No video

Homemade tin fish without a pressure cooker || වැඩ ගොඩක් එක්ක ගෙවුණු ලස්සන ඉරිදාවක් 🌞💛🌞💛

  Рет қаралды 18,983

A Simple Life in Sri Lanka

A Simple Life in Sri Lanka

Күн бұрын

Пікірлер: 60
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 26 күн бұрын
අක්කේ ඔයාගෙ වීඩියෝ නියමයි..මාත් සැමන් හදනව.තැන්කූ හොදේ..❤
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 11 ай бұрын
♥️♥️♥️
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
🧡💛🧡💛 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ....
@evapriyadarshani7442
@evapriyadarshani7442 2 ай бұрын
ගොඩක් වටිනවා. හැමෝම කියලා දෙන්නේ පෙුෂර් කුකර් එකේ හදන විදිය. මම සොය සොයා හිටියේ මේක. ගොඩක් ස්තුතියි.
@simplelifesrilanka
@simplelifesrilanka Ай бұрын
🙏🤗💛🧡💛🤗🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 11 ай бұрын
මගේ පැටියෝ ඇත්තටම අද මම ඔයාගේ වීඩියෝ එක බැලුවා...කොහොමත් ඔයා වීඩියෝ දැම්මම මම ගොඩක් ආසාවෙන් තමයි පැටියෝ ඔයාගේ වීඩියෝ බලන්නේ...ඒක එක්තරා භාවනාවක් වගේ..බලන් ඉන්න ආසයි...ඇත්තටම ඔයාගේ හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දෙයක් තිය්ව්නවා..ඒක තමයි ගොඩක් වටින්නේ...මම ඇත්තටම මීට කලින් සැමන් හදන විදිය ගැන දැනගෙන හිටියෙම නෑ පැටියෝ...ඒ වුනාට ඇත්තටම මටත් ආස හිතුනා ගෙදරම සැමන් හදන්න්...කෘතිම රසකාරක මොකුත් නැති නිසා බබාටත් දෙන්න හොදයි කියලා හිතුනා පැටියෝ...ඉතින් මේ වගේ වටිනා ලස්සන දේවල් අපිට හදවතින්ම ගේනවට ඔයාට ගොඩක් ස්තුතියි....ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ ඔයාටයි පවුලේ හැමෝටමයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ........ ඔයාගේ මේ වචන මට ගොඩක් වටිනවා .....ඒක මට ලොකු ශක්තියක්....🤗💛🧡🧡🤗🧡💛🤗 අක්කාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.......
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
❤❤❤දෙන්නටම ආදරෙයි
@user-tc5eo6hw3p
@user-tc5eo6hw3p Ай бұрын
And harima watinawa
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 11 ай бұрын
Thank u so much my dear❤️❤️ .සැමන් හදන්න ඔන මමත්. මම හැදුවා chocolate pop corn .ගොඩක් රසයි . මගෙ පුතා ආසවෙන් කෑවා . ඔයා ට ගොඩක් ගොඩක් ස්තුතියි . පරිස්සමෙන් සතුටින් නිරොගිව ඉන්න හැමදාම ම .God bless u and ur family .and budusaranai u all.❤❤❤💕💕💕
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අහන්නත් සතුටුයි මට... සැමන් හදලා බලන්නකො...අයෙ කඩෙන් ගේන එකක් නෑ කීයටවත්.🤗💛🧡🤗💛💛🤗💛🤗 ආදරෙයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න ..
@nuwaniwikcramasinghe1314
@nuwaniwikcramasinghe1314 11 ай бұрын
Adath video eka harima lassanai akka❤❤❤❤❤❤bs
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
Thank you so much nangi 🧡💛🤗💛🧡💛🤗🤗
@ShemilNilanka-mf8bp
@ShemilNilanka-mf8bp 5 ай бұрын
Godak sthuthi...❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 5 ай бұрын
Aadarei godak 💛🧡💛🧡💛
@ireshahansamali7035
@ireshahansamali7035 11 ай бұрын
ඇත්තටම ඕන වෙලා තිබ්බ වීඩියෝ එකක්..thank you akke
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනේ එහෙමද පැටියෝ අහන්නත් සතුටුයි.....🧡💛🧡💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ..
@thilinamadushanka9592
@thilinamadushanka9592 11 ай бұрын
නිතරම අලුත් අලුත් දේවල් ගේනවට ඔයාටත් ස්තූතියි අක්කි . මාත් ගෙදර සැමන් හදලා බලනවා❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලන්න පැටියෝ 🤗💛🧡💛🤗🧡 ආදරෙයි ගොඩාක්
@amaavlogs20
@amaavlogs20 Ай бұрын
kama eka dakiddi asa hithune mata vitharada 😊❤❤❤
@athallokaya4925
@athallokaya4925 11 ай бұрын
Lassanai
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 11 ай бұрын
අනේ ගොඩාක් හොදයි අක්කී අපට සැමන් ගෙදරදීම හදාගන්න කියලා දුන්නාට ස්තූතියි❤❤❤❤❤බුදුසරණයි
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී comment එකට 🤗💛🧡💛🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 6 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී
@simplelifesrilanka
@simplelifesrilanka 6 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ 🧡💛🧡💛
@user-xs1ve1gt1n
@user-xs1ve1gt1n 11 ай бұрын
පුතේ හරිම ලස්සන වීඩියෝ එක මමත් හදන්න ඕනි සැමන් එක පුතේ ඉදිරියටම යන්න.
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි නැන්දේ ....🤗💛🧡💛🤗🤗🤗 මට මේ දෙන වටිනාකමට මම හරිම ආදරෙයි .... හැමදාමත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ...
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
Nangiyoo...adath ලස්සනයි ...adarey oyata godak....murunga hodda nm rasa patay...api පරිප්පු dalath uyanawa petiyooo...welawaka hadala balannakooo ❤❤❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනිවාර්යයෙන්ම අක්කේ මම හදලා බලන්නම්.අනේ ගොඩාක් ස්තූතියි මාගේ වීඩියෝ බලනවට🧡🤗💛🧡🤗💛🧡🤗
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 ай бұрын
Thanks for the Salmon recipe
@simplelifesrilanka
@simplelifesrilanka 2 ай бұрын
My pleasure 😊
@NilanthaSumith-i7c
@NilanthaSumith-i7c 18 күн бұрын
රයිස් කුකර් පියනේ වා සිදුරු වහන්නේ මෙනවගෙන් ද,,?
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
ටිකක් පරක්කු උනා බලන්න අදත් ගොඩක් ලස්සනයි ❤❤❤
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🧡🤗💛🧡🤗🤗 හැමදාමත් සතුටින් ඉන්න ඕනේ හොදද🧡💛
@nipuniyasanthika8664
@nipuniyasanthika8664 11 ай бұрын
🧡🧡🧡🧡💛💛💛💛💛💛
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
Adarei kelle🤗💛🧡💛🤗🤗 godak isthuthi mawa amathaka nokara videos balanawata
@deepikapriyangani8445
@deepikapriyangani8445 11 ай бұрын
ගොඩක් ස්තුති යි
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ඔබටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට ....🤗🧡💛🧡🤗🤗🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@Ayush-Minshakye
@Ayush-Minshakye 11 ай бұрын
Ada video ekath lassanai akka..❤
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩක් ස්තූතියි මගෙ නන්ගෝ... ඒ වගේම ගොඩාක් ආදරෙයි 🤗🧡💛💛🤗💛💛🤗
@chandrikapriyadarshani-ww2in
@chandrikapriyadarshani-ww2in 11 ай бұрын
අදත් ලස්සනයි අක්කි විඩියො එක❤
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ ...ඔයාලගෙ මේ වචන මට ගොඩාක් වටිනවා 💛🤗🧡🤗💛🧡
@asha8957
@asha8957 11 ай бұрын
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
🤗💛🧡🧡🤗🤗🤗love you....
@chapikakumarage5914
@chapikakumarage5914 11 ай бұрын
Harima lassanai akkiyo vedeo eka chuti donita wayasa kiyada akki harima hurathal bs! Sathutin parissamin inna mage akki
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
බොහොම ස්තූතියි මගේ පැටියෝ.....දෝණි ට දැන් අවුරුදු 2යි මාස 3යි🤗💛🧡💛🤗🤗
@priyangakakulawala9107
@priyangakakulawala9107 11 ай бұрын
Sudu nanagi lasasanai ane vidio aka . Kama aka name dakakama amamoo mara badagini nanaga asa hithenava kama aka dakakama .oyage vada gana name kathakarala vadake na kelale godake deval dananava pilivela pirisidukama adarei nanaga . Thuti manika adarei patiyo . Hamadama oyata adarene sahayogaya dena oyage mahathaya oya vasanavanathai sudadi adarei manika budu saranai aye anakale punachi paualata .
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනේ අක්කේ ගොඩාක් ආදරෙයි.ඒ වගේමයි මට හැමදාමත් හිතෙනවා ඔයා වගේ නිහතමානී අම්මා කෙනෙක් ලැබෙන්න ඔයාගේ බබාලා කොච්චර වාසනාවන්ත ද කියලා.මිනිස්සුන්ට අඩුම දෙයක් නේ නිහතමානීකම🧡🤗💛🧡🤗💛🤗
@milanimilani1257
@milanimilani1257 11 ай бұрын
Adath harima ලස්සනයි vitiyo eka ane sudu bole ara sudu pata dumak giye mokadda iti pandamanda පරිස්සමෙන් inna
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
Thank you kelle ...💛🧡💛🧡💛 e humidifier ekak .mama malu ehema kapana kota eka on karala thyanawa.ekata air freshner ekka wathura dala thyenne.
@dahamsadew477
@dahamsadew477 6 ай бұрын
අනේ අක්කි කියන්නකෝ ෆිජ් එකේ දාන්නෙ නැතුව තියන්න බැරිද කියලා ප්ලීස් හරිම වටින වීඩියෝ එකක් මං දවසක් හැදුවා දවසට ඇති වෙන්න ඒත් මට ෆිජ් එකක් නැනේ පුලුවන් නම් කියන්න 🙏🙏
@simplelifesrilanka
@simplelifesrilanka 6 ай бұрын
ඒක ගැන මට ඔයාට හරිම උත්තර යක් නම් දෙන්න අමාරුයි පැටියෝ.හැබැයි එක වතාවක් මට අතපසු වීමකින් සැමන් බෝතලයක් දවස 3ක් එලියෙ තිබුණා.මුකුත් වෙලා තිබුණෙ නෑ.ඔයා සැමන් පොඩි ප්‍රමාණයක් හදලා බෝතලය හොදින් සීල් කරලා සතියක් විතර තියලා බලන්න පැටියෝ 🤗🧡💛🧡🤗🤗
@shivanthidayarathne4660
@shivanthidayarathne4660 11 ай бұрын
නිතරම අලුත් එකක් දාන්න නංගි
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ....දැනට සතියට වීඩියෝ 2ක් මම දානවා.ඉස්සරහට 3ක් වත් දාන්න උපරිම කරනවා අක්කෙ...🤗💛🧡💛🤗💛🤗
@nathashanirodani5305
@nathashanirodani5305 11 ай бұрын
mehema haduwama seman sera nedda akke
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
Mata hithenne nam nangi kaden gena ewa wage loku sarak nam na.api malu hadanawa wagene.poddak hadana krame thamai wenas wenne.💛🤗🧡💛🤗🤗
@nathashanirodani5305
@nathashanirodani5305 11 ай бұрын
@@simplelifesrilanka Thanks akke
@nasikanayomi7036
@nasikanayomi7036 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@simplelifesrilanka
@simplelifesrilanka 11 ай бұрын
Thank you manika🤗💛🧡💛🤗🤗🤗
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН