Sadakata Thahanam Ahasin Basa Yanna Karaoke (Without Voice) සඳකට තහනම් අහසින් බැස යන්න කැරෝකේ

  Рет қаралды 35,145

Honeybirds Karaoke

Honeybirds Karaoke

2 жыл бұрын

🎧🎤 Artist : Namal Udugama
📜✍️ Lyrics : Channa Jayanath
🎸🎶 Melody : Jayasiri Amarasekara
🌟★彡𝒩𝒶𝓂𝒶𝓁 𝒰𝒹𝓊𝑔𝒶𝓂𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Pem Sihine Ai Bidune Karaoke ( Re Mix Music ) පෙම් සිහිනේ ඇයි බිඳුනේ කැරෝකේ
▶️ • Pem Sihine Ai Bidune K...
💥Malak Wage Balannako Karaoke / මලක් වගේ බලන්නකෝ කැරෝකේ
▶️ • Malak Wage Balannako K...
💥Pem Sihine Karaoke / පෙම් සිහිනේ කැරෝකේ
▶️ • Pem Sihine Ai Bidune K...
💥Wessanthara Biso Karaoke / වෙස්සන්තර බිසෝ කැරෝකේ
▶️ • Wessanthara Biso Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න.
🟢Whatsapp Group :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵Face Book :
👉 / honeybirdskaoke
**** Playlist links ****
Punsiri Soysa karaoke
• Punsiri Soysa karaoke
Ajith Bandara Karaoke
• Ajith Bandara Karaoke
C T Fernando Karaoke
• C T Fernando Karaoke
Malani Bulathsinhala Karaoke
• Malani Bulathsinhala K...
Milton Mallawarachchi Karaoke
• Milton Mallawarachchi ...
Prince Udaya Priyantha Karaoke
• Prince Udaya Priyantha...
Bandula Wijeweera Karaoke
• Bandula Wijeweera Karaoke
Deepal Silva Karaoke
• Deepal Silva Karaoke
Asanka Priyamantha Karaoke
• Asanka Priyamantha Kar...
Milton Perera Karaoke
• Milton Perera Karaoke
Roshan Fernando Karaoke
• Roshan Fernando Karaoke
kingsly Peiris Karaoke
• kingsly Peiris Karaoke
Nihal Nelson Karaoke
• Nihal Nelson Karaoke
Sathish Perera Karaoke
• Sathish Perera Karaoke
Wijaya Kumaratunga Karaoke
• Wijaya Kumaratunga Kar...
karunarathna divulgane karaoke
• karunarathna divulgane...
Somathilaka jayamaha karaoke
• Somathilaka jayamaha k...
Amarasiri Pieris Karaoke
• Amarasiri Pieris Karaoke
Anil Bharathi Karaoke
• Anil Bharathi Karaoke
Anton Jones Karaoke
• Anton Jones Karaoke
Rohana Baddage Karaoke
• Rohana Baddage Karaoke
Shashika Nisansala Karaoke
• Shashika Nisansala Kar...
Somasiri Madagedara Karaoke
• Somasiri Madagedara Ka...
Hindi Karaoke
• Hindi Song Karaoke
Amila Nadeeshani Karaoke
• Amila Nadeeshani Karaoke
Nanda Malani Karaoke
• Nanda Malani Karaoke
Athma Liyanage Karaoke
• Athma Liyanage Karaoke
W.D.Amaradewa Karaoke
• W.D.Amaradewa Karaoke
Nirmala Ranathunga Karaoke
• Nirmala Ranathunga Kar...
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke
Sadakata Thahanam Karaoke (Without Voice) සඳකට තහනම් කැරෝකේ

Пікірлер: 19
@shihanchamikara43
@shihanchamikara43 2 ай бұрын
Maruu
@bandara0718859
@bandara0718859 7 ай бұрын
Track supiri..❤
@Ishan_lahiru_99s
@Ishan_lahiru_99s 5 ай бұрын
Suran aiyage lead parin meeter una flashback kyl
@alaya924
@alaya924 7 ай бұрын
මෙක මරු ❤️
@thushnira
@thushnira 2 жыл бұрын
Godak clear karaoke track s idiripath karanawata godak stuti
@ruwanfernando1367
@ruwanfernando1367 Жыл бұрын
සුපිරි
@wcsampath2350
@wcsampath2350 2 жыл бұрын
නියමයි.👌 👍 👍 💪 .සුභ ගමන්
@slmusic.modifiers5270
@slmusic.modifiers5270 2 жыл бұрын
ගැම්මක් 💪🤜🤛💜️❤️
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@user-jy7ub4se9d
@user-jy7ub4se9d 11 ай бұрын
Flashback baking 😊😊😊
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න අමාවකට ඇති කලුවර අපමණය සමාව වෙනුවට අපි අද දෙතැනකය ඔයා නමට ලියු අන්තිම කවි පදය දරා ගන්න බැරි ගින්දර විතරමය දරා ගන්න බැරි ගින්දර විතරමය සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම හිතන්න රන්කඳ පෙම් කළ හින්දාම පවු සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට පවු සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුලැලි උහුලන්න
@chamara1420
@chamara1420 2 жыл бұрын
මචන් flashback ලගේ 2022 අලුත් ගුණදාස කපුගේ nonstop එකේ කැරෝකී එක ඕන පුලුවන් ඉක්මනට. ( 2022 valentine show එකේ ප්ලේ කලා , බලන්න ) සවුන්ඩ්ස් Full Clear විදියට ඕන බන්. ලොකු උදව්වක් ඉක්මනට දෙන්න.
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
@@chamara1420 ලින්ක් එක දාන්න මට
@chamara1420
@chamara1420 2 жыл бұрын
@@honeybirdskaraoke kzbin.info/www/bejne/rXfdYWWEf8x2o80 ඕක ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එකක්. ඔරිජිනල් සවුන්ඩ්ස් ඔයාට හොයාගන්න පුලුවන් උනොත් ඒක කැරෝකී කරල දාන්න. නැත්නම් ඕක හරි සවුන්ඩ්ස් බැලන්ස් කරල හදලා දෙන්න. බේස් එහෙම කොලිටි එකට ඕන.
@chamara1420
@chamara1420 2 жыл бұрын
@@honeybirdskaraoke බ්‍රෝ කැරෝකී එක හදන්න පුලුවන් උනාද?
@dimuthugamacchige1906
@dimuthugamacchige1906 Жыл бұрын
නැද්දා මාලනී ..විනෙකටිනවුන් සින්දුව දන්නකො....
@dilruksirajasingha6599
@dilruksirajasingha6599 2 жыл бұрын
නුවන් ගුණවර්ධන මහත්මයාගේ "කදුලින්ම ගැයූ පෙම් ගීතේ" දාන්නකෝ...
@indunimsara
@indunimsara Жыл бұрын
අයියෙ කම්බි තාප්පෙට සින්දුව දෙන්ඩෝ
@dinushadinusha6272
@dinushadinusha6272 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Sitha Parawa Giya - Chandana Liyanarachchi  (Karaoke)
3:35
Sahara Studio
Рет қаралды 52 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 462 М.
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.