Hot water shower repair tip sinhala

  Рет қаралды 51,408

I Tec Electronic

I Tec Electronic

3 жыл бұрын

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 164
@chanukaranaba
@chanukaranaba 3 жыл бұрын
ගොඩක් වටිනව. අපේ ගෙදර එක වැඩ කරන්නෙ නැතුව තිබ්බෙ. මේ වීඩියෝ එක බලල හැදුවෙ. බොහොම ස්තුතියි. !!
@shanthalamahewa2761
@shanthalamahewa2761 2 жыл бұрын
ඉතා හොද සරල පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුති ඔබට ජය
@nihaldh
@nihaldh Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
ගොඩාක් වැදගත්ම විඩියෝ එකක්. Thanks
@vijithn9104
@vijithn9104 3 жыл бұрын
නියමයි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
කුහක නැති රත්තරං මිනිස්සු .....මෙලෝ දෙයක් හෝට්වෝට එක ගැන මම දැනන් හිටියේ නෑ....දැම් මම මේක බලල ලොකු දැනුමක් ලබාගත්ත ස්තූතියි සර් බුදුසරණයි
@sachinthaperera6859
@sachinthaperera6859 3 жыл бұрын
ස්තූති ලොකුදෙයක් දැනගත්ත මේ වීඩියෝ එකෙන්
@asankawickramasinghe1939
@asankawickramasinghe1939 3 жыл бұрын
අැත්තටම වටිනවා අයියේ අාධුනිකයන්ට වෙගේම අපිටත් තවත් අලුත් එවා කරන්න ශක්තිය ලැබෙිවා
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 2 жыл бұрын
superb clear detailed presentation good luck
@dharmadasagodellewatte1640
@dharmadasagodellewatte1640 2 жыл бұрын
Excellent presentation .🙏
@ksunsubasinghe
@ksunsubasinghe 3 жыл бұрын
Keep it up congratulations !! Learn a lot n lot !!
@nuwanpalihapitiya7458
@nuwanpalihapitiya7458 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ... මගේ හොට්වෝටර් ශවර් එක අක්‍රියවී තිබුනා.. ඔබතුමා ගේ මෙම වැඩසටහන බලලා හදාගත්තා .. එහි ලෙඩේ තිබුනේ පවර් තිබුනත් ඔන් වෙන්නේ නැති එක.. එහි වතුර සැපයුම් ලයින් එකේ සොලනොයිඩ් ස්විච් එක ඔන්වීමක් සිදූ උන්නෑ.. එය ගලවා කාන්දම් කොටසේ ඇති මඩ, විම් සබන් දා පිරිසිදු කර එහි වතුර එන බටයත් විම් සබන් යොදා පිරිසිදු කර නැවැරිදිව අමුනා සප්ලයි දුන්නා.. දැන් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා .. ස්තූතියි ...
@mudithaekanayake4963
@mudithaekanayake4963 3 жыл бұрын
සුපිරිම වැඩක් 😍
@duhulcharith7678
@duhulcharith7678 3 жыл бұрын
thanks ...godak watina video ekak....
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb explanation 👌
@creativethings260
@creativethings260 3 жыл бұрын
Bohoma sthuthi sir.....
@premara7
@premara7 3 жыл бұрын
THANK YOU SO MUCH.
@sameeradananjaya3833
@sameeradananjaya3833 3 жыл бұрын
අයියේ වීඩියෝ එක නම් සුපිරියි.අයියේ පුළුවන් නම් මේවට බඩු ගන්න තියෙන තැනක් කියන්නකො.මේ වගේ වටින කියන වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ඔබට ශක්තිය ලැබේවා.
@somasirimaheepala3468
@somasirimaheepala3468 2 жыл бұрын
ඇත්තටම මේවට අවශ්‍ය බඩු ගන්න තැන් තමාගැටළුව
@lalithdisanayaka5164
@lalithdisanayaka5164 2 жыл бұрын
Thank you putha,
@serndib1983
@serndib1983 3 жыл бұрын
👍 hoda video akak mama godak durata mema vadasatana balanawa.
@rashikaweerasooriya4542
@rashikaweerasooriya4542 2 жыл бұрын
ඉතාම වටිනා උපදෙස් මාලාවක්...දැයේ දරුවන් ගේ නුවන පාදන ඔබතුමා ට දීර්ඝායුෂ ...
@preethiprasad6497
@preethiprasad6497 2 жыл бұрын
Good explaination
@srimanutec157
@srimanutec157 3 жыл бұрын
godak hodai .thanks 🙏🙏🙏
@anuragunarathna6037
@anuragunarathna6037 Жыл бұрын
Very good expleaning
@earandamadushanka8371
@earandamadushanka8371 3 жыл бұрын
Thank you sir ❤️
@nuwanindunil1492
@nuwanindunil1492 11 ай бұрын
Good explanation
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 Жыл бұрын
Thank you sir,
@kamalbuddhika6159
@kamalbuddhika6159 3 жыл бұрын
Godak wadagat una tnx sir
@chandanathilakasiri5846
@chandanathilakasiri5846 Жыл бұрын
Godak dewal iganagatha oba tumata godak istuthi
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 Жыл бұрын
Thank you sir
@anthonydiocera942
@anthonydiocera942 11 ай бұрын
Thanks
@focusmusic1810
@focusmusic1810 2 жыл бұрын
Thank u ......
@malanamarathunga8116
@malanamarathunga8116 3 жыл бұрын
Excellent
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
@nishanthayakupiti2825
@nishanthayakupiti2825 3 жыл бұрын
👌👍good video aka
@upendrajayashantha2436
@upendrajayashantha2436 2 жыл бұрын
Thank bro
@jayasirijayawardana5454
@jayasirijayawardana5454 3 жыл бұрын
Gain very good kowledges
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
මටත් නැවුම් අත්දැකීමක් . මුල සිට අගට හරිම පැහැදිලිව මෙහි ක්‍රියාකාරිත්වය හා ඇතිවිය හැකි දෝෂ පිළිබඳව පූර්ණ හැඳින්වීමක් කලා ඔබතුමා. බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට දීර්ඝායු වේවා.
@gakpdesilva
@gakpdesilva Жыл бұрын
😮😮😮😮😮😮😮😮😮😂❤
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 3 жыл бұрын
If problem in the magenet how to replace it... is it available in buy...
@washa841
@washa841 Жыл бұрын
සුපිරි
@suntharalingamkageevan
@suntharalingamkageevan 2 жыл бұрын
My heater not heating what is the problem.. can u explain . Its new one .. model mira sprint water shower 8.5kw
@pgcreation9407
@pgcreation9407 3 жыл бұрын
Supiri👍
@danu5748
@danu5748 2 жыл бұрын
Super video
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Supiri bro
@stanleyley4104
@stanleyley4104 3 жыл бұрын
Aiya magnet barell koithe ganda puluvan? Pls urgent
@osbbanda2284
@osbbanda2284 3 жыл бұрын
Good luck
@ajithnamunukula889
@ajithnamunukula889 3 ай бұрын
Tanks ❤🎉
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 3 ай бұрын
දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..
@lasa983
@lasa983 3 жыл бұрын
our singer ultra slim hot water shower not turning on from last month on first try. Mostly when we open tap several times it suddenly start. but mos of time we can't on it that way also. Any idea? This we using for past 5 years
@mohanjayasuriya3890
@mohanjayasuriya3890 2 жыл бұрын
my instant water heater works but cannot control the heat. when the unit works water is always warm at a particular temperature however much you turn the control. no cold water comes out.
@thilinasampath8071
@thilinasampath8071 2 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍👍👍
@istech8234
@istech8234 3 жыл бұрын
Water connection eka natuwa Power supply dunnam Green light eka paththu wenawda
@thilanbasnayake42
@thilanbasnayake42 3 жыл бұрын
Supper bro
@sajayaneththi8978
@sajayaneththi8978 3 жыл бұрын
Electrcal plete cooler eka gana video ekak danna puluwanda sir.
@arunodanisugathapala7353
@arunodanisugathapala7353 3 жыл бұрын
වතුර රත් වෙනවා වැඩී ,අඩු වැඩි වෙන්නේ නැ.ekat protenshutio meter yak da wenas krnna ona..me prshneta wenas krnna ona kotas tika monada..
@jagathruwanpathirana2639
@jagathruwanpathirana2639 2 жыл бұрын
Hodi niyami
@WanuX
@WanuX 3 жыл бұрын
Bro Oke heat eka aduma demmath egata dataganna amaru rasnekin ne enne. Eee ai.. eka hadaganna monada karannoni
@worldhub6681
@worldhub6681 2 жыл бұрын
Ape eke hot water eka plug eken on karahama heater eken on off karata on off wenne na on welamai thiyenne temperature eka wenas karannath ba.ekama temperature eka thiyenne.e mona welad
@ncgeja
@ncgeja 3 жыл бұрын
Great💖💖👈
@GamingThenuwa.
@GamingThenuwa. Жыл бұрын
Hiter control wennathiwa hit eka wadiyen thiyenawa.lede mokeda ,300k control ekeda.ekata 500k control ekak damma. Wenasak unena.300k ekskma danna oneda.
@srinature5483
@srinature5483 3 жыл бұрын
Thanks for the valuble video...
@kasunjayasinghe2944
@kasunjayasinghe2944 3 жыл бұрын
Niyamai
@indika2n
@indika2n 2 жыл бұрын
R1 රෙසිස්ටර් එකේ color code eka ewanna puluwanda
@kumudujayawardhana4336
@kumudujayawardhana4336 2 жыл бұрын
On karaama on wenawa. Namuth wathura rath wenne naa. Trip 1 off wela nam nogalawaa on karanna barida. ELB TEST and ELB RESET kiyala button 2k thiyenawa.
@pubudu.panboopanboo4819
@pubudu.panboopanboo4819 3 жыл бұрын
triac eka check karanne kohomada?
@Tr_edge
@Tr_edge 3 жыл бұрын
Over heat wela heater eka damage wela athulen water leak wenawa...e part eka witharak ganna thiyeidha?
@epluseducation2307
@epluseducation2307 3 жыл бұрын
Super
@surendragamage7159
@surendragamage7159 Жыл бұрын
Mage ගෙදර hotwater shower ekee water tank eka unuwela pichchila eka අලුතෙන් ganna කොහෙද තියෙන්නේ
@stanleyley4104
@stanleyley4104 3 жыл бұрын
Meke ruber magnet komada maru karanne,?
@dbuddhika9226
@dbuddhika9226 Жыл бұрын
Elr circuit එක වෙනම ගන්න තියෙනවද
@wasanthamadusanka1359
@wasanthamadusanka1359 Жыл бұрын
matath ekak hadanna awa . atha gahanna bayai . anathurak unoth kiyala . eketh wathura enakota on wena suich eka wada na .. pump eka hira wela thibba eka nam reser gahala haduwa .. suich eka hoya ganna ba . meke arkshawata dala thiyana kotas wala wiswasaniyathwaya chek karanne kohomada .. anathurak unoth kiyala bayai.
@sameeraperera1124
@sameeraperera1124 3 жыл бұрын
Mewala amathara kotas ganne kohenda?
@upulsy185
@upulsy185 3 жыл бұрын
Ape hot water eke hot vadiy adukaraganne keseda
@isharamadushanka5385
@isharamadushanka5385 3 жыл бұрын
ස්තුති
@ALLinone-hx5te
@ALLinone-hx5te 3 жыл бұрын
Read switch ekak kiyak wenawada
@gayandeperera3361
@gayandeperera3361 3 жыл бұрын
15 ampere denna onada
@jabarjabar9123
@jabarjabar9123 2 жыл бұрын
Green light paththuvenava Red light paththuven nehe wathura heat wennehe kohamada hathanne aiyye
@sajithanuradha8363
@sajithanuradha8363 Жыл бұрын
Elr pcb eke components no dannako...swh 118ep
@chandramalkanthi571
@chandramalkanthi571 3 жыл бұрын
මම සැම එකක්ම බලනවා.මම කාර්මික යේ නෙවෙයි .හොද අවබෝධයක් ලැඔුනා .
@kavishkaruwanjeewa7507
@kavishkaruwanjeewa7507 Жыл бұрын
Hot water eke Heat wenawa adui mokkada හේතුව?
@prabadkumaras.m.p.8546
@prabadkumaras.m.p.8546 Жыл бұрын
BTA208 X හොයාගන්න නෑ මොකද්ද දාන්න පුලුවන් වෙන්නේ
@TravelUK13
@TravelUK13 Жыл бұрын
Water heater problem ?
@krishanthafernando6301
@krishanthafernando6301 3 жыл бұрын
Sthuththiy saho
@ajanthawijegunawardana901
@ajanthawijegunawardana901 Жыл бұрын
මහත්මයා red switch ඵක වෙනම ගන්න පුලුවන්ද කොහෙන්ද ගන්න පුලුවන්
@stanleyley4104
@stanleyley4104 3 жыл бұрын
Heater. On karama green light vitharai pathu enne?
@nilanthaperamuna8801
@nilanthaperamuna8801 3 жыл бұрын
I also have this matter
@cbaroshan
@cbaroshan 2 жыл бұрын
5 minuts wage yanakota breaker trip wenne ai?
@ravinduchturanga989
@ravinduchturanga989 3 жыл бұрын
ela
@balakrishnandhilan5023
@balakrishnandhilan5023 3 жыл бұрын
Aiye meke Kolapata lait eka witharak pattu wenne ai
@sldjremix9940
@sldjremix9940 Жыл бұрын
Okata use karanna one A15 plug top da 13A da
@zooriyasena5998
@zooriyasena5998 Жыл бұрын
15A dana eka kokatath hondaii
@hameedaly2865
@hameedaly2865 3 жыл бұрын
How to ck heeter trac
@nalakakumara8502
@nalakakumara8502 Жыл бұрын
Greesar Ake press adult wenne aei
@nadankasun5098
@nadankasun5098 3 жыл бұрын
Sir red bulb eka witharak පත්තු wela thiyei green eka on wenne ne. Meka izons kiyala brand ekaka aluth hot water shower ekk.
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 жыл бұрын
Matath meka thama problem aka only red light hot water coming but no green light my one is tower brand
@noyeljanapriya7477
@noyeljanapriya7477 Жыл бұрын
හීටර් එකට කරන්ට් එක එන්නෙ නෑ.Nඑකෙයි Pලයින් එකෙයි දෙකේම කරන්ට් එක පෙන්නනව.ඇයි ඒ.රතු බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ.
@Gaghanahirun2889
@Gaghanahirun2889 3 жыл бұрын
a iye magehot wotar sawaer ake on karapuwama trip aka yanawa ai
@Ami2011PP
@Ami2011PP Жыл бұрын
Can I buy heater triak from you?
@sampathmarasingha7679
@sampathmarasingha7679 Жыл бұрын
ඉතාහොද පැහැදිලි කිරිමක්. මට දැනගන්න පුළුවන්ද රීඩ් ස්විච් එකට එන මැග්නට් එකට මොකක්ද යුස්කරන්න පුළුවන් කියලා. ඔබතුමා කිව්ව විදිහට එලියේන් වැඩ ඇතුලේ මැග්නට් වැඩ නෑ පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏
@tharindumaduwantha2552
@tharindumaduwantha2552 11 ай бұрын
Motor eke rpm wenas karana circuit eke thiyana component monawada ?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@sunilsantha7135
@sunilsantha7135 3 жыл бұрын
හරිමපැහදිලිව කිුයාව විස්තරකලා යාලුමෙික on කරලා off කරන තුරැම පෙසර් පොමිපයවැඩද ඒවාගේම පාවිචිචියට ගන්නකොටමද පවර් සුවිචය on කරන්නේ පොලව ඉදලාකොපමන උසකින්ද ප්ලාන් එක හයිකල යුත්තේ මම ලගදි එකක් හයිකරන්ඩයි මෙි විස්තර අහන්නේ ස්තුතියි
@anjanachathuranga2878
@anjanachathuranga2878 2 жыл бұрын
වතුර රත් වෙලා ටික වෙලාවක් ගියට පස්සේ power off වෙන්න ඇයි
@dilshanmenuka8970
@dilshanmenuka8970 2 жыл бұрын
අපේ ගෙදර හීටර් එක වැඩ නෑ. මම නිවාඩු ගියාම බලන්නම්. ගැටලුවක් ආවොත් සර්ගෙන් අහගන්න පුලුවන්ද. කොහොමද සර්ව සම්බන්ධ කර ගන්නෙ.
@anuradhapriyashan3463
@anuradhapriyashan3463 2 жыл бұрын
Oyage shop eka koheda tynne. ??
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Hot Water Shower Triac Testing
13:25
I Tec Electronic
Рет қаралды 18 М.
Singer washing machine pcb repair tips - E4 error
9:02
I Tec Electronic
Рет қаралды 36 М.
#BEK11 Water Heater Cornell Tak Panas, Tukar Magnetic Float Sensor
10:10
Bengkel Elektronik Kita
Рет қаралды 13 М.
SWH 118E  ELR pcb  singer hot water shower parts
12:02
I Tec Electronic
Рет қаралды 11 М.
Hot water shower repair sinhala
6:27
I Tec Electronic
Рет қаралды 32 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН