් වෙලා යනවා.
මේකට හොදට වැඩ කරන presure cooker එකක් ඕන. presure cooker එකට වතුර කෝප්ප 1ක් දාල මාලු ටික දාල විනාඩි 45 ක් තම්බ ගන්න .presure cooker එකේ size එක අනුව වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන් .
ඉතින් කඩෙන් ගේන සැමන් වගේම කටු එහෙමත් තැම්බිලා හොද සුවදට අපිට ගෙදරදීම සැමන් හදාගන්න පුලුවන් . ඔයාලත් හදල බලන්න .
හැමදාමත් මගේ වීඩියෝ බලනවට ඔයාලට බොහොම ස්තුතියි 🙏
මගේ facebook page එක හරහා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුලුවන් ගැටලු තියෙනවනම් අහන්න
මෙන්න link එක
👉 / food-labs-by-ras-10872...
ගෙදරදීම සැමන් හදමු , සැමන් recipe , රසට සැමන් හදමු , kitchen tips, home kitchen
මේ දේවල් දැන ගන්න Food Labs by Ras youtube channel එක subscribe කරන්න

Пікірлер: 23
@FoodLabsbyRas
@FoodLabsbyRas 3 жыл бұрын
සතියටම පොල් කිරි හදල තියාගමු 👉kzbin.info/www/bejne/kIvOl6OLi5qjb6s
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Wow ! Hmmm ....😊
@anushaekanayaka4636
@anushaekanayaka4636 3 жыл бұрын
Wow
@indyadananjali823
@indyadananjali823 3 жыл бұрын
නියමයි ♥️♥️👍
@VaradharajveeramalaiVara-nx8hl
@VaradharajveeramalaiVara-nx8hl 4 ай бұрын
Exealant India
@FoodLabsbyRas
@FoodLabsbyRas Ай бұрын
Thank you.
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thankyousomuch
@nishankaanuradhani9226
@nishankaanuradhani9226 3 жыл бұрын
EXCELLENT
@anushaekanayaka4636
@anushaekanayaka4636 3 жыл бұрын
Super
@nishankaanuradhani9226
@nishankaanuradhani9226 3 жыл бұрын
THANK YOU SO MUCH
@FoodLabsbyRas
@FoodLabsbyRas 3 жыл бұрын
I'm so glad to have friends like you all ❤😊
@habeebsyed4372
@habeebsyed4372 11 ай бұрын
😎🇱🇰🇰🇼 saman akai
@indyadananjali823
@indyadananjali823 3 жыл бұрын
මාත් අනීවාර්‍යෙන්ම හදනව මේක නම්.
@amodhtharuka6850
@amodhtharuka6850 Жыл бұрын
පෙශර් කුකර් එකක් නෑනෙ.හදන්න විදිය කියන්නකො
@FoodLabsbyRas
@FoodLabsbyRas Жыл бұрын
ඉදිආප්ප තම්බන steamer එකක් තියෙනවද එකේ පුළුවන් හැබැයි ගොඩක් වෙලා තම්බන්න ඕන.
@ramaiahpusperani8275
@ramaiahpusperani8275 Жыл бұрын
God JESUS CHRIST bless you and loves you
@FoodLabsbyRas
@FoodLabsbyRas Жыл бұрын
God bless you dear.
@janakadayananda1216
@janakadayananda1216 Жыл бұрын
මල්ටි කුකර් එකේ හදන්නේ කොහොමද කියන්න පුලුවන්ද
@FoodLabsbyRas
@FoodLabsbyRas Жыл бұрын
Multi cooker eke time eka balala thambanna pressure cooker eke tharam wela Yana ekak ne man hithanne
@janakadayananda1216
@janakadayananda1216 Жыл бұрын
Thanks mis
@kasundarshana2631
@kasundarshana2631 Жыл бұрын
හා 😂
@FoodLabsbyRas
@FoodLabsbyRas Жыл бұрын
හා හා...
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Thankyousomuch
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 3,5 МЛН
How it made Canned Tuna processing line in Factory
9:28
Noal Farm
Рет қаралды 2,3 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН