එයා මට Propose කරපු දවස| The day " i said yes"

  Рет қаралды 504,005

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 430
@kalpanichathurya6719
@kalpanichathurya6719 10 ай бұрын
ඔයාලා දෙන්නට අන්තිම හුස්ම වෙනතෙක් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි. ❤️
@lakminimadushani7187
@lakminimadushani7187 10 ай бұрын
ලෝකයා මොනව කිව්වත් අපි නවතින්න ඕන අපේ සතුට තියන තැන.සතුටින් ඉන්න පුලුවන් තැන.බුදුසරණයි ❤
@DilhaniYasika-qw2tf
@DilhaniYasika-qw2tf 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@Trendinghh
@Trendinghh 10 ай бұрын
ශලනි අක්කා නිහත අයියා kiss කරන seen එක මම 10 වගේ රිපීට් කරලා බැලුවා.😁Drama couple kiss කරනවා වගේ නෙමේ අනේ real couple kiss කරද්දී ඒක වෙන feel එකක්.😍හරිම ආදරනීයයි 🥰
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 10 ай бұрын
වාසනාවන්ත විවාහ ජිවිතයක් ඔබ දෙපලට ❤...ජේසු පිහිටයි
@favorites2877
@favorites2877 10 ай бұрын
💙11.11 💙ශලනි💘නිහත ඔබ දෙපලට මැරෙනතුරාවට සාර්ථක සතුටෙන් පිරුණු පව්ල් ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූතියි.
@ireshakalhari5351
@ireshakalhari5351 10 ай бұрын
ඇත්තටම ආදරේ කොයි තරම් ලස්සන දෙයක්ද අපිට හරිම කෙනා හම්බුනාම❤
@yenulasadhew9747
@yenulasadhew9747 10 ай бұрын
ඔයාලා දෙන්නා film එකක ඉන්න couple එකක් වගේ ලස්සනයි💚
@ishuathauda275
@ishuathauda275 10 ай бұрын
සීතලේ අමාරුකමත් අමතක වෙලා යන්න ඇති නේද හැරිලා බලද්දී.සතුටින් හැමදාම ඉන්න ❤️
@thilinisakunthala8460
@thilinisakunthala8460 10 ай бұрын
ඇස්වහක් නම් වදින්න එපා අක්කෙ ඔයාට ... ඔයා හරිම lucky ... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 💗 ඔයාගෙ විශේෂත්වය තමයි අක්කෙ.. ඔයා අත්විදින සතුට ඔයා අනිත් අයටත් දෙන්න උත්සාහ කරන එක.. 💗💗
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 10 ай бұрын
මගෙ ඇගේ හිරිගඩු පිපුනා අක්කි හැරෙද්දිම සින්දුව ඇහුනානෙ ❤️ ලස්සන ආදරයක් 🥰❤️
@vskulasekara3497
@vskulasekara3497 10 ай бұрын
Aththamai❤
@aslis9261
@aslis9261 10 ай бұрын
Owmai
@ruwannishantha4964
@ruwannishantha4964 10 ай бұрын
Ow mageth
@pawaniamasha1018
@pawaniamasha1018 10 ай бұрын
Ow aththtam mageth ❤️😍
@akithmasubandi4827
@akithmasubandi4827 10 ай бұрын
🥺🙈
@dammikakumuduni5549
@dammikakumuduni5549 10 ай бұрын
මම දැකපු ලස්සනම කපල් එක කීපසැරයක් බැලුව එකම වෙඩිං එක ඇත්තටම ලස්සනයි පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 10 ай бұрын
ජීවිතේ සුවද ගේනා..නුබ මගෙ දිවිය සැමදා..😍 I felt it..❤️
@ishanushani729
@ishanushani729 10 ай бұрын
කවුරු මොනා කිව්වත් මං නම් ගොඩක්ම ආස නිලිය තමා ශලනි අක්කා❤❤
@AVAbhii
@AVAbhii 10 ай бұрын
ඒකනම් ශෝක් අනේ.ශලා ඔයා ගොඩක් lucky මේ වගේ ලස්සන ජීවිතයක් ලබන්න සතුටින් ඉන්න හැමදාම ❤
@K2X3697
@K2X3697 5 ай бұрын
හරිම වාසනාවන්තයි අක්කි ඔයා, ඔයා වගේ කෙනෙක් ලැබෙන්න අයියත් වාසනාවන්තයි... ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට❤
@Sonu_Darmasiri
@Sonu_Darmasiri 10 ай бұрын
2:46 මටත් heart attack වගේ අනේ.හරිම ලස්සන ආදරයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥺❤️
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
හරිම ලස්සනයි දෙනම ඔය දෙනම හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Poorni0317
@Poorni0317 10 ай бұрын
හරිම ලස්සනයී, හරිම ආදරණීයයි,වාසනාවන්ත යුග දිවියක් ඔබ දෙපලට, ජය වේවා!!!බුදු සරණයී. 💕😍❤️
@chammikaadikari9008
@chammikaadikari9008 10 ай бұрын
ශලා මේ සතුට සදාකල් රැදේවා ඔයාලට බුදු සරණයි ❤❤❤
@tharuurajapaksha01
@tharuurajapaksha01 10 ай бұрын
ගොඩාක් ලස්සනයි😍 හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනී අක්කිටයි අයියාටයි දෙන්නටම🙏❤️‍🔥
@tharuart288
@tharuart288 10 ай бұрын
අනේ ශෝයි අක්කි ආදරෙයි හැමදාමත් සතුටින් හිනා වෙලා පරිස්සමින් ඉන්න අයියා අක්කි 💜️❤️❤
@lakshikamadhumali772
@lakshikamadhumali772 10 ай бұрын
සිංදුව දාන තැන 🥺 anee love it ❤ හැමදාම සතුටින් ඉන්න ❤
@nalinjehle4053
@nalinjehle4053 10 ай бұрын
හරිම ලස්සනයි නංගි. හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට. මේ වගේම ඒ ආදරය මැරෙන්න තුරාවටම රැදෙන්න කියල. හරිම ආදරණීයයි. ඔයා ගොඩක් පිං කරල.ඔයාව සතුටු කරන මහත්තයෙක් ලැබෙන්න. සල්ලි තිබ්බා කියලා ඒක ලැබෙන්නේ නැහැ. හැම මහත්තයාම නෝන වෙනුවෙන් වියදම් කරන්නෙත් නැහැ. සුතුටු කරවන්න ඕනෙ කියල දේවල් කරන්නෙත් නැහැ. ඔයා හරිම වාර්තා. දෙන්නම හරිම ලස්සනයි. බුදු සරණයි ඔයාල දෙන්නට.❤❤🎉🎉 මම දිලිනි ජර්මනියෙන්
@wds1269
@wds1269 10 ай бұрын
Hariyatama hari... Eth samaharu wage bandinna kalin sahenna wiyadam karanawa... sathutu karanawa... Nihatha ehema kenek wenna epa... api hamoma oya diha balagena innawa... ❤
@NethulikaDidini
@NethulikaDidini 10 ай бұрын
වාසනාවන්ත විවාහ ජීවිතයක් ❤ හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ☺️💖 බුදුසරණයි ❤️
@ashalucky1776
@ashalucky1776 10 ай бұрын
අනේ හැම ගෑණු ලමයෙක්ටම මේ වගේ ලස්සන ආදරයක් හිමි වෙන්න ඕන ❤❤🙏
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 10 ай бұрын
මතක.සැමරුමත්.සමග.ඔයාලා.දෙන්නගෙ.සුන්දර.යුගදිවිය.ආදරය.සතුට.පිරුණු.සංසාරය.පුරාවට.එක්ව.බැදී.සිටින්නට.මම.ප්‍රාර්ථනය.කරනවා.අක්කි.නිහත.අයියත්.එක්ක.හැමදාටම.ආදරය.සතුට.සපිරුණු.යුගදිවියක්.සමගම.හැමදාටම.පරිස්සමෙන්.ඉන්න.අක්කි.හැමදාමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤🎉
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 10 ай бұрын
හැමෝටම උතුම් ආදරයක් ලැබෙන්න ඕනි♥️🌹
@charuniwijerathne2810
@charuniwijerathne2810 10 ай бұрын
මං ආසම ඔයාගෙ light blue dress එකයි නිහතගෙ black outfit එකයි එක්ක photos ටිකට. හරිම ලස්සන combination එකක් ඒක. You both look like a couple from a fairy tale in it ❤ Gorgeous ❤
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 10 ай бұрын
හරිම ලස්සනයි ශලා අක්කි. මේ වගේ ආදරයක් හැමොටම හිමිවේවා 🙏😘 අහිමි නොවේවා 🙏😍💎⭐💛
@DilhaniYasika-qw2tf
@DilhaniYasika-qw2tf 10 ай бұрын
හදවතින්ම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි එදා අද වගේම හෙටත් සියලු ගැරහුමි භාදක කොතෙක් ආවද දිරියෙන් ඉදිරියට යන්න ශක්තිය දෛහිරිය ලැබෙිවා පතනවා හදවතින්ම
@RavishkaniFernando
@RavishkaniFernando 10 ай бұрын
ෆිල්ම් හීරෝ ඇන්ඩ් හීරෝයින් වගේ ශලා අක්කි හරිම ලකී... ❤❤❤සතුටින් ඉන්න ලැබේවා
@AbCd-sn7eu
@AbCd-sn7eu 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි oya harima lucky .😘😘😘
@pathu_j
@pathu_j 10 ай бұрын
Ane e moment eka... ❤❤❤ Minissu kiyapu krapu dewal walata oya ananthawath adanna athi... Eth oya ada e kadulu amathaka wennama hina wela innwa... Oyawa hoayagen sathuta awa... So proud of you akki... ❤❤❤
@madhuathauda
@madhuathauda 10 ай бұрын
This is so adorable and touching heart! 🥰♥️
@tharushigamage3444
@tharushigamage3444 10 ай бұрын
අනේ ලස්සනම ලස්සනයි..... ❤❤ අන්තිම හුස්ම වෙනකම් ආදරෙන් ඉන්න ඕනි ඔයාල..... ❤
@SenaliDias
@SenaliDias 10 ай бұрын
Shoot eka dawase flower bouquet eka Akkigen hangan inna man winda dukak😅 We love you both🥰 Stay blessed Akki & Aiya ❤
@lakshanimadushika6565
@lakshanimadushika6565 10 ай бұрын
Subscribe kl oyawa❤❤
@SenaliDias
@SenaliDias 10 ай бұрын
@@lakshanimadushika6565❤❤❤
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 10 ай бұрын
Thank u sudu for making our day beautiful ♥️
@SenaliDias
@SenaliDias 10 ай бұрын
@@ShalaniTharakaofficial 🥰❤️🥰❤️
@S1234.
@S1234. 10 ай бұрын
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 10 ай бұрын
හැරුන ගමන් මූන වෙනස් වුන විදිහ තමයි මරු🥺❤
@carlij2792
@carlij2792 10 ай бұрын
ada 11.11 dawase mn oyala dennatama mage mulu hadawathinma suba pathanawa akkee hamadaatama sathutin inna labenna kiyala oyala dennatama ❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 10 ай бұрын
ආදරෙයි❤❤❤❤හරිම ලස්සනයි❤❤❤❤හැමදාම සතුටෙන් ඉන්න ශලා❤❤
@Damildamilty
@Damildamilty 10 ай бұрын
උනුසුම් සුබ පැතුම් සුබ අනාගත සියලුම පැතුම් ඉටුවේන්න කියා පාර්තනා කරන්නවා තෙරැවන් සරනයි මැනික
@dimuthidesilva977
@dimuthidesilva977 10 ай бұрын
Hi akka,you are so lucky to have Nihatha ayya.Because every lover con not understand their partner feelings,and their needs.Wish you all the very best,You are not late you got the right person at right time ❤
@ChampikaSarojani-gc2qw
@ChampikaSarojani-gc2qw 10 ай бұрын
ලස්සනයි ගොඩක් ❤ හැමදාමත් ආදරෙන් සතුටින් නීරොගිමත් ව ඉන්න ලැබේවා ❤ තෙරුවන් සරණයි දෙන්නට ❤️❤️
@samadhiwarnakulasooriya1717
@samadhiwarnakulasooriya1717 10 ай бұрын
Luckiest girl. Wish you a lifetime happiness ❤️
@annpeiris8203
@annpeiris8203 10 ай бұрын
හරිම ලස්සනයි.හැමදාමත් ආදෙර්න් ඉන්න ලැබෙවා.ජ්සුපිහිටයි❤❤
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 8 ай бұрын
ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් නිදුක් නිරෝගීව සතුටින් වාසනාවන්ත පවුල් ජිවිතයක් ගෙනියන්න ලැබේවා බුදු සරනයි 🙏🙏🙏❤❤💖💖
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 10 ай бұрын
Harima lassana video ekak film ekak wage,jeewitheta harima kena lebunama jeewithe lassanai,2007 idan shalani tharaka kiyana kenata hari kemathi mama,hari daksha niliyak oba,gal mul walin noseli hitiya obata semada jaya!!! ❤️❤️❤️❤️
@farahnoordeen692
@farahnoordeen692 10 ай бұрын
Wow beautiful wedding proposal❤❤❤ London backgrounds are so beautiful 😍😍😍
@dinushi649
@dinushi649 10 ай бұрын
හැම කෙල්ලෙක්ගෙම හීනෙ...❤ලස්සනයි අක්කි
@rohitharohitha2626
@rohitharohitha2626 10 ай бұрын
මේ ඉතිං පෙර වාසනාව ...සල්ලි ගොඩාක් ලැබෙන්න...සල්ලි කාරයෙක් බදින්න...මේවා පෙර පිං...අපි ඕවා බල බල හූල්ලනවා නම් නෙවෙයි ...හීල්ලෙනවා....😃😃😃😃
@IMusic23
@IMusic23 10 ай бұрын
Ay oyata mahansi wenna barida? Target ekak thiyan wada karala diunu wenna..oyatath puluwan..Ethakota hillena ekak naa😊
@rohitharohitha2626
@rohitharohitha2626 10 ай бұрын
@@IMusic23 ඒවට ටාගට් එක තිබුනට මදි ...පෙර වාසනාව තියෙන්නේ ඕනේ ...
@ayesh.3308
@ayesh.3308 10 ай бұрын
තෙරුවන් සරණයි හැමදාම ආදරෙන්,සතුටින් ජීවත්වෙන්න දැක්කාමත් හරීම සතුටුයි ❤❤❤❤❤❤❤
@SurangiMadhubashini
@SurangiMadhubashini 10 ай бұрын
ජීවිතේ පුරාවටම ආදරෙන් සැනසීමෙන් සතුටින් ඉන්න ලැබේවා ....හරිම ලස්සන ආදරයක් ❤❤❤
@nayanashamali
@nayanashamali 10 ай бұрын
ඔයාට ලස්සනයි අපිටත් ලස්සනයි❤ සතුටින් ඉන්න ජේසු පිහිටයි
@Shami_Y4580
@Shami_Y4580 10 ай бұрын
ඒ සිංදුව මාර විදියට හිතට වදිනවා
@dananjaleeudari231
@dananjaleeudari231 10 ай бұрын
Harima adaraniiyai akki pana . Adarei gdak . Nihatha aiya thama galapennema akkita . Hamadama sathutin inna akkiyo . ( udari ) ❤❤❤🎉 mn ahala thiyana suranganawiyak wage oya . Mtath thiyenne akkita wage dreams .. God bless u akki pana ❤❤❤🎉🎉. Mge kamathima niliya oya ❤❤❤🎉 anith kena shanu . Adarei akki gdak ❤❤❤🎉🎉🎉
@nisurimaheshika1688
@nisurimaheshika1688 10 ай бұрын
Harima lassanai akkiyo .hamadamat sathutin inna ona godak ardaren ❤❤
@shakilamalki8510
@shakilamalki8510 10 ай бұрын
ෆීනික්ස් කිරිල්ලිය..she deserve this
@nadiadaniel9967
@nadiadaniel9967 10 ай бұрын
Shalani, glad to hear that your proposal was made in London. So are you going to settle down in England? I live in North London. I watched your wedding videos and you were gorgeous. Also your pre shoot was amazing and you looked elegant in your yellow gown. Wishing you both a very happy and joyful life together ❤
@buddhikaaruna623
@buddhikaaruna623 10 ай бұрын
ඉතින් යාලුවෙන්නෙ බඳින්න නං ආය අමුතුවෙන් ප්රපෝස් කරන්න ඕනද පුදුම වෙන්නවත් සතුටු වෙන්නවත් ඕනද....
@chathurangapushpakumarauma240
@chathurangapushpakumarauma240 10 ай бұрын
ඕවා ඉතින් මේ අපේ අම්මන්ඩිලට කොහොම තේරුම් කරන්නද ? ඕවා ඒකාංගික නෙමෙයි මෙගා නාට්‍ය, තව ටික දවසකින් හොද හොද එපිසොඩ් එයි, එයා මට හම්බවුන විදිය, එයාඒ මට හීනෙන් පෙනුන විදිය, මම එයාට කැමතී කියලා කියපු විදිය etc. රඟපෑම කොච්චර තාත්විකද කියලා පේනවා වැටිලා තියෙන කමෙන්ට්ස් දැක්කම ......
@HiruniNelsha
@HiruniNelsha 10 ай бұрын
Vedio eka patan gaththa welawe idan iwara wenakanma hari asawen balan hitiya❤❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 10 ай бұрын
කියන්න වචන මදී...ඒ තරම්ම ලස්සනයි ❤ ❤
@shanuudawaththa8790
@shanuudawaththa8790 10 ай бұрын
අනේ ආදරේ හිතුනා ඒකට නම් හරිම ලස්සනයි අක්කි ❤️‍🩹🌠
@piyasenapiyasena5323
@piyasenapiyasena5323 10 ай бұрын
අනේ ඉතිම් ආදරණීයයි නේ 😍😍😍😍😍💗💗💗💗💗
@SakuniMaleesha
@SakuniMaleesha 10 ай бұрын
Happy marriage life Both Of You❤
@dhamayantiperera1739
@dhamayantiperera1739 7 ай бұрын
හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🎉
@TeklaSudarshani-vc6ek
@TeklaSudarshani-vc6ek 10 ай бұрын
ආදරේ හරිම සුන්දරයී..හරිම කෙනා ජීවිතේ ට ආවම💕😘💓❤️
@sandumunasingha5580
@sandumunasingha5580 10 ай бұрын
Akkage dress okkoma marama lassanai
@ManikFernando-n3b
@ManikFernando-n3b 6 ай бұрын
Wasanawantha vivaha jivithayak oba depalata sathutin inna god bless ❤️❤️❤️
@sawanimalsha9160
@sawanimalsha9160 10 ай бұрын
ඔයානම් හරිම වාසනාවන්තයි අක්කේ..ඔයාට හැමදේම හොද විදියට ලැබිලා තියනවා...ඔයාගේ නිහතත් හරිම හොද පාටයි...හැමදාම සතුටින් ඉන්න අක්කේ ඔයාලා දෙන්නා...මන් හරිම ආසාවෙන් ඉන්නෙ කවදහරි ඔයාව හම්බවෙලා ඔයත් එක්ක කතා කරන්න....ආදරෙයි ශලා...🥺🥰😍😘🌹❤
@anomasrimathi1651
@anomasrimathi1651 10 ай бұрын
Wow shalani akkaa❤, budu saranayai sathutin inna hemadama ❤
@AjanthaEdirisinghe-dc2xw
@AjanthaEdirisinghe-dc2xw 10 ай бұрын
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@DushmanthaPerera-z1s
@DushmanthaPerera-z1s 10 ай бұрын
Lassana ආදරයක් ❤ hamotama ladanna one me wagi adarayak😮😮😮🎉🎉❤❤❤❤❤
@hirunilakshika5209
@hirunilakshika5209 10 ай бұрын
හරිම ලස්සනයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න ❤❤❤😘😘
@virajwijayanayake9647
@virajwijayanayake9647 7 ай бұрын
Harima Lassanai.Obadepala SamadaSathuta Ithiriyathwa.Budusaranai.
@ශශිනි
@ශශිනි 10 ай бұрын
අපේ ගිරිදේවි❤
@methuli4357
@methuli4357 10 ай бұрын
Melesin oyaalata hamadaamath sathutin inna labewaa.....😍🥰💝😘❤️❤️❤️ Theruwan saranai❤️🙏
@dilukaperera1986
@dilukaperera1986 10 ай бұрын
අක්කිගේ වැඩ හරිම නීට්❤
@kavindiyassk
@kavindiyassk 2 ай бұрын
Oo my god😍😍harima lassanai
@sakunthaladimuthu2867
@sakunthaladimuthu2867 10 ай бұрын
You are so lucky akki❤❤
@lakfashion5403
@lakfashion5403 10 ай бұрын
සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤❤❤❤අදරෙයි ශලනි
@RohiniChandralata
@RohiniChandralata 7 ай бұрын
සතුටින් පරිස්සමින් ⁣ඉන්න තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට ❤❤
@shashigrajamanthri104
@shashigrajamanthri104 10 ай бұрын
❤❤❤❤❤❤❤❤ london wala bell sound ekath ekka me proposal eka harima lassanaiiii❤❤❤❤
@Cccc-uc4ke
@Cccc-uc4ke 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න 🥺😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
මම නම් කැමතිම couple එකක් ❤❤❤
@virajwijayanayake9647
@virajwijayanayake9647 7 ай бұрын
Very Beautifull.Be Happy Alwayas.God Bless You.
@hashanchanaka646
@hashanchanaka646 10 ай бұрын
ඔයලා දෙන්නම හැමදාම සතුට්න් ඉන්න
@himashikaushalya1272
@himashikaushalya1272 10 ай бұрын
Wooowwww හැමදාම සතුටින් ඉන්න ❤
@Madu654
@Madu654 10 ай бұрын
Harima kena labunama jeewithe lassani lassani shalo hamadama sathutin inna
@JayaniNuwanthika
@JayaniNuwanthika 10 ай бұрын
Oya godak wasanawanthayi akki sathutin inna oyawage hamadama
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට🥰🥰💗
@YaminduYamindu-vn1nk
@YaminduYamindu-vn1nk 10 ай бұрын
Lassana adarak... hemadama sathutin inna oyala bs...❤️❤️❤️
@hashinimasha1917
@hashinimasha1917 10 ай бұрын
අනේ හරිම ලස්සනයි ...yellow frock එක ❤❤❤❤❤
@samanalasamanali8296
@samanalasamanali8296 10 ай бұрын
Lassanata jiwithe gatha karanna lebewa kiyala prarthana karanawa budu saranai dennatama 😍😍❤️❤️
@Shaista__13
@Shaista__13 10 ай бұрын
Adarey duwe shalani hemadama. ❤👍😍
@djjrjdejdjjdjdskdjdjd1140
@djjrjdejdjjdjdskdjdjd1140 10 ай бұрын
Salani Thawath paulakage minihekwa marenna giyath lang wenna hida deepu nethi indama, deviyan visin lassana jeewithayak oyata dunna darling
@Our3simplelifestylle
@Our3simplelifestylle 10 ай бұрын
Hamadama sathutin inna shala,oyata atthatama hari adarei
@sadeepadilki534
@sadeepadilki534 10 ай бұрын
Ane🥺❤️‍🩹 so wonderful moment ❤....god bless you two akki 🧚‍♀️💐
@sanju4866
@sanju4866 10 ай бұрын
අනේ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න
@ireshagayani2943
@ireshagayani2943 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ල් බුදු සරණයි
@fathimasumaina9199
@fathimasumaina9199 10 ай бұрын
Lovely couple both of you✨✨
@HarshaMayumi
@HarshaMayumi 10 ай бұрын
ලස්සනයි ,හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤❤
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 148 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 70 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 365 М.
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 769 М.
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 840 М.