රෑට බත් එපා මේක විතරක් බීලා නිදා ගන්න | පරිප්පු සුප් | lentil soup | dal soup | moringa soup recipe

  Рет қаралды 206,744

nira S

nira S

Күн бұрын

රැට බත් වෙනුවට බීලා නිදා ගන්න රස ගුණ පිරුණ පෝෂණීය සුප් එකක්. උණුවෙන් බොන්න. බත් කන්න එපා ඉක්මනට විනාඩි 10 හදලා බොන්න. වෙජිටේරියන් සුප් එකක්.රෑට බත් එපා මේක විතරක් බීලා නිදා ගන්න | පරිප්පු සුප් | lentil soup | dal soup | moringa soup recipe
1. • ගෙවුනු කාටිලේජ වර්ධනයට...
2. • කැරට් බෝංචි ලීකස් නැතු...
3. • බර අඩු කර ගන්න දියවැඩි...
4. • බඩ දැවිල්ලක් හැදුන ගමන...
5. • උදේට රෑට බොන්න ස්වාභාව...
#dal_soup #lentil_soup #parippu_soup #rata_bath_wenuwata_kanna_dewal #rata_sahallu_ahara #rata_kanna_lesi_kama
#vegetarian_soup_recipe

Пікірлер: 166
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
1.උදේට රෑට බොන්න ස්වාභාවික ඇන්ටිබයෝටික් අඩංගු සුප් එකක් | කැස්ස හෙම්බිරිස්සාවට බොන්න | potato soup kzbin.info/www/bejne/rarclIGhe890p6c
@dwijerathna9679
@dwijerathna9679 6 ай бұрын
Tea cake හදන විදිහ කියල දෙන්න පුලුවන් ද මිස්?
@user-ks7ci5nw6n
@user-ks7ci5nw6n 6 ай бұрын
🥳😴🥃
@JoshepRani
@JoshepRani 6 ай бұрын
😢
@PhChandralatha
@PhChandralatha 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@58900
@58900 6 ай бұрын
Me kaha parippu monawada
@ariyalathawadduwage5887
@ariyalathawadduwage5887 4 ай бұрын
අපි රෑට ගොඩක් වෙලාවට මේ සුප් එක හදනවා. හරිම රසයි 😊😊😊😊😊😊💙💙💖💖💜💜❤️💕
@dharmakumari6359
@dharmakumari6359 6 ай бұрын
රස පාටයි ඉක්මනින්ම හදන්න ඕනෙ ගොඩක් ස්තුතියි❤
@kanthidissanayake5581
@kanthidissanayake5581 6 ай бұрын
ස්තුතියි දුවේ.හදන්න ඕනේ .😊
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 6 ай бұрын
මේ සුප් එක මම කොරෝනා දවස්වල නිතර හදලා බීවා හරිම රසයි ප්‍රතිශක්තිකරණය වැඩි වෙනවා.
@malijayaraj7130
@malijayaraj7130 6 ай бұрын
හරිම හොද සුප් එකක් ස්තුතියි ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 6 ай бұрын
ඉතාම හොදයි දැනුවත් කලාට හරිම ගුන පාටයි ❤
@manjularanmuthu194
@manjularanmuthu194 6 ай бұрын
ස්තුතියි!! මහත්මිය. හරිම රසයි.🙏❤
@renisadeen6423
@renisadeen6423 5 ай бұрын
මෙක අපිත් හදලා බිව්වා හරිම රසයි අක්කෙ thanq❤😊
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Ай бұрын
හදලා බලන්නම්
@neelchandrawansha1429
@neelchandrawansha1429 6 ай бұрын
නියමයිනෙ. රෑට බොන්ඩ හොඳයි. ඔයාගෙ ආහාර සම්බන්ධව දැනුමත් ඉහලයි.
@anuraranaweera7746
@anuraranaweera7746 6 ай бұрын
අද රෑට අනිවා හදනවා, බොහොම ස්තූතියි ❤❤❤
@delpagedagelinton9503
@delpagedagelinton9503 3 ай бұрын
මමත් හිතනව රස ඇති කියල ස්තුතියි ඔබට.
@hemamalikumarasiri9064
@hemamalikumarasiri9064 5 ай бұрын
ගොඩක් ස්තුතියි
@GurugegurugeGuruge-cy2zr
@GurugegurugeGuruge-cy2zr 6 ай бұрын
බොහොම ස්තුති, 💕
@induradhini9992
@induradhini9992 6 ай бұрын
නියමයි අනේ ,, කියලා දෙන විදිහ , ආස හිතෙනවා බලන්න
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
❤️
@user-mg5er3ou4k
@user-mg5er3ou4k 6 ай бұрын
Niyamai 🙏 thanks
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Thanks Niro.👍👍 Wenasma widihe supakak.😋😋😋 ❤❤❤❤❤❤❤ 😊💐💐💐💐💐💐💐💐 Ts.
@user-re7cc3zf8c
@user-re7cc3zf8c 6 ай бұрын
Thank you very much
@sarathkiringoda7090
@sarathkiringoda7090 6 ай бұрын
😂ගොඩාක් වටිනවා මිස්, ස්තුතියි ඔබ තුමියට 👍
@user-jn9mm8we1h
@user-jn9mm8we1h 6 ай бұрын
Thank you මම හෙටම හදනවා.❤❤❤❤
@minhaelson5865
@minhaelson5865 6 ай бұрын
Good for health thsnks
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
ස්තූතියි නංගි යෝ 🌟🌟🌟🌷
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 6 ай бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-bw4pm3pd6z
@user-bw4pm3pd6z 5 ай бұрын
Thnks❤
@sawanirajapaksha7722
@sawanirajapaksha7722 6 ай бұрын
Thank you miss❤
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 6 ай бұрын
Looks yummy 😋 Thank you for sharing 💐
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 6 ай бұрын
Thank you duwa❤❤
@kanthifelsinger3367
@kanthifelsinger3367 6 ай бұрын
Looks delicious 😋
@hemakanthi6274
@hemakanthi6274 6 ай бұрын
Thank you nangi
@GangaWickrama
@GangaWickrama 6 ай бұрын
❤❤❤❤❤ Godak rasai.
@Sanjeewa_Arunasiri
@Sanjeewa_Arunasiri 6 ай бұрын
❤ නියමයි
@wamalalelwala2950
@wamalalelwala2950 6 ай бұрын
Wow thanks❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 3 ай бұрын
Thank you 😊
@user-lo2zs1tv5i
@user-lo2zs1tv5i 2 ай бұрын
❤❤
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
අපේ ගෑනිත් හැදුවා.හැබැයි ලෝබ නැතුව දාලා තිබ්බේ ලුනු විතරයි.අනික්වා හරි මිලයි කිව්වා
@thusharilanka8081
@thusharilanka8081 6 ай бұрын
😂😂😂
@thusharilanka8081
@thusharilanka8081 6 ай бұрын
😂😂😂
@malanisamarakoon1305
@malanisamarakoon1305 5 ай бұрын
😊
@neeliyafonseka6765
@neeliyafonseka6765 13 сағат бұрын
😂
@MyRuchitha
@MyRuchitha 6 ай бұрын
Good. ❤
@samitha5317
@samitha5317 6 ай бұрын
Good
@kalumchathuranga-sc4zl
@kalumchathuranga-sc4zl 6 ай бұрын
OK👍👍
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 6 ай бұрын
හරිම රසයි සුප් එක අපි අද හදල බිව්ව ගොඩක් ස්තුතියි නංගි
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
❤️
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 6 ай бұрын
thanks, miss.............
@kamilasanga1574
@kamilasanga1574 6 ай бұрын
සුපිරියක් ❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 6 ай бұрын
Isthuthi obata ❤
@rrgunawathi7925
@rrgunawathi7925 6 ай бұрын
Pinsedu wewa duwe
@rathnahabarakada5955
@rathnahabarakada5955 6 ай бұрын
මෙය බොන්න පුරුදු වෙන්න ඕන . ස්තූතියි
@user-hp5be1ce7d
@user-hp5be1ce7d 6 ай бұрын
ගොඩක් හොදයි හදලා බලන්නම්👍👍👍👍
@SriyaniKodithuwakku-go1gf
@SriyaniKodithuwakku-go1gf 6 ай бұрын
Ok
@chamilaperera3162
@chamilaperera3162 6 ай бұрын
රස ට ඇති නේද නංගි හදලා බලන්නම් Thank You ..❤
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 6 ай бұрын
niyamaine
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 6 ай бұрын
නියමයි රසපාටයි ❤❤❤
@rsenawirathne8806
@rsenawirathne8806 6 ай бұрын
Thanks oyata
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 6 ай бұрын
Thankyou 🎉🎉🎉
@kanthikanthi358
@kanthikanthi358 6 ай бұрын
Thank thank ...
@user-fs8gi1em4e
@user-fs8gi1em4e 6 ай бұрын
Thank you 💕💕😊💕 putha
@chamaniperera6405
@chamaniperera6405 6 ай бұрын
Thanks
@UdeniIndika-cq2pf
@UdeniIndika-cq2pf 6 ай бұрын
Thanks oyata..❤❤
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 6 ай бұрын
Good thanks🎉
@niyasahamed2609
@niyasahamed2609 6 ай бұрын
Cholesterol valata hondaida?
@user-xx9qh5ql8l
@user-xx9qh5ql8l 6 ай бұрын
Good recipe.
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 6 ай бұрын
ගොඩාක් ඉස්තුති
@user-lq8op2qr4x
@user-lq8op2qr4x 23 күн бұрын
Murunga kola bada daru ammalata mul awadiye hoda ne neda
@niraSrecipes
@niraSrecipes 23 күн бұрын
ඒක ඩොක්ටර්ගෙන් අහන්න ඩියර්. එක එක්කෙනේගේ ත්ත්වයව අනුව වෙනස් වෙනවද දන්නේ නෑ.
@ApeBandaWithCooking
@ApeBandaWithCooking 6 ай бұрын
❤❤🎉🎉👍👍👌👌🍪👧නියමයි 🎉🎉🎉
@ApeBandaWithCooking
@ApeBandaWithCooking 6 ай бұрын
❤️
@user-ww7ve3zk6h
@user-ww7ve3zk6h 6 ай бұрын
👌👍
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 6 ай бұрын
👍👍👍👍👍👍 Thanks...🥰
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 6 ай бұрын
මේ පරිප්පු වලින් නේද ඉන්දියාවේ laddu හදන්නේ සෝක් බුදුසරණයි 💞💞💞💞💞💞
@hmcm5741
@hmcm5741 6 ай бұрын
👍❤️❤️❤️❤️❤️
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 6 ай бұрын
me dan hadala unuwen biwwa mara rasayi
@ramanidarmarathna8075
@ramanidarmarathna8075 6 ай бұрын
❤❤❤❤❤❤
@weenasamanmali5698
@weenasamanmali5698 6 ай бұрын
කාබෝහයිඩ්‍රේට් ගොඩක් හින්දා ඩයට් කරන අයට මේක හරියන්නේ නැහැ .
@nirupagamage2684
@nirupagamage2684 6 ай бұрын
Wow
@SumuduKrishantha
@SumuduKrishantha 6 ай бұрын
Nice recipe Chef.. Good job 😊
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
Thanks chef
@user-lz9ww5mp3d
@user-lz9ww5mp3d 6 ай бұрын
Mama hadalabalannam❤😂❤❤❤
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 6 ай бұрын
Yummy .... yummy 😊
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
Thank you 😋
@padmaliyanage2759
@padmaliyanage2759 6 ай бұрын
එක වරදක් තියෙනවා. යකඩ ඇණ ගහපු හැන්ද පරිහරණය කිරීම සහ ඒ හෑන්දටම දෙහි යුෂ මිරිකීම. සෞඛ්‍ය තත්ත්වය කොහොමද ?
@gehanleo
@gehanleo 6 ай бұрын
Mea kayam hodda neada?
@rosemarie8294
@rosemarie8294 6 ай бұрын
Rasa patai math hadanna one
@dileepaashan7066
@dileepaashan7066 6 ай бұрын
💐⭐❤️👍💐
@user-lm5ox3no7p
@user-lm5ox3no7p 6 ай бұрын
❤❤❤❤❤👌👌
@preethikafernando2557
@preethikafernando2557 6 ай бұрын
❤️mate suger teyenewa hadaide niras❤️
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
දොස්තරගෙන් අහන්නකො. පරිප්පු අල සුගර් වලට හොඳද දන්නේනෑනේ
@lalanirathnayake8070
@lalanirathnayake8070 6 ай бұрын
👍👍👍
@prasannadissanayake8642
@prasannadissanayake8642 6 ай бұрын
meka rice cooker eke hadanna beri weida miss
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
පුළුවනි
@Viperss_K0
@Viperss_K0 6 ай бұрын
👍👍❤️❤️
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 6 ай бұрын
🙏
@malikawaniganayake1366
@malikawaniganayake1366 6 ай бұрын
Pressure cooker එකේ හදන විදිය කියන්නකො
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
මේ ටික පෙශර් කුකර් එකේ දාලා විසිල් එකෙන් ගින්දර නිවන්න. පස්සේ විනාඩි 5-6 තියලා පෙශර් එක අයින් කරලා පියන අරින්න
@malikawaniganayake1366
@malikawaniganayake1366 6 ай бұрын
@@niraSrecipes thank you dear
@somalamendwa619
@somalamendwa619 13 күн бұрын
නන්ගීමමඉන්නෙපටරටරියාත්වලමටමෙහෙමුරැන්ගාකොලනැඩයාගෙවීඩීයෝඵකනමීහොදයිමමබැලුවාමුරැන්ගාකොලතමයිනැතාතෙඩයාටබුධෝසරනයී
@ajithrohan9110
@ajithrohan9110 6 ай бұрын
🙏🙏🙏🙏
@anandakumara2595
@anandakumara2595 6 ай бұрын
🙏👏👏👏👏🌷😁 derrghausa,veawa,nowai.❌️Labeawaa.ok.
@achalamadawaththa2486
@achalamadawaththa2486 6 ай бұрын
ඩයට් කරන අයටත් සුඩ්දුසුද
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 6 ай бұрын
🙌
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 6 ай бұрын
අනේ ගැරඩ් සුප් එකක් හදෙන්නේ කොහොමද
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ගැරඩ් කිව්වේ?
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 6 ай бұрын
Kettuwenna. Hodaida
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ඔව්
@amkchandrika987
@amkchandrika987 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@ramaniudeni8088
@ramaniudeni8088 6 ай бұрын
❤❤❤❤❤❤❤❤👍👍👍😍😍😍😍
@nirupaperera7282
@nirupaperera7282 6 ай бұрын
කඩල පරිප්පු onamada
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
නෑ . එක පරිප්පු වර්ගයකිනුත් පුලුවන් හදන්න
@nirupaperera7282
@nirupaperera7282 6 ай бұрын
Thank you
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
නැහැ ඒ වෙනුවට කඩල දාන්න
@DamithSena
@DamithSena 6 ай бұрын
gj
@tj18135
@tj18135 6 ай бұрын
Voice eka thamai tikak ahan inna bari :P
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ඔයා ඉපදෙනකොට ඔයාට ඕනා වොයිස් එක ඉල්ලගනද ඉපදුනේ? චන්ද්‍රිකා බන්ඩාරණායකගේ වොයිස් එක අහලා තියනවද? ජනාධිපති උනත් ඒ පිරිමි වොයිස් එක මාරු කර ගන්න එයාට බැරි උනානේ. සමහර විට ඔයාගේ දරුවෙක් කැත වොයිස් එකක් එක්ක ඉපදෙන්න පුලුවන්. වැරදි කියනවා නම් රෙසපියේ කියන්න. මගේ කටෙයි ඇගෙයි කියන්නෙ නැතුව. ලංකාවේ විතරයි බොඩි ශේමින්ග් වලින් මාන්සිකව මිනිස්සු වට්ටන නූගත් අය ඉන්නේ.
@champikapriyangani4161
@champikapriyangani4161 6 ай бұрын
අර දම් පාට ඉරිබෝල් එක වීඩියෝ එකට ගන්න එපා. ඒක ගැලපෙන්නෑ ඒක කැතයි
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 6 ай бұрын
mona dam patakda. meke dam pata ekak nane
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Bajane Pata balanna apa Kiyala denadeyak igenaganna. Minissunge waradima hoyanna apa. Me Nangi Kochchara dewal pahasuwe Hadaganna kiyaladenawada?
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 6 ай бұрын
භාජනේ පාට හොයන්න එපා කියාදෙන දේ ඉගෙනගන්න...
@sathirachandika279
@sathirachandika279 6 ай бұрын
Koheda ehema ekk tibune?
@sathirachandika279
@sathirachandika279 6 ай бұрын
Very important. Thank you very much. Wish you every success .
@kaddd5541
@kaddd5541 6 ай бұрын
මට කන්න බැ මුරුංගා කොල ඇලජික්වගේ ඇස් උගුර කසනව හුස්ම ගන්න අපහසු වෙනව රස ඇති හදල බලනවා කොල නැතිව
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
නිවිති දාන්න
@binarajayatissa9397
@binarajayatissa9397 6 ай бұрын
Boohoo pin
@kunchanapeiris8267
@kunchanapeiris8267 6 ай бұрын
පරිප්පු වලට සීනි නගිනවා
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 572 М.