ටින් මාළු කඩෙන් ගන්න ඕන නෑ | How to Make Homemade Mackerel (Tinned Fish)

  Рет қаралды 23,045

Flavours Of Sri Lanka

Flavours Of Sri Lanka

Күн бұрын

Пікірлер: 37
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ප්‍රයෝජන දෙයක් ඇත්තටම ගෙදර හදල කන එක තමයි ඇගට හොද මම හරිම කැමැතියි ඔයාට ගොඩක් ස්තුතියි ❤
@mahindaweerasinghe1078
@mahindaweerasinghe1078 Жыл бұрын
ස්තූතියි. හරි ලේසියට සැමන් ටින් වෙනූවට ගෙදර දි සාදාගත්තා හරිම රසයි. ස්තූතියි. ❤️❤️❤️
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
බොහොම ස්තුතියි! මෙම වැඩසටහන ප්‍රයෝජනක් වුන එක ගැන සතුටුයි ! Thank you for following the channel!🙏
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn 3 ай бұрын
ගුනාත්මකව ටින්මාළු නිවැරදිව හ1අන්න කියාදුන්.ඔබට බොහොම ස්තුතියි.
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
Thank you all for the lovely compliments! Glad you enjoyed it!
@kushlaninalinka8890
@kushlaninalinka8890 Жыл бұрын
Thank you so much❤
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
නියමයි👍❤️❤️
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ස්තුතියි ❤🎉
@susanthafernando6383
@susanthafernando6383 3 ай бұрын
You don’t have salmon fish in Sri Lanka. They only can be found in cold water… cold countries. Thanks for the recipe… it’s great👌👌👍
@surenitennekoon8271
@surenitennekoon8271 Жыл бұрын
Very useful video. Thanks a lot
@thilinichathurika1534
@thilinichathurika1534 6 ай бұрын
නොදන්න දේවල් ටිකක් දැනගන්න ලැබුනා ❤❤
@ThejaPriyadarshani-q8d
@ThejaPriyadarshani-q8d Жыл бұрын
ඇත්තටම මරු මරු නියමයි, සැමන් හදනවිදිය කියා දුන්නටත් ගොඩක්ම පින්
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
බොහොම ස්තුතියි ! හොදට එනවද කියල හදල බලල කියන්න. මෙහෙම සැමන් හදල වෙනද වගේ තෙල්දාන්න හෝ කරි හදාගන්න පුලුවන්.
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
ස්තුතියි ඔයාට . අතිශයින්ම වැදගත් වීඩියෝවක් . බුදුසරණයි ! 🙏
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
බොහොම ස්තුතියි ! මේ කාලයේ හැමදෙයක්ම මිල අදික නිසා ගෙදරදීම පිරිසිදුව හදාගන්න එක හොදයි කියල හිතුව..
@apsarahansamali8655
@apsarahansamali8655 11 ай бұрын
Thank u❤
@priyanthawijekoon8758
@priyanthawijekoon8758 Жыл бұрын
Welldone ♥️♥️
@subasevana7842
@subasevana7842 Жыл бұрын
your explanation and the job done by you very clear some of them were doing video not organized well step by step in that way you are very good teacher very good veodio thank you janaka from moratuwa
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
Thank you for your compliments! I’m very glad you found the program clear and useful! Thank you for following the channel!
@rositafernando8481
@rositafernando8481 7 ай бұрын
This is such an amazing video. Thank you for taking the time to do it and I hope you keep up the good work! 😊
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka 7 ай бұрын
Thank u very much for the lovely compliments and wishes! Glad u enjoyed it! It comes out very well with many different fish like Linna, Bolla as well as Mackerel Try it and do let me know how it turns out!
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow Thank U so much for Ur useful recipe Great 🙏🤩😋🤗
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
Your most welcome! Hope it comes in handy!
@gihanthakavishka9088
@gihanthakavishka9088 Жыл бұрын
3:41 3:41 3:41
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks for the video and tips sister. All the details you explained. God bless you and your family 🇱🇰🎉👆👆
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
I’m so glad u enjoyed it. Thank u for ur kind wishes!
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp Жыл бұрын
Fish sose nethnam monawada danne
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
Fish sauce අත්‍යාවශ්‍ය නෑ. නැතුව හදන්න
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp Жыл бұрын
@@FlavoursOfSriLanka thanks
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි සා ඒක නම් මරු බොහොම ස්තුතියි ඔයට ආයුබෝ වේවා
@AmishaKumari-dw3rc
@AmishaKumari-dw3rc 11 ай бұрын
Smanbollu.හොඳයි ද..
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
😮❤
@lakshmankulasinghe1749
@lakshmankulasinghe1749 Жыл бұрын
Karamal namayi API kiynna warll
@upekshajayasinhe
@upekshajayasinhe Жыл бұрын
පෙෂර් කුකර් නැතුව හදන්න බැරිද
@FlavoursOfSriLanka
@FlavoursOfSriLanka Жыл бұрын
පුලුවන්. හැබැයි ගොඩක් වෙලා තම්බන්න වෙයි. දර ලිපක් තියනවනං දර ඇදල හෝ අඩුවෙන් ගින්දර දාලා පැය 2-3ක් තම්බගන්න
@hannan1460
@hannan1460 11 ай бұрын
හරක් කටු ද පැය ගනන් තමිබන්නේ
@HNBVish-el3ge
@HNBVish-el3ge Жыл бұрын
Z
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Люля-Кебаб по рецепту моей МАМЫ
18:21
В гостях у Гарика
Рет қаралды 181 М.
Italian Grandpa Teaches Me How To Make Authentic Homemade Wine
19:07
The Spicy Nonna
Рет қаралды 1,9 МЛН
Catching Fish and Amazing Technology Canned Fish Production in Factory
10:05
Tech World Reviews
Рет қаралды 233 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН