Honda MTX125 ටූ ස්ට්‍රෝක් යකා ගේ ටෙස්ට් එක | MTX125 Mileage Test | SL BIKERS

  Рет қаралды 49,027

SL Bikers

SL Bikers

Күн бұрын

Пікірлер: 236
@SLBikers
@SLBikers 2 жыл бұрын
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න facebook.com/SL-Bikers-Official-104054532190217/ SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍 chat.whatsapp.com/HhQpCM8IRFNKXNl3mf29Pi
@supunprasad2875
@supunprasad2875 2 жыл бұрын
Tw 200 RV එකක් ඕනේ
@dushanthaprabath9385
@dushanthaprabath9385 Жыл бұрын
Brother DT 175cc fuel test එකක් ඕනේ ❤️
@kavinduhasintha6931
@kavinduhasintha6931 2 жыл бұрын
සුපිරිම චරිතයක් කිසිම ලොකු කමක් නෑ පට්ටම හොද මනුස්සයෙක් 😊❤️
@SLBikers
@SLBikers 2 жыл бұрын
Thank you so much mage malliyo 🙏
@kushkush7954
@kushkush7954 2 жыл бұрын
ඒ දවස්වල ඕක මාකට් නෑ.ඔකේ උපරිම ආවේ 200 cc ලංකාවට. ඕකට වඩා මාකට් තිබ්බේ dt එකටය් xl එකටය්.මං කියන්නේ 1986 -1989 වගේ කාලේ ,ඉන්දියන් චය්නීස් අහල වත් නොතිබූ කාලේ අපි ගාව තිබ්බ යමහ rz 250 එකක්,ඊට පස්සේ යමහා xt 250 එකක්.අපේ යාලුවෝ ගාව තිබ්බ හොන්ඩ nsr 250 ,, vt 250 වගේ ඒවා.ආය් එහෙම කාලයක් එන්නේ නැතිවෙය්.🤔🤔🤔🤔🤔
@SLBikers
@SLBikers 2 жыл бұрын
Lankawa deal walata yata wela iwarai dan... aye japan badu enneth naha ganna sallith naha
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 2 жыл бұрын
හරියටම හරි බ්‍රෝ. ඒ තමයි අපේ කාලේ. මම පැද්දේ,Honda MB 5, HONDA XL 125 S/R, යමහා DT 175- Enduro, Yamaha RX 115, පැදපු පට්ටම බයික් එක Yamaha RX 115- Energy Induction. කියලා වැඩක් නෑ , කියන්න දෙයක් නෑ. වැඩිපුරම පැද්ද, හුරතල්ම බයික් එක HONDA XL 125 S (113- 76xx) ඊට පස්සේ Honda CM 125 -Custom (122 -XXXX) බයික්ස් එපා වුනේ Suzuki GS 125 එකෙන්. අන්තිමට හදපු බයික් එක DT 125 LC - Double Disk බයික් එකක්. ඔය 89 මොඩල් එක කියන්නේ,DT 200 CDI එකක් දාලා තමයි Restore කලේ. පට්ට ඈ. අන්තිමට බැලුවම බයික් එක මගේ දැන් කන්ඩිෂන් එකට සැර වැඩියි. Eco Test පාස් කරගන්න බැරිවුනා. ඉතීම් මම දීලා දැම්මා. දැන් නම් දුකයි.
@worldwide5668
@worldwide5668 Жыл бұрын
Mage eke 1l ochchara karanne nane 🥺 engine repair karala thiyenne aluthinma
@kavinduhasintha6931
@kavinduhasintha6931 2 жыл бұрын
කරන හැම දේම සාර්ථක වෙන්න ඕන 😍
@classicalist1443
@classicalist1443 2 жыл бұрын
නියම වීඩියෝ එකක්.. ✌️😎❤ MTX වල 250, 350 නිශ්පාදනය කරලා නෑ.. 50, 80, 125, 200 විතරයි නිශ්පාදනය කරලා තියෙන්නේ.. ✌️😎
@redarrow4815
@redarrow4815 21 күн бұрын
මගෙ පලවෙනි බයික් එක mtx 50 එතන ඉදලා baja එකට වෙනකන් ට්‍රේල්ම ගෙනාවා අන්තිමට crm AR 250 එකකින් නැවතුනා අදටත් 2strock තමයි ආසම
@madhawajayawicrama8921
@madhawajayawicrama8921 2 жыл бұрын
❤වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ හැමදාම සුපිරියක් ❤
@ranuyt7297
@ranuyt7297 2 жыл бұрын
තෙල් අඩුවෙම්ම කැපෙන trail bike එක මොකක්ද
@nimthakalakvidu2166
@nimthakalakvidu2166 2 жыл бұрын
මගෙ ලගත් තියෙන්නේ mtx 125බයික් එකක්.😍🔥.
@sehanchamod7131
@sehanchamod7131 Жыл бұрын
Tel kochchr krnwd
@goalzone3805
@goalzone3805 8 ай бұрын
Ayiye honda hornet 160R eka gana oone CB hornet🥺
@hashara_hashan_546.
@hashara_hashan_546. 2 жыл бұрын
නියමයි යාලුවා වීඩියෝ ඔක්කොම බලනව 👍👍👍
@THEicecream69
@THEicecream69 2 жыл бұрын
උඩට එන්න ඕන චැනල් එකක් ❤❤️‍🔥 gg Yamaha Dt 125 එකයි Honda XLR 125 එකේ වීඩියෝ ටිකක් ගේන්න බලන්න අයියෙ 🙊
@SLBikers
@SLBikers 2 жыл бұрын
Gennam malliyo aniwarenma
@myfanpage3523
@myfanpage3523 2 жыл бұрын
Aiyee oyaa Volty ye review akk dun nanee , dennako ikkmanin 💕🔥
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
හැමදාම ගැම්මක් තමා අයියා
@Dhana_Boy0306
@Dhana_Boy0306 Жыл бұрын
Kdx 250 Mileage test එකකුත් ගේන්න.
@thushandissanayaka
@thushandissanayaka Жыл бұрын
Ou meke onne
@snapeff2701
@snapeff2701 2 жыл бұрын
Good luck brother hodata weda karanwa ohommama bike eke gannath hoda denakma kiuwanm hodayi
@krishanjani5141
@krishanjani5141 2 жыл бұрын
අදත් සූපිරීයක් අයියේ❤️
@dhinalheshan970
@dhinalheshan970 2 жыл бұрын
Yamaha srv 250 eke Mileage test ekak ඕනා..
@shamaljayawardhana4312
@shamaljayawardhana4312 2 жыл бұрын
වෙනද වගේම ගැම්මක් තමා ❤️
@SLBikers
@SLBikers 2 жыл бұрын
Shamal malliya
@prabathevo5189
@prabathevo5189 2 жыл бұрын
Apache rtr200 mileage test එකක් ගෙන්න කො 😁‼️‼️💪
@kartiksaran2500
@kartiksaran2500 2 жыл бұрын
Amo mage favourite bike eka Aiye🔥🔥 Dan nam mama padine tzr 125 thamai
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 2 жыл бұрын
Me channel 1 patta... Jaya wewa..
@prasadniroshan192
@prasadniroshan192 2 жыл бұрын
Aiye..Honda XL125R ekath oni....🥰🥰🥰
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam
@PrabodhaWaruni
@PrabodhaWaruni Жыл бұрын
ජය වස්තුව ❤️
@dhananjayarathnayaka681
@dhananjayarathnayaka681 2 жыл бұрын
ආතල් බං අයියෙ ඔයානම්.keep it up
@rkchannel6003
@rkchannel6003 2 жыл бұрын
Classic scooter ekaka mileage test ekak karala dannako🤗🤗
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam chetak ekak
@akithakasun4670
@akithakasun4670 2 жыл бұрын
Yamaha DT 125 R .බයික් එක ගැන විඩියෝ එකක් දාන්න කො
@manoprathibha2058
@manoprathibha2058 2 жыл бұрын
Oya honda mtx 125 bike ekak. Eeka oya gana thamai uparima petrol karanne. Mn langa thiyenawa honda Mtx 125R bike ekak. Eeka made in italy. Uparima thel karanne 19k 20k wage. Eeke enging eka honda ns 125 bike eke engine ekamai. Lankawe mn denata mtx 125R dekke thawa ekak wage thamai👍👍
@slhighcapacitybikelovers5674
@slhighcapacitybikelovers5674 2 жыл бұрын
HORNET vs BANDIT mileage test eka enakan ivasillak natuva inne😁
@mwrviraj27
@mwrviraj27 2 жыл бұрын
අනෙ අයියෙ suzuki RA 125 විඩියො එකක් කරන්නකො
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 2 жыл бұрын
අයියේ gullarm එකක් ඕන..ඔයාගෙන් ගොඩක් කල් ඉදල ඉල්ලන්නෙ..ඊට පස්සෙ tw එකක් ඕන
@SLBikers
@SLBikers 2 жыл бұрын
දෙන්නම් මගෙ මල්ලියෝ අනිවාරෙන් දෙනවා ගල් ආම් එකයි ජේඩ් එකයි දෙකම
@slgamingmalliya565
@slgamingmalliya565 2 ай бұрын
Dtm 150 ya​@@SLBikers
@thadiyagaming9688
@thadiyagaming9688 2 жыл бұрын
MTX 125 MBX125F Bike 2kama akama engine tiyan na 45km kiyana uparima wada karana gana tama
@sanuxthgaming1187
@sanuxthgaming1187 2 жыл бұрын
aiye kdx 200 bike ekaka mileage test එකක් ගෙන්න කො😁
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam
@shamikashamika9045
@shamikashamika9045 2 жыл бұрын
අයියේ suzuki SX 125 එකේ තෙල් කීයක් විතර කරනවද
@shamikashamika9045
@shamikashamika9045 2 жыл бұрын
දන්න කෙනෙක් කියන්ඩෝ
@SLBikers
@SLBikers 2 жыл бұрын
38n uda karanawa
@malshanvlogs6230
@malshanvlogs6230 2 жыл бұрын
Ct100 එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@sahankaushalya295
@sahankaushalya295 2 жыл бұрын
Suzuki ts 200r bike විස්තර තියෙන විඩියෝ එකක් ඔනෙ
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam
@kameshchathuranga2770
@kameshchathuranga2770 Жыл бұрын
Xlr 125 japan bike is the excellent and fantastic super bike.🎁
@nadunkanimshan3530
@nadunkanimshan3530 Жыл бұрын
Meke top speed eka kiyada
@MalinduJayakodi
@MalinduJayakodi Жыл бұрын
මගෙ ct100 එක තියෙනව වීඩියෝ එකක් කරමුද අයියන්ඩි 😁
@SLBikers
@SLBikers Жыл бұрын
Location koheda
@MalinduJayakodi
@MalinduJayakodi Жыл бұрын
@@SLBikers Negombo
@panther8dmuzic825
@panther8dmuzic825 2 жыл бұрын
සුපිරියක් ❤️‍🔥😍
@jayashankasenevirathna2121
@jayashankasenevirathna2121 2 жыл бұрын
Dtm බයික් එක ගැන ටෙස්ට් එකක් දෙන්නකො අයියෙ
@kasundamith941
@kasundamith941 Жыл бұрын
Xlr baja 250 වීඩියො එකකුත් ඔනේ
@user-ishanishan
@user-ishanishan Ай бұрын
CBR 250 Gallam eketh ekak Ona
@travelwithfriends6178
@travelwithfriends6178 2 жыл бұрын
Dt 125 ekakath one ayye
@sasankabandara1572
@sasankabandara1572 Жыл бұрын
Honda CRM 250 එකක් ඕන
@akshanchamod9651
@akshanchamod9651 2 жыл бұрын
Yamaha tw 200 eke mileage test ekak ona
@udarajanitha5945
@udarajanitha5945 4 ай бұрын
yamaha DT 125 review ekak
@slhighcapacitybikelovers5674
@slhighcapacitybikelovers5674 2 жыл бұрын
supiri video ekak aiye😍oyage video ekak enakan balan inne api..digatama video danna❤
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ආයෙත් පටන්ගමුකෝ ටෙස්ට්ස්
@jiwankumara4074
@jiwankumara4074 2 жыл бұрын
Mtx walata parts ganna tiyenne koheda
@charithharshana1499
@charithharshana1499 2 жыл бұрын
අයියා fz v1 එකේ ටෙස්ට් එකක් කරන්නකො 🥺🥺
@nifshanmusaffer7055
@nifshanmusaffer7055 5 ай бұрын
Aiye me bike walata dn dum warthawa denawada
@kaweeshinduwara9383
@kaweeshinduwara9383 2 жыл бұрын
අාසම එකක්❤️
@luckyweerathunge8485
@luckyweerathunge8485 2 жыл бұрын
හොනට් එකක් තියෙනවා නම් කියන්න ස්තූතියි
@pathumshanaka4701
@pathumshanaka4701 2 жыл бұрын
Calliber 115 bick ekak petrol test ekk krnnko
@sadunnirupa8668
@sadunnirupa8668 2 жыл бұрын
Me twoske bike walata parts thiyenawada
@lifeofseaman3039
@lifeofseaman3039 Жыл бұрын
Mage 1st bike eka mtx 50cc 4k patawan thamai nitharama yanne. ❤
@udayarukshan629
@udayarukshan629 2 жыл бұрын
එකක් ගන්නත් හිතුනා 😅🤩
@SLBikers
@SLBikers 2 жыл бұрын
Matath 😶
@manorimanjula4095
@manorimanjula4095 2 жыл бұрын
Elama wadak aiyaaa
@adeeshawickramasinghe9364
@adeeshawickramasinghe9364 2 жыл бұрын
Bendit V tec eka gana aniwaren one 🙂
@oshanekanayaka6243
@oshanekanayaka6243 2 жыл бұрын
Eka wasi ❤...keep it up ayya 😎
@SLBikers
@SLBikers 2 жыл бұрын
Thank you so much Oshan malliya
@ktmpodda8412
@ktmpodda8412 2 жыл бұрын
Chally bike eke fuel test ekak oni
@vihangapulathisi2437
@vihangapulathisi2437 2 жыл бұрын
Me wage thwa hodata thiyana bike lankawe thiyanwada aiye? Meke gana kiyak weida?
@SLBikers
@SLBikers 2 жыл бұрын
Me bike eka unregistered malliyo
@vihangapulathisi2437
@vihangapulathisi2437 2 жыл бұрын
@@SLBikers registered kranna baida aiye?
@Ranweer_bro
@Ranweer_bro 2 жыл бұрын
Ns 200 eke fuel test ekak one
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
අනේ අයියේ ප්ලැටිනා බයික් එකක බලමුකෝ
@Dinujaya666
@Dinujaya666 2 жыл бұрын
oka padinna උස kiyaka විතර one da 😢
@classicalist1443
@classicalist1443 2 жыл бұрын
SUZUKI SX 125 එක ගැනත් වීඩියෝ එකක් ඕනෑ බ්‍රෝ.. ❤😎✌️
@SLBikers
@SLBikers 2 жыл бұрын
Noted!
@classicalist1443
@classicalist1443 2 жыл бұрын
@@SLBikers ❤❤❤
@ayomasamanmalee3782
@ayomasamanmalee3782 2 жыл бұрын
Aiya xt250x bike eka gana mileage test ekak dannako
@dasunudara2836
@dasunudara2836 2 жыл бұрын
කලින් විඩියො එකෙ කොටසකුත් දාලා 😂👍
@SLBikers
@SLBikers 2 жыл бұрын
😄
@sanathjayawardana6854
@sanathjayawardana6854 2 жыл бұрын
Thiyenawada ganna
@sajithpradeep8194
@sajithpradeep8194 2 жыл бұрын
පුරේ ගැම්මක් තමයි
@ishanthapriyankara9913
@ishanthapriyankara9913 2 жыл бұрын
machan supiri bn♥️👌
@SLBikers
@SLBikers 2 жыл бұрын
🙏
@yasas__x
@yasas__x 2 жыл бұрын
අය්යේ tw 200 ඕන please 🙏 😢
@pramodranasinghe2114
@pramodranasinghe2114 2 жыл бұрын
Ayya hornet 125 ch milage test ekak krmu👍
@tharindulakshantha7225
@tharindulakshantha7225 2 жыл бұрын
පට්ට නේ 😍
@bikelife817
@bikelife817 2 жыл бұрын
suzuki dr 250 ekath oni
@gihanjayarathna2996
@gihanjayarathna2996 Жыл бұрын
Ara honda wala thiyenawa kiwwa sitstem eka mokakda kiwwe nenee hariyata
@pramodranasinghe2114
@pramodranasinghe2114 2 жыл бұрын
Ammoh maru ❤️💣🔥
@tharushaaloka9889
@tharushaaloka9889 2 жыл бұрын
niyamai aiyee
@vishwadananjaya7604
@vishwadananjaya7604 2 жыл бұрын
Wr 200 ekak gennako
@sachikalhara5144
@sachikalhara5144 2 жыл бұрын
Supiyak ithin❤️👍
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 2 жыл бұрын
ජයවේවා! ආසාවෙන් බැලුවා, අපේ කාලයේ තවත් බයික් එකක් ගැන. Thanks. මේ වගේ බයික්ස් තවමත් පරිස්සම් කරගෙන පදින කොල්ලොන්ටත් එකෙන්ම ස්තුති කරන්නම වෙනවා. දන්නා තොරතුරු ටිකකුත් එකතු කරන්නම්. මල්ලි ඕක ඔරිජිනල් සයිලන්සර් කෑන් එක නෙවෙයි. පස්සේ දාපු Performance කෑන් එකක් කියලයි මම හිතන්නේ. ඔරිජිනල් ආවේ කළුපාට Stamped Metal බැරල් එකක්. එක්ස්හෝස්ට් බටය පහලට නවලා ආවේ. MTX බීට් එක ලස්සන නැහැ. සාමාන්‍ය 2 Stroke බීට් එකට වඩා බොල් සද්දයක් ආවේ. ඒ නිසාම ඒ කාලේ මේ බයික් ඒ තරම් මාර්කට් වුනේ නැහැ. පිටිපස්සට පොඩි Luggage Carrier එකක් ආවා- කළු පාට. මේකේ පිටිපස්ස/ mud guard ekath වෙනස් කරලා. ඒවා ඉතින් වැරදි විදියට නෙවෙයි කියන්නේ. මේ විස්තර දෙන්නේ ඔයාව අධයිර්යය මත් කරන්න හෝ වැරදි පෙන්නන්න නෙවෙයි. ඔයාව තව, තවත් ධයිර්යයමත් කරන්න, තවත් කොලිටි වැඩි කරගන්න. ඔයා කරන වැඩේ වටිනාකම පෙන්නන්න. මොකද මේ පරණ ජපන් බයික්ස් ගැන දන්නා පිරිස ඉන්නේ ටිකයි. වැඩිපුරම තියෙන්නේ මිත්‍යා මත සහ වැරදි වැටහීම්. දන්නා පිරිසත් අද කරන්නේ සල්ලි හම්බ කිරීම පමණයි.
@SLBikers
@SLBikers 2 жыл бұрын
Adarei ayya 🙏🏻
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 2 жыл бұрын
@@SLBikers Thanks Malli, All the best, Cheers!
@surangagamage4555
@surangagamage4555 Жыл бұрын
This is My MTX200R II 1987 Model kzbin.info/www/bejne/a17FinR3e8uAhrc
@priyanmaduwantha8247
@priyanmaduwantha8247 6 ай бұрын
DT 125 dhennako❤
@lankeshsewwandikalankeshse7716
@lankeshsewwandikalankeshse7716 2 жыл бұрын
හන්ක් එකේ විඩියො එකක් කරන්න පුලුවන්ද
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam suda
@nimeshsanjana37
@nimeshsanjana37 2 жыл бұрын
Ax1 එකත් ඒවගේ නේ මයිලේජ් එක
@SLBikers
@SLBikers 2 жыл бұрын
Ekane... dekama same wage yanne
@Lo-FiZ1
@Lo-FiZ1 Жыл бұрын
Oya bike hoyaganna nadda aiya
@madushankadilshan6772
@madushankadilshan6772 2 жыл бұрын
D tracker ekatayi drz ekayi තෙල් වැඩකරන විදියෙ විඩියො එකක් ඕනේ
@dulipsanjeewa3682
@dulipsanjeewa3682 2 жыл бұрын
Honda xl 185s eka dannako
@rasikabandara9652
@rasikabandara9652 2 жыл бұрын
Aiya mn gawa cd 125 t akak thiynwa. Godak parnai re bor krlat godak kal use krnda honda oil wargaya 40 da 50 da
@SLBikers
@SLBikers 2 жыл бұрын
10w40 use karanna.. duma danawa witharak nam 10w50 hari 20w50 use karanna
@rasikabandara9652
@rasikabandara9652 2 жыл бұрын
@@SLBikers thanks aiya. good luck
@SLBikers
@SLBikers 2 жыл бұрын
Bore karapu gaman thickness wadi oil use karanna EPA. 10w40 okay
@rasikabandara9652
@rasikabandara9652 2 жыл бұрын
@@SLBikers hri aiya danata danne SAE 40 API SJ caltex oil aka . Aka aulak na neda
@ravinduashan8319
@ravinduashan8319 2 жыл бұрын
tw 200 eke milage test ekak one
@Tilnogz
@Tilnogz 2 жыл бұрын
Wade supiri bro.
@oshadamadeera3573
@oshadamadeera3573 2 жыл бұрын
මන් ලග තියනවා MTS 200 බයික් එකක්
@SLBikers
@SLBikers 2 жыл бұрын
Video ekak ewanna channel ekata
@dilanmasstamilan8428
@dilanmasstamilan8428 2 жыл бұрын
Mbx vs mtx ride ekak thannako
@ishanthapriyankara9913
@ishanthapriyankara9913 2 жыл бұрын
patta revive eka👌👌👌👌
@slautoaom2208
@slautoaom2208 2 жыл бұрын
Me bike ekata 2t danne nadda
@SLBikers
@SLBikers 2 жыл бұрын
2T pump operated
@gayashanmaduwantha2147
@gayashanmaduwantha2147 2 жыл бұрын
Kdx 200 eke test ekk krhn mnika
@SLBikers
@SLBikers 2 жыл бұрын
Dennam
@gamingpodda10z86
@gamingpodda10z86 Жыл бұрын
අයියෙ mtx 125 කදු අද්දනොද සමන්‍යෙන් ලොකු කන්දක්
@SLBikers
@SLBikers Жыл бұрын
Yes with no problem
@gamingpodda10z86
@gamingpodda10z86 Жыл бұрын
Tmz aiya
@Muditha49256
@Muditha49256 2 жыл бұрын
Test eka kadu thiyana paraka karoth milage eka wenas weida
@SLBikers
@SLBikers 2 жыл бұрын
Ou. Aniwaren wenas wenawa
@hirushadenethn2413
@hirushadenethn2413 2 жыл бұрын
DTM 150 හේ එකක් ඕනේ
@vishwadananjaya7604
@vishwadananjaya7604 2 жыл бұрын
Wr 200 walata,parts hoyaganna lesi da
@SLBikers
@SLBikers 2 жыл бұрын
Amarui
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 299 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 22 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 3,5 МЛН
HONDA AX 1 වයසට නොයන හැඩකාරයා .......
20:35
Honda MTX 125 R.
3:00
Vintage Hobbies
Рет қаралды 9 М.
VEHICLE HUB | YAMAHA TZR bike ලොවේ king ද? | EP 21
33:18
Honda XL125R Paris Dakar Motorcycle Full Restoration ( Limited Edition Motorcycle)
37:22
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 299 МЛН