ගෑස් ලිපේ සහ ඉලෙක්ට්‍රික් ප්‍රෙෂර් කුකර් එකේ ගෙදරදීම ටින් මාළු සාදා ගන්නා ආකාරය - Episode 1113

  Рет қаралды 104,624

Anoma's Kitchen

Anoma's Kitchen

6 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 135
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l 5 ай бұрын
මේ වගේ උපකරණ තියෙනවනේ කියල දැනගත්තා .ඒකත් ලොකු දෙයක් .පාවිච්චි කරන විදිහ හරි දැනගත්තා .ඒකත් ලොකු දෙයක් .❤.
@padmasumithraarachchi6665
@padmasumithraarachchi6665 5 ай бұрын
මිස් කලින් කියපු රෙසිපි එකකට මම හැදුව.රසටම තිබුන. බොහොම ස්තුතියි.
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
ඔබතුමිය කියලා දුන්නු විදිහට මම නිතරම හදනවා.හරිම රසයි. ස්තුතියි.
@nilanthiperera9894
@nilanthiperera9894 5 ай бұрын
Aunty I prepare exactly the same way you Instructed us. Really helpful aunty. I don't buy salmon fish anymore from stores.
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 5 ай бұрын
අපටම සැමන් හදන්න පුලුවන් කියලා අහලා තිබුනා.අද තමයි method එක දැන ගත්තෙ.හදන හදන වාරයක් පාසා අනෝමා මිස්ව මතක් වේවි.Thank you very much.❤
@buddhi1145
@buddhi1145 5 ай бұрын
Aunty, I'm a boy studying at the university. I've tried canned fish recipe and it was a huge success. Then I tried it with Tuna. It was nice too. Same as Canned Tuna Chunks. Thank you for the recipe...
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 5 ай бұрын
Thanks so much. Love you for the recepi.😃
@ivonperera7908
@ivonperera7908 3 ай бұрын
Harima ලස්සනයි oyage wada පිළිවෙළ ta කියලා දෙනවා . ආදරෙයි . Mis. Thank you.
@kumaripathirana7192
@kumaripathirana7192 5 ай бұрын
ගොඩක් ව්ට්නා වීඩියෝ එකක් බොහොම ස්තුතියි අක්කා ❤❤❤❤
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 5 ай бұрын
අනෝමා sauce නැතුව කෑම හදන්න කියලා දෙන්න. Sauce has preservatives. Harmful
@surathiramzee9847
@surathiramzee9847 5 ай бұрын
Thank you very much for the video mam. So nicely you explained. May Allah bless you and your family. 🌷🌷🌷🌷💐
@Shehe2487
@Shehe2487 5 ай бұрын
Hi , Normal presure cooker, How long and how many whistles should it go
@dilkimadhushika3183
@dilkimadhushika3183 5 ай бұрын
❤❤ Aunty is there any way to make them instead of using a pressure cooker?
@nishantharathnayaka4426
@nishantharathnayaka4426 4 ай бұрын
මමත් හැදුවා. හරිම රසවත්. බොහොම ස්තූතියි. ඔබ තුමිය ට ❤❤
@tcfdesilva1761
@tcfdesilva1761 27 күн бұрын
සැමන් හදන ක්‍රමය හොය හොයා හිටියේ.. විස්තර කර දුන්නාට ඔබතුමියට බොහොම ස්තුතියි.💚💖👍
@dilrukshejayakody7944
@dilrukshejayakody7944 5 ай бұрын
Presser cooker ekak nathi kenekta nikan waladaka hadanna barida.
@chandrikalokuketagoda9325
@chandrikalokuketagoda9325 28 күн бұрын
I cooked today . Thank you so much. Very delicious. ❤
@asankakaushalya2473
@asankakaushalya2473 5 ай бұрын
අනේ ආනිටි අපේ ප්‍රෙශර් කුකර් එකේ වේට් එක ගලවන්න් බෑනෙ. එතකොට කොහොමද කරන්නේ. මට තියෙන්නේ අර ආන්ටි එක විඩියෝ එකක බත් උයන්නේ ප්‍රෙශකුකර් එකේ කියල දෙන්නේ ආනිටිගෙ අම්ම ගාව ඉස්සර තිබුනත් කිවුවෙ එයින් එකක් .අන්න ඒකේ කොහොමද හදාගන්නෙ කියන්නකො ආන්ටි.🙏
@sewwandijayawardhane381
@sewwandijayawardhane381 5 ай бұрын
Multi Cooker eken salman fish hadaganna puluwanda aunty?
@fatinaz1191
@fatinaz1191 5 ай бұрын
Thank you. Stay blessed ♥️
@sekhagunasekara3674
@sekhagunasekara3674 5 ай бұрын
Mechchara welawak thambunama ehi gunaya gane kohomada?
@priyanichi9261
@priyanichi9261 5 ай бұрын
❤Ane adath mn hadala keawa harima rasai thanks miss...
@Jana-qb9wl
@Jana-qb9wl 3 ай бұрын
Made this yesterday. Was absolutely delicious ❤
@kanthisemage6654
@kanthisemage6654 5 ай бұрын
අනෝමා ඔයාගේ සැමන් රෙසිපි එක හැමදාම මම පාවිච්චි කරලා සැමන්.හදනවා.Rasai ලබඊ දෙකම ලැබෙනවා. ස්තුතියි.
@shanikandubodaarachchi7862
@shanikandubodaarachchi7862 14 күн бұрын
Hello Miss, europ wala thiyena Makaral Fish pili gada nathiwa uyaganne kohonada , mama uyanna try kala kanna appriya gadak enawane
@ashokakumari1477
@ashokakumari1477 5 ай бұрын
Thank you mis.😊
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 ай бұрын
Thank you Miss.❤
@melonyratnayake1582
@melonyratnayake1582 5 ай бұрын
I add 2 tsp oil, piece of cinnamon and three cloves
@padmawedikkara1570
@padmawedikkara1570 5 ай бұрын
පැහැදිලි කිරීම හරිම අගෙයි ඔබට පිං
@ranjanchaminda9379
@ranjanchaminda9379 5 ай бұрын
දර ලිපේ හදන්න පුලුවන් , ඔය ව්දියටම එනවා, වතුර පොඩ්ඩක් වැඩියෙන් තියලා පැය 5ක් විතරමදගින්නේ තම්බන්න පියන අරින්නෙ නැතුව
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 5 ай бұрын
අනේ ආන්ටි මන් ලග තියෙනවා කොරියන් වලින් ගෙනාපු ඔය වගේ එකක් එකෙ මන් බත්,කඩල වගෙ විතරයි තම්බන්නේ එකෙ බත් උයන විදියට පුලුවන් වෙයිද 🐟 තම්බන්න එකේ කොරියන් අකුරු වලින් තියෙන නිසා තේරෙන්නෙ නැ
@VajiraMendis-yv5ey
@VajiraMendis-yv5ey 29 күн бұрын
Thank you Very much this is Very Very usefull
@manojakarunanayake5678
@manojakarunanayake5678 5 ай бұрын
ඔබ තුම්ය හරිම නිහතමානී .මන් හරිම ආසයි.බුදු සරනයි .❤
@user-ct4is8ir5e
@user-ct4is8ir5e 3 ай бұрын
ප්‍රෙශර් කුකර් එකේ විතරද හදන්න පුලුවන්
@chandrikadesilva1332
@chandrikadesilva1332 5 ай бұрын
Thank you so much ❤
@lorrainewarnakula4767
@lorrainewarnakula4767 6 күн бұрын
Thank you auntie 🤗 will definitely try this
@kumudukumari362
@kumudukumari362 4 ай бұрын
ස්තුතියි මැතිනියනි. මං දර ලිපේ හැදුවා. පෙෂර් රයිස් කුකරයක් තියන නිසා මේක බැලුවා. ස්තුතියි. ❤
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 5 ай бұрын
Thank you so much.
@HirukiAmanda
@HirukiAmanda 4 ай бұрын
Mewa kal thiya ganna puluwada kochchra dawsakda
@sriyanibandaragesomalatha1716
@sriyanibandaragesomalatha1716 5 ай бұрын
මේක වටලප්පන් හදන විදිහට හදන්න පුළුවන් ද
@dayawathiperera1056
@dayawathiperera1056 5 ай бұрын
Ane miss thawa pressure cooker recipes kiyala dennako harima watinawa udeta wada karagannakota ❤
@weerakoon5874
@weerakoon5874 5 ай бұрын
ඒකනම් වටිනවා
@anomaserasinghe8524
@anomaserasinghe8524 5 ай бұрын
Godark sthuthi obathumiyata ❤❤❤😊theruwan saranai
@hdmallika2646
@hdmallika2646 21 күн бұрын
කියල දුන්නාට බොහොම ස්තූතියි
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
Valuable video
@malamendis4775
@malamendis4775 5 ай бұрын
Elecric presure cooker eke කඩල තබ්බන හැටි කියල දෙන්න මිස්
@gayaniimalka949
@gayaniimalka949 5 ай бұрын
Aunty mama haduwa harima rasaiiiiiii Oyt godak ස්තුතියි 🙏
@chandranayanasoysa4963
@chandranayanasoysa4963 Ай бұрын
Pressure cooker එකේ ව්නාකිරි දාලා තැම්බුවාට ප්‍රශ්නයක් නැද්ද? විෂ වෙන්නෙ නැද්ද මිස් ?
@anuththaraladiesfashion6468
@anuththaraladiesfashion6468 5 ай бұрын
Thaks mis❤
@roxana_yemek
@roxana_yemek 5 ай бұрын
Perfect ❤
@dushanthilankatilleka1834
@dushanthilankatilleka1834 5 ай бұрын
Hi r you taking orders
@NadeekaHerath-mr4ig
@NadeekaHerath-mr4ig 21 күн бұрын
Harima watinawa miss
@nishantharathnayaka4426
@nishantharathnayaka4426 4 ай бұрын
කල් තබා ගැනීමට හැකි ද
@VinoshaMalani
@VinoshaMalani 12 күн бұрын
Budu saranai. Yahapthakma wewa
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 5 ай бұрын
Thanks U Great 🙏
@Dinud1217
@Dinud1217 5 ай бұрын
Thanks aunty ❤❤❤
@user-wd9bf6jd2j
@user-wd9bf6jd2j 5 ай бұрын
Aunty pol kiri wlin kiri toffe hdn hati kiyl denko
@dreamsshoeland9531
@dreamsshoeland9531 5 ай бұрын
Kalin dapu akata netharama hadanawa kaden tin malu genawema naha kawadawath
@nethuhimansa4024
@nethuhimansa4024 5 ай бұрын
හුගක් ස්තුතියි මෙහෙම් දෙයක් කියලා දුන්නට.මාත් හරිම ආසයි සැමන් කන්න
@hasiniishara1805
@hasiniishara1805 5 ай бұрын
ස්තුති ❤❤❤
@user-zi7iz2kr6j
@user-zi7iz2kr6j 5 ай бұрын
අනේ මිස් මගෙ කුකර් එකේ හුමාලය යන නොබ් එක නැතිවෙලා... අනේ පුලුවන් නම් ම්ස් ඒක ගන්න තැනක් කියන්න මිස් මම ගොඩක් තැන් වල හෙව්වා ඒත් හොයා ගන්න බැරිවුණා ...මිස් ගෙ vidoඑක බැලුවම මට හිතුනා මේක අහන්න ..මිස්ගෙ හැම video ekakma බලනවා ගොඩක් ස්තූති.
@user-jy7ue3tv9m
@user-jy7ue3tv9m 3 сағат бұрын
It's available in petta shops. I mostly get from India.is it the visil. The lid should be taken to the shop to buy.
@user-yz9mm4wb5t
@user-yz9mm4wb5t 5 ай бұрын
👍♥️♥️♥️♥️ thanks ❤❤
@sheelasrecipee
@sheelasrecipee 5 ай бұрын
Super
@bernardweerasinghe234
@bernardweerasinghe234 5 ай бұрын
Good one Anoma. Even Kumbala fish (jack mackerel) could be prepared like this. Muti-cookers now available in Sri Lanka Regds Bernard
@tamarajayawardena9731
@tamarajayawardena9731 5 ай бұрын
🎉❤ thank you with love
@pranidhirangika
@pranidhirangika Ай бұрын
Theruwan saranai ❤thanks
@dreamsshoeland9531
@dreamsshoeland9531 5 ай бұрын
Aluth deserts warga danna asawen balan innawa
@Rajitha769
@Rajitha769 5 ай бұрын
අනෝමා මිස් කතා කරන විදිහ දැක්කම මට මගේ අම්මව මතක් වෙනවා . ඇත්තටම මන් මේ වීඩියෝ බලලා කෑම හදන්නේ නෑ මන් බලන් ඉන්නේ ඒ කතා කරන විදිහ 🙂 . ඔයාට දීර්ගායුශ ලැබෙන්න ඕනේ මිස්💜️
@menakafernando4060
@menakafernando4060 5 ай бұрын
ස්තුති 🙏🙏🙏
@renukadasanayaka9734
@renukadasanayaka9734 5 ай бұрын
නෝමල් පෙශර් කුකර් එකේ හැදව කටු පොඩිවෙන්නැ
@user-py8yy5ee1v
@user-py8yy5ee1v 5 ай бұрын
Good
@SepaliChandralatha
@SepaliChandralatha 5 ай бұрын
Iovelee mi s thank you program
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj 5 ай бұрын
Lankawe tiyenawa anoma i have one 😮
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 5 ай бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා ඩුන්නාට jp අාදෙරයි ❤❤❤🎉🎉🎉
@kanchanasen55
@kanchanasen55 5 ай бұрын
❤❤
@user-hw9pi8fp4h
@user-hw9pi8fp4h 5 ай бұрын
Mama multy cooker eke hadanne...aunty ge kalin video eka balala...payak thama yanne...
@ruwinisaranga479
@ruwinisaranga479 5 ай бұрын
Multicooker eke hadana vidiya kiyannako..
@pabuwo6049
@pabuwo6049 5 ай бұрын
@nadeesarika5306
@nadeesarika5306 5 ай бұрын
❤❤❤
@dhammikaperera1255
@dhammikaperera1255 5 ай бұрын
ඇයි ඔලිව් ඔයිල් දාන්න අවශ්‍ය නැද්ද . අපේ ෆෙෂර් එකේ නොබ් එක ගලවන්න බැහැ එහෙම්ම තියෙනවා
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 5 ай бұрын
❤❤❤❤
@user-ni9cx7xr7t
@user-ni9cx7xr7t 4 ай бұрын
අගෙයි
@inokafernando340
@inokafernando340 5 ай бұрын
👍❤️😘
@amalihewage6202
@amalihewage6202 2 ай бұрын
නිවුණමද බෑග්වලට දාන්නෙ
@nilukajayalath7727
@nilukajayalath7727 5 ай бұрын
🌹🌹❤️❤️
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 5 ай бұрын
මමත් නිතරම සැමන් හදන්නෙ ඔබතුමිය කියාදුන් විදියට.ඒවායෙන් නිතරම කෙටි කෑමත් හදනවා...ලේසිය,පහසුව,රස,සෞඛ්‍යාරක්ෂිත බව රැකෙන නිසා බය නැතුව පවුලේ අයට දෙන කෑම ගැන වගකියන්න පුළුවන් අම්මා කෙනෙක් හැටියට ඔබතුමියට අනේක වාරයක් ස්තුති කරමි🙏...All the best to you❤️🌹❤️
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
ඔයා සාලයො මාලු වලින් මෙහෙම හදල තියෙනවද ඩියර් ...... මට ඌෂ්න මාලු කන්න හොද නැහැ මගේ අසනීප තත්වයක් නිසා...
@janakaperera1256
@janakaperera1256 5 ай бұрын
@@sithaginimnaya linna malu sarai kiyana kathawa boruwak linna bollo nam sarai
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
@@janakaperera1256 thanks dr.....
@nadeekaharshani8112
@nadeekaharshani8112 5 ай бұрын
ඉලෙක්ට්‍රික් ෆ්‍රෙශර් කුකර් දැන් තියෙනවා ආන්ටි මෙහෙත්.
@user-nf2di5gx7k
@user-nf2di5gx7k 5 ай бұрын
Tel damme nahane..
@nimalfernando1064
@nimalfernando1064 5 ай бұрын
👍
@SumuduIreshika-iy1kk
@SumuduIreshika-iy1kk Ай бұрын
Thel danawa kiwwata video eke thel dana pramanayak kiyanne nane
@user-qj6ww5kk8u
@user-qj6ww5kk8u 15 күн бұрын
විනාකිරි දමන නිසා මැටි වලන් තමයි ගන්න ඔ‍්න.
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 ай бұрын
👍🇱🇰
@somalathaamarasinghe777
@somalathaamarasinghe777 4 ай бұрын
Good❤😂😂
@SepaliChandralatha
@SepaliChandralatha 5 ай бұрын
11:13
@jawaragedarapodimanike902
@jawaragedarapodimanike902 26 күн бұрын
මල්ටි කුකර් එක වගේමයි නේද . ඒකේ බැරි ද මට තියෙන්නේ මල්ටි කුකර් එකක්
@anurakumara5464
@anurakumara5464 5 ай бұрын
😮mage danuma😊 pothatath😂 😂😂 😂 wisthara tikak akathu una 😊😊😊
@swarnasilva4812
@swarnasilva4812 5 ай бұрын
🙏🙏🙏👍👍♥️❤️
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
මේ විදිහට සාලයො මාලු වලින් හදපු කෙනෙක් ඉන්නවනම් කියන්නකො හොදද කියල..... මගේ අසනීප තත්වයක් නිසා මට ඌෂ්න මාලු කන්න හොද නෑ.......
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 Ай бұрын
ඔව් මම හැදුවා හොදයි .හොදට ලුනු ගම්මිරිස් වගේ අවශ්‍ය දේවල් හොදට දාන්න
@sithaginimnaya
@sithaginimnaya Ай бұрын
@@vidanagamagepathmini8324 බොහොම ස්තුතියි dr.....
@annedesilva6517
@annedesilva6517 5 ай бұрын
මම හදන්නේ බොතලේ දාලා
@nuwanminielwatte3533
@nuwanminielwatte3533 2 ай бұрын
Showoff karanne road samanye kenek wage unne 🤪
@jms.kumari5067
@jms.kumari5067 5 ай бұрын
අනේ මිස් අපි ප්‍රෙෂර් කුකර් නෑ. රයිස් කුකර් එකේ සැමන් හදන විදිහත් කියලා දෙන්න. ප්‍රෙෂර් කුකර් ගන්නවා තියා හිතන්නවත්බෑ මෙ ආර්ථිකය ත් එක්ක ඒනිසා රයිස් කුකර් එකෙත් කියා දෙන්න ප්ලීස් ❤❤❤
@Rose-pu8me
@Rose-pu8me 5 ай бұрын
Pressure cooker eke hadhanna kochchara current yaydha?😮
@ik6298
@ik6298 5 ай бұрын
දරලිපෙත් හොදට හදන්න පුළුවන් නෙද ඔය වගේම මැට් මුට්ට්යෙ
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 5 ай бұрын
එච්චර ගනන් නෑ පන්දාහකට වගේ ගන්න පුලුවන් දෙවනියට පෙන්නන්නෙ ඒක
@anndevika1605
@anndevika1605 5 ай бұрын
Electronic presser cooker parisam neda gass cooker ekata wada..
@ranjanchaminda9379
@ranjanchaminda9379 5 ай бұрын
ගොරකා ඉති 3,4 ක් දාලා වැඩිපුර වතුර කෝප්පයක් දාල මදගින්නේ මැටි හට්ටියක දාල පියන අරින්නෙ නැතුව පැය 5ක් විතර තම්බන්න හොදට එනවා
@noorfarhana1712
@noorfarhana1712 5 ай бұрын
Why are you calling Linna "Salmon". Salmon is a cold water fish and not found in our seas and mostly served in five star hotels. Its an imported fish from mainly cold countries. Only high end Super markets sell it in Srilanka and its very expensive.
@sajithlasantha5160
@sajithlasantha5160 5 ай бұрын
Aunty dont use plastic cutting bords..
@tsunilhannadi6515
@tsunilhannadi6515 5 ай бұрын
ලොකු බේබි අම්මා... සුදු ආච්චි ගෙ ලොකු දුව
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 38 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 15 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
මාළු පැටිස් - Episode 961 - Beginners Course
13:25
Anoma's Kitchen
Рет қаралды 443 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 38 МЛН