No video

මේක දාල කෑම හදල බලන්න කොයිතරම් රසද කියල ඖෂධීය වෙජිටබල් සුප් කැටයක් Homemade Vege soup Cube 😍

  Рет қаралды 105,293

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

මේකදාල කෑම හදල බලන්න කොයිතරම් රසද කියල ඕනම දේකට ඔට්ටු වෙජිටබල් සුප් කැටයක් Homemade Vege soup Cube from Kusala's Simple Life
#kusala
#soupcubes
#vegetarianrecipe
ඉතින් මට වීඩියෝ එකේ කියන්න බැරි වුණා...මේ සුප් කැට ෆ්‍රිජ් එකේ උඩ කොටසෙම [Freeze එකේ..] තියාගන්න...
ඖෂධීය සේර තේ එක...
lemongrass tea..
👇👇👇👇
• සතියකට දෙපාරක් බීල විශ...

Пікірлер: 280
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ඉතින් මට වීඩියෝ එකේ කියන්න බැරි වුණා...මේ සුප් කැට ෆ්‍රිජ් එකේ උඩ කොටසෙම Freeze එකේ..] තියාගන්න...
@ramaniperera7100
@ramaniperera7100 9 ай бұрын
🎉🎉🎉
@Shirley-Fdo
@Shirley-Fdo 9 ай бұрын
උඩ ද යට ද ලෙස විශේෂ කොට නො කිව යුතු යැ යි සිතමි ! ඇතැම් ශීතකර වල අධිශීත කොටස ඇත්තේ යට ය. අපේ භාවිතයේ ඇති බොහොමය ක එය ඇත්තේ උඩ ය ! තදින් ශීත වන කොටසේ මෙම සුප් කැට ගබඩා කළ යුතු යැ යි ඔබ අදහස් කළ බව පැහැදිලි ය.
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Nice puthe
@agithrohana174
@agithrohana174 9 ай бұрын
Y
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 9 ай бұрын
Very important ❤
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 8 ай бұрын
ගොඩාක් වටිනවා මම කවදාවත් උයද්දි සුප් කැට හෝ වෙනත් කෘතිම රසකාරක දාන්නෙ නැහැ මගේ තුනපහ ටික තමයි මේක ගොඩාක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 8 ай бұрын
කෘතීම රස.කාරක අතර සිරවී සිටින ගෘහණියන්ට ,රසවත් මෙන්ම ගුණයෙන් පිරි ඉදිරිපත් කිරීමක් සේ දැනේ බොහොමත්ම තුති සොයුරිය ..🌹🌹
@siriyawathiranasingha7873
@siriyawathiranasingha7873 9 ай бұрын
හරිම වටිනව .දුරක පදංචි වෙලා තනියම උයාගෙන ජොබ් එක කරන මගෙ දුවට හදල දෙන්න ඕන.බැදපු මුං ඇටත් දැම්මොත් තව හොඳයි කියල හිතෙනව.
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 9 ай бұрын
කාලයේ හැටියට ගොඩක්ම වටින රෙසිපි එකක්, ඔබතුමියට බොහොමත්ම ස්තුතියි❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤❤
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 9 ай бұрын
ඔයාගේ කෑම හරිම සරලයි ගොඩක් ස්තුතියි ඒ වගේම රසයි ❤️
@palithawanasinghe4547
@palithawanasinghe4547 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට ශරීරයට අහිතකර නොවන සුප් කැට සැදීමට අපට ලබාදෙන උපදෙස් වලට...සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමට ඔබ තුමියට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..තෙරැවන් සරණයි..🌹🌹🌹❤❤🙏🙏🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ස්තුතියි ඔබට ❤❤😊😊
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..කෘතීම රසකාරකවලින් තොරව ස්වාභාවික කුළුබඩුවලින් අපේම රසට හදපු සුප් කැට..
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 9 ай бұрын
හොඳ අදහසක් වගේම 👍 රසයත්, ගුණයත් ඇති රස කාරකයක්..ජයවේවා දුවට🌷🌷🌷❤️
@user-fk1fg8ox4v
@user-fk1fg8ox4v 9 ай бұрын
මෙවැනි ගුණදායක සුප් කැටයක් ඉදිරිපත් කලාට ඔබ තුමියට ගොඩක් ස්තුතියි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි
@piyathissaweragoda9614
@piyathissaweragoda9614 9 ай бұрын
Harima sathutui miss. Obata neerogi bawa labewa
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 9 ай бұрын
ඉතා වටිනා කාලීන ගුනාත්මක වීඩියෝවක්. ස්තූතියි සහෝදරිය.
@oneejherath5326
@oneejherath5326 9 ай бұрын
වතුර වෙනුවට stock water දැම්මා..අනිත් ඒවා ඔක්කොම ඔයා කියපු දේවල් ..සුපිරි 👍
@user-dq1hb1wd3r
@user-dq1hb1wd3r 9 ай бұрын
ගොඩක් වැදගත් ,මම Vegetarian මම Soup Cube ගන්නෙ කඩෙන්.මම මේක හදනවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@nilukadedunu8615
@nilukadedunu8615 9 ай бұрын
හරිම වටිනා වීඩියෝ එකක් මිස් ගොඩක් ස්තුතියි 💐💐💐💐💐💐💐💐
@carmenperera4693
@carmenperera4693 8 ай бұрын
බොහොම ස්තුතියි කියන්න බැරි තරම් වටිනවා ❤
@malinduprabhash4350
@malinduprabhash4350 8 ай бұрын
ගොඩක් පින් ඔබ තුමියට වස විස නැති රසකාරකය හොයල දුන්නට ❤❤❤🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 8 ай бұрын
අනේ ශෝක් මම හදලා තියා ගන්නව.මම කඩේ ඒවා කවදාවත් දන්නෙ නහ.ස්තුතියි නිරොගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් තෙරුවන් සරනඉ පුතේ .
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
හරිම වටිනවා කඩෙ එව කනවට වඩා පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි ජයවෙිවා සියපවුලටම ❤
@nirmalaponnamperuma307
@nirmalaponnamperuma307 9 ай бұрын
Ow atthatama harima sarthakai.bohoma stuthi me vatina video ekata.hadanna hithagenamai hitiye.
@harshanirangika3005
@harshanirangika3005 9 ай бұрын
ගොඩක් වටිනවා .ස්තුතියි ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤👍👍👍👍
@kavilochana6831
@kavilochana6831 9 ай бұрын
​@@KusalasSimpleLife😅 ❤
@user-ym7om5qd3r
@user-ym7om5qd3r 7 ай бұрын
Bohoma Honda video ekak mama nitharama obge video balanawa hadanawa stuti
@uvaimamahful6159
@uvaimamahful6159 9 ай бұрын
ඉතා වැදගත්ම වීඩියෝවක්.අපට ලෙහෙසියෙන්ම හොයා ගන්න පුලුවන් කුලුබඩු ටිකක් .අපේම රසට උයන්න ලෙහෙසියෙන්ම පුලුවන්.
@ranisamarakon892
@ranisamarakon892 8 ай бұрын
මම හිතන්නේ ගොඩක් වටින වීඩියෝ එකක් මමත් හදන්න ඕන මේකනම්
@kalawanakalawana5021
@kalawanakalawana5021 9 ай бұрын
Atjthata hodei mamatj hadhala balanawami veri thanks oyata
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤👍👍👍👍
@amitadesilva7928
@amitadesilva7928 9 ай бұрын
ගොඩක් වටිනව මෙ විඩියෝ එක ගොඩක් ස්තුතියි
@user-di5fl9ri6y
@user-di5fl9ri6y 8 ай бұрын
ස්තුතියි සොයුරිය ඔයාට අපිට හැමදාමත් ඔයාගෙ විඩියෝ ගොඩාක් ගොඩාක් වට්නාවා .......
@nadeeranadeera8614
@nadeeranadeera8614 9 ай бұрын
Duwe veediyo eka hondaai godak watinawa mata thakkali aguna nisa thakkali nethiwa hadanna.👍👍
@anurakularathna8762
@anurakularathna8762 8 ай бұрын
අලුත් දෙයක් වගේම සාර්ථක දෙයක් ස්තූතියි සොයුරිය
@surekanamali2764
@surekanamali2764 9 ай бұрын
ගොඩක් වටිනවා . ස්තුතිය එ අදහස දුන්නා ට
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
👍👍❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
ඇත්තෙන්ම වටිනා විඩියෝ එකක් අද අය සුප් කැට නැතිව උයන්නේම නැ සේර මගෙත් තියනවා
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 ай бұрын
මට ඔක්කොම තිබ්බත් සේර නෑ 🥺
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
ඒකනම් නියමයි ඒ ව්දියට හදන්නම ඕනි නියමයි නංගි යෝ බොහොම ස්තූතියි ඔයාට අපිව දැනුවත් කරාට 🌟🌟🌟👍
@omanmuscat8273
@omanmuscat8273 9 ай бұрын
ඇත්තටම කාලෝචිත රෙසපිය බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 9 ай бұрын
Ane niyamai nangiyo aththatama kama rasawenawada hadala dalama baanna Oni oyata budusaranai parissamata Inna
@sandamaliperera165
@sandamaliperera165 9 ай бұрын
ගොඩක් වටිනවා.. මමත් අනිවාර්යයෙන්ම හදනවා.. ස්තූතියි.
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
👍👍❤❤❤❤
@user-od4kp6do5f
@user-od4kp6do5f 9 ай бұрын
බොහොම ස්තූති ,ගොඩක් වටින video එකක් ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ස්තුතියි ...🪻🌹🌼
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏 කඩෙන් ගන්න ඒවට වඩා රස පාටයි 👍🌺♥️
@kusumdesilwa8264
@kusumdesilwa8264 9 ай бұрын
අනිවාර්යෙන් මමත් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාට
@wema4141
@wema4141 9 ай бұрын
ගොඩක්.ස්තුතියි.දැනුවත්.කරාට.බුදු.සරනයි.අදයි.දැන.ගත්තේ
@kumudunayana6797
@kumudunayana6797 6 ай бұрын
මේක බලලා මමත් සුප් කට හැදුවා හොඳට ආවා
@jms.kumari5067
@jms.kumari5067 9 ай бұрын
මෙක ච්කන් සුප් කැටයක් විදිහට හදාගන්න වානම් ඒ එළවළු එකටම කටුනෑති චිකන් ටිකක් දැම්මාම හරිද? ඇත්තටම ඔයාගේ video එක මෙකාලයට වැදගත්.කඩවලංවල වසවිෂ කනවට හෙද විසදුමක් ස්තූතියි! ❤❤❤
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 8 ай бұрын
ගොඩක් ස්තූතියි රෙසපි එකට හරි වටිනවා.
@digana3126
@digana3126 8 ай бұрын
ගොඩක් වටින vidio එකක්. තෙරුවන් සරණයි
@rajeewaniranjali2858
@rajeewaniranjali2858 9 ай бұрын
ගොඩාක් වටිනවා . ඔබට ගොඩාක් ස්තූතියි .
@malikajayalath3036
@malikajayalath3036 9 ай бұрын
ගොඩක් වට්නවා තෙරුවන්සරනයි ඔබ තුමියට .
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 9 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා. ස්තූතියි!
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 9 ай бұрын
ගොඩක්. ස්තූතියි කීයලා දුන්නා ට
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 8 ай бұрын
නියමයිනේ දුව 👍 හදලා බලන්නම්
@user-bi5hg2sk6b
@user-bi5hg2sk6b 9 ай бұрын
හොද අදහසක්. ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි !
@user-ew1pt8iy2w
@user-ew1pt8iy2w 9 ай бұрын
Akke mn heduwa hariyatama awa👏👏👏👏🌹🌹🌹🌹
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😊😊😊❤❤❤❤
@harshanimadurangi1755
@harshanimadurangi1755 9 ай бұрын
Godak wadagath deyak. Thank you. Meka oven dry krn thyagnna puluwankamakuth thiyeida refrige nokara?
@user-od3xo4yk4p
@user-od3xo4yk4p 9 ай бұрын
Godak oda wadak sarthaki thanks
@ivorathnayake896
@ivorathnayake896 9 ай бұрын
මමත් අදම හදනව. ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට.
@MusicwithNishuu
@MusicwithNishuu 9 ай бұрын
අවංකවම සතුටුයි...ඔයාට ගොඩාක් ස්තුතියි සොයුරිය බුදු සරනයි ❤️
@lakmalilakmali9747
@lakmalilakmali9747 9 ай бұрын
අක්කේ පිනට් බටර් හදන විදිහට කියන්නකෝ
@Anomameerigama
@Anomameerigama 9 ай бұрын
ගොඩක් වටිනා vedio එකක් ගොඩක් ස්තුති යි ඔයාට තෙරුවන් සරණයි
@user-dp8uo9px2t
@user-dp8uo9px2t 9 ай бұрын
Niyamayi math hadanooo❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@nethmidissanayaka5697
@nethmidissanayaka5697 8 ай бұрын
Niyamai sahodari
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 9 ай бұрын
කොත්තමල්ලි,මාදුරු දැම්මොත් කමක් නැද්ද ❤️ හරි අපූරුයි ❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
හොඳයි ..මං දැම්මෙ නැත්තෙ තුනපහ රස එයි කියල ...❤
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x 7 ай бұрын
Athtatama godaak watinawa thank you ❤❤
@studiopedia9871
@studiopedia9871 9 ай бұрын
මේ කට සැලරි දැම්මොත් සුපිරි වෙයි නේ ද ස්තූතියි ❤❤❤❤❤❤
@geethanjalee423
@geethanjalee423 9 ай бұрын
Kusala nago ada wadeth niyamai sthuthi hode
@sunandaliyanage8547
@sunandaliyanage8547 9 ай бұрын
ගොඩාක් ස්තුති ඔබ තුමියට
@ayomaperera6669
@ayomaperera6669 9 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින්.තන්ක්ස්
@somathungananayakkara1693
@somathungananayakkara1693 9 ай бұрын
Thanks you ammi.Budusaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 9 ай бұрын
Your vdo excellent duwe...a new recipe...THANK YOU Duwe...THERUWAN SARANAI🙏🙏🙏🙏 Duwata.💐💐💐💐💐
@user-fx4jelqd41
@user-fx4jelqd41 9 ай бұрын
අනිවාර්යයෙන්ම හදනවා..ඔයාට ගොඩාක් ස්තුති 🙏
@user-cs3cf1rt9o
@user-cs3cf1rt9o 8 ай бұрын
Thanks
@canthi147
@canthi147 8 ай бұрын
හොද දෙයක් .Thank you
@user-id5sw7bt2s
@user-id5sw7bt2s 9 ай бұрын
Harima pehadili hodata mathaka tiyanava kiyala dena vidiha
@NilanthiSamasundara
@NilanthiSamasundara 9 ай бұрын
Eka nam god godak hodai mokada api kade sup kata genne na. Man hetama hadanawa. Cikan kateth kiyala denna.
@kamalinipiries7850
@kamalinipiries7850 9 ай бұрын
ගොඩක් හොඳ අදහසක්....හදල බලන්නම් ❤❤
@malijayaraj7130
@malijayaraj7130 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
@Shirley-Fdo
@Shirley-Fdo 9 ай бұрын
කාට ත් මුළුතැන්ගෙය ට වටිනා ම වුවමනා ම, රස මුසුවකි !
@samadhisankalpana7889
@samadhisankalpana7889 9 ай бұрын
ඔයාගෙ වීඩියෝ ස් හැමදාම බලනවා. මේකත් හරිම වටිනවා . සතුටුයි .
@princeyfernando8007
@princeyfernando8007 6 ай бұрын
Attatama godak vatenava.stutei
@geethageekiyanage2597
@geethageekiyanage2597 9 ай бұрын
Hoda අදහස් thanks ඔයාට
@adss7951
@adss7951 8 ай бұрын
Niyamai, thanks
@PraneethaChandani-di3mb
@PraneethaChandani-di3mb 9 ай бұрын
ගොඩාක් වට්න විඩියෝ එකක් ස්තූතියි ඔයාට ❤
@user-rp9nn1dj2q
@user-rp9nn1dj2q 9 ай бұрын
Apeith kaden ගෙනාවේ dannam gedara gadanava. ඔබ thumiyata. බොහොම pin
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
ආයුබොවන් මමත් ආවේ වැදගත් වගේම රසවත් වීඩියෝ එකක් බලන්න ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ස්තුතියි ..🌹🪻🌻👍❤
@hiranshenuka126
@hiranshenuka126 9 ай бұрын
very useful ..for educating..now at least people will not use wrong meterial as they r addi ted to it..thank u..😊
@user-zh4rq9ci3w
@user-zh4rq9ci3w 8 ай бұрын
Godak. Watinawa . Thank you. .
@PriyankaManel2
@PriyankaManel2 9 ай бұрын
Niyamaine nanga. ❤Mamath hadanawa.
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
ගොඩක් වටිනවා ...ගොඩක් ස්තූතිය් ...ඔබට..👍👌😊 මට දැනගත්ත ඕනි මේක හැදුවට පස්සෙ ත් ශීතකරණයේ තියන්නම ඕනිද...
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ඔව්...ශීතකරණයේ උඩ කොටසෙ තියාගන්න
@RathnaJayaweera-bl2ht
@RathnaJayaweera-bl2ht 9 ай бұрын
Bohoma istutie.
@gethiam4845
@gethiam4845 9 ай бұрын
Godak vatinava.thank you
@wasanaboxing
@wasanaboxing 9 ай бұрын
Thank for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤👍👍👍
@datharastha4324
@datharastha4324 9 ай бұрын
🎉godak watinawa
@roicefernando1857
@roicefernando1857 8 ай бұрын
Wasa visa kanawa ට wda godaaaaak hodai sareera sowkyata ❤stuthie oyata
@AnulaEkanayake
@AnulaEkanayake 9 ай бұрын
Harima watinawa duwe.budusaranai oyaya
@neethasolaman159
@neethasolaman159 9 ай бұрын
Thanks for u it's very good God Bless to yourself and family.
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 9 ай бұрын
ගොඩත් වටිනව පුතේ ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ස්තුතියි ..🙏🙏❤❤❤
@susilasilva
@susilasilva 8 ай бұрын
Neyami lassanae thank you😂❤🎉
@donadorothy4458
@donadorothy4458 8 ай бұрын
Good work.
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
බොහොම ස්තුති ඔබතුමියට
@matildaweerasekara8881
@matildaweerasekara8881 9 ай бұрын
Niyamai
@user-fb9nq8os7w
@user-fb9nq8os7w 9 ай бұрын
Very valuable post ...Thanks 😊👍
@nera2497
@nera2497 8 ай бұрын
🎉🎉🎉🎉🎉niyamaine
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 9 ай бұрын
හොද දෙයක් හදුන්වා දුන්නේ.සේර වවාගන්න හරිම අමාරුයි පැල කරාම ට්ක දවසකින් මැරෙනවා .ඒක් ඒ ඇයි .ඔබ තුමිය වවාගත්තේ කොහොමද
@janaabandara2295
@janaabandara2295 8 ай бұрын
Excellent
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@ChithraniYakdehiarachi-gp5mi
@ChithraniYakdehiarachi-gp5mi 9 ай бұрын
Bohoma hodiy oyata budu saraniy
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН