මම hostel එකේ නැවතුණා 🥹👩🏻‍⚕️| Hostel Room 🏡

  Рет қаралды 69,912

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Пікірлер: 233
@Hashini24
@Hashini24 3 ай бұрын
A/l කරන කාලෙ අක්කගෙ video බලල ගොඩක් දේවල් ඉගෙනගත්ත මන්..දැන් මන් medicine select උනා ❤අක්කගෙ final year එකේ වැඩ සාර්තකව කරගන්න හදවතින්ම wish කරනවා😊
@Amarasinghe200
@Amarasinghe200 3 ай бұрын
❤❤
@Liyanagee-e2j
@Liyanagee-e2j 3 ай бұрын
Koheda medical faculty eka halo ❤️😊
@APEdirisinghe
@APEdirisinghe 3 ай бұрын
Congratulations ❤
@Sasini004
@Sasini004 3 ай бұрын
Congratulations
@Nawanjana530
@Nawanjana530 3 ай бұрын
Congratulations ❤
@tharushanirmal6197
@tharushanirmal6197 3 ай бұрын
අක්කෙ first shy එක හොදටම අවුල් කරගෙන හිටියෙ මම, 2nd shy එක ගොඩක් ප්‍රශ්න මැද්දෙ කරන්න ගත්ත,,මේක නවත්තල දාන්න හිතෙන හැමවෙලේම මන් කරේ අක්ක වගේ medical student ලගේ vlogs බලපු එක,ඔයාගෙ හැම vlog එකක්ම මන් බලල ඇති,ඒවලින් මාව ගොඩක් motivate උනා,,අන්තිමේදි මේ පාර මන් pera medicine select උනා අක්කෙ🙂අක්කගෙ final year එකත් වගේම මුලු ජීවිතේම සාර්ථක වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව,ගොඩක් පින්❤
@dahamyamalalanayake1483
@dahamyamalalanayake1483 2 ай бұрын
Congratulations 🎉❤
@KawshalyaPerera-d9e
@KawshalyaPerera-d9e 2 ай бұрын
@@tharushanirmal6197 congratulations ❤️
@LakshaniKavindya-mh7kj
@LakshaniKavindya-mh7kj Ай бұрын
Congrilations akke mageth hine Pera thama❤
@SashaStudylover
@SashaStudylover 3 ай бұрын
මං අවු 5 කට ගෙදරින් පැය 5 1/2 ක 6 ක විතර දුරක තියෙන කැම්පස් එකක medical student කෙනෙක් විදියට යන්න ඉන්න කෙනෙක්🥺❤️ සතුටයි දුකයි දෙකම තියෙයි ඉතින්
@hiru3494
@hiru3494 3 ай бұрын
Mokadda campus ek 🥺🥰
@SashaStudylover
@SashaStudylover 3 ай бұрын
@@hiru3494 Peradeniya🥹💛
@yomalimanuthara8906
@yomalimanuthara8906 3 ай бұрын
Same here🥹
@SashaStudylover
@SashaStudylover 3 ай бұрын
@@hiru3494 UOP😊
@SashaStudylover
@SashaStudylover 3 ай бұрын
@@yomalimanuthara8906 🥹💛
@KavindayaPranwitharana
@KavindayaPranwitharana 3 ай бұрын
අක්කේ මම 2026Al කරන්න ඉන්නේ . මමත් bio කරන්නේ ඉස්සර ඉදන්ම මන් අක්කගේ vedios බලනවා. ඒත් අද තමයි ඉස්සෙල්ලාම comment එකක් දාන්නේ. ඇත්තමයි අක්කි පාඩම් කරන්නෙ නැතිව කම්මැලි වෙලා ඉන්න වෙලාවට අක්කිගෙ vedio බැලුවහම ඇත්තටම motivate වෙනවා.හරිම ආසවෙන් තමයි එතකොට පාඩම් කරන්නෙ.uni එක දකිද්දි හරිම ආසයි . කවදහරි colombo medical faculty එකට එන එක තමයි මගෙ ලොකුම ආසාව. අනේ අක්කිට ගොඩක් පින් අපිව මේ විදිහට motivate කරනවට.අක්කිගෙ හැම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🌸
@hirushkarukshan3213
@hirushkarukshan3213 3 ай бұрын
මම පුංචි කාලේ දවසක් මම මගේ අම්ම එක්ක රජයේ රෝහලකට ගියා..එතන හිටපු ලේඩි ඩොක්ටර් මගේ මෙඩිකල් එක ඈතට විසි කලා එයා ලගින් මම වාඩිගත්තා කියලා..හැමකෙනාම එහෙම නෑ කියලා මම දන්නවා ..ඒත් එදා මට ලොකු දුකක් දැනුනා..අදටත් ඒ සිද්දිය මට මතකයි..ඊටපස්සේ කිසිම දවසක මම ලංකාවේ රජයේ රෝහලකට ගිහින් නෑ..දැන් මගේ අක්කා වෛද්‍යයවරියක්.. අද මම ජීවත් වෙන්නේ කැනඩාවේ..ඔයා ලස්සන පොඩි වෛද්‍යයවරියක් වෙයි දවසක මගේ අක්කා වගේම..මම ඔයාගෙන් ඉල්ලනවා රෝගියාට කාරුනික වෛද්‍යයවරියක් වෙන්න කියලා..ඒතරම් වටින දෙයක් තවත් නෑ….❤
@SithuSneha-y2s
@SithuSneha-y2s Ай бұрын
❤❤❤🥺
@Nayomi198
@Nayomi198 3 ай бұрын
ඇත්තටම ඔයා ගැන නම් හරිම ආඩම්බරයි නංගියා. ගෙදර අච්චර සැපට ඉදලා hostal ඇවිල්ල තියන විදියට දේවල් වලින් හොදට පාඩම් කරනවා කියන්නේ ඔයා මාර great.❤ මට fan ඵක නැත්නම් ඵ්ත් පාඩම් කරගන්න බැහැ, සීතල වැඩි වුනත් අවුල්, රස්නෙ වැඩි වුනත් අවුල් . අනේ මන්දා පාඩම් කරන track ඵකට ඵන්න හරිම අමාරුයි
@RandanaGeethani
@RandanaGeethani 3 ай бұрын
අක්කි නිසා Colombo university එකේ medical facility එන්න මාරම ආසාවක් තියෙන්නෙ. ස්තූතියි අක්කෙ අපිව motivate කරනවට....
@shadow-m2v2b
@shadow-m2v2b 3 ай бұрын
දවසක ඔයා කරුනාවන්ත චූටි ඩොක්ටර් කෙනෙක් වෙයි! 🥹🫶🏻❤️
@shanikasanjeewani2292
@shanikasanjeewani2292 3 ай бұрын
මම ගොඩක් කල් ඉඳන් තමයි අක්කිගේ වීඩියෝ බලන්නේ 😊. ඒත් මම අද තමයි comment එකක් දාන්නෙ. ඔයා හරිම cute and sweet අක්කි. හොද දොස්තර නෝනා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් මගේ වෛද්‍ය සිහිනය වෙනුවෙන් මට පුලුවන් උපරිමයෙන් වැඩ කරනවා. මට ඒකට අක්කිගේ මේ වීඩියෝ ගොඩක් උදව් වෙනවා. Thanks. Good luck akki ❤❤❤
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 3 ай бұрын
ඉස්සරහට එන challengingම period එකේදි හිත ශක්තිමත්ව තියාගෙන ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා චූටි දොස්තර නෝනේ... 🌷❤✨️
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 3 ай бұрын
අක්කිට හැම මොහොතක්ම සතුටින් ,සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️ ආදරෙයි ❤️
@ShehanMadushanka-lh6xu
@ShehanMadushanka-lh6xu 3 ай бұрын
අනේ මගේ හිතටත් අමුතු හැගීමක් දැනුන 🥺❤
@shehanimadushi5150
@shehanimadushi5150 3 ай бұрын
Hostal life ජීවිතේ තවත් එක huge change එකක් වගෙත් තමා. පවුලෙන්ම ඈත්වෙලා දුරකට වෙලා ඔක්කොම තනියම manage කරගෙන ඉගෙනගන්න වැඩත් කරගෙන ගෙවන කාලයක්. මම දැනුත් මගෙ හොස්ටල් එකට වෙලා ඔයාව බැලුවෙ ...මාත් final year ... ඉතිං සතුටින් පරිස්සමින් වැඩ ටික කරගමු ♥️
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 3 ай бұрын
Al කරන girl කෙනෙක් බලන්නම් ඕනි චැනල් එකක් අක්කියෝ. Thank you so much for this motivation ❤️❤️❤️❤️
@NirmalaPerera-tb1fs
@NirmalaPerera-tb1fs 3 ай бұрын
අනේ අක්කි ඔයාගේ කටහඬ නම් මරු....💗🌼🌝
@ThenikaNilanthi
@ThenikaNilanthi 3 ай бұрын
අක්කේ අදත් විඩියෝ එක හරිම ලස්සනයි. 😍 ඔයාගෙ වැඩ ටික සාර්තකව කරගන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි අක්කේ ඔයාට.... 🙏❤️🥰
@TamashaNadini
@TamashaNadini 3 ай бұрын
මන් ආසම youtuber ඔයා අක්කි......ඔයාගේ වීඩියෝස් බලලා මන් ගොඩක් motivate වෙනවා....අක්කිගේ final year එකේ වැඩ හොදට කරගන්න... Good luck akki 😍❤️
@Hiru-t1d
@Hiru-t1d 3 ай бұрын
අනේ ඔයාගෙ වීඩියෝ නම් නියමයි අක්කෙ දිගටම කරගෙන යන්න අක්කගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා ❤❤☺️
@shashinigamodya4257
@shashinigamodya4257 3 ай бұрын
Final year eke akkage wada tika godak hodata karanna kiyala suba pathanawa ..all the best akkiyooo❤❤❤❤
@GihaniIluppalla
@GihaniIluppalla 3 ай бұрын
Mamath A/l kale akkige vdos blwa .. mama vdos blanna gatta kale akkige channel eke thibune vdos 3i... a kale idn akkiw subscribe karala vdo ekk damma gaman balanwa❤ ada weddi akkit loku fan base ekk innwa . Mata a gana harima sathutuib🥰 a wagema thama akkige vdos balala motivate wela wda karapu mamath ada medicine select wela inne 🥰🥰🥰🥰 tnk u so much akki ehem motivate wen vdos genwata❤❤❤
@dhil..17
@dhil..17 3 ай бұрын
ඇස්වලට කදුලුත් ආව අක්කෙ. දවසක ගෙදරින් ඈත් වෙලා මටත් මේ වගේ..හොස්ටල් එකකට යන දවසක මේ වගේම අම්මගෙන් අන්තිම බත් කට කන්න දවසක් එයි කියල..❤🥺 පරිස්සමින් වැඩ ටික කර ගන්න අක්කෙ..Vlog එක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා..🥲
@chooti107
@chooti107 3 ай бұрын
Akkata ponytail dalath harima lassanai 😊❤
@avishanz
@avishanz 3 ай бұрын
Godak stress wel inn welwk me video ek bluwe...hithta hoda positive vibe ekk awa.thanks akka❤❤
@malkikaveesha5748
@malkikaveesha5748 3 ай бұрын
Ane oya harii cute ❤❤❤❤
@omayaenuri-xz1mk
@omayaenuri-xz1mk 3 ай бұрын
Akki mge heene uneth doctor kenek wenna chuti kale idan.mn ekata godak mahansi una eth mata eka kara ganna bari una.mge doctor heene ithin mn atha ariya.mn dn wena pattakin igena gannwa akki.oya me vidiyta innawa dkkma mata සතුටුයි .ai danne na.mn me dana palaweni comment eka eth mn mula idn oyge video balapu knk.mata eh heeneta ynna bri unata mn doctor knk wenna inna nangi knk ta udau kara.kiynna සතුටුයි eh nangi 2023 a level walin medicine select unaa❤.mata attatma oyawa dakiddi hri asai.wish you all the very best our cute doctor ❤
@kdd5895
@kdd5895 3 ай бұрын
All the best akkiii wada tika hodata karaganna 😚💕🌷
@sagarikadissanayaka71
@sagarikadissanayaka71 3 ай бұрын
Cute දොස්තර නෝනා කෙනෙක් ❤❤
@GangaRoshini
@GangaRoshini 3 ай бұрын
Hello 👋 akkeh Akkage videos baluwata comment ekak dapu 1st time.akkita man harima asay❤
@NethakaRandima-z3z
@NethakaRandima-z3z 3 ай бұрын
වැඩ කියල, අපිට vlogs දාන්නැතුව ඉන්න බෑ හොඳද?❤ vlog eka harima lassanai akke.🎉🎉❤
@keshaniupeshika4803
@keshaniupeshika4803 3 ай бұрын
Oyage voice eka konde harima lassanae patiyo ..theruwan saranae
@Prathi_739
@Prathi_739 3 ай бұрын
Anee oya harima cute akkiyo❤
@Hhlaana
@Hhlaana 3 ай бұрын
Good luck Nera akkii❤️❤️You are doing amazing 🫶🏼🥹 Thank you for inspiring us. We love you so much and good luck on your final year, our beautiful doctor akki🥰😘🥰😘
@MarieJean-ix1du
@MarieJean-ix1du 3 ай бұрын
හරිම ලස්සන හිත හොද අක්කෙක්❤
@MELAKAPRODUCTIONS
@MELAKAPRODUCTIONS 3 ай бұрын
Shoi , keep it up 🎉❤
@IndikaThusharifernando
@IndikaThusharifernando 3 ай бұрын
හොස්ටල් එක ගැන තව විඩියෝ එකක් අරන් එන්න අක්කියො plzzz
@deliyachathumini6720
@deliyachathumini6720 3 ай бұрын
Akkii ❤❤
@pavithrakalpanikodagoda4681
@pavithrakalpanikodagoda4681 3 ай бұрын
Akkage Final year eke wada tika success wewa 🩺🩺🩺
@Ananda-lp6up
@Ananda-lp6up 3 ай бұрын
❤❤❤❤❤❤akka thmai mage motivation eka❤
@sandunipalihawadana2515
@sandunipalihawadana2515 3 ай бұрын
Lassnai akka vlog eka ❤ සතුටින් පරිස්සමෙන් akkage වැඩ කරගන්න...❤ God bless akka 💗✨️
@NehaNethranjali
@NehaNethranjali 3 ай бұрын
Akkige vidoes apiwa godak motivate karanawa. Thank you soo much akki ❤
@RagawanRagawan-b5y
@RagawanRagawan-b5y 3 ай бұрын
Cute girl kenek aneww Oya 💖
@Medgurl-b9c
@Medgurl-b9c 3 ай бұрын
Very beautiful akki 🥺❤ අනේ අමුතු feeling එකක් ආවා. මටත් හරි ආසයි ඔය තැනට එන්න. මේ පාරනම් කෝමහරි ඒක කරනවා 😭 final year eke vada success venn kyl ප්‍රාර්ථනා කරනව අක්කි.budusaranai parissmn inna❤
@m.mamilani6008
@m.mamilani6008 3 ай бұрын
First comment,view,like watch
@umadhidilmika6246
@umadhidilmika6246 3 ай бұрын
mamath akka wagema niwadu ,sathi antheta gdra apu knk ☺ best of luck akkh , weda tikh hdt kara gnna , budusaranai 😘🥰
@Arunodya_Peiris
@Arunodya_Peiris 3 ай бұрын
Thank you so much Akki ❤❤ You are getting so much of effort to keep us motivated 😊
@nadeeshanawarathne8629
@nadeeshanawarathne8629 3 ай бұрын
Akkiiii❤
@dewminimaheshika9152
@dewminimaheshika9152 3 ай бұрын
Ane akkiyoo mageth ekama asawa doctor kenek wena eka.mn hithanawa mt e hine haba karaganna puluwan wei kiyala.akkiyo oyage vlog dakkama e asawa thawa wadi wenawa.❤thank you akkiyoo❤❤
@chathurimadushika3393
@chathurimadushika3393 3 ай бұрын
Matath campus kale mathak una.hostel aka...math hitiye uda bed akaka.aurudu 4 ma...lassanama kale jivithe .campus kale kiyanne..🥺🥺🥺😍😍😍😍
@ChamodikaIrugalBandara
@ChamodikaIrugalBandara 3 ай бұрын
Awww akki you’re so cute 🥰
@dewminihettiarachchi3747
@dewminihettiarachchi3747 3 ай бұрын
Wish you all the best for your final years akki❤️👩🏻‍⚕️
@Aishukeyara_14
@Aishukeyara_14 3 ай бұрын
Hiiii darling 🙋🏻‍♀️ Oya mata wadiya godak chooti nangi kenek..oyage vedios godak durata balanne teenagersla unata math oyage hema vedio ekakma wage harima asawen balanava..chooti nangi kenek unata oyagen igena ganna thiyana dewal godai....oya harima cute ❤️🥰
@lavindusathsara
@lavindusathsara 3 ай бұрын
All the best Akkiyoo❤❤❤
@EshaniRashmika-w7h
@EshaniRashmika-w7h 3 ай бұрын
Exam walt ms dekk nisa man u tube vedio bln ek nwththl thiyenne. Habai oyge vlog wlin nm beril ynd ba😗🫶♥️😍
@Riyan-n3t
@Riyan-n3t 3 ай бұрын
Keep rocking girl❤️ i gey you. Im also entering my 5th year n the Australia ❤️✌️🙏 wish me peeps❤
@Jayathimakumarage
@Jayathimakumarage 3 ай бұрын
අක්කා Hostel යන්න කොන්ඩේ හදපු විදිහ ලස්සනයී...... 🥰
@anuvithanachchi3766
@anuvithanachchi3766 3 ай бұрын
Akki you soo cuteee ❤😊
@diyanthiwm3398
@diyanthiwm3398 3 ай бұрын
Love you akkiyooo ❤❤❤❤❤❤
@GayaniLakkmali
@GayaniLakkmali 3 ай бұрын
Aneh oyage videos baladdi mg mind ekah mara relax wenawa akki thanks me vge videos genawata ❤😊Lv you Akki🎀👩‍🎓
@slhitdjmix6363
@slhitdjmix6363 3 ай бұрын
ඡය වේවා🎉
@liiiiiiii-c4v
@liiiiiiii-c4v 3 ай бұрын
Thank uuuu akki ❤ this motivated me a lot luv the positive vibes. hope l would get the chance to live the med student life too ❤❤ luv u akkkiiiii♡♡
@MelloXS0302
@MelloXS0302 3 ай бұрын
you definitely can bishy
@liiiiiiii-c4v
@liiiiiiii-c4v 3 ай бұрын
@@MelloXS0302 🤩
@daisyfilms7
@daisyfilms7 3 ай бұрын
Sending you lots of hugsss and love akka❤️🎀
@Warsha_premarathna
@Warsha_premarathna 3 ай бұрын
Anee me vlog eka geenakan balan hitiye eeye idan🥺..kochchara asaawen balan hitiyath mokakdoo dukak hithuna gedarin aathwela ehema inn yana eka kochchara duka hithena deyakda kiyala hitbuna🥺eeth ee yanne thamange dreams archive kraganna kiyala hitheddi ehema danenne nathiwei..❤️😘akki i wish youu all the very best my darling❤🫂I wish you a successful final year and may all your wishes come true my akkii❤️💐love yoouuuu😘😘
@Rashmi0406
@Rashmi0406 2 ай бұрын
Ape chuti doctor madam 😍🥰
@lakmiahinsa8123
@lakmiahinsa8123 3 ай бұрын
Ane akke oyage vlogs dakiddi mara widhata motivate wenawa Kohoma hari mahansi wela wada karala oya lassna jeewitheta laga wenawamai
@omesharuwindi
@omesharuwindi 3 ай бұрын
Good luck akki🍀 Fighting 💓
@AseniNimnadi
@AseniNimnadi 3 ай бұрын
Akki mn oyge 5 k wl idn videos blwe....gdk sthutui akkibgana mt love u akki♥️
@Cloudiixy44
@Cloudiixy44 3 ай бұрын
Good luck akki❤wada Tika hodin karaganna.parissamin innna.Budusaranai❤❤❤
@sonalianuththara
@sonalianuththara 3 ай бұрын
GOOD LUCK FOR YOUR FUTURE
@Withlovemariyam
@Withlovemariyam 3 ай бұрын
All the very best my Nera girl ❤ may every step you take in life be as beautiful as you 🌸
@anuruddhikaliyanage1603
@anuruddhikaliyanage1603 3 ай бұрын
Awww😍😘
@sanda2813
@sanda2813 3 ай бұрын
Oyage voice lassanai akke ❤😊 cute
@kavishani
@kavishani 3 ай бұрын
Best wishes for magical year ❤..lv u akki❤😊
@SewwandiGamage-lv6no
@SewwandiGamage-lv6no 3 ай бұрын
Thank you akkeeee❤
@Zuffy-v7k
@Zuffy-v7k 3 ай бұрын
Fvrt 🥰
@talking_eyes_te
@talking_eyes_te 3 ай бұрын
Aneeh🥺❤
@hansi550
@hansi550 2 ай бұрын
I wish to success your final year akki. ❤
@Vinuki-o4b
@Vinuki-o4b 3 ай бұрын
Good luck akkiyo❤
@IndusaraniNethmali-g8x
@IndusaraniNethmali-g8x 3 ай бұрын
Shok ane 🥺🥰❤
@IsharaShehani5
@IsharaShehani5 3 ай бұрын
Ane 🥺 akkige video akak danakn balan innawa parissamata Inna akke bs 🥺❤️
@BuddhiniTharushika-n7t
@BuddhiniTharushika-n7t 3 ай бұрын
අක්කි ඔයා හරිම cute 💖🥰
@OdarainduwariHaputhanthrige
@OdarainduwariHaputhanthrige 3 ай бұрын
Good Luck Akki...🥰
@KavindiYapa
@KavindiYapa 3 ай бұрын
Congratulations akke❤ best of luck for ur final year❤🎉
@dil...9959
@dil...9959 3 ай бұрын
Good luck!!! 💐❤️🥹
@ChamothRashmika-yk7ef
@ChamothRashmika-yk7ef 3 ай бұрын
හරිම ලස්සනයි මැනික ඹය 😍😍😍😘😘😘
@Sasini004
@Sasini004 3 ай бұрын
Good luck dear♥
@Ishu23h
@Ishu23h 3 ай бұрын
Good luck❤
@sinelimohotti28
@sinelimohotti28 3 ай бұрын
akki next need a study vlog soon!
@Alevelwithvenush
@Alevelwithvenush 3 ай бұрын
Akki..i swear..after i done my study works mama sleep karanna yanne akkige vlog ekak balala..samahara ewa aye aye balanwa..i don't know why..eka marama motivate ekak mata..samahara welawata chuttak kammali unama akkige vlog ekak balala thama wda patan ganne.ithin akki thank you soo much..apita me dena help ekata..i wish u to make all your work success akki..have a great day..❤❤
@Dinikalupahana5860
@Dinikalupahana5860 3 ай бұрын
Final year eke hama wadakma sarthaka wenna kiyala prarthana karanawa ❤ adareiii akkiyo
@S.A.M-z8h
@S.A.M-z8h 3 ай бұрын
Wish you all the best akki for your final year 😊❤🥰🥰🥰
@sandarusamanthilaka8940
@sandarusamanthilaka8940 3 ай бұрын
God bless u akki
@nishavisugandika1810
@nishavisugandika1810 3 ай бұрын
Ane akki matath oya wage kind doctor kenek wenna onee❤
@amayesha257
@amayesha257 3 ай бұрын
All the best akki.Final year eka hodta kraganna cutie ❤️👍
@piumikaprasadi919
@piumikaprasadi919 3 ай бұрын
Oyata stress natuwa hodata wada tika karanna puluwan wenna oni doctor akkiyo❤
@withlithu
@withlithu 3 ай бұрын
පොඩ්ඩක් ඉස්කෝලේ පැත්තේ එහෙම එන්න ඉතිම්😊❤
@amandhikaushalya8663
@amandhikaushalya8663 3 ай бұрын
Final year ake hodata wada tika kara ganna nera akkiyo. Oya harima adaraniyai. ❤
@rathnayaka2620
@rathnayaka2620 3 ай бұрын
Akki I wish for your final year best ever best❤💐
@_sh_3911
@_sh_3911 3 ай бұрын
best wishes for lovly year ❤
@jinnie958
@jinnie958 3 ай бұрын
Mm asama me vlog wl background cover songs wlt
@Nelumlakmali6632
@Nelumlakmali6632 3 ай бұрын
me too🥰
@hansamalinavodya5217
@hansamalinavodya5217 3 ай бұрын
Journal eka gana kiyana tike adunad kohedo 😑.parissamin wada tika kraganna akki.❤
🎀 මගේ 25 th BIRTHDAY VLOG එක 🎂📸
15:42
Who’s NERA ?
Рет қаралды 55 М.