Gama Harada Sidadiyata Karaoke (Without Voice) ගම හැරදා සිදාදියට කැරෝකේ

  Рет қаралды 48,137

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 21
@niroshanwijesingha4041
@niroshanwijesingha4041 Жыл бұрын
ස්තුතියි මේක ලබාදුන්නාට වස්තූ .ආදරෙයි හොදේ ❤️
@SaduniKawshalya-xr3gu
@SaduniKawshalya-xr3gu Жыл бұрын
හරිම ලස්සනයි ❤️‍🔥👍
@amgsamarakoon3325
@amgsamarakoon3325 Жыл бұрын
Supiri. Parana sindu. Agayanawa....
@SamanthaSamantha-zn8fc
@SamanthaSamantha-zn8fc Жыл бұрын
සුපිරි 👍👍👍👍🌹❤️❤️🌹🌹❤️
@amkdhammika6659
@amkdhammika6659 2 ай бұрын
ඔයාෙසුපිරි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඇත්තටම මම හරිම අගේ කරනව එක එක ව්දියට හැඩ කරලා එක එක ව්දියට වර්ණ ගන්වල ලොකු පොඩි අකුරු යොදල තම තමන් හැකියාව ඇති අයුරින් සෑහෙන පිරිසක් ගීතයට ආදරය කරන ගායන හැකියාව ඇති බොහෝ දෙනා වෙනුවෙන් ඉතාම වුනන්දුවෙන් ඔයාලා හැම දෙදෙනාම ගායන හැකියාව ඇති අයට පුරුදු වෙන්නෙ ඔයාල අපි හැමෝටම ලොකු සහයෝගයක් තමයි ලබාදෙන්නේ ඉතින් ඔයාල හැමෝටම මාගේ උපහාරය තෙරුවන් සරණයි හැමෝටම මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් ඉතින් ජය ඔයාලට ❤️🌹❤️🌹❤️🌹❤️💘❤️💘❤️💘❤️💑❤️💑❤️💑💘❤️🌟❤️🌟❤️🌟❤️👍❤️👍❤️👍❤️🎼❤️🎼❤️🎼❤️🎶❤️🎶❤️🎶❤️🎊️❤️🎊️❤️🎊️❤️🏖️️❤️🏖️️❤️🏖️️👄👄👄ඔයාලට ඉදිරියටම යන්න සුබ පතනවා හදවතින්ම
@cynicsecondguess4536
@cynicsecondguess4536 4 ай бұрын
Excellent track. Thanks heaps
@paliwith...7980
@paliwith...7980 Жыл бұрын
සුපිරි brother
@ThilakElvitigala-i2f
@ThilakElvitigala-i2f Ай бұрын
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
❤❤❤
@SamanthaKumara-jg3tu
@SamanthaKumara-jg3tu 5 ай бұрын
👍👍👍👍👍👍👍
@DayanSandaruwan-dg1bx
@DayanSandaruwan-dg1bx Жыл бұрын
පාලු පැලේ මා තනිවී මර්සලින් පතිරණගේ සින්දුව දෙන්නකෝ
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
👍👍👍👍👍
@RasikaRasika-h6j
@RasikaRasika-h6j Жыл бұрын
මේ දේසෙ රකින නිරින්දු සුජාතා මහත්මියගේ ඒකේ කැරෝකි එක දාන්නකෝ
@AsankaJayalal-vv8fz
@AsankaJayalal-vv8fz Жыл бұрын
Punsri soisa mahmage obaekathanakaya ma thawa thanakaya sinduwa denna puluwanda.
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
SUPERE MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ හිත පාළුයි ගම පාළුයි නුඹ නොමැතිව නෑනෝ කඳ බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ...// කන්දෙ ගෙදර මිණි පහනක් විලස දිළුණි නෑනෝ බාල වියේ බැඳි ආලය අමතක කළ නෑනෝ කන්දෙ ගෙදර මිණි පහනක් විලස දිළුණි නෑනෝ බාල වියේ බැඳි ආලය අමතක කළ නෑනෝ දෑසෙ නැඟෙන කඳුළු මකා අඳුන් උලා නෑනෝ දෙවැට දිගේ සුබ නැකැතින් ගමට වරෙන් නෑනෝ ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ හිත පාළුයි ගම පාළුයි නුඹ නොමැතිව නෑනෝ කඳ බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ එක ළඟ ඉඳ හඳ බැළුවා මට මතකයි නෑනෝ සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ එක ළඟ ඉඳ හඳ බැළුවා මට මතකයි නෑනෝ නව අවුරුදු කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ හිත පාළුයි ගම පාළුයි නුඹ නොමැතිව නෑනෝ කඳ බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ...//
@933Themaster
@933Themaster Жыл бұрын
පොල් අතු වගලින් සදරැස් වැටුණා සින්දුව දෙන්න
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
මස්සිනා ගැන සිංදු නැතුව ඇති නේද ❤❤❤
@RasikaRasika-h6j
@RasikaRasika-h6j Жыл бұрын
මාල පබළු වැල් කර වටලන්නට අමරදේව මහත්මයාගේ ඒ ගීතයේ කැරෝකි එක දාන්නකෝ
@ThathsaraThenuwara-o9w
@ThathsaraThenuwara-o9w Жыл бұрын
Karokimalapabaluwelmalapabaluwel
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Sudu Sela Agin Karaoke with Lyrics (Without Voice)
3:35
sinduma thamai
Рет қаралды 52 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39