No video

Hot Water Shower Repair - ගීසර අලුත්වැඩියාව

  Рет қаралды 44,682

Home Tech LK

Home Tech LK

Күн бұрын

වෘත්තීය පුහුණුවේ ප්‍රායෝගික යෙදීම්
මෙහෙයවීම : - නිපුණතා සංවර්ධන නිලධාරි ලාල් විජේසිංහ
රූපවාහිනී තාක්ෂණයට පිවිසෙමු - How to repair a TV සියලුම කොටස් : - • How to repair a TV
අපගේ වෙබ් පිටුව : - hometechlk.com/
විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව : - hometechlk.com....
වෙබ් අඩවියේ ලියාපදිංචි වන්නෙ කෙසේද? - • Hometechlk.com වෙබ් අඩ...
වෙබ් අඩවියෙන් පාඨමාලා මිලදී ගන්නෙ කෙසේද? :- • Hometechlk.com වෙබ් අඩ...
වට්ටම් කූපනය : - HTLK2023 ( පාඨමාලාව මෙම කූපන් අංකය හරහා මිලදී ගන්නා මුල් 5 දෙනාට 50% වට්ටමක්)
පාඨමාලාවන් හා වෙබ් අඩවිය සම්බන්ධව විමසීම්
දුරකථන අංකය :- 070 250 52 49
WhatsApp :- 076 115 43 02
For Sponsored content /Business inquiries & Invited lectures : E - Mail :- info@hometechlk.com
071 671 4294
©HomeTechLK
#repair#repairing #RepairingFromHome #howto #home #homemade #tech #lkac
ademy #srilanka #tutorial #sinhala

Пікірлер: 208
@laksamanrohitha7293
@laksamanrohitha7293 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි මහත්මයා ඔබගේ දැනුම බෙදා දීම විශිෂ්ඨයි ජයම වේවා .!
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 11 ай бұрын
ඔබතූමාගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි .. බෙහෙවින්ම ස්තූතියි!🎉 දීර්ඝායු වේවා.
@victorfernando7766
@victorfernando7766 Ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරණින් යහපතක්ම වේවා.
@chandanahangawatta2231
@chandanahangawatta2231 Жыл бұрын
දැනුම බෙදා ගැනීම ඉතා උසස් මනුස්ස ගතියක්...
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. රජයේ ආයතනයක් ලෙස මෙය හොඳ ඉදිරි පියවරක් ලෙස සිතමි.
@kumadesilva827
@kumadesilva827 Жыл бұрын
Address or telephone no. To repair hot water showere
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
ස්තූතියිසර්. නිහතමානී ලෙස කිසිම ගුරුමුෂ්ඨියක් නැතිව හැමදේම සරල ලෙස පැහැදිලිව කියා දුන්නට. තෙරුවන් සරනයි ඔබතුමාට.
@sugathjagoda669
@sugathjagoda669 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ...ඔබතුමා ට බෙහෙවින් ස්තුතියි ..........
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Жыл бұрын
වැදගත් දැනුවත් කිරීම ක් ස්තූතියි ඔබට
@jayanthimadurapperuma8921
@jayanthimadurapperuma8921 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ඉදිරි පරපුර වෙනුවෙන් කරන මෙහෙයට බෙහෙවින් ම ස්තුතියි. බුදු සරණයි! ඔබ තුමාට.
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ... මගේ හොට්වෝටර් ශවර් එක අක්‍රියවී තිබුනා.. ඔබතුමා ගේ මෙම වැඩසටහන බලලා හදාගත්තා .. එහි ලෙඩේ තිබුනේ පවර් තිබුනත් ඔන් වෙන්නේ නැති එක.. එහි වතුර සැපයුම් ලයින් එකේ සොලනොයිඩ් ස්විච් එක ඔන්වීමක් සිදූ උන්නෑ.. එය ගලවා කාන්දම් කොටසේ ඇති මඩ, විම් සබන් දා පිරිසිදු කර එහි වතුර එන බටයත් විම් සබන් යොදා පිරිසිදු කර නැවැරිදිව අමුනා සප්ලයි දුන්නා.. දැන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා .. ස්තූතියි ...
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
මේවගේ වීඩියෝ දාල ඉගෙනගන්න අපිට උදවුවක් කරනවට සර්ට ගොඩාක් පිං❤ බුදුසරණයි සර්🙏🙏❤
@harischandrasusilratna8148
@harischandrasusilratna8148 Жыл бұрын
ඉදිරි පත් කිරීම ඉතා සාර්ථක යි ස්තුතියි ඔබ තුමාට
@menwjayasekera
@menwjayasekera Жыл бұрын
ඉතාම හොඳයි දැනුවත් කිරීම. ප්‍රශංසනීයයි. අර පෙන්වපු මැග්නටික් ස්විච් කෑල්ල මිලදී ගන්න පුළුවන් ස්ථානත් දැන්වූවා නම් ඉතා වටිනව.
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
සරල පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි !
@sarathdayananda6862
@sarathdayananda6862 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට හොඳ දැනුමක් ලබා ගත්තා .
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
බොහොම ස්තූතියි .හොඳ පැහැදිලි කිරීමක්
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඉතාම හොද වැඩසටහනක් මෙවැනි උපකරණ හැම තැනකම රෙපයාර් කරන තැන් නැති නිසා මෙම දැනුම කියාදීම ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවෙවා .......---*-******🙋🙋🙋🙋👍👍👍👍💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
@nihaldh
@nihaldh Жыл бұрын
ඉතා හොඳින් තේරුණා. ස්තුතියි..
@earthlingi72
@earthlingi72 10 ай бұрын
KZbin එකේ මට හමුවුන හොඳම පැහැදිලි කිරීම ඔබතුමාගෙන් ! අතිවිශිෂ්ටයි 👌. කරුණාකර මෙයට ඉංග්‍රීසි උපසිරසි යොදන්න. එවිට අනෙකුත් රටවල යට පහසුවෙන් මෙය කියවගතහැකියි. ස්තුතියි !
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 Жыл бұрын
ගොඩක් සරලව වටිනා පැහැදිලි කිරිමක් .මමත් මෝටර්වයින්ඩින් කාර්මික සිල්පියෙක් .ස්තුති ගොඩක්
@thereality762
@thereality762 Жыл бұрын
Simply explained ❤️❤️Thank you sir
@naveenjayasekara2440
@naveenjayasekara2440 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තූතිය
@ravidu2309
@ravidu2309 Жыл бұрын
හොදින් පැහැදිලි කලා ස්තුුති
@sunilchandrasiri-lx1zm
@sunilchandrasiri-lx1zm 7 ай бұрын
හොඳයි
@bandulaweerasinghe8914
@bandulaweerasinghe8914 Жыл бұрын
Good explanation, as a teacher / lecturer did a job. Appriciate and inform teenagers to join to their institue and be a learned technician rather than be a rickshaw driver.
@rohanperera7777
@rohanperera7777 Жыл бұрын
Thank you very much for your simple explanation
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ පෙලක් ස්තූතියි ඔබතුමන්ට .....ඉහත දක්වන ලද කාන්දු වළකන සුවිචයේ එක ළඟ ඇති කරන්ට් පාත් දෙකක් අතර විදුලිය ස්පාර්ක් වීමක් වෙනවා ඔන් කළහම ඒය⁣ෙ හේතුව කුමක් විය හැකිද....?
@hometechlk
@hometechlk 8 ай бұрын
වෙන වයර් එකක් දාලා ඒ පාත් දෙක දුරස් කරන්න.ඒ දෙක අකර කෘමි සතුන්ගේ ජරාවකින් හෝ සන්නායකයක තාවයක් හැදිලා ඇති.
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
සරලවම පැහැදිලි කරනවා ජය
@janithsuraj9368
@janithsuraj9368 Жыл бұрын
ඉතාම වටින පැහැදිලි කිරීමක්..❤️ ඔබ තුමාට බොහොම ස්තූතියි.
@user-rw4su4ur7n
@user-rw4su4ur7n 6 ай бұрын
Niyamai aiya liyanage❤️♥️♥️
@tonycuttilan3756
@tonycuttilan3756 Жыл бұрын
Thank you for great explanation. 👍
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
විශ්ෂ්ටයි.ජයවේවා!
@sameeramaduranga7037
@sameeramaduranga7037 Ай бұрын
Samsung Topload washing machine pcb bord aka repair karana hati tikak kiyala denna sir vedeo akakin.🙏
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@RoshanHerath-rj4jq
@RoshanHerath-rj4jq 2 ай бұрын
Thank you sir 🙏
@lalkahandawa8923
@lalkahandawa8923 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . ප්රෙෂර් පොමිපයක් ඔිිකට හයි කරන හැටි වීඩියෝවක් කරන්නකො පුළුවන්නමිි . ගොඩ දෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනව ඒක.
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u 6 ай бұрын
Good lesson tanks ❤
@madusanka32
@madusanka32 Жыл бұрын
Excellent
@anurabandara477
@anurabandara477 Жыл бұрын
Thanks very much sir ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏
@lakshmanrupe-lt4nh
@lakshmanrupe-lt4nh Жыл бұрын
Jayawewa obathumata..
@wafirabdulrahuman7928
@wafirabdulrahuman7928 Жыл бұрын
Excellent video sir
@user-hj9rj9er4i
@user-hj9rj9er4i 5 ай бұрын
ගොඩක් ස්තුති
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
Godak hudata pahadili karala denawa.thanks sir.
@thushandilhara9946
@thushandilhara9946 Жыл бұрын
Thank you sir😊👍👍
@chanakasameera1595
@chanakasameera1595 Жыл бұрын
ස්තූති සර්
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 Жыл бұрын
Thank you sir.
@palithalahandapura2963
@palithalahandapura2963 11 ай бұрын
Thank sir
@ksmelectronic3413
@ksmelectronic3413 Жыл бұрын
Thenks ser
@i.nazeemnazeem8093
@i.nazeemnazeem8093 Жыл бұрын
Thanks for lots
@user-ev1vr2kd4y
@user-ev1vr2kd4y 7 сағат бұрын
Meke sensor magnet eka ganne kohenda? spare parts ganna place ekak thiyanawada?
@sameeramaduranga7037
@sameeramaduranga7037 Ай бұрын
Samsung Topload washing machine wala pcb bord wala Ceramic Capacitor wargaya shop akakin ganna kohomada illanna ona vidiha kiyannako sir. Ceramic capacitor wargya hoyana hati vedeo akak dannko sir.
@indikadeshapriya2373
@indikadeshapriya2373 Жыл бұрын
Super sir good
@anushapriyadarshani6009
@anushapriyadarshani6009 11 ай бұрын
Sir ta. Devi. Pihitai
@electricaldhanu1434
@electricaldhanu1434 2 ай бұрын
Thrmanal overload eke ushnathwaya kiya ekakda danna one
@bimalkalan
@bimalkalan 2 ай бұрын
Thank u , Dan ena inverter model wala athatama widuiya ithiri karanawada
@MrKrishantha
@MrKrishantha Жыл бұрын
Thank you sir
@jayamalrathnayaka2837
@jayamalrathnayaka2837 Жыл бұрын
Thanks sir...🙏
@sandikaruwanmendis4265
@sandikaruwanmendis4265 4 күн бұрын
මේ board තියෙන resistance number දන්නා පුළුවන්ද
@manjulaelectronic706
@manjulaelectronic706 Жыл бұрын
C R T TV jangal ic ekei sistam ic ekei H out watical ir RGB witharai danne datasiet ela balana hati kiyaladennako
@ravindakumara1562
@ravindakumara1562 2 ай бұрын
Good
@manjulaelectronic706
@manjulaelectronic706 Жыл бұрын
Thanks
@palithachandrarathna7594
@palithachandrarathna7594 Жыл бұрын
Oba tumata godak pin
@upulpushpakumara2133
@upulpushpakumara2133 14 күн бұрын
Joven හොට් වෝටර් ශවර් එකේ තියන මේන් කන්ට්‍රෝල් බෝඩ් එකේ (hx_002a ) ලොකු රෙසිස්ටර් එකේ සහ සෙනර් ඩයෝඩ් එකේ වැලිවු ටික කියන්න පුලුවන්ද සර්....
@SandayaJayakodi
@SandayaJayakodi 4 ай бұрын
when i put on Switch couldnt regulate water tempreture please explain
@ireshathurugiriya7418
@ireshathurugiriya7418 Ай бұрын
Heater eke udin wathura leak wenne hethu monada?
@nelsankumara747
@nelsankumara747 Жыл бұрын
Good sir
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@somadasapinnawala6756
@somadasapinnawala6756 Жыл бұрын
වීඩියෝ එක ඉතාම වටිනවා.අමතර කොටස් ගන්න පුළුවන් කොහෙන්ද?
@hometechlk
@hometechlk Жыл бұрын
ඉලෙක්ට්‍රෝනික් උපංග අලෙවි ෂොප්වල තියනවා.
@hemachandrahemachandra8985
@hemachandrahemachandra8985 4 ай бұрын
Rasnaya palanaya nowe karunakara kiyadenna
@sanjeewachandrasena3149
@sanjeewachandrasena3149 Жыл бұрын
සර් temperature over lord swich එකෙ temperature අගය බලාගන්න බැරි තරමට පිචිචිලා . පරන එක වෙනුවට අලුත් temperature swich එකක් මිල දි ගන්නෙ කොහොමද
@hometechlk
@hometechlk Жыл бұрын
වොටර් ගීසර වලට එන එකක් කියා ඉල්ලන්න
@shehanvitharana5471
@shehanvitharana5471 3 ай бұрын
Mr. ,ඕකේ circuit board එක පිටින්ම ගන්න පුලුවන්ද? Singer එකෙන් හරි
@ajithkumara-il4lj
@ajithkumara-il4lj Жыл бұрын
හදවත ලස්සන මහත්මයෙක්
@senarathnawathulanda5286
@senarathnawathulanda5286 2 ай бұрын
Hot water shower එකෙ ඉක්මනටම heat වෙනව ..ඒකට හෙතුව මොකක්ද? එක හදාගන්නෙ කොහොමද?
@chrishanthatissera8349
@chrishanthatissera8349 Жыл бұрын
I can't control the temperature in my shower. What would be the issue?
@hometechlk
@hometechlk 11 ай бұрын
Some time mey be the controller swich damage or related circuit
@gkmnandanadf5191
@gkmnandanadf5191 Жыл бұрын
ser hot water sawer eke heateka control wennena resisten ekth clean kla harigiye na.wadi pawichiyak nathi sawer ekk awul transister eke wenna puluwanda.
@hometechlk
@hometechlk Жыл бұрын
Magnat swich eka weda karanawada balanna
@nilminirenuka2948
@nilminirenuka2948 Жыл бұрын
ඉලෙට්‍රික් ඩයර් එකක් වයරින් කරන් ව්දිහෙ ව්ඩ්‍ යො එකක් දාන්න පුලුවන් ද
@digitaldollars3
@digitaldollars3 11 ай бұрын
හීටර් එක විතරක් ගන්න පුලුවන්ද කඩෙන්
@hometechlk
@hometechlk 10 ай бұрын
සමහර වර්ගවල කොටස් ගන්න තියනවා.සිංගර්..ධම්රෝ..වැනි
@thuwanrizmi9216
@thuwanrizmi9216 11 ай бұрын
Hot water shower eka vinadi 5 vitara weda karala off wenava.kohomada repair karanne sir
@hometechlk
@hometechlk 11 ай бұрын
Off una gaman viduliya chek karanna.kothanada suply natara wela thiyenne balanna.element eka uda sawikara thiyana themostet eka kalinma off wenawa wiya hekiya
@surangaangammana1396
@surangaangammana1396 11 ай бұрын
Test button ekai repress button ekei weda karanne methi wenne hethuwa mokakda
@hometechlk
@hometechlk 11 ай бұрын
Swich contact chek karannan.control system kotas chek karanna
@dammanaanura3867
@dammanaanura3867 8 ай бұрын
Red led eka on.heat eka madi.
@user-ok7cb5jo6m
@user-ok7cb5jo6m 6 ай бұрын
සර් මගේ ලගත් Water Shower එකක් තියෙනවා... ඒක 5600W Tankless Digital Display එකක් එක්ක එන Water Shower එකක්. ඒකේ Pressure Pump එකක් නෑ. තනි Main Board එකක් තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රශ්ණේ Power දීලා Water Supply එක දුන්නම Power ON වෙලා Display එකේ සෙල්සියස් ගාන Display වෙනවා. ඒත් වතුර රත් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් Power දීලා වතුර Supply එක දුන්නම Display එකේ පෙන්නන සෙල්සියස් ගාන ටික ටික වැඩි වෙන්න ඕන. ඒත් දැන් වෙන්නේ Display ON උනාට සෙල්සියස් ගාන වැඩි වෙන්නේ නැති නිසා රත් වෙන්න පටන් ගන්නේ නෑ... මේකට හේතුව මොකක් වෙන්න පුලුවන් ද? හැකි නම් පිලිතුරක් ලබා දෙන්න.
@malindakarunarathna9096
@malindakarunarathna9096 6 күн бұрын
👍👍👍
@manawadudg2491
@manawadudg2491 Жыл бұрын
උෂ්ණත්වය පාලනය නොවී සෑම විටම උපරිම උෂ්ණත්වයෙන් ජලය එනව නම් , එම කොටස අලුත්වැඩියා වැඩියා කල හැකිද ? එය පහසුවෙන් කල හැකිද ? නැත්නම් එම කොටස අලුතෙන් යෙදිය යුතුද ? එම කොටස මිළදී ගත හැකිද , ස්තුතියි 🙏
@hometechlk
@hometechlk Жыл бұрын
ලොකු වියදමක් නැතිව හදාගන්න පුළුවන් උෂ්ණත්ව පාලන සර්කිට් එකේ දෝෂයක්.
@sandewnesara5771
@sandewnesara5771 10 ай бұрын
මේක හදා ගත්තද.....
@ccitteam
@ccitteam 4 ай бұрын
වතුර කරාමය ඇරියහම Shower එක on වෙන්නේ නෑ.. දෙතුන් පාර වහ වහා ඇරියාම on වෙනවා.. ඇයි ඒ..
@zeenarafi
@zeenarafi Жыл бұрын
Sir ape water heater ake wathura hot wenne na,ai danne na ai kiyala kiyanna puluwa da,rathu patgtguwenawa
@hometechlk
@hometechlk Жыл бұрын
Elemant eka chek karanna
@dasunchathuranga4981
@dasunchathuranga4981 9 ай бұрын
මෙහෙම ගීසර් එකකින් වතුර හොඳට රත් වෙන්නෙ නැත්නම් දෝෂය මොකක් වෙන්න පුලුවන්ද ? අලුතින්ම සවි කරපු එකක්. කරුණාකරලා උදව් කරන්න. 🙏
@hometechlk
@hometechlk 8 ай бұрын
ඔය පෙන්වන කොටස් පියවරෙන් පියවර චෙක් කරන්න
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 Жыл бұрын
බොහොම ස්තුතියි ,මමත් ⁣ඔය ජාතියේ පෙෂර් පොම්පේ තියන රකක් හයි කරා වයරින් වයර් ලයින් එක රත් වෙනවා ටිප් එකත් ඔප් වෙනවා, ඔය හිටරෙට වැඩි විදුලියක් අව්‍යද,
@hometechlk
@hometechlk Жыл бұрын
15A ප්ලග් එකක් භාවිතා කරන්න.වයර් බුරුලට තිබුණොත් රත් වෙනවා.ඒත් ට්‍රිප් එක යනව නම් විදුලි කාන්දුවක් වෙන්න පුළුවන්.
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai
@palithananayakkara7133
@palithananayakkara7133 11 ай бұрын
Heater eka ganna netida,oke
@hometechlk
@hometechlk 10 ай бұрын
සමහර වර්ගවල තියනවා.
@anushkaprageeth6330
@anushkaprageeth6330 29 күн бұрын
Hot water shower එකේ tempurature එක control කරන්න බැරි ඇයි? 50' ට විතර වැඩිවෙනව ඉබේම.
@channafernandocreations-rd3cb
@channafernandocreations-rd3cb Ай бұрын
Godak sthuthi sir number eka denna puluwanda
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
What is the best water heater in the market and the price? Thanks.
@hometechlk
@hometechlk Жыл бұрын
ඒකනම් හරියටම කියන්න අපහසුයි.නිවසේ වතුර පීඩනය හොඳනම් මේ වගේ ප්‍රෙෂර් මෝටරය නැති එකක් ගත්න.මේකත් වරදක් නැ හොඳයි
@premadasa9492
@premadasa9492 Жыл бұрын
​@@hometechlk but nice no
@sivalingamsomasundaram6261
@sivalingamsomasundaram6261 Жыл бұрын
Hotshawar eka rathvenawa adui hadhagane kohomadha karunakara kiya denna
@hometechlk
@hometechlk Жыл бұрын
Circuit eka chek karanna onea.electronic repair karana kenekta denna
@maheshbsenavirathna6319
@maheshbsenavirathna6319 Жыл бұрын
සර් contromoda එකක් .එකේ වතුර රත් වෙන්නැ.මොටර් එක වැඩ. මොටර් එක off කලහම ටිකක් රත් වෙනවා.
@hometechlk
@hometechlk Жыл бұрын
එලිමන්ට් එකට විදුලිය ලැබෙනවද බලන්න
@susanthabandara318
@susanthabandara318 Жыл бұрын
sir Kandy matale dabulla awata පාඨමාලාවක් hadaranna koheda tiyenne
@hometechlk
@hometechlk Жыл бұрын
අවු 16-45 අතර නම් කාර්මික විද්‍යාල තියනවානේ.ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී උපදෙස් හා අයදුම්පත් ලබාගන්න.
@susanthabandara318
@susanthabandara318 Жыл бұрын
Hodai sir
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai.
@hometechlk
@hometechlk Жыл бұрын
baya wenna epa Element leak thibunoth multimeten denaganna puluwan.trip swich off wenawa wagema arakshita circuit ekath thiyanawne.wathurata current leak weema thama wenna puluwan ehema deyak nethi bawa thama test button obala denaganne.leak thiyenam on wen nea.
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
thanks sar
@danushkarandika8536
@danushkarandika8536 Жыл бұрын
Hoist machine gana kiyala denna puluwnda sir
@hometechlk
@hometechlk Жыл бұрын
A gena denumak nea.
@mdrsgunathilake8496
@mdrsgunathilake8496 Жыл бұрын
මගේ ගීසරයේ හීටර් එක ඕෆ් වෙන්නෙ නැත.කරුණාකර විසදුමක් ලබා දෙන්න.
@hometechlk
@hometechlk Жыл бұрын
කරකවන වර්ගයේ කොන්ට්‍රෝල් එකක් නම් අළුත් එකක් දාන්න.නැතිනම් කොන්ට්‍රෝල් සර්කිට්වල දෝෂයක් වෙන්න පුළුවන්
@jayatilakapatirana9704
@jayatilakapatirana9704 Жыл бұрын
jatek වර්ගයේ ගීසරයක kv 3.5 හීටර් කොටස කොහේද ගන්න තියෙන්නෙ.
@hometechlk
@hometechlk Жыл бұрын
Pitakotuwa 1st cross street eke balanna
@nirotronics5723
@nirotronics5723 7 ай бұрын
@achalakumara1438
@achalakumara1438 Жыл бұрын
හොදට කියා දෙනවා,මටත් හොට් වෝට එකක් ආවා රෙපායාර් කරන්න,ඒකෙ පවර් සකිට් එක ෂෝට් වෙලා smd රෙසිස්ටර් සහ පාත් ලයින් පිච්චිලා,පවර් ටාුන්සිස්ටර් එකත් ෂෝට්,පවර් සකිට් එක ගන්න තියෙනවාද,මේකට කුමක්ද කල හැකකේ, පෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද සර්,තව විඩියෝ ඕන,ස්තුතියි ජය වේවා 🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌
@hometechlk
@hometechlk Жыл бұрын
ඔය සර්කිට් එකම පිවරෙන් පියවර හදාගන්න බලන්න.
@achalakumara1438
@achalakumara1438 Жыл бұрын
Thank you සර්, මේවට පවර් ටාුන්සිස්ටර් ගන්නත් නැහැනෙ,smd රෙසිස්ටර් පිච්චිලා තියෙන ඒවගෙ සං⁣කේත හොයන්න බෑ,
@shamalkaaththanayaka821
@shamalkaaththanayaka821 Жыл бұрын
Hot water machine eka tika welawak dala thiyeddi plug top eke fuse eka pichchen ne ai
@hometechlk
@hometechlk Жыл бұрын
Weda karamin thiyana athara yam kotasak shor wenawa wenna puluwan.fuse eka giya gamanma AC wire saviwena theana ohms gaana chek kara short da balanna
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Hot water shower repair tip sinhala
20:31
I Tec Electronic
Рет қаралды 52 М.
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
VARISTOR sinhala , වැරිස්ටර්
15:05
Electronic danuma
Рет қаралды 40 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН