No video

වියදම අඩුවෙන් ලාබ මාලු පැයක් ඇතුලත සැමන් කරන විදිය| ටින් මාලු වලට වඩා රසයි |Homemade Salmon Recipe

  Рет қаралды 43,609

Family Kitchen

Family Kitchen

Күн бұрын

සැමන් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය
ලින්නා මාලු 500g
ගොරකා
මිරිස් කුඩු
කහ කුඩු
ලුනු
ගම්මිරිස්
කුරුදු
තෙල්
මාලු කෑලි වැහෙන තරමට වතුර

Пікірлер: 52
@akkaakka9210
@akkaakka9210 7 ай бұрын
තෙරැවන් .සරණයි දුවෙි .අපි.ආශාවෙන් .දුගේ.වැඩ .සටහන් බලනවා ගොඩක් හොදයි .
@jayaminiherath8754
@jayaminiherath8754 7 ай бұрын
බොහොම ස්තුතියි .....හරිම ලේසියි ...පහසුයි ......
@shanthijayalath4517
@shanthijayalath4517 7 ай бұрын
Thank you so much dear.❤❤ godak watinawa ahithakara dewal nathinisama..🎉🎉🎉
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
💚💚💚
@tataoooo6525
@tataoooo6525 7 ай бұрын
godaaak watinawa nangi thank you oyata mewage nodanna dewal kiyala denawata iridatama hadanawa ❤❤🎉🎉
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
ඔව් මේ කාලෙට ගොඩක් වටින දෙයක් මේක නම් 😘
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
Thank you very much for the recepy dear ❤❤
@inokamaldeniya4498
@inokamaldeniya4498 7 ай бұрын
Thanks good Recipe swt 😍me multi cooker and rice cooker aka karanna vidiyath kiyanna.. pz
@kavipriya89
@kavipriya89 7 ай бұрын
Verry Verry nice yummy 😋
@denvernonis4127
@denvernonis4127 7 ай бұрын
Nice , economical . Looks like could be baked as well . thanks .
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Most welcome 😊
@lakmalileelarathna1502
@lakmalileelarathna1502 7 ай бұрын
Presar cookar nathi ayata hadana widiya kiyala denna
@bertylalanlalan
@bertylalanlalan 7 ай бұрын
ලිපේ. රයිස් කුකර් එකේ හදන හැටිත් දාන්න...හැමෝටම ප්‍රසර් කුකර් නැනෙ..
@ChandrikRathnakumari-ep9lk
@ChandrikRathnakumari-ep9lk 7 ай бұрын
Ane oww
@shalaswork5301
@shalaswork5301 7 ай бұрын
Rice cooker එකෙ නම් මම හදලා නෑ. Electricity බිලට බය නිසා. ලිපේ නම් පැයක් විතර තම්බන්න ඔනි . මුඩියකින් වහලා අඩුම ගින්දරේ. මේ ingredients හරීයටම හරි .
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
කරන්නම්
@samadharasadamali1722
@samadharasadamali1722 7 ай бұрын
Ow atta
@anushaliyanage7395
@anushaliyanage7395 7 ай бұрын
@@FamilyKitchenSLplease
@gayanprasa1303
@gayanprasa1303 7 ай бұрын
Thanks darling
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
☺️☺️
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Watinawa.rasapatai.❤
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
🙏☺️
@sinharathushari3610
@sinharathushari3610 7 ай бұрын
ෆ්‍රිජ් එකේ කොච්චර කල් තියන්න පුළුවන්ද?❤
@JanakaSahabandu-ce4td
@JanakaSahabandu-ce4td 7 ай бұрын
Good
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Thanks
@dinithinavoda3352
@dinithinavoda3352 4 ай бұрын
Onima malu wargayak ganna puluwanda
@chathunigunawardana6631
@chathunigunawardana6631 7 ай бұрын
Theruwan saranai ❤❤❤
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
😍
@shalaswork5301
@shalaswork5301 7 ай бұрын
Very practical. Good Job ❤
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Thank you! 😊
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 7 ай бұрын
Dara lipe barida paya 2k vithara thibboth eketh puluwan athi neda
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Aduma gindare thiyanna
@sandyasanjeewani4880
@sandyasanjeewani4880 7 ай бұрын
Lipe hadanakota katu kudu venacada
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Lipe karath prashnayak naha katu hodata thambemawa adu gindare karanna one
@SimpleARTcreations218
@SimpleARTcreations218 6 ай бұрын
සැමන් හදලා දාන්න ඕනේ defreezer එකේද ? සැමන් හදලා කොච්චර කාලයක් තබා ගන්න පුලුවන්ද ?
@thejaanusha9838
@thejaanusha9838 7 ай бұрын
විසිල් කීයක් තියෙනවද?
@vijayalaxmie8929
@vijayalaxmie8929 5 ай бұрын
ගොරකා නැතුව හදන්නට පුලුවන්ද කියන්න දුව ❤
@suramyapeiris7644
@suramyapeiris7644 7 ай бұрын
Screen very short can't see what you are doing. Pl give ingredients in description box.
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
I added all ingredients in discretion box and Click full screen !
@PanadurafzsSiripala
@PanadurafzsSiripala 2 ай бұрын
🎉❤❤❤😂😂🎉
@sewwandi100
@sewwandi100 7 ай бұрын
ප්‍රේෂර් කුකර් එකේ විසිල් කොච්චර යනකම් තියන්න ඕනිද? වතුර හිදෙනවා බලන්න ප්‍රේෂර් cooker අරින්න බැහැනේ .
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
පැයක් යනකල් ඇරලා බලන්න එපා..ගොඩාක් අඩු ගින්දරේ තිබ්බෙ නැත්තම් මාලු කටු කුඩු වෙන්නෙ නෑ..පැයකට පස්සෙ වාශ්ප යවලා ඇරලා බලන්න වතුර තිබුනොත් තව ටිකක් තියන්න
@sudharmikalyani2130
@sudharmikalyani2130 7 ай бұрын
කටු පොඩිවෙනවද අර විදියටම
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
Ow 👌
@hansanisakunika3697
@hansanisakunika3697 7 ай бұрын
Lipe hadanna puluwanda Saman eka
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
lipe hadanawa nam godak hoday adu gindare tiyanna
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng 7 ай бұрын
ගොරකා වෙනුවට සියබලා දාන්න පුලුවන්ද අක්කියෝ
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
එපා...මාලු කුඩු වෙන්න බලනවා
@champadamayanthi2446
@champadamayanthi2446 7 ай бұрын
ප්‍රෙෂර් කුකර් නැති අයටත් හදා ගන්න හැටි කියන්නකෝ.
@FamilyKitchenSL
@FamilyKitchenSL 7 ай бұрын
මේ විදියමයි වතුර හිදෙනකන් තියන්න ඕනේ..ඒ උනාට ප්‍රෙශර් කුකර් එකේ වගේ මාලු කටු කුඩු වෙන්නෙ නෑ...රස ඒ වගේමයි..
@thamarakarunanayake2601
@thamarakarunanayake2601 6 ай бұрын
Penne nehane
@FamilyKitchenSL
@FamilyKitchenSL 6 ай бұрын
Full screen on karanna
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН