විනාඩි දහයෙන් සීනිවලින් සොයා සෝස් හදමු|Homemade Soya Sauce|💓M.R KITCHEN💓

  Рет қаралды 231,856

M.R kitchen

M.R kitchen

Күн бұрын

Homemade Soya Sauce
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි ග්‍රෑම් 100
විනාකිරි තේ හැන්දයි
ලුණු තේ හැදි බාගයයි
කෑලි මිරිස් තේ හැදි බාගයයි
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයයි
වතුර 400ml

Пікірлер: 377
@piyumidivarathne4540
@piyumidivarathne4540 3 жыл бұрын
සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා මේ වීඩියෝ එක බලනකන් හිතාගෙන හිටියේ මම විතරද?🤭🤭 thank you so much ලස්සනට කියලා දුන්නා.😊😊
@mayuucraft5831
@mayuucraft5831 3 жыл бұрын
ඇයි මන්..😁🤭
@piyumikuruppuarachchi5185
@piyumikuruppuarachchi5185 3 жыл бұрын
Me too
@user-ii6vk3tc4c
@user-ii6vk3tc4c 3 жыл бұрын
Math
@kasundulara9581
@kasundulara9581 3 жыл бұрын
ඔරිජිනල් සෝයා සෝස් හදන්නේ සෝයා බෝංචි වලින් තමයි .
@piyumidivarathne4540
@piyumidivarathne4540 3 жыл бұрын
@@kasundulara9581 එහෙමද?😯😯
@dulanyaanshini8495
@dulanyaanshini8495 10 ай бұрын
අනේ මාත් හිතුවෙ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියලා .ඇත්තටම ඔයා කියාදුන්න මේ රෙසිපි එක නියමයි.👌 ❤❤❤❤❤
@kapilajayasinghe3914
@kapilajayasinghe3914 3 жыл бұрын
සෝයාසෝස් හදන්න කියල දීපු එකට ඔයාට ස්තුතියි 😋😋🤪🤪😄😄😀😀😙😙😗😗🤗🤗😘😘
@nirmilaprasadini3829
@nirmilaprasadini3829 3 жыл бұрын
මන් මෙතෙක් දවසක් හිතන් හිටියෙ සෝයා සෝස් හදන්නෙ සෝය වලින් කියල ව්ටින වීඩියෝ එකක් ඔයට Thanks
@joyfdo4772
@joyfdo4772 3 жыл бұрын
මන් හිතන් උන්නෙ, සොය සෝස් හදන්නේ සෝය වලින් කියල, ඇත්ත නෙ, baby creem හදන්නේ බබාලා ගෙන්‍ යැ,. thank u nanga, hadala balala passe kiyannam.
@dihasinghe4216
@dihasinghe4216 3 жыл бұрын
😂😂
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 3 жыл бұрын
@@dihasinghe4216 Eeeekane
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
Ane owne math hithuwe..soya walin kiyl
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
මන් අද ඔයා කියල දුන්නු විදියට ම සෝයා සෝස් හැදුවා ,ඔයාට ගොඩක් ස්තුති ...
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
😂😂😂ha
@aravindachandana7261
@aravindachandana7261 3 жыл бұрын
@yamunajiwanthi9419
@yamunajiwanthi9419 3 жыл бұрын
Aee akke marai ara kade wagema rasada
@yamunajiwanthi9419
@yamunajiwanthi9419 3 жыл бұрын
Aee akke marai ara kade wagema rasada
@jananipiumika8361
@jananipiumika8361 3 жыл бұрын
අද මං අක්කි කියලා දුන්න විදියටම සෝයා සෝස් හැදුවා . කඩේ රසට වගේම ආවා .Thank you akki 😊❤️.
@mayuradoolwela9717
@mayuradoolwela9717 Жыл бұрын
කික්කොමන් Kikkoman කාල බැලුවොත් තෙරෙයි මෙ මොන බොරුවක් ද කියල. මට පේන විදියට මේ video එක කරපු කෙනත් හරි soy sauce කාලා නෑ
@sujatha1370
@sujatha1370 3 жыл бұрын
වටිනා වීඩියෝවක් .ස්තුතියි ඔයාට .....❤️
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
අර. කියන වාගේ ගල් බනිස්වල ගල් නැහැ. නෙ🤣 හොඳ ය්. 👍
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
මාළු පාන්වල මාළු නෑ,
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
😂😂
@wasanaabesingha5391
@wasanaabesingha5391 2 жыл бұрын
🐊 බනිස්වල 🐊 🐊 🐊 නෑ
@somathilakasoma8564
@somathilakasoma8564 Жыл бұрын
Anada kiyanna 😂😝
@kumariwijewardena4974
@kumariwijewardena4974 2 жыл бұрын
අනේ ඇත්තටම මමත් හිතාගෙන හිටියේ සෝයා සෝස් හදන්නේ සෝයා වලින් කියල 😀😀😀 ස්තුතියි ඔයාට , ඔයාගෙ රෙසිපි හරීම පහසුයි , ඒ වගේම හරීම රසයි.
@wibhashasithumini6165
@wibhashasithumini6165 Жыл бұрын
මේ විදියට මමත් සෝයා සෝස් හැදුව නියමයි අක්කෙ
@piyumihansika7166
@piyumihansika7166 11 ай бұрын
අනේ අක්කි මේ මන් හදන ගමන් ඉන්නෙ මරු ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් 😊❤
@rscreation6566
@rscreation6566 2 жыл бұрын
මං අද හැදුවා ඔයා කියපු විදියටම...👍ගොඩාක් ස්තුති
@artisticnuwan
@artisticnuwan Жыл бұрын
සෝයා සෝස් එක මරු.මන් බයේ හිටියේ ඕක හදන්න සෝයා කඩෙන් ගන්න වෙයි කියල.!
@humairah_shanzz
@humairah_shanzz Жыл бұрын
මං හැදුවා මේ බලන්නෙ දෙවනි පාර හදන්න💕 කලින් රයිස් එකට දැම්මා දැන් කොත්තු එකට දාන්න යන්නෙ💕 රසට එනවා
@anuradhaamarasingha7447
@anuradhaamarasingha7447 5 ай бұрын
Wow අනිවාර්යයෙන් ම හදලා බලනවා... ගොඩාක් ලේසි රෙසපි එකක්...😂❤🌷🌷
@ravindumayantha7202
@ravindumayantha7202 3 жыл бұрын
හදන්න ගිහින් කෙලවුනා කියහංකෝ...හැන්ද ඇලුන සීනි එකේ...හැදි දාන්න එපා කිව්වට ඉතින් දාලා බැලුවා...ඒක ගලවගන්න ගිහින් ලිප වටේම හලා ගත්තා....වතුර දාද්දි ශෝශ්ශ්ශ් ගෑවා එච්චරයි...බාජනේට ඇලිලා තිබ්බ කරවෙච්ච සීනි අයින් කරන්න වෙනම misson එකක් ගැහුවා...දවසක්ම වතුර දාල තිබ්බා ඒකට...අම්මෝ සෝයා සෝස් දීපු වදයක්...කඩෙන් ගෙනාවනම් හොදයි කියලා හිතුනා.ඒ වගේද බැනුම්...☹️☹️😭😭😭
@amaniruby6490
@amaniruby6490 3 жыл бұрын
😂😂😂😂
@දෙනුරසන්සිත්
@දෙනුරසන්සිත් 3 жыл бұрын
aiyooo
@damayanthikumari4046
@damayanthikumari4046 3 жыл бұрын
අනේ පවු 🥵🥵🥵🥵🥵
@cmkvideo3533
@cmkvideo3533 3 жыл бұрын
😂😂
@pabasaramarasinghe3394
@pabasaramarasinghe3394 3 жыл бұрын
😂😂
@alqudsqwer9035
@alqudsqwer9035 3 жыл бұрын
Ithin ei okata soya source kiyanne soyagewilawath nehane
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
Thanks nanga .oya bohoma sarala vidihata recipes denawa.
@dinushapriyangani1435
@dinushapriyangani1435 3 жыл бұрын
Ekt dnnoni nama seeni sause.... Thanks akkiyoo api nodanna wadagath dewal kyl denwata,,,,
@amapathiraja2265
@amapathiraja2265 3 жыл бұрын
මම ඔයා හදන දේවල් වලට ගොඩක් කැමති. ජය වේවා.
@lakmalidushyanthi8118
@lakmalidushyanthi8118 3 жыл бұрын
I m also ❤
@sahanwikasitha558
@sahanwikasitha558 2 жыл бұрын
බොහොම ස්තූතියි.අපි හැදුවා හරි පදමටම ආවා..
@leoniepereira8704
@leoniepereira8704 4 ай бұрын
I too thought you need soya to make the Soya sauce. Thank you so much.
@Naveensri-s
@Naveensri-s 4 ай бұрын
නියමයි අක්කේ ගොඩාක් වටිනවා❤
@dewmivimaya1651
@dewmivimaya1651 6 ай бұрын
Math me den hadala iwara une godaariyak thank you akki 🥰❤️
@nandasiripalihakkara854
@nandasiripalihakkara854 23 күн бұрын
Thank you akki😊
@nandasiripalihakkara854
@nandasiripalihakkara854 23 күн бұрын
❤️
@hemasudarshani7505
@hemasudarshani7505 3 жыл бұрын
බොහෝම ස්තුතී
@tharutharu7370
@tharutharu7370 3 жыл бұрын
මන් හැදුවා...විනාකිරි නැති නිසා තක්කාලි යුශ තේ හැන්දක් දැම්මා ... හොදට ආවා අක්කෙ තැන්කූ
@senuriyasara8150
@senuriyasara8150 3 жыл бұрын
Thakkali damma rasa wenas wenne nadda? Dehi dammoth kohomada danne na
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
තක්කාලි යුෂ දැම්මොත් තක්කාලි සෝස් තමා
@mudithasubashini3172
@mudithasubashini3172 11 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියී අපට මේ දේවල් කියාදෙන එකට
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
ඒකනම් සුපිරි , 👍👍👍
@maheshiniwarthana5836
@maheshiniwarthana5836 2 күн бұрын
Thank you ❤❤❤
@oshadhipoornima8229
@oshadhipoornima8229 3 жыл бұрын
අනේ අක්කි ..ඔයානම් මරු ..මගෙ අක්කි වෙන්නකෝ ..මාත් හරිම ආසයි ඔයා වගේ උයන්න ..ඔයාට thnks
@hansihewavidana9721
@hansihewavidana9721 3 жыл бұрын
Man haduwa 😍😍❤️ hodatama awa rasath thiyanawa
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
ඇත්තටම අක්කි කඩේ රසටම තියනවද?
@hansihewavidana9721
@hansihewavidana9721 3 жыл бұрын
@@maduthilakarathna4268 ow nangi 🙂
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 жыл бұрын
@@hansihewavidana9721 ane thank you akki😍😍.mmth hadanna haduwe.eki hadala thiyena knkgenma rasa danagann oni nisa oygen ahuwe..
@Charu-u3r
@Charu-u3r 5 ай бұрын
Thanks akki...❤😋..oyanm mara talented...
@shasheenimalka8743
@shasheenimalka8743 2 жыл бұрын
Fridge එකක් නැත්නම් බෝතලයකට දාලා කාමර උෂ්ණත්වයේ තියාගන්න පුළුවන් ද
@happysoul770
@happysoul770 3 жыл бұрын
විනාකිරි නැතුව දාන්න දෙයක් නැද්ද 😥
@Thashmi2000
@Thashmi2000 2 жыл бұрын
Siyambala
@niroshalakmali330
@niroshalakmali330 2 жыл бұрын
thank you siyambala dapuhama ee widihatama enawada.
@Thashmi2000
@Thashmi2000 2 жыл бұрын
@@niroshalakmali330 oww
@dinukaushalya8056
@dinukaushalya8056 2 жыл бұрын
අම්මෝ මාත් කරා රසයි අක්කී
@mkjayantha3204
@mkjayantha3204 3 жыл бұрын
Math
@mojonewslk
@mojonewslk 11 ай бұрын
wow
@thathsaraniecakes2537
@thathsaraniecakes2537 3 жыл бұрын
Wow niyami... it's very easy
@ganeshapathmini9326
@ganeshapathmini9326 3 жыл бұрын
ශීතකරනයේ නොතියා කොච්චර දවසක් තියා ගන්න පුළුවන් ද
@lakshikamadu5063
@lakshikamadu5063 3 жыл бұрын
ෆ්‍රිජ් එකේ දාන්නෙ නැතුව කොච්චර කල් තියාගන්න පුළුවන්ද අක්කී..
@_abdallah876
@_abdallah876 3 жыл бұрын
Vinakiri ta amatharave dhahi yusha dhanne puluvandha? Akki
@hirushafernando7173
@hirushafernando7173 3 жыл бұрын
Mamath haduwa..... Niyameta aawa nande.... Eeka niyamai ☺️☺️😋 Mama grade 8...
@ShyamaliKawshalya
@ShyamaliKawshalya 2 ай бұрын
Thank you oyat😍
@sadamaliabekon4041
@sadamaliabekon4041 Жыл бұрын
Man asama channel eka 😘
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
හරිම ෂෝක්. ස්තූති.
@sunethrakarunathilaka8133
@sunethrakarunathilaka8133 3 жыл бұрын
thanks akkiyo harima lesiy ...frige eke nathuwa dawas keeyak wage thiyagaththakida
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 3 жыл бұрын
Great ..
@RuwanRuwan-p4h
@RuwanRuwan-p4h 6 ай бұрын
Is you sell different kind of sauce madom ?
@dulmininimesha4458
@dulmininimesha4458 2 жыл бұрын
Thank yoy mewage video ekk kiyala dunnata oya budu saranai ❤️😍😘
@viharapahasarani7780
@viharapahasarani7780 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@visalsasmina7674
@visalsasmina7674 3 жыл бұрын
Thanks🙏🙏🙏
@sachininirodha3771
@sachininirodha3771 2 жыл бұрын
Oyage නාසිගුරාන් hadana vedio eka balala soya sauce nne hadanna kiyala hitiye ..den ekath hari tnx..
@janakiliyanage9413
@janakiliyanage9413 2 жыл бұрын
Mn kalin dawasaka meka balala haduwa dan ada mata ramen ekak hadaganna soya sos nathuwa hitiyee oyawa thama mathak une dan hadanna yanne thanks akke oyage idiri gamanata suba pathum
@rasikakarunathilaka455
@rasikakarunathilaka455 Жыл бұрын
🏖️️🏖️️🏖️️
@suhailmalove9267
@suhailmalove9267 Ай бұрын
where did you get that pan holder that wooden one
@nishuperera7725
@nishuperera7725 9 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@champhajewarani7271
@champhajewarani7271 6 ай бұрын
ඔයිස්ටර් සෝස් හදන හැටිත් කියා දෙන්නකෝ මිස් 🙏🙏🙏
@hansidananjana5862
@hansidananjana5862 3 жыл бұрын
Wooow superb
@huaweiy5lite904
@huaweiy5lite904 3 жыл бұрын
Waaw
@hansidananjana5862
@hansidananjana5862 3 жыл бұрын
Second ❤️
@upulshantha4616
@upulshantha4616 2 жыл бұрын
Ane akke fingers hadana vidiha kiyala dennako
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
Wow superb👍👍👌
@samadhianuradha7229
@samadhianuradha7229 3 жыл бұрын
Superb thanks 😍
@monicaperis4502
@monicaperis4502 3 жыл бұрын
Thenks 😘
@anuadikari9697
@anuadikari9697 2 жыл бұрын
වට්නා ව්ඩ් යො එකක් 😄😄
@beautiarts8387
@beautiarts8387 Жыл бұрын
𝐒𝐮𝐩𝐞𝐫 𝐞𝐚𝐬𝐲 𝐰𝐚𝐲 ... 𝐓𝐡𝐚𝐧𝐤𝐬 ❤
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
නියමයිනේ මමත් ගෙදර හදලා බලන්න ඕන ..මම සෝයාසෝස ආසියන් කඩවලින් ගන්නේ බෝතලයක් Euro 2.30 වෙනවා ..ඒ කියන්නේ ලංකාවේ මුදල් රැපියල් වලින් 530 වගේ මුදලක් ....ස්තුති ඔයාට 🙏
@sangeethmaduranga4447
@sangeethmaduranga4447 3 жыл бұрын
E ganne Soya beans masa ganak fermentation process ekata lak karala hadana Soy Source, nathnam Soya Source..ekai Euro 2.30.Eke tiyenne "Umami"kiyana rasaya Upahasayakatanam newei..Eth ithin Soya bean ekak gawilawath nathiwa sugar walin hadana me Source wargayata Soy source kiyanne kohomada kiyana eka thama ithin prashne🤔
@ishuuperera1610
@ishuuperera1610 2 жыл бұрын
ne meka hadala gnn epa .soya bean walin hadana original souse eka rasa wagema gunay .meka nikm boru wedak
@malihettige5141
@malihettige5141 3 жыл бұрын
👍👍👍
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 2 жыл бұрын
සුපිරි අක්කා
@madhushanimadhushani5611
@madhushanimadhushani5611 3 жыл бұрын
Thank you oyata
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
Mama hoya hoya hitiye thank
@himashadilshani2258
@himashadilshani2258 2 жыл бұрын
Akke tomato sauce hadana widiha daannakoo
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
බොහොම ස්තුතියි
@rmwasantha1709
@rmwasantha1709 3 жыл бұрын
thanks mama hadala baluva niyamai🤗
@SR-hn8bh
@SR-hn8bh 3 жыл бұрын
Soya souse rasatama thiyenawada dear
@chandrasirisamarasinghe2598
@chandrasirisamarasinghe2598 2 жыл бұрын
wow good video
@sriyanihettige9787
@sriyanihettige9787 3 жыл бұрын
Thank m.r kitchen
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
♥️
@ishinikahagalla4846
@ishinikahagalla4846 3 жыл бұрын
Orginal soya sourse rasama enn nethi wei kyl hithenn nedd
@maheshadilhani922
@maheshadilhani922 3 жыл бұрын
Godak watina vidiyo ekak
@chamaraliyanaralalage8669
@chamaraliyanaralalage8669 2 жыл бұрын
thanks nangi
@ireshapriyadarshani1026
@ireshapriyadarshani1026 3 жыл бұрын
Hoya hoya hitiye. Ane mekata soya danne nedda ethakota? Kohoma unath sthuthi, hadala balannamko.
@sangeethmaduranga4447
@sangeethmaduranga4447 3 жыл бұрын
Soya beans nathiwa hadana version ekak🙈 Upahasayakata nam newei..eth ithin Soya beans gawannewath nathiwa kohomada "Soy Source " "Soya Source" hadanne????
@kushankushan1026
@kushankushan1026 2 жыл бұрын
අඩො මම මෙච්චර කල් හිතන් ඉදිය්‍ර්‍ර් සෝයා සෝස් කියන්නෙ සෝයා වලින් හදන එකක් කියලා 😹✌
@aruwani7813
@aruwani7813 2 жыл бұрын
Thanks Dr
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . ❤️
@mohamadijas6973
@mohamadijas6973 2 жыл бұрын
විනාකිරි වෙනුවට දෙහි යුශ දාන්න පුලුවන්ද please riply sister
@dulakshiahinsa3142
@dulakshiahinsa3142 2 жыл бұрын
😋😋😋😋👍
@niroshikadamayanthi993
@niroshikadamayanthi993 3 жыл бұрын
Mamath heduwa.godak rasai akki
@madushiherath4618
@madushiherath4618 2 жыл бұрын
Thanks akka.....Meka NM gdk wtinwa
@deshanipiyumi3040
@deshanipiyumi3040 2 жыл бұрын
Super 👍👍👍👍👍👍👌👌👌👌👌👌
@ejaharshini1648
@ejaharshini1648 3 жыл бұрын
Thanks a lot for sharing this valuable video.
@promodsalinda9554
@promodsalinda9554 2 жыл бұрын
This recipe is a good. But not a original one. Its look like a good and very simple
@aroshikanimali7765
@aroshikanimali7765 Жыл бұрын
Ada mn ramen noodles ekak kannama ona keyala hithuwata soy souse nathiwa ennakota menna bolee ewa hadana wediha lesiyenma teyenawa.😊thanks patto😍
@chamindakumara1130
@chamindakumara1130 Жыл бұрын
Oyanan man vagemai mamath omamai😊😊
@champikajayasooriya1896
@champikajayasooriya1896 3 жыл бұрын
Oyster sauce hadana hatith kiyala dennako
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 3 жыл бұрын
Godaaak watinawa dear. Thanks.. onna ada nam subscribe karanawa. Godak pahasu recipes oya danawa
@chamithlaksiri4003
@chamithlaksiri4003 3 жыл бұрын
Thanks godak.haduwata passe pani rasak enawada?
@fit_with_sachi6087
@fit_with_sachi6087 3 жыл бұрын
ThAnk you dear
@chamindakumara2540
@chamindakumara2540 2 жыл бұрын
Thank you
@vineethsanjana6046
@vineethsanjana6046 Жыл бұрын
නියමයි අක්කේ
@todaykitchen3368
@todaykitchen3368 3 жыл бұрын
Akke oyage kottu video eka baluwa ekata soya sauce oni ne ekata adala balnnm
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
How to Make Soy Sauce at Home (Korean style without wheat)
13:26
Gourmet Vegetarian Kitchen
Рет қаралды 2,1 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН