උම්බලකඩ පැයෙන් ගෙදරම හදාගන්නෙ මෙහෙමයි /homemade umbalakada recipe in sinhala /Rasa Rahasa

  Рет қаралды 53,985

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

‪@rasarahasa1003‬
රසට පිරිසිදුවට ගෙදරම උම්බලකඩ හදාගන්න හැටි පියවරෙන් පියවර දැනගන්න නම් වීඩියෝ එක ඉවරවෙනකම් බලන්න .
ආප්ප තාච්චිය පදම් කිරීම /how to season a hopper pan 👇
• විනාඩි පහෙන් ඕනම තාච්ච...
❤️‍රුලං තෝසේ /rava dasa recipe 👇
• විනාඩ් 10 න් කිරිම කිර...
❤️කඩේ පිටි වලින් පැයෙන් ආප්ප/quick hopper recipe 👇
• කඩේ පිටි වලින් පැයෙන් ...
❤️මාළු බනිස් පැය බාගෙන්/ fish bun recipe 👇
• මාළු බනිස් පැයෙන් හදාග...
😋බත්මුලට බදින්න මාලුම්රිස් බැදුම/malumiris recipe 👇
• බත් මුලකට බදින්න සුපිර...
😋නරක් නොවෙන්න බත්මුල බදින්න ටිප්ස්👇 /cooking tips 👇
• මෙ විදියට බත්මුල බැන්ද...
තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...

Пікірлер: 55
@samadhi8541
@samadhi8541 2 жыл бұрын
නියමයිනේ
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Nice sharing ... Good job
@teamaustralian
@teamaustralian 2 жыл бұрын
Greetings from Australia! Thank you very much for your program. Could you please let us know if there is a recipe for Vegetarian Maldive Fish?
@manelnissanka80
@manelnissanka80 Жыл бұрын
Very useful 👌
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
Glad to hear that
@thilinashiran8563
@thilinashiran8563 2 жыл бұрын
Thank you so much onima vedio ekak mekama mata
@HIMAMadani
@HIMAMadani 11 ай бұрын
Niyamai harima vedagath
@niranjanpunsiri9824
@niranjanpunsiri9824 2 жыл бұрын
Great Sister ...❤️❤️
@madushanipriyadarshanipriy3624
@madushanipriyadarshanipriy3624 2 жыл бұрын
Akka oven ake bareda kiyala kiyannako
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Oyata godak sthuthi kiyala dhunnata
@madavichaya8984
@madavichaya8984 2 жыл бұрын
Niyamai
@sebbygamer1633
@sebbygamer1633 2 жыл бұрын
Thank you
@rashmiimeshiimesgi2112
@rashmiimeshiimesgi2112 2 жыл бұрын
Niyamai.
@saranisara6311
@saranisara6311 2 жыл бұрын
Superb👍
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Tahks❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍
@theekshanawijekoon5435
@theekshanawijekoon5435 2 жыл бұрын
Thank you so much
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
karola hadanna puluwan weida me wage.oven eke
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
බෑ
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
Can I use the oven.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
Sure
@chandimathambavita8673
@chandimathambavita8673 Жыл бұрын
Pls reply Oven eka digatama Peya 2k on eke tibbata kamak nethi weida? (180’)
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඒක තීරණය වෙන්නේ ඔයා ගන්න මාළු ලොකුද කුඩාද කියන එක අනුව
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 7 ай бұрын
Rase wensak na neda skke kade ewa wsge rasa tiyenawada
@rasarahasa1003
@rasarahasa1003 6 ай бұрын
ඔව්.කඩේ ඒවට වඩා රසයි
@sriabeysinghe1062
@sriabeysinghe1062 2 жыл бұрын
මාලු තව චුට්ටක් අඩුවෙන් තම්බ ගත්තනම් තමයි නියම පදම ඒ කියන්නෙ මැද කටුවත් එක්ක තියන මස් ප්‍රදේශය රතු පැහැයෙන් තිබිය යුතුයි කෙසේ වෙතත් ඔබේ උත්සාහය ඉතාමත් හොන්දයි
@ginuraadikari1144
@ginuraadikari1144 8 ай бұрын
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
මට airfryer එකක් නැති නිසා oven එකේ තමයි හදා ගන්න වෙන්නෙ. Oven එකේ එකම උෂ්ණත්වයේම තියන්න ඕනද පැය දෙකම.???
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඔව් අවන් එකේනම් ටිකක් වෙලා යනවා
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 2 жыл бұрын
👌👌👌👌👌👌❤❤
@thejanikaushalya1732
@thejanikaushalya1732 2 жыл бұрын
Ammo mara watinawa.mama inne newzealand mehe dan umbalakada gennawanna denne na.harima lesiyen pirisuduwa hadaganna puluwan mehema karama.
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව් ලේසි පිරිසිදුයි .
@renuvithange6498
@renuvithange6498 9 ай бұрын
හුමාලෙන් තම්බලා හොද නැද්ද
@rasarahasa1003
@rasarahasa1003 9 ай бұрын
කමක් නෑ
@viraj47284
@viraj47284 2 жыл бұрын
Akka lankawada awada
@bandulakumara2957
@bandulakumara2957 2 жыл бұрын
Helogen oven eke puluwanda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@bandulakumara2957
@bandulakumara2957 2 жыл бұрын
@@rasarahasa1003 thank you nangi .....
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
ඔය වගේ උමිබලකඩද වෙිලන්නේ? මම දකුණේ උමිබලකඩ නිපදවන්නෙක්.
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
meka pitarata inna ayata godak watinwa .lankawe nam ona taram ganna tiyenwane.apita ne
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
අර වෙන එක්කෙනෙක් පෙන්නුවා ලුනු පන්සීයක් විතර දැම්මා . එහෙම කරන්න ඕනේ නැද්ද .
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
එහෙම ඕනෙ නෑ
@PuujaSamanmali
@PuujaSamanmali 5 ай бұрын
දත් මදින්න..හොදයි.නියම.අගුරු
@IshamMohamedIqbal
@IshamMohamedIqbal 4 ай бұрын
Unintentional ASMR
@samadaragunasekara4515
@samadaragunasekara4515 2 жыл бұрын
Oven එකේ බැරි වෙයිද
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@madushanipriyadarshanipriy3624
@madushanipriyadarshanipriy3624 2 жыл бұрын
@@rasarahasa1003 ane akke oven ake kohomada kiyannako plsss
@chamilprasanna8192
@chamilprasanna8192 2 жыл бұрын
වඩාත් රස මොන ක්‍රමයට වේලන එකද..🤔
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
එයා ෆ්‍රයර් එකෙයි වේලන එකයි දෙකම රසයි
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
නියමයිනේ
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Oyata godak sthuthi kiyala dhunnata
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 Жыл бұрын
Goraka සමඟ ලුණු දමන්න .වැඩි වෙලා Thambanna epa .මේක Thambuwa wadi දරුවා .taste අඩුයි .wadi වියදම් නැතුව roti තැටිය uda dalak hari cooling rack hari තියලා dara lipe hari gas eka hari යන onma ekkakin පුළුවන් .වේලාව වැඩියෙන් යනවා .
@ranganajayawardena9404
@ranganajayawardena9404 Жыл бұрын
මෙය විදියට කරවල. දුම් ගැහුවොත් උබලකඩ. ? මෙකක්ද හරි.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මට තේරුනේ නෑ
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
උම්බලකඩවලටනම් දවස් 3 ක් දුම් ගහන්න ඕනේළු නැත්නම් කරවලලු දැන් තේරුනාද
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН