Induction Cooker අලුත්වැඩියාව - How To Repair a Induction Cooker

  Рет қаралды 18,115

Home Tech LK

Home Tech LK

Күн бұрын

Пікірлер: 130
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
සර් ඇත්තටම ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක❤❤
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත්කිරිමක් නිරවුල්ව සහපැදිලිව විශිෂ්ට සේවයක් ගුරු තුමා⁣නනි ස්තුතියි .💐💐
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර්...මමත් දැං හදනම induction cooker 🔥 ස්තූතියි සර්🙏🙏🙏❤
@Sheroyeru2218
@Sheroyeru2218 Ай бұрын
හරිම වටිනා වීඩියෝවක් ස්තූතීයි ...!
@anandakarunarathne9466
@anandakarunarathne9466 15 күн бұрын
හරිම වටින වීඩියෝ එකක් ස්තූතියි සර්
@gaminiroshan253
@gaminiroshan253 Жыл бұрын
ඉතාම පැහැදිලිව කියල දෙනව බොහොම ස්තුතී
@laksamanrohitha7293
@laksamanrohitha7293 5 ай бұрын
බොහොම පැහැදිලිව කියා දෙනවා ස්තූතියි සර් .
@sunilperera8802
@sunilperera8802 2 жыл бұрын
බොහොම වටිනවා.ගොඩාක් ස්තුතියි සර්
@somadasapinnawala6756
@somadasapinnawala6756 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක්.
@SamanVithanage-nh3gg
@SamanVithanage-nh3gg 7 ай бұрын
ඉතාමත් වටිනවා .බොහොමයක් ස්තුතියි
@jayatilakapatirana9704
@jayatilakapatirana9704 Жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක්.
@renukayasalal6405
@renukayasalal6405 2 жыл бұрын
අද කාලයට ගොඩක් වැදගත්
@artsandeducation7716
@artsandeducation7716 2 жыл бұрын
Very extensive lesson sir, I got a lot of knowledge.
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Helpful episode, Thanks sir. Congratulations.
@MadurangaWickramaarachi
@MadurangaWickramaarachi 3 күн бұрын
Thank you sir dirga ausa labewa.🎉
@sanjeewanishantha4274
@sanjeewanishantha4274 Жыл бұрын
very important lesson. thankyou.
@hometechlk
@hometechlk Жыл бұрын
Thanks alot
@thilirumadushan5703
@thilirumadushan5703 2 жыл бұрын
Godak watina video akak meka. Godak pin srita me wage video dan akata.
@NuwanGamage-w8k
@NuwanGamage-w8k 10 ай бұрын
Great .. i good explaination
@chinthakacsb
@chinthakacsb Жыл бұрын
ගෝඩාක් පැහැදිලී . ගොඩාක් වටිනවා.. පංති කරන්නේ නැද්ද සර්.. අපිට සම්බන්ද වෙන්න
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 жыл бұрын
components siyallama Hoda ekak multimeter eken check karama reading pennan hati Saha pichchunama reading pennan hati pahadili video ekak karanna puluwanda.karapu ayage video samahara than video naha.
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 Жыл бұрын
Godak watinawa.
@wggaminigunatunga801
@wggaminigunatunga801 2 жыл бұрын
what is the problem for slow heating?
@heeth8441
@heeth8441 Жыл бұрын
Sir.Can I use Viper 22 for Viper12A ? Thanks.
@tharangaprageeth9094
@tharangaprageeth9094 2 жыл бұрын
Thank you sir..,..
@chamilawijekoon506
@chamilawijekoon506 9 ай бұрын
IC සහ ට්‍රාන්සිස්ටර් නිසා IGBT එක යන්න පුළුවන්ද? Bridge එක හොදයි. Very Nice and simple explanation. Thank you
@rangaarunasiri2820
@rangaarunasiri2820 3 ай бұрын
හරිම පැදිලී වීඩීයෝ එක
@TheADD.
@TheADD. Жыл бұрын
Greate
@prabathdarsanabandara4405
@prabathdarsanabandara4405 2 жыл бұрын
Goodak I sthuthie ser obata
@rajiWickramanayake-yo5qo
@rajiWickramanayake-yo5qo Жыл бұрын
Vatina vidio akak.thank you.
@amaljinadasa6695
@amaljinadasa6695 Жыл бұрын
Temperature control switch ekak ganna puluwan kohenda infared cooker ekakata
@hometechlk
@hometechlk Жыл бұрын
Electronic shops wala balanna
@nizarahamath9017
@nizarahamath9017 Жыл бұрын
Mahathmaya rectifier 15amp 20 amp kohada ganna thiyanna.,,?
@hometechlk
@hometechlk Жыл бұрын
Parana eka aran gihin colombo 1st cross veediye balanna
@lakshithasampath.3712
@lakshithasampath.3712 2 жыл бұрын
thank you sir obata
@tharindujayantha7157
@tharindujayantha7157 2 жыл бұрын
බොහොම ස්තුති සර් හැමදේම තෙරේන විදිහට කියලා දෙනවා මේ විදිහටම විඩියෝ දන්න සර්
@wipulranjithkurukulasooriy4900
@wipulranjithkurukulasooriy4900 Ай бұрын
Mage induction cooker eka on karama power light eka vitharak ndicate Kalata anith function wedakaranne nehe , power on wenneth naha mokakda reason eka. Thanks
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 2 жыл бұрын
Sir tarmal pus ake agayak sadahan karala tiyanavada.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Ow.ana deka galawa muhunatha balanna selsiyas ansaka gaana dakwa thibe.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
Micro controleka ganna thiyanawada sir
@hometechlk
@hometechlk Жыл бұрын
Thiyanawa .adui
@kanishkajayasooriya2855
@kanishkajayasooriya2855 Жыл бұрын
sir, mata udauwak oni fan eka wada karanne naa 120 oms resister eka dapu gaman pichchemawa lede hoyanna baa.
@hometechlk
@hometechlk Жыл бұрын
Fanekata viduliya ena circuit eka chek karanna transistor eka short ethi.fan ekath balanna
@sakukumee8346
@sakukumee8346 Жыл бұрын
Maga lipa on wanwa button wada krnna ai kiyanna pulwanda
@Theekshana164
@Theekshana164 Жыл бұрын
Aiyye mn gawa induction cooker ekak thiyenawa. Eke IGBT and Coil eke problem ekak na. Habai heat wenne na. Mokadda aiyye mekata wela thiyenne kiyala kiyannko. Board eka normal widiyata on wenawa. Touch wenawa. Heat wenne na
@hometechlk
@hometechlk Жыл бұрын
IGBT driver circuit dosayak wenna puluwan IGBT eke gate pin ekata sambanda circuit chek karanna .
@dammanaanura3867
@dammanaanura3867 5 ай бұрын
E 4 error eka mokakda ?
@josepheperera3778
@josepheperera3778 Жыл бұрын
Lveeduruwa kedunama Danny pull Wanda KOHOMADA danne
@hometechlk
@hometechlk Жыл бұрын
පරන යකඩ බඩු එකතු කරන තැන්වලින් මම ඕවා අරන් තියනවා අඩු මුදලට උත්සාහ කරන්න
@Theekshana164
@Theekshana164 Жыл бұрын
Ane matath udawwak Oni. Board eka normal vidiyata on wenawa. Habai heat wenne nane. Touch wenawa digital board ekath hodata wada karanaw. Habai heat wenne na. Eka kohomada hada ganne?
@hometechlk
@hometechlk Жыл бұрын
එලිමන්ට් එක හා IGBT chek කරන්න
@sahangimhana3168
@sahangimhana3168 4 ай бұрын
Sir control panal eka wada karata plat eka rath wenne naththe mokada 😢
@madurangamanorathna920
@madurangamanorathna920 6 ай бұрын
On karala wathura tikak rath wenakota led okkoma paththu welaa mouth wenne nathiwa yanawa.
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 жыл бұрын
induction cooker 3k repair apuwa thiyenawa.thunama on wenawa.function serama wada.eth heet wenna.awula kiyanna puluwanda.
@hometechlk
@hometechlk 2 жыл бұрын
IGBT eka driver karana circuit eke dosayak ethi.loku condensaruth aluth ewa dalama balanna.podi circuit ekak nea siyaluma kotas chek karanna.
@sanulyaransini7759
@sanulyaransini7759 2 жыл бұрын
Injction cookr eke I G B T ganna puluwanda ?
@hometechlk
@hometechlk 2 жыл бұрын
(Induction) ඹව් ගන්න තියනවා.
@thereality762
@thereality762 Ай бұрын
ඉතාමත් උසස් සේවයක් sir.. මට තියෙන problem එක indution එක වැඩ කරලා එකපාරටම රත් වෙන්නැතිව යනවා හැබැයි didplay එක on එකම දේ error peep ton එකක් එනවා e00 indicate කලා 24VDC fan එක block එකක් තිබ්බේ. දැන් එක හරි එත් failure එක එනවා. Sir ට help ක‍රන්න පුලුවන්ද,?.
@primalthushara9510
@primalthushara9510 2 жыл бұрын
Igtb Eka Lagathiyena Loku Capacitor 2 K Ganata Hoda Avadanayak Denna Oni Mokada Capacitor Deke Value Venas Unamath Vada Karanna igbt short Venako Capacitor Damege Venava Sahara Velavata.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
බට්න් ටික igbt එක 8050 8550 සියල්ලම දැම්ම micro control එක හොයාගන්න බැරි උනා TM1628 ගත්ත දැම්මෙ නැ.අර ටික දැම්මත් වැඩක් උනේ නෑ. Panal එකට 5v වෙනම දීල check kකරන්න පුලුවන්ද.micro control ගන්න තැනක් කියන්න පුලුවන්ද Reply කලාට ස්තුතියි සර්
@hometechlk
@hometechlk Жыл бұрын
Program ic නම් හොයන්න අපහසුයි.වෙනම 5v දුන්නට ගැටළුවක් නෑ.ඩිස්ප්ලේ දැල්වෙනවද බලන්න පුළුවන් .
@chamilasanka6506
@chamilasanka6506 22 күн бұрын
programe ic ganna koheda thiyenne
@amithprasad3283
@amithprasad3283 2 жыл бұрын
සර් csc7222 icඑක හොයාගන්න අමාරුයි.ආදෙෂක තියෙනවාද සර්.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Me ic hoyaganna tikak amarui.pitakotuwa palamu haras veediye kadawala balanna .
@amithprasad3283
@amithprasad3283 2 жыл бұрын
Thanks සර්
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
Sar mage ekak තියෙනවා igbt eka dala on karahama fuse yanawa......kothanada balanna...ona
@hometechlk
@hometechlk 2 жыл бұрын
Viduliya nodee parts siyallama check karanna.fuse yanwanam diode set eka,condensar,igbt short welada balanna.
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
@@hometechlk thank sar balannam
@chameenipuu9151
@chameenipuu9151 Жыл бұрын
අනේ මගෙ ඉන්ෆරෙඩ් එකේ වීදුරුව පිපුරුවා.පෝන් එකේ වීදුරුව බිදුනා වගේ බිදිලා තියෙන්නෙ.අලුතින් වීදුරුවක් දාන්න පුලුවන්ද?ඒවා ගන්න තැන් තියේද.?
@lalanthanaththandige8197
@lalanthanaththandige8197 Жыл бұрын
Oya viduruwak dammada kohenda gaththe ape lipeth viduruwa pupurala
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
පැනල් බෝඩ් එකට 5v ද පිටින් දිල chek කරන්න බැරිද සර්
@hometechlk
@hometechlk Жыл бұрын
වරදක් නැ.5v වඩා දෙන්න එපා
@nihaldh
@nihaldh 2 жыл бұрын
ගොඩක් වැදගත් පාඩමක්. කියන දේ තව ටිකක් ඇහෙනවා නම් ඉතා හොදයි
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 Жыл бұрын
Sir heet sink akai igbt akai atarata dane plush ake mokadde bs
@hometechlk
@hometechlk Жыл бұрын
Eaka Fuse ekak ewei.heet sensar ekak. kedeta visthara kiyala ganna.rath wenakota ohms gaana aduwena sensar ekak
@pubududasanayaka8554
@pubududasanayaka8554 2 жыл бұрын
Cooker eka on karapuu gaman plug eka gawin dum danawa plug pointawlak ne tadata wadinawa loose ne mokakda hetuwa sir
@hometechlk
@hometechlk 2 жыл бұрын
Wire eke cil kambi bageta kedila durwala wela ethi chek karanna.cooker eke short ekak wennath puluwan
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
Sir මෙතන පෙන්නන සුදු පාට cooker එකම තියෙනවා .......E0 .....පෙන්වනව ...රෙපයර් දුන්න තැනින් IGBT එක ගලවල අයින් කරල....Control board එක වැඩ කරනව..switch වලින් mood silect වෙනව...Cooling Fan එකත් වැඩ කරනව power on කරපු ගමන්......IGBT එක ට No එකක් තියෙනවා ද.....ඒක දැම්මොත් හරි යාවිද......
@hometechlk
@hometechlk Жыл бұрын
H15ME1සහ 25N120 වගේ IGBT නම්බර් ගණනාවක් තියනවා.පොඩි දොෂයයක් හරි තිබුණොත් IGBT එක යන්න පුළුවන් ඒ ලඟම තියන කන්ඩෙන්සරය දාන්න සහ පොඩි ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් හොඳින් චෙක් කරන්න.ඔය කෑල්ල750/=වගේ වෙනවා.
@sahanchinthana9883
@sahanchinthana9883 Жыл бұрын
@@hometechlk ok sir බොහොම ස්තූතයි
@sahanchinthana9883
@sahanchinthana9883 10 ай бұрын
8550,8050 transistor 3 එක පෙලට තියෙන බෝඩ් එක.....මෙතනදි සර් පෙන්වන cooker එකම තමයි.....IGBT No එක මොකක්ද සර්
@bobbyyehan7759
@bobbyyehan7759 11 ай бұрын
මොකක්ද E 1 එර එකෙන් කියන්නේ.. එකේ දෝසය මට තේරෙන්නේ නැනේ අනේ කියන්නකෝ sir
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 2 жыл бұрын
Mge aluthma induktion cokar eka botton press karaddi mokakhari short ekak wela dn kisima deyak wada karanna.mokadda ser wela aththe
@hometechlk
@hometechlk 2 жыл бұрын
Powr side balanna.
@GandsElectronic
@GandsElectronic 10 ай бұрын
ගැටලුවක් කියන්නම් ඔකෙ ප්‍රොගැම් ic ගියොත් මොකද කරන්නෙ
@pradeephhdp6639
@pradeephhdp6639 Жыл бұрын
ඔක්කොම pichuna kali ටික hariyatama දැම්මා on වෙනවා eth E9pennanawa mokadda sar අවුල
@HarshanaSameera-l2f
@HarshanaSameera-l2f 11 ай бұрын
Eo kiyala watila off wenawa ඇයි ඒ
@dahamcosta2179
@dahamcosta2179 2 жыл бұрын
Metal bhajanaya tiyalath E0 enne ai.
@hometechlk
@hometechlk 2 жыл бұрын
Induction coil eke meda thiyana heat sensor eka ha eeta sambanda kotas pariksha karanna
@amithchandrarathna9325
@amithchandrarathna9325 2 жыл бұрын
bood aka dama gaman on wala oof wannawa mokada karana one sar
@hometechlk
@hometechlk 2 жыл бұрын
Viduli kaanduwak ethi
@pradeephhdp6639
@pradeephhdp6639 Жыл бұрын
E9 එන්නේ ai sar
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
🙏සුපිරි බලන හැමෝම සබ්ක්‍රයිබ් කරමු
@bobbyyehan7759
@bobbyyehan7759 11 ай бұрын
E 1 එර ඒක පෙනන්නේ ඇයි
@w.k.t.prabuddhikamendis9025
@w.k.t.prabuddhikamendis9025 Жыл бұрын
සර්, Induction cooker එකේ fault එක හදලා දෙතුන් පාරක් on කරලා බැලුවට පස්සෙ ආයෙ on වෙන්නැතුව යනවා.
@hometechlk
@hometechlk Жыл бұрын
හරියටම හැදුවේ නැතිනම් අයිජිබිටි එක පිච්චිලා යනවා.සැක හිතෙන කොටස් මාරු කරන්න
@w.k.t.prabuddhikamendis9025
@w.k.t.prabuddhikamendis9025 Жыл бұрын
@@hometechlk Thank you, sir
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 Жыл бұрын
ඔබතුමා කිව්වේ සංවේදකය ගන්නෙ කොහෙන්ද තියෙන්නේ භාජනය තිබ්බත් තිබ්බෙ නෑ කියලා සිග්නල් එකක් එනවා ඒ කියන්නේ සංවේදකය da
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
මේකම මගෙ ලඟ තියනව.සර් ඒකෙ බට්න් ප්‍රෙශ් වෙන්නෙ නෑ.පැනල් බොඩ් එක රෙපයාර් කරන්න පුලුවන්ද.වෙලාවකට ඔන් වෙනව.නමුත් පන්ෂන් වැඩ කරන්නෙ නෑ.ඇයි ඒ.
@hometechlk
@hometechlk Жыл бұрын
බටන් චෙක් කරන්න එකක් හිරවෙලා නම් ඔක්කොම වැඩ නොකරයි..නැතිනම් ප්‍රෝගෑම් අයි සී තමයි
@Amaldeshapiya
@Amaldeshapiya 4 ай бұрын
Bip sadayak anna Aiy
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😊👍🏻👍🏻
@sisirachandana5707
@sisirachandana5707 2 жыл бұрын
මටත් හරම ආසවක් තියෙනවා මෙිව ගැන හදාරන්න කොහෙමද එක කරන්න කියලා පැහැදිලි කරලා දෙන්න වයරින් වැඩ ගුවන් විදුලි රැපවහිනි යන්ත්‍ර මෙිවා අලුත් වැඩිය කරන විදිය සර් පන්ති කරනවාද කරනවනමි එ කොහෙද.කියලා කියන්න
@hometechlk
@hometechlk 2 жыл бұрын
ඔබට ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවී පුහුණු ආයතන හා පාඨමාලා ⁣තොරතුරු අයදුම්පත් ලබාගන්න.මගේ පුහුණු පංති දැනට නැත.
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 Жыл бұрын
ස්විච් බොඩ් එකේ ic එක ගන්න තියනවද සර්
@hometechlk
@hometechlk Жыл бұрын
එ්ක ගන්න තියකවා ටිකක් අමාරුයි හොයාන්න
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 4 ай бұрын
E0 වැටෙන්නේ ඇයි..එලාම එක එනවා
@msdushankakumara8178
@msdushankakumara8178 2 жыл бұрын
සර් මම සාමාන්‍ය පෙළ පාස් කෙනෙක් ඒත් මට උසස් පෙල කරන්න හිතෙන්නේ නැහැ මම nvq ගියොත් කීවෙනි ලෙවල් එකෙන්ද පටන් ගන්න ඕන
@hometechlk
@hometechlk 2 жыл бұрын
අනේ පුතේ...උසස්පෙළ කරන්න සුදුසුකම් තියනවා නම් අනිවාරයෙන්ම එක වතාවක් හරි ලියන්න..ටෙක් කරන්න ඕනැ තරම් කල් තියනවා.A/L පෙනී සිටියා කියන එකත් සහතිකයක්.මේවටිනා අවස්ථාව මඟහැරගන්න එපා.ඔබේ අදහස දැක්ක ගමන් මේ ලියන්නේ මොන බාධක තිබුණත් A/L එක වතාවක් හරි උපරිම ශත්තියෙන් කරන්න කියන එකයි මගේ යොජනාව.විවේකි අවස්ථාවල ගෙදර ඉදන් ටෙක් හදාරන්න පරීක්ෂණ කරන්න.
@msdushankakumara8178
@msdushankakumara8178 2 жыл бұрын
@@hometechlk සර් මම ගැහැනු ලමයෙක් නර්සින් වගේ කරන්න ආසයි.සතියේ දවස් පහේ ටෙක් ගිහින් praivat ක්ලාස් ගිහින් private උසස් පෙල කරාට ප්‍රශ්නයක් නෑ නේද සර්
@amithchandrarathna9325
@amithchandrarathna9325 2 жыл бұрын
🙏🙏🙏
@nishanthawimalaweera5163
@nishanthawimalaweera5163 2 жыл бұрын
මේ සර්කිට් ගන්න තියෙනවද
@hometechlk
@hometechlk 2 жыл бұрын
අමතර කොටස් ඉලෙක්ට්‍රෝනික් ෂොප්වල තියනවා.
@nishanthawimalaweera5163
@nishanthawimalaweera5163 2 жыл бұрын
කිරි දියරයක් උතුරා ගොස් සර්කිට් එක ෂෝට් වී පිලිස්සුම් දක්නට ඇත එය රෙපෙයාර් කරන්නට බැහැ නේද එනිසයි සර්කිට් එක අළුතින් ගන්න ඔබ තුමාගෙන් විමසුවේ ඔබතුමාගේ පැහැදිලි කිරීම හරි අපූරුයි
@amilaishan9479
@amilaishan9479 2 жыл бұрын
සර් කරන්ටකට ගහපු ගමන් බෙකර් එක ඔප් වෙන්නේ ඇයි
@hometechlk
@hometechlk 2 жыл бұрын
සර්කිට් එකේ ෂෝට් වීමක් .. කොටස් චෙක් කරන්න
@slstatusboy1261
@slstatusboy1261 2 ай бұрын
Mageth ekk thiyenawa emai.coil eka galuwama ona wenawa coil eka maru kama hari yai neda
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 5 күн бұрын
ඔබතුමා කිව්වේ සංවේදකය ගන්නෙ කොහෙන්ද තියෙන්නේ භාජනය තිබ්බත් තිබ්බෙ නෑ කියලා සිග්නල් එකක් එනවා ඒ කියන්නේ සංවේදකය da නම මොකක්ද
@sunilshantha5986
@sunilshantha5986 2 жыл бұрын
ඔබගේ දු.අන්කය කියන්න්
@hometechlk
@hometechlk 2 жыл бұрын
071-6714294
@Zool-j8s
@Zool-j8s 7 ай бұрын
E5 පෙන්නවා
@Dilruk286
@Dilruk286 Жыл бұрын
මගේ ලිපේ පොඩි රවුම් තඹ කම්බිය ගැලවිලා වගේනේ තියෙන්නේ එක අලවල ද තියෙන්නේ එක කොහොමද තියෙන්න ඔින කියන්න කො එ පොඩි රවුම් තඹ කම්බිය ගැලවිලා වගේනේ තියෙන්නේ
@hometechlk
@hometechlk Жыл бұрын
ඇල්ටිකෝ ගම්වලින් අලවන්න
@prabathranaweera5640
@prabathranaweera5640 10 ай бұрын
Sir phone number ekak denna puluwanda
@maheshjayasekara6719
@maheshjayasekara6719 Ай бұрын
Sir phone number එක දෙන්න පුළුවන් ද?
@hometechlk
@hometechlk 28 күн бұрын
0716714294
@Blueya212
@Blueya212 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක්.
Induction Cooker Power Problem Fix in 10 Minutes
13:07
ErCan Everything
Рет қаралды 193 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 259 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,3 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Matrix Animation
3:46
Nathan Le-Nguyen
Рет қаралды 260
Induction cooker - electronic circuit Part1 [in Sinhala]
51:16
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН